Great job done by De Soysa Hospital team. Salute to the doctors and nurses. Five months before a successful operation done by the same team to deliver our Baby. Alhamdulillah ( All praise to Almighty Allah) and big thanks to Dr Rishad and his team.
Meme rohala thama lankawe hodamda matru rohala mama hithana vidihata.. mata mage duwa hanbuneth me rohale. Vog doctor athulu mulu karya mandalaya harima karunawanthai... Vog doctor .dr harsha athapaththu sar athulu karya mandala adareyen mathak karanwa....❤❤❤
අවන්කවම චුටි පැටිය ගොඩක් ලස්සනයි එයාගේ අම්මවත් බේරාගෙන එයත් ජීවත් වෙන්න මොන තරම් පිනක් කරල තියෙන්න ඕනෙද පුතේ මේ හැම දේටම උදවු කරපු හැමෝටමත් චුටි පැටියටත් එයාගේ අම්මටත් තාත්තටත් තෙරුවන් සරණයි
අපේ වෙදදුරන්ට 🙏🙏 පිං වේවා !!! අමිමටයි බබාටයි නිදුක් නීරෝගී වේවා !!! 🙏🙏💐💐 රටේ කොහේ උනත් අපේ දරුවෙක්නෙ ❤️
Aka aththa budu saranai
මම දන්න විදිහට මේ තමයි ලංකාවෙ තියෙන හොදම මාතෘ රෝහල. මෙවැනි උතුමන් සදා සුරැකේවා.!
ඇත්තටම ඩොක්ටර්ස් ලගේ උනන්දුවත්,හැකියාවත් ,තියෙන පහසුකම් සමග ඒ දරුවයි,අම්මයි,නිරෝගි සුවයෙන් පසුවෙනවා.ඇත්තටම දෙවිවරු තමා.හැමෝටම තෙරුවන් සරනයි ..🙏
Ae nursela mukuth karala nedda??
මිහි පිට දෙවිවරු ඔබ සැමට බොහොම පින්, සැමදා නිදුක් නීරෝගී සුවය ලැබේවා !!!
අනේ ..වාසනාවන් පුංචි පැටියටයි ,අම්මාටයි තෙරුවනේ අනන්ත ආනුභාවයෙන්,රුවන්වැලි මහ සෑ පිහිට ආරක්ශාව ලැබේවා ...!
සියළුම දෙනාට දහිර්ර්ය ශක්තිය ලැබේවා 🙏🙏🙏
මේ අම්මා සහා දරුවා බේරගන්න ඉදිරිපත් උණ සියලුම කාර්ය මන්ඩලයට දැත් ඵකතු කර නමස්කාර කරම්👏👏👏👏👏
👏
අනේ වාසනාවන්ත දරුවෙක්, ලස්සනයි.. බුදුසරණයි... දෙමාපියන්ට ටත්.. ❤❤ඒ කාර්ය මණ්ඩලය ට තවත් ශක්තිය ලැබේවා!..
නොපෙනෙන දෙවියන් කොහේදෝ ඉන්නේ. මෙය දෙවොලකි දෙවියන් වැඩ ඉන්නේ. සියලු දෙනාගේම දිවිය සරුසාර වේවා.!
සියලුම දෙනාටම තෙරුවන් සරනයි අම්මයි බබයි සුවපත්වේවා
බුදුසරණින් දෙවියන්ගේ පිහිටෙන් දෙන්නාවම බේරා දුන් වෙද්‍යවරුන්ට හා ර සියළු කාර්ය මන්ඩලයටද පින්සිද්ද වේවා විශ්ව මා තාව සියළු දෙනම රැක දේවා .❤️
ජිවිත රැකගන්න අපේ දෙවිවරුන්ට ගොඩාක් පිං
සියලුම දෙනාට පිං ලැබෙත්වා...
ඇත්තටම පුදුම ආඩම්බරයක් දැනුන වෛද්‍ය විද්‍යාවතමක පැත්ත පසෙකින් තිබ්බත් සියල්ලනිගම මනුස්සකම උපරිමයෙන් ම ඉස්මතුවෙච්ච අවස්ථාවක් සියළුදෙනාටම පින් 🙏🙏🙏
දායක උන සියලුදෙනාටම තව තව ඤානය වැඩේවා.යෝධ බල යෝධ ශක්තියත් දෘර්ඝායුෂත් ලැබේවා.තෙරැවන් සරණයි.
