Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
සියලුම දෙනා අධිෂ්ථාන කරත්වා!විෂ්වය පුරා පැතිර තිබෙන බුද්ධ ශක්තියේ ආනුභාවය සත්‍යයය නම්,දෝණයක් ධාතු වැඩ සිටින රැවන්වැලි සෑ රදුන්ගේ ආනුභාව සත්‍යයය නම්. උතුම් ජයශ්‍රීමහා බෝධි න් වහන්සේගේ ආනුභාව සත්‍යයය නම් විද්වාන් සේනාරත්න ළදරැවාට තිබෙන්නා වූ ග්‍රහ අපල කර්ම දෝශ අහෝසි කර උතුම් ජයශ්‍රීමහා බෝධියට දරැවාගේ ප්‍රාණය භාර කර දරැවාට ජීව ශක්තිය ලබා දී රැක දී දරැවාට සත්‍යානුභාවය පෙන්වා දෙන සේක්වා. ! ෴෴෴විෂ්ණු , කතරගම, සුමන , සමන් , මහා රෑපී දෙවියෝ , දුටු ගැමුණු දෙවියන් වහන්සේ ඇතුලු සියලු දෙවියන් වහන්සේලාට දරැවා භාරයි!෴෴෴
බුදු සරනයි🙏🙏🙏🙏
😢🥺🥹😿❤️❤️🫶🙏🙏🙏🇱🇰
😢😭😪🙏🤞🫶🫶😢❤️❤️❤️❤️❤️
😍😍😍🙏🙏🙏
😭😢🥹🥺🩷🩷🙏🙏🫶🫶🫶
නිදුක් නිරෝගි දරුවෙක් මටත් ලැබේවා !!!
මාගේ හුස්ම ගැනීමේ අපහසුතාවය මෙි මොහොතේම අතුරුදහන් වේවා යලි කිසි දිනක මේ අමාරුව හැදෙන්නෙපා මේ තුනි සූත්‍රයේ බුදු ගුණ බලයෙන් බුදු සරණයි
😢😢
🎉@@JalinaBiguneth
Ou ane ikmanata adu veva 😢😢
සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏
Ow 😢❤🙏 🙏🙏
Budusaranai
මගේ තාත්තාට රස්සාවක් හමු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
මොනවගේ රැකියාවක්ද හොයන්නෙ …. පුවන්නම් මටtext එකක් දාන්න
Puthage piyata rakiyawK labewa.budusarani
🙏
බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට වේවා
4:33
මගේ කුසටත් දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Lbewa
Obe pathuma itu wewa!
මේ තුන් සූත්‍රයේ බලයෙන් මාගේ කුසේ වැඩෙනා දරු පැටියා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා.නිරෝගී සියලු අග පසගයෙන් යුතු දරු පැටියෙක් මෙලොව එලිය දකීවා. ❤
මෙම පිරිත් අනුබාව බලයෙත් මගේ කුසේ දරැපැටියෙක් පිලිසිදගන්න මගේ කුස නිරොගිමත් වේවා🙏🙏
,මගේ කුසේ ඉන්නා දරුවා සේම අනෙකුත් සියලු දරුවෝද නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!සියලු අගපසගයන්ගෙන් යුක්ත වේවා!
teruwan saranai!!!!
Fhcdhbcccjc c me to 😊
ඉශ්ට වේවා
Itu wewa
මගේ හිතට මාස 4ක ඉදන් කිසි සහනයක් නැ අනේ මගේ හිතට සහනයක් ලැබේවා 🙏🙏
මොකද එ
Try present meditation .search you tube
සිතට සහනයක් ලැබේවා 🙏🤍
Asema wewa
මේ පිරිතේ බලයෙන් මගේ මහත්තයාගේ සියලු අපල දුරු වේවා ❤🙏🙏🙏
මට ඇතිවෙලා තියෙන සියලුම කරදර ඉවරවෙලා ගෙවන්න තියෙන ණය ගෙවලා දාලා බිරිඳ දරැවන්සමග සතුටින් ඡීවත්වෙන්න වාසනාව ශක්තිය ධෛර්්‍ය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මෙන්ම සියලුම මනූෂ්‍යයන් හට තිබෙන සියලූම අමනුෂ්‍ය කරදර දුරු වේවා!!!
තාත්තාගේ රස්සාව ඉක්මනින් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏
Anaiwaren❤
❤🙏🙏🙏🙏
බුදු සරණයි
මට නිතර නිතර වැලදෙන සියලුම ලෙඩ රෝග සුව වේවා.. එසේම සියලු සත්වයෝම නිරෝගි වේවා... සාදු.සාදු..සදූ...🙏🏻🙏🏻🙏🏻
රැවන්වැලි සැයේ බොදාි රායාන්් ගේ පිහිටෙන් මට ඇවිද ගන්න අපහසු කකුල සුවයක් වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
අපොස. ස. පෙළ විබහගය ඉහලිම්ම සමත් වේවා කියලා ප්‍රර්ථනා කරනවා
මෙ පිරිතෙ බලයෙන් මගෙ පුතා නින්දේ න් බය වෙලා අඩන එක නවතිවා........
තුන් සූත්‍රය ආශිර්වාදයෙන් මගේ කුස තුල වැඩෙන පැටියා නීරෝගී සියලු අගපසගයෙන් යුතු දරුවකු වේවා 🙏🙏🙏 අනෙකුත් උපදින සියලු දරුවෝද එසේ වාසනාවන්තයෝ වේවා 🙏🙏🙏
අනිවාර්යෙන්ම අංගුලිමාල පිරිතත් අහන්න.......කිසිම දුක්ක් කරදරයක් නැතිව බබා හම්බෙයි 🙏අත්දැකිනෙන් කියන්නේ
මාගේ තියනතුනටියෙ අමාරැව මේපිරිතෙ බලයෙන් සදහටම සුවවෙවා මාමෙන්සියලුලෝවාසින්ගේ ලෙඩරෝගසුවවෙවා බුදුසරණයි දෙවිපිහිටයි
මතුබුදුවන මෛත්‍රි බුදුන් දැක නිවන් දක්නාතුරු බෞද්ධයෙක් වි ඉපදේවා
🙏🙏🌼🌼
🙏🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මාගේ තාත්තා ගේ හෙට ට යෙදෙන සැත්කම සාර්ථක වේවා
🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ අම්මා ගෙ සියලු අපල දුරු වේවා ,නිරෝගී සම්පත් ලැබේවා සාදු සාදු සාදු .....
