Easiest way you have done This is the good point for new generation and who are passing the similar age of you. Nice of you sharing everything with everyone. May Almighty Allah bless you in your delivery.
All the best to you sister. You have to take a bath after delivery so need a big towel. Government hospitals don’t have covered bath rooms. Keep another bag ready of extras for you and baby in case you will have to stay in the hospital for few days. It’ll be helpful to your husband.
You’ll also need a sheet to cover yourself while lying down. Plus Add another white bedsheet and a pillow case to the baby bag. After delivery you will be transferred to another ward with the baby. So you better have fresh linen on that bed wth the baby. Buy a baby mosquito net and keep at home. When ur ppl visit u fr the frst time aftr the delivery they can bring it to the ward. U need the net to keep the baby away from mosquitoes and house flies and even garden bugs! U need a bigger bowl for urself. They use it when they help u to shave down there.
hello sis , im also 21 yrs old and i gave birth on Feb. when i was talking to my husband suddenly my water bag broke . and i was admitted to private hospital. also i gave birth for a boy it was normal delivery btw . now he is 6 months old. i also struggled because i was also new , and didn’t know what to do. i used water wipes for baby and wash cloth was used to wipe babys face mouth legs . but don’t forget to take your nursing pillow. that will be the most most best thing . i always say to take it and go because after giving birth u will be tired and u wont be able to lift your hip even to sit. so take that n go u can feed your baby easily without any hip pains. also dont forget to put a shawl to your bag . when you’re coming home u will need it . also get a nice kit for the baby while coming home . put it in a zip lock bag as ‘take me home outfit’ like a full sun suit .then u can put a diaper while coming home n dress the baby nicely because all your parents n in laws , siblings will wait to the baby. also cap mittens sock which will suit the dress. get inner wears . and take breast pad . because after u feed breast mill for baby. milk will start coming from the breast. so take it in case if not when you’re coming n all smtimes it will start leaking n the dress will have milk stains . while coming home u can get a long front opened frock or u can stitch it . so yea thats it . wena mokuth naha . also take nail clippers for baby because nails will be grown so baby might scratch his own face .
Math me widihamai aran giye nangiyo..hospital eke misla hari asa una පිළිවෙලයි kiyala...congratulations nangiyo..puthupatiyath aran parissamin enna 💕💕💕🌹🌹🌹
Mama nangi HND English 2yrs diploma eka part time karana kenek . Mage classmates la godak ennava muslim girls la . Meken government teaching ganna puluwan wayasa 35ta adui nam . E lamainge man dakke karana wada unath puduma neat harima salusum sahagathai puduma dakshai hama dema balance karan karanne hodak ayata mase wageth podi babala ennava . Nangi oya hama kenektama adarshayak . Oyage podi wayasa ekka e neat kama oyata wada wadimal aya laga naha attatama . Man godak nangige videos balanava harima awankai katha karaddith . Jaya wewa . Theruvan Sarani Allah devi pihitai .
Hi darling y don’t u add a normal pads packet as well cz after my delivery I used normal pads cz the ones with the loop wz not so user friendly but just double check cz I had my baba in a private hospital and they didn’t mind what I wore and may god bless u and ur baby boy may u have a smooth and a safe delivery I’m enjoying watching ur vlogs as it’s a different experience knowing your culture tc keep shining darling
@@SLFathimaslifestyle thama beluwe ne suddi.aya 4 clinic mt .hilmi saii kiyl muslim vog kenek lagata yanne mn.kuliyapitiya hospital eke thamai deliver karanna inne..mt january date thiyenne nangoooo.....aaaa aya laber room bag ekeiii aya kawarawalaiii oyage namaiii phone number ekai gahanna nangiii...කුලියාපිටියේ nam laber room adum tika illan yanawalu paththarayaka othala jewanuharanaya karanna kiyala...eketh nam ehema gahala selo ekak gahanna kiyanawalu....parana chiththayak dekak aran yanna petiyooo ape lee pihinna ewa gannawalu.ewa thamai ara සිලි bag wala dala aya denne...aya baby net eka අනිවාර්යයෙන්ම geniyanna suddi. Babata ,maduruwo innawani....podi ekak ganna denata....
අක්කා ට බාබා ව ලැබෙන කොට ශක්තිය දහිරිය ලැබේවා අක්කා ගෙ බාබා නිරෝගී බබෙක් ලැබේවා අක්කා වයි බාබාවයි ආරක්ෂා කරන්න ඔනේ දෙවියෝ චුටි කුරුලු පවුල ලොකු වෙවා කියලා ප්‍රාර්ථනා කරනවා ජේසු පිහිටයි බුදු සරණයි දෙවි පිහිටයි 🥰🥰
Thank u sooo much ❤❤❤🤗❤❤❤Nngi
මාත් බලන් ඉන්නේ කවදද මමත් ප්‍රෙග්නට් වෙන්නේ කියලා නගෝ... මම බැදලා අවුරුදු 3ක් වෙනවා. ලෙඩ වගයක් තියෙන නිසා මට තාම බබෙක් ලැබුනේ නෑ. දුකයි ඒ නිසා. මම ආසම දුවෙක්ට 👩👧👧🏻
ඔයාට සුබ පතනවා මම ලස්සන නිරෝගිමත් හුරුබුහුටි බබෙක් ලැබෙන්න කියලා 🤰🏻🤱🏻👩👦👶🏻
පරිස්සමට සතුටින් ඉන්න 😊😍😘🥰
බුදුසරණයි ! ☸️ ජේසු පිහිටයි ! ✝️ අල්ලාහ්ද කවල් ! ☪️ 🙏
God will give you on the right time😍♥️
Ikmanin e sihinaya sebe wewa ..!!!
