Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා,, නැවත මේ ලක්දෙරණේ උපදින්න හාමුදුරුවනේ ,!!!.
සියලූම ජාතීන්ට බොහෝම ආදරය, මයීත්රිය, කරුණාව, කරපු අපේ සෝම හාමුදුරුවෝ!!!
ඔබවහන්සේ නොමැති අඩුව අපට තදින්ම දැනෙනවා අපේ හාමුදුරුවනේ.
රටට, ජාතියට පිනට පහල වූ හිමි නමක් අපේ සෝම හාමුදුරුවෝ😢 සිටිනා තැනක ඔබ වහන්සේට සතුට, සැනසීම නොඅඩුව ලැබේවා! නිවන් සුව ලැබේවා! හිමියනි🙏🌼💎
මේ ජාතියේ පිනට අපේ සිරි ලක් බිමේ ඉපදුණු උත්තම හිමි නමක් ජාතියේ පවටම අප අතර දැනට නොමැති උනත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා අදටත් ගැලපෙනවා ඔබ වහන්සේට මා නිවන් සුව පාර්ථනා කරනවා .
ඔබ වහන්සේ තරම් අපේ රටට ආදරේ කර ස්වාමින්වහන්සේ නමක් වෙන නැති තරම්
අපේ ආමුදුරූවනේ ඔබ කොහේ හරි සිටී නම් මම අනිවාර්යෙන්ම එනවා ඔබතුමන් දැක බලා ගැනීමට
අපවත් වුනා
අපවත් කරා.(ඝාතනය කරා)රුසියාවෙදි.
ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා .🙏🙏🙏😭😭😭😭😭😭
මම කතෝලික නමුත් මෙි සාධු දේශනා කරන හැම දෙයක්ම හොද වැටහීමෙන් අහනවා...පුදුම ආසාවක් තියෙන්නේ ඒ දේසනා අසන්න...සත්යය හොදට වටහා දුන් සර්ධාවන්ත හිමි නමක් ජාතියේ අවාසනාවට අපට අහිමි කලා...එි අපරාධයටත් වග කිය යුත්තෙ පටු ආකල්ප දේශපාලන කුනු ගොඩවල් පසු පස ගිය සිංහලයන්ම තමා...
සාදුල ඉන්නෙ ජෛන ධර්මය තුළ
සාදු නෙවෙය් සහෝදරයා හාමුදුරුවෝ. බුදු දහමට ගරු කරන ඔයාව නිරෝගි වේවා
ඔබවහන්සේට නිවන්සුවයම ලැබේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ ... ඔබ වහන්සේ මේ රටට අවශ්‍ය ම මොහොතක් .... අපිට ඔබ වහන්සේ නැතුව ගියේ අපේ පවට... 😥😥 ඔබ වහන්සේට අජරාමර නිවන්සුව ම ලැබේවා 🙏🙏🙏🙏
ජාතියේ අවාසනාවට ඔබවහන්සේ අපට අහිමි වුණේ
ඔබ වහන්සේ කියපු දේවල් දැන් ඇත්ත වෙලා හාමුදුරුවනේ.
සෝම හිමි ඉන්ට් ත් හතු රෝ හි ට් එයා හොදයි වැඩ් නිසා මරු වා අපවත් කලේ ඇක බුදුසරණයි හිමි ට 🌹🌹🌹🌹😍😍😍❤❤❤👍🏻👍🏻👍🏻
උතුම් niwanin sanasethwa පින්වත් හාමුදුරුවනේ ...ape අවාසනාවකට ඔබ වහන්සේ අපවත් une...
අනේ පින්සිද්ද වේවා ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි 🙏
We really miss you Ven Sir 😢
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම සත්වයෝ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අත් මිදේතැවා
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ උතුම් නිවනින් සැනසීම ලබත්වා 🙏🙏🙏
බුදුසරණයි ....!
මේ වගේ වෙලාවට අපේ උත්තම සෝම හාමුදුරුවන් වහන්සේ දැකීමත් කොයිතරම් හිතට සහනයක්ද දෙවියනේ!
සසර කෙලවර නිවන් දකිත්වා
Oba wahanse mathu budu wewa
අහෝ.. මාගේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ම'යි පැදිය යුත්තේ .......!
Atha kathawa api me bududahama rakinawa maragena marila hari
තෙරුවන් සරණයි!!!! 🙏🙏🙏🙏
නැවත වරක් ලංකාවේ ඉපදී බනකි යන්න
This is how Ven . Gangodawila Soma Thero addressed the issues . I mean with love, sympathy , kindness and loving kindness. He loved all people regardless of their race.
අද ඔබ වහන්සේ වැඩ හිටයනමි කොයිතරමි වටිනවාද මෙි සමාජයට..🙏🙏🙏🙏🙏
Niwan suwa lebethwa Soma samiduni...
