Extremely truth. When a nation chooses an uneducated, ill mannered, politically ingenious, un honests person, then the whole of country is diminishing. Thats what happened to our country. After JRJ, all our leaders haven't had any maturity to govern our country.
How unlucky we are .... If He became the president of our country, we would be a leading country in the world today.. Cruelty has destroyed everything in our beautiful Sri Lanka.. 😢
Great memories!!! At the eve of Mr Wijewardena's disappearance I was at Upali Newspapers and still remember that grim evening.. Mr. Hennanayake's mom was a teacher at St. Clare's school wellawatte where my mom too teach long time back..
මම හැම දවසකම හිතන දෙයක් අද අපේ රටේ මිනිස්සු දුක් විඳින්න ප්‍රධාන හේතුවක් මේ වටිනා මනුස්සයා නැතිවීම. ඇත්තටම රට ගැන හිතලා වැඩ කල කෙනෙක්. අද ඔහු විසින් කල දෙයක්වත් නෑ. අපි පිටරට චොකලට් ගෙනත් කනවා. ඒත් කවුරුවත් දන්නේ නෑ කැන්ඩොස් චොකලට් කොයිතරම් ජනප්‍රියද රසද කියලා. අද තියෙන කැන්ඩොස් කන්න තියා හිතන්නවත් බෑ. හරිම quality හොඳම නිශ්පාදන දීපු උපාලි විජේවර්ධනයන් නැතිවීම අපේ අවාසනවක්.
ප්‍රසන්න හෙන්නායකයන් නමටම ගැලපෙන ප්‍රසන්න පුද්ගලයෙක් !හරිම සතුටුයි වීඩියෝවකින් ඔහු ව අපට මුණගැස්වීම ගැන
"සැබෑමිනිසෙකුගේ කතාව
ක්"ඔබේ මෙන්ම අපගේද සිත් ඇද බැද ගත් පොතක්.
ප්‍රසන්න ඔබට මෙන්ම හරි
න්ද්‍ර ඔබටද ජයම!!!
බලයට කෑදර කාලකන්නි දේසපාලුවෝ හින්දා ලංකාවේ හිටපු විශිෂ්ඨ බුද්ධිමත් මිනිස්සු කී දෙනෙක් රටට අහිමි උනාද...උපාලි විජේවර්ධන මහත්මයා අද හිටියානම් ,,ලංකාව ගොඩාක් දියුණු රටක්..😢😢😢
ඒකනම් ඇත්ත.විශේශඥයෝ කියන විදියට එයා අද හිටියනම් ලෝකෙ පලවෙනි පෝසත්ම 10 අතර ඉන්න තිබ්බලු.
තේරෙනවද කාලකන්නි දේශපාලුවො කරල තියෙන වැඩ කී දාහක් හොඳ නායකයින් බිහි වෙන්න තිබුන අවස්ථාව නැති කලාද කියල
Game of the day
ඇත්ත😢
Eyath hitiya nam… Ada inna Dammikala wage oya ape rate badu gewanne nathuwa inna anith mahaa parimaana business karuwo wage thamah 🤔
🇱🇰👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾👍🏾
හරේන්ඳ්ර ජයලාල්
ප්‍රසන්න හෙන්නායක මහතාණනි
ඔබ දෙදෙනාටම ගොඩක්ම ස්තූතියි.
මෙවන් වටිනා වැදගත් අර්ථවත්
සිදුවීම් ජනමාධ්‍යට පෙන්වාදීම.
ජයවේවා!!!
මාරම වටිනවා.
උපාලි විජේවර්ධන මහතා වැනි දක්ෂ මිනිස්සු රටට අහිමි වුණ එක අපරාධයක්.මට මතකයි තාත්තා ඒ මහත්තයා ගැන ගුණ කියනව.
96 ලෝක කුසලාන ඇදුම් තවම තියෙනවා.දකිද්දිත් ආසයි.ඒ සතුට කැපකිරීම් නම් කියන්න වචන නැහැ.
Eye match Eka mathak veddi godak dukai.ea kalaya gana
මේ වගේ මහත්මා ගතිගුණ ඇති උතුම් වැදගත් චරිත අද කෝ ? විජය කුමාරතුංග / ගාමිනී දිසානායක / ලලිත් ඇතුලත්මුදලි /උපාලි විජේවර්ධන🧡💜
Hmm karapu tarama kiyatot wadiwenna uvmana nata hitagattama yanawa . You didn't feel it? Think about.
ගංගොඩවිල සෝමහිමි.ඩෙන්සිල් කොබ්බෑකඩුව. රෝහණ විජේවීර.
ගාමිණි කියන්නෙ ත්‍රාඩ මිනීමරුවෙක් !
81 යාපනේ පුස්තකාලෙ ගිනි තිබ්බ 83 කලු ජූලියෙ දෙමළ මිනිස්සු මැරුව කඩ ගිනිබත් කලා.
එයා ඇමති කෙනෙක් විදියට කරපු වැඩ එක්ක එයාට පුලුවන් උනා එයාගෙ කෙරුවාවල් වහල මාර පොරක් වගේ සමාජය ඉස්සරහ පෙනී ඉන්න.
ප්‍රේමදාසයා ඒ ඔක්කෝම මරලා දැම්මා
ගාමිණී දිසානායක යාපනය පුස්තකාලය ගිනිබත් කරපු පාහර සෙට් එකේ සාමාජිකයෙක්. ලලිත් ඇතුලත්මුදලි වෙලඳ ඇමති ලෙසින් සිටියදී තමයි නැව් සංස්ථාව සතුව තිබූ නැව් 26 ක් කාබාසීනියා කරා. හරී වටිනා මිනිසුන්?????