වයසින් පොඩි උනාට හැමදේම හොදට , හරිම පිලිවලට කරනවා නංගී ඔයා. Congratulations 😘
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
So true.
Matath godak wedagath vedio eakak. Tnx oyata.❤️
harima piliwalata podi wayasata hodata therum aragena arrange karala.congratulations nangi..
@Shark boy comment ekk type krnn klin tikk hithnn..ek eyge life ek...me wge cmment dnn ep...
නීරෝගි දරු සම්පතකට මගේ උනුසුම් සුභ පැතුම් නංගි.අම්මටයි බබාටයි බුදුසරණ යි....
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
අනේ ආස හිතෙනවා නංගී මේ සූටි සූටි ඇදුම් දකිද්දී.අමුතු හැගීමක් දැනෙනවා.ඔයාටත් දරුවටත් පත්තිනි මෑනියන්ගේ පිහිටෙන් කිසිදු කරදරයක් නොවී දරු ප්‍රසූතිය සිදු වේවා.ගොඩක් පරිස්සමින් ඉන්න නංගී.
Ane ow ne akka😘😘Thank u sooo much ❤❤❤🤗❤❤❤akka
Very nice . Bringing back to my old memories. All the best beautiful.
Jay akka💖🤗🤩
Akki, successfull youtubers like u is my biggest inspiration.thank you soo much for your comments.its inspire me a lot
@@SLFathimaslifestyle 😘😘
@@SLFathimaslifestyle mms p
@@SLFathimaslifestyle ship lock bag ganna thiyenna koheda??
දුවේ මම ඔයාගේ තාත්තා වගේ වැඩිහිටියෙක් . දුවට අල්ලා හ් දෙවියන් වහන්සේ පිහිට වෙන බව මට හොඳටම විස්වාසයි.අපේ රටට වැඩදායක දරුවන් ලබා සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක සතුටින් ජීවත් වීමට ඔබ පවුලේ සියලු දෙනාට හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.
godaak sthuthi thaaththa☺️☺️☺️❤❤
කිසිම කරදරයක් නැතුව පුතාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා sis ❤️🙏
Thank u sooo much ❤❤❤🤗❤❤❤Sis
ගොඩක් ස්තූතිය ඔයා අල්ලා පිහිටයි බූදූ සරණයි
ඔක්කොම නිල් පාටයි 💙💙 ආස හිතෙනවා . තෙරුවන් සරනින් දරු පැටියා බිහිවේව!
ඔයා වගේ ගෑනු ලමයෙක් මෙහෙම පිලිවෙලට වැඩ කරන එක හැම කෙනෙක්ටම ආදරශයක්.
ඔයාගේ දරු පැටියත් පරිස්සමෙන් මේ ලෝකේට ගෙන්න ශක්තිය ලැබෙන්න ඔනී
බුදු සරණයි නංගි
Thank u sooo much ❤❤❤🤗❤❤❤akka
මෙයාලා ගේ කට්ටිය කොහොමත් හරි පිලිවෙලයි.
පුංචි වයසට ඔයා ගොඩාක් දක්ශ කෙනෙක් නංගි... බුදුසරනයි ඔයාට... පරිස්සමෙන් ඉන්න ... ඒ වගේම සතුටින් ඉන්න....❤️❤️❤️❤️
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
අලුතින් අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වෙයි නංගී මේ video එක.තෙරුවන් සරණින් කිසිම කරදරයක් නැතුව නීරෝගි වාසනාවන්ත පුතු පැටියෙක් ගේන්න ශක්තිය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා❤️❤️ හැමදාම සතුටින් ආදරෙන් පරිස්සමෙන් ඉන්න.ඔයාටයි පැටියටයි පවුලේ හැමෝටමයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
Thank u sooo much ❤❤❤🤗❤❤❤AkKa
අනේ අක්කෝ....ඔයා හරිම ලස්සනයි...🤭❤️❤️
ඒ වගේම තමයි අක්කි ගොඩක් පිළිවෙලට වැඩ කරනවා... අක්කිගෙ වැඩ ඔක්කොම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා! ඒ වගේම කිසිම කරදරයක් නැතුව බබාව එක්කන් එන්න ලැබෙන්න ඕනී...පරිස්සමින් ඉන්න අක්කී!!! 🌷❤️
