Excellent exposition on climate change and political complexity associated with addressing crucial environmental issues affecting the human existence at global level. Patali's deep political insights coupled with Rasika's charismatic communication skills are keeping the viewers spellbound .!!! Well done Gentlemen !!!🤗
This was a very insightful and interesting discussion to listen and watch. Looking forward to listen and watch more similar discussions like this by you both 👍
Mr. Champika you have an unbelievable knowledge. You must be the පරිසර ඇමති in Sri Lanka. Hope someone will identify your talents. Obata theruwan Saranai!
There is a tendency in SriLanka for abrupt cessation of brilliant programmes as this..Hence,Rasika/Asian Mirror please do try to continue with this..Lot to learn form the pod cast.Also never knew Patali has such a broad knowledge on many subjects
Very interesting discussion. When the summit happened in Dubai, we were there and it was a laughing stock! I have never seen a country that uses so much plastic, burns fossil fuel and pays 0 attention to the nature like UAE, but despite of their very openly seen careless approach on this matter, the summit happened there 😅😂 Next time, please also talk about the green gas emissions and its contribution to global warming.
Champika , I really respect your knowledge and capacity.BUT always fishy about your utilization .there for ,county always missed your full fill . Still ,personally I watching ❤.
Can you also talk about COP 16 of the UN Convention on Biological Diversity which preceeded CC COP 29. Even more important for Sri Lanka but sadly not known by many Sri Lankans. This not only conserves biodiversity it also key for economic advancement. But we hardly think on these lines.
An interesting discussion. Thanks to both of you. Perhaps all this is due to the greediness of mankind. And they are multiplying without bounds. Recently, I saw an image taken at a camp somewhere in Syria where a woman living in a refugee tent with at least 15 of her children. In another front, according to Elon Musk US might declare bankruptcy at any moment due to printing dollars and feeding her people who do not produce anything but weapons and software. We seem to have just come out of it. And all fossil fuel we use today seems to have been produced in just one million years about 360 million years ago due to some activities of microbes that had since gone extinct. The uncontrolled multiplying humans may also go extinct very soon.
TRUST BUT VERIFIED This according to Wikipedia i look up because i hard Yanar Dagh Azerbaijan deferent story about Unlike mud volcanoes, the Yanar Dagh flame burns fairly steadily, as it is fed by a constant seep of gas from the subsurface. There is no seepage of mud or liquid, which distinguishes it from the nearby mud volcanoes of Lokbatan or Gobustan. It is claimed that the Yanar Dagh flame was only noted when accidentally lit by a shepherd in the 1950s.[3]
Campika w,hat are you talking speek some thing about our country dont try to show your intelligence tĥis entire talk bloody nonsense for the poor people of our country. Champika how much you paid for tte other person who sites with you.
What are you talking about ? We are living in a globalized world. So, global issues are crucial for our country . If you dont like this , just ignore . There are many who like to know about global issues .
චම්පික රණවක මැතිතුමා සතු දැනුම විශිෂ්ටයි ♥️ ස්තුතියි රසික මහත්තයා මේ වැඩසටහන❤
😂
ඉතා වටිනා වැඩසටහනක්. දිගටම කරගෙන යන්න.
ලබන සතිය වෙනකන් බලන් ඉන්නවා මාර දැනුමක් ලබා ගත්තා ❤❤❤❤❤
දේශපාලන මෙන මතයක් තිබුනත් මම නමි හරිම කැමති පාඨලිගෙ කතා අහන්න❤
ගොඩාක් ස්තුතියි obthumala දෙදෙනාට. ❤❤
Superb discussion. Thank you Rasika and Patali. 🎉🎉🎉
බලශක්ති පරිභෝජනය සහ
පාරිසරික අර්බූදය පිලිබඳ
ගණනයෙන් සහ
තර්කණයෙන් යුත් බුද්ධි කලම්බනයෙහි කිමිදෙමින් කාලගුණ විචල්‍ය
අත්විඳින අපි
මරු මේ වැඩේ. සමහර ඒව අපි note කරගන්නවා. දන් නැති ගොඩක් දේවල් අහුවෙනවා
Don't ever think to stop this podcast series with Mr Patali he is an expertise please continue👍
Wonderful worthfull program.🔥👌👌 Thank you very much for Champika and Rasika🤝
හැමදම බලනව දෙන්නම දක්ෂයෝ❤
වැඩ කරලා ගෙදර ආවම රාත්‍රි කාලයේ
අද වැස්සත් ඒක්කම
(මේ වැඩ සටහන සතුටින් නරඹනවා
හොද දැනුමක් වගේම
හිතට හරිම සතුටක් ඒනවා මහන්සිය නැතිව යනවා
ගොඩාක් අය මේ වැඩසටහනට කැමති...
