හර්ෂලා පාර්ලිමේන්තු යන්න ඕන නිසා පරණ වලව්වේම දන්කුඩ කකා ඉන්නවා - මංගලත් එක්ක බලනකොට සජිත් ළදරුවෙක්

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 99

  • @BNDharmasiri
    @BNDharmasiri Місяць тому

    ඔබලා හතර දෙනාම ගොඞක් හොද දෙයක් මෙ කරන්නෙ මොකද මෙ දැනුවත් කිරීමට අපි නොදන්න දේවල් ගොඩක් දැනුවත් උනා ස්තුතියි ඔබලාට

  • @KunapalaKunapala
    @KunapalaKunapala Місяць тому

    .හොද වැඩ.සටහනක්

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 2 місяці тому +13

    නොවැම්බර් 14 පාර්ලිමේන්තුවේ බහුතර බලයක් මාලිමාවට ලබා දෙන්න

  • @subadramanel04
    @subadramanel04 Місяць тому +1

    හරිම කැමති චැනල් එකක් .

  • @atharWeerasooriya465
    @atharWeerasooriya465 2 місяці тому +1

    ඇත්ත කතාව

  • @RelaxationVibes223
    @RelaxationVibes223 2 місяці тому +15

    රනිල් ට චන්දෙ දීපු අය ගැන ඔයාට තියෙන කියවීම හරියටම හරි රසික

  • @dilanaravinna
    @dilanaravinna Місяць тому

    You guys are awesome ❤

  • @bandulajayathunga8409
    @bandulajayathunga8409 Місяць тому

    Yes ✌️

  • @chamaragalappaththi5971
    @chamaragalappaththi5971 2 місяці тому

    Great explanation.😊

  • @amilaprasad5851
    @amilaprasad5851 Місяць тому +10

    ආසාවෙන් අහන් යද්දි උත්තරේ ඉවර වෙන්න කලින් මැදින් පනින්න එපා බන්. අහන එකත් එපා වෙනවා. මයික් එකක් දැකපු නැති උන් වගේ

  • @thilakthilakarathne573
    @thilakthilakarathne573 Місяць тому

    දේශපාලන විද්‍යාවට අනුකූලව විද්‍යාත්මක දෘෂ්ටියෙන් පොහොසත් සංවාදයකි. 🎉❤🎉❤🎉

  • @kg94837
    @kg94837 2 місяці тому +12

    මේ කරන සියල්ල නතර කිරීමට යටින් කුමන්ත්‍රණ ගෙනියනවා. නොයෙක් බොරු අසත්‍ය තොරතුරු පතුරවනවා. ඒ අයම නොයෙක් වීඩියෝ පෝස්ට් මාලිමාවේ අය විදියට හදා දානවා. ජනතාව මේ අයගේ කුමන්ත්‍රණ වලට අහුනොවේවි කියලා අපි හිතනවා. රට හරි පාරට හැරෙමින් තියෙනවා. මැතිවරණයේදී මාලිමාවට 2/3 බලයක් ලබාදී ජනාධිපතිතුමා ගෙනියන වැඩ පිලිවෙලට සහාය වී රට ගොඩගමු.

  • @KasunIndrajith
    @KasunIndrajith 2 місяці тому +30

    ඔන්න බලන්න ස්ජබ පක්ශය ගරා වැටෙනකොට මුන්ගෙ ලොක්කා චම්පික ඔය පක්ශෙ කඩාගෙන ඉන්න එවුන් ගලවගෙන යන්ව අනිවා. 😂😂😂😂

    • @tcisdocumentation999
      @tcisdocumentation999 Місяць тому

      චම්පිකට කවුද බන් චන්දේ දේන්නේ.

