I only new soma thero when soma thero came to thams temple thero was. Very releges and very knowledgeable great person soma thero may have triple gem bless and nirvana Sampath blessed
Those who are responsible will be punished by nature in due course. Ven.Some Thero will attain Nirvana no doubt of it cz Soma Sadu was a genuine follower of Lord Buddha and his teaching.
Godak Muslim eun udin ohoma hoda minissu wage hitiyata echchara hoda jathiyak newei. Mn athdakimen kiynne. Math kalin wada kara Muslim eun ma witharak hitapu than wala. Dukai ape rate danatamath ema than thiyenawa colamba. Ithin un mata karapu kiypu dewal un Katha unu dewal hodata mathakai. Hoda eun athi habai bahutharayak balagena inne rata allagena unge eunwa meheta gennagena ape eunwa nathi krla daanna. Mn kiynne boru nm blpn 2040 - 2050 weddi. Apita unta wiruddawa nagitinna ba mokada ehema unoth unge loku loku ratawal ape minissunta ghnn gnnw. Me hamadeyakma un un Katha wena dewal.
සෝමහාමුදුරැවන්ට අත තියපු හැම එකාටම ශාප වේවා
@no name මම බුද්ධා ගේමේ සෝමහාමුදුරැවෝ අපවත් වුනා නෙමේ අපවත් කලා ඒ මැණියො බලන් ඉන්නව තමන්ගේ පුතා එනතුරැ
අනිවාර්යයෙන්
උන් වහන්සේ අපවත් වී වසර ගණනක් ගෙවී ගියත් අදටත් අප අතර ජීවමානයි...පින්වත් මව් තුමියනි ඔබට තෙරුවන් සරණයි.
Soma Himi nawathath apa athara ipadewa.
සෝම හිමිගේ මැනියන්ට තෙරුවන් සරණයි .
අපේ රටට නැති වුනේ රටක් වටින ස්වාම්න් වහන්සේනමක් !
2023ට අවුරුදු 20 තාමත් ඔබවහන්සේ අප අතර ජීවමානයි. ඔබවහන්සේ වගේ පුතෙක් මේ ලක්මැණීයන්ට දායාද කල මෑණියන්ට නීරෝගීසුව ලැබේවා...අනික අපේ අය මුදලට, බලයධ යටවෙලා ,විනාශ කලේ අපේම අය තමා, මේ වගේ පව්කාර දෙවල් කරන්න හිතනකොටම ඒ වගේ පව්කාරයන්ට දෙවියන් කියලා කොටසක් ඉන්නවානම් දඩුවම් දෙන්න ඕන 🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
වැරදි කරපු උන්ට කවදාවත් ගැලවිමක් නැහැ ..... සෝම හාමුදුරුවනේ ඔබවහන්සේ තාමත් මිනිස්සුන් අතරයි
උන්වහන්සේ ව අපවත් කල උන්හට ...සොබාදහමෙන්ලැබෙනවාමයි😪😥
I only new soma thero when soma thero came to thams temple thero was. Very releges and very knowledgeable great person soma thero may have triple gem bless and nirvana Sampath blessed
@@raymondbasil6691 1e5
@@raymondbasil6691qqqqqqqqqqqqqqqqqqqqqqqqqqà
In.
@@wimala8576
හැමෝටම කාලයාගේ ඇවෑමෙන් අමතක උනත්, ආදරණීය අම්මා තාමත් බුදු පුතා එනකම් බලන් ඉන්නවා!! අපේ රටේ අවාසනාව හැර වෙන කියන්න දෙයක් නෑ!! උන් වහන්සේ කැලේ හිටියනම් නිවන් දැකලා!, මිනිස්සුන්ට තිබුන කරුණාව නිසා කැලෙන් එලියට වැඩලා සමාජය හදන්න උත්සාහ කලා!!, පිවිතුරු බුදු දහම සමාජගත කලා!!!, උන් වහන්සේට ඒ මහා නිවන් සුව බොහෝ දුර නොවේවා!!! ස්තූතියි නලින් මහත්මයානෙණි ඔබටත්!!, තෙරුවන් සරණයි සෑම දෙනාටම!!!
පින්වත් දරුවෙක් මෙලොවට බිහිකර අමිමා සියලු දෙවියන් ආරක්ෂා කරත්වා
අනේ අපේ රටේ සම්පතක් සෝම හාමුදුරුවෝ කාලකන්නි මිනිස්සු උන් වහන්සේ අපවත් කළා. අපේ අවාසනාව . පව් මේ අම්මා තාම ඉන්නේ අතීතය එක්ක බුදුසරණයි අම්මේ
සෝම හිමිගේ මෑණියන්ට තෙරුවන් සරණයි. අපේ සෝම හිමියන් දැයට අහිමි කළ උන්ට ඒ අපරාධය සිදු කළ පව විපාක දෙන බව නියතයි.
Animals rw
Animals pastSA
6😂😂😂😂😂❤❤❤❤❤
RANIL PRAMUKA EJAPA ANDUWA MEVATA WAGA KIWA YUTHUI.
niwana suwa labewa himiyane
අති පූජ්‍ය ගංගොඩවිල සෝම සමිඳුන් ට නිවන් සුව ලැබේවා ....!
