අපේ පුරාණ ගණිතඥයො ග්‍රීසියෙන් දැනුම ගෙනාවෙ නෑ . නිව්ටන්ට කලින් මෙහෙ මහ වෙහෙර හැදුව

Поділитися
Вставка
  • Опубліковано 5 жов 2024
  • #rathnayake #paranagama #mathamatics #greek #history #science #archeology #yathartha
    ග්‍රීක ගණිතඥයින්ට කලින් අපේ මුතුන්මිත්තන් මහා වටිනා ගණිතක්‍රම ලෝකයට හදුන්ව්ල දීල තියනව මහා වැව් අමුණු, මහා වෙහෙර විහාර, මහා රජමාලිගා, මහා කලුගල් එක්ක හැප්පිලා කරල තියන්ව. මේ ඉංජිනේරු දැනුම ග්‍රීසියෙන් ගෙනාවෙ නෑ. මෙහෙන් තමයි මුලු ලෝකෙටම ගියේ. ග්‍රීසියෙ නිව්ටන්ල පයිතගරස්ල ආකිමිඩීස්ල වගේ නම් ප්‍රසිද්ධ කරගන්න අපේ මුතින්මිත්තන්ට ඕනවුනේ නෑ . මේ රටේ කොහෙ ඇවිද්දත් අදටත් දකින් ඒ මහා ඉදිකිරීම්වල නටබුන්වලින් පවා තේරුම්ගන්න පුලුවන් අපේ මිනිස්සු ලොව ඉහළම දැනුමකට හිමිකම්කියපු අව්‍යාජ මිනිස්සු කියල. අද ඒ සියලුදේම වළදාල ..
    ----------------------------------------------------------------------------------
    යථාර්ථ නාලිකාව සමග එකතුවීමට ඔබටත් අවස්තාවක් අප ජීවත්වන මේ සිව්හෙළයේ යටගියාවූ සත්‍යය ඉතිහාසයත්, හෙළ වෙදකම, හෙළ තාක්ෂණය, පැරණි පොතපත , ඉපැරණි වෙහෙර විහාර පිළිබඳව වඩාත් පුළුල්ව මිනිසුන්ව දැනුවත්කිරීමට තීරණය කර ඇත. අප විසින් කරනු ලබන මේ වෑයමේදී අපට පහසුවක් වෙමින් ඉහත කරුණු පිළිබඳව තොරතුරු ලබාදීමට හෝ මේ හෙළබිමේ විවිධ පළාත් වලට ගොස් තොරතුරු රැස්කර වාර්තාමය වැඩසටහන් ඉදිරිපත් කිරීමට හෝ මොනයම් හෝ ආකාරයකින් අනුග්‍රහයක් දැක්වීමට අප යථාර්ථ නාලිකාවේ වටිනාකම දකින ඔබත් කැමතිනම් අපව අමතන්න.
    +94 76 735 6976
    Email : yathartha.lk@gmail.com
    යථාර්ථ Yathartha
    Subscribe කරලා 🔔 සීනු ලකුන ඔබන්න.
    තාමත් අපිව subscribe කරලා නැත්තම් දැන්ම අපිව subscribeකරලා එකතු වෙන්න
    Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි
    Like 👍 comment 🖊️Share
    #යථාර්ථ #Yathartha #beyond_illusion_to_reality #මිත්‍යාවෙන්_එහා_යතාර්ථයට
    යථාර්ථ
    Yathartha
    @JanithHarsha
    Facebook:https :www.facebook.c...
    Instagram:www.instagram....
    (මෙය පුද්ගලික youtube නාලිකාවක් බව සලකන්න)
    ©Copyright 2020 Yathartha All Rights Reserved.

КОМЕНТАРІ • 322

  • @karuapp6083
    @karuapp6083 3 місяці тому +131

    කතාව සම්පූර්න ඇත්ත, මොකද මීට අවුරුදු 45 විතර පෙර අපි ගෝව,අල ,බොංච් වැල් තරාදියෙන් කිරල ඒ බර සටහන් කරල කොළඹ ට පටවනව. මැනින් මාර්කට් එකේ 99 කඩෙ මුදලාලි එලවළු ටික විකුනල බිල බරසහිතව ආපහු ආවම හැමදාම රාත්තල් ගානක් වැඩියි.? අවුරුදු 45 පස්සෙ අද තමයි තේරෙන්නේ කාරණේ. අද වෙනකල් අපි හිතුවෙ මුදලාලි හරී අවංකයි කියල!!? මගේ තාත්ත අවුරුදු 92 ඉඳල මලේ, සැබෑ කාරනය නොදැන. ලෝකෙ උතුම් රට ලංකාවයි කීවෙ නිකම්ම වෙන්න බෑ...ගුරුතුමාට දීර්ඝායුෂ ලැබේවා!!

    • @nuwannuwann50
      @nuwannuwann50 3 місяці тому +2

      දැන් කොහෙටද එළවලු එවන්නේ

    • @wimalawathiwa7594
      @wimalawathiwa7594 3 місяці тому +11

      ඔබතූමා සමග සමිබන්ධ වී සිටින මෙම.විශේෂ බුද්ධිමත් පිරිස සමිබන්ධිකරණය කරගෙන උතුම් වජිරාසනය මතු කර ගැනීම කෙසේ හෝ කර ගැනීමට විශ්වයේ සියලු ශක්තීන් ලැබෙිවා .

    • @wesamun1
      @wesamun1 3 місяці тому

      කමෙන්ට් එකක් දාල ඇති හොයන් බලනවා ගුරුතුමා ගෙ පෘතග්ජන අටමගලෙ ධර්මයට ඔබන්න ගිහින් වෙච්චි හරිය.

