ආකර්ෂණ නීතියේ මුලාව - වාසනාව යනු කුමක්ද? - ආත්මය පවතීද? - Manasgatha epi 70 - Law of Attraction Scam

Поділитися
Вставка
  • Опубліковано 23 лис 2024

КОМЕНТАРІ • 205

  • @PadamKaramu-p9g
    @PadamKaramu-p9g 4 місяці тому +31

    මධුජිත් අයියා කරුණු ඉදිරිපත් කරන විදිහෙ අවුලක් මට පේනවා. එයා දේකට ප්‍රතිතර්ක ඉදිරිපත් කරනවා වෙනුවට කරන්නෙ ඒ දේ ridicule කරන එක (හාස්‍යයට ලක් කරන එක ). හැබැයි එහෙම කරා කියල කිසිම දෙයක් හරි කියලවත් වැරදි කියලවත් ඔප්පු වෙන්නෙ නැහැ. දසුන් අයියට තේරෙනවා ඇති මං මේ මොකක්ද කියන්නේ කියලා.
    උදාහරණයක් විදිහට ආකර්ෂණ නීතිය අයිසින් කරපු පාන් ගෙඩියක් කිව්ව කියලවත්, මේවට හිනා යනවා කිවටත්, මේකට equation එකක් නැහැ කිව්වා කියලාවත් ආකර්ෂණ නීතිය වැරදියි හෝ වැරදි වෙන්නෙ කොහොමද කියන එක කියවෙන්නෙ නැහැනෙ.

    මාත් ඇත්තටම ආකර්ෂණ නීතිය පෞද්ගලිකව විස්වාස කරන්නෙ නැති කෙනෙක්. හැබැයි මීට වඩා ශක්තිමත් ප්‍රතිතර්ක බලාපොරොත්තු වුනා. මධුජිත් අයියාගේ channel එකේ video එකටත් ම්න් comment එකක් දාලා මේ ටික ඇහුවා. උත්තරයක් ලැබුනෙ නම් නැහැ තාම.

    අඩු ගානෙ දසුන් අයියාගෙන්වත් හොඳ තර්ක ටිකක් බලාපොරොත්තු වුනා. ඔයාල අයියේ මේ ගැන ටිකක් අවදානය යොමු කරන්න නැත්තම් මනස්ගාත එකේ තිබ්බ quality එක අපරාදෙ.

    තරහට නෙවෙයි හොඳේ constructive criticism එකක් කරේ. මං මනස්ගාත එකෙයි මධුජිත් සාගර channel එකෙයි හොඳ රසිකයෙක්

  • @akilabandara1137
    @akilabandara1137 4 місяці тому +51

    මදුජිත් බ්‍රදර් ඔපොනන්ට් question එක හරි explanation එක හරි කියලා ඉවර වෙනකං චුට්ටක් අහගෙන ඉන්න ඒ අස්සෙම ආන්සර් දෙන්න ගත්තම පැහැදිලි නෑ අහන ප්‍රශ්නෙවත් දෙන උත්තරේ වත්...

    • @VishwaSiriwardana
      @VishwaSiriwardana 4 місяці тому +1

      ඒක තමා බ්‍රෝ මනස්ගාත වයිබ් එක

    • @pasindunelaka5256
      @pasindunelaka5256 4 місяці тому +1

      💯 agreed

    • @Messi10forever......
      @Messi10forever...... 4 місяці тому +4

      ​@@VishwaSiriwardanaපකේ vibe 😂 අහන එකත් එපා වෙනවා එහෙම පැන පැන කියද්දි. කලින් podcast වල ඕක තිබ්බෙ නෑ ඒත් vibe එක නන් තිබ්බා

  • @adeeshaiman
    @adeeshaiman 4 місяці тому +9

    Madujith sir එක්ක government & private campus ගැන podcast එකක් ඔනී, අනිවරයෙන්ම.

    • @CerebralChuckles
      @CerebralChuckles 4 місяці тому

      pora dekema lectures karanawa nam aniwa ithin wadipura gewana eka gena hoda kiyai. Onna huuna kiwwa wage kiyanne 😄

  • @IslandWalker_SL
    @IslandWalker_SL 4 місяці тому +7

    WHAT IF ?
    Law of Attraction වලින් වෙන්නේ අරමුණු අපේ මනසට program කරලා අපේ physical movements වලින් එම ඉලක්ක ලඟා වීමක් නම්. ( This is just my thought - Instead of matching similar frequencies )

    • @sheque3n216
      @sheque3n216 3 місяці тому

      thats true. If u work hard towards something with the help of LOA (visualizing the goal,matching the frequency)it will work

  • @sxchii
    @sxchii 4 місяці тому +4

    "Luck is probability taken personally"
    a quote I read somewhere.

