BODYBUILDING LOW BUDGET MEAL PLAN සින්හලෙන්! + ARM WORKOUT

Поділитися
Вставка
  • Опубліковано 21 січ 2025
  • අද අපි කතා කරන්නෙ අඩු වියදමකින් Bodybuilding කරන්න ආස අයට ගන්න පුලුවන් හොදම කැම වර්ග කිපයක් ගැන. ඊට පස්සෙ යමු GYM එකට ARM WORKOUT එකක් කරන්න!
    Discount code -FI10
    store.fitnessi...
    whatsapp your order - 0777294033 ( Code එක mention කරන්න)
    Valid for 7 days, First 50 order only
    -
    SUBSCRIBEEEEEEEEE, LIKE, HIT THAT BELL BUTTON
    Today we Discuss how to shop on a budget for bodybuilding Foods! and We hit the Gym to learn about a arm workout

КОМЕНТАРІ • 464

  • @sanjayaranasinghe9346
    @sanjayaranasinghe9346 3 роки тому +89

    කොත්තුවක් fried rice එකක් කෑවොත් rs 250-300. එක වේලකට . ඇගට ගුණත් නැ . බතල , නිවිති වගේ දේවල් දවස් 3 ට යන්නේ ඒ ගාන . ඇගට gunai . පොඩි මිනිහට business දෙන්න supermarket යන්නේ නැතිව පොළකට ආපු එක අගය කරනවා . බොරු පොෂ් scene නැ . පොලවේ පය ගහල ඉන්න කොල්ලෝ . Niyamai

    • @sachindu7651
      @sachindu7651 Рік тому +12

      අවුරුදු දෙකට 300 කොත්තුවට වෙච්ච දෙයක් ඇත්තට 😂

    • @sanjayaranasinghe9346
      @sanjayaranasinghe9346 Рік тому +3

      @@sachindu7651 දැන්නම් 500 විතර වෙනවා ඇති 😂

    • @yenuld2722
      @yenuld2722 Рік тому

      @@sanjayaranasinghe9346800

    • @udaranadhush4509
      @udaranadhush4509 Рік тому +3

      thanks🙏 ❤ 250ටත් අපි කොත්තු කෑවා කියලා මතක් කරාට 😂

    • @pasinduhansaka1706
      @pasinduhansaka1706 10 місяців тому +3

      Ado දැන් 1000යි😂😂😢

  • @Avismash_Fit
    @Avismash_Fit 3 роки тому +113

    School of fitness මේ ලගදි ඉදන් මරු වීඩියෝස් දාන්නෙ 💪💪

    • @SCHOOLOFFITNESSLK
      @SCHOOLOFFITNESSLK  3 роки тому +21

      A comment ekama athi apita😍😍😍

    • @Avismash_Fit
      @Avismash_Fit 3 роки тому +8

      @@SCHOOLOFFITNESSLK දවසක සෙට් එකම එකට ඉන්න වීඩියෝ එකක් ඕනෙ 🙏💪

    • @SCHOOLOFFITNESSLK
      @SCHOOLOFFITNESSLK  3 роки тому +9

      @@Avismash_Fit karamu😍

    • @charlievlog5365
      @charlievlog5365 3 роки тому +2

      Sirwt mn mula idn balna kenek. Lgdi idn patta vid danw ලූශන් aiya ekk ghpu leg workout ek ehem patta mage kakul 2kth riduna balala

    • @Avismash_Fit
      @Avismash_Fit 3 роки тому +3

      @@charlievlog5365 ඔව් බන් සිරාවට.... හැම පැත්තක්ම කවර් කරනවා...

