කුහක ඉරිසියාකාරයන්ගේ මිනීමැරුම් !

Поділитися
Вставка
  • Опубліковано 30 лис 2024

КОМЕНТАРІ • 109

  • @virajihalagamage6094
    @virajihalagamage6094 4 місяці тому +39

    බොහොම කැමැත්තෙන් බලපු වැඩසටහන් තුනක් , පැහැදිලි කිරීම් හරිම ලස්සනයි ! හොද මහත්මයෙක් ගෙන්වීම ගැන සන්නාට ස්තූතියි !

  • @fernando1024
    @fernando1024 4 місяці тому +16

    මේ වැඩසටහන් තුනම හරි කැමැත්තෙව් බැලුවා වෙලාව ගියා දැනුනෙත් නැහැ මගේ ජීවිත කාලයටම බලපු වැදගත්ම වැඩ සටහනක් ..සරත් ජයමාන්න සර් කරන වැඩ සටහන් බලන්නේ මම හරිම කැමැත්තෙන් මොකද එතුමා ලස්සනට කතාව පැහැදිලි කරලා දෙනවා අහන් ඉන්න ආසයි...සරත් ජයමාන්න සර් බොහොම ස්තුතියි..සන්නා සර්ටත් බොහාම ස්තුතියි..🙏🙏🙏

  • @sahankulasinghe1252
    @sahankulasinghe1252 4 місяці тому +5

    මලින්ද සහෝදරයා සහ මෙතුමා සමග කල වැඩසටහන් කිහිපය ඉතා වටිනවා. ඉතාම කාලෝචිතයි.... සෙනග වෙනුවට පුරවැසියන් බිහි කිරීමට සන්නා ගන්න උත්සහයට හිස නමා ආචාරය 🤝👏

  • @sujeewaatapattugama1279
    @sujeewaatapattugama1279 4 місяці тому +7

    ඉතාමත් හොද සාරවත් හරවත් වැඩසටහනක් ,,,,,,ස්තුතියි ඔබ දෙපලටම,,,,,,🙏

  • @prabathrajanayake4729
    @prabathrajanayake4729 4 місяці тому +40

    සන්නා‍, ඔය එක එක කාලකණ්ණි ගේන් නැතිව‍, මෙ වගේ වැදගත් පුද්ගලයන් ගේන්ඩ.. කොච්චර වටිනවද.

    • @thimirapathirage1515
      @thimirapathirage1515 4 місяці тому +1

      එක නම් සහතික අත්ත ඉතා වටිනා මහත්තයෙක් ❤😊

  • @chameeradeshappriya7779
    @chameeradeshappriya7779 4 місяці тому +14

    මේක නම් මරුයි. ගොඩාක් දේවල් ඉගනගත්තා ස්තුතිය

  • @shamsameera1260
    @shamsameera1260 4 місяці тому +4

    වැඩසටහන් තුනම බැලුවා. මෙවැනි සාරවත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට තව තවත් දෛර්‍ය් ලැබේවා ...

  • @anuruddhamaxwell3334
    @anuruddhamaxwell3334 2 місяці тому

    ඇත්තටම හරිහ හරවත් සාකච්ඡාවක් ආසාවෙන්ම බැලුවා ❤️❤️

  • @d.cpriyalal1163
    @d.cpriyalal1163 3 місяці тому

    බොහොම ස්තුති ඔබතුමන්ලා දෙපලටම ඉතා හරවත් වැඩසටහන් තුනක්ම ඉතා පැහැදිලිව ඉදිරිපත් කලාට ❤

  • @nomaperera9882
    @nomaperera9882 4 місяці тому +1

    තව තවත් මෙතුමාගේ programs කරන්න. ඉතාම සංයමයෙන් යුතුව පැහැදිලිව කියන කාරණාවන්..අහන් ඉන්න ආසයි..ඔබට අපගේ ගෞරවය හා පුණාමය!! සරත් මහත්මයාණෙනි..ඔබට නිදුක් නීරෝගී බව හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි.!🙏🙏🙏

  • @gaminijayawickrama1044
    @gaminijayawickrama1044 4 місяці тому

    ඉතාමත් වැදගත් සහ අසාමාන්‍ය දැනුමක් ලබාදුන් වැඩසටහනක් . දෙදෙනාටම බොහොමත්ම ස්තුතියි.!