  • @Methsara.I
    @Methsara.I 4 місяці тому +14

    රාමුව UA-cam channel එකෙත් law of attraction ගැන මේ වගේම super explain එකක් තියෙනවා😊( for who wants to know more about this topic)

  • @Heshi540
    @Heshi540 4 місяці тому +9

    මමත් ආකර්ශනය නීතිය විශ්වාස කරන කෙනෙක් නෙවෙයි. නමුත් මේ ගැන කතා කරන්න කලින් මේකෙ concepts ටික හරියටම study කරලා ඒ දේවල් criticize කරානන් තවත් හොඳයි. මොකද ඕකෙ manifestation , visualization subliminal , affirmation වගේ දේවල් ටිකක් තියනවා. මේ හැමදේවල්ම address කරන්න පුලුවන් නන් වටිනවා. තවත් ඒවගේම ප්‍රාථමිකම දෙයක් තමයි tarot reading. ඇත්තටම බැලුවොත් කතාකරන්න ඕන දේකුත් නෙවෙයි. හැබැයි දැන් මේක youtube එකේ වසංගතයක් වගේ වෙලා. ඒ නිසා මේ ගැනත් කතා කරන්න පුලුවන් නන් වටිනවා.

  • @ManjulaManjula-tk8rr
    @ManjulaManjula-tk8rr 4 місяці тому

    හොඳ වැඩසටහන් . එක් අයෙක් කතා කල පසු අනෙක් කෙනා කතා කරනවා නම් හොදයි . නැත්නම් කියන දේ පැහැදිලි නැති වෙනවා .

  • @nimesh4584
    @nimesh4584 4 місяці тому +26

    ඉසුරු බොසා ඉන්නවා කියන්නේ සුපිරියක් තමයි.

    • @rathnabaratha2636
      @rathnabaratha2636 4 місяці тому +2

      paw ane oya

    • @A_ki_la
      @A_ki_la 4 місяці тому +3

      එතකොට මැදින් පැනලා හානවා වගේ නැද්ද podcast එක. මැද්දෙන් පනින එක... පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් ආවා වගේ 🥲

    • @gayashanroshana6299
      @gayashanroshana6299 4 місяці тому

      😊😊😊😊😊​@@rathnabaratha2636

    • @isurutharangajayalath6832
      @isurutharangajayalath6832 4 місяці тому

      ඉසුරුවා මරු. අනිත් තට්ටෙයා නම් සෙට් නෑ වගේ

  • @sunokasewwandi
    @sunokasewwandi 4 місяці тому +1

    මා වෙනුවෙන් හොද කාර් නිර්මාණය වෙනවට ස්තූතියි .

  • @DaneshSilva
    @DaneshSilva 4 місяці тому +3

    Very nice. I wish you all to polish with more knowledge ..❤🎉

  • @LashanVisansara0
    @LashanVisansara0 4 місяці тому +3

    සියලු දෙ සිදුවීම් විතරක් විදියට ගත්තොත් වාසනාව සහ අවාසනාව කියන්නෙ සිදුවීමක් විතරක් විදියට ගන්න පුළුවන්, සිදුවීමක් තමන්ට බලපාන විදිය අනුව වාසනාව අවාසනාව තීරනය කරගන්නව අපි. අපට වෙලා තියන සියලුම හොද දේවල් වාසනාව විදියට ගන්න පුළුවන්නෙ, අපට වෙන හොද සිදුවීම් වලට දාන්න පුළුවන් නමක්නෙ Luck එක ✨️ මගෙ මතය

  • @ZanityFTW
    @ZanityFTW 4 місяці тому +2

    ෆෙන්ග්ෂුයි කියන එක ගැනත් පොඩ්ඩක් කතා කරන්න ඉස්සරහට... ඒක පස්සෙත් යන මිනිස්සු මං දැකලා තියෙනවා ලංකාවෙ සෑගෙන්න.

  • @dilankapinsara7149
    @dilankapinsara7149 4 місяці тому +2

    බුද්ධ දර්ශනේ තියෙනවා දේවතානුස්ස්ස්තිය කියල දෙයක් .මන් හිතන්නෙ ඒකෙ තියෙන්නේ චිත්තරෑප මැවීමක් කරන්න තියෙනවා ඒ ගැන මොකද කියන්නෙ

  • @curioussac
    @curioussac 4 місяці тому +2

    එක්කෙනෙක් කියල ඉවර වෙනකන් අනිත් කෙනාට ඉන්ඩ පුලුවන් නම් පැහැදිලී

  • @Global_Situation_19
    @Global_Situation_19 4 місяці тому +6

    මදුජිත්ගෙ channel එක මමත් හුගක් බලනවා. හැබැයි මනස්ගාත මදුජිත්ව ඇතුලට දාගෙන ටික ටික දියවෙනවා වගේ දැනෙනවා. Quality loss වීමක්. මේක මගේ පෞද්ගලික මතය. මදුජිත්ගෙ හුගක් කතා ගැන ප්‍රශ්න තියෙනවා. ගිය පාර එකෙත් අර ඉන්දියාවෙ හිටපු එකෙක් england ගියා කිව්වා ඉගෙන ගන්න. ඒක ගැන සන්ජය අහපු ප්‍රශ්නෙකට හිර උනා. මිනිහා ගොත ගහනකොට සන්ජයම ඒක shape කරා. තව හුගක් ඔය වගේ තැන් තියෙන්වා මිනිහා තනියම කරන වීඩියෝ වල