  • @ruwanpereragunasekara132
    @ruwanpereragunasekara132 3 роки тому +38

    ගොඩක් වටිනා වැඩසටහනක් ...ලංකාවට ගැලපෙන විදිහෙ ..අනික වැඩසටහන කරන අය බොහොම නිහතමානීව හා බොහොම හිතවත්ව කරනවා 🙏👍💪

  • @cyberweapontime4067
    @cyberweapontime4067 3 роки тому +12

    පිට රට දේවල් promote කරන්වට වඩා අපේ දේවල් ගැන දේශීයව හොයාගන්න පුළුවන් දේවල් ගැන කරපු එක නම් මාර වටිනවා.😍😍

  • @SCHOOLOFFITNESSLK
    @SCHOOLOFFITNESSLK  3 роки тому +5

    THANKYOU හැමොටම! ❤️ දැන් orders 50 බාර අරගෙන ඉවරයි ! Discount code EXPIRED! දිගටම අපිත් එක්ක ඉන්න. බෙල් icon එක ඔබන්න. මුලිනම video’s බලන අයට ඉස්සරහටත් තැගි! ආදරෙයි හැමොටම. ❤️❤️❤️
    Facebook group - facebook.com/groups/774381779865173
    අදහස්/‍යොජනා/ප්‍ප්‍ර්ශ්න comment කරන්න👇🏻

  • @samithnabio
    @samithnabio 3 роки тому +11

    මං දැකපු හොදම fitness channel එක .මේ වගේ හොද දේවල් හැමදාම දාන්න

  • @TharushaDinal-vj3cb
    @TharushaDinal-vj3cb 11 місяців тому +1

    ගැන්මෙන් මෝටිවේශන් එකක් අරන් ජිම් එකට යන්න පුලුවම් මේ වීඩිඕ ඔක්කොම බලනවා පට්ටම වටිනව සුපිරියක් 💪😁❤️❤️❤️❤️❤️

  • @behindtheframe8896
    @behindtheframe8896 3 роки тому +19

    බඩ තියෙන එක්කෙනෙක් අරන් වරක් අවුටි කරවලා බඩ බස්සලා
    Before after එකක් පෙන්නන්න අදහසක් නැද්ද.🌷🌷

  • @dvonshehan5847
    @dvonshehan5847 3 роки тому +12

    අසංක අයියත් එකක් සෙල්ලම් කරන්න තියෙනව කියන්නෙ මාර luck එකක්..❤💪

  • @stuntpissosl3865
    @stuntpissosl3865 Рік тому +1

    මේ වීඩියෝස් වලින් අපි සෑහෙන්න වැඩක් ගන්නවා බ්‍රෝ ❤ thank you and keep good works up ❤

  • @ashankern38
    @ashankern38 3 роки тому +6

    ලංකාවෙ ගොඩක් වේගෙන් ට්‍රෙන්ඩින් එන ෆිට්නස් චැනල් එක ❤️...

  • @akhilaupathirana7862
    @akhilaupathirana7862 3 роки тому +2

    මන් මේ චැනල් එකේ වීඩියෝ එකක් දාපු ගමන් බලනවා ලෝභ නැතුව හැමදේම කියලා දෙනවා❤️ ලන්කාවේ හොදම ෆිට්නස් චැනල් එක😎

  • @hhealthy5276
    @hhealthy5276 3 роки тому +8

    chanel enna enna supiri❤️❤️❤️ mewage hemadama karanna 🙏🙏🙏godak dewal apita igena ganna puluwan👌👌👌

  • @kasunoshada341
    @kasunoshada341 3 роки тому +2

    @school of fitness 💪 patta danne nathi dewal gana godk dana gaththa me wge hodta explain krnne nha wenne Chanel walin meke videos blnne gaththa dwse idla good healthy body building and motivating hoda danumk awa patta good luck twath issrhta hoda deyk dewal denna ❤️🙊
    Eke dwsk hari training 🏋 krnne asai aiyhla ekk ❤️🙊

  • @ishanabeysekara9715
    @ishanabeysekara9715 3 роки тому +11

    Very useful video. Thanks for the discount code as well. Keep doing more videos like this. I'm watching this Straight after a gym session.
    By the way Asanka said 5times 😄😄😄😄

  • @tharindusamarakoon8831
    @tharindusamarakoon8831 Рік тому

    thanks for this video. There are some SL youtubers that post low budget meal plan videos and recommend oats and other expensive stuff - these people simply unhinged and not living in reality.
    Thanks for this mega helpful video!! Keep it up.

