This is the Professor who got interdicted in 2012 for concealing and destroying evidence in Wasim Thajudine's case. Now he is the Head of Dept. Of Medicine in SAITM Institute. Working for money not for justice. Shame on him.
Soma haamaduru wanwa meruweh ara naluwa ghathanaya kala ahas maligha akeh ara pita rata sita enneh hupekshawa meet wenna akath mini marana chariteh ohu ath soma haamaduru newatha epadila ❤❤❤❤happy hoo nidehlleh ohuma tamai sudu van 11s denawa issuweh gotawa dinanawanna ath ara 11s dena thaama innawa yehsu kiwwa jeewamanawa innawa 11s dena
එවකට හිටියේ ජනාධිපතිනිය චන්ද්‍රිකා,ඒකීත් වගකියන්න ඕනේ.
අනෙ අපෙ සෝම හාමුදුරැවන්ගෙ බණ මමත් අහන්න ගියා, කවදාවත් පන්සල් යන්නැති අය පවා එදා ආවා, සෙනග ගංගාවක් වගෙ ගලාන ආවා, සාදු සාදු ඔබ වහන්සෙ පතූ බෝධියකින් ආමා මහනිවනින් සැනසේවා,,🙏🙏🙏 වැරදි කරැවන්ට නිසි දඬුවමි ලැබෙවා
ලෝකයේ බොහෝ බයිබල් අන්තවාදීන් විවිධ රටවලට ණය දීල ඒ රටවල පල්ලි හදනවා එවැනි බයිබල් අන්තවාදීන් ඉන්නවා,ඔවුන් ආගම වෙනුවෙන් ඔනම අපරාධයක් කරල වෙනත් බාහිර කුමන හෝ ආගම් පිට පටවනවා මේවා වෙන්නේ බොහෝම සූක්ෂමව සමහර විට සෝම හාමුදුරුවන්ව එකතරා බයිබල් අන්තවාදී දාමරික කණ්ඩායමක් ඝාතනය කරන්න ඇති කියල සැකයක් තියෙනවා.
කතා කරන විලාසෙන්ම තේරෙනවා ඇත්ත යට ගහනවා කියලා . නිවට ජාතිය .... . උන්වහන්සේගේ දේශනා අහන සියළුම දෙනාට උන්වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් එකම දේ , උන්වහන්සේ පෙන්වපු මග ගමන් කරන එක 🙏🙏🙏.
Aniwarenma.boru kiyanna.atha gahenawa photo thiyagana iddi.kochchara ugath unath yana apaya hoyagannaeath baha
🙏🙏🙏🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🙏🙏🙏
👍👍👍
❤
අධිකරණ වයිද්‍යවරයෙක් මේ වගේ වැඩසටහනක බොරු කියනවයි කියලා ඒ මහතාට අපහාස නොකරමු
සෝම හමුදුරුවන්ගේ මරනයට.. වග කිවයුතු සියලුම දේනාටම.. සොබාදහම විසින් දැන්ට මත් දඩුවම් දෙමින් සිටිනු ඇත ..... 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🙏🙏🙏🙏🙏
🙏වීරයා අපට අහිමි කළා එයට සොබාදහම දැන් දඩුවම් දෙනවා.
ජාතියේ ඉරණම
ලෝකයේ බොහෝ බයිබල් අන්තවාදීන් විවිධ රටවලට ණය දීල ඒ රටවල පල්ලි හදනවා එවැනි බයිබල් අන්තවාදීන් ඉන්නවා,ඔවුන් ආගම වෙනුවෙන් ඔනම අපරාධයක් කරල වෙනත් බාහිර කුමන හෝ ආගම් පිට පටවනවා මේවා වෙන්නේ බොහෝම සූක්ෂමව සමහර විට සෝම හාමුදුරුවන්ව එකතරා බයිබල් අන්තවාදී දාමරික කණ්ඩායමක් ඝාතනය කරන්න ඇති කියල සැකයක් තියෙනවා.
උන්වහන්සේව ඝාතනය කරා😢😢😢😢😢 අනේ අපේ පවට උන්වහන්සේ අපිට අහිමි උනා.
