බදුන් දෙකක වගාවෙන් කහ කිලෝ 10ක් turmeric cultivation කහ වගාව Organic turmeric cultivation

Поділитися
Вставка
  • Опубліковано 31 гру 2024

КОМЕНТАРІ • 661

  • @inokadamayanthi5887
    @inokadamayanthi5887 Рік тому +2

    මහත්මයා පැහැදිලි කිරිමට ගොඩක් ස්තූතිය ,කහ පාත්ති සකස් කරද්දී දහයියා මිශ්‍ර කරනවා,එසේ දහයියා මිශ්‍ර කිරීම අනිවාර්ය ද,ඔබතුමා නම් දහයියා මිශ්‍ර කලේ නැහැ,තෙරුවන් සරනයි 🙏👍👍👍🌺🌺🌺🌺🌺

  • @nimeshinimmi9954
    @nimeshinimmi9954 2 роки тому +5

    ඔබ තුමාගේ වගාව තව තවත් සාර්ථකව කරගෙන යෑමට ශක්තිය ලැබේවා

  • @OshJ0612
    @OshJ0612 3 роки тому +13

    ඔබ මහත්මයා ගේ නිහතමානී කම , ඔයා වචන වලින් පැහැදිලි වෙනවා. ඔබතුමාට හෙමදමත් ජය වේවයි පතනවා

  • @sudarshaniseneviratne5726
    @sudarshaniseneviratne5726 3 роки тому +31

    කාලීන අවශ්‍යතා වක් වුන කහ හරියට වගා කර ගන්න උපදෙස් නිවරදිව ලබා දුන්නාට ගොඩාක් ස්තුතියි

  • @geethasamaranayake277
    @geethasamaranayake277 3 роки тому +30

    සිනහ ගොවි මහත්තයට ගොඩක් ස්තූතියි

  • @somahalpegamage
    @somahalpegamage 3 роки тому +78

    ඔබගේ පැහැදිලි කිරිම හරි සරලයි. ඉතා අගෙයි.වාසනාවන් .රටට හිතැති ඔබට නියත ජය!

  • @kaveeshadeneth8734
    @kaveeshadeneth8734 3 роки тому +6

    ජයෙන් ජයම වේවා නිහාල් මාමේ ඔයාට අපිට කොච්චර හොද ප්‍රායෝගික දැනුම් සම්බාරයක් දෙනවට 🙏😍 හැමදාම අපි ඔබ සමග රැදී ඉන්නවා තෙරුවන් සරනයි

  • @pabasaraaberathna3181
    @pabasaraaberathna3181 3 роки тому +2

    ඇත්තටම ගොඩාක් වටින වීඩියෝ එකක්. අපෙ ගෙදරත් කහ පදුරැ තියනවා තැනින් තැන තාත්තා හිටවලා. මේ වීඩියෝ එක දැක්කම මට ආසා හිතුනා හිටවලා බලන්න. තමන්ගෙ අතින්මමොනම හෝ පැළයක් හිටවලා අස්වැන්නක් දකින්න තියනවනම් කොයිතරම් දෙයක්ද. විශේෂයෙන් තරැණ අපි වගේ අයට මේ වගේ විඩීයෝ එකක් දැක්කම මෙහෙම හිතෙන එක ගැන ගොඩක් සතුටුයි. ඔබ තුමාට පිං සහ ඔබගේ වගා කටයුතු හිතනවටත් වඩා සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

  • @dharanisilva6091
    @dharanisilva6091 3 роки тому +16

    ඔබතුමා කෘෂිකර්ම ගුරුවරයෙක්විය යුතුමයි, පැහැදිලි කිරීම විශිෂ්ටයි. ස්තූති !

  • @induwejesingha6099
    @induwejesingha6099 3 роки тому +15

    ස්තුතියි. . . . කාලය නාස්ති නොකර හොඳින් තේරුම් කරලා දුන්නට

  • @cmbgreens
    @cmbgreens 3 роки тому +3

    ඉතාමත් පැහැදිලි විස්තර කිරීමක්. මට අවශ්‍ය සියලුම උපදෙස් ටික ලැබුණා. බොහොමත් ම ස්තූතියි.