Thank u sooo much ❤❤❤🤗❤❤❤Nnga
Very Useful ❤ Thank you for sharing
ලස්සනයි අක්කි ඔයාගෙ හොස්පිටල් බෑග්එක. කොහොමත් අක්කිගෙ පුතා හරිම වාසනාවන්තයි. ❤❤❤❤❤❤
Thank u sooo much❤❤❤❤🤗❤❤❤
Nanga
නිරෝගීමත් දරු පැටියෙක් ලැබෙන්න තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏
ඔයා හරි පිළිවලයි.ඔන්න බලන්නකො නර්ස්ලාත් ඔයාට මේකම කියනවා.අවු 14කට කලින් මගෙ මල්ලි හම්බෙන්න ඉද්දි මගෙ අම්මත් පිලිවලට හොස්පිට්ල් එකට ගිහින් නර්ස්ලා අනික් අම්මලාටත් මේ අම්මා වගෙ වෙන්න කිව්වලු.මට වීඩියෝ එක දකිද්දි ඒක මතක් උනා🥺 ඩිලිවරි එක ලග ලගම එනවා ඔයා වෙනුවෙන් අපිට කරන්න තියෙන්නෙ pray කරන එක විතරයි 🥰😍 .....ඔයාගෙ හැම වීඩියෝ එක්කටම කමෙන්ට් කලා🙈 ඇත්තටම ඔයාගෙ වීඩියෝ එක බලලා ඔයා මගෙම සහෝදරියක් වගෙ දැනෙනවා.🥰 පරිස්සමින් හැමදේම කරගන්න.ඔයාටත් පැටියටත් බුදුසරණයි dr😙🙏
Ane ehemadha drlg Thank u sooo much ❤❤❤🤗❤❤❤oyaage pray ekama mata godaaak watinawa😘😘😘
දළදා සමිදු පිහිටයි . ජය ශී මහ බෝසමිදු පිහිට ලැබේවා . සියලු දෙවි පිහිටෙන් නිදුක් නීරෝගී වාසනාවන්ත දරු පැටියෙක් ගේන්න ශක්තිය ධෛර්ය ලැබේවා .
Thank u sooo much ❤❤❤🤗❤❤❤😘😘😘
මම ඔයාට වඩා අවුරුද්දක් වැඩිමල් ඒත් මම තවම මැරි කරලා නෑ තව අවුරුදු 5කින් විතර මාත් ඔයා වගේම අම්මා කෙනෙක් වෙයි ඒදාට මම අනිවාරෙන්ම මේ විඩියො එක බලලා තමයි මගේ බෑග් එකත් ලැස්ති කරන්නේ .... මම ඔයාගේ පිලිවල අගය කරනවා ..... ඒ වගේම ඔයාටත් පැටියටත් බුදු සරණයි ....... ❤️
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
@@SLFathimaslifestyle මම දැක්කා ඔයාට සිංහල කියලා කියාගත්ත මනුස්සයෙක් පිස්සු කමෙන්ට් එකක් දාලා තියෙනවා ඇත්තටම ඒවා දැක්කම හිනා යනවා.... මාත් සිංහල තමයි ඒත් මම ඔයාගෙන් ඉගන ගත්ත දේවල් ගොඩයි නංගි...... ඉතිම් අපි එකම ජාතියක් ඒම තමයි මම නම් හිතන්නේ .... ජීවිතේට වැදගත් දේවල් කියලා දෙනවට ඔයාට බොහොම ස්තූතියි .... 😊❤🤗
@@xgamer660 mnwd oi me dana cmment...lejja nedda
@@manikerathnayake3251 ඉතින් ඇත්තනේ මෝල් අමාරුව ගහල මේ ගෑනු ඔක්කොටම 😂අවුරුදු 21 දි බඩ වෙනවා කියන්නේ කොහොම අමාරුවක් ඇද්ද මේකිට 😂😂
Math me vidihatamaii hadaagaththee❤
Easiest way you have done
This is the good point for new generation and who are passing the similar age of you.
Nice of you sharing everything with everyone.
May Almighty Allah bless you in your delivery.
නිදුක් නිරෝගී වාසනාවන්ත දරු උපතක් වේවා🙏❤️ පත්තිනි මෑණියන්ගෙ පිහිටයි 🙏🙏🌸🌸
My best wishes sister, I wish you a healthy and smart baby❤️❤️❤️
Thank u sooo much ❤❤❤🤗❤❤❤sis
නිදුක් නිරෝගිමත් දරු උපතකට ආශිර්වාද කරනවා අක්කි...💖💖
බුදු සරණයි ඔයාට නංගි🙏 නිදුක් නිරෝගී දරු සම්පතක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා🙏
වාසනාවන්ත සැමියෙක්...වාසනාවන්ත බිරිඳක්...වාසනාවන්ත දරු පැටියෙක්...හැමෝටම ලැබෙන්න ඕන මේ වගේ ආදරයක්... සතුටින් ඉන්න... පරිස්සමින් හැමදේම කරගන්න ලැබෙන්න ඕන.. බුදුසරණයි...❤️
Thank u sooo much❤❤❤🤗🤗🤗❤❤❤❤
නන්ගි ඔයාගෙ පොඩිවයසට ඔයා හරිම බුද්ධිමත්ව පිලිවෙලට වැඩකරනවා.