    • @mTEC85
      @mTEC85 Місяць тому

      ඒක වෙන්න පුළුවන් සජබේ විනාශ කරන්නේ පාඨලී වෙන්න පුළුවන් අවස්ථාව වැඩියි. එහෙම පාඨලී සජබේ කට්ටිය ගෙ නායකයා උනත් පාඨලී කවදාවත් ජනාධිපති වෙන්නේ නෑ 🤣😆😂🤮

  • @ashleygunawardena5378
    @ashleygunawardena5378 Місяць тому +3

    මේ පාර බහුතරය මාලිමාව ජය ගන්නවා❤

  • @ishanmadusanka5456
    @ishanmadusanka5456 2 місяці тому +9

    රසික චම්පිකට කඩේ ගියත් පොරගෙ කියවීම හරියටම හරි ❤😅

    • @soisvejai8771
      @soisvejai8771 Місяць тому

      හරියට කිව්වා කියවීම හා කියවාගැනීම නියමයි ඒක නිසාම තමයි මමත් කැමැති මෙයාට👍

  • @DiasKariyawasam-qk8du
    @DiasKariyawasam-qk8du Місяць тому

    ගොඩක් හොදයි 👍

  • @soisvejai8771
    @soisvejai8771 Місяць тому

    ඒෂියන්මිරර් අති විශිෂ්ඨයි ජයවේවා🙏

  • @nuwanmadushanka1313
    @nuwanmadushanka1313 2 місяці тому +6

    SL vlogs ලගටවත් එන්න බෑ

    • @soisvejai8771
      @soisvejai8771 Місяць тому

      දෙකම එකක් නෙවෙයි

    • @DBM312
      @DBM312 Місяць тому +1

      මේකෙ වෙනම වයිබ් එකක්

  • @SanaSana-g1f
    @SanaSana-g1f 2 місяці тому

    👍👍👍❤️❤️

  • @HemaLatha-ox4xx
    @HemaLatha-ox4xx 2 місяці тому

    ❤❤❤❤❤❤👍🏻👍🏻👍👍

  • @Ksmksmksma8181
    @Ksmksmksma8181 Місяць тому

    මාලිමාවට ජය වේවා මාලිමාවෙ විනය ., සංවිධාන ශක්තිය , ඉවසීම සමගිය ආදී ගුණාංග අන් කිසිම දේශපාලන පක්ෂයකට නැහැ