ඊලඟ සතිය ඒන කම් බලන් ඉන්නවා අපි....
රසික මහතා සහා චම්පික මහතාට ස්තුති...
Well educational Thank you✌🙏🦕🌼🌴🌾
වැරදි පැත්තක ඉන්න වටින මනුස්සයෙක්.ඉතා වටිනා වැඩසටහනක්.ස්තූතී .
දැන් පාටලී දේශපාලනය කරන්නේ නෑ. හොඳ නායකයෙක්ට පුළුවන් වෙන්න ඕනි සම්පත්වලින් වැඩගන්න
හරි පැත්ත මොකක්ද?
හරි පැත්ත මොකද්ද
This is fantastic...Thank you very much for both of you..
The way Rasika is listening .. wow ❤
Excellent exposition on climate change and political complexity associated with addressing crucial environmental issues affecting the human existence at global level.
Patali's deep political insights coupled with Rasika's charismatic communication skills are keeping the viewers spellbound .!!!
Well done Gentlemen !!!🤗
මට අවුරුදු දාහතේ ජේවීපී පූර්ණ පූර්ණකාලිකව වැඩ කරා මං මට පුද්ගලිකවම ලොකු කණගාටුවක් තියෙනවා චම්පික ගැන චම්පික කෙනෙක් දැනුම මෙතනින් එහාට කොතනටද යන්නේ කියන එක ගැන චම්පිත දේශපාලන අනාතයෙක් වුන එක ගැන ලොකු කනගාටුවක් තියෙනවා. චම් චම් චම්පික ගෙන් මේ රටට වැඩක් ගන්න පුළුවන් දක්ෂයෙක්. නමුත් දුකයි. කරන්න
Sirawatama bn😢
ම්ම්ම්ම්ම් මාත්.....මේ වෙද්දි ඉන්න දක්ශම චරිතය චම්පික...අපේ අවාසනාවක්.මටත් උපාධි 2ක් තියෙනවා.චම්පිකගේ දැනුම ගන්න මාර මහන්සියක් ගන්න වෙනවා.මේ වැඩ ප්‍රස්න එක්ක මට ඒක කරන්න බෑ හජීවිත කාලෙ මදියි
අනේ මුගේ දැනුම හොදයි ජාතිවාදය අවුස්සන්න විතරයි දන්නේ මාලිමාවට මඩ ගැහූව මූ ඵොරූ මඩ
This was a very insightful and interesting discussion to listen and watch. Looking forward to listen and watch more similar discussions like this by you both 👍
Very informative programme, thank both of you...!
චම්පික මැතිතුමා සතු දැනුම විශිෂ්ඨ යි.
මෙතෙක් කරපු හැම කතවක්ම ඇහුවා ස්තුතිය චම්පික Uncle
Mr. Champika you have an unbelievable knowledge.
You must be the පරිසර ඇමති in Sri Lanka. Hope someone will identify your talents. Obata theruwan Saranai!
ස්ටැලින්ගාර්ඩ් සටන ගැන කතා කරමු දවසක 🖤🔥
අති විශිෂ්ට පැහැදිලිකිරීමක්. 👍👍🙏🙏
Really appreciate this podcast and the way those facts were delivered. Thanks both of you 🎉
Appreciate... Great things ❤..
Good work !
Love to hear these podcasts!
Excellent podcast! Covers pretty much all the bases.🎉
විශිෂ්ඨ පැහැදිලි කිරීමක් චම්පික ඇමතිතුමා. ❤
රටේ නායකත්වය භාරගන්ඩ ඕන කෙනෙක් තමයි
Its true , definitely
අනිවාර්යයෙන්ම ♥️
අනුර ආන්ඩුවට බැ .එයාල හොරු අල්ලනවා කිව්වා ට අල්ලන හොරෙක් නැ .ඉක්මනට ආන්ඩුව පෙරල පල්ල ඡන්ද දීපු 68ලක්ශයක් ඉන්නවා ..මෙයා ට ආන්ඩුව බාර දීපල්ල .මෙයාට බැරිවුණාම ආයෙත් ඡන්ද දීපු අය එලවලා තවත් එකෙක් ගෙනල්ලා ..ඕනෑ කෙනෙක් බලයට ආවාම බල බලා ඉන්න එපා මාස තුනක් හතරක් බලලා .කෙලේ නැති නම් ඉන්න දෙන්න එපා එතකොට තමා රටක් හදන්න පුළුවන් මාලිමාව අය කිව්වෙ ආපු ගමන් කරන්නේ හොරු දූශිතයෝ අල්ලනවා කියලා .මාස දෙකක් උනා කෝ ඉතින් .