    • @dilshanimadhushika5750
      @dilshanimadhushika5750 4 місяці тому +1

      madujithge vedio math balanawa. habai methana eya man pora wenna hadanwa eya withrakma hari wage. katha wilashayath hari naha methana

  • @MultiDeilon
    @MultiDeilon 3 місяці тому

    ලෝකේ දේවල් වෙනවා නමුත් ඒවාට අපි කැමති අකමැති හදාගන්න නිසා අපි කැමති දේ වීම වාසනාව වෙන අතර අකමැති වීම අවාසනාව වෙනවා . එය එළියේ වෙන සිදුවීමට කිසිදු අදාලත්වයක් නැහැ

  • @nethmalgunarathne6594
    @nethmalgunarathne6594 4 місяці тому +1

    පොදු ප්‍රවාහනය ගැන ephisode එක එනකන් බලන් ඉන්නවා

  • @roshin.fernando
    @roshin.fernando 4 місяці тому +15

    මචං අද නම් සංවාදේ ගාලගොට්ටියක් වගේ. ප්‍රශ්නයක් හරියට අහලා ඉවර වෙන්නේ වත්, උත්තරයක් සම්පුර්ණ වෙන්නේ නැ හරියට. පැනිළි වැඩියි. මේ ගැන අවධානය යොමු කරන්න.

    • @Messi10forever......
      @Messi10forever...... 4 місяці тому

      මෙන්න මේකම තමා මාත් comment කලේ දැන් 😐 හෙන චාටර්. මදුජිත් හැමඑකටම පැන පැන උත්තර දෙනවා. Quality එක යනවා ඒකෙන්. කලින් දසුන්, සංජය, ඉසුරු කරපු ඒවයි එහෙම සීන් එකක් තිබ්බෙ නෑ

  • @RomeshRodrigo
    @RomeshRodrigo 4 місяці тому +12

    brother,, man oyalage manasgatha podcast vidihatath samahara ewa youtube ekenuth balanawa. barida oita wada attractive vidihata video background(studio environment) ekak da ganda. podcast ekedi samahara welawalata sounds eha meha yanawa.... ekath aulak. (man eka digata 2 to 5 hrs ahanawa.) balan inda saha ahan inda asa hitenawa ewa thawa finetune unoth.

    • @natashagomas3607
      @natashagomas3607 4 місяці тому +6

      ඔයාට පුළුවන්නේ එයාලට sponsor කරන්න super studio එකක් හදාගෙන ඔක්කොම කරන්න. ඔයාට පුළුවන්නේ ඒ participate වෙන අයට sponsor කරන්න.
      මේ දෙන්නේ උන්ගේ උපරිමේ බන්, ඇදයක්ම පේන ඔයාල වගේ පඩිවරු ඕන තරම් ඉන්නවා

    • @RomeshRodrigo
      @RomeshRodrigo 4 місяці тому

      @@natashagomas3607 ඇත්ත තමයි.

    • @Messi10forever......
      @Messi10forever...... 4 місяці тому +1

      ​@@natashagomas3607 ගොබ්බ දූපත් වැසියො, ඌ ඇදයක් නෙමෙයි කියලා තියෙන්නෙ. Suggestion එකක් දීලා තියෙන්නෙ. ඒක මුලින්ම ඉගෙනගෙන හිටහං.

  • @n-lyrics8798
    @n-lyrics8798 3 місяці тому +1

    මොකද්ද මේ තම්නේල් එක 😪..... බුද්ධ රූපයකට සාමාන ගෑනු රූපයක්😪 හිරේ විලන්ගු වෙ වැටෙන්න ආසද

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 4 місяці тому

    ඉස්සර නාලන්ද ගෙඩිගේ තිබ්බ තැනළු දැං ඒක ගලවල වෙන තැනකට අරං තියෙන්නෙ මහවැලි ප්‍රොජෙක්ට් එකෙන් වෙනස් කරලළු

  • @akilabandara1137
    @akilabandara1137 4 місяці тому +1

    1:32:00 මම හිතන් ඉදියේත් ලක් කියලා දෙයක් තියෙනවා කියල මේ කතාවෙන් එක පොඩ්ඩක් වෙනස් උනා.. ලක් කියන දේ චාන්ස් එකක් වෙන්නත් පුලුවන් මිනිස්සු විසින් ඒකට දෙන වටිනාකම අනුව චාන්ස් එක වේරී වෙනවා හොද පැත්තටත් නරක පැත්තටත්... සමස්ත සන්දර්බය ගත්තොත් ඔක්කොම චාන්සස්... එකම වෙනස මිනිස් සිත ඒකට දෙන වටිනාකම විතරයි...