හරී එහෙම වෙයි සතියක් ඇතුලත
බුදු සරණයි ❤ එසේම වේවා 😊❤
මේපිරිත් බලයෙන් සියලුම අමනුෂ්‍ය දෝෂ නැතිභංග වේවා
මගේ දරු දෙදෙනාගේ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා සිතුම් පැතුම් පාර්ථනා මෙම පිරිතේ අනුහසින් ඉටු වේවා 🙏🙏🙏
සසර පුරා මා බෞද්ධයකු වී ඉපදේවා.... අයහපත් ඇසුරෙන් මිදීමට නුවණැය පෑදේවා....🙏
🙏 hmm
🙏 එසේම වේවා 🌸
මා ද එසේම වේවා
Mama dekapu hodama pathuma, 😊Anith hemoma laukika sepa ellala comment danne. 🎉🎉🎉Obe pathuma etuwewaa!!!!!Oba ma sithana widiye ayeknam, obe mithurek wewai pathanawa. 🙏
ආන්න 😊
මගේ චූටි දූගේ තිබෙන්නා වු තිබෙන්නාවූ රෝගය ඉක්මනින්ම සුව වේවා
දැන් දුවට කොහොමද? ඉක්මන් සුවය පතනවා ❤️🙏
මේ පිරිතේ බලයෙන් සියලු පිලිකා රෝගීන් නීරෝගි සුවයම ලබත්වා..! නිදුක් වේවා..!🥺🙏
හර්ශනී දුවටත් ගයාන් පුතාටත් වාසනාවන්ත දරුවෙක් ලැබේවා !
මේ බුදු ගුණ බලයෙන් මාගේ ජිවිතේ තිබෙන කරදර ඉක්මනින් අවසන් වී.. මාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටු වේවා. 🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මාගේ කුස තුල සිටින දරු පැටියා නිදුක් නීරෝගී පින්වන්ත දරු පැටියෙක් වේවා.🌺🙏🙏🙏🙏🙏🙏
මාගේ කුසේ සිටින දරු පැටියා අංග සම්පූර්ණ , පිංවත් දරු පැටියෙක් වේවා 🙏🙏 .. සියලු දෙනා සුවපත් වේවා 🙏🙏
මගෙ පුසා අද ශෛකර්මයකට භාජනය කරනවා එයාට නිරෝගී සුවට ප්‍රර්ථනා කරන්න හැමෝම
budu saranai ikmnt suwa wewa
Ikmanin suwaya panawa🙏🙏🙏
තෙරුවන් සරනයි පුතාට❤❤❤❤❤❤❤❤❤❤❤❤
budu saranai
මගේ පුතාට තෙරුවන් සරනයි !
කුසගින්නේ ඉන්න සියලු ලෝ වැසියන්ට අහරක් ලැබේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා.... සාදු සාදු
මගේ නිවසට අරක් ගෙන ඉන්න යක්ශ ප්‍රේත මලගිය නෑයන් මගේ නිවසින් පිට වේවා..මටත් මගේ පව්ලේ අයටත් සෙත් වේවා!!!!
නිතර නිතර හට ගන්නා සියලු රෝග දුරැවෙිවා.සතුරන්ගෙ වචන වලින් අැතිවන පීඩනය දුරැවෙිවා සාදු සාදු සාදු
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සියලු දෙනා ඉන් මිදේවා 🙏
Good cyril
එසේම ඒ ප්ර්රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏
එසේම වේවා
බුදු සරණයි ❤
මේ පිරිතෙ ආනුබාවයෙන් මගෙ දරුවාගෙත් සැමියාගෙත් සියලු අපල දුරු වී සෙතක්ම වේවා ❤❤
මාගේ සහ මගේ ස්වාමි යාගේ සියලු අසනීප මේ අනන්ත බුදු ගුණයේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් සුව වේවා. අද මේ මොහොතේ පටන් බෙහෙත් අවසන් වෙනවාත් සමඟ ම හිරු දුටු පිනි සේ රෝගය සුව වේවා
සෙතක්ම වේවා !
ඔබගේ පවුලේ සැමට බුදු සරණයි ❤ සියලු පැතුම් ඉටු වේවා
මට පිහිට වෙන්න බුදු හාමුදුරුවනේ.. ආයෙත් මේ වගේ දේවල් නොවේවා.. මට හැමෝම පිහිට වෙන්න.. සාදු සාදු
මගේ කුසේ ඉන්න දරුවා කායිකව,මානසිකව,ශාරීරිකව නිරෝගිමත් දරුවෙකු වේවා.දරුවාටත් මටත් කිසිදු වේදනාවක් දුකක් කරදරයක් නැතුව මෙලොව එලියදැකීමට හැකිවේවා.ලොව වසන සියලු ගැබිනි මවුවරු සහ දරුවන් ආරක්ශා කර දෙන සේක්වා !!!
ඉපදෙන සෑම ආත්මේකම කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට ලැබේවා🙏✨
Maga paula samata taruwan sarani siylu grahapala duru wawa
@@PrasannaChamith-wc6rfàqKA0😢
@@chandrikaweragala129 .. .. p mmmmmmbbbbbbvvvvvvvģj
මගේ පාදය ඉක්මනින් සුව වී ඉක්මනින් යාථා තත්වයට පත් වී දෙපයින් ඇවිදීමට හැකි වේවා !
ඉක්මන් සුවය පතනව 🌼
ඉක්මන් සුවය ලැබේවා🙏❤
Theruwan saranin ikmanin suwaya lebewa
❤
suwapath wewa
අනන්ත වූ බුදුගුණ බලයෙන් මාගේ කුසේ සිටින දරුවා සියලු අගපසඟයන්ගෙන් සම්පූර්ණ නීරෝගී සත්පුරුෂ දරුවෙක් වේවා🙏
එසේම වේවා🙏තුනුරුවනින් ඔබයි කුසේ සිටින දරුවයි ආරක්ෂා වේවා🙏🙏
මගේ බය දුරු වේවා මෙය පිරිත් බලයෙන්
15) 2024/02/17 උදෑසනසාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මාගේ සියළු රෝග අසනීප දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝද උතුම් නිරෝගී සුවපත් බාවය ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
මගේ පවුලේ සියලු දෙනා නිදුක් වෙත්වා නිරොගි වෙත්වා සුවපත් වෙත්වා
අැවිදීමට අපහසු මා හට ඉක්මනින් අැවිදීමට හැකියාව ලැබේවා..සියලු සත්වයෝ සුවපත් වෙත්වා..තෙරුවන් සරණයි..
ඔබට තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා
🙏 සාධු සාධු
Oya koheda mata kata karanna
🙏🏽
බුදුසරණයි .......
සියලු කරදර දුරු වෙලා මගෙ පවුලට සතුටින් සැනසිමෙන් ඉන්නට පුලුවන් වේවා!!!
මම වගේ o/L ලියන්න ඉන්න හැම කෙනෙකුටම මේ පිරිතේ ආනුභාවය ලැබේවා! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!🙏🙏🙏
🙏🏾🙏🏾🙏🏾
මෙම පිරිතේ අනුශාසනා වලින් මට වගේම ලෝකයේ සියලු ළමුන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා.....🙏🙏🙏 සියලුම ලෝක වාසීන්ට වාසනාව උදා වේවා....සාදු!!!! සාදු!!!!
මාගේ දරුවාගේ ශල්‍යකර්මය සාර්ථක වේවා.නිරෝගි සුව ලැබේවා.දීර්ඝ ආයුෂ ලැබේවා.
