Dosthara Mama දොස්තර මාමා
Dosthara Mama දොස්තර මාමා
  • 40
  • 874 932

Відео

ඔබටත් සෙමද? Do you have phlegm? Phlegm : 01 (How to diagnose an illness? - Part 03 )
Переглядів 4,1 тис.Рік тому
ඔබටත් සෙමද? එසේනම්... සෙම ගැන හරියටම දැනගන්න.....!!
උණට බෙහෙත් දෙන හැටි බලන්නකෝ....!! (How to diagnose an illness? - Part 02 )
Переглядів 421Рік тому
රෝගියෙකුට නිවැරදි ප්‍රතිකාරයක් කිරීමට නිවැරදි රෝග විනිශ්චයක් අවශ්‍යයි. නිවැරදි රෝග විනිශ්චයක් සඳහා රෝග ලක්ෂණ නිවැරදිව පැවසීම අත්‍යාවශ්‍යයි..!! (Actually, this is the INTRODUCTORY video of this series - diagnosis. However, since the Part 01 video was recoeded in 2017, I posted it first.) This video discusses the logic (reason) behind a doctor asking lots of questions when a patient goes for a me...
ඔබේ Doctor අනවශ්‍ය ප්‍රශ්න අහනවද? (How to diagnose an illness? - Part 01)
Переглядів 297Рік тому
ලෙඩාට හොඳටම උණ....! ඩොක්ටර් බෙහෙත් ටික ඉක්මනට ලියන්නෙ නැතිව .......... අනවශ්‍ය ප්‍රශ්ණ වැලක් අහනව......! ඔයාගෙ ඩොක්ටත් මේ වගේද...? This Educational Video was recorded and developed in 2017.... !! 'Arriving at a diagnosis' is a complex process. There are few critical steps in diagnosis - especially the "PRESENTATION of SYMPTOMS by the patient" (= contribution by the patient). Most of the patient...
Generic Names and Trade Names - ඖෂධ නාම සහ වෙළඳ නාම - (පැරසිටමෝල්)
Переглядів 5862 роки тому
ඖෂධ නාම සහ වෙළඳ නාම අතර ඇති සම්බන්ධය හරි හැටි නොදන්නා නිසා, බොහෝ රෝගීන් මේ දිනවල හරිහැටි ප්‍රතිකාර නොගැනීමෙන් පීඩාවට පත්වී ඇති බව අපට පෙනෙන්නට තියෙන කාරණයක්. මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය නිසා, සමහර ඖෂධවල හිඟයක්ද පවතිනවා. එනිසා, අපට ලබාගත හැකි කුමන හෝ නිවැරදි ඖෂධයක්, ඖෂධ නාමයෙන් හෝ ඊට සමාන වෙළඳ නාමයකින් මිලදී ගෙන රෝග පීඩා සමනය කර ගැනීම ඉතා වැදගත්. ඖෂධ නාම සහ වෙළඳ නාම සම්බන්ධයෙන් නි...
Corona Virus - How to prevent the spread? කොරෝනා වෛරස ආසාදනය වළකන්නේ මෙහෙමයි....!
Переглядів 9 тис.4 роки тому
කොරෝනා වෛරස් භීතිකාවෙන් මුළු ලෝකයම ඇළලිලා.. ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අද දින "ගෝලීය හදිසි සෞඛ්‍ය තත්ත්වයක්" ප්‍රකාශයට පත් කළා. මේ වෛරසයේ 'ආරම්භය කොහේද', 'හැඩරුව කොහොමද' ... ආදී කාරණා හොය හොය ඉන්නවට වඩා, වැඩිපුර අවධානය යොමු කරන්න වෙන්නෙ 'පැතිරීම වළක්වන එක' ගැන. ඉතින්, පැතිරීම අවම කරගන්න නම්, අප විසින් දැනගන්න ඕන වැදගත්ම කාරණය තමයි "කොහොමද මේ රෝගය, රෝගියෙකුගෙන් නීරෝගී පුද්ගලයෙකු වෙත පැතිරෙන්නෙ?"...