    • @wesamun1
      @wesamun1 3 місяці тому +1

      විද්‍යාව බුද්ධාගම දෙකම අකෝවිද අදක්ශ මිනිස්සු දැන් රටේ ඉන්නෙ ඉස්සර බුද්ධිමත් මිනිස්සු හිටියට.හද්ද හරක් දැන් ඉන්නේ.වැඩීම් නෑ.කයි විතරයි.අකුරු වචන චන්ඩි තමයි ඉන්නේ.

    • @JagathRathnayake-rg9gv
      @JagathRathnayake-rg9gv 2 місяці тому

      0

  • @rosejayasinghe3020
    @rosejayasinghe3020 3 місяці тому +26

    මහා විශිෂ්ඨ පුද්ගලයෙක් ... 🙏 මාගේ නමස්කාරය ඔබතුමාට.. ඔබතුමා වගේ අය අපේ ගුරුවරු උනා නන් අද අපි මීට වඩා දැනුමෙන් සන්නද්ධ වෙලා .. අපේ අවාසනාවකට එහෙම උනේ නැහැ .. 😢

  • @Wisdam-TV
    @Wisdam-TV 3 місяці тому +48

    සුපිරිම සුපිරිම සුපිරියි ජනිත් මල්ලී 🎉🎉🎉.
    ඔය කියන සැටලයිට් එක අවුරුදු 13000ක් පරණයි කියලා මම අහලා තියෙනවා ජනිත්. නිකොලා ටෙස්ලා මේක ගැන දැනගෙන හිටියා කියලා මම අහලා තියෙනවා. සිංහල අවුරුද්ද උදාවන නැකත මනු නම් අපේ ආදී සිංහල රජු ඔටුණු පැලදපු නැකත බවත් ඒ නැකතට ගුවන් ගත කළ යානයක් බවත් රිටිගල ආරණ්‍ය සේනාසනයේ වැඩසිටි මල්වත්තේ හාමුදුරුවන් වහන්සේ 2009 අවුරුද්දේ මට කියලා තියෙනවා.
    මේ මහාචාර්යතුමා එක්ක තවත් වැඩසටහන් මාලාවක්ම කරන්න ජනිත් මල්ලී.
    ඔබ දෙදෙනාටම
    තෙරුවන් සරනයි!!!!!!
    ජයෙන් ජය වේවා!!!!!!

  • @IranganieGamlath-ie3gf
    @IranganieGamlath-ie3gf 3 місяці тому +25

    මේ වගේ සාකච්ඡාවල් ඇහෙන කොට තමයි හිතෙන්නේ අපි ඉස්කෝලෙ යන කාලේ ඉගෙනගෙන තියෙන හැම දෙයක්ම බොරුයි .කියලා ජනිත් මහත්මයා මේ විදුහල්පතිතුමා ප්‍රමාද වෙලා හෝ අපට දැනගන්න අඳුනගන්න ලැබීම අපේ ලොකු වාසනාවක් විශාල දැනුම් සම්භාරයක් තියෙන මේ විදුහල්පතිතුමාගේ තවත් විස්තරාත්මක සාකච්ඡාවක් හැකි ඉක්මනින් බලාපොරොත්තු වෙනවා. ඔබ දෙදෙනාටම තෙරුවන් සරණයි

  • @KumudinieRanasinghe
    @KumudinieRanasinghe 3 місяці тому +44

    සාර්ථක නාලිකාවක් මේ ඉන්නේ අපෙ නියම හළයෝ ඉතා වටින සාකච්ඡාවටක් දැන් වත් අපෙ රටේ ඉන්න මිනිස්සුන්ට ඇස් ඇරෙවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 місяці тому +7

    මේ උත්තමයාට දීර්ඝායුස ලැබේවා
    රැකගතයුතු වටිනාම සම්පතක්
    මෙහෙම බුද්දිමත් පුරවැසියන් මේ රටේ තවත් ඉන්නවා නමි
    ඉදිරියට එන්න ගව්‍රරවණීය ආරාධනය කරමු
    හැකි පමණ ෂෙයාකරමු

  • @chandanimirihagalla9312
    @chandanimirihagalla9312 3 місяці тому +37

    සියළුම හෙළ බුදුවරුන් බිහිකළේ, හෙළ මව් වරුන් හෙළ පියවරුන් එය පරම සත්‍ය වේ!!

  • @ChamindaDelpagoda
    @ChamindaDelpagoda 3 місяці тому +46

    මේ තමයි අපේ හෙළ විශේෂ ඤයින්, ගරු විදුහල්පතිතුමනි මෙම හෙල රහස් දැනුම ඔබ සතුයි මේ දැනුම විශ්ව විද්‍යාල තුලට ඇතුලත් කරන්න, සරසවි සිසුන්ට මේ දැනුම සහ අපේ හෙලයේ සැඟවුනු රහස්ටික සිසුන්ගේ ජංගම දුරකථනටය කොහොම හරි ඔබන්න ඔබතුමාට බොහෝ ආයුෂ ලැබි අපිට මේ දනුම ලබාදෙන්න , පිං

    • @wesamun1
      @wesamun1 3 місяці тому

      ලෙසටම දෙනවා ළග නවල තොපිට ඇඳගන්න.black knight 5000 ක්ලු යවල.ඒක නම් ලග නවල රාවණ රජු පොර කොරපු පොයියක් ඈ.ඒකෙ රේඩියෝ සිග්නල් වලින් මැප් කෝඩ් එකක් කියවලා ඒ තරු පිහිටීම් පිහිටියෙ අවුරුදු 13000 කට පෙර කියල එලිදරව් කරල ඉවරයි.තොපි සීයෙක් කතාවක් කිව්වාම ජැක්ගෙ මායා බෝංචි වැල රියැලිටියක් කරන් පුප හපාගෙන නටනවා