  • @kavindulakshan6742
    @kavindulakshan6742 3 роки тому +3

    supiri 💥keep it up brothers🌟oyalge danna workout balala thama mama chart eka hagagena ghne🤟🏻💥 and hri technique ekata kiyhala denwaa 💥❤️videos wala 💥 meka digatama krgena ynna 💥godbless u all✨🌟

  • @chandrikadisanayaka2153
    @chandrikadisanayaka2153 3 роки тому +1

    Ow godak hondai..mama dawasata maiyokka g.250.beef g 300. Egg 15.niwithi g 250..banana 03.yorget 05.rice g 400.wage..me tika ude dawal witharai.dinner gannema nha..mage bara 96 kg supplement mokuth ganne nha..

  • @Tharindu_Bhagya
    @Tharindu_Bhagya 3 роки тому +13

    ආසයි දවසක් training කරන්න ❤️

  • @jeewssam8418
    @jeewssam8418 3 роки тому +1

    Awesome to see someone doing a meal plan thats practical in Sri Lanka

  • @ishankathus
    @ishankathus 3 роки тому +5

    Definitely I would love to train with these pro guys...!!!

  • @yas6877
    @yas6877 2 роки тому +1

    Great video. Straight forward information no nonsense. Actually very useful for anyone looking to eat right on a budget. Thank you guys!

  • @devumithacolonne7094
    @devumithacolonne7094 3 роки тому +7

    Your videos are very important to me. You give maximum value while watching the video. No pain No gain ✌️💥

  • @johnne5500
    @johnne5500 3 роки тому

    mata sahenna wadagath video ekak. Digatama me wage meal plan videos karanna. Exercise karanna puluwan gym eke, meal tika hariyata karaganna thama therenne naththe. Godak watina video ekak

  • @slcreativemedia1979
    @slcreativemedia1979 3 роки тому +2

    Subscribe කරා අදයි channel eka දැක්කේ. Keep it up👏👏

  • @ashansenarathna6490
    @ashansenarathna6490 3 роки тому +2

    මට තියෙන්නේ පට්ට කෙට්ටු ඇගක්. මට gym ගියොත් පොඩ්ඩක් හරි mussels build-up කරන්න පුළුවන් වෙයිද. Plz help mee. ❤️❤️

  • @dineshwannipura4070
    @dineshwannipura4070 3 роки тому

    Super stuff bro. This is gonna be my favourite fitness channel. Looking forward to more contents. Cheers!

  • @shashimadusanka1646
    @shashimadusanka1646 3 роки тому +3

    Good luck brothers... Good job.. I really enjoy and good finesse lessons.. Keep it up.. 👍💯

  • @seanmadawala7171
    @seanmadawala7171 3 роки тому +5

    Hey guys, thanks for posting this. I was wondering if you could do a video on how you guys cook the food. I find it very difficult to make healthy Sri Lankan meals by following traditional recipes. I’ve been sticking to grilled chicken and broccoli but it bland and disgusting and I don’t see myself sustaining it in the long run. Thanks for keeping it real. Cheers!

  • @sasindudhananjana3510
    @sasindudhananjana3510 3 роки тому +2

    නියමයී හොදේ ආදරෙයී සෙට් එකට ම. මාර අවුලක හිටියේ . හිත හැදුවට ස්තූති 🙏

  • @chamikamalshan7167
    @chamikamalshan7167 2 роки тому +1

    Sir mata diabetes thiynawa .danata body eke bara 80 kg . mata ona bara adu karagana gaman aga hada gana.ekata hodal meal plan ekak kiyana puluwanda

  • @theekshanadulanjana8572
    @theekshanadulanjana8572 3 роки тому +1

    සුපිරි වීඩියෝ එකක්.all the best.❤️

  • @thetruth5315
    @thetruth5315 3 роки тому +1

    That bro with beard looks like andrei deiu when you are with mask..video is really worthy..Thanks man..❤️🔥

  • @hasithabandara29
    @hasithabandara29 3 роки тому +1

    Loku udauwak karanne aiye oyala thank karanawa hadawathinma idiriyatama yanna 👍👍👍👍👍🇱🇰 apitath udauwak karanna

  • @Bassthiwa
    @Bassthiwa 3 роки тому

    Godak valueble me videos apita❤️❤️❤️ tnx aiye jaya wewa school of fitness digatama yamuuuu💪💪💪💪💪💪💪💪