  • @rohanaalvitigala865
    @rohanaalvitigala865 Місяць тому +1

    Homo sapiens sepiens හෙවත්, නූතන මිනිසා තවමත් නොදන්නා දේවල් අවබෝධ කරගනිමු.
    අංක 01.
    රාගය කියන්නෙ මොකක්ද කියලා
    Homo sapiens sepiens
    තවම දන්නේ නැත.
    අංක 02.
    පරම රමණීය අමරණීය වෙන ප්‍රේමය කියන්නෙ මොකක්ද කියලා
    Homo sapiens sepiens
    තවම දන්නේ නැත.
    අංක 03.
    නිර්මල පිවිතුරු ආදරය කියන්නෙ මොකක්ද කියලා
    Homo sapiens sepiens
    තවම දන්නේ නැත.
    අංක 04.
    ආත්මය කියන්නෙ
    මොකක්ද කියලා
    Homo sapiens sepiens
    තවම දන්නේ නැත.
    අංක 05.
    භෞතික විද්‍යාව පමණක් නෙමෙයි,
    නොපෙනෙන ආධ්‍යාත්මික විද්‍යාවකුත් තියෙන බව
    Homo sapiens sepiens
    තවම දන්නේ නැත.
    අංක 06.
    අස්වාභාවික බුද්ධිය පමණක් නෙමෙයි,
    සොභාවික බුද්ධිය කියලා එකකුත් තියෙන බව
    Homo sapiens sepiens
    තවම දන්නේ නැත.
    අංක 07.
    තමන්ගෙ කපටිකම් චන්ඩ්කම් සහ වීරකම් අන් අයට ප්‍රදර්ශනය කරමින් අසරණ අයව වහලුන් බවට පත්කරන අස්වාභාවික චරිත පමණක් නෙමෙයි
    පන්සිල් රැකගෙන අසරණ සරණය කරන
    අවිහිංසාවාදී අහිංසක සොභාවික චරිතත් මෙම මහා මිනිස් ලෝකය තුළ තියෙන බව
    Homo sapiens sepiens තවම දන්නේ නැත.
    අංක 08.
    නිදහස් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී රජය නැමැති උත්තරීතර ආයතනය ගැන
    Homo sapiens sepiens තවම දන්නේ නැත.
    අංක 09.
    අස්වාභාවික වර්ගවාදී පවුල් පමණක් නෙමෙයි
    සොභාවික මාතෘමූලික පවුල්ද නිර්මාණය කිරීමට හැකි බව
    Homo sapiens sepiens තවම දන්නේ නැත.
    අංක 09.
    අස්වාභාවික ධනවාදී ආර්ථික ආයතන පමණක් නෙමෙයි
    සොභාවික සමාජවාදී ආර්ථික ආයතනත් නිර්මාණය කිරීමට හැකි බව
    Homo sapiens sepiens තවම දන්නේ නැත.
    අංක 10.
    ගෙදර බුදුන් අම්මා බව
    නැතිනම්,
    සොභාවික බුද්ධි ප්‍රභවය තමන්ගේම සදා ආදරණීය මෑණියන් බව
    Homo sapiens sepiens තවම දන්නේ නැත.
    කෙටියෙන් කියනවානම් මෝහාන්ධකාරය තුළ අසරණ වී
    ක්‍රෝධයෙන් වෛරයෙන් මනස විකෘති කරගෙන අසරණ අයව දඩයම් කරමින්
    තමන්ට අවනත නොවන අයව කුරුසෙ තියලා ඇන ගසමින්
    විදින්නට තියෙන මහා වාසනාවන්ත මිනිස් ජීවිතය විදවමින්
    මහා පව්කාර මහා කාලකන්ණි ජීවත ගත කරමින්
    මෙලොවත් විදවලා පරලොවත් විඳවන මහා පාපකර්ම තමන් විසින්ම දෛනිකව කරන බව
    Homo sapiens sepiens තවම දන්නේ නැත.
    නිදහස් නිවහල් මිනිසුන් වශයෙන් සාමයෙන් සමගියෙන් සතුටින් නිදහසේ ජීවත් වීමට අවශ්‍ය සෑම දෙයක්ම
    Homo sapiens sepiens
    හෙවත්, නූතන මිනිසාට
    නොපෙනෙන මහා බලගතු සොභාවධර්මය හෙවත්, සර්වබලධාරී දෙවියන් වහන්සේ විසින් ලබා දී ඇති බවත්
    Homo sapiens sepiens
    තවම දන්නේ නැත.
    බුදු සරණයි.
    ජේසු පිහිටයි.

  • @rathnasirisamarathunga5048
    @rathnasirisamarathunga5048 2 місяці тому +2

    බත් රස දන්නෝ
    දංකුඩ කන්නෝ
    පාර හදන්නට මායිම්
    මැන්නෝ
    තරමක් නොදැනම ගමනකයන්නෝ

  • @dharshanaw5926
    @dharshanaw5926 2 місяці тому

    Rasika J you ( and the team) identified the root cause with your political insights. Then few individuals within the SJB, who attracted the upper/ middle lower class will loose out @ a general election since they are thinking votes.
    Thus they stand to loose out the most. It would be unfortunate for them.

  • @minthakaw
    @minthakaw Місяць тому +2

    So true, funny and intelligent analysis. Shows what a huge difference in generational gaps in ideology we have in Sri Lanka.

  • @G4M1ni
    @G4M1ni Місяць тому

    අනේ මන්දා රටේ ගව සම්පත වැඩි බව නමි පෙනවා ,ඔතන තියෙන්නේ Australia, හරි New Zealand වල වර්ග වෙන්න ඇති.