මෙපිරිතේ බලයෙන් මාගේතුනටියෙ අමාරැව සදහටම සුවවෙවා බුදුසරණයි දෙවිපිහිටයි ලෝකවාසි සියලු දෙනාට
තුන් සුත්‍රය බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුපැටියා නිදුක් නිරෝගි වේවා🙏🙏🙏
Theruwan saranai oyatai babatai🙏🙏🙏.niduk nirogimath darupatiyek labewa .API hamotama❤❤
බුදුසරණයි !🙏🙏🙏
තෙරුවන් සරනින් නීරෝගි දරු සම්පත් ලැබේවා
Angulimala piritha තමයි obata kiyanna ona පිරිත්
මගේ කුසෙ වැඩෙන පුතු පැටියටත් මෙලොව එලිය දකින්න ඉන්න හැම පැටියෙක්ම නිරෝගි වේවා ❤🙏
ර්😂😂😊😊ර්🎉
මගෙත් ඔබේත් අහිංසක කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 මේ පිරිතේ අනුභවයෙන් සෙතක් ශාන්ති යක්ම වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
🙏🙏🥺මේ පිරිතේ බලයෙන් අසනීප තත්වයෙන් සිටින මාගේ චුටි මාමා හට ඉතා ඉක්මනටම සුව වේවා කියලා ප්‍රාර්ථනා කරමි බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🥺🥺
මේ බුදු ගුණයේ බලයෙන් මාගේ මේ ඇති කරදර ප්‍රශ්ණ ඉක්මනින් අවසන් වේවා.... මාගේ හිතේ ඇති බලාපොරොත්තු ඉශ්ට වේවා... සාදු සාදු...
පිරිතේ ආශිර්වාදයෙන් මගේ රත්තරන් පුතා සුවපත් වේවා..සුවපත් වේවා ...සුවපත් වේවා ......
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී සුවය ලැබේවා දෙව්ලොව ඉපිද සංසාරේ කෙටි කර ගනිත්වා
සත්පුරුෂවත් කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා....🌹🌹සෙත් පිරිත් බලයෙන් සියලූම සකළ ලෝකවාසීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා....සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් වේවා නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා.නීරෝගී දරු පැටියෙක් මෙලොව එලිය දකිත්වා.!!🙏🙏🙏
Hifdsbfnzf
තෙරුවන් සරණයි ..
@Nali Jayawickrama 1111111M❤[
සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏
තෙරුවන් සරණයි...!!!
මගේ දරු පැටියා වගේම අනිත් දරු පැටියෝ ඔක්කොම නිරෝගී වේවා 🙏🙏🙏🙏
මගේ දරුවන් හා අනෙකුත් සියලුම දරුවන් හට නිදුක් නිරෝගී සම්පත හා සියලු ප්‍රාර්ථනා ඉටුවේවා
මේ පින් බලෙන් මාගේ පියාණන්ගේ ලෙඩ දුක් දුරැවේවා නිරෝගි වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏
මඅසඅ
මගෙ මෙන්ම සියලුම අම්මලගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏 නීරොගි ලස්සන වාසනාවන්ත පින්වන්ත දරුපැටව් ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි ❤️😘 පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ❤️😘
මම ශිෂ්‍යවත්වය පාස් වෙන්න මාගේ අමිිමාටත් තාත්තාටත් මල්ලිටත් මටත් ආචිිචිටත් සීයාටත් සියලු අපල දුරැ වෙිිවා සාදු සාදු
Asemaveva
Oba ge illapu karanawa ඉෂ්ට වේවා සියලු දෙමාපියනට දළදා හිමි yan gen පිහිටයි
Siyalu sithum pethum itu wewa 🙏🏾🙏🏾🙏🏾
මේ පිරිත් බලයේ ආනුභාවයෙන් මා ඇතුලු මාගේ ප්‍රියයන් සියලු දෙනා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙනා ආරක්ෂා වෙත්වා.. මාගේ රටේ වෙසෙන සියලු දෙනාද ලෝකවාසී සියලු දෙනාද නිදුක් වෙත්වා සුවපත් වෙත්වා ආරක්ෂා වෙත්වා...සාදූ සාදු සාදු....
තුන් සූත්‍රය බලයෙන් මගෙ පවුලේ සියලු දෙනාටම අනෙක් පවුල් වල සියලු දෙනාටම සතුටින් ඉන්න හැකි වේවා 🙏🙏🙏
මෙම තුන් පිරිතේ බලයෙන් මගේ කුසයේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී බුද්දිමත් සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ දරු පැටියෙක් වෙත්වා...
එසේම වේවා🙏තුනුරුවනින් ඔබයි කුසේ ඉන්නා දරුපැටියායි ආරක්ෂා වේවා🙏🙏
සුඅපත් වෙත්වා
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ! මගේ විද්‍යාපීඨ ගුරු සිහිනය සැබෑ වේවා ! 🙏🙏🙏🙏
තුන් සූත්‍රයේ ආනුභාවයෙන් මගේ විද්‍යාපීඨ ගුරු සිහිනය සෑබෑ කරදුන් විශ්වයට ස්තූතියි..!!! 🙏🙏🙏🙏
මෙිි පිරිත් බලයෙන් සියලුම සත්වයෝ නිදුක් වෙිිවා නිරෝගී වෙිිවා සුවපත් වෙිිවා දුකින් මිදෙවා නිවන් දකිවා.සාධු!!!සාධු!!!සාධු!!!මාගේ සියලුම පැතුම් ඉටු වෙිිවා.!!!
02) 2023/12/25 රාත්‍රි සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් ලෝවැසි සැමට තිබෙන රෝග ,දෝෂ, පීඩා, අපල, විපත් ,අන්තරා දුරින්ම දුරුවී නිරෝගී සුවය ,සැනසුම , සෙත ,ශාන්තිය ,සතුට ළඟාවී රැකවරණයක් ,යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏
මෙිිි පිරිතේ ආනුභාවයෙන් මගේ අම්මාගේ සියලුරෝග සුවවෙිිවා නිදුක් නිරෝගීසුව ලැබෙිිවා
මගෙ අම්මට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
මගෙ ජිවිතය දියුණුවෙන් දියුණු වී, සාර්ථක වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
තුනුරුවනේ ආශිර්වාදයෙන් මගේ ලෙඩ දුක් ඉක්මනින්ම සුව වේවා...🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ පව්ලේ සියලු දේනගේ,මගේ ප්‍රශ්න විසදාගැනීමට ශක්තිය,දයීර්‍ය ලැබේවා
මෙ.පිරිත් බලයෙන් මගේ දුවට නිරෝගී සුවය ලැබේ වා.🙏🙏🙏
😥😥😥😢😢😭😭😱😱
එසේම වේවා බුදුසරණයි
@@kasunsenanayake243 බූරුවා අහිංසක මිනිස්සුන්ගෙ පාර්ථනා විහිලුවට ගන්න එපා මෝඩ කාලකන්නියා
මට නිරෝගි සුව ලැබේවා ❤❤😂😮😊
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා 🙏🙏🙏
තුන් සූත්‍ර දේශනා වෙ ආනුභාවයෙන් මාගෙ සියළු ගර්භණී අපහසුතා මග හැරෙන්න ashirwada ලැබේවා.. 🙏🙏🙏
තුන් සුත්‍රයේ මහානුභාව බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී වේවා.සියලුම දරු පැටව් අරක්ෂා වේවා❤
තෙරැවන් ගුන බලයෙන් ඔබේ පැතුම් ඉටුවේවා.