ලස්සන වාසනාවන්ත රෝස මලක් හැමෝටම ගොඩක් ස්තුති ගොඩක් පින් මිහිපිට දෙවිවරුන්ටත් තෙරුවන් සරනයි සියලු දෙනාට තෙරුවන්ගේ පිහිටයි ආරක්ශාවයි
අම්මත් බබාත් නිදුක් නිරෝගී වේවා...
රෝහලේ කාර්ය මන්ඩලයට ආචාරය........මගේ බබලාගේ ඩිලිවරිස් උනෙත් සිසේරියන් සැත්කම් මගින් සොයිසා රෝහලේදී ....ඉතා අනර්ග සේවාවක් ලැබෙනවා...ආඩම්බරයකි මේ වැනි වෛද්‍යවරුන් හෙදියන් සුලු සේවකයින් අපිට සිටීම ගැන ....
සියලුම දෙනාටම ගොඩක් පින් ..ඒ අයගෙ මහන්සිය නිසා අද ඒ අම්මාටයි තාත්තටයි දරු සුරතල් බලන්න වාසනාව ලැබුණා ...ලස්සනයි දෝනි
තෙරුවන් සරණයි සියලු දෙනාටම ...🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් ආඩම්බරයි. මම ලංකාවේ මිනිසුන්ට උපරිම සේවයක් දෙන DR කෙනෙක්. මට පුදුමයි අපේ රැකියාව අගයන මිනිස්සු ඉන්න එක ගැන. You tube බැලුවොත් pahath විදිහට අපේ Doctors ලාට බනින ලාංකික ජනතාව වැඩි. පුදුමයි හොඳක් පෙනුනා නම්. 🙏🙏🙏
අපි නම් බනින්නේ නෑ ඩොක්ටර් අපි නම් පිං දීලා එන්නේ මොකද ලංකාවේ මෙච්චර ප්‍රශ්න තියෙද්දී ලංකාවේ න් නොගින් කරන කැපවීම ගැන
අපිත්
🙏
අපි නම් බනින්නේ නෑ.........
Godak garu karanwa oba thumiyanta siyalu doctor heda sewaye niyuthu ayata e ayage oha thumiya athulu ayat karaja kapakeremma nisa takae jeeqath wennw mage ammath sister wel retire une hospital🙏🙏🙏🙏❤❤ oha thumiyanta lath ekka bahutyara janarhaq innaqa teruwansarana❤❤👀
හැම සේවකයෙක් ම මෙහෙමනමි මගේ රට කොපමණ වාසනාවන්ත රටක් වේවිද නේද?ස්තුතියි සැමටම.ගොඩාක් පිං ❤
හොඳ අය අතරෙ නරක අය ඉන්නවා
@@Rapmafia362joh of
මේ අපේ රටේ ජීවක සම්පත. මේ සේවය, කරුණාව, වගකීම මිල කළ නොහැකියි.
අපේ වෙදදුරන්ට පින් අත්වේවා
සම්මා සම්බුදු සරණයි
ජේසු පිහිටයි ..හැමෝටම ❤❤❤
ඔක්කොම පහසුකමිතියනව කියල අහන්නත් අාසයි බුදුසරනයි, සියලු දේනාට❤
සොයිසා රෝහලේ හැමෝම හරිම
හොද කාර්යමංඩලයක් ඉන්නෙ මාරම වටින රෝහලක්
අපේ වෛද්‍ය කාර්ය මණ්ඩලයෙ,සහ සියලුම හෙද කාර්ය මණ්ඩලය සේවය නියතු සැමට ඉතා ගෞරවයෙන් ස්තූතිය පුද කරනව.අසාද්‍ය තත්වයකදී තමයි අපි කාටත් වෛද්‍ය වරුන් හෙදියන්ගෙ අගය දැනෙන්නෙ.මේ රටේ සෑම රෝහලකම මෙවැනි සේවාවන් ඉතාමත් අගේකොට සලකනවා.ඔබ සැමට ගොඩක් පිං.බුදු සරණයි. 🙏🙏
සදා වාසනාවන් ඔබ සියලුම කාර්‍ය්ය මණ්ඩලය.....🙏
Masha Allah..I got tears in my tears when the father reciting azan in baby's ears..🥰🥰🥰❤️❤️ 😪😪
ඇත්තමයි ගොඩක් පින්, මේ රෝහල ගොඩක්. හොඳයි කියලා හැම අම්මා කෙනක්ම කියනවා, මන් බබා ලැබුණේ කාසල් එකේ එකේ ඉන්න වෛදවරු වගේම කාර්ය මණ්ඩලයේ සියලුම දෙන හරිම කරුණාවන්තයි, බබා ලබන්න ඉන්න දවසේ ඉදාන් බබා ලබනකම්ම ගොඩක් හොදට අපිව බලාගන්නවා,ගොඩක් ස්තුතියි මිහිපිට දෙවිවරු කියන්නේ මේ අයට තමයි..