  • @n-lyrics8798
    @n-lyrics8798 3 місяці тому +1

    මොකද්ද මේ තම්නේල් එක ..... බුද්ධ රූපයකට සාමාන ගෑනු රූපයක් හිරේ විලන්ගු වෙ වැටෙන්න ආසද

  • @MrNoBrainsYT
    @MrNoBrainsYT 4 місяці тому +3

    Athmaya, rebirth gana full episode ekak one

  • @JasinthaChamikara-vd1sz
    @JasinthaChamikara-vd1sz 4 місяці тому +3

    තව දෙයක් මන් කියන්න කැමති.මට හිතෙන්නෙ ආකර්ශන නීතිය කියන එකට වචනෙන් විග්‍රහයක් දෙන්න අපි හරියටම දන් නෑ කියල.ඒ කියන්නෙ සමහරවිට ඒක එක විදිහක අද්‍යත්මික තලයක් වෙන්න පුලුවන්,අපි එකට ආකාර්ශන නිතිය කියල කියන වචනෙත් වැරදි වෙන්න පුලුවන්.ඒවගේම අපි ඒ සංකල්පය (සමහරවිට ඇත්තක් වෙන්නත් පුලුවන්) අල්ලන් ඉන්නෙ වරදියට වෙන්න පුලුවන්.ම්න් ඒක ගන විශ්වස කරනව නෙවෙයි.අපිට අපි දැනට ඉන්න මට්ටමට අනුව අපිට වැඩක් ගන්න බැරි දෙයක් අවිශ්වාස කරන එක කමක් නෑ කියලයි මගේ අදහස,ඒක ගැන් විශ්වාස කර කර ඒක පස්සෙම යනවට වඩා.ඒවගේම කියන්න කැමති researchවලින් මේ ලොකේ තියෙන හැම දෙයක්ම ඇත්තද බොරුද කියල කියන්න බෑ කියලත්.Thank you🙏

    • @JasinthaChamikara-vd1sz
      @JasinthaChamikara-vd1sz 4 місяці тому +1

      @user-fm5xk6wh9b මෙහෙමයි ඔයා ආයෙත් අල්ලගත්තෙ වැරදි තැනකින්.මන් research කරන එක වැරදි කිව්වෙවත්,එකෙන් කිසි ප්‍රතිපලයක් නෑ කිව්වෙවත්,ඒව බොරු කිව්වෙවත් නෑ.අනික මන් research කියන්නෙ මොකක්ද කියලවත් නොදන්න මනුස්සයෙක් නෙවෙයි.හැබැයි මන් කියන්න උත්සහ කරේ research කරල තාම හොයත්තෙ නැති දේවලුත් තියෙනවා,ඒ වගේම දැන් කාලෙ වගේ මනුස්සයෙක්ට research කරල කවදාවත් හොයාගන්න බැරි දේවලුත් මේලෝකෙ ඔනී තරම් තියෙනව කියල.මමනම් ඒ මොනාද කියන්න දන් නෑ.මොකද මම චූටිලුනෙ.ඔයාලත් දන් නැතුව ඇති මන් හිතන විදිහට.තව දෙයක් මේ ගැන ඔයත් එක්ක තරක කරන්න කැමති මන්,ඔයා කැමතිනම්.මම කියන්න උත්සහ ක්‍රපු දේ සාරංශයක් විදිහට කිව්වොත්,ඕනිම දේක මැද ඉන්න.......එච්චරයි.

  • @chanukad1
    @chanukad1 4 місяці тому +1

    ලක් එක ගැන ඔච්චර දඟලන්න දෙයක් නෑ. ලක් එක = සම්බාවිතාව

  • @isharauditha4257
    @isharauditha4257 4 місяці тому +1

    Dead body එකක heat eka release වෙන නිසා බර අඩුවෙනවා කියන එකට කිසිම evidence එකක් නෑනේ

  • @subodha1980
    @subodha1980 4 місяці тому +3

    මම නාඩි වාක්‍ය අහලත් නෑ එකත් එක්ක වෙනම බැඳීමකුත් නෑ . නමුත්, ඒක බැහැර කරන්න ඉදිරිපත් වුන තර්ක නම් එච්චරම STRONG නෑ කියල තමයි මට දැනුනෙ (කලින් video එකේ ). මම හිතන්නෙ study එකක් විදියට කලත් 50% හරිගියා 50% වැරදුනා කියන එක ට වඩා බලන්න ඕනෙ past එක හරි ගිය අයගෙන් කීදෙනෙක් ට future එක හරිගියාද කියන එක. මොකද , select කරපු profile එක හරියටම මේ කෙනාගෙ කියන එක හරියටම guarantee කරන්න අමාරු නිසා. ඕක තව වෙනස් වෙනස් test ටිකක් කරල බැලුවනම් හොඳයි.