සතුටින් ඉන්න ආදරෙයි නන්ගි ඔයාට
Thank u sooo much❤❤❤🤗🤗🤗❤❤❤❤Akka
අද වීඩියෝ එක අම්මලා වෙන්න ඉන්න සහෝදරියන්ට ගොඩාක් වැදගත්. ඔයාගේ වැඩ හරිම පිළිවෙලයි,පිරිසිදුයි වගේම හරිම ලස්සනයි. ඔයත් ගොඩාක් ලස්සනයි යාලු.❤️ මම ප්‍රාර්ථනා කරන්නේ එකම දෙයයි, මම ජීවිතේ මොකක්ම හරි පිනක් කරලා තියෙනවා නම් ඒ පිනෙහි බලයෙන් බබා ලැබෙද්දී ඔයාටත් බබාටත් පොඩි අපහසුතාවයක් වත් නොදැනේවා! ඔයාටත් බබාටත් මුලු පවුලටමත් තෙරුවන් සරණයි! අල්ලා දෙවි පිහිටයි! ජේසු පිහිටයි! තිස්තුන් කෝටියක් වූ දෙවිදේවතාවුන්ගේ පිහිටයි! පරිස්සමින් ඉන්න...❤️💐
Ane oyaage wachana tikatama hitha piruna oyaage hoda hithatama oyaata hariyanawa😘😘😘
@@SLFathimaslifestyle ❤️💐 ස්තූතියි යාලු ! ❤️😚
Harima ashawakin baluwe harima piliwalai
@@shiwangiliyanage3095 ane oyage wisher eke lassana.hadawatha lassana pirisidu ekenkta witarai e wage deyak hithannawath labenne...❤
@@thiliniperera3808 ස්තූතියි ❤️
Very nice daughter how you explained all this things Masha Allah Allah bless you
Thank u sooo much ❤❤❤🤗❤❤❤
අනේ හරිම ආදරනීයයි❤ඔයාටයි බබාටයි දෙන්නටම බුදුසරණයි❤
මේ වීඩියෝ එක හරිම වටිනවා,එවගේම හරිම පිලිවෙලයී.ඔයාට ගොඩාක් ස්තූතියී..හිතේ තිබ්බ හුගක් ගැටලු වලට පිලිතුරු මේක බලපුවහම ලැබුනා
අලුතෙන් අම්මලා වෙන ඉන්න අයට ගොඩාක්ම වැදගත් වෙයි අක්කෙ ලස්සනට පැහැදිලි කරනවා 😍
ඒ වගේම😃😃😃😃
අපිටත් ඉස්සරහට වැදගත් වෙයි 🙈
Thank u sooo much ❤❤❤🤗❤❤❤Nnga ow ne😂😂
Thanks nangiya ...oyata ගොඩක් pin..mata loku udauwak ..oyata nirigematha lassana පුතෙක් labenna one...බුදු saranaii...❤❤❤❤
Very organized. May Allah esse everything
Thank u sooo much ❤❤❤🤗❤❤❤
godak wadagath .නිදුක් නිරෝගී බබෙක් ලබෙන්න කියල ප්‍රාර්තනා කරනවා.
අක්කිට වගේම ලැබෙන්න ඉන්න මල්ලි බබාටත් පවුලේ අයටත් බුදු සරණයි 💓අක්කිගෙ වැඩ හරිම පිලිවෙලයි 💓
Thank u sooo much ❤❤❤🤗❤❤❤Drlg
You are amazing. This video is so loving and you made me to prepare the bag ASAP. ❤ All the best loving mom
All the best to you sister.
You have to take a bath after delivery so need a big towel. Government hospitals don’t have covered bath rooms. Keep another bag ready of extras for you and baby in case you will have to stay in the hospital for few days. It’ll be helpful to your husband.
K dr Thank u sooo much ❤❤❤🤗❤❤❤
You’ll also need a sheet to cover yourself while lying down. Plus Add another white bedsheet and a pillow case to the baby bag. After delivery you will be transferred to another ward with the baby. So you better have fresh linen on that bed wth the baby. Buy a baby mosquito net and keep at home. When ur ppl visit u fr the frst time aftr the delivery they can bring it to the ward. U need the net to keep the baby away from mosquitoes and house flies and even garden bugs! U need a bigger bowl for urself. They use it when they help u to shave down there.
ඔයාට ගොඩාක් ස්තූති නංගා.....මගෙත් පලවෙනි බබා තමා ලැබෙන්න ඉන්නේ....ඔයාගෙ මේ වීඩියෝ එක ගොඩාක් වැදගත් ....thank you ❤️❤️❤️ ...
හරිම පිළිවෙලයි.. ආස හිතුණා. මගේ බෑග් එකත් ආසාවෙන් හදාගන්න හොඳ motivation එකක් ලැබුණා.. thank you නංගි.. ❤❤❤❤
ගොඩක් ලස්සනය.ඔයාට නීරෝගිමත්, ඔයා වගේ ලස්සන බබෙක් පුතෙක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා නංගී ❤
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
May you have a safe delivery! May God bless you with a healthy baby boy 🤲
Thank u sooo much ❤❤❤🤗❤❤❤
අපිට ලැබෙන්න ඉන්නෙ 6වෙනි බබා.ඒත් අපිට ඔයාගෙනුත් අදටත් ඉගෙනගන්න හුගාක් දේවල් තියෙනවා .බොහෝම ස්තූතියි නංගි .ඔයාට නිදුක් නීරෝගී වාසනාවන්ත සතුටින් පිරුණු දරු ප්රසූතියක්ම වේවා! දරුවාවත් ඔයාවත් පවුලේ සියලු දෙනාවත් දෙවියන් වහන්සේ විසින්ම ආරක්ෂා කරනු ලබත්වා! කියලා අපි හැමෝම ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.
