Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ඔබ ඉදිරියට එන හැම චිත්තක්ෂණයකදීම ඔබට තෝරගන්න පැති දෙකක් හිමිවෙනවා.. එක්කො සංසාරය, එක්කෝ නිවන.. ඒක තෝරාගැනීමේ හැකියාව මතයි ක්ෂණ සම්පත්තිය ලැබෙනවද නැද්ද කියල තීරණය වෙන්නේ.....
Meniyani mama obage. Bohoo deshana ehuwa mama oya maga yanna kemathi obath. Samaga sambanda Wana aakaraya kiyanna , theruwansaranai
@@ChandaniGunathilake ඊමේල් කරන්න.
@@alokaalighttolife සමාවන්න alokaalighttolife neda email address eka
@ChandaniGunathilake පරණම videos වල description එකේ බලන්න
Please someone give me email address to contact maniyo. I am unable to find the email address in description of old versions.
ඔබ වහන්සේ නොදුටුවත් මුන නොගැහුනත් මේ දේසනා අසන්නට සසරේ අපමන පින් නිසාමයි...වහ වහා සතිය පුරුදු කරන්නට මෙම දේසනා මහෝපකාරි වේ...කල්‍යාණ මිත්‍ර ඔබවහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය අවභෝධ වේවා
ඔබ වහන්සේ ට මම නමස්කාර කරම්,නමස්කාර වේවා ,දහම් මාර්ග යේ නිවැරදි ව ගමන් කිරීම ට නිවැරදි මගපෙන්වන කල්‍යාණ ම්ත්‍ර ඔබ වහන්සේ ට බොහොම ත්ම පිං ,දීර්ගායුශ ලැබේ වා !
ගරු මෙහෙනින් වහන්ස ,ඔබ වහන්සේට හිසනමා වන්දනා කරමි🙏🙏🙏 අප්‍රමාණ පින් .🙏🙏🙏
ඔබට නිදුක් නිරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමි ! මෑණියනි .🙏🙏🌸🌸
ගරු මෙහෙනින් වහන්ස ඔබට ත්‍රිවිද රත්නයෙ පිහිටයි ආරක්ෂාවයි
😌😌😌
උත්තමවූ මෙහෙනින් වහන්සේට..බුදු දහමින්..මනෝවිද්‍යාවෙන් හා විශ්වීය ශක්තියෙන්ද ,,සතිමත් බවෙන්ද,,සංසාරයේ විවිද හේතූන් නිසා අනන්තවත් දුක්විදිනා මිනිසුන්ට සිත නිවා ගැනීමටත්...දුක් කරදර පීඩා වලින් යම් සහනයන් ලබා ගැනීමට දේශනා කරනා...ඔබ වහන්සේට නිදුක් නීරෝගී බාවයත්,,සුවපත් බාවයත්...හා මේ ආත්මයේදීම සියලු සංසාර දුක් නිමා කොට ඒ අමාමහ නිවන සාක්ශාත් කරගැනීමට ලැබේවායි...මා පතමි..පුන්‍යානුමෝදනා කර කරමි..ඔබ වහන්සේගෙ ගුරුවරයා කවුද???
තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්ස !
ඔබ තුමියගෙ දෙසනා ගොඩක් ස්‍රවනය කලා නිවන පිනිසම උපනිස්‍රය වෙන බව අවබෝධ වෙනවා. දැනගැනීට කැමතියි ලොකු ස්වාමින්වහන්සේ කවුරුත් ද කියා .තෙරුවන් සරණයි .
අතිපූජ්‍ය මීතිරිගල නිස්සරණ වනයේ ගරු ලොකු ස්වාමීන් වහන්සේ.
නිවැරැදි අවබෝධය පිනිස ම ගුරු ස්වාමින්වහන්සලා මාතර ණානාරාම ස්වාමින්වහන්සත් කටුකුරුන්දේ ණානාණන්ද ස්වාමින්වහන්සටත් නමස්කාර වෙවා තෙරුවන් සරණයි!
