Very heart warming story.This clearly illustrate how sensitive this war pilot's heart is . Greatly appreciate Captain Elmo sir's mind capturing narrative style.
Dear Cpt Elmo, this is a wonderful true story. I was told the same story by SriLankan Airlines Cpt Priyantha Adikaram. I'm so glad that you shared this with all of us. Thank you Cpt Elmo.
මම මෙතුමා සහභාගි වූ " මතක පද " වැඩසටහන බැලුවා. ඉතාම සුන්දර මනුස්සයෙක් ආදරණීය චරිතයක්. ඉතාම සරල ලොකු හදවතක් ඇති Captain එල්මෝ ❤.
මේ කතාව බොහෝම අණුවේදනීයයි. කැප්ටන් ඉතා රසවත් ආකාරයෙන් විස්තර කළා. බොහොම ස්තුතියි ඔබ දෙපලටම. මේ කතාව පාදක කරගෙන චිත්‍රපටයක් වුනත් නිපදවන්න පුළුවන්
මම දැකපු මිනිස්සුන්ගෙන් හදවත සංවේදී පුද්ගලයෙක් ආදරනීය චරිතයක් කැමතිම චරිතයක්❤❤❤❤❤❤❤දීර්ඝායුශ පරිනත බව මැනවින් පේනවා ජීව්තේ විදපු මනුෂ්‍යක් හොදට පිං කරලා
ඉතාමත් සිත් ගන්නා සුලු අත්දැකීමක් ගැන කතාවක් 👍👍❤️💚
බොහෝම ස්තූතියි 👍
මේ වගේ හරිම සංවේදී සිදුවීම් දෙවන ලෝක යුද්ධයෙත් සිදුවී තිබෙනවා.උඩුගුවන් සටන් වලදී සතුරු ගුවන්යානා බේරා යවා පසුකලෙක හමුවී මිතුරන් වී තිබෙනවා.
බොහෝම ස්තුතියි.. 🙏
ගුවනේදීම සැඟවීයන්නට තිබුනු වටිනා මානුෂීය හෙලිදරව්වක්. ඉදිරිපත්කල විලාශය අපූරුයි.
I salute this Pilot with great respect. Mother Sri Lanka would be very proud of you.
ඒතුමාට ලස්සන වචන ටිකක් තියෙනවා
දිර්ගයුෂ ඔබතුමාට ...
ස්තූතියි අපේ ආදරනීය කැප්ටන්ට ❤❤❤
මේ කතා english subtitless යනවා නම් හොඳයි. එතකොට පිටරටවල ඉන්න කට්ටියට මේ ගැන දැනුමක් ඇතිවෙනවා.. සමහර විට මේ දෙමළ පවුලටත් මේ ස්ටෝරිය මුණගැහෙන්න පුළුවන්... වැඩසටහන් දිගටම කරන්න.. ඔබට ජය..👍👍👍👍
Very heart warming story.This clearly illustrate how sensitive this war pilot's heart is .
Greatly appreciate Captain Elmo sir's mind capturing narrative style.
සමහරවිටක ඔය දමිළ පවු ලේ කවුරු හරි මේ වීඩියෝ එක දකින්න පුළුවන්.
ස්තුතියි ඔබ දෙපලටම ...
Dear Cpt Elmo, this is a wonderful true story. I was told the same story by SriLankan Airlines Cpt Priyantha Adikaram.
I'm so glad that you shared this with all of us. Thank you Cpt Elmo.
අපේ යුද්ධය යුද්ධ කරේ ඒ ගොල්ලො...😢 ඒ නිර්වචනයට අනේක වාරයක් පිo.අපේ නිවන වෙනුවෙන් ඔවුන්ගේ නිවන දුරස් කරගත් ඒ ආදරණීය විරුවන්ට අනේක වාරයක් පින් සිදුවේවා 🙏🙏🙏
Thank you for bringing out this story. Humanity at its best.
මේ වගේ කතා දමිල අයටත් ඇහෙන්න ඕනා.. මොකද UK වල කැනඩාවල ඉන්න දෙමල අය.. ලංකාවේ සින්හල අයත් එක්ක පුදුම වෛරයකින් ඉන්නෙ..
මෙවන් උතුම් මානුෂීය හැඟීම් ඇති මිනිසුන්ගෙන් මේ සමාජයේ සුවපත් කළ හැකි අතර එවන් මිනිසුන් නොමැති සමාජයක ජීවත් වීම..සොහොන් පිටියක ජීවත් වීමක් වැනිය..💐
Thank you, Captain Elmo. God bless you for healthy long life. ( I worked with your brother Duncan at Colombo Airport, Ratmalana - ATC/Comm)
Bs ❤❤❤❤❤respect Sir 😍❤️💝
❤❤❤!!!
Niyamayi 😍
A very emotional recount. War is bitter. It should be avoided at any cost.