Thank u sooo much❤❤❤🤗🤗🤗❤❤❤❤Akka
හරි ලස්සනයි පිළිවෙළයි.ගොඩක් වටිනවා. බොහොම ස්තූතියි❤🙏
Very informative 👏 and all the best to you.
Thank u sooo much ❤❤❤🤗❤❤❤
හැමදේම පැහැදිලිව තිබුනා.ගොඩක් ස්තූති
May almighty allah Always bless u dr❣
Jazakalla haira 🤗🤗❤
@@SLFathimaslifestyle Barakallah Hair
Hospital බැග් එක ගැන බලපු හොදම වීඩියෝ එක මේක
Very useful.
මම බෑග් එක හදාගන්න විඩියෝ ගොඩක් බැලුවා.එත් මේ විඩියෝ එක තමා හොදම.හරිම පිලිවලට පැහැදිලිව හැමදේම තියනවා.ස්තුතියි නංගී ඔයාට
දුවේ ඔයා පොඩි වයසට ක්‍රමවත්ව ලස්සනට පිරිසිදුව හැම දෙයක්ම් දරුවා වෙනුවෙන් කරන එක සතුටුයි. ඒවගේම සියලුම ආගම් වල දෙවියන්ගේ ආශිර්වාදයෙන් නීරෝගිමත් ලස්සන දරු පැටියෙක් ලැබේවා කියා සුදු දුවට ආශිවාද කරනවා පරිස්සමින් ඉන්න දුවේ මේ දවස් වල කොරෝනා නිසා ගෙදරටම වෙලා සනීපෙන් සතුටින් ඉන්න
Thank u sooo much❤❤❤🤗🤗🤗❤❤❤❤amma
බුදු සරණින්,අල්ලා දෙවි පිහිටෙන් නංගිට නිරෝගී ලස්සන පුතු පැටියෙක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
තෙරැවන් සරණයි ..ඔයාට සහ බබාට...❤️
අක්කේ කිසිම කරදරයක් නැතුව අක්කාගේ ප්‍රාර්ථනාව ඉෂ්ඨ වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි ❤️💕
Thank u sooo much ❤❤❤🤗❤❤❤Nngi
Thank you❤️ ගොඩක් පිළිවෙලයි. චුටි පුතුට යි නංගී ඔයා ට බුදු සරණයි!!!
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
hello sis , im also 21 yrs old and i gave birth on Feb. when i was talking to my husband suddenly my water bag broke . and i was admitted to private hospital. also i gave birth for a boy it was normal delivery btw . now he is 6 months old. i also struggled because i was also new , and didn’t know what to do. i used water wipes for baby and wash cloth was used to wipe babys face mouth legs . but don’t forget to take your nursing pillow. that will be the most most best thing . i always say to take it and go because after giving birth u will be tired and u wont be able to lift your hip even to sit. so take that n go u can feed your baby easily without any hip pains. also dont forget to put a shawl to your bag . when you’re coming home u will need it . also get a nice kit for the baby while coming home . put it in a zip lock bag as ‘take me home outfit’ like a full sun suit .then u can put a diaper while coming home n dress the baby nicely because all your parents n in laws , siblings will wait to the baby.
also cap mittens sock which will suit the dress. get inner wears . and take breast pad . because after u feed breast mill for baby. milk will start coming from the breast. so take it in case if not when you’re coming n all smtimes it will start leaking n the dress will have milk stains .
while coming home u can get a long front opened frock or u can stitch it . so yea thats it . wena mokuth naha
. also take nail clippers for baby because nails will be grown so baby might scratch his own face .
හර්ම සතුටුයි නංගී ඔයාගෙ වීඩියෝ එක ගැන ,හොද දේවල් අගයන්න දන්නෙ නැති අය ඕන තරම් මේසමාජයේ ඉන්නවා ,ඒකට ජාතිය ගාවගන්න එක මනුස්සකම නෙවෙයි ,ඉදිරියට ,ඉදිරියටම යමු නංගී ,තවත් තවත් සතුටින් ඉන්න, බුදු සරණයි ඔයාට 🙏🙏🙏
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka oyaalawage aya hinda thamai mt vidoe dhanna hithenne
හරිම පිලිවෙලයි පුතේ ඔයාගේ වැඩ...මගේ දුවත් ඔයාගේ වයස ...එයා මැරි කලේ මීට මාස 2ට කලින්...
ඔයාගේ වීඩියෝස් මම එයාට නිතරම share කරනවා...
ඔයාටත් දරු පැටියත් බුදුසරණයි ..
කිසිදු අමාරුවකින් තොරව ඔයාගේ කුලුදුල් ප්‍රසූතිය සිදු වේවි පුතේ බුදුසරණයි පරිස්සමෙන් ...