A very good discussion ❤
Thanks a lot
Super ❤
Give us the Germany's past & present geo political status podcast and how did they become to include in world top 5 economies👍
Excellent explanation Mr Patalee. Respect
ස්තුතියි
Finally , about the climate changes
Great Discussion
Ethama වැදගත් කාලෝචිත දැනුවත් කිරීම k හරිම ආසාවෙන් ahagena හිටියේ ස්තුති දෙන්නට ma තවත් දීර්ඝ wa katha kalanam හොඳයි කියලා හිතුණා දේශගුණික කාලගුණික ada අපට අත්විඳි මට සිදු wa ඇති විපර්යාස ya යථාර්ථය meaya නොවේ da 😢😮
This resource person is highly appreciated❤
Thanks for the info ❤
Legend mali99❤️nice to see you
Good
Great
අපරාදේ රටට ප්‍රයෝජනවත් චරිතයක් වැරදි තැනක හිටියෙ
ආදරෙයි හැමදාමත් ❤
ස්තූතියි දැනුමට🙏
Interesting
සතියකට දෙකක්වත් ඕනේ
Nice program
හරිම ආසාවෙන් ඇහුවා....
❤❤❤❤❤❤
Rasika, Patali Pls continue this podcast series
There is a tendency in SriLanka for abrupt cessation of brilliant programmes as this..Hence,Rasika/Asian Mirror please do try to continue with this..Lot to learn form the pod cast.Also never knew Patali has such a broad knowledge on many subjects
supriyak ada
Atthatama patalii mahattyo bohoma pin danuwath kirima sambandayen,
We hope again see you on pod cast with chathura❤
පාඨලී දක්ෂයෙක්..
👍
කලෝචිත වැඩසටහනක් .දේශපාලනය අයින් කරලා බලන්න.කොච්චර ලොකු දැනුමක් තියෙනවා ද මේ මනුස්සයාට.සහ අපිට ත් ලොකු දැනුමක් ලැබේනවා
ඔබතුමා වැනි දැන උගත් අයගේ සහය එතුමට ලබා දෙන්න
👍👍👍
ඇත්ත ....... හෙන ලැජ්ජයි.
Stalingrad satana ganath video ekak karannako plzz
AL, University science syllabus වල අවුරුදු ගානක් තිස්සේ ඉගෙනගන්න උගන්වන දේවල්, තාම සාර්ථක වෙලා නැති එක ඇත්තටම කනගාටු වියයුතු කාරණයක්.
add references to books being mentioned in the discussion
Very interesting discussion.
When the summit happened in Dubai, we were there and it was a laughing stock! I have never seen a country that uses so much plastic, burns fossil fuel and pays 0 attention to the nature like UAE, but despite of their very openly seen careless approach on this matter, the summit happened there 😅😂
Next time, please also talk about the green gas emissions and its contribution to global warming.
Super ❤ සල්ලි නිසා නහින මිනිසා. සල්ලි ලොකේ පුරාම තහනම් වෙන්න ඕනේ.
Champika ,
I really respect your knowledge and capacity.BUT always fishy about your utilization .there for ,county always missed your full fill . Still ,personally I watching ❤.
Can you also talk about COP 16 of the UN Convention on Biological Diversity which preceeded CC COP 29. Even more important for Sri Lanka but sadly not known by many Sri Lankans. This not only conserves biodiversity it also key for economic advancement. But we hardly think on these lines.
nuclear fusion සාර්ථක උනොත් හරි එත් අද හරිගියත් ඕක commercialize වෙන්න ගොඩ කාලයක් යනවනේ
Taiwan ganath programme ekk krnna
සතිකයට 2කක් වත් ඕන කියන මගේ ඉල්ලිම අදත්😒
මේ ජරා ගෑනුන්ට තමයි මේවා නවත්වන්න ඕන වේලා තියෙන්නේ තෙල් නැතුව ඔබ මම පාවිච්චි කරන ලාභ දායි භාණ්ඩ කවදාවත් අපට ලොහ වලින් ම නිෂ්පාදන ය කරලා තිබුණනම් ගන්න හම්බ වෙන්නෙ නෑ ඒ කියන්නේ ඔබ මම මේ විදින සුඛොගිභොගි ජීවිතය ගල් යුගයේ ජීවිතය වේනවා නොවුණු මානයි එනයින් අපට ඔය ගෑනුන්ට වඩා වටිනවා තේල් සම්පත , එම නිසා ඔය ඕවට කෑ ගහන හැම ගෑනියෙක් ම මරා දැමිය යුතුය එය අත්‍යවශ්‍ය කරුණකි.