  • @anz5525
    @anz5525 3 роки тому +2

    හැමදාම වගේ සුපිරි 💪🏽❤️

  • @jayanga_rukshan
    @jayanga_rukshan Рік тому +1

    නිවිති කන්න හදාගන්න හොද විදිහක් කොහොමද? (පරිප්පු එක්ක නැතුව)

  • @beyondcinema3609
    @beyondcinema3609 2 роки тому +1

    Mata Danaganna puluwanda hernia eken masa 6 passe workouts karanna puluwanda

  • @dineshweerasinghe1742
    @dineshweerasinghe1742 3 роки тому

    Asanka aiye oya nam aththatama me wadasatahan hodatama karanawa. Thanks

  • @kaviduphenom6379
    @kaviduphenom6379 3 роки тому +1

    Superb video❤️🔥 keep it up, will be so happy to train with you guys 🔥🔥

  • @Gamingboy-rs1df
    @Gamingboy-rs1df 3 роки тому +1

    armCurl ,leg curl ekak ema ghddi ghna kena bimta baddi support denna inna kena eka yatata addoth hodi ned .🙄man nam sellam karaddi ema karnwa ethkota hodta wadinwa .

  • @travelunknown1747
    @travelunknown1747 3 роки тому +1

    එන්නත් ආසයි ලංකාවට මෙහෙම market visit වලට

  • @rusithau918
    @rusithau918 3 роки тому +2

    Do a video on how to create workout schedules so that gym members do not need to wait for instructors to create workout schedules for them.

  • @diluminaambepitiya467
    @diluminaambepitiya467 3 роки тому

    One and only fitness chanal in Sri Lanka katawath laga wenna bari ekk hithannawath epoooo...adreiii marenakn scl of fitness powerd by fitness island

  • @tharusharandunu1620
    @tharusharandunu1620 3 роки тому

    attatama maru video eka......loku knowledge ekak gatta!

  • @DewminaAbhisheka
    @DewminaAbhisheka 7 місяців тому

    අයියේ butt eka wagema kalawa wardanaya hoo heda karana exercises pirimi ayatat tiyeda kaantawanta witarada,tiyenne eema exercises?

  • @ravindualoka7077
    @ravindualoka7077 3 роки тому +1

    I learn something new in every video. Good content. Very useful. Keep it up

  • @thusithabulathgama1229
    @thusithabulathgama1229 3 роки тому +1

    බලන් හිටපු විඩියෝ එකක්.❤️

  • @priyanthakumara6000
    @priyanthakumara6000 3 роки тому +1

    පුලුවන්නම් VIDEO ටිකක් වැඩි පුර දාන්ඩ....පට්ට වටිනවා❤👍

  • @dimuthukuweju2781
    @dimuthukuweju2781 2 роки тому

    Aiye aththatama sathutui oyala mahema video karana aka gana

  • @MikeFernando
    @MikeFernando 2 роки тому

    Great video guys! Thanks! 💪

  • @chalitha1997
    @chalitha1997 3 роки тому +1

    ඇත්තටම අගය කරනවා පිටි වර්ග වලින් විතරක් මහත් වෙන්න දගලන තරුන සමාජයට මේ දෙවල් පෙන්නුවට

  • @shanika875
    @shanika875 Рік тому

    Dwaskta eggs 6k hondada eka pudgalyekta samanyen.eth egg yolk hondada godak knna.natthn
    Work out waldi ewa dahanya wenwda

  • @prabathjayasekara8255
    @prabathjayasekara8255 3 роки тому

    Hamadama balanawa dana videos...niyamai..hondata pahadili karanawa hamadema..❤️✌️🇱🇰

  • @lakshithapathirana116
    @lakshithapathirana116 3 роки тому +1

    මරු වීඩියෝ eka

  • @nethmishavindi885
    @nethmishavindi885 3 роки тому +1

    biththara badala kavata kamak nadda?

