FBC වාර්තාවක් නිර්දේශ කෙරෙන්නේ කුමන අවස්ථාවලදීද? Full Blood Count (Part 03)

Поділитися
Вставка
  • Опубліковано 19 лис 2024

КОМЕНТАРІ • 8

  • @pasanpramodya4728
    @pasanpramodya4728 2 роки тому

    Super

  • @Nadee_Wickramasinghe
    @Nadee_Wickramasinghe 2 роки тому +1

    Hello Doctor, මට වයස අවුරුදු 20යි. හරියටම අවුරුදු 15 විතර ඉදන් මගෙ කකුල් වල නිකම්ම තුවාල දාන්න පටන් ගත්තා ගොඩක් බෙහෙත් කරා ඒත් අඩු වෙලා මාස 8ක් විතර ගිහින් ආයම තුවාල දානවා! මාව බලපු පලවෙනි වෛද්‍යවරයා මට කීවෙ මම දාන shoes මට allergy කියලා ඊට පස්සෙ මම ඒවා නැවැත්තුවා ඒක ඇත්තටම සාර්ථක උනා!
    නමුත් ආයම අවුරුදු 2කට විතර පස්සෙ මේ ලගදි ඒ තුවාල ආයම ආවා මොකද මම ඒ සපත්තු දවස් දෙකක් දැම්මා, ඒ පාර මාව බැලුව වෛද්‍යවරයා කියන්නෙ මම vasculitis, vasculopathy කියන රෝගයෙන් පෙලෙනවා කියලා, නිතරම මගෙ FBC බලනවා ඒ හැම පාරම monocytes තියෙන්නෙ 1%.. මේ තත්වය ඇති වෙන්න හේතුව මොකක්ද

  • @sumedhahb4886
    @sumedhahb4886 6 років тому +1

    Thanks.sir

  • @anodama52528
    @anodama52528 3 роки тому

    🌹🌹🌹🌹

  • @yehenminthaka2585
    @yehenminthaka2585 3 роки тому

    Doctor මට ගෑස්ටික් තියෙනවා
    Doctorමම FBC පරීක්ෂණයක් කරගත්තා ලගදි.
    ඒකෙදි කිවිවා මගේ හිමොක්ලොබීන් අඩුයි කියලා.
    ඒක නිසා doctor මට විටමින් c පෙතිත් එක්ක යකඩ පෙති බොන්න හොදද?

  • @පොඩිමල්ලි-න1ඣ

    සර් මෙරුදිර පරික්ශවෙ wbc කොටස් පහෙ සාමන්නයෙන් තිබියයුතු අගයන් පහදිලි කරන්නකො එවගෙම RBC කොටස් පහෙ තිබිය යුතු අගයන් කොපමනව තිබිය යුතුද කියල පහදිලි කරන්නකො 🙏🙏

  • @kmfajry636
    @kmfajry636 4 роки тому

    Dr ppbs kiyanna Mokakakda?