නිවන් දකිමු හමුදුරුවෝද
මම කුවෙට් සිට .මෙහෙණින් වහන්සේගේ දේශනා අහන්න පටන් අරන් මාසයකට කිට්ටුයි.ජීවිතේ වෙනමම පැත්තක් දකිනව.මුලින් දැකපු ලෝකය නෙවෙයි දැන් පෙන්නන්නෙ ලෝකයේ බොරුව පෙන්නන්න ගන්නව දැන්.ගොඩක් පින් ඔබට 🙏🙏🙏මට ඔබ වෙනුවෙන් මේ මාර්ගය මට පෙන්නුවට ඔබට දෙන්නට යමක් මා ලග නැත.නමුත් මම ඔබගේ හැම video එකකම play වෙන add skip නොකර තියනව අවසන් වෙනකම්.තෙරුවන් සරනයි 🙏🙏🙏
😊 මට යමක් දෙන්න හිතෙනවා නම් අතනෑර දිගටම සතිය පුරුදු කරන්න..
🙏🙏🙏
අහම්බයකින් hambuna channel ekak. 🙏 ජීවිතේ loku wenask wei. Theruwan saranai. Pin sidda wewa... 😇
😊 Good..
මෑණියන්වහන්ස හොදින් තේරුනා !තෙරුවන් සරණයි !!🙏🏿🙏🏿🙏🏿
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏
Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🙏🦶
සාදු සාදු සාදු නමස්කාර වේවා මෑනියන් වහන්සේ ට
පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
ඔබ වහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා...ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න ලැබීම භාග්‍යයයක් .තෙරැවණ් සරණයි 🙏🙏🙏
ගරු මෙහෙණින් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏
පින් වත් මෙහෙණින් වහන්සේ ට. නමස්කාර වේවා .
තෙරුවන් සරණයි ගරු මෙහෙනින් වහන්සේට!!!
තෙරුවන් සරණයි! මෙහෙණින් වහන්සේට,, 🙏🙏🙏🙏 බොහොමයක් ස්තූතියි 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 9:32
oba wahsnege kalaya waya karala me karana kapa kireema athi mahath mahanisansai pinwath mehenin wahansa uthum niwanawama awaboda wewa❤🙏 theruwan saranai pinwath mehenin wahansa
🪔🪔🪔 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
දහම් මාර්ගයෙහි සුපැදිලි පැහැදිලි කිරීම ගොඩාක් ආසාවෙන් අහන දේශනාවක් තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස🙏🙏🙏🙏🙏🙏
පිංවත් මෑණියන්ගේ ප්‍රඟ්ඟා මහිමයට මාගේ නමස්කාය වේවා 🙏
සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් පි න් මේ හේ ණි න් ව හ න් ස
හරිම පින් මැණය නි තෙරුවන් සරනයි
Obathumiyage daham nada ahenakotath sanipayi.bohoma sthuthiyi! Saadu saadu saadu!!!
ඔබ වාහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදු...සාදු. ..සාදු
ඔබ තුමිය විස්තර කරනව ඉතාම පැහැදිලි.නිරවුල්.බොහොමත් පින්
Theruwan saranai 🙏🏻🙏🏻🙏🏻 deerghayusha wewaa mehenin wahansa…!🙏🏻🙏🏻🙏🏻..!
Theruwan saranai meniyan wahansa .
ඔබවහන්සේක්ශනිකවමමට ප්‍රතිචාරයක් කලඑකටපින් මටමේමොහොතේතදටමසෙම මොනවකලත්ආන්සර් නාහුස්මගන්අමාරුයි
Sadu sadu sadu
ඔබ වහන්සෙ හදවතින්ම කීයා දෙනවා ..
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස..,🙏🙏🙏
😌😌
Thank you 😊
Thank you venerable lady ❤
Theruwan saranai...meniyani...
🙏🙏🙏මෙහෙණින් වහන්ස, 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙහෙනින් වහන්ස
Saadhu saadhu kalyana Mithra pinwath obawahanseta namaskara karami deergaauweva 🙏🙏💐💐...
It's a good program
Thank you 😌
ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
මෙහෙණින් වහන්ස, ඔබ වහන්සේගේ thursday වැඩ සටහනට ප්‍රමාද වෙලා සහබාගි උන කෙනෙක් උනත් උපදෙස් අකුරටම පිළිපදිමින් වාර්තා කරමින් භාවනා පුහුණු කළා.අද පාන්දරද සක්මනට පසුව පර්යංකයට ඉඳගත්තා. හුස්ම වදින තැන හොඳින් සිහිය තැබුවා. එක තැනකදී සම්පූර්ණයෙන්ම සිත කයෙන් මිදී පිටත වටයක් ම ඇවිදලා නැවත කයට ඇතුල් උන බවක් දැනුණා. පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. 🙏🙏🙏
අද වැඩසටහන තියෙනවා. එහිදී ඉදිරිපත් කරන්න
කොහෙද මෙ තැන තියෙන්නෙ. කොහොමද. සම්බන්ද වෙන්නෙ
@@KawshalyaPriyangani මම දැන් ඉන්නෙ විවේකීව වෙන තැනක. වැඩසටහන් පවත්වන්නේ නෑ.