මේ පිරිත් දේශනාවෙන් මේ මහා උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පවතින මේ ශ්‍රී ලංකාද්වීපය ආරක්ෂා වෙත්වා,සාදූ සාදූ සාදූ සාදූ
Siyaluma Lokawasintama niduk nirogi Sampathiya Labewa ! Siyaluma karadara duruwewa !!!
සාදු සාදු සාදු 🙏🙏🙏සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
මගේ දරුවන්ගේ සියලු අපල දුරුවි ධාරණ ශක්තිය වැඩෙත්වා.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,, නීරෝඝි වෙත්වා සුවපත් වෙත්වා සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
මාගේ අම්මා ලෙඩ දුක් දුරුවී...ඇයගේ සිතේ සතුට හැමදාම තියේවා🙏🙏..හිතේ තිබෙන දුක් නැතිවී..සතුටින් සිටීමට හැකි වේව...🙏🙏..අපගේ දුක් විදින සෑම කරදරයකින්ම අපට ඉක්මනයම මිදීමට හැකි වේවා...🙏🙏🙏🙏🙏
ME PRARTHANAWA ELESINMA ISHTAWEWA.!
එසේම වේවා 🙏
බුදු සරනයි .
මගේ අම්මාගේ සියලු ලෙඩ රෝග දුරු වේවා...!!
මාගේ කුසේ සිටින පුංචි පැටියා සේම අනෙකුත් සියලූම පුංචි පැටියනුත් නිදුක් නිරෝගී වසනාවන්ත දරුවන් වේවා .බිහි වන මොහොතේ කිසිදු කරදරයක් සිදු නොවේ වා..........
Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa
දරු පැටියව ආරක්ෂා කරන විස්වයට ස්තුති වේවා...❤❤❤❤ ඔබටත් තුනුරුවන් පිහිටයි
බුදුසරණයි ! සියලු දෙනාට 🙏🙏🙏
මගේ කුසේ සිටින දරුවා නීරෝගිමත්ව වැඩේවා🙏 බුදු ගුණ බලයේ ආනුභාවයෙන් මාගෙ දරු පැටියා සහ සියලුම කිරි මව්වරුන්ගේ දරුවන් රැකෙත්වා සාදු සාදු සාදු 🙏🙏
සියලුම ගැබිණි මවුවරුනට මෙන්න දරුවන්ට ද තෙරුවන් සරණයි 🙏
Kwsunil
2o22x1oxo6xkwsùnil
මා ඇතුළු පවුලේ සියළු දෙනාගේ ලෙඩ රෝග සුව වේවා! 🙏🙏🙏
තුන් සුත්‍රයේ බලයෙන් මගේ කුසේ සිටින දරුවා සේම අනෙකුත් සියලු දරුවෝද නිදුක් නිරෝගී වේවා 🙏සුවපත් වේවා... සියලු අගපසගයන්ගෙන් යුක්ත වේවා 🙏🙏
සම්මා සම්බුදු සරනින් මගේ දුවට නිරෝගි දරුවෙක් බිහිවේවා..මගේ දුවඇතුලු සියලුම ගැබිනි මවුවරුන්ට නිදුක් නිරෝගී දරුවන් බිහිවේවා
😊😮
මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් යුතු දරුවෙකු වේවා.සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින ඉටු වේවා.තෙරුවන් සරණයි ❤
බුදුසරණයි
බුදු දහම පෙරටු කරගත් ලෝව බලවත්ම රජය ලන්කාවේ බිහි වේවා.... 💖🙏
මේඵ පිරිතේඛලයෙන් මගේඅම්මත් මගෙත් මහත්තයගෙත්ලෙඩ සුවපත්වේවාසියළු.සත්වයෝනිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු 💐 සාදු 💐 සාදු 💐🙏🙏🙏
O/l විභාගයට විශිෂ්ඨ සාමාර්ථ ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා... ❤
අනිවාරෙන් ...මමත් මේපාර
බුදුසරණයි🙏 මගේ අම්මා ඇතුලු සියලුම මව්වරුන්ට නීරෝගී සුව දීර්ඝායුශ ලැබේවා
සියලු සත්වයො නිදුක් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏සියලු දෙනාගේ අපල දුරු වේවා
මගේ අයියාගේ ඇගේ ඉන්න මළ ගිය ආත්ම නැති වේවා! සුවපත් වේවා!
malagiya atmayak innawa kiyala danne kohomada innawa kiyala hariyatama dannawanam mata puluwan udawu karanna malagiya atmaya natikarala denna
ලෝකයාට මෙත් වඩන්න. සියලු කරදර ඉවරයි එතකොට
නංගී රුවන්වැලි මහ සැ රදුන්ට ජිව්තය පුජා කරන්න කියන්න .එතකොට ඔය ප්‍රශ්න සදහට වසදේනවා.අත් දැකිමේන් කියන්නේ .
Mage දුවට tiila ain කලා කියන්න onenam ..සල්ලි කඩා ගන්නා කෙනෙක් navy
මේ අක්කේ ඔයාගේ අයියාගේ ඇගේ ඉන්න ආත්මය ඉවත් කරන ක්‍රම තියෙනවා
පිරිත් බලයෙන් මාගේ පැවිදි පින්කම සහ එළඹෙන පැවිදි ජීවිතය සාර්ථක වේවා....
🙏 🙏🙏
මගේ.පුතාගේ.සියලුම.අපල.දුරු.වේවා .මමේ.උතුන්.පිරිතේ.බලයෙන්.
මේ උතුම් මහානු බහාව සම්පන්න පිරිත් දේසනාවේ බලයෙන් අසනීපව සිටින මගේ සුවාමියටද අනිකුත් සෑම රෝගිව සිටින හැමෝට ඉක්මන් සුවයම ලැබේවා තුනුරුවනේ සරනින් ,සාධු!!! සාධු!!! සාධු!!!
සියලුම දෙනා අධිෂ්ථාන කරත්වා!