කාලකන්නි දේශපාලුවෝ. රටට අහිමි කල මිල කල නොහැකි ජීවිත
Danne nedda Ranil ge mama kiyala
මගේ තාත්තිත් වැඩකලේ උපාලි ඒකේ හැම දාම චොකලට් ටෝපී ගෙදර වැහි වැහැලා ලමයින්ට හරිම ආදරෙයි උපාලි මහත්තයා කියන්නේ වචන වරින් නිම කල හැකි චරිතයක් නෙමේ. ❤❤ කාලකන්නි දේශපාලුවෝ ඒ සුන්දර චරිතේ නැති කලා
ලංකාවේ හිටිය උපාලි විජයවර්ධන මහතා විතරක් නෙමෙයි එකල සිට මෙකල දැක්කා ලංකාවේ හිටිය මොල කාරයෝ එක්කම රටක් ගෙන යන්න හිටිය තරුණ පිරිස්ද මරා දමා ඒ අයගේ මිනි මතින් බලයට ආපු දේශපාලුවෝ සමහරු makabavila ගියා තවත් ඉන්නවා වුන්ද තවත් රට කකා යහතින් ඉන්නවා ..එකෙක් මරාගෙන තවත් එකෙක් අගමැති ජනාධිපති පුටුවට ආපු කාලකන්නි ..අපේ එවුන් එදා සිට අද දැක්වාම රැවටූන හෙටක්` රැවටෙන අහෝ ලංකාවේ යටත් වැසියන් 😢😢.
🇱🇰👍🏾👌🏾😮😫😩🥱🫣😟😌😒
අහෝ හෙළයිනි????
🇱🇰🇱🇰🇱🇰🇱🇰😒😌🫣🥱🫣
ඔබට තෙරුවන් සරණයි මහතාණෙනි ශ්‍රේෂ්ඨතම මිනිසෙක්
අති විශිස්ඨ මෙන්ම වැදගත් ඉතිහාසයක් එලිදරව් කල වැඩසටහනක්. ජය වේවා !
Very true
Habaipadadadasapaluwokoiharamugah,buddemahmenesungahanakala,sobadahamanesewalawatadaduwamdanawa,alugosuwoapaya,ayaidarmahawaya
තවමත් ආදරය කරන පුද්ගලයෙක් ....
සිටියානමි අද ලංකාව සුරපුරයක් ......
වටිනා සාකච්ඡාවක් සහ ලස්සන රූප පෙලක්.... ස්තූතියි හරේන්ද්‍ර මහතා.❤ ඒත් හොද මගපෙන්වීමක් සහ ආශ්‍රයක් නැති මිනිසෙකුට කොයින්ද ඉදිරි ගමනක්!? (ප්‍රේමදාස, ජේ ආර් සමග සිටි ) හැබැයි එයාලා අඩුවක් නැතිව රටට කියා දුන්න දෙයක් තියෙනව එදා සිට අදත් මේ රටට උගන්නපු එකම දේ පමනට වඩා නැති බංග කිරීම. (හෙලිකොප්ටරයෙන් නාන්න යෑමත් ) රාජපක්ෂ, රනිල් ආණ්ඩුව ඒ ක්‍රමය නොඅඩුව කරන් යනවා.
උපාලි විජේවර්ධන ජනාධිපති නොවි හරි හිටියනම් අද අපි අාසියාවෙ දැවැන්ත පටාහොසත් රටක් වෙනවා....කරුමෙ...එතුමාට හොද නුවණක් දැක්මක් තිබුණා...අපෙ දේශිය කර්මානත අද ඉන්දියාව දීනය අභිබවා යනවා...ඔය කාලේ UNP එකේම හිටපුඋගතුන් බුද්ධිමතුන් පක්ෂය හැර යන තැනට වගේම...මොන පක්ෂයේ හරි හිටපු උගත් විස්වතුන් ලෝකයෙ පිළි ගැනිමක් කිබුණ අජිත් කදිරගාමර්,ගාමිනි දිසානායක,ලලිත් අැතුලත්මුදලි,රන්ජන් .කොබ්බැකඩුව මහතා වගේ අයව කුමන්ත්‍රණය කරලා මරලා දැම්මේ නුගත් මෝඩයෙකුට රටෙ රජවෙන්න...ඔ්වා රහස් නෙමෙයි....
dennek Nam premadasalage kale merune.
Anith aya merena kota premadasath merila .
Eka nisa gon Katha kiyanna kalin hoya balanna.
Kobbekaduva mahatha merune kotinge presar bomb ekakin.
Hariyata denagena kiyanna minisunge charitha gathanaya karanna kalin.
මට අවු 16 යි හෙලිකොප්ටරය කඹුරුපිටිය ග්‍රවුන්ඩ් එකේ බස්සන්න එනවිටම අපි දුවනව එය බලන්න මාසයකට සැරයක් සංගීත ප්‍රසංගයක් තියනව ඔහු විසින් ආසනය පුරාම නොමිලේ ඉංග්‍රීසි පන්ති පැවැත්වුනා එම පංතිවලටත් ගියා
කොයි තරම් වටිනා සම්පතක් da අපිට නැති uney 💔💔💔😔😔🇦🇪🇱🇰
කාලකන්නි ප්‍රේමදාසය ඕක තමයි ගේම ගහන්න ඇත්තෙ...
අපරාදෙ ඇත්තටම හිටියනම් අපෙ රටට හොදක් වෙනව
දේශපාලනයේ හිටපු කුරිරැ දේශ දොරොහියො නිසා.රටට අහිමි කල රට ගොඩ දාන්න හිටපු පින්වත් මිනිසෙක් උපාලි මහතා
ප්‍රේමදාස මහතා අමතක කරන්න බෑ රටේ නායකත්වයට පත්වෙයි හිතෙන සියල්ලම ඉතාමත් සූක්ෂම.ලෙස මරලා දැම්මා
Modakamata නොදන්නා magul කියවන්න epa upali kawruth maruwe naha
ජාතියේම මහා අපරාධකාරයාආර් ප්‍රේමදාස මහත්තයා.ත් ලලිත් ඇතුළත් මුදලි,ගමේ දිසානායක මැතිතුමා.උපාලි විජේවර්ධන මැතිතුමා.ගාමිණී දිසානායක මැතිතුමා.ඩෙන්සිල් කොප් බෑ කඩුව මැතිතුමා.රෝහණ විජේවීර මැතිතුමා,උගත් බුද්ධිමත් විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවෝ,වැනි උගතුන් බුද්ධිමතුන් සියල්ලෝම විනාශ කරන්න සම්බන්ධ වුණේ,බල ලෝභකමෙන් පරිපූර්ණ වූ,ප්‍රේමදාස මැතිතුමා, බලය දෙන්න මිනිස්සු සූදානන්ද,කැතයි නින්දිත දේශපාලුවෝ
@@AW-ld8yq uba dannawanm hoyla diymko.