Eththa nilu
හාමුදුරුවරුන්ට ප්‍රතිකාර කරන එකත් බයානකයි මැරුනොත් මිනිමැරුමක් වෙනවා.
ලොකු අපරාදයක් .කලේ....පාලකයෝ නිහඩයි..
ඔයා වගේ වීර කාන්තාවන් නැ
උතුම් නිර්වානයට සෝම හිමියන් පත්වේවා!🙏🙏🙏
Ma yaka Dr.. da kondosdrada. පට්ටපල් බොරු .
Soma himyan apa vage ratakk hara yama ohge nirvanayta maga penwimai.
මේවගේ බොරැකොචිචර කියලා ඇද්ද
සොම හාමූදුරුවන්ගෙ අපවත් වීම විකූනගෙන තමයි හෙල උරුමෙ බලයට ආවෙ,😁😁😁😁😁
අනිවාර්යයෙන්ම
සොම හාමුදුරුවන්ගෙ ඝාතනයට හවුල් වු හැම තිරිසනෙක්ටම හොදටම විදවල විදවල තමයි මැරෙන්න ඕනේ.සක්කිලි
මේ කියන්නෙ ඇත්ත නෙවෙයි....හොඳට ජීවත් උනා ..ලෙඩක් තිබුනෙ..නෑ....බොරු කියල රටට අරන් ගියෙ....ඒ කාලෙ යට ගැහුවා සේරම.....ස්වභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවාමයි....
@@shyamakariyawasam7370 ow hamuduruwanwa ice room ekaka daala thibila kiylath e dawas wala oppu una. Heart attack ekak enna tharam hamuduruwonta wada dila thiyenawa
Selinco අධිපතිට වුණේ
..
මොකක්ද සම්බන්ධයි එයාගෙ@@deepthiyenjeewithayasoya9986
සෝම හිමියන් අපවත් කලා. එ් කම්පනය මේ විෂ්වයට උසුලාගන්න බැරිව තමා 2004 සුනාමියක් අවේ. පවු කාරයෝ හොදන්න තමා වියසනම එන්නේ
😂
සෝම හාමුදුරුවන්ට ඒ කරපු අපරාදෙට විශ්ව ශක්තිය ස්වභාධර්මය ඒ ඝාතකයන්ට තිරිසන්නුන්ට දඬුවම් ලැබේවා
ඒකට තමයි සුනාමි ආවේ.😌
ඉරනම විසදයි සොබාදහම විසින් නිසි අයගෙ වෙලාව ආපු වහාම.
අහෝ කෙසේ හෝ අපිට, අපේ රටට, අපේ ජාතියට, බෞද්ධ ආගමට වටිනා උතුම් සඟරුවනක් අහිමි වුවා නෙවෙයිද.... 😢😢😢😢
සිංහල ජාතිය ගැන කතා කරන හැම ස්වාමින් වහන්සේ namakma. ආරක්ෂා වියයුතුයි
ඔව් අපවත් කලා තීරිසන්නු
උතුම් නීර්වානය ලැබේවා ,බුදුසරණයි !!!
අපවත් උනානෙමේ අපවත්කලා
අපෙ හාමුදුරුවෝ නිවන් දකිත්වා🙏🙏🙏
මේ අපරාදෙ කරපු උන්ට ගැලවීමක්නම් නෑ
දිට්ඨි ධම්ම වේදනිය කර්මය
උඹලා කෙදිරිගගා මොනවා කිව්වත් සෝම හාමුදුරුවෝ ඝාතනය කලා. උඹලා කොහොමත් නිවටයෝ. උබලගේ උගත්කම ගහගන්ල්ලා පු###. නමුත් දැන් අප මේ අත්විදිමින් යන්නේ එයයි.