Dengue Fever - Homebased Management Advice - Dr Udara Ariyasinghe
Переглядів 41 тис.5 років тому
All Dengue Fever patients need not to be admitted to the hospital ( especially if there is less risk for the development of Dengue Haemorrhagic fever or Dengue Shock Syndrome). Awareness about the Dengue Fever and the management strategies, especially the Home-based Management Strategies are of vital importance when the disease is concerned. This video describes the principles in Home-based Man...
Influenza - ඉන්ෆ්ලුවන්සා රෝගය
Переглядів 4,6 тис.6 років тому
තදින්ම බෝවෙනසුළු ඉතා සීග්‍රයෙන් පැතිරෙන ඉන්ෆ්ලුවන්සා රෝගය මාරාන්තික විය හැක...... නමුත් ඔබගේ මනා අවබෝධය, කල්පනාකාරීවීම සහ ප්‍රවේශම්වීම මගින් රෝගය බෝවීම සහ පැතිරීම අවම කරගත හැක. ඉන්ෆ්ලුවන්සා රෝගය ගැන ඔබ නිසිලෙස දැනුවත්ද...? වීඩියෝ සියල්ල නැරඹීමට ඔබට ආරාධනා....... දොස්තර මාමා.
Skin Diseases & Floods - ගංවතුර සමග ඇතිවන සමේ රෝග (ගංවතුර 03 කොටස)
Переглядів 5076 років тому
2017 වසර මෙන්ම .... 2016 වසරේද, ගංවතුර නිසා සමේ රෝග ඇතිව සමහර රෝගීන්, තවමත් එම සමේ රෝගවලින් පීඩා විඳින බව ඔබ දන්නවාද? එනම්... . ගංවතුර නිසා ඇතිවන මෙම සමේ රෝග, සමහරවිට.. නිදන්ගත කල්පවතින සමේ රෝග බවට වුවද පත්විය හැකියි... ඉතින් ඔබ ගංවතුර නිසා සමේ රෝග සෑදී දුක් විඳින්න කැමතිද? නැත්නම්... මෙම වීඩියෝව නරඹන්න.... ස්තූතියි....! දොස්තර මාමා.
Diarrhoea and Floods - ගංවතුර සමග ඇතිවන පාචන රෝග (ගංවතුර 02 කොටස)
Переглядів 1,2 тис.6 років тому
ගංවතුර ඇතිවීම සමග මෙන්ම ගංවතුර බැස ගිය පසුවත්... පාචන රෝග සීඝ්‍රයෙන් පැතිරයාම අනිවාර්යයෙන්ම දකින්න පුළුවන්. පවුළේ සාමාජිකයන් තුළ මෙන්ම අසල්වැසි ප්‍රජාව තුළත් පාචනය, අතීසාරය, ආහාර විෂවීම් ආදී ආහාර මාර්ගය ආශ්‍රිත රෝග ගංවතුර සමග ඉතා භයානක ලෙස පැතිරීමේ අවදානම පවතිනවා. ආහාර මාර්ගය ආශ්‍රිත රෝග, එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට බෝවෙන ආකාරය මෙම වීඩියෝවේ දීර්ඝව විස්තර කර තිබෙනවා. බෝවෙන ආකාරය දැනගත්තො...
Floods Sri Lanka 2018 - Diseases spread after Floods - ගංවතුර සමග පැතිරෙන රෝග (01 කොටස)
Переглядів 7196 років тому