අම්මටත් නීරෝගී සුව ලැබේවා .. දැරු පැටියට බුදු සරනයි..
බුදු සරණයි
මටත් මෙහෙම ගර්භාෂයක් තිබ්බා හැබැයි මගේ බබා නැතිවුණා හැබැයි දෙවියන්ට මයි ස්තුති කරන්න ඕනේ දෙවෙනි එකත් වෛද්‍යවරුන්ට world best job👩🍳🇱🇰 හැබැයි වෛද්‍යවරුන් මාව බේර ගත්තා kurunegala ශික්ෂණ රෝහලේ❤
දරුපැටියටත් ,මවටත් ,දෙවිවරු වැනි දොස්තර මහත්තොරුන්ටත්,කාර්ය මන්ඩලයටත් බුදුසරණයි ,දෙවිපිහිටයි .🙏🙏🙏
මගේ දුව හම්බවුනෙත් මෙහේ .. ඇත්තටම හොදම මාතෘ රෝහලක් ද සොයිසා කාන්තා රෝහල 💖💖🙏🙏🙏🙏🙏
Magee putha th
මගේ දෝණිගේත් .❤❤❤
වෛද්‍යවරුන්ට ගොඩාක් පිං . අම්මටයි දරුවටයි බුදු සරණයි .
Mulu කාර්‍යමන්ඩලටම බුදුසරණ යි..සියලුම දෙවිපිහිටයි ❤🙏🙏එ අම්ම්ටත් දරුව ටත් බුදුසරණ යි ❤❤
සියලු දෙනාටම බොහොම පිං තෙරුවන් සරණයි
ඔබතුමා ලට පින් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏
මමත් අද ජීවත් වෙන්නේ ඩොක්ටර්ස්ලා නිසා මගේ ලොකු බබා හම්බවුණේ තට්ටම් කේස් එකක් ඊට පස්සේ එයාගේ අතින් පොඩි වැරැද්දක් සිද්ධ වුණා නමුත් අද මම ජීවත් වෙන්නේ ඩොක්ටර්ස්ලලට පින් සිද්ධ වෙන්න මමත් වෛද්‍යවරියක් අපි සියලු දෙනා බලන්නේ ජීවිතයක් බේරගන්න තමයි මේ සිදුවීමට කැපවුණු සියලුම වෛද්‍යවරුත් නිලධාරි මණ්ඩලයට මාගේ ස්තුතිය පුද කරනවා අපි ඔක්කොම දෙවිවරු තමයි ❤❤❤❤❤😅
It is amazing.🌹big salute to all the consultants , medical offices and all other staff .
රෝහල් කාර්යමණ්ඩලයේ සියලුදෙනාට උතුම් වූ නිර්වාණය සාක්ෂාත් කරගැනීමට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනෙ .
❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🙏🙏🙏🙏
ඔබලා වැනි කාර්‍ය මංඩලයක් ලංකාවේ සියලු දෙවියෝම ආරක්ෂා කරත්වා බුදු රජානන් වැඩ සිටින අපේ රටේ මෙවැනි විස්මිත දෙවිවරු වැනි වෙදදුරුන් සිටිම ආස්චර්යක් සියලු දෙවියන්ගේ පිහිට පිලිසරන ආරක්ෂාව රැකවරණය ලැබේවා ඔය පින් ඔබ පසු පස එනවාමයි
ඒ මවත් දරුවා වත් කරදරයක් නොව් බේරා ගත් සියලුම කාර්‍ය්මන්ඩලයට බොහෝ පිං තව තව ශක්තිය දර්‍ය්ය ලැබේවායි ❤️වතින්ම ප්‍රාර්ථනා කරම් බුදු සරණයි ❤️❤️❤️❤️ 💥💥💥💥
දැසින් දකින දෙවිවරැ තමයි මෙි තිසරනයේම සරනයි අමිමයි බබයි🙏❤️❤️❤️
අමිමත් දරැවත් වාසනා වන්තයි.