  • @malakasanju
    @malakasanju 3 роки тому

    කතා කරන විදිය හරියට ජ්‍යෙෂ්ඨ මාද්‍යවේදියෙක් වගේ පැහැදිලියි

  • @Hlk_rafd
    @Hlk_rafd 3 роки тому +10

    පැහැදිළි කිරිම අති විශිෂ්ට යි ඔබතුමාගේ👍👍👍👍👍

  • @salonseems2371
    @salonseems2371 3 роки тому +2

    බොහොම ස්තුතියි නිහාල් මල්ලි .ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙනගන්නව.

  • @komaryy8820
    @komaryy8820 3 роки тому +2

    කිසිම ලෝබ කමක් නැතිව හැමදේම හරියට කියල දෙනව, 🙏🙏🙏 ජයෙන් ජයම වෙිවා, කිරියෙන පැනියෙන් ඉතිරේවා, බුදු සරනයි ඔබ සැමටම

  • @sriyanigodagampala4845
    @sriyanigodagampala4845 Рік тому +1

    ගොඩාක් ස්තූතියී 🙏🙏🙏🙏🙏සාර්ථක වගාවක් කියා දුන්නාට..

  • @madusamarawickrama6965
    @madusamarawickrama6965 3 роки тому +3

    ගොඩාක් දැනුම ලබා දෙන වීඩියෝ එකක්.ඔබට තෙරුවන් සරණයි!

  • @syanesyane9015
    @syanesyane9015 2 роки тому +1

    හරිම සතුටුයි හැම වීඩියෝ එකම බැලුවා අලුත් දැනුමක් ලබා දීම සඳහා ගොඩාක් ස්තුතියි

  • @senudinehansa4908
    @senudinehansa4908 3 роки тому +2

    ගොඩක් හොඳයි ඔබගේ මගපෙන්වීම..ස්තුතියි ..

  • @samanthikularathna5692
    @samanthikularathna5692 2 роки тому

    හිත පිරිල යනවා ඔබේ vedio වලින්. ඔබ කියලා දෙන බොහෝ දේවල් මම ආදර්ශයට ගන්නවා. ඔබේ ක්‍රම මම උපයෝගී කර ගන්නවා 🙏🙏ස්තුතියි ඔබ‍ට

  • @SURESHAMCOSMICENERGY
    @SURESHAMCOSMICENERGY 3 роки тому +2

    බොහොම පිං ඔබට මහත්මයා,තෙරුවන් සරණයි !!!

  • @kusumjayanthikm9689
    @kusumjayanthikm9689 3 роки тому +5

    ඇත්තටම හරිම වටිනවා මෙ වගේ කියලා දෙන එක මම ඉක්මනින් කහ පැලයක් හදා ගන්නවා ස්තුතියි බුදු සරණයි ඔබතුමාට

  • @thanujawasanthi149
    @thanujawasanthi149 3 роки тому +5

    ගොඩාක් ස්තුතීයි හරිම පැහැදිලිව කියලා දුන්නා කහා ටික දැක්කාම ආසාවේ බෑ ස්තුතීයි 👍👍

  • @nilminimadduma-ms3ru
    @nilminimadduma-ms3ru 2 місяці тому +1

    Dearest sir nihal මමත් කහ gas 100k හැදුවා කහ kilo 1300 k තිබුණා බිමට කුකුල් පොහොර ගොම wetamaara දහයියා සහ ජලය යොදාගෙන gas adi 6 k පමණ උසට තිබුණා obata ගොඩක් ස්තුතිවන්ත වෙමි api kuruneegala thaarapatha

  • @omanmuscat8273
    @omanmuscat8273 3 роки тому +3

    ගොඩාක් වැදගත් දැනුවත් ක්රිමක් ස්තුතියි නිහාල් මහත්මයා

  • @dulangaperera7977
    @dulangaperera7977 2 роки тому +1

    ගොඩක් පින්! දැනට බිම වවල තියෙන්නේ පෝච්චි වලත් ඔය විදිහටම වවල බලනවා!

  • @sameerakaushalya3696
    @sameerakaushalya3696 3 роки тому +2

    විශිෂ්ඨ ගණයේ ඉදිරිපත් කිරීමක්. ඔබ තුමාගේ අව්‍යාජ බව ඉතා අගය කොට සලකමි.