නියම මිනිහෙක්... තමන්ට ඕනේ දේවල් තමන්ම හදාගෙන පට්ට... එත් රටේ අපේ අවාසනාව සක්කිලි ටිකක් බලේට ආවා
මම ඉස්කෝලේ යන කාලේ.මෙතුමා ට මේ සිද්ධිය වෙනකොට. අදත් පුදුම දුකක් හිතෙන්නේ මේ ගැන අහනකොට.
ඇත්ත අපේ රට බාරගන්න හිටිය හොද 🧠 මොලෙන් රටට සේවයක් කරන්න හිටිය අයගේ ජීවිත විනාශ කලා...රටේ අයගේ කරුමෙට ඒ වගේ අය නැති උනා අද වෙද්දී ..😢
කවුද ඉතින් ජඩ ප්‍රේමදාස තමයි මේවා කලේ. ඒක තමයි ඌ බල්ලෙක් වගේ මලේ
Definitely
Ow ban premadasa paraya me rata kawa. Kalakanniya
ඒකනේ පොන්න දරුවෝ සජිත්) හම්බුනේ, ලේසි නැහැ කර්ම විපාක
ඔව්.. ඔහු විතරක් නෙවි. තව ඉන්නවා කල්ලියේ.. ඒ හස්තය තවමත් ක්‍රියාත්මකයි..
ඉතින් යකෝ ප්‍රේමදාස දීපු බිස්කට් එකයි, ආහාර මුද්දරය, නිල ඇදුම ඇදගෙන නෙමෙයිද තෝ ඉස්කෝලේ ගියේ, ගුණමකු බල්ලා,
රණසිංහ ප්‍රේමදාස උපාලි විජේවර්ධනගේ මරණය පිටිපස්සෙ හිටියා කියලා මම අහලා තියනවා 😢 එතුමා ඇත්තටම අද හිටියා නම් ලංකාව සිංගප්පූරුවට වඩා දියුණුයි..ඓහෙම උනා නම් ලංකාවේ කාටවත් පිටරට පදිංචි වෙන්න යන්න ඕන වෙන්නෙ නෑ..
රනසිංහඅපේ රට කෑව
jackson maruwe R.pemadasa neda
Premadasa ugath minissu godak maruwa mokada u nugath Nisa sakkili balla
@@kanchanaperera9072 නෑ උගත් කම ගැන ප්‍රශ්නයකට වඩා ප්‍රේමදාසට බලය නැති වේවි කියන බය තිබුණා මම හිතන්නනෙ..
Aththatama mun danna dekuth naa ara manussayawa allana eka thamai unta lesima wade. Unta inimaga wune R Premadasa mahatha. Kelehi guna thiyapalla.
හරීන්ද්‍ර...ඔබගේ සොයා යෑම් සුපිරියි...ප්‍රසන්න මහතාගෙ කතාව හරිම හැගුම්බරයි....ජැක්සන් ඇන්තනී මහත්මාගෙන් හිස්වූ ජනතාවගේ දැනුම් පිපාසය නිවන්නෙ ඔබයි...ඔබට ජය....
ශ්‍රි ලංකාවේ 1980 දි සම්පුර්ණ වෙනස් කරන්න තිබ්බා.1980 හො 2000 වසර මිස් උනා.තාමත් මිස් උනා.ඉන්දියාව තමයි අපිව කැවේ.😢.දැන් උපායමාර්ගිකව ව්සද ගන්න ඕන😊
You are 100% right. North India never lets South India or Sri Lanka stand on their feet. This was the case since Maurya Empire in 320 BCE.
ඔයා හරි. අපේ මිනිස්සුන්ට ඉන්දියාවේ ගේම් තාම තේරුම් ගන්න බැරිවෙලා තියෙන්නේ .
අපිට ගොඩ එන්න නොදෙන අල්ලපු රටේ බලපෑම් තේරුම් ගන්න ඊට උපායමාර්ගිකව මුහුනදෙමින් රට සංවර්ධනය කරා ගෙනයාමට සුදුසු මහත්මා දේශපාලන නායකත්වයක් බිහිවේවා !!!
Extremely truth. When a nation chooses an uneducated, ill mannered, politically ingenious, un honests person, then the whole of country is diminishing. Thats what happened to our country. After JRJ, all our leaders haven't had any maturity to govern our country.
උපාලි මියයෑමට පෙර පාර්ලිමේන්තුවේදී ආර්.ප්‍රේමදාස ඔහුට සාපකරමින් කතාවක් කළා.අන්න ඒ කතාවගැන පොඩ්ඩක් හොයල බලන්න.