🙏🙏සෝම ස්වාමීන්වහන්ස ඔබවහන්සේ මතු බුදුවී ලොවක් බුදුදහමින් සුවඳ කරන්නට පිං අනුමොදන් වේවා.🙏🙏
ඝාතනයට සම්බන්ධ සියල්ලටම විදවන්න වෙනවාමයා
අපේ රටට ජාතියට ආගමට දාහමට අහිමි කර ඒ තිරිසන් නුන්ට ස්භාවධර්මය ගෙන් ශාපය ලැබෙනු ඇත උන්වහන්සේ බදැනන් හිටියා අනිවාර්යයෙන් මිය යන බවටය කෙසේ හෝ නිවටයින් රටතුල බොහෝ නිසැකය කෙසේ හෝ උන්වහන්සේ අපවත් වි අවසන්ය දැනි තිබෙන්නේ උන්වහන්සේ දේශනා කල ධර්මය ආරක්ෂා පකරගෙන ජනතාව ඉදිරියට යැමයි රටට විශාල පාඩුවක් උන්වහන්සේ ඉඅහිමි විම රටෙ කරැමය දැන් නම් කොහේ හෝ ඉපදි ඇත තෙරැවන් සරනයි ාදවි පිහිටයි..🙏🙏🙏🙏☸️☸️☸️☸️🌺🌺🌺🌺😥😥😥😥
උන්වහන්සේගේ අවසන් දේශනය ඇසූ පසු වැටෙනවා අපවත් කරන්නට ඇතිබව.
මූත් වැඩේට හවුල් කියලා පේනවා ගොත ගගහා කතාකරද්දි.යන්නෙ කොහෙද ඇහුවම මල්ලෙ පොල් උත්තර මූ දෙන්නෙත්
මන් කියෙව්වා ආටිකල් එකක් මෙයා ලියපු. මෙයා තමා උන් වහන්සේගේ මරන පරීක්ශනේ කලේ. මෙයා කියන්නෙ ස්වාබාවික මරනයක් කියල . උන් වහන්සේම කීවා එතුමාව මරන්න ඉන්නෙ කියල .
@@rachelperaud1945 thawa wisthara tikak kiynna puluwan da?
2004 සුනාමිය අවෙ මෙ සිඩුවිම නිසා තාමා
මටත් ඒකම හිතුනා
2003 12 12 අපවත් වෙනවා ....2004 12 24 සුනාමිය එනවා මේ අතර සම්බන්ධයක් තියෙන්න බැනෙ
අනිවාර්යයෙන්ම , අතීතයේ කැලනිතිස්ස රහතුන් වහන්සේ උනු තෙල් කටාරමක දෑල අපවත් කලා. ඉන් පස්සෙ මුහුද ගොඩ ගැලුවා. සෝම හාමුදුරුවන් අපවත් කලා. ආයෙම මුහුද ගොඩ ගැලුවා. අමතක කරන්න එපා , මේ ලගදි අර සුදු හාමුදුරුවෝ මරා දැම්මා. ආයෙ මුහුද එයිද? දැනටම බලන්න ගන් වතුර , නාය යෑම් මලමිනි ගොඩ ගැහෙන හැටි.
සෝම හිමියන්ට අපහාස කරන්න එපා
ඉන්දියාව, තායිලන්තය, මැලේසියාව, ඉන්දුනීසියාව, මියන්මාරය, බංග්ලාදේශය, කාම්බෝජය, ආදි බොහෝ රට වල මිනිස්සු පවා දහස් ගනනකට සෝම හිමියන් අපවත්උන නිසා ජීවිතයෙන් වන්දි ගෙවන්න වෙලා. අනේ දෙයියනේ..