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 3 роки тому +4

    මිනිස්සුන්ට , නිවැරදි දැනුම සරලව දෙන
    ඔබට තෙරැවන් සරණයි මිතුර

  • @hasithasuranga940
    @hasithasuranga940 3 роки тому +3

    ගොඩක් හොද පැහැදිලි කිරීමක්,හොද Video එකක් ...👍

  • @sujasuja9134
    @sujasuja9134 3 роки тому +3

    තෙරුවන් සරණයි ඔබ තුමාට !!!
    බොහොම හොද පැහැදිලි කිරීමක්!🌺🌺🌺

  • @ramyamalkanthi8587
    @ramyamalkanthi8587 3 роки тому

    ගොඩාක් වටිනා වීඩියෝ ඵකක් ⁣බොහොම ස්‍තූතියි ඔබගේ දැනුවත් කිරිමට ගොඩක් සතුටුයි

  • @chandimalwaththa3268
    @chandimalwaththa3268 3 роки тому +2

    ගොඩාක් පිං අපිත් බදුනක හිටවල තියෙන්නෙ දියර පොහොර දින පහලවෙන් පහලවට විදින්න ඕනි කියල දැනගත්ත .අද ඉදල කරන්නම්.ඔබට ජය.👍

  • @mohammedyoosuf4262
    @mohammedyoosuf4262 3 роки тому +5

    god bless you sir for your clear explanation which describes how to plant and maintain a turmeric plant. Let's make our pearl island as a paradise in the world map.

  • @champaweerasuriya4369
    @champaweerasuriya4369 3 роки тому +1

    හරි සරලයි.පැහැදිලි ව විස්තර කරනවා..වටිනා විඩියෝ එකක්..
    බුදු සැණයි...!!!

  • @gayansameera5318
    @gayansameera5318 3 роки тому +1

    බොහොම ස්තූතියි ඔබේ දැනුම බෙදා දෙනවාට.

  • @nimesha3000
    @nimesha3000 3 роки тому +2

    ස්තුතියි ඔබට හරිම පැහැදිලි ව කියාදෙනවා. 🙏

  • @tytuy9904
    @tytuy9904 3 роки тому

    ගොඩක් හොඳ උපදෙස් ටිකක් ලැබුණා බුදු සරණයි

  • @basilperera2473
    @basilperera2473 3 роки тому

    Subama vewa, deergausha labewa, budu saranai (kathikacharya, Basil perera, Ambalangoda)

  • @amalperera3074
    @amalperera3074 3 роки тому +3

    ගොඩක් වැදගත් පැහැදිලි කිරිමක් ඔබට බොහොම ස්තුතියි

  • @ranisujatha1240
    @ranisujatha1240 3 роки тому +1

    ඔබතුමාට ගොඩක් ස්තුතියි බුදු සරනයි දෙවිපිහිටයි දළද සමිදු පිහිටයි 🙏🙏🙏❤❤❤

  • @peterpeter9347
    @peterpeter9347 3 роки тому

    අපි කන්නෙම අමුකහ ගෙනත් ගෙදරම හදාගෙන... අද අමු කහ ගෙනාවෙ කිලෝ එක 600 ට... ගොඩක් ස්තුතියි... නොදන්න බොහෝ දේ කියලා දෙනවට....... ඔබට නිරෝගී සුව ලැබේවා....

  • @dhammikawitharana2672
    @dhammikawitharana2672 3 роки тому

    කහ වගාව පිළිබඳ නිවැරදි තොරතුරු ලබා දුන්නා ට ස්තූතියි.

  • @sampathsenadheera2717
    @sampathsenadheera2717 3 роки тому +1

    ළා කොලපාට පනුවෙක් ආවා මගේ කහ පැළවල ට
    Thank you for the video

    • @agriculturenihalranasingha
      @agriculturenihalranasingha  3 роки тому

      උදේ පින්න තියන වෙලාවට අලු ඉසින්න 0786974418 කතාකරන්න බොහොමස්තුතියි

  • @jayampathiliyanagama5526
    @jayampathiliyanagama5526 3 роки тому +4

    Timely requirement. Very well briefed. Appreciate your voluntary effort. We need more youngsters like you in the country. Budusaranai!!