සාමාන්‍ය ජන ජීවිතය උඩුයටිකුරු කරන ගංවතුර රකුසා විසින්, ගංවතුර පවතින කාලය තුළ මෙන්ම, ගංවතුර බැස යාමෙන් පසුව වුවද, විවිධ රෝග රාශියකට අත වනනු ලබයි. ගංවතුරෙන් පසු ඇති විය හැකි වැදගත් රෝග ගැනත්, ඒවා අවම කරගැනීමට හෝ වළක්වා ගැනීමට අපට ගත හැකි පියවර ගැනත්, දොස්තර මාමා මෙම වීඩියෝ කිහිපයෙන් සාකච්ඡා කරයි.
Chicken Pox ( Part 5 ) - පැපොල රෝගය වැළඳීමේ අවදානම වැඩි කාටද? (05 වන කොටස)
Переглядів 24 тис.6 років тому
පැපොල රෝගය වැළඳීමේ අවදානම වැඩි කාටද? සමහර පුද්ගලයන්ට, අන් අයට වඩා පැපොල රෝගය සෑදීමේ වැඩිපුර අවදානමක් පවතී. ඔබ මේ ගැන දැනුවත්ද...? මෙම වීඩියෝව නැරඹීමට ඔබට ආරාධනා.... ! දොස්තර මාමා
Paracetamol Dosage Forms - පැරසිටමෝල් නිෂ්පාදන ආකාර ( දෙවන කොටස )
Переглядів 1,3 тис.6 років тому
ඖෂධාලවලින් පැරසිටමෝල් මිලදී ගත හැක්කේ පෙති වශයෙන් පමණක්ම නොවේ. පැරසිටමෝල් ඖෂධය මුඛයෙන් ගත නොහැකි රෝගීනට (උදා. අධික ලෙස වමනය ඇතිවිට හෝ කුඩා දරුවන් සඳහා) , ගුද මාර්ගයට ඇතුළු කරන කරල් වශයෙන් වුවද පැරසිටමෝල් දිය හැක. වැඩිදුර විස්තර සඳහා මෙම වීඩියෝව නරඹන්න. දොස්තර මාමා..... !
Paracetamol - පැරසිටමෝල්වල වැදගත්කම සහ භයානකකම...
Переглядів 6 тис.6 років тому
පැරසිටමෝල්වල වැදගත්කම සහ භයානකකම... එදිනෙදා ජීවිතයේදී අපට ඉතා ප්‍රයෝජනවත් වන පැරසිටමෝල් ඖෂධය නිසිලෙස භාවිතා කරන්නේ නම් සාමාන්‍යයෙන් ඉතා ආරක්ෂාකාරි ඖෂධයකි.... නමුත්, පැරසිටමෝල් ඖෂධය නිසිලෙස භාවිතා නොකලහොත් මාරාන්තික අතුරුඵළ ගෙනදිය හැක. ඒ ගැන වැඩිදුර විස්තර දැන ගැනීමට මෙම වීඩියෝ මාලාව නරඹන්න... දොස්තර මාමා.
Chicken Pox (Part 03) - පැපොල රෝගයේ රෝග ලක්ෂණ
Переглядів 48 тис.6 років тому
එකිනෙකට වෙනස් ප්‍රමාණයන්ගෙන් යුත් ... දියර පිරුණු පැපොල බිබිළි, පැපොල රෝගයටම ආවේණික වූ, ඉතා පහසුවෙන් හඳුනාගත හැකි බිබිළි වර්ගයකි. උණ, වමනය, හිසරදය ආදී අනෙකුත් රෝග ලක්ෂණයන්ද පැපොල රෝගීන් විසින් පෙන්නුම් කරයි...
Chicken Pox & Pregnancy (Part 04) - ගර්භනී මවකට පැපොල රෝගය සෑදුනොත් ...?
Переглядів 10 тис.6 років тому
Chicken Pox & Pregnancy (Part 04) - ගර්භනී මවකට පැපොල රෝගය සෑදුනොත් ...?
Dosthara mama - How to subscribe ? (දොස්තර මාමා)
Переглядів 1,3 тис.6 років тому
Dosthara mama - How to subscribe ? (දොස්තර මාමා)
FBC වාර්තාවේ අඩංගු කොටස් මොනවාද? FBC (Part 04)
Переглядів 67 тис.6 років тому
FBC වාර්තාවේ අඩංගු කොටස් මොනවාද? FBC (Part 04)
FBC වාර්තාවක් නිර්දේශ කෙරෙන්නේ කුමන අවස්ථාවලදීද? Full Blood Count (Part 03)