මේ රටේ රට බොහෝ බුද්ධිමත් රටට බොහොම ශක්තියක් වුණා හිමිවරුන්ට සාසනයේ ඉන්න දෙන්නේ නෑ ඒ හිමිවරුන් විනාශ කරන අන්තවාදී කල්ලි බොහෝමයක් ඉන්නවා බාව ධර්මය වෙනුවෙන් මේ බෞද්ධ භූමිය රැක ගන්නට සියලු ශක්තිය ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා දැනටත් අප රටද අතහැර දාලා ගිය ධම්ම විජය හාමුදුරුවන් ඒකට හේතුවක් කියලා අපි හැමෝම හිතනවා රට ජාතිය ආගම වෙනුවෙන් කතා කරන හැමෝම හිමිවරුන්ට මේ රටේ ඉන්න බැරි තත්ත්වය වැඩ කරන කල්ලියක් ලංකාවේ ඉන්නවා ඒකට මං හිතන්නේ දේශපාලනඥයෝ සම්බන්ධයි අපේ සම්බුද්ධ ශාසනය රකින බොහොම බුද්ධිමත් රටට ආදරය කරන හිමිවරුන් ආරක්ෂා කර තිබෙන්න කියලා මම ස්වභාවධර්මයෙන් ඉල්ලනවා
නිවන් දකිත්වා හිමියනි අද හිටියනම් ඔබ වහනසේට එත් මේ දේම සිදු වේවි ඒ තරම් කුහක ජරා ගති ඇති පිරිසක් ඇති නිසා සත්‍ය අවබෝද කරන් ආවා එත් ඉඩ දුන් නැ අමනුස්සයෝ යන පාර හරස් වෙන නිසා නිවන් දකිත්වා හිමියනි පුලුවන් හැම මොහෙතෙම පින් දෙනවා ඔබ වහනසේට මිඩියා සාකච්ඡා වැඩක් නැ කුමන්ත්‍රන කරයින් පස්සේ උන දේවල් ගැන මොකද ගාතනේ උනානම් ඒ සදහා සාදාරනේ තියෙන්ට ඔන එ නැතුව මිනිස්සු රවටන්ට කතා හදලා වැඩක් නැ 😢😢😢😢😢😢😢
සෝම හිමියන් ගාතනය කරා සෙලාම් බැoකු මාහා එකා රුසියාවේ සම්මානයක් දෙනවා කියලා ගාතනය කෙරුවා අපේ ආගම බුදු සිවුරට ගාහාරාහන උන්ට සොබාදහමෙන් දාඩුවම් දෙන්න ඕන 🙏🙏🙏🙏🙏🙏
සෝම හිමි අපවත් වීමට පෙර දින සෝම හිමි උන්වහන්සේගේ මවට සහ සහෝදරයා සමඟ පවුලේ අය සමඟ දුරකථන ඔස්සේ හොඳින් කතා කල බව ස්වාමීන් වහන්සේගේ සහෝදරයා පවසනවා.මේ අපරාධය කරපු සියළු දෙනාට සොබාදහමෙන් නිසි දඬුවම් ලැබෙනවා ඒකාන්තයි
කොරෝනා හැදුනම මැරෙන්නෙ ලේ කැටි ගැහැල... මෙතුම කියන්නෙ මෙතුමගෙ දැනුමෙන්... ඇත්තටම මම නම් හිතන්නෙ රුසියාවෙ දියුනුවත් එක්ක ඒ දේ කරනන් පුලුවන්... දැන් උන් වහන්සෙ අපවත් වෙලා ඉරයි අපිට තියන්නෙ උන් වහන්සෙ කියපුදේවල් පිලිපදින එක..
😙😙
නෑ උන්ගෙන් පලිගන්න එක 🤔
මේ කතා වට සම්බන්ධ පුද්ගලයා බොහොම ප්‍රවේසමමෙන් ඇත්ත යට ගසා කතා කරන බව පේනවා
මොකට මේ අය ගෙන්වද සංවාද වලට ?
