@@DilipSanjeewa-jm8iihabai ape ammawala api gotata kade giya aya newei😂😂ammala janadipathiwaranennam sajithta dunna,habai me para e aya denneth na..e hinda ohoma hithanna epa ban😂
Dear Mr. President, First, congratulations on becoming the President of Sri Lanka-we are truly happy about it. As President, you now hold great authority, with very few limits-except perhaps the ability to change a person’s gender. We are closely observing as you address these files one by one and take decisive action. Only then will we fully trust that your words were genuine and that you are a leader who follows through on promises. Luke ..
දිලීත් ට දුන්නේ මනාපවත් නොගහා දිලුම් අමුණුගමව රෙද්ද අස්සේ දාගත්තානේ. පරණ උන්නේ 😂😂 මෝඩ යක්කු. මහ මැතිවරණය මාලිමාවට මම දෙන්න තීරණය කරලා ඉවරයි. සොරි විමල් you are my favorite politician. Thats why I was voted for dileeth but this time my mind was changing.
සජබෙට දුන්න අපි මේ පාර මාලිමාවට❤
බොරුනේ..😂😂😂
Goood.. ❤
මේ පුද්ගලයාට සුපිරි අවබෝධයක් තියනවා ලංකාවෙ දේශපාලනය ❤
😂😂
පුම්කක් තියනවා 😂
@@gayanthapilapitiya3249 ඈ යකෝ
2019 සජිත්ගේ රෙදි හේදුවෙත් මෙහෙම තමා මෙයා.මොහු මෙහිදී බාවිතා කරන මැටි,මෝඩ,හරක් යන වචන ඔහුටම අදාලයි.සජිත්ට කඩෙර් ගිහින් රෙදි ගැලවුණාම මාලිමාවට ඇවිත් අනුරට තුබුණ රැල්ලෙන් කුණු හෝදගන්න හදන කයිවාරු කාරයෙක් විතරයි.මෙච්චර ව්චාරයක් කරන්න බුද්ධියක් තියෙනවා නම් රසිකට සජිත් ගැන මේ කියන දේවල් 2019 නොතේරුනේ ඇයි.?
me pudgalaya nagitina welawata hiru payai
සජබෙ ට දුන්න අපි ඊලග පාර මාලිමාවට ❤
එහෙමද ආස ගොන් ඡෙප්ප😅
@@sadun5401ගොන් සජියනේ
@@sadun5401 ඔට්ටුවක් දාමුත....😂
නියමයි bro❤
නියමයි, සහෝදරයා. ඔයාටත් පුලුවන් මේ දූශිතයන්ට දඬුවම් දීමට හවුල් වීමට හැකි වීම පිළිබඳ සතුටු වෙන්ඩ. ❤❤
අපිට ඕනෙ මාලිමාව මහ මැතිවරණෙනුත් ඉහළින්ම ජයග්‍රහණය කරන්න❤❤❤
😊00😊
Aniwa NPP will win
Kalin gotata kade giya neda
Mn nm oyage ammt kade giye ane
සජියගෙ ගොට්ටෙක්ට සෙදිල @@DilipSanjeewa-jm8ii
අපේ ගම්වල නම් සජිත්ට දීපු චන්ද මේ පාර මාලිමාවට ..මිනිස්සු වෙනස් වෙනවා..සාම්ප්‍රදායික දේශපාලන මතවාද යල්පැන ගිහින් ..
Army officer කෙනෙක් විදියට විශ්‍රාම ගිය දවසේ ඉදන් 2021 සිට රට ජාතිය වෙනුවෙන් දිවා රැ නැතිව ජෙප්පෙක් යනුවෙන් කුනු බැනුම් කුනුහරැප අහගෙන අතේ තියෙන.තුට්ටු දෙක ව්යදම් කරගෙන.රට වෙනුවෙන් මාලිමාවට වැඩ.කිරිම සබැදිව ආඩම්බර වෙමි
Wow
@@LIFEWITHNETURE අප එනතෙක් එය රැකගෙන සිටි 3% ජෙප්පන්ට අපගේ ගෞරවණීය අචාරය...........👍
Tks sir..