  • @natashagomas3607
    @natashagomas3607 4 місяці тому +9

    Madujith sir අදත් ඉන්නෝ. සුපිරි සුපිරි. නාඩිවාක්‍ය වගේම සුපිරිම පොඩ්කාස්ට් එකක් වෙයි 💪💪💪

  • @harshanadassanayaka8964
    @harshanadassanayaka8964 4 місяці тому +1

    වැඩට යන්නත් අමතකවෙනව තව ඩිංඟෙං ඇවිත් බලන්නං

  • @MultiDeilon
    @MultiDeilon 3 місяці тому

    ලොතරැයි ඇදෙන්නේ ලක් එකට නෙවේ . ලොතරැයි ඇදීම ලක් එකක්

  • @manoj-nandasena
    @manoj-nandasena 4 місяці тому

    I don't believe in luck - but if anyone is looking for a practical approach to describe it, it would be "preparation meeting opportunity".
    If you want to experience good luck and avoid bad luck, My suggestion is to study two mental models: The Circle of Competence by Warren Buffett and the Inversion Model by Charlie Munger.

  • @kasun00001
    @kasun00001 4 місяці тому +1

    Waiting for isuru's UA-cam channel

  • @nimanthadilruk9130
    @nimanthadilruk9130 4 місяці тому +13

    Madujith Sagara කියන්නේ සුපිරිම වැඩ්ඩෙක්. Madujith Sagara youtube channel එකෙන් එයා පට්ටම ගේමක් ගහන්නේ. ගේම තමා Knowledge sharing. මේ වීඩියෝව එක්කම Madujith Sagara youtube channel එකේ තියන "විද්‍යාත්ම්ක ආකර්ශන නීතිය" වීඩියෝවත් බලන්න කට්ටියම. මම එහෙම කියන්නේ මේ පුස් ආකර්ශන නීතිය සුපිරියට වැඩ කරන practical විදිහට ඒකේ කියන නිසා. Sanjaya boss මේක දැක්කොත් ඒ වීඩියෝව pinn කරන්න comment එකක

    • @retroteck
      @retroteck 4 місяці тому +1

      😂😂😂

  • @AkilaDJ
    @AkilaDJ 4 місяці тому +2

    Paul Rivers: How many lives do we live? How many times do we die? They say we all lose 21 grams... at the exact moment of our death. Everyone. And how much fits into 21 grams? How much is lost? When do we lose 21 grams? How much goes with them? How much is gained? How much is gained? Twenty-one grams. The weight of a stack of five nickels. The weight of a hummingbird. A chocolate bar. How much did 21 grams weigh?

  • @adeeshaiman
    @adeeshaiman 4 місяці тому +1

    වේලාව 11.30 යි හොදටම බය උනා, ගෙට පහල තොයිලයක් නටනවා. Pc ඒක off කරා ඇදට අවා phone ඒක අරන් phone ඒකෙන් බලන්න. 😅

  • @sanjayadissanayake
    @sanjayadissanayake 4 місяці тому

    50:00 දසුන් මේ සඳහන් කරන කාරණය Reticular Activating System එක මං හිතන්නේ.

    • @A_ki_la
      @A_ki_la 4 місяці тому +1

      ඒ කොටස විතරක් අපි ගත්තම ඇති නේද... නැත්තම් majuhith කියන තරම් දේවල් වැඩක් නෑ නේද...

  • @littlestuff2778
    @littlestuff2778 4 місяці тому

    yes, Nalanda Gedige has dislocated

  • @LifeXL-zj5wf
    @LifeXL-zj5wf 4 місяці тому +1

    ඉසුරු කියන්නේ ලොකු දෙයක් . හැබැයි එයාට තවම ඒක ප්‍රත්‍යක්ෂ වෙලා නැතිව ඇති සම්පුර්ණයෙනම.

  • @slshorts1299
    @slshorts1299 4 місяці тому +1

    දැන් සීගිරිය ඇතුලෙ මාලිගාවක් තියෙලු. ඇයි බැරිද අපිට x ray වහේ ඕක ස්කෑන් කරන්න.එහෙම technology එකක් නැද්ද.

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 4 місяці тому +1

    මට ඉසුරු මහත්මයා ගේ චැනල් එකේ නම හරියට දාන්න. හොයාගන්න බැහැනේ

  • @codermadushan
    @codermadushan 3 місяці тому +2

    මනුජිතයා රාමුව බලල ඇවිත් lorry talks දෙනවා 😂

    • @alokadedunu7923
      @alokadedunu7923 3 місяці тому

      Sirwtama 😂 muge content wla wedi hriyk tiyenne ramuwe kiypu kthw e widihtm arn ethna obagn u qww wge