විෂ්වය පුරා පැතිර තිබෙන බුද්ධ ශක්තියේ ආනුභාවය සත්‍යයය නම්,දෝණයක් ධාතු වැඩ සිටින රැවන්වැලි සෑ රදුන්ගේ ආනුභාව සත්‍යයය නම්. උතුම් ජයශ්‍රීමහා බෝධි න් වහන්සේගේ ආනුභාව සත්‍යයය නම් විද්වාන් සේනාරත්න ළදරැවාට තිබෙන්නා වූ ග්‍රහ අපල කර්ම දෝශ අහෝසි කර උතුම් ජයශ්‍රීමහා බෝධියට දරැවාගේ ප්‍රාණය භාර කර දරැවාට ජීව ශක්තිය ලබා දී රැක දී දරැවාට සත්‍යානුභාවය පෙන්වා දෙන සේක්වා. ! ෴෴෴
විෂ්ණු , කතරගම, සුමන , සමන් , මහා රෑපී දෙවියෝ , දුටු ගැමුණු දෙවියන් වහන්සේ ඇතුලු සියලු දෙවියන් වහන්සේලාට දරැවා භාරයි!෴෴෴
බුදු සරනයි🙏🙏🙏🙏
😢🥺🥹😿❤️❤️🫶🙏🙏🙏🇱🇰
😢😭😪🙏🤞🫶🫶😢❤️❤️❤️❤️❤️
😍😍😍🙏🙏🙏
😭😢🥹🥺🩷🩷🙏🙏🫶🫶🫶
නිදුක් නිරෝගි දරුවෙක් මටත් ලැබේවා !!!
මාගේ හුස්ම ගැනීමේ අපහසුතාවය මෙි මොහොතේම අතුරුදහන් වේවා යලි කිසි දිනක මේ අමාරුව හැදෙන්නෙපා මේ තුනි සූත්‍රයේ බුදු ගුණ බලයෙන් බුදු සරණයි
😢😢
🎉@@JalinaBiguneth
Ou ane ikmanata adu veva 😢😢
සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා 🙏🙏
Ow 😢❤🙏 🙏🙏
Budusaranai
මගේ තාත්තාට රස්සාවක් හමු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤
මොනවගේ රැකියාවක්ද හොයන්නෙ …. පුවන්නම් මටtext එකක් දාන්න
Puthage piyata rakiyawK labewa.budusarani
🙏
බලාපොරොත්තු ඉක්මනින් ඉෂ්ට වේවා
4:33
මගේ කුසටත් දරු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏
Lbewa
Obe pathuma itu wewa!
මේ තුන් සූත්‍රයේ බලයෙන් මාගේ කුසේ වැඩෙනා දරු පැටියා නිදුක් වේවා නීරෝගි වේවා සුවපත් වේවා.නිරෝගී සියලු අග පසගයෙන් යුතු දරු පැටියෙක් මෙලොව එලිය දකීවා. ❤
මෙම පිරිත් අනුබාව බලයෙත් මගේ කුසේ දරැපැටියෙක් පිලිසිදගන්න මගේ කුස නිරොගිමත් වේවා🙏🙏
,මගේ කුසේ ඉන්නා දරුවා සේම අනෙකුත් සියලු දරුවෝද නිදුක් වේවා! නිරෝගී වේවා! සුවපත් වේවා!සියලු අගපසගයන්ගෙන් යුක්ත වේවා!
teruwan saranai!!!!
Fhcdhbcccjc c me to 😊
බුදු සරනයි🙏🙏🙏🙏
ඉශ්ට වේවා
Itu wewa
මගේ හිතට මාස 4ක ඉදන් කිසි සහනයක් නැ අනේ මගේ හිතට සහනයක් ලැබේවා 🙏🙏
මොකද එ
Try present meditation .search you tube
සිතට සහනයක් ලැබේවා 🙏🤍
Asema wewa
බුදු සරනයි🙏🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මගේ මහත්තයාගේ සියලු අපල දුරු වේවා ❤🙏🙏🙏
මට ඇතිවෙලා තියෙන සියලුම කරදර ඉවරවෙලා ගෙවන්න තියෙන ණය ගෙවලා දාලා බිරිඳ දරැවන්සමග සතුටින් ඡීවත්වෙන්න වාසනාව ශක්තිය ධෛර්්‍ය ලැබෙිවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මට මෙන්ම සියලුම මනූෂ්‍යයන් හට තිබෙන සියලූම අමනුෂ්‍ය කරදර දුරු වේවා!!!
තාත්තාගේ රස්සාව ඉක්මනින් හරියන්න කියලා ප්‍රාර්ථනා කරනවා..🙏🙏🙏
Anaiwaren❤
බුදු සරනයි🙏🙏🙏🙏
බුදු සරනයි🙏🙏🙏🙏
❤🙏🙏🙏🙏
බුදු සරණයි
මට නිතර නිතර වැලදෙන සියලුම ලෙඩ රෝග සුව වේවා.. එසේම සියලු සත්වයෝම නිරෝගි වේවා... සාදු.සාදු..සදූ...🙏🏻🙏🏻🙏🏻
රැවන්වැලි සැයේ බොදාි රායාන්් ගේ පිහිටෙන් මට ඇවිද ගන්න අපහසු කකුල සුවයක් වෙිවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
අපොස. ස. පෙළ විබහගය ඉහලිම්ම සමත් වේවා කියලා ප්‍රර්ථනා කරනවා
මෙ පිරිතෙ බලයෙන් මගෙ පුතා නින්දේ න් බය වෙලා අඩන එක නවතිවා........
තුන් සූත්‍රය ආශිර්වාදයෙන් මගේ කුස තුල වැඩෙන පැටියා නීරෝගී සියලු අගපසගයෙන් යුතු දරුවකු වේවා 🙏🙏🙏 අනෙකුත් උපදින සියලු දරුවෝද එසේ වාසනාවන්තයෝ වේවා 🙏🙏🙏
අනිවාර්යෙන්ම අංගුලිමාල පිරිතත් අහන්න.......කිසිම දුක්ක් කරදරයක් නැතිව බබා හම්බෙයි 🙏අත්දැකිනෙන් කියන්නේ
මාගේ තියනතුනටියෙ අමාරැව මේපිරිතෙ බලයෙන් සදහටම සුවවෙවා මාමෙන්සියලුලෝවාසින්ගේ ලෙඩරෝගසුවවෙවා බුදුසරණයි දෙවිපිහිටයි
මතුබුදුවන මෛත්‍රි බුදුන් දැක නිවන් දක්නාතුරු බෞද්ධයෙක් වි ඉපදේවා
🙏🙏🌼🌼
🙏🙏🙏🙏
මේ පිරිතේ බලයෙන් මාගේ තාත්තා ගේ හෙට ට යෙදෙන සැත්කම සාර්ථක වේවා
🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ අම්මා ගෙ සියලු අපල දුරු වේවා ,නිරෝගී සම්පත් ලැබේවා සාදු සාදු සාදු .....
හරී එහෙම වෙයි සතියක් ඇතුලත
Asema wewa
බුදු සරණයි ❤ එසේම වේවා 😊❤
මේපිරිත් බලයෙන් සියලුම අමනුෂ්‍ය දෝෂ නැතිභංග වේවා
මගේ දරු දෙදෙනාගේ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනා සිතුම් පැතුම් පාර්ථනා මෙම පිරිතේ අනුහසින් ඉටු වේවා 🙏🙏🙏
සසර පුරා මා බෞද්ධයකු වී ඉපදේවා.... අයහපත් ඇසුරෙන් මිදීමට නුවණැය පෑදේවා....🙏
🙏 hmm
🙏 එසේම වේවා 🌸
මා ද එසේම වේවා
Mama dekapu hodama pathuma, 😊
Anith hemoma laukika sepa ellala comment danne. 🎉🎉🎉
Obe pathuma etuwewaa!!!!!