True
^65o6
Sajith NEVER GOING TO LEAD THIS COUNTRY EVER.
He should never
මැතිවරණ පක්ෂ 83ක් එක්ක තරග වදින තනි පක්ෂය මාලිමාව❤❤❤
මේ පාර විතරයි චාන්ස් එකක් තියෙන්නෙ බඩ සුද්ද කරලා ය්වන්න
❤❤❤❤
රසික ජයකොඩි සහෝදරයා ඔයා කියූ දේ ඇත්තෙන්ම හරියටම හරි.රනිල් ඉල්ලුවේ නැතිනම් ඒ චන්ද අනුරට තමයි යන්නේ.මේ කතාව ඔබ තමයි ප්‍රථම වරට කියන්නේ . හරියටම හරි.
හිටපු එවුන් කොහොම ආවත් මාලිමාව දිනවීම අනිවාර්යයි ❤❤❤
විශිෂ්ඨ විග්‍රයක් ඇත්ත තත්වය මෙයයි බොහොම ස්තුතියි මාලිමාවට ජයවේවා🙏❤️🧭✖️
අනිවාර්යයෙන් මාලිමාවට 130 වඩා එනව❤
2/3 එපා
ඒකට මහන්සි වෙලා වැඩ කරන්න වෙනවා!
@@gayanthapilapitiya3249awath, epa kiyanna da??😮
150-160
@@chamaramunasinghe5766 2/3 දුන්නොත් වැඩේ ඉවරයි
අපේ ගෙදර ගියවර ගෝඨාට දුන් ඡන්ද 4 ම මෙවර අනුරට දුන්නා.
ලබනපාර..මම.මාලිමාවට
නියමයි, සහෝදරයා. ඔයාටත් පුලුවන් මේ දූශිතයන්ට දඬුවම් දීමට හවුල් වීමට හැකි වීම පිළිබඳ සතුටු වෙන්ඩ. ❤❤
😂😂😂
රට හදමු හොරැ එලවමු බුද්ධිමතුන් පර්ලිමෙන්තු යවමු
නියමයි
ලබන පාර නෙවෙයි උබ මෙි සැරෙත් චන්දෙ දුන්නෙ මාලිමාවටනේ
සුළු පක්ෂ නැත්නම් සජබෙට චන්ද පදනමක් නෑ.
රනිල්ට වෙනදේත් කියපංකො . එජාපෙ ඡන්ද කියන්නේ සුළු ඡන්දත් තියනවා තමයි ඉතින් .ඒ බහුතරයක් සජිත්ට
Menna lankawe moletiyena hataradena moleuda wadiwela Baka Baka ganawa.
@@gayanthapilapitiya3249 දැන් බලහංකො උඹ රනිල්ට අකමැතිනෙ. එත් සජිත් රනිල් එක්ක එකතු වෙන්න යනවා. එතකොට උඹලට සජිත්ව එපා වෙනව. එතකොට අනුර දිනනව.
@@anuhasmahima6333 උඹ මට දේශපාලනය උගන්නන්න එන්න එපා මෝඩ බයියා . මම ගැහුවෙත් අනුරට . තොපි මේ රාජපක්ෂලට කතිරෙ ගහල දැන් මෙතන කෙලවන්න එන්න එපා අපිට . අපි කොහොමත් අනුරට තමයි
@@nadsa9488 2019 ගෝට දිනපු දකුනේ ආසන 20 සජිත් දිනුවා ❤
මාලිමාවට දුන්නම.මුකුත් හම්බෙන්නෙ නෑ කියලා හැමෝම කියනවා ඒක නම් ඇත්ත.❤️❤️🤛
Ai me රට lebunama madida
පොදුවේ සහන දෙනවා. ඉස්සරහට බෙහෙත්, ආහාර, පාසැල් උපකරන වල බද්ද අයින් කරනවා කිව්වනේ එතකොට හැම දෙයක්ම අඩු වෙයි. අපි බලන් ඉදිමු
මාලිමාව අනිවාර්යෙන් දිනනවා දිනනවාමයි ජයවෙවා😊
පව් අප්පා ඔහොම රෙදි ගලවන්න එපා.