Thank you so much for bring this to us and as usual seeing Cpt. Elmo's story telling is always amazed. Bless you both and long life.
මේ කපිතාන් වරයාට නිදුක් නිරෝගී අනාගතයක් ප්‍රාර්ථනා කරනවා සියළු දෙවියෝ ආරක්ෂා කරත්වා,කොතරම් වටිනා තොරතුරු ද.ඔබේ චැනලය දිගුකල් දිනේවා.
My dear Cpt Elmo I really appreciate your explanation wish you good health
Capt. just great your explanation. Thank you & bless you.
thanks Dev.
dave mustaine oya captain wa kenthigassannathuwa kathawa ahagannawa
tnx
තැන්කිව් ආසාවෙන් ඇහුව ලස්සන නවල් එකක් කියෙව්ව වගේ
Squadran Leader Silvapulle ❤❤
Thanx tor recollection. Vividly started imagine the scene
හොද වැඩසටහනක් ❤
මන්චිද , මැලිබන්ද දන්නැ
මරු කතාව 😂😂😂
A true Gentleman .captain Elmo. 😘
Thanks ❤
සුපිරයක්
ස්තූතියි❤❤
Elmo sir❤❤
Very good
Thanks dear Captain
Great
අපේ ආදරනීය කැප්ටන් ❤❤❤
දීර්ගායුශ ලැබේවා මැතිදුනී🙏🙏🙏
Human valive, most important captain
👍
❤
Thank you captain Elmo 🫡
Cpt elmo❤
Captain obata Teruwnsaranai.
thawa captain ge videos ona......
😢😢😢....අපොයි....
😀🥰❤💋👍
කොටි ත්රස්තවාදීන් අපේ උන්ව අමු අමුවෙ මරද්දිත් දෙමළ මිනිස්සු ගැන ලස්සන සිංදු ලියපු ජාතියක් අපි.
🙏🙏🙏🙏😘🙏🙏
Audio sound eka tikak hadala vdo danna berida, poddak kanata amarui, mn me program dawasata depara thumpara ahanawa
😢😢
රටවල් වල පාලකයො නැත්නම් යුද්ද නෑ 😢😢
මෙවැනි මනුෂ්‍යත්වයේ වීරයන් අපි අගය කළ යුතුයි
ඔ
කැප්ටන්ගෙන් දැනගන්න ආසයි fly කරද්දී UFO (unidentified flying object) අත්දැකීම් තියෙනවනම්❤
BBC සංදේශය ඉදිරිපත්කලේ එල්මෝ කෙනෙක් තමයි .මේ ඔහු නොවන බවයි මට මතක. ඒ එල්මෝ ගුනරත්න නේද?
මම දන්න විදියටනම් ආපහු බෝම්බත් එක්ක ලෑන්ඩ් කරන්නෙ නැහැ. කැලේට හරි අතෑරල එන්නෙ.
කාර්මික දෝෂයක් නිසා බෝම්බයක්, බිමට හෙලිමට නොහැකි වුනොත් මොකද කරන්නේ?
( ඇත්තම කතාව බෝම්බ සමග නැවත ගුවන්,යානා ගොඩ බාන්නේ නැහැ කියන්නේ සමාජ ගත වුන ලොකුම බොරැවක්)
@@shanukds1971 සිරි ලන්කා ගුවන් හමුදාවෙ අයමයි කියනව ඇහිල තියෙන්නෙ තියෙන්නෙ. එහෙම ඉතින් බෝම්බෙ වැටුනෙ නැත්තන් කරන්න දෙයක් නැහැනෙ. උඩ ඉන්නයැ.
ගුවන් හමුදාවේ ප්‍රහාරක යානාවල වැඩ කරන විදිය සාමාන්‍ය රාජකාරි කරන බෝහෝ අය දන්නේ නැහැ.තමන්ට හිතුන දේ කියනව.ඒව අහන අය හිතන ඇත්ත වෙන්න ඇති ාමයගුවන් හමුදාවේ වැඩ කරන කොනක්නේ කියල.
වගකීමෙන් කියනව නිසි ලෙස ඉලක්කය ගන්න බැරි නම් සිවිල් ජනාවට හානි වෙනවනම් බෝම්බ සමග ගුවන් යානා යුද්නැධ කාලේ නැවත කදවුරට ආවා
ඉස්සර BBC news වලට විස්තර දුන්න කෙනාද මේ
Naha, me inne, Elmo Jayawardana(captain pilot, Air Lanka), BBC eke hitiye Elmo Gunaratne
මේ වගේ කතා දමිල අයටත් ඇහෙන්න ඕනා.. මොකද UK වල කැනඩාවල ඉන්න දෙමල අය.. ලංකාවේ සින්හල අයත් එක්ක පුදුම වෛරයකින් ඉන්නෙ..
❤❤❤❤❤
❤
❤❤❤❤❤
❤
❤
❤❤❤❤