Desakayan Wahansaygay awabodaya puduma hithana sului... Sassy... Mata Loku opakarayak labenawa
Theruwan saranai menìyani .
Oba Wahansay..(mehenin Wahansay) hisa nama namaskara karami
තෙරුවන් සරණයි!
I'm glad to listen to your dhamma
Thanks 🙏 Aloka
Thank you
Obawahanseta pinsidu wewa.
මෑණියනි සමාවෙන්න ,සම්පජ්ංජය කියන වචනය අර්ථය පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද,🙏🙏🙏
It is absolutely true. Your experience and wisdom make us lead to open the mind and practice mindfulness at the beginning.... Triple gems bless everyone.!
Budu saranai 🙏🙏🙏🙏
බුදු සරණයි 🍃🤍
Sadhu, Sadhu, Sadhu.
Ane මෑණියන්ගේ mata ගුරු උපදේශක hoyala denna obathueiyata බොහෝ pin
නිස්සරණ වනයට යන්න.
Pinwath maniyani bawanawa atharala na. Nihadawa karagena yanawa. Theruwan saranai.
ඔබවහන්සේගේ දේශනාවන්ට සවන්දෙන්නපටන්ගත්තට පස්සෙහිතාගන්නත් අමාරුයිමහා කරදර ගොඩාක්වගේම අවුරුදු අටක් පමනසුවවෙලා තිබූ වීස් එකආයෙත් ආවා හරිම අමාරුයිමොකදකරන්නෙ
😊 කරදර ආව නම් පාර හරි.. ඒවට මුහුණ දෙන විදිහ දේශණා වල තියෙනවා . ඒ අනූව කටයුතු කරන්න .
kalayak bana ahala thamai ada mama sathimathwa midula athu gawa
🙏
🙏🙏🙏💐💐💐
ආත්මීය හඬ
🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෑණියනි මම දැනට මේ වසරේ උසස් පෙල විභාගයට සූදානම් වෙන ගමන් ඉන්නේමට ගුරු උපදෙස් ලබා ගන්න යන්න විදිහක් නැහැ නොවැම්බර් මාසයෙන් පසු අපේ ගමේ භාවනාව උගන්වන පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ ගුරු උපදෙස් ලබා ගන්න යන්න ඉන්නේමට දැනට ගුරු උපදෙස් ලබා නොගෙන තනියම කරන්න පුළුවන් යම් කිසි මට්ටමක් තිබේද?
සතිමත් වීම category එකේ videos බලල ඒ අනූව පුහුණු වෙන්න.
එහෙමයි මෑණියනි🙏
🙏🙏💮💮
🙏🏿🙏🏿🙏🏿❤️
Apita kenthi giya welawata duka hithena deyak wemin pawathinakota sathiya edineda jivithedi yoda ganne kohomada , kentjiya duka diha awadanen bln innawada pahadala denna danna kawru hari ,godaak pin
ඔබ ඔය බලල තියෙන playlist එකේ ඉස්සරහට තියෙන videos ටික බලාගෙන යන්න. විස්තර තියෙනවා.
9:50
mama catholic kenek...me palist eka...piliweletad thiyenne...sathiya gana igena ganna one mata
ඔව්.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මේ සතිපට්ටාන videos ටික බලලා මේ බාවනාව කරගෙන යන්න පුළුවන් ද නැත්නම් මම ගුරුවරයෙක් ගාවට යන්නම ඕනද 🤔 අනෙ මට පැහැදිලි කරන්න 🙏
පටන් ගන්න පුළුවන්.. නමුත් දුරස්ථ ව හෝ උපදෙස් ගන්න ඕනි..