  • @lankaliyanage4325
    @lankaliyanage4325 3 місяці тому

    දසුන් ඉසුරු දෙදෙනාටත් කාලය වෙන් කරලා දෙන්නකො
    එක්කෙනාමනෙ කතා කරන්නේ

  • @bomca5282
    @bomca5282 4 місяці тому +2

    පැවැත්ම තමා simulation 🙂 නිවන තමා උත්තරේ? 🤔

  • @stardustindigo
    @stardustindigo 4 місяці тому

    Cool ❤ love it නියමයි 👍👍

  • @luke_mendis
    @luke_mendis 4 місяці тому

    Soul එකට weight ඒක මොන මාධ්‍යයෙන්ද අපේ ඇඟ ඇතුලේ ඉන්නේ? එහෙනම් වෙන dimention එකක ඉන්නවා වෙන්න පුළුවන්. වෙන demention එකක නම් ඒක කොහොමද තරාදියට අහුවෙන්නේ? elon musk simulation theory විශ්වාස කරනවා කියන්නෙම අපි එක් ගැන පොඩ්ඩක් සලකන්න ඕනා. මොකද ලෝකෙ වැඩියෙන්ම සල්ලි තියෙන වැඩිම technological resources තියෙන american gournment / නසා එකත් එක්ක අපිට වඩා contacts තියෙන කෙනෙක් කියන්නේ නිසා 🙄. කවුද දන්නේ පොරට ඊට වඩා කියන්න දෙන්නේ නැති shadow organaization ඉන්නවද කියලා

  • @dilshanimadhushika5750
    @dilshanimadhushika5750 4 місяці тому

    නිවන සාක්ෂාත් කර ගැනීම ගැන research papers තියනවද? නොදන්න නිසා අහන්නෙ

  • @malithnadeeshan
    @malithnadeeshan 2 місяці тому

    Luck එකත් එක්ක යන තව දෙයක් තමයි global wealth distribution එක. ඇයි ලෝකේ සම්පත් බෙදීයාමේ විෂමතාව ක් තියන්නේ.. ඇත්තටම කොච්චර උත්සාහ කරත් සමහර දේවල් ලබා ගන්න බැරි මිනිස්සු ඉන්නවා.
    ලෝක ජනගහනයෙන් 1%ක් අතර wealth share එකෙන් 46% අයිති කරගෙන තියනවා..
    මේක ගැනත් ඔයාලගේ අදහසක් දක්වන්න පුළුවන් නම්...

  • @pradeepdissanayake7652
    @pradeepdissanayake7652 4 місяці тому

    Niyama dhamma 5
    ganna thibune
    Pattana prakaranaye
    Prathya 24 ganna puluwan

  • @fairlytalesbyARH
    @fairlytalesbyARH 4 місяці тому +1

    Interesting, heated controversy 🙂

  • @YashodhaRajapaksha-p2y
    @YashodhaRajapaksha-p2y 4 місяці тому

    නාලන්දා ගෙඩිගේ දැන් තියන තැන නෙවෙයි කියලා අහාලා තියෙනවා. බෝවතැන්න ජලාශයේ හදද්දි වෙනස් කරා කියනවා අපේ ගෙවල් ලග තමයි තියෙන්න.

  • @0__________OOO___________000
    @0__________OOO___________000 4 місяці тому

    වාසනාව යනු මිනිසාට ගෝචර වන සම්මුති ලෝකයේ නොහිතනා වෙලාවකට ඇතිවෙන වාසියක් ය.

  • @sunokasewwandi
    @sunokasewwandi 4 місяці тому

    60 ගනන් වල ඉපදුන අය සිහිණ දැක්කෙ ... ගුවන් යානාවල යාමට , තුවක්කු වලින් සතැරන්ට වෙඩි තියන්න .මාලිගා වගේ ගෙවල් ... ප්රතිපලය ... උතුරු රේ යුද්ධය .88 89 අරගලය .... විදේශ ග්රුහ සේවිකාවන් .... සිහින දැක්ක විදියේ වරදක් ...

  • @crush4969
    @crush4969 4 місяці тому

    Scincetology ගැන video එකක් කරන්න

  • @sahanyasantha5356
    @sahanyasantha5356 4 місяці тому +15

    Madujith දැන් officially මනස්ගාත part එකක් වෙලා. සතුටුයි සතුටුයි ❤️❤️❤️❤️
    Near Death Experience ගැනත් Madujith බොස් එක්කම එකක් කරමුකෝ ❤️❤️❤️

  • @sunokasewwandi
    @sunokasewwandi 4 місяці тому +1

    සේරම වෙන්නෙ පැන්ටසියක

  • @sunokasewwandi
    @sunokasewwandi 4 місяці тому

    Baya nisa glucose dahanayawela co2 widiyata pitawwnawa

  • @IsuruFernando-is9qj
    @IsuruFernando-is9qj 4 місяці тому

    Ena ekkenagen kelinma nama ahala adala palm leaf eka ganne nathuwa, ai nama eyala hoyagannwa kiyala pennanna godak mahansi wenne.. ai time eka godak waste karanne? uththara oni

  • @dasithkemil
    @dasithkemil 4 місяці тому +1

    Nalanda Gedige thibba parana place eka gana oya kathawa thiyenne.

  • @info_bits
    @info_bits 4 місяці тому +1

    ලිනක්ස් මොකුත්ම දාලා නෑනෙ.