වෛද්‍ය කාර්ය මණ්ඩලය ට ගෞරවණීය ප්රණාමය . 💐💐💐💐
තෙරුවන් සරණයි අපේ වෛද්‍යය සේවයේ සියලු දෙනාටම❤❤❤
බොහොම පින් සියලු කාර්ය මණ්ඩලයට .
අනේ වාසනාවන් ලස්සනයි දරු පැටියා තෙරුවන් සරණයි සියලුම දෙනාට
බුදුසරනයි ඔබ සියලුම දෙනාට ගොඩක් පින්
ඔබතුමාට ,තුමියලට ගොඩක් පිං.🙏🙏🙏
මිහිපිට දෙවිවරු ....තෙරුවන් සරනයි.....
❤️❤️❤️❤️❤️සැමට ගොඩක් පිං 🙏🙏🙏🙏🙏බුදුසරණයි 🌹🌹🌹ලස්සනයි පැටියෝ ❤️❤️❤️
ගොඩක්පිංඔයාලසැමදෙනාටම🙏🙏🙏🙏
මෙවැනි දෙවිවරුන් බුදුන් දැක නිවන් දකීවා
බොහොම පින් seyalu දෙනාටම 🙏🙏🙏
මගෙත් බබා හම්බෙන්න යන්න ඉන්නෙ මේ හොස්පිටල් එකට.මම තාම එක පාරයි හොස්පිටල් එකට ගියේ.ඇත්තටම මාරම හොද කාර්ය මණ්ඩලයක් ඉන්නෙ මේ හොස්පිටල් එකේ.අවුරුදු ගානක් එක එක තැන් වලින් බේත් කලා බබෙක් නැතුව.මේ හොස්පිටල් එකේ ඩොක්ටර් කෙනෙක් චැනල් කරලා එක පාරයි ඒ ඩොක්ටර් ලගට ගියේ.ලෙඩේ හොයාගෙන බේත් කලා.මාස 3යනකොට මම ප්‍රෙග්නන්ට් වුනා.ප්‍රෙග්නන්ට් වෙලා ගියපු පලවෙනි දවසෙම තේරුනා ගොඩාක් හොද තැනක් කියලා .හැමදේම හොයලා බලනවා...ගොඩක් හොදට
Doctor kawda
❤
ගොඩක් පින් හැමෝටම තෙරුවන් සරනයි හැමෝටම
සොයිසා රෝහලේ කාර්ය මණ්ඩලය හරිම කාරුණිකයි.
පඩි මදි කියලා අපේ රට දාලා යන ඩොක්ටලා ඉද්දි මේ හැමෝම ඇත්තටම දෙවිවරු.මේ කන්ඩායමට ඇගයීමක් දිය යුතුයි.මේ වගේ අයට නම් කොච්චර පඩි වැඩි කලත් කමක් නෑ
ඔයාලට බොහොම පින්
සීයලුම දේවීයන්ගේ පීහීටයි ද සොයිසා කාන්තා රෝහලින් සීයලුම ඩොක්ටර්ලා ඈතුලු මීසීලාටත් මමත් ඔය රෝහලින් තමයි මගේ පුතාලා ලා හතරම දේනාව බීසී කලේ ඇත්තටම ගෝඩක් හෝද රෝහලක් දලදා සමීදුනේ පීහීට ඔක්කෝම දේනාට නීරතුරැම ලැබේන්න ඔනා
Dear Doctors and Staff. Congratulations Great Amazing Best of luck
Congratulations Doctors! great team work. Happy to hear.