ඔයාලගේ විග්‍රහය අර බ්‍රණොගෙ බූරු channel විග්‍රහ වලට වඩා ඉහළින් තියෙනවා
ගොන් ජෝක් නෑ සුපිරි❤
😂
ඔබේ පැහැදිලි කිරීම නියමයි පුතාලා අපිත් ඕක තේරුම් අරන් ඉන්නේ
මාලිමාව වටා හැමෝම එකතු වෙමු.. 🧭🧭
Malimawa wata gotata kade giya un ekathu wemu😅😅😅😅😅😅😅
@@DilipSanjeewa-jm8ii පුන්නක්කු බයියො තමා පොට්ටුවයි, රොටියයි වටේ එකතු වෙන්නෙ,
@@DilipSanjeewa-jm8iihabai ape ammawala api gotata kade giya aya newei😂😂ammala janadipathiwaranennam sajithta dunna,habai me para e aya denneth na..e hinda ohoma hithanna epa ban😂
උබෙිි වැඩක් උබ කරගනින් අනුරයගෙ පුකත් ලෙව කාපන් ගොන් හරක
හුගක් කට්ටියට රිදිල අනික තමා මේ වගේ වැඩසටහන් කරන්න එපා මොකද හරි වේදනයි ඒ මිනිස්සුන්ට 😅
ඔබ හරියටම හරි අපේ ගමේ පොහොට්ටුවේ චන්ද ඔක්කොම ගියේ රනිල්ට යි අනුරටයි
මනසික ලෙඩු ඉන්න ගමක්
නියමයි. සම්පූර්න අැත්ත. ජයවේවා❤
රනිල්ගෙ ලක්ෂ 22 අස්සෙ දෙවන මනාප 162000 ක් සජිත්ට තියනකොට, අනුරටත් 105000 ක් තිබුන..මේ ගාන ඒ ලක්ෂ 22 ටම ආදේශ කළවිට රනිල් සජිත් එකත්වීමක් උනොත්,
සජිත්ට ඡන්ද ලක්ෂ 12 කුත් අනුරට ඡන්ද 10 කුත් ලෙස බෙදීයනව.......
ජනාධිපතිවරණයෙන් පස්සෙ පවත්වන මහමැතිවරණයකදි , පරාජිත පක්ෂය කවදාවත් දිනල නෑ..රනිල් , සජිත් පාක්ෂිකයො දැන් ගම්වල අක්‍රියයි..මාලිමාව ගැන මවාතිබුනේ බොරු බිල්ලෙක් බව ඔවුන්ම දැන් කියනවා..මාලිමාව සමග එක්ව කැන්වසින් යාමට පවා දැන් ඔවුන් ඉදිරිපත් වෙලා..අපද ඔවුන් සාදරයෙන් පිලිගෙන කටයුතු කරනවා..අපේ ගම් දැන් හරි සතුටින් සාමදානයෙන්......එක්ව මේ ගමන යනවා...........
❤❤❤
❤❤❤
Anna ekai wiya yutte
❤️❤️❤️
අසාවෙන් අහන මිනිත්තු ගානක්, රසික සහෝදරයාගෙ වචන භාවිතය ආකර්ෂණීයයි.
ඇත්තටම රසික මහත්මයා නියම පැහැදිලි කිරිමක් .ස්තුතියි
ඔයාට.❤❤
හරවත් ❤️💐
ඔබතුමාලාගේ මෙම දැනුවත් කිරීම සියලු ලක්වැසියන් නැරඹිය යුතුයි ❤❤❤❤
සජබට හිසක් අවශ්‍යයි
විචාරය හොඳයි ...ඇත්ත කියන කොට අහගෙන ඉන්න බැරි අය ඇති.ඒකට කරන්නදෙයක් නෑ...රට කෑ නාමල්ද සජිතුත් පක්ෂවලින් ඉවත්විය යුතුකාලය ඇවිත්බව වටහා ගතයුතුයි ...එහෙම නූනොත් දිගටම අනුර කුමාර තමා ඒක වලක්වන්න බෑ .දැන් ජනතාව වෙනස්බවද වටහා ගන්න...