සාදු සාදු සාදු
අනිවාර්යෙන්
Ane Ape Pinwath suwamin wahanseta Ajara Amara Niwan Suwa Labewa.🙏🏻🙏🏻🙏🏻
Sadu Sadu sadu pinwat oba whansata
oba wahanse eta niwan suwa labewa
Ajaramara niwansuwa lebewa 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඔබ වහන්සේ අපවත් කල උන් සතර අපයෙම යන්ඩ ඔනේ
Sadu sadu sadu bs
Saadu Saadu Saadu 🙏🏻🙏🙏
🙏
Anee apee හාමුදුරුවෝ 💖
Oba vahasa vaga poojaka varum hemoma api okkama minissun kiyala sithuvoth machara hodada
Sadu sadu sadu
me dharma deshanawa sampurn eka thiyana kenek denna
🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏
😭😭😭😭😭😭
🙏🙏🙏😪
sadhu
මිහිරි බන
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Soma himiyane ape duka bala yalitha wadinu menawa soma himiyane
දැනටත් දැක්කාහාම ඇස් දෙකට කදුලු එනවා
🙏🙏🙏🙏🙏🙏🙏
අපේ සමහර සිංහල බෞද්ධ අය විශේෂයෙන් අපේ සමහර හිමිවරු දමිළ හා ඉස්ලාම් මිනිස්සු ඈත් කලා වැඩියි පිටරට උදවියට බණ දෙසුවත් අපේම අනික් ජනතාව ළගට ගියා හොදටම මදි
Saadu saadu saadu !!!!!!!
A
Apite budama mokadde yanna wataha dun ape athi uthum somahamuduruante, Amma mah nwan suwa. 🙏🙏
0
මුස්ලිම් ආගම කියලා එකක් නැ
දෙවියන්ට අපහාස කරපු ප....
බුදු හාමුදුරුවෝ කොහෙවත් කියල නෑ ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න.බෞද්ධයාගේ පරමාර්ථය විය යුත්තේ නිවන පමණයි.මේ හාමුදුරුවෝ කවදාවත් නිවන ගැන ධර්ම දේශනා කරනව මම නම් දැකල නැ..අහනකොට රසවත්.ඒත් මොළයට යන්නෙ විසබීජ..
එහෙනම් හරියට අපහන් මී හරකා ,කියන එක හරියට තේරුංගන්නත් මොලේ ඕනි ✋
ජාතිවාදෙයි ජාතිකවාදෙයිවත් දන්නැති මේ වගේ එවුන් ඉන්නවනෙ 💔😹
🙏🙏🙏
🙏🙏🙏😢
අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා,, නැවත මේ ලක්දෙරණේ උපදින්න හාමුදුරුවනේ ,!!!.
සියලූම ජාතීන්ට බොහෝම ආදරය, මයීත්රිය, කරුණාව, කරපු අපේ සෝම හාමුදුරුවෝ!!!
ඔබවහන්සේ නොමැති අඩුව අපට තදින්ම දැනෙනවා අපේ හාමුදුරුවනේ.
රටට, ජාතියට පිනට පහල වූ හිමි නමක් අපේ සෝම හාමුදුරුවෝ😢 සිටිනා තැනක ඔබ වහන්සේට සතුට, සැනසීම නොඅඩුව ලැබේවා! නිවන් සුව ලැබේවා! හිමියනි🙏🌼💎
මේ ජාතියේ පිනට අපේ සිරි ලක් බිමේ ඉපදුණු උත්තම හිමි නමක් ජාතියේ පවටම අප අතර දැනට නොමැති උනත් අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේගේ දේශනා අදටත් ගැලපෙනවා ඔබ වහන්සේට මා නිවන් සුව පාර්ථනා කරනවා .
ඔබ වහන්සේ තරම් අපේ රටට ආදරේ කර ස්වාමින්වහන්සේ නමක් වෙන නැති තරම්
අපේ ආමුදුරූවනේ ඔබ කොහේ හරි සිටී නම් මම අනිවාර්යෙන්ම එනවා ඔබතුමන් දැක බලා ගැනීමට
අපවත් වුනා
අපවත් කරා.(ඝාතනය කරා)
රුසියාවෙදි.
ඔබ වහන්සේට නිවන් සුවයම ලැබේවා .🙏🙏🙏😭😭😭😭😭😭
මම කතෝලික නමුත් මෙි සාධු දේශනා කරන හැම දෙයක්ම හොද වැටහීමෙන් අහනවා...පුදුම ආසාවක් තියෙන්නේ ඒ දේසනා අසන්න...සත්යය හොදට වටහා දුන් සර්ධාවන්ත හිමි නමක් ජාතියේ අවාසනාවට අපට අහිමි කලා...එි අපරාධයටත් වග කිය යුත්තෙ පටු ආකල්ප දේශපාලන කුනු ගොඩවල් පසු පස ගිය සිංහලයන්ම තමා...
