My Very First Doctor Visit Update

Поділитися
Вставка
  • Опубліковано 3 січ 2025

КОМЕНТАРІ • 435

  • @jaykulathunga5725
    @jaykulathunga5725  3 роки тому +22

    මගේ pregnancy Journey එකේ මුල්ම Video එක තමා මේ. ටිකක් පරක්කු වුණා upload කරන්න අසනීප වුන නිසා.
    අද Video එකේ මගේ වෛද්‍යවරයාව තෝරගත්ත විදිහ, රජයේ මාතෘ සායනයේ ලියාපදිංචි වුනාද ?, පළමු වෛද්‍ය හමුවේ දී මගේ බබා පෙනුනේ නැහැ.ඒකට හේතුව වගේම doctor කිව්වේ මාස තුනක් යනකන් කිසි කෙනෙක්ට කියන්න එපා කියලා. ඉතින් මේ හැම දෙයක් ගැනම අද Video එකේදී මන් කතා කරනවා.
    ඔයත් මවක් වෙන්න බලන් ඉන්නවනම් හෝ දැනටමත් ප්‍රෙග්නන්ට් නම් මන් හදපු Channel Mom Sri Lanka කියන FB Group එකටත් සම්බන්ධ වෙන්න කියලා ආරාධනා කරනවා.තව මගේ FB හා Instagram Pages වල Links පහතින් සදහන් කරා.
    සියලු දෙනාටම තෙරුවන් සරණයි God Bless You All SOCIAL MEDIA!
    - [x] Facebook :facebook.com/Jay-Kulathun...​
    - [x] Instagram :instagram.com/jaykulathunga/​
    Channel Mom Sri Lanka
    facebook.com/groups/401834904044734

    • @rumicreative6226
      @rumicreative6226 3 роки тому +1

      Oya pregnant wenna behet karapu doctor kawda akki

    • @maneejp1966
      @maneejp1966 3 роки тому +1

      තව ලස්සන වෙලා අක්කියා.😍💕😍

    • @lakmadukahandawarchchi4089
      @lakmadukahandawarchchi4089 3 роки тому +1

      Akki puthek hada gannum wishes sha dates thiyenawada

    • @dilinifernando2810
      @dilinifernando2810 3 роки тому +1

      Budu saranai akki parissamim inna dan saneepen neda kattiyama

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      @@maneejp1966 thanks dear

  • @ජීවිතයටආදරයෙන්-ච1ඪ

    ඔයාගේ කුසේ වැඩෙන දරු පැටියගේ ජීවිතය සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    දරු පැටියගේ ජීවිතය ආලෝකවත් වේවා !!!
    දරු පැටියගේ ජීවිතය ආරක්ෂා වේවා !!!
    ආදරණීය අක්කේ ඔයාගේත් ඔයාගේ කුසේ වැඩෙන දරු පැටියාගේත් ඔයාගේ සැමියාගේත් ඔයාලගේ මිකෙලා බබාගෙත් ජීවිත සදාකාලිකවම සුවයෙන් සතුටින් සැනසීමෙන් පිරේවා !!!
    ඔයාලා සියලු දෙනාටම යහපතම යහපතම යහපතම වේවා !!!

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      බුදු සරණයි dear.. hamadama wage ashirvadeta

  • @poornisahasra3374
    @poornisahasra3374 3 роки тому +6

    නිදුක් නීරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා අක්කිට,බුදු සරණයි..❤️🙏

  • @pradeeprangana1110
    @pradeeprangana1110 3 роки тому +23

    දකුණු පළාතෙ ඉන්න හොඳම vog ඩොක්ටර් තමයි,ඩොක්ටර් ක්‍රිෂාන් සිල්වා.ඉතාම ගුණ යහපත් හරිම හොඳ මහත්මා ගති තියෙන ඩොක්ටර් කෙනෙක්.