    • @wesamun1
      @wesamun1 3 місяці тому

      ලෙසටම දෙනවා ළග නවල තොපිට ඇඳගන්න.black knight 5000 ක්ලු යවල.ඒක නම් ලග නවල රාවණ රජු පොර කොරපු පොයියක් ඈ.ඒකෙ රේඩියෝ සිග්නල් වලින් මැප් කෝඩ් එකක් කියවලා ඒ තරු පිහිටීම් පිහිටියෙ අවුරුදු 13000 කට පෙර කියල එලිදරව් කරල ඉවරයි.තොපි සීයෙක් කතාවක් කිව්වාම ජැක්ගෙ මායා බෝංචි වැල රියැලිටියක් කරන් පුප හපාගෙන නටනවා

    • @hettiarachchigerohanpriyan8696
      @hettiarachchigerohanpriyan8696 3 місяці тому

      ​@@wesamun1😂

    • @wesamun1
      @wesamun1 3 місяці тому

      @@hettiarachchigerohanpriyan8696 ඇයි හිනා.ගංජ ගහලද.බලපන් කාලෙ කොච්චරද කියල.ඒකෙන් බාගෙයි මේකෙන් බාගෙයි අරන් මැරිච්ච එකෙක් කරේ තියන් නටන්නේ.😂 කියෝන එක පිම්පියෙක් ගාව නෑ ඒ ටෙක්නොලිජිය.කයිවාරුව නං තියේ බඩු නැතුවට 😂 සුද්ද තොපිට ඇවිත් නාසා එකින් ටියුෂන් දෙයි රාවණා සැටලයිට් යැව්ව හැටි.පක.

    • @wesamun1
      @wesamun1 3 місяці тому

      @@hettiarachchigerohanpriyan8696 මුන් හොයාගත්තා නං කමක්නෑ.සුද්ද හොයල කිව්වම ඒක අහගෙන ගං බිජ්ජලගෙ සද්දෙ.තොපේ මහනුවර යුගේ ලිව්ව බිබික්කමේ ඇති වේරම්භවාතයේ අවි හැංගුව කියල.හැංගුව හැටි හැංගුවෙ මොනාද නෑ.සුද්දට පිං සිද්ද වෙන්න මොකක්ද තිබ්බා ඒක ඇහින් දැක්ක වගේ පූට්ටු කරල මානසික ආතල් එක ගත්තා ගං බිජ්ජො ටික 🙄 අරන් තව ශිල්ප දන්න උන්ට හැමිනෙන්න එනවා 😂.

  • @Rms.neranjani
    @Rms.neranjani 3 місяці тому +34

    හරිම වැදගත් සාකච්ඡාවක්..අපේ අලුත් පරම්පරාවට වටිනවා මේ අදහස්.

  • @anushatissera5233
    @anushatissera5233 3 місяці тому +31

    කිසිම දිනක අසා නැති ඉතා වැදගත් සාකච්චාවක්, ඔබ දෙපලට ගොඩක් ස්තූතියි, තව තවත් කතිකාවන් ගෙනෙන්න

  • @donrajapakse7501
    @donrajapakse7501 3 місяці тому +20

    මෙවැනි වූ වැඩසටහන් දිගටම කරනා ලෙසට ඉල්වමි. මෙවන් ගුරු උතුමන් අද කාලයේ විරලයි. මෙතුමාගේ දැනුම් ගබඩාවෙන් බිදක් හෝ අවභෝදකර ගැනීම, සසරේ කර ඇති කුසලයක අනුසස් වේ. මෙම දැනුම එකලස් කර ඉදිරියට ගෙනයෑමට සැම දෙනම දිරිය වඩමු. මෙතුමාට හා ජනිත් මහතාට දීර්ඝායුශ පතමි. තෙරුවන් සරනයි. 🙏

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 3 місяці тому +16

    අනේ ජනිත් මහත්යා මේ සර්ව නැවත නැවත ගෙනත් මේ වගේ වටිනා වීඩියෝ කරන්න..❤️❤️❤️..
    සර් ඔබතුමාට තෙරැවන් සරණයි 🙏🙏🙏
    දීර්ඝායුෂ ලැබේවා🌹🌹🌹 ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @SudathKumara-u4c
    @SudathKumara-u4c 2 місяці тому +5

    මෙවැනි උගතුන් අපේ රට ට අවශ්‍යයි සැගවී සිටින මේ අය ඉදිරියට ගත යුතූයි ජ්නිත් මහත්තයාට
    ස්තුතියි

  • @nayanaabeywickrama2337
    @nayanaabeywickrama2337 3 місяці тому +10

    ජනිත් මහත්මයා ඔබතුමාට කොහොම ස්තුති කරන්නද කියලා තේරෙන්නෑ. හැබැයි ඔබතුමා මේ කරන සේවයට ජාතියේම උත්තමාචාරය ඔබට ලැබේවා කියලා මම අධිෂ්ඨාන කරනවා!!!!

  • @ashokaranathunga6109
    @ashokaranathunga6109 3 місяці тому +13

    නියමකාලෙට නියම වෙිලාවට මෙතුම කලඑලි බැස්සේ ජනිත්මල්ලිගේඋත්සාහයෙන්. මිනිසුනේ අසා දැන ගනිල්ල මොනවද මෙි කියන්නෙ කියල මෙිතමයි සත්‍ය.හෙල විරැවෙක්. දිර්ගායුවෙිවා...❤️❤️❤️👍👍👍

  • @sudharma4313
    @sudharma4313 3 місяці тому +14

    ජනිත් පුතේ ඔබ තුමාට හා සත්‍ය හෙලිකරන ඒ සියලු ලෝක සියලු සත්වයෝ සුවපත් වේවායි අදිෂ්ටාන කරමි

  • @aravindapriyankarage9485
    @aravindapriyankarage9485 3 місяці тому +15

    පුදුම දැනුම් සම්භාරයක් ලංකාවේ තිබිලා තියෙන්නේ.. ජනිත් ඔයාට ගොඩක් පින් මෙවා හෙළිදරව් කරනවාට!🙏

  • @nandanijayawardhana8947
    @nandanijayawardhana8947 3 місяці тому +6

    මෙතුමා සමග තව තවත් වැඩ සටහන් කර මෙතුමාගේ දැනුම මෙි මෝඩ මිනිසුන්ගේ ඇස් ඇරවිමට වහා වහා සලස්වමු.