මෑණියන් සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් කියනවද තෙරුවන් සරණයි
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .තෙරුවන් සරණයි
18:48 @@alokaalighttolife
Garu mehenuyan wahansa....Sathiya wadana kota...ena gatalu walata ...guruwarayek hoyagnne...kohomd....sathpurushayek hoyagnne kohomd ...?..maniyan wahanseegen e sadahaa ... upades.....gann puluwand mt..?
ඊමේල් කරන්න
මෑණියන් වහන්ස අවසරයි ,සතිමත් බව පුහුණු කිර්‍ර්ම තුළින් ධාතු ක්‍රියාත්මක වන ස්වභාවය අත්ව්දිමටහැකි වෙනවා ,එව්ට සිතුවිලි ගලා එන එක පවා නැතිව යනවා ,වෙහෙස නැතිව ගිහින්හුදු දැනීම් මාත්‍රයක් පමණක් ඉතිරි වෙනවා , නමුදු සතිමත් නොව්ම හරහා කය සමග බැදි ගොස් නිරන්තර දුක්අදෝනා...මේ වෙනසට හේතුව පහදාදෙන මෙන් කාරුණික වඉල්ලම් .
මමත්වය. Videos වල විස්තර තියෙනවා.
අවශ්‍ය නියම දේශනා ව අහන්න කුසල් තිබුනා මෑනියන් වහන්ස .....පාද නමස්කාර කරම් ...
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏 🌸 🌸
🎉🎉🎉🎉
Bagayakma kiyanne ekamane..
එක දෙයක් එක පාරක් කිව්වම තේරුම් ගන්න පුලුවන් කියල හිතන් ඉන්න අති පණ්ඩිතයන්ට නෙමෙයි මේ Channel එක තියෙන්නෙ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නහී සීලවතං හේතූඋප්පජත්ති තාතාගතා අටිටක්කරා තීනපදා සමිබෝධි පතාසිතා මගේ ධර්මයේ සීලවෘත නැත කියා බුදුරජානන් වහන්සේ දේශනා කර තියෙනවා නේද?
ඔව්. මොකක්ද ප්‍රශ්නෙ.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
රේරුකානේ හිමියන්ගේ පොත් කියවලා මං සතිපඨානය වඩන්න පටන් ගත්තා තනියම ඒත් සමහරු ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න එපා කියන නිසා නැවැත්තුවා ..youtube video බලලා භාවනා කරාට කමක් නැද්ද...ප්‍රශ්නයක් වෙයිද ඒක
එපා. ඒත් ගුරුවරයෙක් ඕනි.
@@alokaalighttolife ස්තූතියි ඔබතුමියට 🙏
Namaskara weva maniyani.. mama godak paradigmatic athi kara ganimin thamai obage devanagari walata saman denne.. mama danata rakiyawa karanne UAE. Wala mata sahitya pihitawa gsnimata maga pennwanneku ..soyaganne keseda.. mage sitha palanaya .kara ganimata mata pihita wanna...
දැනට playlist එකේ සතිමත් වීම කියන category එකේ videos බලන්න.. උපදෙස් අවශ්‍ය නම් ඊමේල් එකක් යොමුකරන්න.
Guop akak nadda
ඔබ අහන්නෙ group එකක් නැද්ද කියල නම්... නැහැ.
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
මෙහෙණින් වහන්ස සමග මට කතා කරන්න ඕන . ඔබ වහන්සේ ගෙ නම්බර් එක මෙහෙම දෙන්න බැරි නිසා මගේ වට්සඇප් අංකය දෙන්න ද. මම අම්මා කෙනෙක් . මේ මට ඔබ වහන්සේ ගෙ මග පෙන්වීම අවශ්‍ය ම කාලය . උපකාර කරන්න 🙏🙏🙏
හොඳයි. නැත්නම් ඊමේල් කරන්න
පුදුම හිතෙනවා පින්වත් මෙහෙනින්වහන්ස
ඔබ ඉදිරියට එන හැම චිත්තක්ෂණයකදීම ඔබට තෝරගන්න පැති දෙකක් හිමිවෙනවා.. එක්කො සංසාරය, එක්කෝ නිවන.. ඒක තෝරාගැනීමේ හැකියාව මතයි ක්ෂණ සම්පත්තිය ලැබෙනවද නැද්ද කියල තීරණය වෙන්නේ.....
Meniyani mama obage. Bohoo deshana ehuwa mama oya maga yanna kemathi obath. Samaga sambanda Wana aakaraya kiyanna , theruwansaranai
@@ChandaniGunathilake ඊමේල් කරන්න.