කීයක් ලැබුනද දන්නෙ නැහැ
ඕවා කියන්න 😮
ඒක මාර කතාවක්නෙ
බෞද්ධ නොවෙන අය ඉල්ලනවද විනිච්ඡයට ?😀😀
මේ මහත්තයා යවන්න ඕන අරාබි ක්‍රිස්තියානි රටවලට ජීවත් වෙන්න
එහෙ ඔය වගෙ දේවලදි
අන්‍යා ආගමික කෙනෙකුගෙන්න විනිශ්චය ලබන්නෙ කියලා
සිංහලයාගෙ එදා සිටම තිබෙන අනුවන අඥාන තීරන නිසා තමයි අද රටට
අන්‍යආගමිකයන්ගෙන් කෙල වෙලා තියන්නෙ
ගහක් ගලක් වගෙ හිටපු අපෙ පින්වත් ස්වාමීන් වහන්සේට හෘදයාබාධ ඇතිකරා ඔය වගෙ ස්වාභාවික මරනයක් හැටියට විනිශ්චය දෙන්න එච්චරයි
හොඳ ශරීර සෞඛ්‍යයෙන් උන්වහන්සේ හිටියෙ
තරබාරැ කෙනෙක් නොවෙ බඩ ජහරි ගමට අනුභව කරන
කොහොම හරි කවුරුන් හො අපවත් කලානම් උන්ට ශාප වේවා
ඕක ගොතපු කතාවනි මිස්ටර්...
දලදා මාලිගාව ඉස්සරහ එවකට හිටපු පාලිකාවට දොස් කීම..
යහපත් දර්ශනයකින් චන්දය ඉල්ලන බවට කල ප්‍රකාශ...
චිතකය දැල්වීමෙන් පසුව කදුලුගෑස් ගසා මිනිසුන්ව ඇඩවීම...
අපවත්වීමෙන් පසු හෙල උරුමයෙන් මන්ත්‍රී ධූර 9ක් ලැබීම හා ඔවුන් සහය වූ පාලක පක්ශය....
සියල්ල සැලසුමක් අනුව සිදුකර ඇත...
ඇයි හත්තිලවුවෙ...ඔපරේශන් කරපු ලෙඩෙක්ට බෙහෙත් දෙනවනි...ඊසීජී කරනවනි...පරීක්ශා කරනවනි...බෙහෙත් බොන ලෙඩෙක් කොහොමද හර්දයාබාදයකට ලක්වෙන්නෙ....
උන්වහන්සේ ගෙ ප්‍රාරමිතාවන් පුර්ණ වෙවා
තම්බි සහ ක්‍රිස්තියානි උන් තමා වැඩේ දුන්නේ 💔👆🤒
විසේසයෙන් තම්බියෝ. අපේ සින්හල දේශපාලුව්ගේ උදව් ඇතුව.
@@rachelperaud1945 ඔව් බන්, අනේ මන්ද ලංකාවනම් 😔😭..
අපේ හාමුදුරුවනේ නිවන් දකින්න
This is the Professor who got interdicted in 2012 for concealing and destroying evidence in Wasim Thajudine's case. Now he is the Head of Dept. Of Medicine in SAITM Institute. Working for money not for justice. Shame on him.
රෝහල්ගතකරන තැන දක්වා අපේ කවුද ළඟ ඉඳල තියෙන්නෙ. තනියම ද වැඩල තියෙන්නෙ....?
අනික රෝහල්ගත කරීමට පෙර වළඳපු දේවල් පරීක්ෂා කරල තිබ්බද.?
අපවත් වුනා නොවෙ අපවත් කරා 😢
ඉතාමත් වටිනා හිමි නමක් නැති වුනෙ අපට වචනයෙන් කියලා නිම කරන්න බැහැ
මේ කට හවුල්වු හැම දෙනාටම ජාති ජාතිත් කල්ප ගනන් විඳවන්න වෙනවා
ඕකුන් මොන ආගමෙ හිටියත්
කර්මය පලදෙන කොට දෙවියන් වහන්සේ නැහැ
අද එහෙමනම් මිත්‍යාදෘෂ්ටික හැම ආගමකම අය අමරනීය වෙන්න ඕන දෙවියන් ඔතරම් බලවත් නම්
කොරෝනා වලින්ම ලක්ෂ 5කට වැඩිය මැරැනෙ ඇමරිකාවෙ
බටහිර රටවල
උබලා කියන කියන ඒවා අපි පිළිගන්න ඕනෙද පකෝ... කොහොමත් ඔය ගැටලුව ආයෙත් අපි ලෙහන්න බලාගෙන ඉන්නේ ලැහැස්ති වෙලා හිටපියව් කාල කන්නි 😔😔😔
මූව අරන් ගිහින් දෙයක් දුන්නනම් කියනව ඒත් අපෙ මිනිස්සු එකතු වෙන්නෙ නෑ අපි වෙනුවෙන් වුන් වහන්සෙ දැයෙන් සමු ගන්න සැලැස්සුවා
@@mjbandaranayaka නෑ දැන් තමයි කාලය හරියට හරි ගිහින් තියෙන්නේ ඉවසන්න මල්ලී
සෝම හිමි අපවත් වනබව උන්වහන්සේ දැන සිටිය, නමුත් මෙහි සොයාගත නොහැකි සාක්ෂි තවද තිබෙන්නට පුළුවන........!