උපාලි විජේවර්ධන...💖💖💖
කාලකන්නි දේසපාලුවො බලතන්හාවෙන් විනාස කරපු තවත් වටිනා ජීවිතයක්
Ohu innawa ratama wenas kaleh upali ayya panapita ❤❤❤❤innawa
ගමිණි දිසනයක් විජෙ කුමාර තුංග දෙසපල්නෙ හොර බල්ලන් විසින විනස කරපු විපකේ අද විදින්නෙ
මේ ඉන්න දේශපාලුවන් මේතරම් වටිනා පිරිසක් දැයෙන් අතුරුදහන් කර තිබියදීත් තවමත් සමහර මිනිසුන් මේ මිනිමරු ප්රධානනයි කියාගන්නා දේශපාලන පක්ෂ 2 කට ආවඩනවා .. 😡😡🥲🥲
@@niranjalamarasinghe137 අනිවාර්යයෙන් මීහරක් තමයි ඉතිං ඒ
උන් මේ දේසපාලුවන්ගෙන් වාසි ලබා ගත්ත උන්
@@geethaniashoka8446😊.i 😊
මම නම් අහල තියෙන්නෙ තිරුපති කෝවිලෙම් කියපු අනාවැකියක් නිසා මේ ඔක්කොම උනේ කියල. " *විජේ* " නමින් කෙනෙක් ලංකාවේ ජනාධිපති වෙනව කියල තිරුපති කෝවිලෙන් ප්‍රේමදාසට කියල තිබ්බලු. ප්‍රේමදාස එවකට ලංකාවේ ඉදපු බලයට එන්නට පුළුවන් ජනප්‍රිය "විජේ" ල ඔක්කොම මැරුව කියල කියන්නෙ. උපාලි *විජ* යවර්ධන, රෝහණ *විජේ* වීර, *විජ* ය කුමාරතුංග වගේ ඉදපු හැමෝවම මැරුවලු. අන්තිමට කොහොමහරි ඩී. බී. *විජය* තුංග තමයි අන්තිමට ජනපති උනෙත් 🥲
😧😧😧
🤣🤣🤣🤣
😂😂😂😂😂
Sastharakiyapu un sasthare aththa karanna Premadasa wath maranna athi un ta marawa ganna onauna mola karayo tika marawa gaththa ta passe
ඔබ කියන කතාව ඇත්ත
දැං අෑයෝ නොදන්න උපාලි විජේවර්ධන යුනික් නම කැන්ඩොස් යුනික් රේඩියො සබන් ක්‍රිස්ටල් පොදුවේ උපාලි සමූහ ව්‍යපාර අද අය නොදත් රටට අහිමි සම්පත් රටේ ජනයාගේ අවාසනාව යුනික් නම සදා අමරනීයයි ❤❤❤
Unic TV
Dalta
උපාලි පියටි කාර්
Air Lanka ✈
@@harsharangana5340Delta toffee
මම අහලා තියෙනවා හිටපු ප්‍රේමදාස කියලා සමිඛන්ද
😢😢😢
මගේ රට මේ තත්වෙට පත්කරපු හොර දේශපාලුවොන්ට හොදක්නම් වෙන්න එපා🙏🙏🙏.ඕකුන්ට ශාපවේවා ශාපවේවා ශාපවේවා 🙏🙏🙏😒
ගොඩක් ස්තුතී හරේන්ද්‍ර ඔබට ලෝකයක් වටිනා උතුම් මිනිසුන් මරා දමා නාකි තක්කඩි හොරු ටිකක් පාලනය කරන රටක් මේක
අපේ නායකයො වෙන්න හිටපු වැදගත් මිනිස්සු ඔක්කොම නැති වෙලා.අපි මහ කාලකන්නි නන්නත්තාර ජාතියක්ම උනා😢😢😢
උපාලි විජේවර්දන සහ අනෙක් දේශපාලකයන් ගැන මෙතුමගෙ මතකයන් කියවුනා මදි වගේ හිතෙනවා.තවත් ඒ මතකයන් ගැන අහන්න තිබ්බ නම් වටිනවා.පුලුවන්නම් ඒ ගැන වෙනම වැඩ සටහනක් කරන්න.මතක කන්දක් ඇති එතුමා ලග .
බලයට කෑදර මිනීමරුවෙක් හිටියා ඒකාලේ.ඔහුට බාධකයක් වගේ දැනුනානම් මෙවැනි කුමන්ත්‍රණ කලා ඔහුම වෙන්න ඇති මේ අපරාධයත්.
කලින්ම විනාස උන වටිනාම සම්පතක්. මේ මිනිස්සු තාම ඉදිය නම් මේ ර්අට මීට වඩා වෙනස් වෙන්න තිබ්බ..
ගොඩක් ස්තූතියි මම ගොඩක් කැමති උපාලි විජේවර්ධන මහතාගේ තොරතුරු දැන ගැනීමට හැකිවීම ගැන ගොඩක් ස්තූතියි හරින්ද්‍ර මල්ලි!❤
දේසපලනය නොකරා නම් ඔහු අදටත් ජීවිත් වෙනවා
""තාමත් එතුමා ඉන්නවා කියලා,, ආපහු එයි කියලා කී දෙනෙක් බලන් ඉන්නවද,,""
රටෙි අවාසනාවට දේසපාලක කුමත්රන කරැවන් 1948 පස්සේ මෙි රට විනාස කලා ඔවුන්ගේ පවුල් හා ඉහල පැලැන්තියට පමනක් රටෙි බලය ඒනවිදියට දේසපාලන වටපිටාව නිර්මානයකලා..දුප්පත් ජනතාවක් වැඩිවශයෙන් බිහිකල අතර ඔවුන් අඩු අධ්‍යාපන මටිටමක තියාගන්න වගබලාගත්තා...,ඒ නරැම ගෝත්‍රික ජනතාවගේ වැඩි චන්ද ලබාගැනිමට..හාල් 10ක් පාන් 3.50ට..බත් පැකටි ඒකයි අරක්කු කාලයි..දිලා ජන්ද දිනාගත්තා..හෙටත් ඒ පැලැන්තියම හාල් 20ක් දිලා චන්දෙගන්න උත්සහ කරකවා...ඒ පැ,ලැන්තියේ ඉතුරැවි අැති.අය ඒ පහල පැලැන්තියේ කෙනකු රටෙි නායකයා විම වලකිවා ලිමටයි.අද ඒහි ප්‍රතිපලයක් ලෙස චන්ද්‍රිකා,මෙෙත්‍රි..මහින්ද..රනිල්..දයාසිරි..හා තවත් පක්ෂ නායකයන් ඒකතුවි සන්දාන ගතවි.නිර්දන පංතිය පාගෙගෙන,,කනිනනරති දරරවන් දෙමාපියන් පාගාගෙන ..බලය ලාගැනිමෙි වැඩපිලිවෙලක නිරත වෙනවා .මෙවරනි අමන දේසපාලකයන් ඉන්න රටක් දියුනු වෙයිද,,පාර්ලිමෙිනිතුවෙි කන්නේ ජනතාවගේ මාංස..බොන්නෙි රැදිරය..මෙවැනි හිරිකිතයක් නැතිව..ජනතාවට හිමි දේවල් සුකෝපබෝගිව .බුක්ති විදින අමන නරැම මෝඩ වැඩබැරි දේසපාලකයන් 1948 ඉදන්ම රට කෑවා..අද බංකොලොත්..ජනතාව බාර ව සිටි.හිටපු නායකයන් රටම උලාකාලා..බංකොලොත් කරලා මම දන්නෑකියන වචනෙට නිතිය ක්‍රියාතිමක කරන්න බැරි ව්‍යවස්තාව...අදිකරනය නායකයට පහලින්..මොන රටෙිද මෙහෙම වෙනිනේ..ඒංගලන්තෙ අගමැති කෝචිචියේ..වැඩට යන්නේ..ලංකාවෙි හොරකංකරන්න රටකාබාසිනියා කරන්න.රටෙි මුල්ම හොරා.දුන්න v8 ජීප් ඒකෙ. නීතියෙන් බේරැනත් සොභාවධර්මයෙන් බේරෙන්න බෑ.ඒදාට නඩුකාරයෝනැ.නිතිවෙිදින්නැ.ඒක නිතියයි නියම වු දඩුවමයි..ඒ සොභාව ධර්මයේ තීන්දුවයි.