ගොඩක් පිලිවෙලට ,ලස්සනට හැමදේම ලෑස්ති කරගෙන darling ඔයා. මතක් කරලා extra masks, sanitizer එකක් එහෙම අරගෙන යන්න. Best wishes for maa darling .❤ පරිස්සමෙන් ඉන්න. නීරෝගී දරු උපතකට සුභ පතනවා .😘😘❤
Thank u sooo much ❤❤❤🤗❤❤❤sis😘😘😘😘 k sis mm a tika geniyanna
ගොඩක් වැදගත් වීඩියෝ එකක්. හරිම පැහැදිලි. මට ලගදිම වැදගත් වෙනවා. ස්තූති නංගී.❤️
මට වයස 26ක්.. marry කරලා නෑ තාම.. ඒත් මමවත් නොදන්න ගොඩක් දේවල් ඔයා දන්නවා.. ඔයාගෙන් ඉගෙනගන්නවා.. කවදහරි මට මගේ ජීවිතේට මේ දේවල් ඕනි වෙයි.. ඔයා ජීවිතේ ගොඩක් ඉස්සරහින් ඉන්නවා නංඟා.. සුබ පැතුම් ඔයාට.. බුදුසරණයි❤️❤️❤️
Thank u sooo much ❤❤❤🤗❤❤❤
Jazakallah varry us full video .😘
God bless you ma
Math me widihamai aran giye nangiyo..hospital eke misla hari asa una පිළිවෙලයි kiyala...congratulations nangiyo..puthupatiyath aran parissamin enna 💕💕💕🌹🌹🌹
Ane ehemadha,akka,🤗🤗 Thank u sooo much ❤❤❤🤗❤❤❤
Mama nangi HND English 2yrs diploma eka part time karana kenek . Mage classmates la godak ennava muslim girls la . Meken government teaching ganna puluwan wayasa 35ta adui nam . E lamainge man dakke karana wada unath puduma neat harima salusum sahagathai puduma dakshai hama dema balance karan karanne hodak ayata mase wageth podi babala ennava . Nangi oya hama kenektama adarshayak . Oyage podi wayasa ekka e neat kama oyata wada wadimal aya laga naha attatama . Man godak nangige videos balanava harima awankai katha karaddith . Jaya wewa . Theruvan Sarani Allah devi pihitai .
Ane thank u soooo much dr❤❤❤❤😍
May Almighty Bless You& Your Baby 😍😍
Thank u sooo much ❤❤❤🤗❤❤❤
Really useful...very nicely organized...
කලින් vedio එක බලපු ගමන් මේක බැලුවා 🥳 දැක්කම ආසයි ඒ තරම් පැහැදිලිව ලස්සනට පිළිවෙලට කරලා ❤ නිරෝගීව චූටි පැටියවත් එක්කගෙන පරිස්සමින් ,සතුටින් ගෙදර එන්න අක්කි.. හැමදේම හොද විදියට වෙනවා ❤ සතුටින් ඉන්න 🌹🥳...දෙවි පිහිටයි බබාව ගේන්න යන එකත් husband එක්ක vedio කරගන්න අක්කි අනිවාර්යයෙන්ම ...පස්සෙ බලද්දි ආස හිතෙනවා නේ 😍❤ දෙවි පිහිටයි ✨️🌹✨️
Thank u sooo much ❤❤❤🤗❤❤❤Nnga
Niduk neerogimath daru upathak labewa budusaranai!!
හායි sister.. මමත් ඔයාගෙ වයසෙම තමා මට දැන් අවුරුදු එකහමාරක චුටි දුවෙක් ඉන්නවා..... ඉතින් ඔයානම් හරිම ශෝක්... එ වගේම පිලිවෙලයි මමත් විඩියොස් නොකලට ඔයා වගේම ප්‍රෙග්නට් කාලෙ මේ දේවල් කලා.... ඉතින් අපිට හොස්පිටල් vlog එකකුත් දාන්න හොදද.... අංගුලිමාල මහරහතන් වහන්සේගේ පිහිටෙන් ඔයාගෙ දරුව හොදින් ලැබෙන්න ඕන කියලා මම ප්‍රාර්තනා කරනවා.... ඔයාත් නිරෝගීව හැමදාම ඉන්න.... එ වගේම නොවරදවාම අපිට චුටි පැටියගෙත් විඩියෝස් දාන්න හොදද.... ❤️🌼 ආදරෙයි හැමදාම ඉදිරියටම යන්න බුදුසරණයි 🌺
Ane ehemada sis godaak sathutui.Thank u sooo much ❤❤❤🤗❤❤❤
Oyata nangiyo babawa ikmanata ithama pahasiwen lebenna kiyala pathanawa.. nirogi puthek ikmanata athata ganna heki wewa.. budu saranai... Baya wenna EPA..