සාදුල ඉන්නෙ ජෛන ධර්මය තුළ
සාදු නෙවෙය් සහෝදරයා හාමුදුරුවෝ. බුදු දහමට ගරු කරන ඔයාව නිරෝගි වේවා
ඔබවහන්සේට නිවන්සුවයම ලැබේවා. 🙏🙏🙏
සාදු සාදු සාදු 🙏🙏🙏
අනේ අපේ හාමුදුරුවනේ ... ඔබ වහන්සේ මේ රටට අවශ්‍ය ම මොහොතක් .... අපිට ඔබ වහන්සේ නැතුව ගියේ අපේ පවට... 😥😥 ඔබ වහන්සේට අජරාමර නිවන්සුව ම ලැබේවා 🙏🙏🙏🙏
ජාතියේ අවාසනාවට ඔබවහන්සේ අපට අහිමි වුණේ
ඔබ වහන්සේ කියපු දේවල් දැන් ඇත්ත වෙලා හාමුදුරුවනේ.
සෝම හිමි ඉන්ට් ත් හතු රෝ හි ට් එයා හොදයි වැඩ් නිසා මරු වා අපවත් කලේ ඇක බුදුසරණයි හිමි ට 🌹🌹🌹🌹😍😍😍❤❤❤👍🏻👍🏻👍🏻
උතුම් niwanin sanasethwa පින්වත් හාමුදුරුවනේ ...ape අවාසනාවකට ඔබ වහන්සේ අපවත් une...
අනේ පින්සිද්ද වේවා ස්වාමින්වහන්ස තෙරුවන් සරණයි 🙏
We really miss you Ven Sir 😢
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සියලුම සත්වයෝ රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් අත් මිදේතැවා
සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ ප්‍රාර්ථනා කළ උතුම් නිවනින් සැනසීම ලබත්වා 🙏🙏🙏
බුදුසරණයි ....!
මේ වගේ වෙලාවට අපේ උත්තම සෝම හාමුදුරුවන් වහන්සේ දැකීමත් කොයිතරම් හිතට සහනයක්ද දෙවියනේ!
සසර කෙලවර නිවන් දකිත්වා
Oba wahanse mathu budu wewa
අහෝ.. මාගේ ශාස්තෲන් වහන්සේ කෙරෙහි ම'යි පැදිය යුත්තේ .......!
Atha kathawa api me bududahama rakinawa maragena marila hari
තෙරුවන් සරණයි!!!! 🙏🙏🙏🙏
නැවත වරක් ලංකාවේ ඉපදී බනකි යන්න
This is how Ven . Gangodawila Soma Thero addressed the issues . I mean with love, sympathy , kindness and loving kindness. He loved all people regardless of their race.
අද ඔබ වහන්සේ වැඩ හිටයනමි කොයිතරමි වටිනවාද මෙි සමාජයට..🙏🙏🙏🙏🙏
Niwan suwa lebethwa Soma samiduni...
සාදු සාදු සාදු
අනිවාර්යෙන්
Ane Ape Pinwath suwamin wahanseta Ajara Amara Niwan Suwa Labewa.🙏🏻🙏🏻🙏🏻
Sadu Sadu sadu pinwat oba whansata
oba wahanse eta niwan suwa labewa
Ajaramara niwansuwa lebewa 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏
ඔබ වහන්සේ අපවත් කල උන් සතර අපයෙම යන්ඩ ඔනේ
Sadu sadu sadu bs
Saadu Saadu Saadu 🙏🏻🙏🙏
🙏
Anee apee හාමුදුරුවෝ 💖
Oba vahasa vaga poojaka varum hemoma api okkama minissun kiyala sithuvoth machara hodada
Sadu sadu sadu
me dharma deshanawa sampurn eka thiyana kenek denna
🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏💮🙏
😭😭😭😭😭😭
🙏🙏🙏😪
sadhu
මිහිරි බන
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Soma himiyane ape duka bala yalitha wadinu menawa soma himiyane
දැනටත් දැක්කාහාම ඇස් දෙකට කදුලු එනවා
🙏🙏🙏🙏🙏🙏🙏
අපේ සමහර සිංහල බෞද්ධ අය විශේෂයෙන් අපේ සමහර හිමිවරු දමිළ හා ඉස්ලාම් මිනිස්සු ඈත් කලා වැඩියි පිටරට උදවියට බණ දෙසුවත් අපේම අනික් ජනතාව ළගට ගියා හොදටම මදි
Saadu saadu saadu !!!!!!!
A
Apite budama mokadde yanna wataha dun ape athi uthum somahamuduruante, Amma mah nwan suwa. 🙏🙏
0
මුස්ලිම් ආගම කියලා එකක් නැ
දෙවියන්ට අපහාස කරපු ප....
බුදු හාමුදුරුවෝ කොහෙවත් කියල නෑ ජාතිවාදය ආගම්වාදය අවුස්සන්න.
බෞද්ධයාගේ පරමාර්ථය විය යුත්තේ නිවන පමණයි.
මේ හාමුදුරුවෝ කවදාවත් නිවන ගැන ධර්ම දේශනා කරනව මම නම් දැකල නැ..අහනකොට රසවත්.ඒත් මොළයට යන්නෙ විසබීජ..