Oba ma sithana widiye ayeknam, obe mithurek wewai pathanawa. 🙏
ආන්න 😊
මගේ චූටි දූගේ තිබෙන්නා වු තිබෙන්නාවූ රෝගය ඉක්මනින්ම සුව වේවා
දැන් දුවට කොහොමද? ඉක්මන් සුවය පතනවා ❤️🙏
මේ පිරිතේ බලයෙන් සියලු පිලිකා රෝගීන් නීරෝගි සුවයම ලබත්වා..! නිදුක් වේවා..!🥺🙏
හර්ශනී දුවටත් ගයාන් පුතාටත් වාසනාවන්ත දරුවෙක් ලැබේවා !
මේ බුදු ගුණ බලයෙන් මාගේ ජිවිතේ තිබෙන කරදර ඉක්මනින් අවසන් වී.. මාගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉටු වේවා. 🙏🙏🙏
මේ පිරිත් බලයෙන් මාගේ කුස තුල සිටින දරු පැටියා නිදුක් නීරෝගී පින්වන්ත දරු පැටියෙක් වේවා.🌺🙏🙏🙏🙏🙏🙏
මාගේ කුසේ සිටින දරු පැටියා අංග සම්පූර්ණ , පිංවත් දරු පැටියෙක් වේවා 🙏🙏 .. සියලු දෙනා සුවපත් වේවා 🙏🙏
මගෙ පුසා අද ශෛකර්මයකට භාජනය කරනවා එයාට නිරෝගී සුවට ප්‍රර්ථනා කරන්න හැමෝම
budu saranai ikmnt suwa wewa
Ikmanin suwaya panawa🙏🙏🙏
තෙරුවන් සරනයි පුතාට❤❤❤❤❤❤❤❤❤❤❤❤
budu saranai
මගේ පුතාට තෙරුවන් සරනයි !
කුසගින්නේ ඉන්න සියලු ලෝ වැසියන්ට අහරක් ලැබේවා.සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා.... සාදු සාදු
මගේ නිවසට අරක් ගෙන ඉන්න යක්ශ ප්‍රේත මලගිය නෑයන් මගේ නිවසින් පිට වේවා..මටත් මගේ පව්ලේ අයටත් සෙත් වේවා!!!!
නිතර නිතර හට ගන්නා සියලු රෝග දුරැවෙිවා.සතුරන්ගෙ වචන වලින් අැතිවන පීඩනය දුරැවෙිවා සාදු සාදු සාදු
මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ සියලු දෙනා ඉන් මිදේවා 🙏
Good cyril
එසේම ඒ ප්ර්රාර්ථනාව ඉෂ්ට සිද්ධ වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏
එසේම වේවා
බුදු සරණයි ❤
මේ පිරිතෙ ආනුබාවයෙන් මගෙ දරුවාගෙත් සැමියාගෙත් සියලු අපල දුරු වී සෙතක්ම වේවා ❤❤
මාගේ සහ මගේ ස්වාමි යාගේ සියලු අසනීප මේ අනන්ත බුදු ගුණයේ ආනුභාවයෙන් සත්‍ය යේ බලයෙන් සුව වේවා. අද මේ මොහොතේ පටන් බෙහෙත් අවසන් වෙනවාත් සමඟ ම හිරු දුටු පිනි සේ රෝගය සුව වේවා
සෙතක්ම වේවා !
ඔබගේ පවුලේ සැමට බුදු සරණයි ❤ සියලු පැතුම් ඉටු වේවා
මට පිහිට වෙන්න බුදු හාමුදුරුවනේ.. ආයෙත් මේ වගේ දේවල් නොවේවා.. මට හැමෝම පිහිට වෙන්න.. සාදු සාදු
මගේ කුසේ ඉන්න දරුවා කායිකව,මානසිකව,ශාරීරිකව නිරෝගිමත් දරුවෙකු වේවා.දරුවාටත් මටත් කිසිදු වේදනාවක් දුකක් කරදරයක් නැතුව මෙලොව එලියදැකීමට හැකිවේවා.ලොව වසන සියලු ගැබිනි මවුවරු සහ දරුවන් ආරක්ශා කර දෙන සේක්වා !!!
ඉපදෙන සෑම ආත්මේකම කල්‍යාණ මිත්‍රයන් ඇසුරු කිරීමට ලැබේවා🙏✨
Maga paula samata taruwan sarani siylu grahapala duru wawa
@@PrasannaChamith-wc6rfàq
KA0😢
@@chandrikaweragala129 .. ..
p mmmmmmbbbbbbvvvvvvvģj
මගේ පාදය ඉක්මනින් සුව වී ඉක්මනින් යාථා තත්වයට පත් වී දෙපයින් ඇවිදීමට හැකි වේවා !
ඉක්මන් සුවය පතනව 🌼
ඉක්මන් සුවය ලැබේවා🙏❤
Theruwan saranin ikmanin suwaya lebewa
❤
suwapath wewa
අනන්ත වූ බුදුගුණ බලයෙන් මාගේ කුසේ සිටින දරුවා සියලු අගපසඟයන්ගෙන් සම්පූර්ණ නීරෝගී සත්පුරුෂ දරුවෙක් වේවා🙏
එසේම වේවා🙏තුනුරුවනින් ඔබයි කුසේ සිටින දරුවයි ආරක්ෂා වේවා🙏🙏
මගේ බය දුරු වේවා මෙය පිරිත් බලයෙන්
15) 2024/02/17 උදෑසන
සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් මාගේ සියළු රෝග අසනීප දුරුවී උතුම් නිරෝගී සුවපත් බාවයම ලැබේවා !!! සාදු සාදු සාදු🙏🙏🙏 ලෝවැසි සියළු සත්වයෝද උතුම් නිරෝගී සුවපත් බාවය ලබත්වා !!! සාදු සාදු සාදු🙏🙏🙏
මගේ පවුලේ සියලු දෙනා නිදුක් වෙත්වා
නිරොගි වෙත්වා සුවපත් වෙත්වා
අැවිදීමට අපහසු මා හට ඉක්මනින් අැවිදීමට හැකියාව ලැබේවා..සියලු සත්වයෝ සුවපත් වෙත්වා..තෙරුවන් සරණයි..
ඔබට තෙරුවන් සරණින් ඉක්මනින් සුවය ලැබේවා
🙏 සාධු සාධු
Oya koheda mata kata karanna
🙏🏽
බුදුසරණයි .......
සියලු කරදර දුරු වෙලා මගෙ පවුලට සතුටින් සැනසිමෙන් ඉන්නට පුලුවන් වේවා!!!