@@alokaalighttolife සමාවන්න alokaalighttolife neda email address eka
@ChandaniGunathilake පරණම videos වල description එකේ බලන්න
Please someone give me email address to contact maniyo. I am unable to find the email address in description of old versions.
ඔබ වහන්සේ නොදුටුවත් මුන නොගැහුනත් මේ දේසනා අසන්නට සසරේ අපමන පින් නිසාමයි...වහ වහා සතිය පුරුදු කරන්නට මෙම දේසනා මහෝපකාරි වේ...කල්‍යාණ මිත්‍ර ඔබවහන්සේට උතුම් චතුරාර්‍යසත්‍ය අවභෝධ වේවා
ඔබ වහන්සේ ට මම නමස්කාර කරම්,නමස්කාර වේවා ,දහම් මාර්ග යේ නිවැරදි ව ගමන් කිරීම ට නිවැරදි මගපෙන්වන කල්‍යාණ ම්ත්‍ර ඔබ වහන්සේ ට බොහොම ත්ම පිං ,දීර්ගායුශ ලැබේ වා !
ගරු මෙහෙනින් වහන්ස ,ඔබ වහන්සේට හිසනමා වන්දනා කරමි🙏🙏🙏 අප්‍රමාණ පින් .🙏🙏🙏
ඔබට නිදුක් නිරෝගි චිර ජීවනය ප්‍රාර්ථනා කරමි ! මෑණියනි .🙏🙏🌸🌸
ගරු මෙහෙනින් වහන්ස ඔබට ත්‍රිවිද රත්නයෙ පිහිටයි ආරක්ෂාවයි
😌😌😌
උත්තමවූ මෙහෙනින් වහන්සේට..
බුදු දහමින්..මනෝවිද්‍යාවෙන් හා විශ්වීය ශක්තියෙන්ද ,,සතිමත් බවෙන්ද,,සංසාරයේ විවිද හේතූන් නිසා අනන්තවත් දුක්විදිනා මිනිසුන්ට සිත නිවා ගැනීමටත්...දුක් කරදර පීඩා වලින් යම් සහනයන් ලබා ගැනීමට දේශනා කරනා...
ඔබ වහන්සේට නිදුක් නීරෝගී බාවයත්,,සුවපත් බාවයත්...හා මේ ආත්මයේදීම සියලු සංසාර දුක් නිමා කොට ඒ අමාමහ නිවන සාක්ශාත් කරගැනීමට ලැබේවායි...මා පතමි..
පුන්‍යානුමෝදනා කර කරමි..
ඔබ වහන්සේගෙ ගුරුවරයා කවුද???
තෙරුවන් සරණයි පින්වත් මෙහෙනින් වහන්ස !
ඔබ තුමියගෙ දෙසනා ගොඩක් ස්‍රවනය කලා නිවන පිනිසම උපනිස්‍රය වෙන බව අවබෝධ වෙනවා. දැනගැනීට කැමතියි ලොකු ස්වාමින්වහන්සේ කවුරුත් ද කියා .තෙරුවන් සරණයි .
අතිපූජ්‍ය මීතිරිගල නිස්සරණ වනයේ ගරු ලොකු ස්වාමීන් වහන්සේ.
නිවැරැදි අවබෝධය පිනිස ම ගුරු ස්වාමින්වහන්සලා මාතර ණානාරාම ස්වාමින්වහන්සත් කටුකුරුන්දේ ණානාණන්ද ස්වාමින්වහන්සටත් නමස්කාර වෙවා තෙරුවන් සරණයි!
නිවන් දකිමු හමුදුරුවෝද
මම කුවෙට් සිට .මෙහෙණින් වහන්සේගේ දේශනා අහන්න පටන් අරන් මාසයකට කිට්ටුයි.ජීවිතේ වෙනමම පැත්තක් දකිනව.මුලින් දැකපු ලෝකය නෙවෙයි දැන් පෙන්නන්නෙ ලෝකයේ බොරුව පෙන්නන්න ගන්නව දැන්.ගොඩක් පින් ඔබට 🙏🙏🙏මට ඔබ වෙනුවෙන් මේ මාර්ගය මට පෙන්නුවට ඔබට දෙන්නට යමක් මා ලග නැත.නමුත් මම ඔබගේ හැම video එකකම play වෙන add skip නොකර තියනව අවසන් වෙනකම්.තෙරුවන් සරනයි 🙏🙏🙏
😊 මට යමක් දෙන්න හිතෙනවා නම් අතනෑර දිගටම සතිය පුරුදු කරන්න..