  • @didulavithanage1373
    @didulavithanage1373 3 роки тому +7

    අයියෝ 😞😞😞😞.... ඕඩර්ස් පනහම ඉවර වෙලා... දැන් ගිහින් බැලුවා මං 😔

  • @amilapathirana5152
    @amilapathirana5152 7 місяців тому

    Thank you so much appreciated. Love your Vedio

  • @vishwawelagedara3116
    @vishwawelagedara3116 3 роки тому

    Keep up the good work Joel Aiya🔥❤

  • @sudiratharaka8748
    @sudiratharaka8748 3 роки тому +3

    Reply plz මම ජිම් එකෙ bench press එක කරද්දි මගෙ හුරු අත බර වැඩිපුර අරගෙන ඒ පැත්ත ටිකක් පාත් වෙන්ව මෙක මට පස්සෙ ගැටලුවක් වෙයිද ,මට මේක හදාගන්න විදියක් කියන්නකො plz🙏🙏

  • @tharushadananjana8346
    @tharushadananjana8346 3 роки тому +3

    egg yolk ekeda wadiyen protein thyenne nettan egg white ekeda???දැවෙන ප්‍රශනයක් බ්‍රො මට තියෙන.😊

    • @bunnyd9348
      @bunnyd9348 3 роки тому +2

      Egg yolk.. But it contains cholesterol + vitamins and minerals but egg white contains only protein

    • @tharushadananjana8346
      @tharushadananjana8346 3 роки тому +2

      @@bunnyd9348 thanks a lot Bro.

    • @bunnyd9348
      @bunnyd9348 3 роки тому +1

      @@tharushadananjana8346 anytime bro 👊🏻

    • @jcz5281
      @jcz5281 3 роки тому +1

      White

  • @missakaranasinghe
    @missakaranasinghe 3 роки тому

    Supiri aiye. All the best ❤️

  • @Ceylonquotesworld
    @Ceylonquotesworld 3 роки тому +2

    නියමයි... keep it up brothers🇱🇰🇱🇰🇱🇰

  • @hemalramanayake7606
    @hemalramanayake7606 3 роки тому

    Sathiyak kanna madi me kama tika ..vedio eka hondai.Good job bro

  • @bimsarayahampath1794
    @bimsarayahampath1794 3 роки тому +44

    අනිත් කොල්ලව andrei deiu වගෙ පෙන්නෙ මට විතරද 🙄

  • @sinhalaoldliveshow4437
    @sinhalaoldliveshow4437 9 місяців тому

    Mmath kamathi professional trainer kenk ekka train enna

  • @supunpinto9018
    @supunpinto9018 3 роки тому

    Super wadak broo boru sewala nathuwa wadee kiyala dunna.. 👍👍👍👌👌

  • @sankasandeepa41
    @sankasandeepa41 3 роки тому

    Hodai mmth asai mm denata aurudu 4 vitharai sellam karanawa video eka niyamai yaluwa

  • @amilaliyanaarachchi7217
    @amilaliyanaarachchi7217 2 роки тому +1

    දවස පුරාම උදේ ඉදන් නින්දට යනතුරු කන්න ඕන වෙලාව කියන්නකෝ අයියේ

  • @rickyhandsome713
    @rickyhandsome713 3 роки тому

    Mama 2 eggs wage daily kawa .oke kiyanwane kaha mada kanna hoda ne kiyala.prshnayak wena ekak na needa idiriyta sudumda witharak kawoth.

  • @nipunadeshan8114
    @nipunadeshan8114 3 роки тому

    ලංකාවෙ සුපිරිම ෆිට්නස් චැනල් එක ❤️ සුපිරිම වැඩක්

  • @sahanamarathungacomewith7974
    @sahanamarathungacomewith7974 3 роки тому +1

    Ayye antimata gahapu picher curl eka asanka ayya heds 2 tama work wena widihatada karee????????? pleasee replayyy.........

  • @prabuddikasandamali6223
    @prabuddikasandamali6223 3 роки тому

    Ala ala bro. Super set work out tikak karannako

  • @Vishwa5x5
    @Vishwa5x5 3 роки тому

    Awesome video. I learn a lot from your videos. One question, What is a super set means? cheers!