මම වගේ o/L ලියන්න ඉන්න හැම කෙනෙකුටම මේ පිරිතේ ආනුභාවය ලැබේවා! සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා!!🙏🙏🙏
🙏🏾🙏🏾🙏🏾
මෙම පිරිතේ අනුශාසනා වලින් මට වගේම ලෝකයේ සියලු ළමුන්ට අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා.....🙏🙏🙏 සියලුම ලෝක වාසීන්ට වාසනාව උදා වේවා....සාදු!!!! සාදු!!!!
මාගේ දරුවාගේ ශල්‍යකර්මය සාර්ථක වේවා.නිරෝගි සුව ලැබේවා.දීර්ඝ ආයුෂ ලැබේවා.
🙏🙏🙏🙏
මෙපිරිතේ බලයෙන් මාගේතුනටියෙ අමාරැව සදහටම සුවවෙවා බුදුසරණයි දෙවිපිහිටයි ලෝකවාසි සියලු දෙනාට
තුන් සුත්‍රය බලයෙන් මාගේ කුසේ වැඩෙන දරුපැටියා නිදුක් නිරෝගි වේවා🙏🙏🙏
Theruwan saranai oyatai babatai🙏🙏🙏.niduk nirogimath darupatiyek labewa .API hamotama❤❤
බුදුසරණයි !🙏🙏🙏
තෙරුවන් සරනින් නීරෝගි දරු සම්පත් ලැබේවා
Budusaranai
Angulimala piritha තමයි obata kiyanna ona පිරිත්
මගේ කුසෙ වැඩෙන පුතු පැටියටත් මෙලොව එලිය දකින්න ඉන්න හැම පැටියෙක්ම නිරෝගි වේවා ❤🙏
ර්😂😂😊😊ර්🎉
🙏🙏🙏🙏
මගෙත් ඔබේත් අහිංසක කිරි සිහිනය සැබෑ වේවා🙏🙏🙏🙏 මේ පිරිතේ අනුභවයෙන් සෙතක් ශාන්ති යක්ම වේවා🙏🙏🙏🙏 කියලා මම ප්‍රාර්ථනා කරනවා 🙏🙏🙏🙏
🙏🙏🥺මේ පිරිතේ බලයෙන් අසනීප තත්වයෙන් සිටින මාගේ චුටි මාමා හට ඉතා ඉක්මනටම සුව වේවා කියලා ප්‍රාර්ථනා කරමි බුදු සරනයි 🙏🙏🙏🙏🙏🙏🥺🥺
මේ බුදු ගුණයේ බලයෙන් මාගේ මේ ඇති කරදර ප්‍රශ්ණ ඉක්මනින් අවසන් වේවා.... මාගේ හිතේ ඇති බලාපොරොත්තු ඉශ්ට වේවා... සාදු සාදු...
පිරිතේ ආශිර්වාදයෙන් මගේ රත්තරන් පුතා සුවපත් වේවා..සුවපත් වේවා ...සුවපත් වේවා ......
සියලුම සත්වයෝ සුවපත් වෙත්වා නිරෝගී සුවය ලැබේවා දෙව්ලොව ඉපිද සංසාරේ කෙටි කර ගනිත්වා
සත්පුරුෂවත් කල්‍යාණ මිත්‍ර සම්පත්තියම ලැබේවා....🌹🌹
සෙත් පිරිත් බලයෙන් සියලූම සකළ ලෝකවාසීන් සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා....
සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏
මගේ කුසේ වැඩෙන දරු පැටියා නිදුක් වේවා නීරෝගී වෙත්වා,සුවපත් වෙත්වා.නීරෝගී දරු පැටියෙක් මෙලොව එලිය දකිත්වා.!!🙏🙏🙏
Hifdsbfnzf
තෙරුවන් සරණයි ..
@Nali Jayawickrama 1111111M❤[
සම්මා සම්බුදු සරණයි!🙏🙏🙏
තෙරුවන් සරණයි...!!!
මගේ දරු පැටියා වගේම අනිත් දරු පැටියෝ ඔක්කොම නිරෝගී වේවා 🙏🙏🙏🙏
මගේ දරුවන් හා අනෙකුත් සියලුම දරුවන් හට නිදුක් නිරෝගී සම්පත හා සියලු ප්‍රාර්ථනා ඉටුවේවා
මේ පින් බලෙන් මාගේ පියාණන්ගේ ලෙඩ දුක් දුරැවේවා නිරෝගි වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏
මඅසඅ
මගෙ මෙන්ම සියලුම අම්මලගෙ කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏 නීරොගි ලස්සන වාසනාවන්ත පින්වන්ත දරුපැටව් ලැබේවා බුදු සරනයි දෙවි පිහිටයි ❤️😘 පත්තිනි මෑනියන්ගෙ පිහිටයි ❤️😘
මම ශිෂ්‍යවත්වය පාස් වෙන්න මාගේ අමිිමාටත් තාත්තාටත් මල්ලිටත් මටත් ආචිිචිටත් සීයාටත් සියලු අපල දුරැ වෙිිවා සාදු සාදු
Asemaveva
Oba ge illapu karanawa ඉෂ්ට වේවා සියලු දෙමාපියනට දළදා හිමි yan gen පිහිටයි
Siyalu sithum pethum itu wewa 🙏🏾🙏🏾🙏🏾
මේ පිරිත් බලයේ ආනුභාවයෙන් මා ඇතුලු මාගේ ප්‍රියයන් සියලු දෙනා නිදුක් වෙත්වා සුවපත් වෙත්වා සියලු දෙනා ආරක්ෂා වෙත්වා..
මාගේ රටේ වෙසෙන සියලු දෙනාද ලෝකවාසී සියලු දෙනාද නිදුක් වෙත්වා සුවපත් වෙත්වා ආරක්ෂා වෙත්වා...
සාදූ සාදු සාදු....
තුන් සූත්‍රය බලයෙන් මගෙ පවුලේ සියලු දෙනාටම අනෙක් පවුල් වල සියලු දෙනාටම සතුටින් ඉන්න හැකි වේවා 🙏🙏🙏
මෙම තුන් පිරිතේ බලයෙන් මගේ කුසයේ වැඩෙන දරුවා නිදුක් නිරෝගී බුද්දිමත් සියලුම අංගයන්ගෙන් පරිපූර්ණ දරු පැටියෙක් වෙත්වා...
එසේම වේවා🙏තුනුරුවනින් ඔබයි කුසේ ඉන්නා දරුපැටියායි ආරක්ෂා වේවා🙏🙏
සුඅපත් වෙත්වා
සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා ! මගේ විද්‍යාපීඨ ගුරු සිහිනය සැබෑ වේවා ! 🙏🙏🙏🙏
තුන් සූත්‍රයේ ආනුභාවයෙන් මගේ විද්‍යාපීඨ ගුරු සිහිනය සෑබෑ කරදුන් විශ්වයට ස්තූතියි..!!! 🙏🙏🙏🙏
මෙිි පිරිත් බලයෙන් සියලුම සත්වයෝ නිදුක් වෙිිවා නිරෝගී වෙිිවා සුවපත් වෙිිවා දුකින් මිදෙවා නිවන් දකිවා.සාධු!!!සාධු!!!සාධු!!!මාගේ සියලුම පැතුම් ඉටු වෙිිවා.!!!