  • @dhammikadissa
    @dhammikadissa 4 місяці тому +2

    කාලීන අවශ්‍යතාවක් සම්පූර්ණ කරන වැඩසටහනක් 👊👌

  • @shyamasam16
    @shyamasam16 3 місяці тому

    ඇත්තමයි ලස්සනම ගුරුවරයෙක් වෙන්නෝනෙ ඒ කතා විලාශය, නිරවුල් බව ethics රකින එක 👌forensic files බැලුව වගේ. ඔබතුමාගේ ඉදිරි කටයුතු සාර්ථක වේවා!

  • @mahindaliyanaarachchige
    @mahindaliyanaarachchige 4 місяці тому +2

    කාලොචිත සාකච්ඡාවක් ස්තුතියි .🙏

  • @wn4838
    @wn4838 4 місяці тому +4

    නියම වැඩසටහන් තුනක් .

  • @dilla815
    @dilla815 4 місяці тому +2

    වටින වැඩසටහනක්❤❤❤❤😊

  • @Aadhi207
    @Aadhi207 Місяць тому

    කාලෙකට පස්සෙ සුපිරියක්♥️

  • @SarathRupasinghe-ut1dg
    @SarathRupasinghe-ut1dg 4 місяці тому

    මම ඉතාම උද්යොගයකින් නරබපු වැඩසටහාන් තුනක් ..මේතනදි උපුල් සර්ට මගේ හෘදයාංගම තුතිය යම් යම් තැන්වල උපුල් සර් ගැන මට තියෙන්නේ අපුසන්න කියවිමක් නමුත් මම මේ සකාච්චාවන් ඇතුලේ දැක්කා එදා තරුණ අවදියේ අපට උගන්වපු ඒ ආර්ෂනිය ගුුරැවරයගේ හික්මුනු කථා ශය්‍යලිය.කේසේවෙතත් ස්තුති ඔබට විශෙෂයෙන් සරත් සර්ට මගේ උත්තුන්ග උත්තමාචාරය ....❤

  • @mallikakodagoda6049
    @mallikakodagoda6049 4 місяці тому

    3 excellent discussions. Thank you for bringing him. As you said ordinary people should get atleast a basic knowledge of legal matters in our country at present.

  • @HarshanaPrasad-ki8dc
    @HarshanaPrasad-ki8dc 4 місяці тому

    පිරුණු මිනිස්සුන් ❤❤❤❤ දීර්ඝායුෂ ලැබේවා දෙපලටම.

  • @lakmalkumara8187
    @lakmalkumara8187 4 місяці тому +2

    34:21 භූමිකා පටලවා නොගැනීම.
    හැඟීම් වලට වහල් නොවීම
    ඉවසීම
    රාජකාරි අකුරට කැපවීමෙන් අවංකව ඉශ්ඨ කිරීම.
    විශිෂ්ඨ නිමේශයකින්...♥️ මේරටේ වෘත්තික බොහෝ දෙනෙක් ට මේක වටින දෙයක්...♥️🇱🇰

  • @restorationofdirty
    @restorationofdirty 4 місяці тому +4

    දිගටම මෙතුමාව ගෙන්නලා වැඩසටහන් කරන්න❤

  • @ThanujaDisanayake-x8o
    @ThanujaDisanayake-x8o 3 місяці тому

    ස්තුතියි සර් ❤❤❤

  • @sajithperera-dm5mp
    @sajithperera-dm5mp 4 місяці тому +1

    වටිනාම වැඩසටහනක් 🫡🫡

  • @eaglewatch4088
    @eaglewatch4088 4 місяці тому +1

    වැඩසටහන් 3න මගින් සමාජයට ඉතාම වටිනා අදහස් ඉදිරිපත් කෙරිණි. නිතිය පිලිබදව බොහෝ අද්දැකීම් ප්‍රවීණයකු නිසාම ලංකවේ අදිකරණ ඇමතිවරයා හෝ නීතිපතිවරයා හෝ එම තනතුරු දෙකම එකවර දැරීමේ හැකියාවක් ඇත. ලෝකයේ දියුණු රටවල එම තනතුරු දෙකම එකම පුද්ගලයකු යටතේ ක්‍රියාත්මක වේ.