  • @uruliyanagedonwasanakelumg9200
    @uruliyanagedonwasanakelumg9200 Місяць тому +3

    කවුද හිතුවේ අනුර කුමාර දිසානායකට මේ වගේ රට කරන්න පුළුවන් කියලා මේ විත්තිය දැනගත්තනම් දෙන්නෑ ජනාධිපතිවරණයට හැබැයි අනිවාර්යෙන්ම මහ මැතිවෙන්නේ එන්නේ මාලිමාවේ කෙනෙක්ට මං ආරාධනා කරනවා සියලු දෙනාට වෙනස් වෙන්න ඕගොල්ලත් මේ රටේ බලන්න අපි කරපු අපරාධ මෙච්චරකල් අපේ වටින චන්දෙ දීලාඡන්දෙ දෙන්න හේතුව මරනවා කිව්වා කපනවා කිව්වා කොටනවා transformer ගිනි තියෙනවා කිව්වා තෙල් නැති වෙනවා උපුවා ගෑස් නැති වෙනවා කිව්වා ජාතික කොඩිය වෙනස් කරනවා කෝ ඉතින් ඒකනේ දැන් ඔය බොරු වලට මිනිස්සු අහුවෙන එකක් නෑ

  • @wickramasujith9396
    @wickramasujith9396 Місяць тому

    මේක බලන්නෙ 10.14 වෙන්දා..මේ වෙද්දි සජබෙන් පාඨලී ගිහින් හිරුණිකර් කාන්තා බලවේගයේන් ඉවත් වෙලා 😄😄

  • @sameerakiri
    @sameerakiri Місяць тому

    vහර්ශද සිල්වාට තියෙන්නේ වෙනම පක්ශයක් හදාගෙන එන්න

  • @DanJay-i1c
    @DanJay-i1c Місяць тому +1

    Blue shirt guy. Real gon jeppa 😂😂😂

  • @herathmahindaratne7705
    @herathmahindaratne7705 Місяць тому

    අපූරු විග්‍රහයක් .ඕක තමයි යථාර්ථය

  • @dhananjayawaidyaratne5573
    @dhananjayawaidyaratne5573 Місяць тому

    දකුණු ඉවුරේ නායකත්වයට අවශ්‍ය උගත්කම හර්ශට තියෙනවා. පවුල් වල ආධිපත්‍යයට නතුවුනු එජාප ශ්‍රීලනිප පොහොට්ටු හා සජබ පක්ශවලින් ඔහුට දෙවන පෙලින් එහාට යන්න ලබෙන්නෙ නෑ. NPP මේ ඉදිරි අවුරුදු 5 තුල ඒ දකුණු ඉවුරේ අවකාශය පිරෙව්වෙ නැත්නම් හර්ශට වෙනම ගමනක් යන්න කොන්දක් තිය්නවා නම් පාර ක් තියෙනවා කියලයි මට හිතෙන්නේ. අපේ රට මුහුණ දුන් ඛේදවාචකය හරිහමන් අවන්ක දකුණු ඉවුරේ හෝ වම් ඉවුරේ පක්ෂ නොතිබීමයි.

  • @bashithamaduwantha5209
    @bashithamaduwantha5209 2 місяці тому +1

    කමක් නැහැ තනි තනිව කාපු එකේ එකතුවෙලා කාලා අවුරුදු 5කට හාන්සි උනාවෙ.😂😂😂😂😂

  • @himarukulawardene8016
    @himarukulawardene8016 Місяць тому +1

    Rasika, dont be in a hurry to say that 2/3rd is out and to say that less than 2/3rd is "healthy". Lets wait till late like you did last time around to make you ground breaking U turn.

  • @Coool-lj4wf
    @Coool-lj4wf 2 місяці тому

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @captainprabha3704
    @captainprabha3704 12 днів тому

    Thailand api malimawata 6/5 aniwarayai❤❤❤😂

  • @InduIndu-r1y
    @InduIndu-r1y 2 місяці тому +5

    සජබ උන් මොඩායි , ගොන්

  • @aththasoyanna586
    @aththasoyanna586 2 місяці тому +1

    වසර 70 ++ දූෂනයෙන්, ගජ මිතුරුන්,පවුල් පෝශනය කල චන්දදායකින් ගිරයට අසුවූ පුවක් ගෙඩි හා සමානයි.
    කුසල් සහගතයින්ට අවස්ථාව අහිමි වුනා. රටෙ ඉදිරි ගමනට අවස්තාව අහිමි වුනා. MERITOCRATS WERE DENIED THE OPPORTUNITY TO CONTRIBUTE FOR THE BETTERMENT OF SRI-LANKA