Regarding to the temperature. Lower the pressure Lower the temperature. Thats how the refrigeration was invented
Paata-Lee 🔥🗿
වාෂ්පීකරණය නෙවෙයි වාෂ්පිභවනය විය යුතුයි නිවැරැදි ක්‍රියාවලිය.ගුප්ත තාපය පවතින්නේ ස්වාභාවික ව සිදු වන සංසිද්ධින් වලට එමගින් ජලය ඉහලට වාෂ්පීභවනය වෙනවා.
Sustainable development ගැන western orientated tools වලට චීනය ඉන්දියාව වේගයෙන් අනුගත වෙනවා. ඒවා හදුන්වා දෙන්න මුල් වුන බටහිර බලවතුන් ඒ කරුණු කාරනා වලට අනුගත වීම සිදුවන්නේ ඉතා හෙමින්.
හරාරිගේ truth එකට අනුව ඒකට වැඩිපුරම වියදම් කරන්නේ චීනය ඉන්දියාව වගේ රටවල් කියලයි මගේ හැගීම. පර්යේෂණ හා සංවර්ධන වියදම් වලට.
SDG වලට චීනය ආයාසයෙන් තොරවම නායකත්වය ලැබීම පිටුපස කතාව ඒක වෙන්න පුලුවන්.
And chaina's portion of power generation from sustainable sources
ජපානයට උනෙ බටහිර සංස්කෘතිය තමන් ට ගත්ත නිසා කෙලවෙමින් යන එක මොකද බටහිර සංස්කෘතිය බටහිර ට හරියන්නේ ඒක ආසියාවට හරියන්නේ නෑ එකට ඕනෑ තරම් කරණු කාරනා තියෙනවා.
Can I know when born Pathali. Mr
Just Google
🥶
45:10 පරිසරය අඳුරු උනාම අවශ්‍ය ආලෝක ප්‍රමාණය ලබාගන්න පරිනාමිකව ඇස් ලොකු වෙන්න නේ ඕන. ඇයි ඇස් පොඩි උනේ?
An interesting discussion. Thanks to both of you. Perhaps all this is due to the greediness of mankind. And they are multiplying without bounds. Recently, I saw an image taken at a camp somewhere in Syria where a woman living in a refugee tent with at least 15 of her children.
In another front, according to Elon Musk US might declare bankruptcy at any moment due to printing dollars and feeding her people who do not produce anything but weapons and software. We seem to have just come out of it.
And all fossil fuel we use today seems to have been produced in just one million years about 360 million years ago due to some activities of microbes that had since gone extinct. The uncontrolled multiplying humans may also go extinct very soon.
ඇත්ත හරිම වෙදනාත්මකයි...
චම්පික මොනවාම කිවත් එයාට දේශපාලන ප්‍රබන්ධයෙන් ඇහැරෙන්න බැරි උනා.. තවමත් සජිත්මද බලාපොරොත්තුව??
චම්පිකට හොඳ දැනුමක් තියෙනවා. නමුත් NPP දිනන බව දැන දැනම
පටු දේශපාලන ප්‍රයෝජන සඳහා ඉතා නින්දිත අයුරින් සජබේ වේදිකාවල විවේචනය කලා. එතැන් සිට චම්පිකව අප්‍රිය වුනා.
Comments walin ලංකාවේ pissu hutthangen therenawa mind eke diunuwa 😅😅😅
සියල්ල කතා කරනවා..මේ සම්බන්ධයෙන් ලංකාවේ මැදිහත් විම ගැන කතා නෑ...
Depattata 3n pattata bedila maraganna wenne na thawa tika kalekin. atta prashna thama mewa. lankawe minissu thawa danuwath karanna ona mewa gana
මෙව්වා නවත්වන්න නම් එපා
ඇමරිකා එක්සත් ජනපදයේ මැතිවරණ ය තිබුනේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය අතරය එයින් පුරුෂයන් දිණුම් කියලා මට ගෞරවයෙන් කිව හැක ඒ වගේම ළගදීම ස්ත්‍රී පුරුෂ දේගොල්ලො අතරෙ යුද්ධය ක් ඇති වීමටද නියමිතයි එය දැනටමත් ඉස්මතු වෙමින් පවතී ඇමරිකානු මැතිවරණ සහ 4b moment වගෙ ඒවා සහ ස්ත්‍රී වාදී ව්‍යාපාර හා සමලිංගික විවාහ යනාදිය කරණු අපට පෙන්විය හැක.