  • @erangapramesh2506
    @erangapramesh2506 4 місяці тому +3

    අපරාද කාරයෝ නීතියෙන් ගැලවුනා සමහරු අදටත් ඉතාලියේ වෙරෝනා නගරයේ ජීවත් වෙනවා

  • @nihalchandrasiri6327
    @nihalchandrasiri6327 4 місяці тому +1

    3 Excellent programs..

  • @freeminds6365
    @freeminds6365 4 місяці тому +1

    කොහොමද මහින්දයා අප්පච්චි වෙන්න කලින් දුන්නු ගේම්.
    ප්‍රෝග්‍රෑම් 3ම බැලුවා එක වචනයක් නෑර.තව තිබුනත් බලන්න ආසයි.❤❤❤❤

  • @keerthidiasbandaranayake5053
    @keerthidiasbandaranayake5053 3 місяці тому

    Honda deeta hondai kiyannama oona... thank you Sanna...

  • @lakmalkumara8187
    @lakmalkumara8187 4 місяці тому +10

    අයියෝ සවුණ්ඩ්..⚠️️අන්තිමයි... AI ස්තාර්ලාගෙ සවුන්ඩ් බැලන්ස්
    ..😂
    තැන්ක් යූ...සන්නා..මේ වගේ දේවල් කරනවට..♥️

  • @thimirapathirage1515
    @thimirapathirage1515 4 місяці тому

    ආසාවෙන් බලපු program පෙලක්

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 місяці тому

    Sannaa gurunanse, this podcast Is very important and improve our knowledge of basic law, lack of knowledge regarding basic law on public so thank to u bring polite Gentlement like president lawyer

  • @sajithperera-dm5mp
    @sajithperera-dm5mp 4 місяці тому

    වැඩසටහන් තුනම සුපිරි 🔥🔥🫶🫶🙌🙌🙌

  • @Samankumaraliyamage
    @Samankumaraliyamage 4 місяці тому

    අපූරුයි ස්තූතියි

  • @GoMibuster
    @GoMibuster 4 місяці тому +1

    valuable information sanna..we need these contents..not for compass brothers😂😂

  • @wn4838
    @wn4838 4 місяці тому

    මෙවන් ප්‍රඥාවන්තයින් දහස් ගණනින් මෙරට බිහිවේවා !

  • @bhmsilva9504
    @bhmsilva9504 4 місяці тому

    මා මෙය බැලුවා මා දැන් ජිවත්වන්නේ ඔබ ඉගනගත් පාසැල ආසන්නයේමයි ඔබගේ සත්පුරුෂභාවය මා ඉතා අගය කරකවා ඔබදෙපලටම තෙරුවන් සරනයි

  • @pradeepperera4569
    @pradeepperera4569 4 місяці тому +4

    නිතිය හරිනම් සන්න ඉන්ඩ ඕනේ හිරේ ප්‍රශ්න පත්‍ර උත්සලා සුවහසක් අහිංසක දරුවන්ට කල අපරාදයට .

    • @SenthKumari-by9kl
      @SenthKumari-by9kl 4 місяці тому

      Obage thabu chodanawa sathyakda mema prakshaya kalak paththara wala giya mata mathakaiee monawaunda danne naha sanasgala wage guruwarayek hema karaieeda ???prashnarhaya wadasatahana balana aya sathuiee pilithuru sapayanawaanammm...

  • @thusithaperera4816
    @thusithaperera4816 3 місяці тому

    දෙන්නා ම මගේ ගුරුවරු ..
    උසස් පෙල සිංහල පන්තිය .....
    නීති විද්‍යාලය..❤❤

  • @shineufashion9964
    @shineufashion9964 4 місяці тому

    We're good thanks ❤

  • @gayansamaraweera536
    @gayansamaraweera536 4 місяці тому

    අන්තිමට කියපු ටිකට රෙස්පෙක්ට්.. මහත්මයා ..❤

  • @dweerakkdoy421
    @dweerakkdoy421 4 місяці тому

    මම මේ වැඩසටහන් තුනම බැළුවා ඇත්තටම ගොඩක් වටිනවා මේවගේ දැනුමක් ලබාදීමම.ලෝකයේ දියුණුම රටවල මරණ දඩුවම ක්‍රියාත්මක කරද්දි ජාත්‍යන්තර ආයතන අපේ රටට එක ක්‍රියාත්මක කරන්න එපා කියන්න හෙතුව මොකක් වෙන්න ඇති ද?