Ane godaak sthuthi akka😘😘😘
හරිම පිළිවෙළයි. වටින video එකක්. අදහසක් කියන්නේ..... මටත් ඕන උනා...... Labour bag for mom එකට චීත්ත දෙකක් දාගන්න dr. සමහර අවස්ථාවල ඕන වෙනව අපි නොහිතන විදියට
Ehemada dr k mm dhagannam Thank u sooo much ❤❤❤🤗❤❤❤
@@SLFathimaslifestyle ❤️❤️❤️🥰🤗
Loved your organizational talent! Very good❤
❤️❤️❤️❤️❤️නීරෝගිමත් වාසනාවන්ත දරැ පැටියෙක් ඔබ දෙපලට ලැබෙිවා ❤️❤️❤️❤️❤️❤️❤️
Thank u sooo much ❤❤❤🤗❤❤❤
All the best to darling mommy to be 💖
නිරෝගී දරු උපත ක් සිදුකරන්න ශක්තිය ලැබේවා.❤️❤️❤️❤️❤️❤️
අක්කී ඔයාටත් බබාටත් කීසීම කරදරයක් නැතිය හොදින් ගෙදර එන්න සියලු දෙවියන්ගේ ආරක්ෂාව ශක්තිය ලැබේවා❤️බුදු සරනයි අක්කී ❤️😍
Thank u sooo much ❤❤❤🤗❤❤❤Drlh
මගේ චුටි මැනිකෙටත් පැටියාටත් කිසිම දුකක් කරදරයක් නොවෙවා 🙏🙏🙏❤️❤️❤️ හරිම ලස්සන විඩියෝ එකක් මටනම වැඩක් නැ එත් ඉවර වෙනකම්ම බැලුවා ඔයාලා පරිස්සමෙන් ඉන්න දීර්ඝායුෂ ලැබේවා🙏🙏🙏 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ 🙏🙏🙏🙏🙏🙏🙏🙏
අල්ලා දෙවි පිහිටයි 🤲🤲🤲🤲🤲🤲
Wow you're so organized❤ Amazing to see a 1st time mom knowing so much details ❤ congratulations and all the best😍
Thankyou so much for this video! Really needed! God bless you & your baby!☺️
හරිම පිලිවෙලයි අක්කි ඔයාගෙ වැඩ පරිස්සමින් පුතු පැටියා ලැබෙන්න ඔන බුදු සරණයි 😍✨💫
Very clear , thank you!!!
Can mention the sizes of sliper bag,
අනේ ස්තූතියි නංගී. මේක ගොඩාක් වට්නව. තව කීප සැරයක් බලන්න වෙයි. මගේ දේවල් කැස්ති කරගෙන යන ගමන් මාත් ඉන්නේ . හරිම පැහැදිලි . පිලිවෙලයි හැම දේම. නීරෝගී දරු පැට්යෙක් බිහිකරන්න ශක්තිය ලැබේවා 🙏❤️
Ane ehemadha akka godak sathutui
Jaya sri maha bo samidu pihitai oyat daruwatai .bs .nangi okkata una katuwak oni nethida
eka gdr aawata passe one wei ne da
Hi darling y don’t u add a normal pads packet as well cz after my delivery I used normal pads cz the ones with the loop wz not so user friendly but just double check cz I had my baba in a private hospital and they didn’t mind what I wore and may god bless u and ur baby boy may u have a smooth and a safe delivery I’m enjoying watching ur vlogs as it’s a different experience knowing your culture tc keep shining darling
Thank u sooo much ❤❤❤🤗❤❤❤
May Allah shower soon coolness of eyes for you and husband.Ameen!
බුදු සරණයි අක්කියෝ... බබාව ඉක්මනින් අරන් එන්න..... බුදු සරණයි තෙරුවන් සරණයි ❤️❤️❤️❤️
Thank u sooo much ❤❤❤🤗❤❤❤Nngi
මම තව ටික දවසකින් හොස්පිටල් එකට යනවා මගේ පුතු පැටියා ව ඩිලිවරි කරන්න මගේ බඩු ටික හදාගන්න ඔයාගෙ වීඩියෝ එක ගොඩක් ම වැදගත් උනා ගොඩක් ආදරෙයි❤❤❤❤❤
Government hsptl yana nisa dettol ekak, toilet papers aran yannama one. Gedara idan hsptl ekata yanna enna godak time ynwa nam tawa wedipura bed jackt, cheeththa, baby nappies geniyanna one. Baby cot ekata dannat nappy size citton cloth lesti karaganna. Mage exprnc eken kyanne. Mata nam sehenna me dewal one una. Anyway good job ❤
Thank u sooo much❤❤❤🤗🤗🤗❤❤❤❤
ඔයා ශෝක් අනේ.මට විසිතුනක් වෙලත් තාම ඉගන ගන්නවා.කසාද බදින්න හිතලා තියා ඔයාට තියන දැනුම මට නෑ.ඔයා ගැන ගොඩක් ආඩම්බරයි.ලස්සන පින්වන්ත චූටි බබෙක් ඔයාට ලැබෙන්න කියලා ප්‍රාර්තනා කරනවා.බුදු සරණයි නංගි.
එහෙම හිතන්න එපා අනෙ මුලින් ඉගෙගන්න ඊට පස්සෙ බදින්න එයාගෙ හස්බන්ඩ් හොද උනාට පොඩ් වයසින් බැන්දම ගොඩක් අනාතයි
චූටි පුතාටයි,ඔයාටයි දෙන්නටම බුදු සරණයි නංගි!!!! 🙏🙏🙏🙏❤️❤️❤️
Thank u sooo much ❤❤❤🤗❤❤❤Akka
Nirogi lassana puthek labewa.oyatath kisima wedanawak karadarayak nowi ammai babai dennatama devi pihita labewa..