  • @user-fp9su6np6m
    @user-fp9su6np6m 4 місяці тому

    නීතියක් හෝ සංකල්පයක් හෝ වේවා සත්‍යයක් නැත්නම් දීර්ඝකාලීන පෑත්මක් නොමැත. යමක් පවතින්න ස්වාභාවදර්මයේ සහය අවශ්‍යයි .බුදුන් වහන්සේ.ජේසුස් වහන්සේ.අල්ලා දෙවියො දැකපු අත්විදපු කෙනෙක් ඉන්න්වද. ආධ්‍යාත්මික වශයෙන් විතරයි ගන්න පුළුවන් . ආකර්ශන බලයක් හෝ නීතියක් හෝ බොරුවක් කියලා එකහෙලා බිද දම්න්න පුලුවන් මොකක් නිසාද? මුදලට උගන්වන පලියටද? මීටවඩා තර්කානුකූල වියයුතුයි.

  • @dushanonline91
    @dushanonline91 4 місяці тому +2

    Timestamp දානවන් හොදයි..

  • @forgotten_lyricists
    @forgotten_lyricists 4 місяці тому +1

    7:30 Selective amnesia

  • @dasithkemil
    @dasithkemil 4 місяці тому +1

    koggala nilame potha kiyawala thiyada?

  • @geographyworld4796
    @geographyworld4796 4 місяці тому

    Wiswasa parama gnathii..oba yamak wiswasa kaloth eya obata lebenawamaiii...❤❤❤❤❤

  • @rcdrajapaksha2192
    @rcdrajapaksha2192 4 місяці тому +1

    මදුජිත් සර් මැදින් පනින්න එපා හැම එකකටම , පොඩ්කාස්ට් එකත් එපාවෙනවා

  • @samagibandara6458
    @samagibandara6458 4 місяці тому +3

    සන්ජ අයිය. ඔයාලා low of attraction - කියවන්නෙ 01 ඉදන් 10යට කියවන්නෙ නැතුව. 5 යේ ඉදන්ද වගෙ නේද්. මොකද ඔයාලට වගෙ දැනුමක් . සමානිය අයට නැනෙ. මේ පොතේ ලියන්න ඇත්තෙ අරමුන මුල් පියවරක් හැටියට ප්‍රාතමික මිනිස්සුන්ට පොඩ්ඩ ඉස්සරාට එන්න වෙන්න පුලුවන් නේද

  • @uddeshawaralekumbura7099
    @uddeshawaralekumbura7099 4 місяці тому +1

    ඇයි මේකෙ මදුජිත් විතරක් කතා කරන්නේ. අනිත් අයට කිසිම chance එකක් දෙන්නෙ නෑ. එපාවෙනවා එතකොට නම්.

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 4 місяці тому +1

    මේක නම් මරු👍👍👍👍

  • @tharindakravita2302
    @tharindakravita2302 4 місяці тому

    Survival ship bias harida explained karapu eka

  • @isurutharangajayalath6832
    @isurutharangajayalath6832 4 місяці тому +1

    මට වෙන සිරාම සිද්දියක් මේ
    මන් යම් දෙයක් ගැන නිතරම හිත හිත හිටියොත් ඒ වැඩේන්කෙලවෙලාම යනවා
    දැනුත් නිවාඩු දවසට මේවා කරනවා මේවා කරනවා කියලා දවස් දෙක තුනක් හිතුවොත් නිවාඩු දවසට වහිනවාවැස්සක් හෝදලාම යන්න. එක්කෝ ලයිට් නෑ. එක්කෝ මොකෙක් හරි ගෙදරට එනවා.

    • @sheque3n216
      @sheque3n216 3 місяці тому

      ekata wadiya hithanna yanna epa anika hamawelawema ehema hithanna epa mta kelawelama yanaw kiyl bro ethekota kelawelama thamai yanne

  • @InventerCAD
    @InventerCAD 4 місяці тому

    Can you share reference channel links you are talking in the description?

  • @kavindutharusha
    @kavindutharusha 4 місяці тому

    Supiri sl pod talk ekkath digatama podcast tikak karanna❤️

  • @PasanRathnayakee
    @PasanRathnayakee 4 місяці тому +1

    හොල්මන් seen එකත් කරමු ❤️

  • @hasanda5555
    @hasanda5555 4 місяці тому

    Luck is the probability that works in your favour.

  • @dreamedlife5551
    @dreamedlife5551 4 місяці тому

    මට personally දැනුන දෙයක්, ලදී ඉදම් total discussion එක පැත්තකට bias කියල. end එකේදී එක්කෙනෙක් අනිත් අයට lecture එකක් දීලා, ඔයා හරි sir කියල නැගිටලා ගිය වගේ. offence වෙන්න නෙමේ feedback එක දෙන එක හොදයි කියල හිතල කියුවේ.

    • @SanjayaElvitigala
      @SanjayaElvitigala  4 місяці тому

      මොන පැත්තටද bias?

    • @dreamedlife5551
      @dreamedlife5551 4 місяці тому

      @@SanjayaElvitigala මේක මගේ personal opinion එක. උදාහරණයක් විදියට mathematicaly prove කරලා නැති නිසා LOA වරදී කියලා මදුජිත් කියුවට. කව්රුත් ඇහුවේ නැහැ, LUCK එක ඇත්ත කියද්දී කොහෙද mathematical equation එක කියල.