Ai umbalata sadahatama අනුර හොඳ නැතිද?.
තැපෑලෙනුත් හිනා අයියෙ සජිත් ගැන කියනකොටනම්
සජියා ට මොළේ දෙන්නත් බෑ . බලය දෙන්නත් බෑ .ව්ශේෂයෙන් නායකයා හා අළුත් දක්ෂ,හැකියාව ඇති අය අවශ්‍යයි කියලා sjb එක නිවේදනයක් දැම්මා නම් හරි .
ඇටන්ඩන් කිට් එක දෙමු
ඇත්තටම මෙතන නන්නත්තාර වෙච්චි කෙනෙක් තමයි රසික ජයකොඩි.ඡන්දෙ පටන් ගන්නකොටම මෙයා මුලින්ම කඩේ ගියේ රනිල්ට.පොහොට්ටුවේ ඡන්ද සේරම වැටිලා රනිල් දිනනවා කිව්වා.මාලි මාවත් විවේචනය කරා.කරන්න දෙයක් නැතුව දැන් ඔක්කොම කනපිට ගහලා.මෙයා දැන් වීරයෙක් වෙන්න හදනවා සමගිය විවේචනය කරලා.
Ow 😅
ඇත්ත 😂
Aneda kynne😂😂 Rasika kynn Maru baduwa😂😂
ampara,moneragala, niwithigala,Rathnapura oya kyn wdyt inne okkoma sulu jaathikayo
එයාට අනුර එක්ක හෝ NPP එක්ක පෞද්ගලික තරහක් නැහැ. එයා ධනවාදී, ඒක නිසා NPP පක්ෂය සමග ප්‍රතිපත්තිමය වශයෙන් එකට ඉන්න බැහැ.
හැබැයි මට අනුව අනුර කියන්නේ ගොඩක් අය භාගෙට කියවගත්ත චරිතයක්. ඡන්දය නොදුන් අය වගේම දුන් අයත්.
ලියල බලන්න ඕන දේ ඔබල බලන්න ඕනෙ නැති නිසා කාලයට ඉඩ දෙමු.
රසිකයාට ඕනෙ සජිත් මහත්තයාව එලවලා පච චම්පිකයව නායකයා කරන්න..සජිත් මහත්තයා තාම නායකයා නිසා තමා මූට තරහ ගිහින් ඉන්නේ
ලස්සන පැහැදිළි කිරීමක් .ස්තුතියි පුතේ .
ඔයාල ඔක්කොමට .සත්‍යය
ජනතාවට පහදාදීම ඉතා වැදගත් .අපිත් මෙවර මාළිමාවට ඡන්දෙ දෙනවා
අනුරට ජන්දේ දුන්න අපිවත් මේ වගේ පටු විදිහට හිතන් නෑ.උතුර නැගෙනහිර අපේම රටේ කොටසක්.සියලු නායකයෝ උතුරු නැගෙනහිර මිනිස්සුන්ගේ කැමැත්ත දිනාගන්න වැඩ කළ යුතුයි.ඔවුනුත් අපේම රටේ මිනිස්සු.මාලිමාවේ අපි හිතන්නේ මෙහෙම.රසික 2019 සජිත් වෙනුවෙන් පෙනී ඉදලා දැන් සජිත්ට ජන්දේ දුන්න අයට මැටි,මෝඩ,හරක් යන වචන භාවිතය මීළග මැතිවරණයේදී මාලිමාවට වැටෙන්න තියෙන ජන්ද අඩු වෙන්න බලපාන්න පුලුවන්.මේ වගේ මිනිස්සු මාලිමාව වෙනුවෙන් පෙනී සිටිය යුතු නැහැ.මාලිමාවේ අපේ තේමාව "පළිගැනීම වෙනුවට පිළිගැනීමයි" මෙවරව සජබට දුන්න මිනිස්සු මීළග මැතිවරණයේ දී මාලිමාවට දෙන්න පුලුවන්.ඒ නිසා ඒ මිනිස්සුට හිනාවෙවී මැටි,මෝඩ,හරක් වගේ වචන බාවිතය පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා. ඔය මැටි,මෝඩ,හරක් යන වචන ඔය විදිහටම 2019 සජිත් වෙනුවෙන් පෙනී සිටිය රසිකටත් අදාල බව මතක් කළ යුතුයි.🙏
මෙයා මාලිමාවෙ කෙනෙක් නෙවේ
මේ පාඨලීව promote කරන්න උත්සහා කරන්නේ මෙයාලා 😅
ඔයගොල්ලන්ගෙ favourite Joker රණවක ඉන්නේ දැන් සජෙබ් 😂
නොසෙල්වී ඉදිරියටම යන්න.