🙏🙏🙏
අහම්බයකින් hambuna channel ekak. 🙏 ජීවිතේ loku wenask wei. Theruwan saranai. Pin sidda wewa... 😇
😊 Good..
මෑණියන්වහන්ස හොදින් තේරුනා !
තෙරුවන් සරණයි !!🙏🏿🙏🏿🙏🏿
සාදු සාදු සාදු තෙරුවන් සරණයි පින්වත් මෑණියන් වහන්ස මාගේ නමස්කාරය වේවා
🙏🙏🙏
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා
🙏🙏🙏
Sadu sadu sadu 🙏 🙏🙏🙏🙏🙏🙏🦶
සාදු සාදු සාදු නමස්කාර වේවා මෑනියන් වහන්සේ ට
පින්වත් මෙහෙණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා ....🙏🙏🙏
ඔබ වහන්සේ නිදුක් වෙිවා නිරෝගී වෙිවා...ඔබ වහන්සේගේ දේශනා ශ්‍රවණය කරන්න ලැබීම භාග්‍යයයක් .තෙරැවණ් සරණයි 🙏🙏🙏
ගරු මෙහෙණින් වහන්සේ ට නමස්කාර වේවා 🙏🙏🙏
පින් වත් මෙහෙණින් වහන්සේ ට. නමස්කාර වේවා .
තෙරුවන් සරණයි ගරු මෙහෙනින් වහන්සේට!!!
තෙරුවන් සරණයි! මෙහෙණින් වහන්සේට,, 🙏🙏🙏🙏 බොහොමයක් ස්තූතියි 🙏🙏🙏
සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏 9:32
oba wahsnege kalaya waya karala me karana kapa kireema athi mahath mahanisansai pinwath mehenin wahansa uthum niwanawama awaboda wewa❤🙏 theruwan saranai pinwath mehenin wahansa
🪔🪔🪔 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
දහම් මාර්ගයෙහි සුපැදිලි පැහැදිලි කිරීම ගොඩාක් ආසාවෙන් අහන දේශනාවක් තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස🙏🙏🙏🙏🙏🙏
පිංවත් මෑණියන්ගේ ප්‍රඟ්ඟා මහිමයට මාගේ නමස්කාය වේවා 🙏
😌😌😌
සාදු සාදු සාදු 🙏🙏🙏 ගොඩක් පි න් මේ හේ ණි න් ව හ න් ස
හරිම පින් මැණය නි තෙරුවන් සරනයි
Obathumiyage daham nada ahenakotath sanipayi.bohoma sthuthiyi! Saadu saadu saadu!!!
ඔබ වාහන්සෙට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස සාදු...සාදු. ..සාදු
ඔබ තුමිය විස්තර කරනව ඉතාම පැහැදිලි.නිරවුල්.බොහොමත් පින්
Theruwan saranai 🙏🏻🙏🏻🙏🏻 deerghayusha wewaa mehenin wahansa…!🙏🏻🙏🏻🙏🏻..!
Theruwan saranai meniyan wahansa .
ඔබවහන්සේක්ශනිකවම
මට ප්‍රතිචාරයක් කලඑකට
පින් මටමේමොහොතේ
තදටමසෙම මොනවකලත්
ආන්සර් නා
හුස්මගන්අමාරුයි
Sadu sadu sadu
ඔබ වහන්සෙ හදවතින්ම කීයා දෙනවා ..
සාධූ සාධූ සාධූ තෙරුවන් සරණයි පින්වත් මෙහෙණින් වහන්ස
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
"සාදු,සාදු,සාදු"🙏🙏🙏
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස..,🙏🙏🙏
😌😌
Thank you 😊
Thank you venerable lady ❤
Theruwan saranai...meniyani...
🙏🙏🙏මෙහෙණින් වහන්ස, 🙏🙏🙏🙏
තෙරුවන් සරනයි දෙවි පිහිටයි මෙහෙනින් වහන්ස
Saadhu saadhu kalyana Mithra pinwath obawahanseta namaskara karami deergaauweva 🙏🙏💐💐...