  • @KAMalani-z8m
    @KAMalani-z8m 3 місяці тому +15

    ඔබතුමාට දීර්ඝායුශ වේවා පියානනි ජනිත් මහතා ටත් බුදුසරණයි දීර්ඝායුශ වේවා

  • @sankadarshana9290
    @sankadarshana9290 3 місяці тому +16

    ගරු ගුරුතුමණි විදුහල්පති තුමණි ඔබගේ දැනුම ගැන හරිම සතුටුයි ආඩම්බරයි ඔබගේ දැනුම අපේ අධ්‍යාපනයට එකතු කරන්න කියලා ගෞරවයෙන් ඉල්ලා සිටිමි,ඔබ තුමාටත් මෙම වැඩසටහන මෙහෙයවන ජනිත් ඇතුලු සියලු දෙනාට බුදුසරණයි තුණුරුවන්ගේ සරණයි ,සුර්‍යාගේ ශක්තිය බලය ආරක්ෂාව ලැබේවා ,විශ්වමාතාවගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏☀️☀️☀️☀️☀️❤️❤️❤️❤️👍👍👍👍

  • @indraekanayake8811
    @indraekanayake8811 3 місяці тому +23

    වැඩ සටහන අති විශිෂ්ඨයි. 💐🌏🙏

  • @pathtohappiness4711
    @pathtohappiness4711 3 місяці тому +10

    ජාතියේ පිනට පහළ වු බොහෝ අය අප අත්හැර ගොස්වුවද අනාගත පරපුරට මෙම දැනුම දිය යුතුමය ...අති විශිෂ්ඨ වැඩ සටහනකි...ජයන්ත පතිරණ සමග සමගියේ අපි අගය කරමු ....

  • @SamsungA03s-r6q
    @SamsungA03s-r6q 3 місяці тому +15

    මටනම් සතුට කියලා නිම කරන්න බැ ජනිත් මහත්මයා දෙපලටම නිදුක් නිරොගි වේවා 🙏🙏🙏❤❤❤❤

  • @NishshankaSenanayaka-uf7iv
    @NishshankaSenanayaka-uf7iv 3 місяці тому +18

    වටිනා සාකච්ඡාවක් , ජනිත මල්ලි ත් ගණිතඥ තුමාත් සුවපත් වේවා ,

  • @kapilalakmal5260
    @kapilalakmal5260 3 місяці тому +19

    ඉතාම අගයන්න ඕනේ වැඩ සටහනක්. ඔබගේ අනිත් වැඩ සහටහන්නුත් හොඳයි. මෙය විශිෂ්ටයි ජනිත්. අපේ දුවා දරුවන් හට ඉතා වැදගත් තව දුරටත් වීඩියෝ ගෙන්න ❤. ජය වේව යටර්ථා.....

  • @udayasirisilva8088
    @udayasirisilva8088 3 місяці тому +13

    මේ රටට වැඩ දායි පුතෙක් ජනිත් වැනි රටටමේ වන විටබිහි කිරිමම ලක්දිවට නමස්කාර වේවා

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 3 місяці тому +10

    උතුම් උතුම් මේ ගුරු තුමාට ජනිත මහත්මයට නිදුක් නිරෝගී සුවය 🌹🌹🌹🌹🌹🌹👌👌👌👌👌👌 දීර්ගායු 🌹🌹🌹🌹 ලැබේවා තෙරුවන් සරණයි 🌹🌹🌹🌹

  • @RanjithSisira-ub4qc
    @RanjithSisira-ub4qc 3 місяці тому +17

    ලංකාවෙ දැනට තියෙන හොදම නාලිකාව ඔබ දෙපලටම බුදුසරණයි

  • @udeeppriyankararowel7003
    @udeeppriyankararowel7003 3 місяці тому +9

    මෙතුමාට දීර්ග ආයුශ පතමි 🙏🙏🙏

  • @k.a.rbandula7501
    @k.a.rbandula7501 3 місяці тому +13

    චෝදනාවක් තර්කයක් නැති මිනිසුන්ගේ ප්‍රඥාව අවදි කරන එකම වැඩසටහන ඔබට තෙරුවන් සරණයි

  • @matotakusumsiri4310
    @matotakusumsiri4310 3 місяці тому +8

    අහන්න අහන්න ආසයි.මෙතුමා සමග මෙතුමා කියපු අනික් වැඩසටහනත් කරන්න ජනිත්.🙏

  • @susimafernando4584
    @susimafernando4584 2 місяці тому +5

    මෙහෙම දැනුම ඇති අයගේ අදහස් වලින් වත් සමාජයේ අවතැන් වූ වටිනා කම්උකහා ගැනීම වටිනවා.ඔබ දෙපලටම දීර්ගායු.❤❤❤❤

  • @madura2996
    @madura2996 3 місяці тому +7

    ජය ජය ජම්බුත්දිපයට ජය ජය බුදුන් උපන් හෙලබිමට ගොතම බුදුන්ට නමස්කාර වෙව ....