හරිම වටිනා වැඩසටහනක් ... වෙනදා වගේම අදත් ❤️
පාපතරදේශ පාලුවන්ගේ දරුවෙකුටවත් ජන්දේ දෙන්න එපා ඉල්ලීමක.
ඔබතුමා ගෙ ගල් බන්ගලාව සෙලින්කෝ එකට දිලා මොකද උනේ.. තවත් නායකත්වය ට එන්න හිටපු ගාමිණී අතුකෝරල මහතාගේ වියෝවත් අඝිරහසක්.. එතුමන්ලාට නිවන් සුව පතමි ..
හරේන්ද්‍ර අයියේ ඔයාට සුබපැතුම්!"❤❤
නොදන්නා වැදගත් වදන් වැලක්....
ගොඩක් සතුතියි ...👍👍
හරේන්ද්‍ර❤❤❤❤ ඉතාම වැදගත්❤❤❤
අදට උපාලි විජෙිවර්ධන සිටියානමි
ලංකාවේ අදානි ...ඉංදියාවෙි අයෝජනය කරන්නේ ඔහු
ජේ ආර් ජයවර්ධන මහතාගේන් පස්සේ ආපු නායකයා කවුද කියලා හැමෝම දන්නවා ඈතීනේ අද උපාලී මහත්තයා සිටියානම් අපේ රට අනිවාර්යයෙන් ම ගොඩ ම තමයී❤❤❤
යකෝ ඒ මනුස්සයා ඉදියනං තොපිට රට යන්න ඕන්නෑ වෙන උංගෙ එහෙනං අද ජපානෙ ලෙවල් එකටම තීනො ලංකාව
කඹුරුපිටියේ අපිට දුකයි මේ වගේ රජෙක් අපිට නැති වුන එක 😢
අනිවාර්යයෙන්
කඹුරුපිටියේ කොහේද ඔයා.
@@chathurinelum6723 ඔයා කොහේද
ගොඩක් වැදගත් ඉස්තුති 👍👍
මෙවන් හෙලිදරව් කිරීම් වෙනුවෙන් ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි .
කැම්රි ප්‍රේමදාස කුහක නූගත් බල්ලා බලයට කෑදර කමට නැති කරපු තවත් ජීවිතයක්.,, 😢
අද ඒ චරිතේ හිටිය නම් සමහරවිට ලෝකේ ධනවත්ම පුද්ගලයා ඔහු වෙන්න තිබුනා.එහෙනම් අද අපේ රට ඇමරිකාවටත් එහා...😢💔
ස්තුතියි ඔබ දෙපලටම.
අපේ අවාසනාවකට අපිට අහිමි උන දැවැන්තයෙක්😢
Are you sure? How old are you nuts
Can also be luck, don't you think? 😂
සිරාවට අද මෙ රට දුක් විදින්නෙ නැ මහා පුටුවල හිටපු උන් බය උනා උන්ට පුටුව නැති වේයි කිලා උන් ගෙම දුන්නා
Kalakannepaharadasapaluwo,okntsobadahaman,daduwamdanawamai,ayabudupeyanvesendadahamaanuwalokayatadasanakaraaha,mawatarataneheyaknaha
@@TenSrilanka26843
ඔබ .දෙපලටම..ස්තුති ..අපි .නොදැකපු..ගොඩාක් .දේවල්..මේ .video .එක..තුලින් .දකින්න .ලැබුණා ට.👍👍👍🙏
මම ආසම වැඩිම වතාවක් කියවපු පොත
"සැබෑ මිනිසෙක්ගේ කතාවක්"
මේ පොත කොහෙන්ද ගන්න පුලුවන්
Kaththru. gey nama mokakda keyanna.
ලියපු කෙනාගේ නම මට ඇත්තටම මතක නෑ ලෝක යුද්දෙට සහභාගි වෙලා කකුල් දෙකම නැතත් ආයෙම කෘතිම පාද වලින් සටන් බිමට එක්වෙන නිර්භීත රුසියානු ගුවන් නියමුවෙකුගේ කතාවක්
කියවපු වාර ගනන මතක නෑ ඒත් වැඩිපුරම කියවපු පොත අපේ පාසලේ පුස්ථකාලේ තිබුනේ ඒක ඒ වෙනකොට වැඩිම වාර ගනනක් අරන් ගිහින් තිබුනේ මම පරිවර්ථනය කරපු කතුවරයා ඒක ලස්සනට සිංහලට පරිවර්ථනය කරලා තිබුනා ඇත්තටම motivation story එකක් ෆිල්ම් එකකට නියම plot එක ක් මටත් සැක මොකද ඒකෙන් ෆිල්ම් එකක් හැදුන්නැත්තේ කියලා
එකේ චිත්‍රපටියක් හැදුවා රුසියාවෙ....චරිතෙට හිට්යේ ඇත්ත කතාවෙ ගුවන් නියමු අලෙක්සේයිමයි
අපේ ලංකාවේ මොනා දේයක් ඇහුවාත්
හොරාකැම.අහන්න තියෙන්නේ 😢
දකුණෙ හිටිය හොරු වගෙ නෙවෙයි මෙ තමයි සිරාම මාතර ගැම්ම 💯✌️. මෙයා හිටියා නම් මෙ රට මෙහෙම වෙන්නැ ❤️
Danne nedda Ranil ge mama kiyala
මට පොඩි මතකයක් තියෙනවා උපාලි අතුරුදහන් වෙන්න ටික කලකට කලින් ආර් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී කීවා "මම ඔහුට (upali)වැඩි දවසක් උඩින් යන්න දෙන්නේ නැහැ කියල, ඒ paper cut එක හොයාගන්න පුළුවන් නම් මේකට කදිම සාක්ෂියක් වෙනවා.