    • @suranchamara7590
      @suranchamara7590 3 роки тому +2

      Apita kiyanawada Krishan Dr babala nathi ayata treatment Karawada kiyala ? Godak pin mekata rp karanna

    • @sameeraharshani5751
      @sameeraharshani5751 3 роки тому +1

      @@suranchamara7590 ow karanaw.mage yaluwo dennek eham wela babala innawa dn

    • @suranchamara7590
      @suranchamara7590 3 роки тому +1

      Thank you

    • @pradeeprangana1110
      @pradeeprangana1110 3 роки тому +1

      @@suranchamara7590 මට හරියට ඒක කියන්න අමාරුයි.එක පාරක් ගිහින් හම්බ වෙන්න.

    • @pradeeprangana1110
      @pradeeprangana1110 3 роки тому

      @@sameeraharshani5751 😘😘😘😘😘😘

  • @sewwandiperera2811
    @sewwandiperera2811 3 роки тому +16

    නීරෝගීමත් දරු පැටියෙක් ලැබේවා මගෙ අක්කෙ🥰😊❤

  • @rohanichandika7198
    @rohanichandika7198 3 роки тому +2

    නිරෝගීමත් දරු පැටියෙක් ලැබේවා 🙏🙏♥❤ජේසු පිහිටයි

  • @pavithraperera2173
    @pavithraperera2173 3 роки тому +2

    නිරෝගිමත්, ලස්සන,පිංවත් දරු පැටියෙක් ලැබේවා...!!
    තෙරුවන් සරණයි....🙏🙏🙏

  • @kashmikathilakshani8299
    @kashmikathilakshani8299 3 роки тому +1

    නිදුක්-නීරෝගී වාසනාවන්ත දරු උපතක් ලැබේවා!

  • @oshithawijesooriya5381
    @oshithawijesooriya5381 3 роки тому +6

    ඔයාට ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ පිහිට ආනුභාවයෙන් පිං ඇති නිරෝගී දරුපැටියෙක් බිහිකිරීමට ශක්ති ය ධෛර්යය ලැබේවා....

  • @centerlife3355
    @centerlife3355 3 роки тому +1

    නිදුක් නීරෝගිමත් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා. බුදු සරණයි.

  • @nishadinishadi8376
    @nishadinishadi8376 11 місяців тому +2

    obeth mageth kuse wedena daruwa nirogi suwaya lebewa budu saranai

  • @user-cb1be4le2e
    @user-cb1be4le2e 3 роки тому +2

    ලස්සන පුතු පැටියෙක් ලැබෙන්න කියා මා ප්‍රාර්ථනා කරනවා

  • @yeheli
    @yeheli 3 роки тому +4

    Good content Jay ❤️❤️❤️

  • @goldenheart5844
    @goldenheart5844 3 роки тому +8

    නීරෝගි වාසනාවන්ත පුත් කුමාරයෙක්ම ලැබේවා.....

  • @chanushree2448
    @chanushree2448 3 роки тому +1

    නිරෝගී වාසනාවන්ත දරු උපතකට ආශිර්වාද කරනවා....... බුදුසරණයි දෙන්නටම❤😍😘

  • @minolisachithra7297
    @minolisachithra7297 3 роки тому +2

    නීරෝගීමත් පුතෙක් ලෙබේවා අක්කි මැණිකා ❤️❤️❤️

  • @roshanashermila740
    @roshanashermila740 3 роки тому +1

    තව නිරෝගි වෙන්න ප්‍රාර්තනා කරනවා. මේ ඩොක්ට ගොඩාක් හොදයි. මං pregnant නම් නැ හැබැයි මං බෙහෙත් කරනවා හරිම හොදයි..❤️🙏

    • @kashmikathilakshani8299
      @kashmikathilakshani8299 3 роки тому +1

      නිදුක්-නීරෝගී වාසනාවන්ත දරු උපතක් සිදු වේවා! බුදු සරණයි! ගණ දෙවිඳුන් පිහිටයි!