උතුම් නිර්වානයම අවබෝධ වේවා
සෝම හිමි අපවත් කරපු kalakani පැත්ත තිරිසන්නු අපාගත කාරයෝ ඕකුන් මිහිපිට අපායේ විදවන්න ඕන උන්ගේ අත්වල ඇඟිලි හැලෙන්න ඕන උන්ගේ ඇඟිලි කුණු වෙන්න ඕන 🥰
අපේ සෝම සුවාමින් වහන්සේත් බුදුදහමත් බටහිර අන්ත වාදින් සමග මෙ බලු පාලකයෝ එකතු වෙලා විනාස කරනව දැනටත් ඒවා ඒ විදියටම ක්‍රියාත්මක වෙනව රුසියාවෙන් ගේන එන්නත් උනත් ලංකාවට එවන්නෙ කොහොමද දන්නේ නැහැ මොකද හොර බලල්ලුනෙ ලන්කාවෙ ඉන්නෙ උන්ට මහජනතාව හිටයත් එකයි මැරුනත් එකයි මහජනතාව හැම අතින්ම අසරන වෙලා ඉන්නේ
00:06:25 Dry ice කියන්නේ කාබන් ඩයොක්සයිඩ්. නයිට්‍රජන් නෙවෙයි
සෝම හිමි අමරණීය වුණා සෝමහිමි දිවියලෝකෙ සුර සැප විඳිනවා ඇතිද සෝම හිමි මරපු තිරිසන් වූ අපායේ දුක් විඳිනවා යම්කිසි දවසක සෝම හිමි අපවත් කර ඔවුන් නරකාදියේ පතුලටම වැටේවා
අයි බන් මේ මනුස්සයා කතා කරනකොට ගෝශාව
බුදුසරණයි!
මේක මිනී මැරීමක් ...සොම හාමුදුරුවෝ තමා මැරෙන බව දැනගෙන තමයි වැඩියේ....එ්ක මහනුවර දේශනයේදී කියනවා ....රුසියාවෙ රොහලෙදී බෙහෙත් විදිලා තියනවා මැරෙන විදිය හොයන්න බැරිවිදියේ...එ් බෙහෙත් ලංකාවෙත් තියනවා ...පසුගිය කාලේ හාමුදුරුවරු එක පෙලට මැරුනේ එහෙම තමා
තව විස්තර කියන්න පුලුවන්ද
ලෝකයේ බොහෝ බයිබල් අන්තවාදීන් විවිධ රටවලට ණය දීල ඒ රටවල පල්ලි හදනවා එවැනි බයිබල් අන්තවාදීන් ඉන්නවා,ඔවුන් ආගම වෙනුවෙන් ඔනම අපරාධයක් කරල වෙනත් බාහිර කුමන හෝ ආගම් පිට පටවනවා මේවා වෙන්නේ බොහෝම සූක්ෂමව සමහර විට සෝම හාමුදුරුවන්ව එකතරා බයිබල් අන්තවාදී දාමරික කණ්ඩායමක් ඝාතනය කරන්න ඇති කියල සැකයක් තියෙනවා.