Переглядів 9 тис.6 років тому
FBC වාර්තාවක් නිර්දේශ කෙරෙන්නේ කුමන අවස්ථාවලදීද? Full Blood Count (Part 03)
Uses of FBC - FBC වාර්තාවෙන් ඇති ප්‍රයෝජන (Part 02)
Переглядів 16 тис.6 років тому
Uses of FBC - FBC වාර්තාවෙන් ඇති ප්‍රයෝජන (Part 02)
Full Blood Count (FBC) - සම්පූර්ණ රුධිර පරීක්ෂණය යනු කුමක්ද? (Part 01)
Переглядів 48 тис.6 років тому
Full Blood Count (FBC) - සම්පූර්ණ රුධිර පරීක්ෂණය යනු කුමක්ද? (Part 01)
Acne - Causes ( Part 02) කුරුළෑ ඇතිවීමට හේතු මෙන්න ......!
Переглядів 1,9 тис.6 років тому
Acne - Causes ( Part 02) කුරුළෑ ඇතිවීමට හේතු මෙන්න ......!
Acne - Pimples (Part 01) - කුරුළෑ ඇතිවන්නේ මෙන්න මෙහෙමයි..... (පළමු කොටස)
Переглядів 2,4 тис.6 років тому
Acne - Pimples (Part 01) - කුරුළෑ ඇතිවන්නේ මෙන්න මෙහෙමයි..... (පළමු කොටස)
Chicken Pox (Part 02) පැපොල රෝගය බෝවන්නේ කෙසේද? Transmission, Infectious Period & Incubation Period
Переглядів 34 тис.6 років тому
Chicken Pox (Part 02) පැපොල රෝගය බෝවන්නේ කෙසේද? Transmission, Infectious Period & Incubation Period
Chicken Pox (Part 01) - පැපොල රෝගය (හැඳින්වීම)
Переглядів 62 тис.6 років тому
Chicken Pox (Part 01) - පැපොල රෝගය (හැඳින්වීම)
BCG (Part 1) If there is no BCG scar ... ? - ඔබගේ බබාගේ අතෙහි බී සී ජී කැළල තියෙනවාද?
Переглядів 8 тис.6 років тому
BCG (Part 1) If there is no BCG scar ... ? - ඔබගේ බබාගේ අතෙහි බී සී ජී කැළල තියෙනවාද?
Welcome to Dostharamama.lk - දොස්තරමාමා වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු ...!
Переглядів 1,5 тис.6 років тому
Welcome to Dostharamama.lk - දොස්තරමාමා වෙබ් අඩවියට සාදරයෙන් පිළිගනිමු ...!
Antibiotics (Part 2) - ඔබට සුදුසුම ප්‍රතිජීවක ඖෂධය (Antibiotic) තෝරා ගන්නේ කෙසේද?
Переглядів 2 тис.6 років тому
Antibiotics (Part 2) - ඔබට සුදුසුම ප්‍රතිජීවක ඖෂධය (Antibiotic) තෝරා ගන්නේ කෙසේද?
Antibiotics (Part 01) - ඔබට සුදුසුම ප්‍රතිජීවක ඖෂධය (Antibiotic) තෝරා ගන්නේ කෙසේද?? -
Переглядів 6 тис.6 років тому
Antibiotics (Part 01) - ඔබට සුදුසුම ප්‍රතිජීවක ඖෂධය (Antibiotic) තෝරා ගන්නේ කෙසේද?? -
Rabies (Part 6) - ජලභීතිකාව වළක්වා ගන්නා ක්‍රම මෙන්න .......! - ජලභීතිකාව (6 වන කොටස)
Переглядів 6 тис.7 років тому
Rabies (Part 6) - ජලභීතිකාව වළක්වා ගන්නා ක්‍රම මෙන්න .......! - ජලභීතිකාව (6 වන කොටස)