බුද්ධිමත් මහජනතාව ඔබ සමගයි.
15.10.2024.
ඔබලාගේ ටර්කය හරියටම හරි
බොහොම වටිනව
💯💯💪
හරි ම හොඳින් පැහැදිලි කිරීමක් ස්තුතියි ❤
මන් නම් කියන්නේ හතර දෙනාම npp එකෙන් මහා චන්දෙට ඉල්ලුව නම් හරි, 😆😆
අනේ !!!දේවාශිර්වාදයෙන් එය
එසේම වේවා !!!මගෙ දෙ..ව..සේ
ධර්මිෂ්ඨයින්ගෙ පක්ෂයේය..
මේ පුතාලට යේසු පිහිටයි !!!
මේ සාකච්ඡාව නිසා.❤❤❤❤
Keep up the good work of analysing and keeping us informed Rasika.
මුන් එකතු වුනොත් චන්ද ගොඩක් අඩු වෙනවා..රනිල්,සජිත් වෙන වෙනම තරග කරොත් තමා චන්ද වැඩි කරන්න පුලුවන්
අපි එකට එක මිටට මාලිමාවට, මහ මැතිවරණයට 5/6 අරන් දෙනවාමයි, ජයවේවා ජයවේවා ජයවේවා ❤❤❤
😂😂
😂😂😂😂
5/6 බෑ 2/3 ගමු
@@janithlakmal8576 2/3 බෑ 🤣
@@talkwithpramod101උබලා කලිනුත් කිව්වෙ ඔහොමයි.බෑ කියපුව අපි ජනාධිපතිවරණයෙදි කලා.😂
මුන් නන්‍නත්‍තාර වෙලා ඉන්‍නෙ හිතාගෙන උන්‍න උන් නෙවේනෙ දිනුවේ 🐸🐸🐸🐄
ඉතාම හොඳ අර්ථවත් විග්‍රහයක් කරනවා මේ ටීම් එක
මාලිමාවට 🌹🌹🌹🌹🙏🙏🙏🙏ජයවේවා 🌹❤️
Go ahead Rasika you are doing great analysis.
Thank you, amazing analysis 🎉
ඇත්ත කතාව ඔයාලා මිනිස්සුන්ට දැනුම ලබා දිම ගැන ජයවේවා
සජිත් පස්සේ රෙදි නැතිව කඩේ ගියපු රසික දැන් මාලිමාවේ ගුන වයනවා. පොත් ලියලා සජිත්ට පුදපු මිනිහා. කන්න උනාම කබරයා තලගොයා වෙනවා 😅
NOVEMBER 14 Malimawata Kotiyak Malimawata Jayawewa AKDta Jayawewa Janathawat Jayawewa NPP yata Jayawewa Lak Mawata Jayawewa Apine Chande Denne 💯💯💯💯💯💯💯❤❤❤❤❤❤❤❤
Brilliant analysis Rasika..
සජිත්ගේ සැබෑ තත්වය නිසි ලෙස අවබෝධ කරගෙන විවර කිරීම හරිම යථාර්තවාදීයි .අපේ ගෙදර අට දෙනෙක් ඡන්දය දුන්නෙ රනිල්ට
නමුත් දැන් කණගාටු වෙනවා අනුරට නොදීම ගැන ස්තුතියි හොඳ විග්‍රහයක් ජයවේවා .