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Thank you dear

  • @ssamararathne6746
    @ssamararathne6746 3 роки тому +2

    මගේ ඩොක්ටර් 💖
    අනේ හරිම හොදයි,
    ඕනම දෙයක් දැනගන්න පුලුවන් ගොඩාක් නියතීමහනී කෙනෙක්,
    මේ විඩියෝ එකත් එක්ක මම හොදම තිරණයක් ගත්තා කියලා හිතේනවා 💖
    තෑන්ක්ස් අක්කී 🙂

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Hehehe Aniwaryen… oyata weeks keeyada

    • @ssamararathne6746
      @ssamararathne6746 3 роки тому

      @@jaykulathunga5725 Mata weeks 18i akki,
      Oyath oyage chuti patiyath niduk nirogee wewa 💖

  • @t.gtashmiralachindi4013
    @t.gtashmiralachindi4013 3 роки тому +1

    නිරෝගී darupatiyaku labewa....

  • @samanmaliindika8712
    @samanmaliindika8712 3 роки тому +2

    Parissamin inna akke .budusaranai oyalata

  • @surekasadamali8718
    @surekasadamali8718 3 роки тому +1

    ගොඩාක් වැදගත් අක්කී .බුදු සරණයි ඔයාට .

  • @shanucraft2784
    @shanucraft2784 3 роки тому +2

    පරිස්සමින් තෙරුවන් සරණයි අක්කී

  • @anushkasanjeewani1120
    @anushkasanjeewani1120 3 роки тому +5

    අක්කි පලවෙනි scan එක කරන්න ඕනි සති කීයෙන්ද 🙄

  • @shan-nx2lc
    @shan-nx2lc 3 роки тому +5

    බුදු සරණයි .❤️

  • @menakapriyanthi2560
    @menakapriyanthi2560 3 роки тому +1

    Budusarani nirogi yahapath daru upathak
    Labewa.

  • @nishunishadi8133
    @nishunishadi8133 3 роки тому +12

    තෙරුවන් සරණයි akki math pregnat kene dan sati 14k wenawa..mn godak try karalai punchi පැටියා man lagata awe...oyage videos mn godak baluwa saha balanwa...thank you oyage advise walata

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      godak sathutui dear...තෙරුවන් සරණයි

  • @anushaanusha9951
    @anushaanusha9951 2 роки тому +2

    පරිසමින් ඉන්න නගෝ බුදුසරණයි

  • @rasikaharshani3191
    @rasikaharshani3191 3 роки тому +1

    Godak thanks awankawa adahas beda gannawata nangi.budusaranai oyatai babatai nanagiyo

  • @sanduns231
    @sanduns231 3 роки тому +1

    Lassana wela jay thawath.nirogimath daru patiyek labewa god bless you and your family

  • @ayeshawikramasinghe6393
    @ayeshawikramasinghe6393 Рік тому +1

    Kisima Amma kenekge hithakata kuse enna daruwa na kiyana wedanawa dannna EPA. Hama Amma kenekge hithakama thiyana Kiri sihina Saba wewa.

  • @tharasdiary7948
    @tharasdiary7948 3 роки тому +4

    බුදු සරණයි අක්කි....හුගක් පරිස්සමට සතුටින් ඉන්න....😍😘🌸

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      Thanks love . How is your little champ ?

    • @tharasdiary7948
      @tharasdiary7948 3 роки тому

      @@jaykulathunga5725 He is fine akki doll...😍😍😍😘😘

  • @dineshadahanayaka723
    @dineshadahanayaka723 3 роки тому +1

    Parissamin inna. budusaranai akke..