КОМЕНТАРІ

  • @prasadashanka3013
    @prasadashanka3013 2 дні тому

    Mata den hedila Enna mata kauruth ne uyagena redi hodagena lamaige wedath Kara gannawa mata man genama dukai aei apatama he danna lamaita achchara threan ne pau

  • @SumithraRao-c2v
    @SumithraRao-c2v 5 днів тому

    Pin godak obata

  • @laxmankumara8645
    @laxmankumara8645 7 днів тому

    ඔයටික කියන්ඩ දොස්තර කනෙක්ම වෙන්ඩ ඕන නෑනෙ. සෙම නම්.. 1) උදේම, මද රස්නෙ වතුරෙන් මුහුණ, නලල සෝදන්න. මද උණු වතුරෙන් කට, උගුර සෝදන්න. 2) මද රස්නෙ වතුර බොන්න. 3) උදේම කිරි බොන්න එපා. ඉඟුරු, (අවශ්‍යනම්) සීනි මිශ්‍ර උණු වතුර බොන්න. 4) ගම්මිරිස් කුඩු තේ හැන්දක ප්‍රමාණයකට උණුවතුර දමා ටික ටික බොන්න. 5) ශීත ගුණ ආහාර අඩුවෙන් ගන්න. 6) තෙල් අඩුවෙන් කෑමට ගන්න. 7) රෑ නින්දටපෙර උණුවතුරෙන් (ඇඟ) කකුල්, මුහුණ සෝදන්න. 8) නින්දට පෙර කිරි බීමෙන් වලකින්න. සුලු ප්‍රමාණයක් ඉඟුරු මිශ්‍ර උණු වතුර ⁣බොන්න. 9) විස සහිත දුම්, දූවිලි, ඇවිස්සෙන වැඩ, ඇඟලුම් ආශ්‍රිත වැඩ, ඇති ස්ථානවල වැඩ කිරීමේදී මුව ආවරණ පාවිච්ඡි කරන්න. * පරිසරයේ සෑම තැනකම ජලයේ, සුල⁣ඟේ ; විෂ බීජ, වෛරස්, ඇති බැවින් ඒවා ආඝ්‍රානය වීමෙන් සෙම ඇතිවේ. හැකි සෑම විටම මුව ආවරණ පාවිච්ඡි කරන්න. 10) දුම් පානය... 🤬☠️ ඉතා අහිතකරයි. (නවත්වන්න, අඩුකරන්න.) **** කිසි වියදමක් නැතිව, පෙති ගිලින්නෙ නැතිව, සති තුනක් මෙම කරුණු හරියට පිළිපැද ගුණාගුන කියනු.... ** ගාස්තුව... අසරණ අයෙකුට හැකි පමනින් උදවු කරන්න. (සමහර වෙලාවට මාත් අසරණයෙක්) **රෝගීවී බෙහෙත් ගන්න පෙර... නිරෝගීව ඉන්න උත්සාහ කරමු.

  • @ajithsusantha1918
    @ajithsusantha1918 15 днів тому

    bethak nam kiwwe nehe...podi baila tikak gehuwa witharayi..

  • @ShanakaDiasanayaka
    @ShanakaDiasanayaka 25 днів тому

    Nanna Hoda nedda hedila beheth bonwaaa

  • @nissankanissanka9513
    @nissankanissanka9513 26 днів тому

    Kakulwala masas an muna idimima sama wadi unamda wanna docter.

  • @menikhemali4299
    @menikhemali4299 Місяць тому

    Thank you so much doctor

  • @Onis-357
    @Onis-357 Місяць тому

    හරිම වටිනවා

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 Місяць тому

    ඔබතුමා හමුවෙන්නෙ කොහොමද දුරකතන අංකය දෙන්න පුලුවන්ද ?

  • @themiyakalhara2662
    @themiyakalhara2662 Місяць тому

    Mata පිනසේ තියනවා හැදෙන වෙලාවට,cetirizine gannawa meka hodaida

  • @herath-ni6cn
    @herath-ni6cn Місяць тому

    එන්නතක වලංගු කාලය අවුරැදු කියක්ද docter

  • @sujathamanike373
    @sujathamanike373 Місяць тому

    🎉❤🎉❤🎉❤❤❤❤

  • @SajaniMaheshika-i2n
    @SajaniMaheshika-i2n Місяць тому

    මන් සති 9ක අම්ම කෙනෙක් පුසගෙ නියපොත්තක් වැදිල අද බෙහෙත් විද්ද. මගෙ බබාට ඒකෙන් ප්‍රශ්නයක් වෙයිද

  • @indrakulasooriya6364
    @indrakulasooriya6364 Місяць тому

    Thanks dr.