තැන්ක්ස් හරින් 👍
සුපිරිම චරිතයක් හරේන් ද වටිනා දේවල් ගොඩක් පුස්තකාලයකටත් වඩා ඉතිහාසය ගොඩ ගන්න මහා විද්දතේක් තවත් දීර්ග වැඩටහනක් කරන්න.. මෙහේ හැම දේම වැලලිලා යනවා නැත්තමි ..ඔබ දෙපලට දීර්ඝායුෂ දීර්ඝායුෂ දීර්ඝායුෂ
උපාලි මහත්තය හිටියනම් කඹුරුපිටියත් අද කොළඹ වගෙ
අනිවාර්යයෙන්
How unlucky we are .... If He became the president of our country, we would be a leading country in the world today.. Cruelty has destroyed everything in our beautiful Sri Lanka.. 😢
මම ත් මුලින්ම රැකියාව ලැබුවෙ උපාලි විජේවර්ධන මයා ලඟ මහ කොළඹ ආර්ථික කොමිසමේ, ජේ ආර් ජයවර්ධන විධායක ජනාධිපති ඔහුව කඹුරැපිටියෙ මන්ත්රීකරවන්න ඒ වෙනකො පෝස්ටර් මුද්දරණය කරලත් තිබුණ. ජීවිතය විනාශකිරීම අතිශයින්ම සෝචනීයයි.
අපි පාවිච්වි කළේ "උපාලි පියට්" එක. ඔහු හිටයා නම් ලංකාව දියුණු වෙලා.අපට නායකයො නැතිකලේ බල ලෝභය.
එහෙම නොවේවා කියල දහස්වර හිතනව. ප්‍රසන්න හෙන්නායක මහත්මයො.
මම ඔබෙි මිත්‍රයෙක් අදිකාරි. ඔබට මාව මතකයෙන් ගිලිහිලා ඇති.
මගේ ගෙදර ඉස්සරහව තමයි උපාලි විජේවර්ධන මහත්තය .හරි ශ්‍රේෂ්ඨ චරිතයක් අපිට නැති කලා.මට නම් දැනෙන්නේ උපාලි කියන මේ දැවැන්තයා ඉන්න සගවාගෙන ඉන්න තැනකින් ඔහු අපට නිදහස් කරදෙන්න කියලා. අපට ලංකාවම ආවරණය කර දෙන්න ඔහුට තිබුණා. අනේ උපාලි විජේවර්ධන හාමු මහත්තය අපට ඉදිරියට ගෙන දෙන්න. ඵයා ගැන විශ්වාසය අපට ලබාදෙන මෙන් ඉල්ලිමක් සටහන් කර තබමි. අපේ ගමේ ජනතාව මග බලා සිටින්නෙමු. නැවත අපේ ගමට ඵනකල් බලා පොරොන්දුව මත කයේ රැදෙවා. පරිස්සමට ඉන්න හොදින් බලා ගන්න. අපේ උපාලි විජේවර්ධන ඔයාට බුදුන් වහන්සේට නමස්කාර කොට රැකවරණය ලැබෙන්න කියල ප්‍රාර්ථනය කරමි. ❤❤❤🙏🙏🙏
කබුරුපිටියෙද
🇱🇰👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👍🏾👌🏾👌🏾👌🏾
මන් හක්මන.සපුගොඩ පිරිවෙනට ගියා .කාශ්‍යප හාමුදුරුවනේ ක්ලාස් එකට .ඉංග්‍රීසි වලට C එකක් මුලින්ම ගත්තෙ මන්.😁😁😁. සිරිවර්ධන ස්කෝලේ මහත්තයා ගෙ ගෙදර මන් නතර වෙලා හිටියේ .
උපාලි විජේවර්ධන මහතා හරිම ලස්සනයි මමත් පුංචිම කාලේ එතුමන් අපේ ගමේ කඩ පොළට ආවේ රැස්වීමක් තිබුණා ඒ එතුමා කොළඹ යන අතරතුර එයින් පසුව තමා මේ සිද්ධිය වුනේ ඒ කොළඹ ගියා කියන්නේ ඔය ගිය අන්තිම ගමන් තමයි අපේ ගමට ඇවිත් තිබෙන්නේ මිනිස්සු කතා වෙනවා අපේ ගමට ඇවිත් ගිය ගමන් එතුමා අන්තිම ගමන කියලා නාදුගල එවකට තිබුණා හන්දිය සතියේ දින තුනක් පැවැත්වෙන ලොකු කඩ පොළක් දැන් නම් එතන එහෙම එකක් නෑ මෙතුමා හරිම ලස්සනයි මට වැඩිය දැනුවත් නෑ අපේ අය කියනවා එතුමාගේ ඇගේ සමෙහි වර්ණය රත්තරන් පාට සමනය කියලා හරිම වැදගත් නිරහංකාර බවක් තිබෙනවා කියන්නේ දැන් කවුද එහෙම ඉන්නේ නොහිටින අයගේ අමුතු ගුණ යහපත් බව අපි අහලා තියෙනවා නේද පව් අද වගේ මතකයි එතුමා නැති බව අහලා අපේ පලාත් වල මිනිස්සු ඇඩු කදුලින් හිටියා ඒ තුමාට එතුමාගේ තනි වියදමෙන් දවස් හතක් මුළු ලංකාවම ජීවත් කරන්න වුවත් පුළුවන් බව තමා සැම කෙනෙක්ම එතුමා ගැන ගුණ සිහිපත් කලේ අපේ පැත්තේ මිනිස්සු මැරිලා වගේ හිටියා එතුමා ගැන තොරතුරු සොයනවා කවුරුත් එකතුවෙලා බෝධි පූජා පවත්වා පන්සල් වල ඒවත් කළා එතුමන් හට හරිම ඉක්මනින් මිනිස්සු ලං වුණා කියන්නේ කටුනායක නිදහස් වෙළඳ කලාපය එවකට ලංකාවට නිකම් එතුමා ගේ වාසනාව රටත් හරියට ආලෝකය යක් ලැබුවේ අද කාටත් මෙව්වා අමතකවී ගොස් එතුමගේ රූපයට සමාන රූපයක් අදටත් ලංකාවේ නෑ
අනෙ හරෙන්ද්‍ර සර් ඉල්ලීමක් තියනවා .තඹුත්තේගම snake guardian ( සම්පත් uncle )මාමා ගාවටත් ගිහින් මේ වගෙ විඩියෝ එකක් කරන්නකෝ .එයා සත්තු ගැන ගොඩක් අවබෝදයක් තියන සත්තුම්ට ඉතාමත් ආදරේ කෙනෙක් .එයාගෙ video ගොඩක් අය බලනවා මාත් ඒ අයගෙන් කෙනෙක් .එ uncle ඒ දෙවල් ගැන ඉගෙන ගත්ත කතාව අහන්න ආසයි .🥺❤
අනිවාර්යයෙන්ම වීඩියෝ එකක් දාන්න. 👍
වටිනා සාකච්ඡාවක්... ස්තූතියි
ශ්‍රී ලංකාවම එකම වහලක්යට විවිධාකාර නිපැයුම් කරන කම්හලක් කෙරෙනවා නිසැකයි. රැකියා අතිරික්තයට විදේශිකයනුත් ගෙන්වන්න සිදුවෙන්න තිබුන.