  • @ඩී.බාලසූරිය
    @ඩී.බාලසූරිය 3 роки тому +1

    Budusaranayi darling ❤ oya nam harima pinwathayi...oyata nirogi daruwek labenna kiyla wish kranawa.පරිස්සමෙන් හොදින් ඉන්න.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      Hadavathinma man oyata ikmanatama daru patiyek labenna kiyala prarthana karanawa

  • @Madhumadhu-yy4sc
    @Madhumadhu-yy4sc 3 роки тому +1

    Akkiyo den hodai nda oyata. Oya asanipen hitapu dawas wala mata nm wedipura mathak une miki menikawai aluth patiyatawai.aye nam hembirissawak wath hadenna epa kiyla prarthana karanwa. Nirogi deergayusha sahitha lassana daru patiyek labenna kiyala hadawathinma prarthana karanawa akkiyo.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      anehhh thanks babooo... dananm hodai... oyata kohomada kella

  • @HappyBabyandMom
    @HappyBabyandMom 3 роки тому +1

    God bless you dear ❤. Very informative video.

  • @piyumiranasinghe3980
    @piyumiranasinghe3980 3 роки тому +1

    Parisssamin inna ammai babala dennai.Dewi pihitai Hamotama.🧡

  • @sharikafernando270
    @sharikafernando270 3 роки тому +1

    Thank you akki . Godak dewal danagaththa

  • @ෂශේන්තරිඳුජයලත්

    අක්කී බබායි දෙන්නම පරිස්සමෙන් බලා ගන්න අයියා ❤️ ආදරේයි හැමෝටම ❤️

  • @ishankasamanmali5089
    @ishankasamanmali5089 3 роки тому +1

    තෙරුවන් සරණයි 💕💕💕💕

  • @lasniamayadewanarayana5837
    @lasniamayadewanarayana5837 3 роки тому +2

    Ane mage Akka........lassana chuti petiyek ipadei aniwaryenma.......API hemadamat innawa akkata....❤️❤️❤️❤️😘😘😘

  • @darshanisardasena4866
    @darshanisardasena4866 3 роки тому +2

    Yes he is best.. ❤️❤️

  • @ragitheamaranga5749
    @ragitheamaranga5749 3 роки тому +2

    Budu saranai nangi hemotama

  • @s.sadeeshi4100
    @s.sadeeshi4100 3 роки тому +1

    Parissamen Inna Akki♥️
    Budusarani ♥️
    Much Loveee & Blessings Always ♥️

  • @vworld307
    @vworld307 3 роки тому +1

    obe Pawle siyalu dena නිරෝගි wewaa.... me video s married couple ekakata godak wadagath....

  • @nadeekaerandathi4984
    @nadeekaerandathi4984 3 роки тому +1

    Akkita nirogimath daru patiyek labewaaaaa.........😍

  • @malshanisuhas6262
    @malshanisuhas6262 3 роки тому +1

    Nirogimath daru upathak prarthana karanawa akkiyo ❤❤❤😍😍

  • @yogyadananjani7081
    @yogyadananjani7081 3 роки тому +1

    Mage vogth Dr.Prabhodana Ranaweera.mage delivery ekath une ninewells eke.aththamai godak hoda karunika doctor kenek.godak katha karanna puluwan.oya giye lankawe hodama doctor gawata dear ❤ budusaranai

  • @geethi8879
    @geethi8879 3 роки тому +3

    Harima sathutui akke. Mmm.. Mage baba lebenna innakota math thibuna hadissiyata sathi 6n doctor lagata giyama ohoma una. Eth doctor kiuwa yatin balamu kiyala.( E scan ekata kiyana namanam mathaka nee) ahema beliwama baba penuna akki. (Anith ayage denagenimata kiuwe) oyatath petiyatath family eke anith hemotamath budu saranai akki

  • @Sadu-hu2ry
    @Sadu-hu2ry 3 роки тому +1

    Akki,oyata kohomada ,dan hondatama hondai da,parissamen inna akki,babai dennama ,adarei

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +2

      PCR eka negative dear . Heta yanawa doctor meet wenna

  • @roundtheworld4480
    @roundtheworld4480 3 роки тому +3

    Be Safe & Happy ❤

  • @thilakerd625
    @thilakerd625 Рік тому

    මට දැන් සති8ක් වෙනවා මටලේ බිංදු 2විතර යනවා මට බයයිදුබුරුපාටට ගියාමට බය හිතනවා

  • @milindamadusanka6028
    @milindamadusanka6028 3 роки тому +1

    Parissamata enna .budu saranai.