සොයිසා රෝහල❤❤
මගෙයි, දරැවගෙයි ජීවිත බේරැව රෝහල...❤❤
පෙුාෆෙසර් හර්ෂ සෙනෙවිරත්න සර්..❤❤ ආදරයෙන් මතක් කරනවා...❤❤❤💐💐💐💐💐💐💐💐💐💐💐
😂
බුදුන්ගෙ සාරනයි සියලුමා දෙවියන්ගේ පිහිටයි අල්ලදෙවියන්ගෙ පිහිටයි සියලුමා දෙන්නට congratulations ❤💐❤👏
So happy about your team who has not left our country 4 more money. Siyallatama Theruwan saranai
what more money they are leaving for any money😂
🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤⚘⚘⚘⚘⚘👑👑👑👑👑budu saranai d.k hamotama
Not for money... for FUTURE 🤚🤚🤚
මේ hospital එක තරම් මම කොහෙවත් දැකලා නැහැ hospital එකක් .ඉන්නේ දෙවිවරු.මගේ බාබාත් ඉපදුනේ මේ hospital එකේ.කියන්න වචන නැහැ hospital එකේ staf එක ගැන.හරිම කරුණාවන්ත වෛද්‍යවරු වගේම හෙදියනුත්.
May Allah bless mother and the child.and specially for doctors.
මිහිපිට දෙවිවරැ🙏🙏🙏🙏🙏🎉
සියලුම දෙනාම සුවපත් වේවා..
තෙරුවන් සරණයි සියළු දෙනාටම.
Ow ow soysha rohalea innea daviwaruthamai budusaranai ❤❤❤❤❤❤❤❤❤
අනේ මාවත් දරුවත් බේර ගත්ත කාසල් එකේ දෙවිවරු ටික මේ සියළු කුසල් ඔවූනට ලැබේව
ඔබ සැමට බොහොම පින් 🙏
බුදුසරණයී දෙන්නටම.
ඒ උනාට සමහරු ඉන්නවා වැරදුනාම doctorlage අම්මා අප්පා සිහි කරලා බණින අය.doctorla මහන්සියෙන් ලෙඩ්ඩුන්ව බේර ගත්තාම නොපෙනෙන දෙවියන්ට තමයි ස්තූති කරන්නේ
Great job done by De Soysa Hospital team. Salute to the doctors and nurses.
Five months before a successful operation done by the same team to deliver our Baby.
Alhamdulillah ( All praise to Almighty Allah) and big thanks to Dr Rishad and his team.
සියලු ඩෙනට පින්
🙏🙏🙏...මීට වඩා කියන්න දෙයක් නැහැ.
Congratulations Doctors
Wish to do more complicated surgeries
බුදු සරණයි සියලුදෙනාටම❤❤❤❤
අපේ රැකියාව විය යුත්තේ මිනිස් ජීවිත රැකදී මිනිසත් බව ට එහා ගිය දෙයක් විය යුතුය.
තෙරුවන් සරනයි
Meme rohala thama lankawe hodamda matru rohala mama hithana vidihata.. mata mage duwa hanbuneth me rohale. Vog doctor athulu mulu karya mandalaya harima karunawanthai...
Vog doctor .dr harsha athapaththu sar athulu karya mandala adareyen mathak karanwa....❤❤❤
De Zoysa in jewish Hebrew means “The King”.
so they do treat like the same. God Bless! 🙏🏾
අනේ ඒ තාත්තා බලාන ඉන්න වීදිය තේරුවන් සරණයි හැමෝටම
Oyalai duppath apita Inna deviwaru adarei oyala hamotama 🙏Anika harima sathutui me risad doctor Hari lassanata Sinhala Katha karanawa neda apita jathi beda na mahathayo bohoma isthuthi oyalata budusarani adarei hamadamath ❤️🙏
දෙවිවරැදෙවිවරැ,බොහොපින්,කාරිය,මන්ඩලටම❤❤❤❤😂😀👍
Theruwan saranai හැමෝටම
Thawa thawath mewage සැත්කම් karanna wasanawa lebewaa
Dewiyoma rakiwa. Me doctorsla. Budusaranai.
තෙරුවන් සරණයි...!
බුදු සරණයි සියලුම දෙනාට
🙏❤️ තෙරුවන් සරණයි හැමෝටම 💐💐
කොච්චර දක්ෂ දොස්තර වරුන් අපෙ රටේ ඉන්න වද ඔබලාට පිං
ඔයාලට ගොඩාක්ම පිං. මම කුවයිට්❤❤❤❤❤
තෙරුවන් සරණයි හැමෝටම
God bless you all, thank you so much all doctor's 🙏❤
Budu sarani ammatai babatai 🙏 matath thawa Tika dawasakain mage babawath ma hospital akatai yanna hambanna.mata good sathutui .
God bless all thank you so much all doctors 🙏🙏🙏