ජයවේවා බුදුසරණයි 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
ප්‍රසන්න හෙන්නායක මහත්තයා කොහුවල මට මතක විදිහට ,මං ලයිසියම් දුවන කාලේ වාහනේ පාර්ක් කරන්නේ මේ මහත්තයගෙ ගෙදර ඉස්සරහ පාරේ අනිත් පැත්තේ
ඔව්
Mageth ethuma gatta photo ekak thiyenawa eka thama lassanama photo ekak eyage wife Hinda thama mats e awadthawa labube
@@SwarnaWasalathanthri 🙆🙆🙆
ඉස්තුති යි ප්‍රසංසා වෙිවා ⛪✝️🙏🙏🙏
මේකේ සත්‍ය කතාව තමයි..ප්‍රේමදාසට ජෝතිශ්‍යකාරයෙක් කිව්වලු ඊලග ජනාධිපති වෙන්නේ විජේ කියල කෙනෙක් කියලා..එදා ඉදන් ලංකාවේ ලොකු ලොකු විජේලා මැරුවා......විජේ කුමාරතුංග ..රෝහණ විජේවීර....උපාලි විජේවර්ධන ...වගේ කට්ටිය..අන්තිමට ප්‍රේමදාස මැරුණා අනුන්ට අටවපු බොම්බෙන් ඌම අහුවෙලා...ඊට පස්සෙ ඇත්තටම දවසකට හරි ජනාධිපති උනේ ඩී බී විජේතුංග ..වැඩ බලන ජනාධිපති විදියට .😢😢😢
Sad my deepest sympathi. May he
Attain nirvana.
ස්තුතියි .මහාතා .අපට.දැනුවත් .කරාට.බුදුසරණ යි.❤️❤️❤️❤️
ඔබතුමාගේ මවගෙන් මම ඉගෙන ගත්තා. ශාන්ත ක්ලෙයාර් බාලිකා විද්‍යාලයේ. අපේ හෙන්නායක මිස්. මම යසෝමා ඉතාලියේ ඉඳලා. ඔබ තුමාව මම දන්නවා.
ලන්කාවෙ. මෝඩ දේසපාලුවො. බුද්දිමතුන්. එදා ඉදන්. මැරුවා 😢😢😢😢😢 අද ඔය මිනිස්සු හිටියනම් …… රනිලා .ෙප්මදාස කියන්නේ ලොකුම මිණී මරුවෝ 😢😢😢😢අපේ රට තාමත් 😢😢😢
මේ අය අද රට කලානම් අද අපේ රට ගොඩාක් දියුනුයි
ස්විට්සර්ලන්තයේ කාන්තාවන්ට චන්ද අයිතියවත් දුන්නෑ 1980 වෙනකම් ම🧐
අද ස්විට්සර්ලන්තය කියන්නෙ ලෝකෙ ධනවත්ම රට , ලංකාවෙ ලෝකෙ පලවෙනි කාන්තා අගමැති හැටියට සිරිමා පත්වෙනකොට ස්විට්සර්ලන්තයේ ගෑණුන්ට චන්දෙවත් දාන්න අවසර නෑ ,අද ලංකාව ලෝකෙ හිගනම රට 🤣🤣
සිරිමාවොගෙ සීයා කොහොමත් උඩරට ගිවිසුමේ "යිරත්වත්තෛ" කියලා දෙමළෙන් අත්සන්තබා ඇත .
මොව්න් වගේ කලවම් දෙමළ්ලුන්ගෙ උවමනාවට (සිරිමාවො, බණ්ඩාරනායක(නීලම්පෙරුමාල් ) , N.M.Perera ,කොල්වින් ආර් .ද සිල්වා ) 1970 ගණන් වල සිලෝන්(සිංහලේ) කියලා අවෘදු 600කට වඩා තිබ්බ අපේ රටේ නම
එක රැයෙන් " ශ්‍රී ලංකාවක්" කරලා අපිව කොහෙද යන "ශ්‍රී ලාංකිකයො" 🤣කරා ! මොකද මොව්න් මතුපිටින් සිංහල ලෙස පෙනී හිටියට මොව්න්ගෙ ඇත්ත ආගම ඉන්දියාවෙ හින්දු ආගම නිසා ඉන්දියාවෙ බමුණන්ගෙ රාමායණයට අනුව අපේ රටේ නම "ශ්‍රී ලංකාවක්' කරා !