  • @madushikasherani7487
    @madushikasherani7487 Рік тому

    Jay akki oytap susten 200mg kochchra klyk gththda.e tablt wlta akkta bleed une ndda

  • @lakshikalakshika2301
    @lakshikalakshika2301 3 роки тому +1

    බුදු සරණයි අක්කේ ❤️❤️

  • @himashidilmi5519
    @himashidilmi5519 Рік тому +5

    😔 මගෙත් බබාව පේන්නේ නෑ කිවුවා 😔තාම දන්නේ නෑ ඉන්නවද නැද්ද කියලා 🥺❤️ විශ්වාසයක් තියෙනවා එයා ඇති කියලා...❤️

  • @achiniwasana2057
    @achiniwasana2057 3 роки тому +1

    Man oyge video walata harima asai akkiyo. Parissamen Enna akkiyo. Budusaranae.❤️❤️

  • @madushikahansamali8177
    @madushikahansamali8177 2 роки тому +1

    Anee akke mata den masa 2k meses hedun ne peknet strip godak chek kala ewath negative .doctor kenek lagata giya eya kiwa skan ekak karala balanna kiyla eken ahuweida? Kawadawath mata mehema meses hedenn nethiwa thibilama ne.

  • @sanjayasanju5594
    @sanjayasanju5594 3 роки тому +1

    Adarei mage akke..parisamin inna..budu saranai.💕

  • @tharushehana4332
    @tharushehana4332 3 роки тому +1

    පරිස්සමින් අක්කි. බුදු සරණයි

  • @dilinimadushani1040
    @dilinimadushani1040 3 роки тому +1

    බුදුසරනයි සතුටින් ඉන්න .. 🥰

  • @namalsenarathne99
    @namalsenarathne99 3 роки тому +10

    පරිස්සමට ඉන්න තෙරුවන් සරණයි! අක්කේ

  • @dilinisewwandi1316
    @dilinisewwandi1316 3 роки тому +1

    Theruwan saranai parissamin inna akkiyoo .man pregnant akkige video godariyak වැදගත් una godariyak pin mage akkiyoo

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Godak sathutui dilini Nanga.. man hadavathinma suba pathanawa oyata

  • @dilukumari6788
    @dilukumari6788 3 роки тому +1

    Oyatai ba batai teruwan saranai

  • @paradisetiliz
    @paradisetiliz 3 роки тому +2

    So much information in one video jay … and you look fab ❤️❤️

  • @arunadasnayaka550
    @arunadasnayaka550 3 роки тому +2

    Ane godak satutui akki mage kire sihenath saba una akki aurudu 2kin akki godak dawasakin msg karanda nam bari una akki ath issara akkige hama video ekakatama comment karanawa akki

  • @dhanushkab4063
    @dhanushkab4063 3 роки тому +1

    Stay healthy pregnancy 💐💐💐💐

  • @nadeeshanideshapriya8004
    @nadeeshanideshapriya8004 3 роки тому +2

    Congratulations akkiyo ❤️😘.godak asawen hitiye me videos tika enakam .3 denama parissamin inna ,බුදු සරණයි !

  • @bhagyasooriyaarachchi2693
    @bhagyasooriyaarachchi2693 3 роки тому +3

    Budusaranai akka😍

  • @dinushikapiyumali7704
    @dinushikapiyumali7704 Місяць тому

    Ane akki matath sathi 7 sampurnai eth scan ekedi docter kiuwa sak ekak wath penne na kiyala..