සෝම හාමුදුරුවන් ගැන සොබාදහමෙන් විසදාවි😢
Soma හිමියන් ගෙ ඝාතනයට සම්බන්ධ සියලු දෙනාtath උන්ගේ දරුවන්ගේ දරුවන්ටත් හෙන gahapiya
මේ මහත්තයාත් කතා කරන විලාශයට නම් පේනවා ඩොලර් කුට්ටියක් ගිලලා දිරවා ගන්න බැරුව ඉන්නේ කියලා
සෝම හාමුදුරැවන්ට ආදරෙ නිසා බැලුව ඉවර වෙිනකමි 😢😢😢
ස්වාමීන් වහන්සේ තමයි දන්නේ වේච්චදේ.. යලි ඉපදී පුනරුප්පත්ති කියන්න ලැබේවා
Budusaranai ape hamuduruvana ❤❤❤❤mu boru kiyanne
10:51 තනි තීරණයක්ද ඇහුවහම දෙන උත්තරය cut කරලා
The explanation is fantastic. The interviewer is utterly incompetent and “seems” to not have done any research prior to the interview.
උන් වහන්සේ ඝාතනය කරා.ඉන් පසුව සොභාදහම පවා කෝප උනා.සුනාමිය පවා ආවේ ඒකයි.කොපමණ බොරු කරත් බොරු කිව්වත් උන් වහන්සේට මේ අපරාදය කරපු උන්ගෙ පවුල් පිටින් යන්නෙ නිරයටමයි.ආය කතා දෙකක් නෑ .මොන දේ උනත් දැන් කියලා වැඩක් නෑ .අපේ අවාසනාවකට අපේ පින් කද අපිට අහිම් උනා.
2003 12 12 අපවත් වෙන්නෙ 2004 12 25 සුනාම්ය එන්නෙ එ දෙක අතර මොකද්ද සම්බන්ධය
Ane ape hamuduruwan mara gaththa wipaka labenawamai
සෝම හාමුදුරුවරුවන්ගේ යාලුවො හරිස්චන්ද්‍ර දොස්තර මහත්තයා කිව්වා ස්වභාවික මරනයක්කියලා.
මැරෙනවා කවුරුත් ජ්වත් වේන්න ඇවිත් වගේ බොරු කියනවා ඔවා සහාගහනවාආ
ඇත්තනම් මේ කරුනු ...කරන්න දෙයක් නෑ හිතමතාම බොරු කියන ආකාරයක් පෙනී යනවා .. ගොතාපු එකක් නම් ...තව ආත්ම සීයක්වත් මුන්ට මේවා පල දෙන්න ඕන
අනිවාර්යයෙන්ම
@@dayaniathukorala6712 මන් හිතන්නේ මේ විදියට
@@jayawardananishan4139 ou oya hari.papayak kaloth gewannama wenawa
R.chathura Rajapaksha with kaglu Arunella boyagoda Apei Budusaranei Galeigamuwa town
බෑග්‍රවුන්ඩ් සවුන්ඩ් වැඩි
ඔවා අවුස්සලා එලියට අරන් ගෑවිච්ච ගෑවිච්ච හැම එකෙක්ම හොයලා උන්ගේ තරා තිරම නොබලා නීතියට ගේන්න ..මී ලගට එන රජයකට බාරයි
ගොත ගහන්නෙ ඇයි ඩොක්ටර්😂
බොරුව හන්ගන්න කොච්චර ගොත ගහනවද.....මේ තමයි දොස්තර හොරු...
හැන්ගී හොරා කතාවක්. වගේ පෙන්නේ.
නිසි දඩුවමි සොබාදහමෙන් ලැබෙයි ලගදිම
ලංකාවේ කවුරු හෝ නැගිටිනවා නම් එයා මරනවා අපේ රටෙිහි කි දෙනකු මැරැවද ..
උන්වහන්සේ නිවන් දකිත්වා
මෙතුමා ගුප්ත විදිහට කතා කරන්නේ...
මේ කාලේ තමයි සෝම හාමුදුරුවෝ ඉන්න තිබ්බේ
මෙ සමනල්ලු මුන් බොරු කියන්නෙ හිපටුවො ....සොම හමුදුරුවන්ව maruva ..