It's a good program
Thank you 😌
ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස 🙏🙏🙏🙏 තෙරුවන් සරනයි
සාදු සාදු සාදු
තෙරුවන් සරණයි ..!! පින්වත් මෑණියනි ..
මෙහෙණින් වහන්ස, ඔබ වහන්සේගේ thursday වැඩ සටහනට ප්‍රමාද වෙලා සහබාගි උන කෙනෙක් උනත් උපදෙස් අකුරටම පිළිපදිමින් වාර්තා කරමින් භාවනා පුහුණු කළා.
අද පාන්දරද සක්මනට පසුව පර්යංකයට ඉඳගත්තා. හුස්ම වදින තැන හොඳින් සිහිය තැබුවා. එක තැනකදී සම්පූර්ණයෙන්ම සිත කයෙන් මිදී පිටත වටයක් ම ඇවිදලා නැවත කයට ඇතුල් උන බවක් දැනුණා. පහදා දෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි. 🙏🙏🙏
අද වැඩසටහන තියෙනවා. එහිදී ඉදිරිපත් කරන්න
කොහෙද මෙ තැන තියෙන්නෙ. කොහොමද. සම්බන්ද වෙන්නෙ
@@KawshalyaPriyangani මම දැන් ඉන්නෙ විවේකීව වෙන තැනක. වැඩසටහන් පවත්වන්නේ නෑ.
Desakayan Wahansaygay awabodaya puduma hithana sului... Sassy... Mata Loku opakarayak labenawa
Theruwan saranai menìyani .
Oba Wahansay..(mehenin Wahansay) hisa nama namaskara karami
තෙරුවන් සරණයි!
I'm glad to listen to your dhamma
Thanks 🙏 Aloka
Thank you
Obawahanseta pinsidu wewa.
මෑණියනි සමාවෙන්න ,සම්පජ්ංජය කියන වචනය අර්ථය පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද,🙏🙏🙏
It is absolutely true. Your experience and wisdom make us lead to open the mind and practice mindfulness at the beginning....
Triple gems bless everyone.!
Budu saranai 🙏🙏🙏🙏
බුදු සරණයි 🍃🤍
Sadhu, Sadhu, Sadhu.
Ane මෑණියන්ගේ mata ගුරු උපදේශක hoyala denna obathueiyata බොහෝ pin
නිස්සරණ වනයට යන්න.
Pinwath maniyani bawanawa atharala na. Nihadawa karagena yanawa. Theruwan saranai.
ඔබවහන්සේගේ දේශනාවන්ට සවන්දෙන්න
පටන්ගත්තට පස්සෙ
හිතාගන්නත් අමාරුයි
මහා කරදර ගොඩාක්
වගේම අවුරුදු අටක් පමන
සුවවෙලා තිබූ වීස් එක
ආයෙත් ආවා හරිම අමාරුයි
මොකදකරන්නෙ
😊 කරදර ආව නම් පාර හරි.. ඒවට මුහුණ දෙන විදිහ දේශණා වල තියෙනවා . ඒ අනූව කටයුතු කරන්න .
kalayak bana ahala thamai ada mama sathimathwa midula athu gawa
🙏
🙏🙏🙏💐💐💐
ආත්මීය හඬ
🙏🙏🙏🙏🙏🙏
❤️❤️❤️
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මෑණියනි මම දැනට මේ වසරේ උසස් පෙල විභාගයට සූදානම් වෙන ගමන් ඉන්නේ
මට ගුරු උපදෙස් ලබා ගන්න යන්න විදිහක් නැහැ
නොවැම්බර් මාසයෙන් පසු අපේ ගමේ භාවනාව උගන්වන පූජ්‍ය මැල්සිරිපුර ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ ගුරු උපදෙස් ලබා ගන්න යන්න ඉන්නේ
මට දැනට ගුරු උපදෙස් ලබා නොගෙන තනියම කරන්න පුළුවන් යම් කිසි මට්ටමක් තිබේද?
සතිමත් වීම category එකේ videos බලල ඒ අනූව පුහුණු වෙන්න.
එහෙමයි මෑණියනි🙏
🙏🙏💮💮
🙏🏿🙏🏿🙏🏿❤️
Apita kenthi giya welawata duka hithena deyak wemin pawathinakota sathiya edineda jivithedi yoda ganne kohomada , kentjiya duka diha awadanen bln innawada pahadala denna danna kawru hari ,godaak pin
ඔබ ඔය බලල තියෙන playlist එකේ ඉස්සරහට තියෙන videos ටික බලාගෙන යන්න. විස්තර තියෙනවා.