  • @sonalisherin7599
    @sonalisherin7599 3 роки тому +2

    Back to back videos ...soo happy akki...😍😍👼👼👼

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      heheh trying to upload pendings ..Thank you so much 😀

  • @lifewithsew2739
    @lifewithsew2739 3 роки тому +1

    Thank you 🥰😊❣️❣️

  • @supunsaragallage1178
    @supunsaragallage1178 3 роки тому +1

    Budusaranai akki& patiyata.

  • @ridmikadasanayake2138
    @ridmikadasanayake2138 3 роки тому +1

    Parissamt inna akka..budu saranai ..❤️❤️❤️❤️❤️

  • @TharuHansi-c3i
    @TharuHansi-c3i Рік тому

    Akkiyo piliyandala good vog kenek dannawada

  • @nadeehettiarachchi7008
    @nadeehettiarachchi7008 3 роки тому +2

    Akki man nuwaraeliye inne.. mehe nam masa 3ta adu pregnant ayata scan aka karanne yoni margaya haraha... aken hugaak podi kalalayak unath penawalu....

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Babawa penneh naththnam vitharai dear eeka karanneh man danna tharamata .

    • @nadeehettiarachchi7008
      @nadeehettiarachchi7008 3 роки тому

      @@jaykulathunga5725 mehe nam government hospital ake di unat 3 month wenakal ahema tamai karanne... matath ahemai kare

  • @shehanshanaka7758
    @shehanshanaka7758 2 роки тому +1

    Ane akkiyo matath Ada ahema una ane ai a baba penne neththe

  • @k.amasha2505
    @k.amasha2505 3 роки тому +1

    බුදු සරනයි අක්කී💖❤️

  • @nazeermohamednazeer1868
    @nazeermohamednazeer1868 3 роки тому +1

    Akki Mata sathi 7i,Mata wamane yanawa.iwasanna berima eka me wamane ,okkaraya tiyenwa

  • @nayanianuththara7370
    @nayanianuththara7370 3 роки тому +2

    Ane e vidiyo ewath ikmanta karannako akki. Math masa 3k dimba morana beheth bonawa. Me 3 weni mase. Godak balaporoththu thiyan inne.

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      okie dear ikmanata upload karanna oneh videos godak thiyenawa

  • @sathsarageeravi9649
    @sathsarageeravi9649 3 роки тому +1

    Ane akke please oya fertility treatment karapu doctor mt kiyanda puluwanda??? Godak pin oyata

  • @sadaruwansenanayaka6152
    @sadaruwansenanayaka6152 3 роки тому +1

    Budu saranaii siyalu dewi pihitaii!!!

  • @ruchiniamarasinghe564
    @ruchiniamarasinghe564 3 роки тому +1

    Budu saranai....😘❤

  • @thilakasiriprasanna7862
    @thilakasiriprasanna7862 5 місяців тому

    akke man positiu wechcha dawasata passe dawase scan ekak kara thithak wage penune ...eka samanyaida ...baba hodataama penne dawas kiyenda .man baye inne akke

  • @erandikaushalya4606
    @erandikaushalya4606 3 роки тому +3

    Video eka baluwa akki..godak wedagath apita.mageth date 2022 March.math pregnant una gaman masayak Duphaston tablet eka biwwa.mata kalin sere miscarriage ekak una nisa...dan nam hithata sathutui sathi 16 k wenawa mata.oyage videos godak balanawa man.kattiyama parissamin inna..budu saranai.....❤️❤️❤️❤️

  • @PavaniThathsarani-zl3cy
    @PavaniThathsarani-zl3cy 4 місяці тому

    වව්නියාවේ inna hodama vog kawda kiyala danna kenek kiyannako

  • @shehanipiyarathne4966
    @shehanipiyarathne4966 3 роки тому +3

    Akki oyage vedios hamadama mama balanawa.mageth due date march .mata pregnant wenna godakma udaw une oyage BBT chart ekai.man strips use Kara eth wadak une na .anthinata oyage BBT chart eka thamai mata pihita une.thank you so much dear.