Dollar කුට්ටි අරගෙන tieyena nisa munge kata val vehila tiyanna
😊
ඕකත් සම්බන්ද ඊ වගේ
මොකද උන්වාහන්සෙට එහෙම දෙයක් කලෙකාටද එහෙම උවමනා වක් උනෙ😢😢???
Dry ice කියන්නේ CO2 කාබන්ඩයොක්සයිඩ්
අධිකරණ වෛද්‍යවරයාට වැරදිලා කියනවද, දන්නෙ නැතුවද🙄
Hena gahanawa apawath karapu sakkilinta
Background sounds too noisy
Sobaa dahamata baara karamu...sobadama sathya dannavaaa....🙏🙏🙏
Adatath hadawatha godaaak kampa wenawa oba wahansewa matakwenakota.oba wahanse bauddha ape utthareetharama sampathak.
සෝම හිමිට ගේම දුන්නේ මහායාන අසපුවෙන්
උන්වහන්සේ ට ඇමක් දුන්නා ඒක උන්වහන්සේගෙ පෙර කරැමයකට ඒ ඇම කැවා
මොන එහෙකට මිත්‍යාදෘෂ්ටික රටවලට ගියාද ඔය සහාතික ගන්න මිත්‍යාදෘෂ්ටිකයන්ගෙන් ?
කරැම තමයි වෙන මොනද ?😊
මේ රටෙ ම්ත්‍යාව පසු පස යන අයට අමාරැවක් වුනා
සෝම හිමියන් තරැන කැල සමග ඉන්න එකට
උන්වහන්සෙ සමග හිටියේම තරැන තරැනියන්
අද උන්වහන්සේ හිටියනම් ඔය නොමගට ගිය නිරාගාම්ක තරැන තරැනියන් උන්වහන්සේ හදනවා රටට සේවයක් වෙන විදිහට
මෙයා ඇයි මේ බයවෙලා වගේ කතාකරන්නෙ 🙄
කොහොම වුනත් සින්හලුනේ බලාගනිල්ලා ලගදීම ගලබොඩ අත්තෙ උන්නාන්සෙත් අපවත් වේවි. අපට අපි වෙනුවෙන් කතා කරන උන්නාන්සෙලා නැතිවෙනවා.
හරියටම හරි .ගලගොඩඅත්තේ ස්වාමීන් වහන්සේවවත් ආරක්ෂා කර ගනිමු .
Dan කොහොමද galabodayaa
ලලිත් කොතලාවල ත් සැක කලා .....ව්‍යාපාර සියල්ල ත්...කොතලාවල ත්...ඇස් ඉදිරිපිට ම...විනාශ වුනා
Soma haamaduru wanwa meruweh ara naluwa ghathanaya kala ahas maligha akeh ara pita rata sita enneh hupekshawa meet wenna akath mini marana chariteh ohu ath soma haamaduru newatha epadila ❤❤❤❤happy hoo nidehlleh ohuma tamai sudu van 11s denawa issuweh gotawa dinanawanna ath ara 11s dena thaama innawa yehsu kiwwa jeewamanawa innawa 11s dena
වගකිවයුත්තන්මැදිවේලාදැන්වත්සාධාරනයක්ඉටුකරන්න
😢
Soma himiyanta niwan suwaya ath wewa😢
ඹය සේරම බොරැ අදටත් අපවත් උන විදියක් නැහැ
thanikarama kumanthranyak, ek bhashawakin withrak publish una pothak nisa russia wen awards denkot meka ape minisuunta therennathi ekai puduma. anika unwahanse denagena hitapu deawl apita hithaagnnawath bah. ema samaja denuma thmai ape gdak ayata pennda beriune.
ගොත ගහ ගහ කියන්නේ mun බොරු ape හාමුදුරුවෝ අපවත් කළ
ගාතක්‍යින් තව නිදැල්ලෙ
This guy behinds the murder of the. Soma thera..insane .Muslims and Christians ✝️ behinds the truthful great monk.
😓😓😓😓😓😓
අනේ වැහි නැති හෙන ගහානවා
Ane ada unvahanse wada hitiyanm