  • @easyguitarlessons7584
    @easyguitarlessons7584 4 місяці тому

    මේ කාලක්න්නි රටේ වචනත් තියෙන්නෙ අපිටම කෙලවෙන්න ... 🤭 ආදරෙයි 🎉

  • @nayanaadikari4454
    @nayanaadikari4454 3 місяці тому

    ඕවට නම් නලවල හරියන්නේ නැහැ. දරුණුඅපරාධ කරුවන්ට මරණ දඞුවම නම් දියයුතුමයි.

  • @Oceanchild9
    @Oceanchild9 4 місяці тому

    තව episode ඕනෙ මෙයත් එක්ක

  • @KuwenisFather
    @KuwenisFather 4 місяці тому +1

    සූරිකන්ද සමූල ගාතන පුතානෝගෙ තාත්ත හිටපු කාලෙ වෙච්ච දේවල්😢.

  • @RoshanMadusanka-jx8fs
    @RoshanMadusanka-jx8fs 4 місяці тому

    Sir, episode eke dana thana time eka watena nisa penne na.

  • @nelumsanjay4696
    @nelumsanjay4696 4 місяці тому +1

    great

  • @nayanaadikari4454
    @nayanaadikari4454 3 місяці тому

    පෝලින් ද කෲස් කිරඹකන්ද දරුව මරපු සිදුවීම පුවත්පත්වල ගියා. හරිම කනගාටුයි .

  • @CHEFROBIN-bh2rg
    @CHEFROBIN-bh2rg 4 місяці тому

    Thank you sanna❤ 3 beluwa

  • @Roshanthisgreendiary
    @Roshanthisgreendiary 4 місяці тому

    ඒ ඇමති තුමා අපේ ගමේ...

  • @Yes99125
    @Yes99125 4 місяці тому

    Amazing program

  • @dhanushkasudarshana3955
    @dhanushkasudarshana3955 4 місяці тому +1

    අඩ්ඩෙ මේකෙ සවුන්ඩ්ස් stereo නෙ... 😮😅

  • @tharindtharindusampah952
    @tharindtharindusampah952 4 місяці тому

    එතෙක් මෙතෙක් තිබ්බ හොඳම ප්‍රෝග්‍රෑම් එකක්...

  • @munesri
    @munesri 4 місяці тому

    Thank you Sanna.. API 1980 un, mewa hari warinawa, apita Lankawa hoyaganna….

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 4 місяці тому

    Ado Sanna, mata umbawa pennabariwa hitiye, Ada indan man obathumata sir kiyanawa

  • @lalsella9887
    @lalsella9887 4 місяці тому

    බණක් අහගෙන හිටියා වගෙ

  • @KavindaKavinda-i3d
    @KavindaKavinda-i3d 4 місяці тому

    Me sakachawe ithama wadagath danagana dawal thiyanawa sana sir oya ithama buthimah ❤❤❤

  • @dushanhewa4396
    @dushanhewa4396 4 місяці тому

    Harima Hodai....

  • @prasadjayaranga5786
    @prasadjayaranga5786 Місяць тому

    පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු හිටපු ධීවර අමාත්‍ය මිල්රෝයි ප්‍රනාන්දු තමා අමාත්‍යවරයා.

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 4 місяці тому

    තව එකක් කරන්න පුලුවන්

  • @k.k.madusanka8539
    @k.k.madusanka8539 4 місяці тому

    Superb sir ❤❤❤❤❤

  • @anandaranawaka655
    @anandaranawaka655 4 місяці тому +1

    🙏🌺🌺🌺

  • @JustWatchNana
    @JustWatchNana 4 місяці тому +2

    Sounds Poddk Awulne. Edit ekedi Sound Balance kra nm hari tikak

  • @naveenrajithafernando9508
    @naveenrajithafernando9508 4 місяці тому +1

    වෛද්‍ය විල්ගේ විස්මිත ලෝකය පොතේ අවසාන හරියේ තියන කොටස නේද මේ? 57:34 හරියට මතක නෑ.. පොඩිකාලේ කියෙව්වේ..