  • @udarawishmi2100
    @udarawishmi2100 2 роки тому +2

    Akki man pregnant...last period dates anuwa Mata sathi 7 k...eath scan kalama sathi 4 Ka penumak tiyenne kiwa..Man kalin Beth karala na...matath doctor duphaston medicine eka dunna.....
    Mage Baba parissamin hadewi neda

  • @sachinthapereralakshani6292
    @sachinthapereralakshani6292 3 роки тому +1

    Wishing you a safe×1000 and joyful pregnancy journey...
    May god bless you.. 🙏🙏
    Take care👨‍👩‍👧‍👦

  • @dineshmendis8950
    @dineshmendis8950 3 роки тому +1

    මගේ බබාගේ dilvery එකත් කරේ dr.prabodana Ranaweera මමත් සති 6 ඉදන් ඩොක්ට chanal කරේ මට හමුවුනු හොදම ඩොක්ට තමයි.බබගේ dilvery අපි ninewells eke kareth එක කරෙත් මේ doctor නිසාම තමයි. මනුස්සකම තියෙන හරිම හොදම හොද ඩොක්ට කෙනෙක්.

  • @ashi8357
    @ashi8357 3 роки тому +1

    Treatment karapu doctor kauda matath babala na dan aurudu 4k ,

  • @pradeeprangana1110
    @pradeeprangana1110 3 роки тому +4

    බුදු සරණයි

  • @achiniwasana2057
    @achiniwasana2057 2 роки тому +1

    Ane akkiyo mage essalla babage scan ekta giyma babawa panunna. Mawa hospital nawattala mata beheth dunnane akka. Pannati eka swabawikai neda akka

  • @nishadimadhushani1271
    @nishadimadhushani1271 3 роки тому +1

    Parissamin inna akki😘😘🤗🤗🤗

  • @mohanmohandaskd8750
    @mohanmohandaskd8750 Рік тому

    Pojestron homona pettha parmaci walin ganna puluwanda mamath babek hadanna balaporottu wen enne Dan pereyad hadela thiyenne

  • @slpharmacist
    @slpharmacist 3 роки тому +2

    Godak ammala progesterone brand change unama bayai.. But akki ganna Susten 200 and vagestone 200 dekama ekama ingredients. No difference

  • @nassmealo1649
    @nassmealo1649 3 роки тому +1

    Hi jay how a u and mikela
    Tc always ur self my dear loving sister allah bless u

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +1

      she is doing good now darling Thank you so much 😊

  • @nelumwijesekera3108
    @nelumwijesekera3108 3 роки тому +2

    Aneee little bundyyy😍💞... Akki boo apiwath aye ape pregnancy memories walata geniyanawaa😍😍😍😍♥️♥️♥️♥️♥️♥️♥️... #baby fever eida hadei da danna#😜😂😂😂😂.. Bs chuti bandiyataaaa😘😘😘😘😘😘😘♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️may the triple gem bless you akkkiii😘

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому +2

      aweee aweeee why not and join the same bunch.... hahah

    • @nelumwijesekera3108
      @nelumwijesekera3108 3 роки тому

      @@jaykulathunga5725 hehehehehe...ambooo 😂😂😂😂😂😂😂

  • @shashinipeiris7927
    @shashinipeiris7927 3 роки тому +1

    Love your videos ❤️

  • @Nishanjvp
    @Nishanjvp 3 роки тому +2

    Ane oya treat karapu doctor wa tikak kiyanna puluwanda?

    • @jaykulathunga5725
      @jaykulathunga5725  3 роки тому

      Man idiriyedi savistharathmaka video ekak karanawa dear

  • @isharadilrukshi9025
    @isharadilrukshi9025 3 роки тому +2

    Akki mama oyage videos hamadama balanawa mata podi prashnayak thiyanawa mata masa 4 babek innawa. Ithin mama danma pregnant unata kamak nadda