"යිරත්වත්තෛ" යනු වඩිග රජවරුන්ගේ සමයේ දකුණු ඉන්දියාවෙන් ගුරුකම් කරන්න ආපු බමුණන් පිරිසක් වන අතර වඩිග රජවරුන්ගේ ආධාරයෙන් සිංහල මිනිස්සුන්ගෙ ඉඩම් කොටුකරගෙන , පසුව සිංහල නම් දමාගත් පිරිසකි , ඒකයි ඔව්න්ට 1815 වන විටත් සිංහල අකුරක් වත් ලියන්න දන්නැත්තෙ ,මොකද දකුණු ඉන්දියාවෙ බ්‍රාහ්මණයන්ගෙ භාෂාව දෙමළ භාෂාව නිසා ඔව්න් ඉගෙන ගත්තෙ දෙමළ , බෞද්ධයන් නොවූ බැවින් සිංහල පිරිවෙන් අධ්‍යාපනයක් නොලබා ඇතිබැවින් , හරියට සිංහලෙන් තමන්ගේ නමවත් ලිවීමට නොදන්නා බැවිනි!
ඒක නම් රිදෙන්නම කියලා 😂👍
Good news Malli ❤❤❤❤
Excellent
thank you very much for the happiest and satisfied program mr harindra jayalal
Thank you very much again
ලංකාව එදා ඉදන් කෑවෙ දේශපාලන හැත්ත😢😢
ප්‍රේමදාස ය තමයි උපාලිව අතුරුදන් කලේ 🥵🥵
Takketa Kiwwa 😅🤣
ප්‍රේමදාස කළ බව ප්‍රසිද්ධ රහසක්.. ඒ කාලේ ප්‍රේමදාසගේ බලය අරගෙන එයාගේ අඹුවත් හොඳට සෙල්ලම් දැම්මා.
. පුතා ආවට පස්සේ ආපහු අම්මත් කරලියට එයි
උපාලි විජේවර්ධන
ඔහුගේ ජනාධිපති වෙන හීනය ලංකාවේ අනාගතයට හොඳ දෙයක්. එත් ඒ ගැන කපටි, කැදර නරීන්ට කියපු එකයි එයා කරගත්ත වැරැද්ද. මීට වඩා අපේ අය්යලා ගැන හොඳට study කරන්න තිබ්බා.
Kawm kamuda yami yami 😂
Kawm kamuda yami yami 😂
බොහොමයක් ස්තුතියි හරේන්ද්‍ර මහත්මා ❤🙏
රටක් ලොකයක් වටිනා මිනිස්සු
නැතිකරලා
පාන්කඩ පොල්කුඩු බුරුවෝ ටිකක් රටට ඉතුරු කලා..
මරන්න ගේම් ගහපු එවුන්ට සහ උන්ගේ පවුල්වලට ලබන ආත්මෙක වත් සැනසීමෙන් ඉන්න නොලැබේවි..
ප්‍රසන්න හේන්නායක❤❤❤🙏
නමටම ගැලපෙන චරිතයක්
දීර්ඝ ආයුෂ ලැබේවා
මරා දාපු අයගේ නම් අද අමරණීය වෙලා
ඒත් දැන් ඉන්න දේශපාලනඥයන්ගේ නම් ලියන්නෙ නං කළු පෙතෙ මතක් කිරිල්ල කෙසේ වෙතත් සාප කරන එක යි
රටක් වටිනා නිහඩ චරිත ❤️
👍
@@renukagunawardana8335 👍
ගොඩක් වැඩගත් වීඩියෝ එකක්.❤
අපේ අවාසනාව තමා රටට හොද අය නැති වීම දිර්ඝ ආයුෂ දෙන්නටම 🙏🙏💕💕💕🇶🇦
උපාලි විජේවර්ධන මහතා අද හිටියනම් ලංකාවට මේවගේ හිඟන තත්ත්වයක් උදාවෙන්නෑ. ඒකාලෙම මොනතරම් දේශීය නිශ්පාදන ඇතිකලාද.
මට මතකයි අපි පුංචිකාලේ ගෙවල්වල තිබුනේ යුනික් රේඩියෝ.
දේශපාලනේට එන්නැතුව හිටියනම් අදටත් එතුමා ජීවතුන් අතර කියලා මට හිතෙනවා.
කාලකණ්නි දේශපාලනයක් නිසා උගත් බුද්ධිමත් වටිනා ජීවිත කීයක්නම් ලංකාවට අහිමි වුණාද.
මං නම් කියන්න ඕනෙ ඕවා හොයන්න ඕනෙ💔 අනිවාර්යයෙන්ම හොයන්න ඕනෙ
අනිවාර්යයෙන්ම ඒ කාලෙ හිටිය මහමිනිමරුවා තමා
Great memories!!!
At the eve of Mr Wijewardena's disappearance I was at Upali Newspapers and still remember that grim evening..
Mr. Hennanayake's mom was a teacher at St. Clare's school wellawatte where my mom too teach long time back..
මේ කතාව අනුව ප්‍රේමදාස වෙන්ට ඕනේ උපාලි මැතිතුමාව ඝාතනය කරන්ට ඇත්තේ.
👉👍👍👍👍👍👍👍♥️♥️♥️♥️♥️♥️♥️♥️
ආඩම්බරයි මෙතුමාගැන
විජේ කියලා කෙනෙක් ලංකාවේ ජනපති වෙනවා කියලා නිමිති කියලා තිබුණා .එයිට passe විජේ නම යෙදුණු සියල්ලෝම maruwa.😣
Upal විජයවර්ධන ;wijaya කුමාරතුංග , රෝහණ wijeweera,......ආදී මහත්වරු .
රටේ අවාසනාවකට , අපේ අවාසනාවකට, රටට වැදගත් දේශමාමක පුද්ගලයින් කීදෙනෙක් අපිට අහිමි කරල තියනවද ... බුදුන් වැඩි දේශයක මෙවැනි දේ සිදුවීමයි කණගාටු😔😔🇱🇰
දේශපාලන පළිගැනීමක් නම් ඉතින් ප්‍රේමදාස තමයි කෙරන්න ඇත්තේ 😢😢
Thamath thopi bayai ethumage deshapalanayata hamba wei thawath ohoma yang.
@@shanthidhammika8978ප්‍රේමදාස කරපු දේශපාලනය එයා මැරුණ විදිහෙන්ම ලෝකෙට පෙන්නුවා. තවත් කොහේ යන්නද නේද?
ethuma pamka@@shanthidhammika8978
Premadasa Kalakanniyath ballek wage maha pare merum kewe
@@PiyumalBandara
Thawa wune naa kalakanninta, me sobadahame neethiya rate nithiyak naa.