  • @nilupadishanthi1369
    @nilupadishanthi1369 2 роки тому

    වටිනා vidioe එකක්...ස්තුතියි ඔබතුමාට...👊🏼

  • @dinushanilakshi1481
    @dinushanilakshi1481 3 роки тому

    නිහාල් මහතා හොදටකියලා දෙනවා. Good luck

  • @chathuriudayangani2615
    @chathuriudayangani2615 3 роки тому +1

    ගොඩාක් වට්න විඩියෝ එකක්.ඔබ තුමාට තෙරුවන් සරණයි

  • @jeevanilakmali9978
    @jeevanilakmali9978 3 роки тому +1

    ස්තුතී!!!ඔබේ සියලුම කටයුතු සර්තක වෙවා බුදුසරණයි !!!

  • @chamikajeewantha4925
    @chamikajeewantha4925 2 роки тому

    ගොඩක් වටිනවා බොහොම ස්තුතියි

  • @wathurathiyanawadansnb9651
    @wathurathiyanawadansnb9651 3 роки тому

    අයියා ඔබට ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි .

  • @sampathbandara6940
    @sampathbandara6940 3 роки тому +2

    ඉතා වටිනා පැහැදිලි කිරීමක්

  • @anusongs6629
    @anusongs6629 2 роки тому

    අපිට හිතෙන විදියට... රටේ ඉන්න...ගුරාලා... Best knowledge TeacherSලා... නෙවෙයි ! මේසන් බාස්ට අත්වැඩ දෙන්න යන ගෝලයාලා අන්තිමේදී බාස් කෙනෙක්.. වෙනවා.. වගේ... ගුරු බාස් උන්නැහේ ලා. තමයි ඉන්නේ ...දේශප්‍රේමී ... හිතවතුනි.... ? ! ඹක්කොටම ජයවේවා යහපතක්ම වේවා තෙරුවන් සරණයි.

  • @maduliyanage3073
    @maduliyanage3073 2 роки тому

    දැනුම ලබා දුන්නාට බොහොම ස්තුතියි.

  • @rashmikadewduni3120
    @rashmikadewduni3120 3 роки тому

    බොහොම ස්තුතියි. හරිම වැදගත් video එකක්..

  • @shanikaweerasinghe6311
    @shanikaweerasinghe6311 3 роки тому

    රටට වටිනා ආදර්ශමත් පුද්ගලයෙක් ඔබ❤️

  • @sriyaniabeygunasekara5882
    @sriyaniabeygunasekara5882 3 роки тому +1

    ස්තූතියි ඔබේ පැහැදිලි කිරීමට

  • @anuradharuwan9266
    @anuradharuwan9266 3 роки тому +1

    ගොඩක් වටිනා වීඩියෝ එකක් ස්තූතියි ඔබට

  • @kalehewaththakankanamgethi7097
    @kalehewaththakankanamgethi7097 3 роки тому

    Godaak watinawa aiye sthuuthi obata. budusaranai

  • @hiraanaariyarathna9515
    @hiraanaariyarathna9515 3 роки тому +67

    වස විස ආහාර වලින් මිනිස්සුන් බේරාගැනීමට ඔබේ දැනුමෙන් අත්දැකීමෙන් ඔබට හැකි පමණින් රටේ ජනතාවට කරන සේවය ගෞරවයෙන් ඇගයිය යුතුය. තෙරුවන් සරණයි.

  • @saumyanirmali7616
    @saumyanirmali7616 3 роки тому +1

    Godak watina video ekak. Kiyana de hodata terum ganna puluwan.godak sthuti...

  • @deepikaweraddana9758
    @deepikaweraddana9758 3 роки тому

    Oba thuma nam aththatama hoda awanka govi mahathmayek.harima pahadiliyata kiyala denaws.jaya wewa.

  • @CeylonAgri
    @CeylonAgri 3 роки тому +88

    ගොඩක් වටින වීඩියෝ එකක්. බුදු සරණයි!!

  • @senithroshan3223
    @senithroshan3223 3 роки тому

    Ayya wasthu oya ape ratata sampathak... siyaluma deviyange pihitai..parissamata...