  • @NewRak-zr8gl
    @NewRak-zr8gl Місяць тому

    Ai.ana.marunanm.monvada.ahana

  • @shamilapremakanthi6311
    @shamilapremakanthi6311 Місяць тому

    🙏🙏🙏

  • @dammikawijerathna2591
    @dammikawijerathna2591 Місяць тому

    👍👍🌹♥️

  • @sudeshsilvasudesh3753
    @sudeshsilvasudesh3753 Місяць тому

    ස්තුතියි ඔබට ආයුබෝවන්

  • @JathilakaLakshitha
    @JathilakaLakshitha Місяць тому

  • @JathilakaLakshitha
    @JathilakaLakshitha Місяць тому

    Doctor mage babage wayasa awurudu eka hamarai.eka parak babage pusa hurala behet widda...8i 11 tama awasana beta widde.ada aye siruwa.man hospital giya.daws 14k pusa bala ganda kiuwa.le awenam na.ait widinda weida doctor...

  • @Ayishu77
    @Ayishu77 2 місяці тому

    අනෙ කියන්නකො වදුරෙක් සපාකැවොත් විසය්ද.කොහෙ හරි හදපු වදුරෙක් අපෙ ගමට ඇවිත්මගෙ අත සපාකැවා මුකුත් අවුලක්වෙයිද පොඩි සිරීමක්වගෙ තියෙන්නෙනම්.ප්ලීස් කියන්නකො මොකක්ද කරන්නොනි

  • @pushpalal3745
    @pushpalal3745 2 місяці тому

    අනේ ඩොක්ට මගෙ බබාගෙ බ්සිජි එක ගොඩක් ලොකු බිබිලක් ඇවිත් පැසවල සැරව ගොඩක් ගියා එතකොට සති 6 යි තාම තුවාලය සනිප නැ දැන් බබාට මාස 3 යි අවුලක් වෙයිද ඩොක්ට 🙏🙏

  • @sadasada3129
    @sadasada3129 2 місяці тому

    Thanks

  • @dilshansupun-g9j
    @dilshansupun-g9j 2 місяці тому

    doktat sudurudiranu mattama pahala yanawa kiyanne loku wairas asadanayak hindada hiv tiyenawanam aduwenawada

  • @sajithpremasiri814
    @sajithpremasiri814 2 місяці тому

    Doctor mata papola hadila dawas 4wenawa thama isnanaya kare na isnanaya karata kamak nadda

  • @sajithpremasiri814
    @sajithpremasiri814 2 місяці тому

    Doctor mata papola hadila dawas 4 thama isnanaya kare na isnanaya karata kamak nadda

  • @shasikalalakmali4064
    @shasikalalakmali4064 2 місяці тому

    මේ ලෙඩේ හැදුනම කෑමට ගන්න හොද ආහාර මොනවද?

  • @manolikumari8506
    @manolikumari8506 2 місяці тому

    දැනුවත් කිරීමට ගොඩක් ස්තූතියි doctor

  • @Pubudu2005
    @Pubudu2005 2 місяці тому

    ස්තුති doctor ❤❤❤❤

  • @thusharimalkanthi6859
    @thusharimalkanthi6859 2 місяці тому

    Doctor මගේ පූසෙක් ඇගිල්ල හැපුවා .මම ලේ ආපු නිසා හොදලා සබන් දාලා හේදුවා .පහුවදා බෙහෙත් විද්දා .දෙවනි බෙහෙතත් විද්දා.දින 7යද්දී පුසා මැරිලා කියලා ආරංච් වුනා.පස්සේ අත් දෙකටයි කකුල් දෙක්දටයි බෙහෙත් විද්දා. නැවත මාසෙකින් විදින්න තියෙන්නේ.ඒක විදපුවාම පර්සනයක් නැති වෙයිද doctor

  • @IsharaSenadeera
    @IsharaSenadeera 2 місяці тому

    ඝොඩක් ස්තුතියි

  • @DineshKumara-v4h
    @DineshKumara-v4h 2 місяці тому

    ගර්භණී සමයේ පැපොල රෝගයෙන් දරුවාට ආබාධ ඇතිවෙනවද ඩොක්ට.