❤❤❤❤❤❤❤❤❤❤❤රසික❤❤❤❤❤❤❤❤❤❤ආදරෙයි රටට හදමු රට❤❤❤❤❤😂😂😂😂😂
හරියටම හරි මාත් හිතුවෙ ඕකමයි✅
Its very interesting to listening to your program .
Realy a good analyze npp will win easily
Goodnews❤jayawewa❤❤❤❤❤
රසික මං ඔයාට පට්ට ආදරෙයි ❤😊
එ.ජ ප වෙනුවෙන් කරන ප්‍රවර්ධනයක්
හැම දාමත් ජනාදිපති ආපු අසඩුවට තමයි මහ මැතිවරනේදි බලයට එන්න චන්දය දෙන්නේ.අපි දන්නවා 70 ව දසකයේ ඉදලාම ආව හැටි දන්නවා.මිනිස්සු කැමති නෑ තමන්ගේ චන්දය පැරදෙන්න.ඒ හින්දා මෙවර මාලිමාවට සුපිරි අයක් එනවා.අපිත් අරයට මයාට දීල මෙවර මාලිමාවට.
අනිවාර්යෙන්ම. විහිළු සපයන විපක්ෂයක් වෙනුවට අවංක මාලිමාවන් පාර්ලිමේන්තු යවන්න ඡන්දය දෙන්න බලාපොරොත්තු වෙන අය අත උස්සන්න බලන්න ❤❤
පුක උස්සල ඇරගනින් හරක
මලිමවට ජයවෙවා අනිවාර්ය අසන 135
රසික ඔයත් කුණු කූඩයට යනව වැඩි කාලයක් යන්න කලින්.ලිබරල් ධනවාදයේ ඉඳන් මාක්ස්වාදය හොඳයි කියනව
මේගොල්ලෝ ඒක නෙමෙයි කරන්නේ. සජබේ සජිත් ඇතුලු මුල්පුටු කඩන්න මෙයාලට ඕන. වෙන දක්ෂිණාංශක කදවුරක් ගේන්න. මෙයාලට වැඩක් නැ මාලිමාව මොනවා කරත්.
මෙයා පාඨලිව promote කරනවා
මාලිමාව අනිවාර්යෙන් ජයග්‍රහණය ලබාගන්නාවාමයි😊
නිල් පාට කමිසකාරයාගෙ පොඩි අවුලක් මට දැනෙනවා
සජබෙට රිදිලා...සජබෙ මේ මහ චන්දෙදි හාන්සි වෙනව.සීට් පනහක් වත් ගන්නැ
මාලීමාවට ජය 💪💪💪
113ට වැඩිය එක ආසනයක්වත් ගන්නවා ලියල තියාගන්න .
😅😅😅😅😅
120
😂😂😂😂
🐂🐂🐂🐂🐂😂😂😂😂
අනිවාර්යයෙන් 120 ට වත් ගන්නව
Very good perspective!
කියන දේ ඇත්ත රෙස්පක්ට් ❤ මචන් ඒත් එක දෙයක් කරන්නෙපා රසික දෙයක් පැහැදිලි කරද්දි කීපවතාවක්ම මැදින් අදහස් දක්වද්දි පොඩ්ඩක් අව්ල් ඒකත් හදාගමු රසිකගෙ පැහැදිලි කිරීම මරු ඒක අමුතුම එකක්❤❤
පට්ට පදිරි ආ... නියමයි නේ
Very good Rasika I LOVE NPP AND AKD 💞 ❤️ ♥️ 💕 💓 😍 💞 ❤️ ♥️
නව පරපුරේ දැනුම ඉතින් පාලකයන්ට මෙි දැනුම නැත්තම් උන් පන්නල දාන එක සාධාරනයි
අර කෙල්ලයි අනිත් උන් දෙන්නයි හෙඩ් සෙට් දාල මයික් එකක් තියාගෙන ඉන්නෙ ඇයි කියල දන්න කෙනෙක් කියන්නකො, එකෙක් විතරයිනෙ කතා කරන්නෙ..