    • @naveenrajithafernando9508
      @naveenrajithafernando9508 4 місяці тому +1

      කවුරු හරි කියන්න පොතේ නම මතක නෑනේ හරියටම.

  • @RashmikaDivyan
    @RashmikaDivyan 4 місяці тому

    එපි තුනම බැලුවා නීරස අපරාධ සිද්ධි මීරස ට කියනවා❤පුලුවන් කමක් තිබ්බොත් සර් ශානි ගුනසේකර මහත්තයවත් ගෙන්නන්න ඔහුත් ලංකාවේ සුපර්මෑන් කෙනෙක්🎉🎉

  • @sujithratnayake2380
    @sujithratnayake2380 4 місяці тому

    Sanna please have a program with Lawyer Namal Rajapaksha (baby)

  • @viranjanaranathunga8181
    @viranjanaranathunga8181 4 місяці тому

    Sound balance ille?

  • @champaperera8487
    @champaperera8487 3 місяці тому

    ශබ්ද පරිපාලනය හොදම නැහැ

  • @KavindaKavinda-i3d
    @KavindaKavinda-i3d 4 місяці тому

    Wow wow lankawe me wage
    Sangwadayak dakakala Halama na tharumak parapurata wadagathama marutukararwak Sana sir ithama buthimath Prasanna hanaea ha wage he ugath mhathmiyath padili uthara us ak laba danwa ithama me ratata wadagathama marutukararwak Sana sir❤❤❤❤❤❤❤

  • @nayanaadikari4454
    @nayanaadikari4454 3 місяці тому

    සෝමලතා මුණසිංහ ඝාතන නඩුව කි⁣යෙව්ව. පන්නල පොලිස් බල ප්රදේසයේ පාසල් ශිෂ්‍යයාවක් ඝාතනය කලා .දැනට වසර 55 පමන පෙර.ඒකත් ඔය ඝාතනය වගේමයි.මගේ පියා දේහය සොයා ගත් පසු බලන්න ගියා.මමත් යන්න ඕනෑම කීවත් එක්ක ගියේ නැහැ.මේ සිදුවීම් මතක් වෙනවිට මහ දුකක් දැනෙනව.😢

  • @RodrigoP.w
    @RodrigoP.w 4 місяці тому

    Sarath jayamanna wani eye ape ratata mahath gaurawayak balanna ethumage kathana syeeliya harima saral Eth stira gambira pahedena swarupaya mewage ugath minissu thawaduratath samajaya danuwath karanawanam meita wada samajaya ekinekata garukaravi vadasatahan 3 ma baluwa harima gunai harima rasai depalatama thanks ❤Italy idan.

  • @shenukafernando7236
    @shenukafernando7236 4 місяці тому

    Patta personality eka 🫡

  • @HarshakaKarunanayaka
    @HarshakaKarunanayaka 4 місяці тому

    👍👍👍👍

  • @DhanushkaMahanama-y8o
    @DhanushkaMahanama-y8o 4 місяці тому

    Aday kiyala wenasak ne gamwal minisunge kuriruthwaya ema vidiyatama thama thiyanwa sr irisiyawa nisa hata ganna loba kuhuwakathwaya thama apa athare gotrika manisika dubalathway pawathina bevin pali genim nirantharayen sudu wenawa.