වාසනාවන්ත නීරෝගී baby කෙනෙක් ඔයාට ලැබේවා..!
ඔයාගේ වැඩ හරිම පිලිවෙලයි..ලස්සනයි...
දවසක baby මේවා දැකලා ගොඩක් සතුටු වේවි..එයාගේ අම්මා එයා වෙනුවෙන් ලස්සනට හැමදේම කලා කියලා...තෙරුවන් සරණයි බබාටයි අම්මටයි දෙන්නටම......
ඔයා වගේම ආසාවෙන් ඉන්නවා ඔයාගේ බබා බලන්න....💓
Thank u sooo much ❤❤❤🤗❤❤❤
අපි pregant උනාම දන්නේ නැහැ බාබා ට ගන්න උන දේවල් මේ video එක ගොඩක් වටිනවා දන්නේ නැති කෙනෙක් ට අක්කේ ඔයා ට ගොඩාක් පිං මේ වගේ video දානවා ට මම ළඟදි කසාද බැඳලා pregant උනාම දන්නේ නැහැ බාබා ට ගන්න ඕන දේවල් අක්කා ගෙ video එක තව you tube channel වල ඒවා දැකලා තමයි දැන ගත්තේ අම්මා කෙනෙක් කෙනක් වෙන්න ඉන්න අම්මා ලාට ගොඩක් වටිනවා ගැනු හැමෝ ට ම ලොකු හීනයක් කසාද බැන්දා ම අම්මා කෙනෙක් වෙන හීනය ක් තව එකක් කියන්න ඕනේ අක්කා ගෙ baby room decorations කරලා තියෙන romm එක දැකලා ගොඩක් අදහස් ආවා අක්කේ මට තව දෙයක් දැන ගන්න ඕනේ අපි pregant උනාම අපේ බෙහෙත් විදපු card එක උනේ ද
What store did you buy the bag from?
ඇත්තටම වැදගත් මේ video එක..මම අද මේ video එක බැලුවේ..මමත් ලගදීම චුටි පුතෙක් ගෙන්න ඉන්නෙ 😊❤ ඔයාට ගොඩක් ස්තුතියි.. නංගී ❤❤
ඔයාගේ චුටි පැටියයි..ඔයාටයි දේවි පිහිටයි💐💗🙏
නීරෝගිමත් කාරුණික දරුවෙක් ලැබේවා අක්කෙ😍
Thank u sooo much ❤❤❤🤗❤❤❤
very useful video.. thankyou 💖🌹🌹🌹
ඉන්ෂා අල්ලාහ් හැම දෙයක්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.නිරෝගි සුවෙන් දරුවා ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.අල්ලාහ් දෙවි පිහිටයි.
Thank u sooo much ❤❤❤🤗❤❤❤Dr
Great vlogs interest journey excellent information thanks 👍🆗 cool lady star. 🌧️👌
Thank u sooo much ❤❤❤🤗❤❤❤
අනේ තැන්කු නංගා...❤️❤️❤️මමත් අම්මා කෙනෙක් වෙන්න ඉන්න නිසා මට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් ...😘😘හැමදේම හොදින් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා පැටියො😘😘😘😘😘😍
Ane akka dn maasa kiyadha Thank u sooo much ❤❤❤🤗❤❤❤
@@SLFathimaslifestyle masa 5k nngi..ada clinic gihin awe ude mn😁.nanagi luup pad walin adan inna amaruilu...ellenawa wage denenawalu....burul gathiyailu...e nisa nomal pad tikakuth aran yanna petiyo...godak bleed wena nisa..doctor la ena welawata arawa maru karala adagnna puluwanlu..yata adun aran ynna.mtath yaluwo kiuwa ehema karnna kiyala.neththan lee gewenawalu ade hitan.
@@dilshiekanayaka ane ehemadha akka baby boy dha girl da .ehemadha akka k akka geniyannam
@@SLFathimaslifestyle thama beluwe ne suddi.aya 4 clinic mt .hilmi saii kiyl muslim vog kenek lagata yanne mn.kuliyapitiya hospital eke thamai deliver karanna inne..mt january date thiyenne nangoooo.....aaaa aya laber room bag ekeiii aya kawarawalaiii oyage namaiii phone number ekai gahanna nangiii...කුලියාපිටියේ nam laber room adum tika illan yanawalu paththarayaka othala jewanuharanaya karanna kiyala...eketh nam ehema gahala selo ekak gahanna kiyanawalu....parana chiththayak dekak aran yanna petiyooo ape lee pihinna ewa gannawalu.ewa thamai ara සිලි bag wala dala aya denne...aya baby net eka අනිවාර්යයෙන්ම geniyanna suddi. Babata ,maduruwo innawani....podi ekak ganna denata....
Ow අනිවාර්යයෙන් යට ඇඳුම් ගෙනියන්න .මමත් normal pad අරන් ගියා.අාය feeding bra ගෙනියන්න.නැත්නමි කිරි එරෙනකොට හරි අපහසුයි.ඇදුම් තෙමෙනවා.😍