  • @ayodyauthpala4988
    @ayodyauthpala4988 3 роки тому +3

    බොහොම ස්තූතිය නිහාල් මාමේ

  • @sumuducharika5149
    @sumuducharika5149 3 роки тому +1

    Thank you so much.. godak watina aluth adahas dunnata..

  • @piumimadushika2034
    @piumimadushika2034 3 роки тому

    බෙහෙවින් ම ස්තුතියි, ඒ දැනුවත් වීම සම්බන්ධයෙන් .

  • @mherath3797
    @mherath3797 3 роки тому

    වටිනවා කියන්නෙ ඉතින් සුපිරී..මයී මහත්තයා..

  • @nilanthi4970
    @nilanthi4970 3 роки тому +1

    තෙරුවන් සරණයි ඔබ ට ඉතාමත් වැදගත් වේ

  • @ruwinipadmasiri6871
    @ruwinipadmasiri6871 3 роки тому +6

    මේ කහ පදුර මැරිලා නැහැනෙ.දැනුවත්කරාට ස්තුති ..👍

  • @mervindesilva1668
    @mervindesilva1668 3 роки тому

    ගොඩක් හොද video එකක් ,clip එකෙ ගුනත්මක බව සදහා ජලය අර්පරිස්සම් කරන්න .ඔබ ට ජය

  • @sumithseneviratne2925
    @sumithseneviratne2925 3 роки тому

    Tks Nihal malee !😃

  • @anjulapremadasa3902
    @anjulapremadasa3902 3 місяці тому

    ඔබ තුමාගේ ප්‍රායෝගික දැනුම අපිට ඉතාමත් වටිනවා මහත්මයා. ඔබ තුමාගේ වගාවන් වෙත පැමිණ සියැසින් බැලීමට අවස්ථාවක් ලබා දීමට හැකිද?

  • @sulakshidesilva4502
    @sulakshidesilva4502 3 роки тому

    ගොඩක් පිං.හරිම පැහැදිලියි.🙏🙏🙏

  • @s5panda30
    @s5panda30 3 роки тому +1

    ඔබේ උපදෙස් ඉතා වැදගත්

  • @vijecompanyt6767
    @vijecompanyt6767 3 роки тому

    ඉතා වටිනා වෙඩසටහනක් ස්තුතියි.

  • @ruparupa5369
    @ruparupa5369 3 роки тому +1

    ගොඩාක් වටින විඩියොවක් ස්තුතියි ඔබ තුමාට

  • @samankumarahemachandra6632
    @samankumarahemachandra6632 3 роки тому +4

    ගොඩාක් වටින වීඩියෝ එකක් අය්යේ තවත් මේ වගේ වටින දේවල් කරන්න

  • @k.g.c.karunathilaka9781
    @k.g.c.karunathilaka9781 3 роки тому +6

    තෙරුවන් සරණයි !ඔබතුමාගෙ උත්සාහයේ නියම ප්‍රතිඵල තමා ඔය.

  • @geethikajayalath8000
    @geethikajayalath8000 3 роки тому +1

    Denuwth kirima sambandayan oba thumat bohoma isthuthi. Mt denaganimt awashyai....sitawana pochchiya Uda slebbake thibbthin...parsnyak nathida...

  • @ඉන්දිකකුමාර-ව7ඤ

    වටිනා දැනුවත් කිරීමක් ස්තුතියි නිහාල් අයියා
    අව්වේද හෙවනකද පෝච්චිය තියන්න ඕනේ

  • @madhunisansalanisansala8371
    @madhunisansalanisansala8371 3 роки тому +1

    ආදායම් මාර්ගයක් විදිහටත් හොදම වගාවක් නේද ස්තුතියි ඔබතුමන්ට තෙරුවන් සරණයි

  • @Wishakajayathilaka
    @Wishakajayathilaka 3 роки тому +3

    Thank you, nicely explained.