  • @aravindaperera3866
    @aravindaperera3866 Місяць тому

    Vote for NPP 🧭 ❌

  • @NirajsurangaSalgamuwahewage
    @NirajsurangaSalgamuwahewage 2 місяці тому

    And ban api karagannam

  • @SeethaHalwathura-zy1fl
    @SeethaHalwathura-zy1fl Місяць тому

    ඒ කනම් පුතා සහතික අත්ත . කටට මසුරන් දාන්න වටිනවා

  • @niroshalowe2388
    @niroshalowe2388 Місяць тому

    Obala gotata kade gihin anagaththaneda thiyana deyak kala vena deyak balan hitiyoth narakada oyalage kade kaganne nathuwa a

  • @sumisumi6512
    @sumisumi6512 2 місяці тому +3

    Unp votes sajith samagai ❤❤ oyala paduwe inna 😂😂😂

  • @Anuaudio
    @Anuaudio 2 місяці тому

    You cant impact the results
    Let it move dont be scavengers so early on

  • @akilageethanjana8244
    @akilageethanjana8244 2 місяці тому

    Meke mulu video ekama ona

  • @yoonakimV
    @yoonakimV Місяць тому

    SL Vlog balana eka newettuwa

  • @topgamer769
    @topgamer769 2 місяці тому +1

    Baka panditha set eka😂😂😂

  • @sww2800
    @sww2800 Місяць тому

    කොහේද බං සජිත් හොඳ. අවස්ථාවාදී ගුණමකු ඒකාධිපතියා.. පන්ති නායක කමකට වත් සුදුසු නැති පිස්සෙක්

  • @jrohan093
    @jrohan093 Місяць тому

    Because Mr TIN TIN

  • @chinthakaweerasinghe960
    @chinthakaweerasinghe960 2 місяці тому +1

    රසික ඇයි ඔයා සජ්බේට ගියේ.ඔයත් ගොබ්බයෙක්ද ඔයාගේ මතයට අනුවම.

  • @Chandrasenavidanapathiranage
    @Chandrasenavidanapathiranage Місяць тому

    මූ අමු ගොඩක් ඒ වුනාට මුන්ටික හෙන මොල set එකක් සියිලු දත්

  • @punsarayahampath695
    @punsarayahampath695 2 місяці тому

    මේ තොපේ සජබ හදන මගුල මොකක්ද? තොපිට නොමිනේශන් දුන්නේ නැද්ද..

  • @pp-qk3tg
    @pp-qk3tg Місяць тому +2

    Ane pala rasika ponnaya..umba kochchara talk dunnada malimawata baa kiyla

  • @Nead-r2w
    @Nead-r2w 2 місяці тому +4

    දෙමල සංදානයයි,මුස්ලිම් කොන්ග්‍රසයයි වෙනම ඉල්ලනවා ..සජිත්ට ඉතුරු ටික 😂😂😂😂

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 2 місяці тому

    ඔයාලා පහුගිය චාන්දේ මහ මැතිවරණ නම් මාලිමාව ගත්ත සීට් ගාන

  • @DanJay-i1c
    @DanJay-i1c Місяць тому

    Anura . President without majority 😂

  • @harispathberiya4953
    @harispathberiya4953 2 місяці тому

    එකවැස්සිට පට්ටි දාන්න හරක් තූනයි
    ඛුදුඅමිමො

  • @sww2800
    @sww2800 Місяць тому

    32% ගොන්නු වෙනස් කරනව බොරු

  • @niroshalowe2388
    @niroshalowe2388 Місяць тому

    Oyala hithana kena neme sajith

  • @Aerospatial
    @Aerospatial 2 місяці тому

    Meka balanna balanna addict wenawa ne 😬😅

  • @supunkanchana5684
    @supunkanchana5684 2 місяці тому

    🤣🤣 මේවා 69 බයියෝ සිරා ගන්න එපා . රසික අද දවල් මගෙත් එක්ක ගුලියක් කාලා ප්‍රොගෑම් එකට ගියේ . ඔය පොර ආතල් එකක් ගන්නේ