  • @foodrecipes1764
    @foodrecipes1764 3 місяці тому +8

    ඉතා වැදගත් සකචිඡාවක් තෙරුවන් සරණයි

  • @rohanakumara2375
    @rohanakumara2375 3 місяці тому +26

    බොහොම වැදගත් සාකච්ඡාවක් මෙතුමා වගේ තවත් බොහෝ උගත් විද්වතුන් මේ සිරි ලංකාවෙ බිහිවි ඇත ජනිත් ඔබ මෙවැනි උගත් පුද්ගලයින් වැඩසටහන් වලට ගෙන ඒමෙන් අපි නොදන්නා වටිනා කරැනු ඉගනිමට මහගු අවස්ථාවක් සුවපත් වේවා

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 3 місяці тому +11

    ❤❤❤ ස්තුතියි තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න සොබාදහම විසින් සියල්ල පිරිසිදු කරමින් පවතී රිටිගල ජයසේනයන් අවධියෙන් සිටීම අපගේ පින.....

  • @Susila-je1fs
    @Susila-je1fs 3 місяці тому +11

    ජනිත් මහත්මයා. මෙතුමත් සමග මෙවන් සාකචිචා තව තවත් ගෙන එන්න ගොඩක් දේවල් දැනගත්තා .ඔබ දෙපළට දීර්ඝායු වෙීවා!!

  • @NevilleJayasena
    @NevilleJayasena 3 місяці тому +7

    මෙන්න.බුදුහාමුදුරුවනේ,"සිව්හෙළ වංශිකයෙක්" තවද
    රටකට අවැසි විදුහල්පති වරු මොව්න්යයිද නොබියව
    නිර්වචනය කරමු!

  • @nilminisiriwardhana1134
    @nilminisiriwardhana1134 3 місяці тому +7

    අති විශිෂ්ඨතම වීඩියෝවක්. සර්ට දීර්ඝායුෂ ලැබේවා මේ සර්ගේ දැනුම තව තවත් බෙදාහරින්න ශක්තිය ලැබේවා

  • @MayumiNadhunika-ch2lk
    @MayumiNadhunika-ch2lk 3 місяці тому +10

    ගොඩක් වටින සාකාච්චාවක්. අපි නොදන්නා දේවල් ගොඩක් තියෙනවා ඔබ තුමාගේ බුද්ධි ඥානය තුල .... සියල්ල හෙලි කරන්න අනාගත පරම්පරාවට ගොඩක් වැදගත් වේවී .. .. එම වටිනා විශිෂ්ට ඥානයෙන් ඔබ තුමාට සියල්ල හෙලි කරන්න විශ්වයේන් ලැබෙන ආයාචනයයි මේ සුදුසු කාලයයි ......
    ඔබ තුමාට මේ කර්තව්‍යය ඉතාමත් අති සාර්ථක කර ගන්න බුද්ධ රත්නයේන් ආශිර්වාදය ලැබේවා !!! ධම්ම රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!සංඝ රත්නයේ ආශිර්වාදය ලැබේවා !!!
    සියලුම දෙවියන්ගේ ආශිර්වාදය රැකවරණය ආරක්ෂාව ලැබේවා !!! සියලුම දෙනාටම බුදු සරණයි !!!

  • @ck6867
    @ck6867 2 місяці тому +3

    ඉතාම වටිනා සහ වටිනා කම කියල නිම කරන්න බැරි සාකච්ඡාවක්. මේ බෞතික ලෝකයේ නිර්මාතෘ අපගේම සිත බව සාක්ශි සහිතව මම අහගත්ත මගේ කල්‍යාන මිත්‍රයන් වහන්සේගෙන්. ඉන් පසුව එම කතාවම වෙනස්ම ආකාරයකට අහන්න ලැබුන. මේ සියලු දේ ඉතාම පැහැදිලිව වැටහුනා. බුදු වරු තමා මේ ලෝකෙ යම් ගනිත රටාවක් , යම් තාරකා විද්‍යාවක්, යම් බෞතික විද්‍යාවක් හෝ මේ ලෝකයේ පවතින ඇසට නොපෙනෙන යම් දෙයක් ඇත්නම් හෝ ඒ සියල්ල තම ඥානයෙන් අවබෝධ කරගත්තෙ. උන් වහන්සේලාගේ දැනුමෙන් අල්ප මාත්ත්‍රයක තරම් පුංචි පුංචි කොටස් තමයි මේ කියන විද්‍යාඥයෝ හොයාගත්ත කියල ලොකුවට කියන්නෙ. සමස්තයක් වශයෙන් ගත්කල බුදුන් වහන්සේ දේශනා කල දහම ඔස්සේ කෙනෙක් ගමන් කල පසු ඔහුට මේ ලෝකය ගමන් කරන යම් රටාවක් ඇති බවත්. එහි අප ඉතාම පරෙස්සමෙන් ගමන් නොකලොත් මේ ගමන නිමා කිරීමට නොහැකි වන බවත් වැටහේවි. බොහෝවිට ලෝකය ගැන අවබෝධ වෙන්න වෙන්න මේ කියන සැහැල්ලු බව සිතේම හටගෙන ප්‍රඥාව ටිකෙන් ටික අවදිවන බව බොහෝ වෙලාවට පැහැදිලි කරුනක්. ඉතාම පැහැදිලි ඉතාම වටිනා ධාර්මික මෙන්ම විද්‍යාවක් මේ පැහැදිලි කරන්නෙ. බොහොම පිං ඔබ තුමන්ලාට🙏🙏🙏