  • @theshanchamuditha7064
    @theshanchamuditha7064 3 роки тому

    Thank you school of fitness... and very useful video... thank you Asanka ayya..❤

  • @shehanmaduwantha4423
    @shehanmaduwantha4423 3 роки тому

    Supur bro...asai workout ekak karanna oyalth ekka ❤️

  • @clevonsandeep4606
    @clevonsandeep4606 3 роки тому +12

    18:47 aniwarayen kamathi 🤘🤘

  • @pasiquefit9322
    @pasiquefit9322 3 роки тому +1

    I learned lot of things. Actually we also like to train with you. ❤❤💪

  • @MrNoobMaster96
    @MrNoobMaster96 3 роки тому +5

    Please give more coupon codes for the 2L water bottle in your next video 🙏🏿 missed it this time. Also this is an amazing video 👍 because we need to take healthy whole foods ♥️👌🏿✌️

  • @kavi9du_shanal
    @kavi9du_shanal 3 роки тому +1

    Ayye vegetarian diets plans tiyenvada ?

  • @shehanjayakodi4066
    @shehanjayakodi4066 3 роки тому +3

    Full day of eating video ekakuth karamu... 👍👍👍👍

    • @shehanjayakodi4066
      @shehanjayakodi4066 3 роки тому +1

      Meal prep videos , cooking videos and grocery shopping mewa karamu workout videos karamu. Niyami

    • @SCHOOLOFFITNESSLK
      @SCHOOLOFFITNESSLK  3 роки тому +3

      🤩 YESS!

    • @shehanjayakodi4066
      @shehanjayakodi4066 3 роки тому +1

      These are still new for our fitness industry. Together we'll bring these to our culture..

  • @yasitheranga2666
    @yasitheranga2666 3 роки тому

    Niyamai aiyala🤩good luck guys 💪❤

  • @kavishkamadushan9978
    @kavishkamadushan9978 3 роки тому

    Ayye kettu ayata mahath wenna puluwan meal plan ekaka video ekak dannako

  • @udcreation926
    @udcreation926 3 роки тому +1

    ඇත්තටම patta watina video ekak

  • @kalumnilanta9504
    @kalumnilanta9504 2 роки тому

    Aiye gym gihin usa wadi karagann puluwanda mata wayasa 19 usa 168 cm tiyenwa tawa usa yanwada aiye gym yaddi

  • @alexhemantha9802
    @alexhemantha9802 3 роки тому

    ඇත්තටම සුපිරි හරිම වටිනවා ජය වේවා

  • @harischandrahemakumara
    @harischandrahemakumara 11 місяців тому

    සුපිරි වීඩියෝ එකක්❤❤

  • @lakshithamadushan5973
    @lakshithamadushan5973 3 роки тому

    Supiri wadk aththtama watinwa

  • @sanjusupun8655
    @sanjusupun8655 3 роки тому

    Nice video school of fitness keep it up

  • @chinthakajoseph8539
    @chinthakajoseph8539 3 роки тому

    Protein supplement workout walata kalin gathtoth honda nadda malli?

  • @nethummalinda8259
    @nethummalinda8259 3 роки тому

    ayiye mata vayasa 16 gedara jim karata kamak nadda

  • @mithumdissanayake7813
    @mithumdissanayake7813 3 роки тому +5

    දෙන්නම රවුම් ගහනවා නේද .
    නියම වැඩක් සහෝ කරන්නේ 💪

  • @theekshanajayasanka307
    @theekshanajayasanka307 3 роки тому

    Fresh milk eketh chocolate vanila flavours biwwoth wedk ndda dnna ekknk kiynna puluwnda 💙

  • @tharakamadushan3880
    @tharakamadushan3880 2 роки тому

    අයියේ diet එකට හොද meal plan එකක් කියන්නකො.

  • @anuda_ekmin
    @anuda_ekmin 3 роки тому +2

    Great work ❤️

  • @vins2782
    @vins2782 Рік тому

    Very useful video!!

  • @dhanushansugumar3226
    @dhanushansugumar3226 3 роки тому +2

    Bro home cooking edition ekakuth one aniwa. Great video ❤️

  • @methmal5747
    @methmal5747 3 роки тому

    Niyamay oyala denna harima nihatha maniwa kiyala denawa adarey 🖤💜️ api Dubai

  • @bhanuarjun112
    @bhanuarjun112 3 роки тому +1

    Jaya wewa godak wdagath me welawe api badulle ❤️

  • @sujankavinda8977
    @sujankavinda8977 3 роки тому +3

    Would love to train with pros ❤️