Budurajanan is for us. Not for the people who judge someone who thinks it’s better than me. Budurajanan is pure. Budurajanan dhrmaya is pure. Budurajanan sangaya is pure. Remember Budurajanan know this whole creation. Budurajanan gave his son for the sinners, Budurajanan gave his dharma for preparation, Budurajanan gave his sanga for the person who wants to know him, and Budurajanan will the only one who can judge all our doing. No one on this earth walked in the path Budurajanan walked. Don’t judge anyone, don’t hate anyone, but you can forget and forgive and work with your heart. World can be florist with technology and Rich but if your heart isn’t rich as much your knowledge and your pocket, it doesn’t mean nothing.!
ඇත්තටම මහා බ්‍රහ්ම කියන්නෙ පරිකල්පන හැකියාව කියන එක පොතක් ලියන්න වටින කතාව. Well done සමන්. බුදුන් ගෙ පහළවීමට කිසිම දාර්ශනික උත්තරයක් නෑ, මේක තමයි දාර්ශනිකම කතාව බුදුන් ගෙ පහළවීම ගැන දෙන්න පුළුවන්.
+++++
එක බ්‍රහ්ම දේවාලයක් තියෙනවා කජුරාවො වල. ඒ ගැන වෙනම හොයන්න පුළුවන් නම් හොඳයි.
❤️❤️❤️ Interesting Story
Ada sarpaya uncle lassanai
අද තමයි channel එක ,චරිත සර් ගේ කියලා දන්නේ...
Video එල ඈ....❤❤❤🤘💪
මේ මනුස්සය නම් විෂ්වකෝෂයක්....සාහිත්‍ය දර්ෂනය අද හරියටම අත්විදිනව.....
Me discussion eka digatama karan yamu. Excellent work both of you!
සතියට දවස් 2ක් වත් episode ඕනි.
මේ වැඩසටහන ඉදිරියටම ගෙනියන්න...සමන් කුමාර මයා සමග ඔබගේ මෙවන් සංවාද ඇත්තටම අපේ අනාගත දරැ දැරියන්ගේ චින්තනග නැව්ම් දෙසකට ගෙනියනව....
දිගටම ඕන 👍
very interesting ❤
චරිත් මහතා මේ ඔබ පොතක් ලියනව වගෙ වැඩක් කරන්නෙ....ඔබ දැනුම වාන්දැමීමේ පිපාසයකින් ඉදලතියන පාටයි....
You have polished our cobra..🐍 looks neat today 😎
budun kiyanne budun ekatanam papuwa hos gala giya......!
පව්😂😂😂😂
ක්‍රිශ්න ගැන දිගටම කතා කරන් යමු සර්..
සර් සති පට්ටානය ගැන කථා කරන්න අභිධර්ම එක්ක. ප්‍රශ්න ගොඩාක් විසදෙනවා බලාගෙන ඉද්දී
Superb
Divine සහ Devil එකම මූලයකින් පැවතෙන බවක් ඕෂෝ සඳහන් කරනවා....
ලියනාඩෝ ඩාවින්සි අවසන් රාත්‍රී භෝජනය සිතුවම සඳහා ජේසුතුමාව නිරූපණය සඳහා යොදාගත් තරුණයාවම අවුරුදු තුනකට පසු ජුදාස් නිරූපණය සඳහාත් යොදාගැනීමට සිදුවූ බව පාවුලෝ කොයියෝ ඔහුගේ යක්ෂයා සහ ප්‍රයිම් මෙනෙවිය කෘතියේ සඳහන් කරනවා...
ඒ අනුව දේවත්වය හා නරුමත්වය එකම මූලයක දෙපැත්තක් බවට හඳුනාගත හැකියි....
Demon God (කඩවර) වගේ
ඒක ලියනාඩෝ ඇන්දේ කොයි අවුරුද්දේ ද
ජේසුස්වහන්සේ කියන්නේ සියලුම ආගමිකයන්ගේ දෙවියන්වහන්සේ ........
යක්ෂයා කියන්නේ සියල්ලන්ගේම සතුරා
❤❤🎉🎉
මකරා මරපු එකා මකරා වෙනවා
සර්පයගෙ කතාව ගැඹුරට විහිදෙන්නෙ නෑ හරස් අතට පැතිරෙනව.ගැඹුරට කතා යද්දි boring වෙනව සර්පයගෙ කතා අහන් ඉන්න ආස කතා 🎉🎉
කවුද මේ සර්පයා කියන්නේ
❤
✌✌💪💪
Budurajanan is for us. Not for the people who judge someone who thinks it’s better than me. Budurajanan is pure. Budurajanan dhrmaya is pure. Budurajanan sangaya is pure. Remember Budurajanan know this whole creation. Budurajanan gave his son for the sinners, Budurajanan gave his dharma for preparation, Budurajanan gave his sanga for the person who wants to know him, and Budurajanan will the only one who can judge all our doing. No one on this earth walked in the path Budurajanan walked.
Don’t judge anyone, don’t hate anyone, but you can forget and forgive and work with your heart. World can be florist with technology and Rich but if your heart isn’t rich as much your knowledge and your pocket, it doesn’t mean nothing.!
එලෝන් මස්ක්ලද ලෝකෙ පාලනය කරන්නෙ?
ඒක ගැන නම් මං හරියටම දන්නෙ නෑ ❤
පුදුම ලස්සන කථිකාවතක්... මට නම් හරිම විශ්මිතයි මේ දැනුම එක line එකකට සම්බන්ධ කරන විදිහ. ස්තුතියි ❤
Mata hakinam metuma ekka katha karanna
hi
සර්පයා Snoop Doggගෙ මල්ලි කියල මට හිතෙන්නෙ.
Allapu rate ewun me wenakota hora rahathu hora hamuduwaru you tube karayo hadala tiyenawa meka mage opinion ekak
මේ ඉන්දියන් ලබ්බවල් හරියන්නෙ නැ සර් ග්‍රීක මිත්‍යාවිශ්වාස ගැන කතා කරමුකෝ ඉන්දින් ලබ්බවල්මයි හැම මගුලේම කතා කරන්නෙ
😂😂😂😂
Ubahukhn moda http
@@dinendraniyomal7592 හා bllpt 😂😂
@@dinendraniyomal7592 ha bllp 😂
sword and quran???????????????
මහා ප්‍රඤ්ඥාවන් යුරෝපයෙන් ආව කියන විට මට අහන්න තියෙන්නෙ ප්‍රඤ්ඥාවන් ද ?විඥ්ඥානයන් ද ? කියලා. ප්‍රඤ්ඥාව අකුරැවලින් ලියවෙන්න බැහැ නේ. බුදුන් වහන්සේවත් ප්‍රඤ්ඥාව ග්‍රන්ථාරෑඩ කලේ නෑ පිරිනිවීමෙන් පසු විවිධ අය ත්‍රිපිිටකය ලීවත් එය වෙනස් වෙලා තිබෙනවා නේ. ඔබ තුමා කතා කරන්නෙත් දැනුම් සම්භාරයක් ඔලුවේ තබාගෙන ඒවට කොටු වෙලානෙ. එතකොට ඔබටවත් මොකක්ද ඇත්ත මොකක්ද බොරැව කියලා පිළිගන්න බැහැ නේද ? ගිරවෙක් වගේ කියවන දේ ගිරවුන් ට හොදයි ඉතින් අහන් ඉන්න. ඔබව කියව ගන්නත් කාලය වැඩියෙන් වැය කරන්න ඒක හොදයි.ස්තූතියි !
❤
❤
❤❤❤❤❤
❤️❤️❤️❤️
❤❤❤
❤❤❤