02) 2023/12/25 රාත්‍රි
සාදු සාදු සාදු🙏🙏🙏 උතුම් තුන් සූත්‍රය ශ්‍රවණය කිරීමේ ආනුභාවයෙන් ලෝවැසි සැමට තිබෙන රෝග ,දෝෂ, පීඩා, අපල, විපත් ,අන්තරා දුරින්ම දුරුවී නිරෝගී සුවය ,සැනසුම , සෙත ,ශාන්තිය ,සතුට ළඟාවී රැකවරණයක් ,යහපතක්ම වේවා !!!සාදු සාදු සාදු🙏🙏🙏 පින්වත් ඔබ සැමට තෙරුවන් සරණයි !!!සාදු සාදු සාදු🙏🙏🙏
මෙිිි පිරිතේ ආනුභාවයෙන් මගේ අම්මාගේ සියලුරෝග සුවවෙිිවා නිදුක් නිරෝගීසුව ලැබෙිිවා
මගෙ අම්මට නිදුක් නීරෝගී සුවය ලැබේවා 🙏🙏🙏🙏
මගෙ ජිවිතය දියුණුවෙන් දියුණු වී, සාර්ථක වෙවා සාදු සාදු සාදු 🙏🙏🙏
තුනුරුවනේ ආශිර්වාදයෙන් මගේ ලෙඩ දුක් ඉක්මනින්ම සුව වේවා...🙏🙏
මේ පිරිත් බලයෙන් මගේ පව්ලේ සියලු දේනගේ,මගේ ප්‍රශ්න විසදාගැනීමට ශක්තිය,දයීර්‍ය ලැබේවා
මෙ.පිරිත් බලයෙන් මගේ දුවට නිරෝගී සුවය ලැබේ වා.🙏🙏🙏
😥😥😥😢😢😭😭😱😱
🙏🙏🙏
එසේම වේවා බුදුසරණයි
@@kasunsenanayake243 බූරුවා අහිංසක මිනිස්සුන්ගෙ පාර්ථනා විහිලුවට ගන්න එපා මෝඩ කාලකන්නියා
මට නිරෝගි සුව ලැබේවා ❤❤😂😮😊
සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් ලබත්වා 🙏🙏🙏
තුන් සූත්‍ර දේශනා වෙ ආනුභාවයෙන් මාගෙ සියළු ගර්භණී අපහසුතා මග හැරෙන්න ashirwada ලැබේවා.. 🙏🙏🙏
තුන් සුත්‍රයේ මහානුභාව බලයෙන් මගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී වේවා.සියලුම දරු පැටව් අරක්ෂා වේවා❤
තෙරැවන් ගුන බලයෙන් ඔබේ පැතුම් ඉටුවේවා.
මේ පිරිත් දේශනාවෙන් මේ මහා උතුම් සම්මා සම්බුද්ධ ශාසනය පවතින මේ ශ්‍රී ලංකාද්වීපය ආරක්ෂා වෙත්වා,සාදූ සාදූ සාදූ සාදූ
Siyaluma Lokawasintama niduk nirogi Sampathiya Labewa ! Siyaluma karadara duruwewa !!!
සාදු සාදු සාදු 🙏🙏🙏සියලු සත්ත්වයෝ සුවපත් වෙත්වා 🙏🙏🙏
මගේ දරුවන්ගේ සියලු අපල දුරුවි ධාරණ ශක්තිය වැඩෙත්වා.
සියලු සත්වයෝ නිදුක් වෙත්වා,,
නීරෝඝි වෙත්වා
සුවපත් වෙත්වා
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏
මාගේ අම්මා ලෙඩ දුක් දුරුවී...ඇයගේ සිතේ සතුට හැමදාම තියේවා🙏🙏..හිතේ තිබෙන දුක් නැතිවී..සතුටින් සිටීමට හැකි වේව...🙏🙏..අපගේ දුක් විදින සෑම කරදරයකින්ම අපට ඉක්මනයම මිදීමට හැකි වේවා...🙏🙏🙏🙏🙏
🙏
ME PRARTHANAWA ELESINMA ISHTAWEWA.!
❤
එසේම වේවා 🙏
බුදු සරනයි .
මගේ අම්මාගේ සියලු ලෙඩ රෝග දුරු වේවා...!!
මාගේ කුසේ සිටින පුංචි පැටියා සේම අනෙකුත් සියලූම පුංචි පැටියනුත් නිදුක් නිරෝගී වසනාවන්ත දරුවන් වේවා .බිහි වන මොහොතේ කිසිදු කරදරයක් සිදු නොවේ වා..........
Siyalu sathwayo niduk wethwa nirogi wethwa suwapath wethwa
දරු පැටියව ආරක්ෂා කරන විස්වයට ස්තුති වේවා...❤❤❤❤ ඔබටත් තුනුරුවන් පිහිටයි
බුදුසරණයි ! සියලු දෙනාට 🙏🙏🙏
මගේ කුසේ සිටින දරුවා නීරෝගිමත්ව වැඩේවා🙏 බුදු ගුණ බලයේ ආනුභාවයෙන් මාගෙ දරු පැටියා සහ සියලුම කිරි මව්වරුන්ගේ දරුවන් රැකෙත්වා සාදු සාදු සාදු 🙏🙏
🙏🙏🙏
සියලුම ගැබිණි මවුවරුනට මෙන්න දරුවන්ට ද තෙරුවන් සරණයි 🙏
Kwsunil
2o22x1oxo6xkwsùnil
එසේම වේවා
මා ඇතුළු පවුලේ සියළු දෙනාගේ ලෙඩ රෝග සුව වේවා! 🙏🙏🙏
තුන් සුත්‍රයේ බලයෙන් මගේ කුසේ සිටින දරුවා සේම අනෙකුත් සියලු දරුවෝද නිදුක් නිරෝගී වේවා 🙏
සුවපත් වේවා...
සියලු අගපසගයන්ගෙන් යුක්ත වේවා 🙏🙏
සම්මා සම්බුදු සරනින් මගේ දුවට නිරෝගි දරුවෙක් බිහිවේවා..මගේ දුවඇතුලු සියලුම ගැබිනි මවුවරුන්ට නිදුක් නිරෝගී දරුවන් බිහිවේවා
😊😮
මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගී සියලු අගපසගයන්ගෙන් යුතු දරුවෙකු වේවා.සියලුම අම්මාවරුන්ගේ කිරි සිහින ඉටු වේවා.තෙරුවන් සරණයි ❤
බුදුසරණයි
බුදු දහම පෙරටු කරගත් ලෝව බලවත්ම රජය ලන්කාවේ බිහි වේවා.... 💖🙏
මේඵ පිරිතේඛලයෙන් මගේඅම්මත් මගෙත් මහත්තයගෙත්ලෙඩ සුවපත්වේවා
සියළු.සත්වයෝ
නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සාදු 💐 සාදු 💐 සාදු 💐🙏🙏🙏
O/l විභාගයට විශිෂ්ඨ සාමාර්ථ ගන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...