  • @pathiragekumara
    @pathiragekumara 3 місяці тому +13

    තවත් විස්තර ඉදිරිපත් කරන සාකච්ඡාවක් කරමූ. තෙරුවන් සරණයි...
    ❤❤❤

  • @sarath24517
    @sarath24517 3 місяці тому +11

    බොහොම පින් ඉතාමත් වටිනවා නිදුක් නිරොගි සුව අත් වේවා තෙරුවන් සරණයි

  • @kesarahewaage8599
    @kesarahewaage8599 2 місяці тому +4

    38:02 ඉලිප්සියාකාර ගමන ජෝතිෂයේ ගණනය කිරීම පැහැදිලි තැනක් තමයි කෝණ මාස කියල සදහන් වෙන්නෙ
    ගුරුතුමාට දිගාසිරි වේවා !
    ඔබ තුමගේ නිරවුල් දැනුම ලොවටම දායාද කරන්න ඉදිරියටත් ❤💐💐💐

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 3 місяці тому +8

    ඉතාමත් හරවත් සාකච්ඡාවක්, ඔබ දෙපලටම ගොඩක් ස්තූතියි.

  • @RamaniJayalath-x3f
    @RamaniJayalath-x3f 3 місяці тому +9

    Black night චන්ද්‍රිකාව ගැන දැනගෙන හිටියා උනත් ලංකාවට ඉහලින් තියන බව දැනගත්තෙ අදයි.

  • @dangerous1504
    @dangerous1504 3 місяці тому +15

    ඉතා වටිනා සාකච්ඡාවක්❤

  • @harisrathnayaka3741
    @harisrathnayaka3741 2 місяці тому +1

    මේ ගුරුතුමාට ඉතා ඉක්මනින් නිවන් අවබෝධ වේවා... ගුරුතුමාට තගේරුවන් සරණයි.. දීර්ඝායුවේවා

  • @sunilsenevirathna4002
    @sunilsenevirathna4002 2 місяці тому +3

    ඉතාම වටිනා වැඩසටහනක් නැවත නැවත අපි බලාපොරොත්තු වෙනවා මෙතුමා සමග සාකච්චා දෙදෙනාටම බුදුසරණයි.

    • @anushkamalinda3400
      @anushkamalinda3400 2 місяці тому

      Ada boho prasidda kendara karuwan mudal matha boru karana nisa ape hela jyothishaya haallu vee atha. Me pilimbandawath oba thumagen adahas dana ganeemata kamathiei.obata deergau pathami. Oba dedenatama apage pranamaya!!!!!

  • @SLDream
    @SLDream 3 місяці тому +9

    හරිම වැදගත් සාකච්ඡාවක් බිම්බර ගුරුත්වාකර්ෂණය සම්බන්ධව කියූ දෙය ගැන පැහැදිලි කිරීම ගොඩක් වටිනව.නිවැරදි පැහැදිලි කිරීමක් ජනිත් මහත්මාට සහ සාකච්ඡාවට සහභාගී වූ මහත්මාට නිදුක් නිරෝගී සූවපත්භාවය ලැබ සැපවත් ජීවිත ගතකිරීමට විශ්වයෙන් ශක්තිය ලැබේවා🙏🙏🙏👈

  • @jayatissananayakkara6185
    @jayatissananayakkara6185 3 місяці тому +14

    සැබෑ හෙල පරපුරයි මේ . කෙතරම් නම් නිහතමානීද ?
    ඔබ දෙපලටම තෙරුවන් සරනයි !

  • @manorichamilasenarath
    @manorichamilasenarath 3 місяці тому +8

    ගොඩාක් දෙ දැනුවත් උනා .මෙතුමාගෙ දැනුම අරන් රටට දෙන්න . තව තවත් .දැනුමෙන් පොසත් වෙන්න කැමති අය රටේ දැනුවත් වෙයි.ස්තුතියි . මගෙ ගෞරවය ඔබ තුමාට

  • @ConfusedCoastline-vu6xg
    @ConfusedCoastline-vu6xg 3 місяці тому +19

    Obage රූපය ,හඬ අතීතයේ පඬිවරුන් මෙන් යැයි මට සිතෙනවා.❤❤❤❤❤

  • @roycearthur8060
    @roycearthur8060 3 місяці тому +9

    Absolutely if SRILANKA Needs to Change, this Knowledge Must go to today, s University!. We All Can See what has happened to SRILANKA University students today. they Come out like a ( Tractor 🚜). No! Deep Knowledge at All.
    SRILANKA must Change!!. Jayawewa Brother Respect to All your hard work. 🙏😌🇱🇰💯💝

  • @profitablelk
    @profitablelk 2 місяці тому +2

    සුපිරිම වැඩසටහනක්....තිබ්බ ලොකු ගැටළු ටිකකට විසදුම් ලැබුණා ...බොහොම සිතුතියි...

  • @369-u4f
    @369-u4f 2 місяці тому +2

    මෙතුමාටත්.ඔබතුමාටත්.තෙරැවන්සරණයි

  • @rohinisudarma2897
    @rohinisudarma2897 3 місяці тому +5

    ඉතා වටිනා වැඩ සටහනක්
    ඔබ දෙපලට දීර්ගායු වේවා.

  • @paranagamarathnayaka125
    @paranagamarathnayaka125 3 місяці тому +17

    බුදු සරණයි දෙවි පිහිටයි ..ස්තුතියි .

  • @Helaithihasaya
    @Helaithihasaya 3 місяці тому +8

    යහපතක්ම වේවා ජනිත් මහත්තයෝ 🙏🏻🙏🏻🙏🏻❤️❤️

  • @amaseekodo
    @amaseekodo 3 місяці тому +5

    මෙවැනි උගතුන් බුද්ධ්මතුන් තව තවත් හමුවේවා ඔබට.