😂😂
@KavindaMadusanka-t5t උබ දන්නවද ඇමරිකා එක්සත් ජනපදයේ පැතිරෙමින් පවතින ඒ වගේම
ලොව පුරා පැතිරී යන 4B moment එක දැං ඇමරිකා එක්සත් ජනපදයේ ත් වැඩි වෙලා ඒ ව්‍යාපාරය යෙන් කියන්නේ කරුණු හතරක් ගැන ඒ වා තමයි පිරිමින් සමග ලිංගිකත්වය එපා, පිරිමින් සමග ආලය එපා, පිරිමින් සමග දරුවන් එපා, පිරිමින් සමග විවාහය එපා යන ඒවා මේය ස්ත්‍රී න් විශාල ලේස මේම කරුණු වැලද ගන්නවා.
Your perception is entirely incorrect. I wonder How did you gather the fake news?
TRUST BUT VERIFIED This according to Wikipedia i look up because i hard Yanar Dagh Azerbaijan deferent story about Unlike mud volcanoes, the Yanar Dagh flame burns fairly steadily, as it is fed by a constant seep of gas from the subsurface. There is no seepage of mud or liquid, which distinguishes it from the nearby mud volcanoes of Lokbatan or Gobustan. It is claimed that the Yanar Dagh flame was only noted when accidentally lit by a shepherd in the 1950s.[3]
සජිත් වහලෙක් මු😂
මං අකමැති චරිතයක්. නමුත් නියම ගෝලීය දේශපාලනය ගැන අවබෝධයක් සහ යාවාත්කාපීන වෙලා ඉන්න චරිතයක්. මෙයාට ගැලපෙන පක්ශයක් නෑ රටේ. මේ වාමාංශිකයෙන් නෙමෙයි කොහෙත්ම, දක්ශිනාංශිකයෙක් වුනත් මෙයාට ගැලෙන පක්ශයක් නෑ ඉන්න. නායකත්වය වුනත් ගන්න සුදුසු නුවනක් ඇත්තෙක් බව පේනවා නමුත් ආගමික/ ජාතික මූලධර්මික අදහස් ගැන සතුටක් නැ.
ආලාපාළුවා ට හෙඩ්ෆෝන් දැම්මම පැස්බරෙක්ට උපාධි තොප්පිය දැම්ම වගේ....
තමන්ගෙ නායකයට නැති දැනුමක් වෙනත් කෙනෙකු තියනව දැක්කම.. කුහක....
@Coool-lj4wf ඈනුමක් යනවා දැක්කද?
@@dulanjaya1988
බොලා ඉස්කෝලෙ ගිහිල්ල නැති බව අපි දැක්කා 🤌😜
පස්බරෙක් තරන්වත් වටිනවද උඹ ලෝන්තයා 😂
@@DilshanLiyanage123ආලාපාළු පොත කියෙව්වද හිල්මන් උඹ?
ඉතින් ඔච්චර වැඩ්ඩෙක් නම් ඔබ හිටිය ආන්ඩු එක්ක රට හදන්න තිබුණා නෙ ..ඇයි එහෙම නොකළේ .
මෙතුමා පරිසර ඇමති කාලෙ ශ්‍රී ලංකාව ලබා ගත්ත අන්තර්ජාතික ජයග්‍රහණ පිළිබඳව හොයලා බලලා කතා කරන්න.
බොරුවට අපහාස කරන්නේ නැතුව
pissek thamuse
මු ජනාධිපති වෙලා හිට්යේ නෑ බන් රටම දියුණු වෙන්න, කරපු අමාත්‍යංශ ඒ කාලේ තිබ්බ විදිය බලපන්, ඒවා කරෙත් රාජපක්ෂලා ඉද්දි
@@DilshanLiyanage123 ඉතින් ජනාධිපති කර ගන්න එපැයි .රාජපක්ෂල එක්කම .
පච ආතා
හප්පපු කොල්ලට සාධාරණයක් කරපං
තමන්ගෙ නායකයට නැති දැනුමක් වෙනත් කෙනෙකුට තියෙනවා දැක්කහම... කුහක 🤌
baby kolla
Campika w,hat are you talking speek some thing about our country dont try to show your intelligence tĥis entire talk bloody nonsense for the poor people of our country. Champika how much you paid for tte other person who sites with you.
What are you talking about ? We are living in a globalized world. So, global issues are crucial for our country . If you dont like this , just ignore . There are many who like to know about global issues .
Don't show your hypocrisy.
❤❤❤❤❤❤❤❤
❤
❤❤❤
❤❤
❤
❤❤❤