ගොබ්බයො හතර දෙනෙක් ගොට්ට අල්ලනව කාලකන්නි අප්පිරියයි
නියම.හරිම.විස්ලෙසනය
😂😂 හැබැයි මේ දරුවො කියන
දේ සැබෑ වෙයි..මක්නිසාද මගෙ
දෙවියන් ව.සේත් බඹර චක්කර
යවනව.😂😂😂 හාලේලූයියා !!!
🙏🙏🙏❤❤❤❤🙏🙏🙏❤❤❤
මාලිමාවට ජයවේවා.❤
මම අහන්නේ රටකට විපක්ෂයක් ඕන නැද්ද?
හොරු නැති රටට වැඩක් කරන්න උවමනාවක් තියෙන ප්‍රබල විපක්ෂයක් ඕන. එහෙම උන් ඉන්නවද කියන එක තමයි ප්‍රශ්නෙ.
හොරු පිරිච්ච විපක්ෂ ක් මොකටද?😂
විපක්ශයක් නිකම්ම හැදෙනවා
NICE EXPLAINING BRO.....S.......
Great speech rj ayiya
Maha Mathiwaranayakadi Siyalla wenaswenawa
❤❤❤sajith❤❤❤
Thank you blessing you all 🌹 🙏🏻 🙏🙏🏻
මෙවර වතුකරය හා රවි විජේරත්නගේ සහයෝගයත් නැහැ. එනිසාම ඔහු ට රැස්වීමක් පවා තබාගන්න බැරිවෙලා.
Jaya wewa sri lanka 🇱🇰 ♥️ ❤️ 😍 ✨️ 💖 🇱🇰 npp npp npp❤🎉
රසික කියන්නේ දින න පැත්ත ට කඩේ යන එකෙක් විතරයි 😂😂😂
100% true
Malimawata jayen jaya .🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
රසික, අනිත් අයටත් කතා කරන්න දෙන්න ප්ලීස් 😂😂
Dear Mr. President,
First, congratulations on becoming the President of Sri Lanka-we are truly happy about it. As President, you now hold great authority, with very few limits-except perhaps the ability to change a person’s gender. We are closely observing as you address these files one by one and take decisive action. Only then will we fully trust that your words were genuine and that you are a leader who follows through on promises.
Luke ..
දිලීත් ට දුන්නේ මනාපවත් නොගහා දිලුම් අමුණුගමව රෙද්ද අස්සේ දාගත්තානේ. පරණ උන්නේ 😂😂 මෝඩ යක්කු. මහ මැතිවරණය මාලිමාවට මම දෙන්න තීරණය කරලා ඉවරයි. සොරි විමල් you are my favorite politician. Thats why I was voted for dileeth but this time my mind was changing.
ow anna kappam prasannayawath ganna yanne dilith.
@@naturehouse9156 pissek bng mu balan giyama
ඔය මොකක්වත් නෙවෙයි,, අරගලයකින් පස්සේ මුන් දෙගොල්ලොම එකයි කියල ජෙප්පොන්ට කතිරේ ගැහුවා . ගමකට ගිහින් බලපන් රසික ඔය ගොන් කතා කියන් නැතිව . සාම්ප්‍රදය කුලේ වගේ ඒවා නැද්ද කියල . උබල සෙට් එක රෙදි නැතිව ඔය ප්‍රෝග්‍රෑම් එක කළා නම් හරි . මට මැවිලා පේනවා ..හු හූ
@testandroid4948 ගමේ පදනමක් නෑ පරණ unp කාරයෝ ටිකම තමා ඉන්නේ
ඉන්නේ
හූ ඇන්පියොයි , පොහොට්ටු ටිකයි එකතු උනත් බිමේ ඡන්ද ලක්ෂ 50ක් නැහැ
හැංඟි හැංගි වෙස් බැන්ඳට නටන්න වෙන්නෙ එලියෙ කිව්වලු 😁
SJB ekak kiyalawath ithuru wenne na Maha Mathi waranayedhi 🤣😁😁😁😁😀😀Ratama Anurata 💪💪💪💪💪💪💪💪💪🌷
ඇත්ත ❤
Well said.
නියමයි ඉයාලා හතර දෙනා❤❤