  • @nisalmandira4775
    @nisalmandira4775 3 місяці тому +6

    අයියේ මෙතුමත් එක්ක තවත් වැඩසටහනක් කරන්න.දැනගන්න කැමතියි එතුමගේ ආතා ඉස්සර ඒගොල්ලන්ට ගණන් කියලා දීපු විදිහ.

  • @sunandajayakoday5418
    @sunandajayakoday5418 3 місяці тому +5

    ඉතාමත් වටින සාකච්චාවක් .මෙතුමාව නැවත හමුවෙන්න. අතාරින්න එපා.

  • @madukamanohara7684
    @madukamanohara7684 3 місяці тому +9

    අයියේ ඔයාගේ නම මේ නාලිකාවේ නම මේ රටේ රන් අකූරේන් ලියවෙවා❤❤❤🎉🎉🎉

  • @Lavender12_13
    @Lavender12_13 3 місяці тому +6

    පුදුම සතුටක්! ආසාවෙන් අහගෙන හිටියේ. ඔබ දෙපලට තෙරුවන් සරණයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SamithaWalawaga-tx1tt
    @SamithaWalawaga-tx1tt 3 місяці тому +8

    ඉතාමත් වටිනා සාකච්ඡා .....👍👍👍👍

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 3 місяці тому +12

    හෙළයෝ ජයගනී 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @DenethEkanayaka-no7eg
    @DenethEkanayaka-no7eg 3 місяці тому +6

    මෙදැනුම,අපේදරැවන්ට,කවදා ,ලැබේ දදන්නැ,පාසල් මගින් දැනුවත්දෙනවානම්,❤️

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 3 місяці тому +10

    සත්තිය ජයගනී 🌹 🌹 🌹

  • @ranjanierajapaksha8989
    @ranjanierajapaksha8989 3 місяці тому +8

    ඉතා වටිනා අදහස් ඉදිරිපත් කිරීමක් 💐

  • @luckysenanayake3893
    @luckysenanayake3893 3 місяці тому +4

    Great.Very logical explanation. People who shout without any knowledge should listen to this conversation of a brilliant person again and again. Thank you.

  • @srimalwijesooriya4108
    @srimalwijesooriya4108 2 місяці тому +1

    මෙවගේ ගුරුවරු හොයන් වෙනම චැනල් එකක්පටන් ගන්න අද්‍යාපන එකක් .ඉගෙන ගන්න ලමයිට එක රටේ අනාගතේට කරන පිනක්❤❤

  • @inokasenewiratna3425
    @inokasenewiratna3425 3 місяці тому +7

    Excellent discussion, thank you very much🙏

  • @chandanadeshapriya9910
    @chandanadeshapriya9910 2 місяці тому +1

    ස්තුතියි ඔබ දෙපෙළටම ඉහළ බුද්ධියක් ඇති ඔබතුමා නිවන අවබෝධ කරගෙන ඇත්තේ කියල මට දැනෙනවා මම හරිද දන්නේ නැහැ ඔබතුමාට යහපතක්ම වේවා සෙත් වේවා සුවපත් වේවා

  • @ariyadhajahimi2795
    @ariyadhajahimi2795 2 місяці тому +2

    යථාර්ථය මේ අපේ රට ජාතිය වෙනුවෙන් කරණ මහ මෙහෙවරකි.
    පරගම්මන අපේ තාත්තට දැනුම,බුද්ධිය වැනි මහා දැනුම් සම්භාරයකින් හෙබි උතුමෙකි.
    ඒ දැනුම යථාර්ථය මගින් ගැනීම
    අපේ මේ පිංබර රටට වාසනාවකි.
    ඒ සුවිශේෂී දැනුම නිසිලෙස ගන්න
    යථාර්ථයට හැකිවිය..
    බොහෝවිට අදහස් දක්වන්නෙකුට කාලය මදිය.
    මෙහිදී මූලික ඉලක්කයට අවධානය යොමු කිරීම වටී.
    මේ රටේ මෙවැනි වටිනා සාකච්ඡා අසන හා ඊට උනන්දු වීම වටී.
    රට නගන්න මේ සෑම වචනයක්ම වටී. රත්නායක තාත්තට මේ මෙහෙවර ඉදිරියට සිදුකිරීමට
    සියලු ආශිර්වාදයම වේවා.
    හැමෝටම බුදු සරණයි..

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 місяці тому +2

    ඔබතුමාට දීර්ඝායුස ලැබේවා
    තෙරුවන් සරණයි ඔබතුමාට

  • @mallikarathnayaka2451
    @mallikarathnayaka2451 3 місяці тому +6

    Rathnayaka mahathneni obathumata dirgaudha pathmi.🙏🙏🙏🙏🙏🙏

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 3 місяці тому +7

    නලුනිලියන්කියලා චැනර්වලටගෙනනඩගම්‍කරනවෙලාවේ‍මේ‍දැනුමරට තුලදරැවන්ට ඇසිමට සැලසුවානම්‍ වටි

  • @SujeewaSampath-hq7fy
    @SujeewaSampath-hq7fy 3 місяці тому +7

    ඔබ තුමා කියන කතාව ඇත්ත,අපෙ කේන්දර වල සදහන් වෙනවා උපන් ස්ථානය ඒ අනුව නිවැරදිව පලාඵල කථනය කරීමට හැකියාව තිබෙනවා සමහර අය මෙවා මිත්‍යාවත් ලෙස හදුන්වන්නේ ඒ අයට මෙවැනි සංකීර්ණ විෂයන් පිළිබඳව අවබෝධ කර ගැනීමට තරම් බුද්ධි මට්ටමක් නොමැති නිසා ,ජ්‍යෙතිෂය පිළිබඳව ලියැවී ඇති ඉහලම ග්‍රන්ථයක් වන මානසාගරී වැනි ග්‍රන්ථ වල සදහන් වන පලාඵල විස්තර ඉතාම නිවැරදිව සදහන් වන්නේ එනිසාය.