9:50
mama catholic kenek...me palist eka...piliweletad thiyenne...sathiya gana igena ganna one mata
ඔව්.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මේ සතිපට්ටාන videos ටික බලලා මේ බාවනාව කරගෙන යන්න පුළුවන් ද නැත්නම් මම ගුරුවරයෙක් ගාවට යන්නම ඕනද 🤔 අනෙ මට පැහැදිලි කරන්න 🙏
පටන් ගන්න පුළුවන්.. නමුත් දුරස්ථ ව හෝ උපදෙස් ගන්න ඕනි..
මෑණියන් සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් කියනවද තෙරුවන් සරණයි
Description එකේ තියෙන ඊමේල් එකට මේල් එකක් යොමුකරන්න .ඒ හරහා දුරකථන අංකය ලබා දිය හැකියි .
තෙරුවන් සරණයි
18:48 @@alokaalighttolife
Garu mehenuyan wahansa....Sathiya wadana kota...ena gatalu walata ...guruwarayek
hoyagnne...kohomd....sathpurushayek hoyagnne kohomd ...?..maniyan wahanseegen e sadahaa ... upades.....gann puluwand mt..?
ඊමේල් කරන්න
මෑණියන් වහන්ස අවසරයි ,සතිමත් බව පුහුණු කිර්‍ර්ම තුළින් ධාතු ක්‍රියාත්මක
වන ස්වභාවය අත්ව්දිමට
හැකි වෙනවා ,එව්ට සිතුවිලි ගලා එන එක පවා නැතිව යනවා ,වෙහෙස නැතිව ගිහින්
හුදු දැනීම් මාත්‍රයක් පමණක් ඉතිරි වෙනවා , නමුදු සතිමත් නොව්ම හරහා කය සමග බැදි ගොස් නිරන්තර දුක්
අදෝනා...
මේ වෙනසට හේතුව පහදා
දෙන මෙන් කාරුණික ව
ඉල්ලම් .
මමත්වය. Videos වල විස්තර තියෙනවා.
අවශ්‍ය නියම දේශනා ව අහන්න කුසල් තිබුනා මෑනියන් වහන්ස .....පාද නමස්කාර කරම් ...
❤❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🙏🙏 🌸 🌸
🎉🎉🎉🎉
Bagayakma kiyanne ekamane..
එක දෙයක් එක පාරක් කිව්වම තේරුම් ගන්න පුලුවන් කියල හිතන් ඉන්න අති පණ්ඩිතයන්ට නෙමෙයි මේ Channel එක තියෙන්නෙ.
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නහී සීලවතං හේතූ
උප්පජත්ති තාතාගතා
අටිටක්කරා තීනපදා
සමිබෝධි පතාසිතා
මගේ ධර්මයේ සීලවෘත නැත කියා බුදුරජානන් වහන්සේ දේශනා කර තියෙනවා නේද?
ඔව්. මොකක්ද ප්‍රශ්නෙ.
🌹🌹🌹🌹🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏
රේරුකානේ හිමියන්ගේ පොත් කියවලා මං සතිපඨානය වඩන්න පටන් ගත්තා තනියම ඒත් සමහරු ගුරුවරයෙක් නැතුව භාවනා කරන්න එපා කියන නිසා නැවැත්තුවා ..youtube video බලලා භාවනා කරාට කමක් නැද්ද...ප්‍රශ්නයක් වෙයිද ඒක
එපා. ඒත් ගුරුවරයෙක් ඕනි.
@@alokaalighttolife ස්තූතියි ඔබතුමියට 🙏
Namaskara weva maniyani.. mama godak paradigmatic athi kara ganimin thamai obage devanagari walata saman denne.. mama danata rakiyawa karanne UAE. Wala mata sahitya pihitawa gsnimata maga pennwanneku ..soyaganne keseda.. mage sitha palanaya .kara ganimata mata pihita wanna...
දැනට playlist එකේ සතිමත් වීම කියන category එකේ videos බලන්න..
උපදෙස් අවශ්‍ය නම් ඊමේල් එකක් යොමුකරන්න.
Guop akak nadda
ඔබ අහන්නෙ group එකක් නැද්ද කියල නම්...
නැහැ.