  • @indranithalahitiya8382
    @indranithalahitiya8382 3 роки тому +1

    AYUBOWEEWAA PRAWEENA
    KRUSHIKARMANTHAYEE NEYALII APAWENUWENUTH GEWATHUWAGAWA GENA ELMAK.ETHIKRA 👉AHARAPOSHAKA WAGAWAN INDAQEEMATA LABADNU LABANA UPADESHTMAKA SAHA RUUPARAMUWALINDA PENWA DIRIMATH KIRIMA GENA OBATHUMA ETHULU ME MULULOWEHIMA KRUSHIKARMANTHAYEHI NIYALII APIWA DIRIMATH KARA E SIYALUMA MAHATHMAHATHMEENTA PINLABADEMI😇!!!!!!!!!!
    PRASHNA WAGAYAK ASA ETHA PILITHURU SAPAYANU MENA😇
    BUDUSARANAI!!!!!!!
    DEVIPIHITAI!!!!!!!!
    SPECIAL TNX LOT UA-cam TEAM
    😎😎😎😎😎

  • @saumyaperera6788
    @saumyaperera6788 3 роки тому +4

    හරිම ලස්සනයි කහ ටික .වීඩියෝ එක සරලයි, පැහැදිලියි.

  • @hiruniharshani1262
    @hiruniharshani1262 3 роки тому

    Godak watina vidos ekak oyata budu saranai

  • @annemaldeniya2117
    @annemaldeniya2117 3 роки тому

    Ammo එකනම් harima වැදගත් .. නිහාල් අයියට ගොඩක් ස්තූතියි me දැනුවත් කිරීමට ...

  • @t.p.gentertainment7065
    @t.p.gentertainment7065 3 роки тому +2

    Great work well done 😍💯🇱🇰🌍👍❤

  • @ausharajanayka2139
    @ausharajanayka2139 3 роки тому

    Thanks godak pehediliwa kiyala denawa budu saranai oyaata godak watinawa

  • @yasithdamhiru485
    @yasithdamhiru485 2 роки тому

    Aiya kiyana dee hodata pahadili ahan innath asai
    ගොවිතැන gana thiyena hodama channel eka ❤️

  • @DharshaDSNUFO
    @DharshaDSNUFO 3 роки тому +2

    සැහෙන්න වටිනා වීඩියෝ එකක් ස්තුතියි..

  • @anoshaperera4367
    @anoshaperera4367 3 роки тому +1

    Thank you very much 🌹🇱🇰🌹

  • @d.m.ddissanayake1448
    @d.m.ddissanayake1448 3 роки тому

    Thanks kala wistharayata mamath uthsaha karanawa

  • @SusilaMahanama-q4u
    @SusilaMahanama-q4u 2 місяці тому

    Obage vidiyo mama balanava teruvan saranai

  • @maladevi4410
    @maladevi4410 3 роки тому

    Very helpful Thankyou very much budusaranai

  • @hashiniranasingha7866
    @hashiniranasingha7866 3 роки тому

    ගොඩක් සාර්තක වැඩක් මාමේ .එ් වගේම රටේ කාබනික වගාවකට ඔබ වටිනා දායාදයක්.හරිම සරලව ප්‍රායෝගිකව ලබා දෙන දැනුම අපට වඩාත් අගෙයි.ජයෙන් ජය ම වේවා.

    • @apikoreangia
      @apikoreangia 3 роки тому

      ua-cam.com/video/wRO3Y5eib6Q/v-deo.html

  • @mjayasinghe5567
    @mjayasinghe5567 3 роки тому

    Ethama Vatina.....kalochitha Danuvath kiremak....Oba Thumata Thuthi Veva.....Theruvan Saranin Sethak,...Saanthiyak,...yahapathakma Veva. Jayama Veva.....!!!!!!!

  • @chapakumarasingha2620
    @chapakumarasingha2620 3 роки тому +2

    හොද පැහැදිලි කිරීමක්

  • @abhi7486
    @abhi7486 3 роки тому

    ගොඩක් වටිනවා ස්තුති ඔබ තුමාට

  • @ranganadanselvanayagan4839
    @ranganadanselvanayagan4839 3 роки тому

    Iya. God bless you.💚💚💚👍👍👍👍👍👍👍

  • @karunadharmrathna2278
    @karunadharmrathna2278 3 роки тому

    Kabanika diyara pohora sadimata malakada kapu yakada baral ekak kamannaththa eka hunu diya karapu ekak