  • @DarshiKumar-c8y
    @DarshiKumar-c8y 2 місяці тому

    Kadeyanavaveti😂😂😂

  • @niroshalowe2388
    @niroshalowe2388 Місяць тому

    Ara boru kiyanna epa obala unp ayage chande denne sajebata harsha innava

  • @UthpalaGodakanda-no6zh
    @UthpalaGodakanda-no6zh 2 місяці тому +2

    රසික ඔය කියන්නේ චම්පිකටත් එක්කද?

    • @janithlakmal8576
      @janithlakmal8576 Місяць тому

      චම්පික සජබෙ බලය අල්ලනවා

  • @KumaraPerera-c1o
    @KumaraPerera-c1o Місяць тому

    Sjb ekaath aluth muhunu gana kiyanawa. Habai hora kalliyaka prasidda horu ain karala aluthin dammath danna wenne aprasidda horek.

  • @yomalsirimanna7546
    @yomalsirimanna7546 Місяць тому

    Onna dan uthuruta 2ta nawenna thiyanna epa gon sajiyata dena chanda malimawata dila rata goda damu sulu jathin ta natawanna denna epa

  • @indujayathilake5528
    @indujayathilake5528 Місяць тому

    Megolloth baya wela.danmama kahinawa.ogollo parisaraya hadaanawa danmma baya wela
    Malimawata kela wai kiyala

  • @niroshalowe2388
    @niroshalowe2388 Місяць тому

    Oyalata pissed a gon katha kiyanna epa

  • @pp-qk3tg
    @pp-qk3tg Місяць тому

    Sajabe un mee harak

  • @ohansa1878
    @ohansa1878 Місяць тому +1

    පුතානෝගේ මෝඬ කම රසිකට තේරුනේ සජබෙට plug උනාට රසිකව උන් ගන්ගත්තේ නැතීඋනාට පස්සේ😂😂😂😂

  • @gaminiabeysinghe6212
    @gaminiabeysinghe6212 2 місяці тому

    Boru munge Mun path karanneth munge henchayyo mona meritocracy da😂

  • @ShamalMadusanka-u3z
    @ShamalMadusanka-u3z 2 місяці тому +3

    චම්පික ගෙ බත් බැලයො ටික සජිත්ට කෙලවන්න පුදුම විදියට දගලන්නෙ 😂😂😂

    • @InduIndu-r1y
      @InduIndu-r1y 2 місяці тому

      මෝඩ පුතානො

    • @janithlakmal8576
      @janithlakmal8576 Місяць тому +2

      සජිත් කෙලවගන්න විදිය කියන්නෙ

    • @mTEC85
      @mTEC85 Місяць тому

      සජිය වගේ මෝඩයෙක් ට ආයේ තව කවුරුවත් කෙලවන්න ඕනි නෑ. සජිය පරදින්නේ උගේ මෝඩ අධිතක්සේරුව හින්දා නේ. ඒක තේරුම් ගන්න බැරි උන් ඊට වඩා මෝඩයෝ නේ 🤣😆😂🤮

    • @sww2800
      @sww2800 Місяць тому

      රෙද්ද සජිත්

  • @donshanwijerathna5217
    @donshanwijerathna5217 2 місяці тому

    මාලිමාව seats 70-100ත් අතර වෙයි

    • @SukeeManu
      @SukeeManu 2 місяці тому +3

      120 යි ඔය මතක තියා ගන්න

    • @supunharshika7722
      @supunharshika7722 2 місяці тому +1

      Ubath Sajith dinanawa kiwwa ekek neda😂😂😂

    • @LDON-XTrading
      @LDON-XTrading 2 місяці тому +3

      150 write it down

    • @ravindraatapattu4689
      @ravindraatapattu4689 Місяць тому +1

      120 වැඩිය අපි අරන් දෙනවා.....