  • @AjithDesilva-lu4qm
    @AjithDesilva-lu4qm 4 місяці тому

    විලියම් කියන පුද්ගලයා හිටියේ මාතර තිහහොඩ

  • @Ziyaad123-mm4my
    @Ziyaad123-mm4my 4 місяці тому

    වාසි ෆෝරෝගැරෑම ආ❤

  • @anomamaggonage761
    @anomamaggonage761 4 місяці тому

    කාලය ගතවුණා දැනුනෙවත් නෑ. දුක්මුසු නමුත් රසවත් කතා බොහොමයක් රස වින්දා. ස්තුතියි ඔබතුමාට අප වෙනුවෙන් කාලය කැපකලාට.
    අර මුලින්ම කියපු ඇමතිවරයාගේ කතාවේ එයාගේ පෙම්වතිය ගැන කියවීමේදී ඇත්තටම ඒ සත්‍ය වූ ආදරය යයි කියන්නේ කොහොමද මහත්මා. සමහර කාන්තාවන්ට ඇමතිවරු කියන්නේ වටිනා භාණ්ඩයක්. එයාල ලංකරගන්න යම් යම් ප්‍රතිලාභ ලබන්න එයාල පෙළඹෙනවා. ඒ නිසා ඇමති බිරියගේ පැත්තෙන් මිනීමැරුම වරදක් වුනත් අයගේ පැත්තෙන් සාධාරණයි. ඇය උත්සහ කරන්නේ ස්වාමියා බේරගන්න. හරිම complicated අවස්තා. මනුස්ස ජීවිතය කියන්නෙම පිස්සුවක් තමයි ඉතින්. සංසාරික ගනුදෙනු මිසක ගතයුත්තක් නෑ. වයිරය පලිගැනීම් තමා වැඩිපුර දකින්න තියන්නේ. ඒකයි කියන්නේ මිනිසා සදාචාරාත්මක මිනිසෙක් කරන්න ආගමයි නීතියයි අවශ්‍යමයි කියල. මොන අපහසුතා අසාධාරණ කම් හමුවේ වුනත් මිණිමරන්න නොපෙළඹෙන්න ආගමික පසුබිමක් සහිත හිතක් අතිකෙනෙකුට පුළුවන්. විශේෂයෙන් බෞද්ධයෙක්ට. නීතියෙන් ලැබෙන දඬුවම් ගැන දනුවත්වීමෙන් බොහෝවිට අපරාධ කිරීමෙන් වැලකෙන්නත් ඔහුට හෝ ඇයට පුළුවන්. ඒ නිසා නීතිය ගැන අපරාධ වලට ලැබෙන දඬුවම් ගැන සමාජයට දැනුමක් ලබාදෙන එක වැදගත් කියල මටනම් හිතෙන්නේ. පිටරටවල නම් අත්‍යවශ්‍ය සේවා සපයන ආයතනවල web page එකට ගියවිට දඬුවම් සහ දඩ මුදල් පිලිබඳ දැනුමක් ලබල දෙනවා. බොහොමයක් ජනතාව ඒවා ගැන දැනුවත් නිසා අපරාධ අඩුවෙන්න එයත් ප්‍රයෝජනවත් වෙනවා. අපේ රටෙත් පාසලේ පටන් අපරාධ සහ දඬුවම් ගැන දැනුම ලබාදීම අපරාධ අඩු කරගන්න ප්‍රයෝජන වත් වේවි බොහෝවිට. රටක ජනතාවට ජීවිතයට සම්බන්ධ දැනුම ලබාදීමෙන් තොරව ඔවුන් පාලනය කිරීම අසීරු කටයුත්තක් නෙමෙයිද. වෙනදෙයක් නෙමෙයි පෝෂණය සම්බන්ධයෙන් පවා එය වැදගත්.

  • @rvnshamal5564
    @rvnshamal5564 4 місяці тому

    Sound issue

  • @sachiradilshan8183
    @sachiradilshan8183 4 місяці тому

    සරත් මහත්තයගෙ සද්දෙ මදි

  • @sithimutucumarana2980
    @sithimutucumarana2980 4 місяці тому

    එල්ලුම්ගහට යවා , මැරීමෙ බලය පැවැරී ඇත්තේ , ජනාධිපති ට නම්, සිරගතව සිටින , හිරකරුවන් වෙඩි තබා මැරවීමට අයිතිය ක් ජනාධිපති සතු ද? මොන නීතිය යටතේ ද එසේ කරන්නේ ?❤

  • @pushpakrathna2181
    @pushpakrathna2181 4 місяці тому

    මගේ තාත්තා ගේ යාලුවෙක් හිට්යා CID සර් රෆික් එයත් ගොඩක් අපරාධ විමර්ශන ගැන කතා කරවා මම අහගෙන ඉදලා තියෙනවා මම පොඩ් වයසක වුනත් මට හොදට දැනුමක් තියෙනවා සමහර විමර්ශනය සුරන්ගනා කතා මොනවාද කියලා ම්නිස්සු වැරදි කරාට බුද්ධිමත් නෑ ලංකාවේ වෙන හැම අපරාධයක් දැක්කාම මට ඒ විමර්ශනය කල යුත්තේ කොහොමද කියලා ඒත් මම ලංකාවේ නෑ දැන් නම් විමර්ශන් දේශපාලන අතකොලු වෙලා රටේ අවාසනාවට

  • @kavimx3698
    @kavimx3698 4 місяці тому

    ❤❤

  • @shineufashion9964
    @shineufashion9964 4 місяці тому

    Niyama mahaththru dergausa

  • @nayanaadikari4454
    @nayanaadikari4454 3 місяці тому

    වෙන්නප්පුවෙ .