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 3 місяці тому +12

    ලෝකයේ උතුම් රට ජන්බු දීපයි 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 3 місяці тому +8

    ඔබ සැමට දීර්ගායු 🌹 🌹 🌹🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹 🌹

  • @senavibanda3357
    @senavibanda3357 3 місяці тому +5

    ජනිත් මහත්මා ඔබ මා දුටුවෙමි෴හදුනා ගතිමි෴
    නුවණත් හෙළ෴ නිවනත් හෙළ෴ඔබ දෙපලගෙම෴පෙර දිනයක ඔබ ඉදිරියෙදි මා වැඳ වැටුනෙමි෴මා අමතන්න පිං෴

  • @Dasunimantha-ty3ir
    @Dasunimantha-ty3ir 3 місяці тому +12

    great work

  • @ilpriyantha
    @ilpriyantha 3 місяці тому +4

    ඔබතුමාට දීර්ඝායු වෙවා .🎉

  • @chithralatha-h9r
    @chithralatha-h9r 3 місяці тому +6

    siwu helaye sathya jayaganithwa..obata sthuthiy janithputha..mewani pandiwaru soya apaweth labadena watina mewani adahas..theruwansaranai obatath ethumatath..

  • @sudamcena2965
    @sudamcena2965 3 місяці тому +4

    කලකින්දුටු විශිෂ්ඨ කතිකාවක් ස්තුතිවෙිවා ඹබ දෙපලටම

  • @chandrarathne-fv6th
    @chandrarathne-fv6th 3 місяці тому +7

    🌹 🌹 🌹 ජයවේවා 🌹 🌹

  • @priyalsujeewa3334
    @priyalsujeewa3334 3 місяці тому +4

    ඔබ දෙදෙනාටම අනේක වාරයක් තුති ❤🙏🙏🙏🙏🙏

    • @anushkamalinda3400
      @anushkamalinda3400 2 місяці тому +1

      Me sathya helainta danwath.watahewa!!!!!oba thuma.parama nibbana suwayen suwapath wewa!!!!!janith puthe mewani.wadasatahan thawath labadenna.👍👍👍👍👍👍👍👍👍👍!!!!!!!

  • @GunawardhaneMunasinghe
    @GunawardhaneMunasinghe 3 місяці тому +13

    යතාර්ත නාලිකාව තුලින් මේ කරන සාකච්චා හරිම සාර්තකයි හැම බුද්දිමතුන්ට නුවන පැදේවා

  • @shamaleejayakodiarachchige2447
    @shamaleejayakodiarachchige2447 2 місяці тому +1

    I have watched few episodes of YATHARTA, and I would say this is an mind blowing discloser. Thanks for your hard work behind all this research and incredible facts. I'm proud to be a part of this very special nation.
    Greetings from Washington DC !

  • @sajeedh2822
    @sajeedh2822 2 місяці тому +2

    අපේ රටේ ඉන්නවා.. උන් දකින්නෙම අපි පහත් ජාතියක් රටක් හැටියට... උන් රටට කියන්නෙ මේ හාල් ඇටේ මොනා කරන්නද?? නැත්නම් මිත්‍යාවල් කියලා.. උන් තමා මේ රටට ඉන්න සාපය.. තෙරුවන් සරණයි ඔබ තුමාට..!! ජනිත් අයියේ ඔබටත්..දීර්ඝායුෂ! 🙏🙏🙏🙏

  • @jeewanpushpa3971
    @jeewanpushpa3971 3 місяці тому +8

    ඔබතුමාට දීර්ගායුශ වේවා

  • @anushkamalinda3400
    @anushkamalinda3400 2 місяці тому +1

    Janith puthe obta galapenama maha charithayak!!!oba depalatama me helaye athi vishishta bawa gambeera bawa helikireemata neerogisuwa deergau wewa!!!!!👍👍👍👍👍👍!!!!!

  • @funnysl8695
    @funnysl8695 3 місяці тому +5

    ඒ නිදහස අපිට ආයේ ඕනේ බොරුව්වක් මත දුවන ලෝකය කොඉ welmmk හරි නවතිනවා

  • @SepalikaJayalath-ny4zq
    @SepalikaJayalath-ny4zq 3 місяці тому +8

    Great work.🎉🎉🎉

  • @therunner4044
    @therunner4044 2 місяці тому +2

    ජනිත් මල්ලි මේ මහතාගේ දැනුම දිගින් දිගටම අපට ලබාදෙන්න

  • @DeepaniMunasingha
    @DeepaniMunasingha 3 місяці тому +6

    Obatumata බුදුසරණ i❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ChandraSamarakoon-c9d
    @ChandraSamarakoon-c9d 3 місяці тому +3

    ඔබ ෙදපලට ෙතරැවන් සරනයි

  • @chandranigunathilaka4472
    @chandranigunathilaka4472 2 місяці тому +2

    ඇත්තටම ලොකෙන් උතුම් රට ලංකාවයි. අද වන විට කාලය සහ පාලකයන් විසින් පරිහානියට පත් කර ඇත.

  • @upalithilakasiridewamunige392
    @upalithilakasiridewamunige392 3 місяці тому +7

    මෙතුමාගෙන් අහන්න වර්තමාන පාසල් පද්ධතියට පෙර ඒ ඒ විෂයනට ලන්කාවෙ මිනිසුන් අති දක්ෂයන් වුයේ කුමන කුුමවෙිදයකට අනුවද කියල( බුද්දි වර්දනය කරගත්තේ )

  • @santhasantha1110
    @santhasantha1110 3 місяці тому +7

    මෙතුමා සමග තව සාකජ්චාවක් කරන්න