  • @playmusic11k
    @playmusic11k 2 місяці тому

    Godak wedagat wistara tiyenwa meeke.thank you .wife positive una ada ekai beluwe.thanks.👍

  • @jayaweerajayaweera4296
    @jayaweerajayaweera4296 2 місяці тому

    ඔබතුමා හමුවෙන්නෙ කොහොමද සේවය ලබාගන්නෙ කොහොමද විස්තර දන්වන්නේනම් මැනවි

  • @shirmilawijesooriya2578
    @shirmilawijesooriya2578 3 місяці тому

    Thanks ❤

  • @SriyanthiSagarika
    @SriyanthiSagarika 3 місяці тому

    Doctor.matath pepola heduna.eka paluwa mathuwenakota beheth gaththa.adata dawas 7i.mune poddak palu awa vitharai.den hodatama velila gelawenawa.podi puthek innawa mt auruddai.mn venama hitiye.thawa dawas kiyak ema inna onida

  • @sriyanthajayawardhana4314
    @sriyanthajayawardhana4314 3 місяці тому

    Thank you doctor

  • @RoshenFernando-gi9rr
    @RoshenFernando-gi9rr 3 місяці тому

    Papola hodawechcha keneggen bowenawada

  • @RoshenFernando-gi9rr
    @RoshenFernando-gi9rr 3 місяці тому

    Papola hodawenna කොච්චර kal yanawada

  • @NadeekaFernando-e8z
    @NadeekaFernando-e8z 3 місяці тому

    Kotaraka pradahaya mokakda kiyala පැහැදිලි karanna doctor .❤

  • @DeepalSanjaya
    @DeepalSanjaya 3 місяці тому

    Dina kiyakinda නාන්න හොඳ

  • @chandanamax9349
    @chandanamax9349 3 місяці тому

    මට මතක හැටියට පැපොල රෝගය මට හැදුනේ ( 2008 )පෙබරවාරි මාසයේ දී

  • @D.M.Disanayaka-i7n
    @D.M.Disanayaka-i7n 3 місяці тому

    🎉

  • @WijeywardanaWijeywardana
    @WijeywardanaWijeywardana 3 місяці тому

    ඩාක්ටර්.මගේ ගෙදර ඇතිකරපු පුසෙක් කැවා හැබයි පුසාට බෙහෙත් විදලා මට රොහලෙන් බෙහෙත් දැන් විඳිනවා දෙවනි මාතාුවෙන් පසු ඇගේ කසලා කරප්පන් දැමිමා ඇග කසන්න පටන් ගත්තා ඇයි ඒ තුන්වෙනි බෙහෙත ඇලජික් තියෙද්දිත් විදිනවද

  • @NilukaGeethani
    @NilukaGeethani 3 місяці тому

    තෙරුවන්සරනයි

  • @MaduMadu-uo7kz
    @MaduMadu-uo7kz 3 місяці тому

    Godak kiyawanawane

  • @sanjuudeshika4374
    @sanjuudeshika4374 3 місяці тому

    Mata pusek kewa.6.24man beth vidda.6.25deweni eka 6.28 vidda .thunveni eka.7.2 vidda.aye thibbe .7.24 pusage gedra aya mta kiuwa pusa merila ne innwa kiyla.ithin pusa inna nisa .betha vidinna onne kiyla mawa euwa.eth mta denganna lebuna pusa mta kla dawas pha hyakin merila kiyla .aye man 7.26 gihin anthima betha vidda .kal giya nisa getaluwak veida .

  • @DenethAdithya-bj1vr
    @DenethAdithya-bj1vr 3 місяці тому

    දොස්තර මාමාට පින් සිද්ද වෙනවා

  • @nishanthiratnayake5343
    @nishanthiratnayake5343 3 місяці тому

    Pissu

  • @UdeniPerera-u9d
    @UdeniPerera-u9d 3 місяці тому

    🎉හොදයි