  • @rasikaabeysekara3259
    @rasikaabeysekara3259 4 місяці тому

    සවුන්ඩ්ස් අවුල්. සරත් මහත්මයාගේ මයික් එක සද්ද මදි. හදලා දමන්න.

  • @ruwandarshana7881
    @ruwandarshana7881 4 місяці тому

    Tv චැනල් එකක් වඩා කොලිටි වැඩසටහන්

  • @camindaakmeemana1455
    @camindaakmeemana1455 4 місяці тому

    සර් තාම අපිට උගන්නවා මට අවු 52 ඒක නිසායි

  • @eye8252
    @eye8252 4 місяці тому

    Pen no words

  • @sajithperera-dm5mp
    @sajithperera-dm5mp 4 місяці тому

    ❤🫡🔥

  • @samindadareju3016
    @samindadareju3016 4 місяці тому

    Tawa 1k ona

  • @subbwells6764
    @subbwells6764 4 місяці тому

    මුල ටික අහද්දී දුමින්ද සිල්වා මතක් වෙන්නේ මට විතරද? 10:20

  • @tananda4174
    @tananda4174 4 місяці тому +1

    සරත් ජයමාන්නයන්ගේ ස්මෘතිය විස්මය දනවයි. කලකට පෙර ඔවුන් මහත් වෙහෙසක් දරා රජයටත් රටටත් ඉදිරිපත් කළ සුපිළිපන් පිළිවෙතේ ම පිළිබිඹුවක් වීම මෙයට හේතු වන්නට ඇති. කිසි දු පාලකයකු එතුමාගේ අගය හරි හැටි හඳුනා නොගැනීම රටේ අවාසනාවෙකි.

    • @sunjayjay240
      @sunjayjay240 4 місяці тому

      මේ ජනාධිපති නීතිඥ ක්‍රමය ඇයි ඉන්දියාවේ මැලේසියාවේ නැත්තේ?? සන්න ඇයි මේ වගේ ජනාධිපති කෑල්ලක් ගැට ගහලා නීතිඥවරු අන්දන්නේ

    • @sunjayjay240
      @sunjayjay240 4 місяці тому

      ඇයි ජනාධිපති නීතිය ක්‍රමයක් ලංකාවට අවශ්‍ය සුද්ද ඉන්න කාලෙ KC QC
      තිබුන තමයි
      1972 ව්‍යවස්ථාවේ වාසනාවකට වගේ කොල්වින් ආර් ද සිල්වා N M පෙරේරා හදපු ව්‍යවස්ථාවේ තිබුණේ නෑ නමුත් JRJ ජනාධිපති උන්නාන්සේ 1984 අටවෙනි ව්‍යස්ථා සංශෝධනයෙන් ජනාධිපති නීතිඥවරු ක්‍රමය ගෙනාවේ අහවල් දේකටද

  • @economics_DilshanAluwihare
    @economics_DilshanAluwihare 4 місяці тому

    දන්න එකෙක් කියපල්ලා මහින්දයා මේ නිදහස දුන්නේ මොන ඇමතිගේ ගෑනිද?😐

  • @KasyapaPerera-nm7tl
    @KasyapaPerera-nm7tl 3 місяці тому

    Milroi Fernando was not a minister under jr or premadasa he was a minister under chandrika but pardon given by mahinda. Don't put all the garbage to berual bay

  • @スバダハマ
    @スバダハマ 4 місяці тому +1

    කව්ද ඇමැති ?

  • @ayeshmanthamalinda9784
    @ayeshmanthamalinda9784 4 місяці тому

    ❤❤

  • @Vishvamandapa
    @Vishvamandapa 3 місяці тому

    ❤❤❤