  • @yasiruwarannagoda585
    @yasiruwarannagoda585 4 місяці тому

    Luck එක කරුමයක්ද???

  • @sunokasewwandi
    @sunokasewwandi 4 місяці тому

    Balangoda wangiisa hamuduruwange banata monawada kiyanne

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma 4 місяці тому

    අන්තිමේට කතා කරපු මාතාව ගැනැ ප්‍රොෆ් එක්ක ආයෙ දවසක් කතා කරන්නකෝ

  • @BuddhikaLakmal-z7q
    @BuddhikaLakmal-z7q 4 місяці тому +2

    තට්ටෙ තියෙන ප්‍රේක්ශකයොත් ඉන්නව අපි වගේ 😂 6:53

  • @sunokasewwandi
    @sunokasewwandi 4 місяці тому

    Marenna issara ...polawa ekka manasika bandanayak athi karagana thiyanawa ..

  • @sunokasewwandi
    @sunokasewwandi 4 місяці тому

    ඩොනල් ට්රම්ප්ටවෙඩි වැදුනේ එයාගේ සිහිනයක් නිසා වෙන්න පුලුවන් ..

  • @VishwaSiriwardana
    @VishwaSiriwardana 4 місяці тому

    Madujith 💪💪💪 ගැම්මක්

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 3 місяці тому

    Apo me madujith kiyana ekaawa genna epa appa epa wenawa mu wedagath deyak kiyaddith ad danawane

  • @IsuruFernando-is9qj
    @IsuruFernando-is9qj 4 місяці тому +1

    madujith ekka oya kiyana eka kare naththm habai madujith chater wenawa..aniwaryen oka karanna oni

  • @adeeshaiman
    @adeeshaiman 4 місяці тому

    මැරැනාහම බර වැඩි වෙනවා නේද, මිනි පේට්ටිය ඒච්චර බර ඒක නිසා නේමේද

  • @හසිතචතුරංග
    @හසිතචතුරංග 4 місяці тому

    මරු හතර දෙනා 🤘

  • @ravindusandakalum
    @ravindusandakalum 4 місяці тому +3

    ඉසුරැගෙ පෙනුම පොඩ්ඩක් යෝශිත වගේ පේන්නෙ නැත්ද 😅

  • @666productionss
    @666productionss 4 місяці тому +2

    මචංලා ඔය සමහරක් කට්ටිය Facebook, UA-cam වගේ හැමතැනම මේ පාර මාලීමාවට කියලා Comments දාන්නේ ඔය ආකර්ශන නීතිය නිසා වෙන්න බැරිද?😂

  • @repero_one1028
    @repero_one1028 4 місяці тому

    Prof nadda

  • @nashonightmare
    @nashonightmare 4 місяці тому

    Supiri Isuru channel ek patan gamu aniwa

  • @gjei1234
    @gjei1234 4 місяці тому

    Madujith cir digatama enawada?

  • @sachin1763-y2o
    @sachin1763-y2o 4 місяці тому

    සංජය❤

  • @nimeshCosta-e6n
    @nimeshCosta-e6n 2 місяці тому

    Thanks🎉

  • @poshithapathirana4282
    @poshithapathirana4282 4 місяці тому

    සංජය කියපු continue වෙන දෙයක් තියෙනවා කියන එක Buddhism වලට අනුව ආත්මය නොවේ. 'විඤ්ඤාණ ශක්තිය' තමයි තවත් පංචස්කන්ධය ක් උපාදානය කරගන්නේ. අර බමුණෙක් ගෙන් අහන්නේ "මේ පහනින් අනෙක් පහන පත්තු කරපුවාම මේ පහනෙන් අනික් පහනට මොකවත් යන්නද!" කියලා. පහන් දැල්ල ගාවන්නම අවශ්‍ය නැහැනේ. අනෙක් පහනේ තිරය ජ්වලන උෂ්ණත්වයට ආවම පත්තු වෙනවා. Continue වෙන ආත්මයක් නැහැ.

  • @dasithkemil
    @dasithkemil 4 місяці тому

    Hamadema mohothakata witharak define karama hari ne

  • @pathum-w3l
    @pathum-w3l 4 місяці тому

    Madujith Superb 🔥

  • @Still_Learning-dhamma
    @Still_Learning-dhamma 4 місяці тому +1

    ඒ බබාලගෙ පින්තූර එහෙම එල්ලන එක වැඩ කරන විදිහ ස්පෙශල් ඩොක්ටර් කෙනෙක් කිවුවා. එයා කියන විදිහට අපෙ මිනිස්සුන්ගෙ බිහේවියර් එකක් තියෙනෝ ඒක වෙන්න, බිහේවියර් එකම වෙලාවකට ලෙඩ හොද වෙන්නත් ලෙඩ වෙන්නත් බලපානවා කියල කිවුව. මට බිහේවියර් එකේ නම මතක නෑහ්

  • @sankapiyadigama4678
    @sankapiyadigama4678 3 місяці тому

    Malindawa gennako