9
පිංකද අම්මා මතු බුදුවේවා!!
එවැනි.. බුදුපුතෙකු වැදු හැදූ.. .. පිංබර අමිමේ ඔබට. නිවනේ දොර විවර උනා.. ... සෝම. හිමියනුත් ඉතා ඉහල. තලයක. ඉන්න බව . නොවනුමානයි. . තෙරැවන්. සරණයි අම්මේ. ..
අනේ පවු අම්මා පොඩි ළ්මයෙක් වගේ. ඔහොම දරුවෙක් බිහිකල මවට නිවන් සුව ලැබේවා
මෙි අමිමාගේ පපුවෙි අැවිලෙන ගින්න සබාදහමටවත් නිමන්න බැ එ අපරාද කරවන්ටත් අපටත් දෙන දඩුවම තමයි සබා දහම දිලා තියෙන්නේ
🙏🙏🙏
පින්වත් සෝම හිමියනි මරණය කාටත් පොදු දෙයක් වුණත් ඔබ වහන්සේගේ මරණය කුමන්ත්‍රණ සහගත මරණයක් අපරාධකාරයින් නිදැල්ලේ හිටියත් නීතියෙන් දඬුවම් නො ලැබුණත් ස්වභාධර්මය ඔවුන් ගේ පිටුපස සෙවණැල්ලක් මෙන් හඹා යනවා කාගෙන් බේරුනත් සභාව ධර්මයෙන් බේරෙන්න බෑ
.
සෝම හාමුදුරුවන්ගේ අවසන් කටයුතු tv එකේ අඩ අඩ අපි බලපු හැටි.අපි ඉස්කෝලේ යන කාලේ...😢😢
Ape amma mawa hambenna innakota eka balanna gihilla thiyenne
Oww mamath🥺🥺
@@upekshadisanayake5843 e sinduwa aheddi adatath kadulu enw. Me wage deyak unama eka yata gahana minissu inna ratak mehema wath ithuru wela thiyena eka loku deyak.
U in😊😂❤😅q3@@HP-hu8rw
අපෙ සෝම හාමුදුරුවන් මෙ ලක්දෙරන ඉපදෙවා කියලා කියන්න බැහැ මොකද එහෙම ඉපදුනත් මෙ පවුකාර මිනුසුන් මුනගැහෙනු ඇත සෝම හාමුදුරුවන් ගෙ මැනියන්ට තෙරැවන් සරණයි කියලා පර්තනා කරනවා මගේ ආවිෂත් අරන් වැඩිකලක් ජිවත් වෙන්න මැනියනි 👏👏 දෙපාවදිමි සාදු සාදු සාදු
Budu saranae amme.
Ayi eda rajaya sisira jayasekara kiyana kalakanniyawa beruwe kalakanninta sapawewa.
පිංබර අම්මා...තාමත් අතීතයේ ඉන්නව මතකයෙන් .තුනුරුවන් සරණයි අම්මේ !!
මොනතරම් කාලයක් ගත උනත් කවදාවත් අමතක කරන්න බැරි ඔබ වහන්සේ එදා දේශනා කල දේවල් අද අපි භුක්ති විදිනවා කිසි අඩුවක් නැතුව.ඔබ වහන්සේගේ දේහය ලගදීත් මම ඔබ වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කලේ නෑ අදත් ප්‍රාර්ථනා කරන්නේ නැවතත් මෙරට ඉපදී අතරමං කල ජනතාවට සෙත සලසන්න කියලයි ඔබ වහන්සේ අපවත් කල අය නිදැල්ලේ හිටියත් කවදා හෝ ඔවුන්ට සොභාව ධර්මයෙන් දඩුවම් ලැබෙනවා නියතමයි
ඔයාට ගොඩක් පින් හොඳ මේ වගේ වැඩසටහනක් කරනවට අපේ සෝම හාමුදුරුවෝ අපවත් වීම ගැන අපට ඇස් දෙකට අදටත් කඳුළු එනවා එහේ වගේ හාමුදුරුවෝ නමක් අපේ රටේ කවදා යළි පහළ වෙයිද අද අපි වුණත් මේ වගේ යහමගට ඇවිත් තියෙන්නෙ අපේ හාමුදුරුවෝ ළඟින් ඇසුරු කරපු නිසා දැයම පුබුදුවාලූ නිමල පහන නිවී අවුරුදු දාහතයි බුදු සරණයි🌹🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අපේ ස්වාමීන් වහන්සේට අජරාමර අමාමහා නිවන් සුවය ලැබේවා
2022/06/05 මේ දැනුත් සෝම හාමුදුරුවන්ගේ බණක් අහලා ඉවර උනා විතරයි..උන්වහන්සේගේ දේශනා අද ඇත්ත වී හමාරයි.. මාර කලකිරීමක් ඇති වෙන්නේ.හැමෝම සල්ලි වලට යට වෙලා ජාතිය,ආගම,සම්බුද්ධ සාසනයම පාවා දෙනවා
😔😔😔😔😔😔
අපිට , අපේ ජාතියට නායකත්වයක් දෙන්න මේ වගේම හිමිනමක් අද පහල වෙනවානම් මගේ ජීවිතේ දීලා හරි මම ඒක කරනවා.🙏❤️💪
තෙරුවන් සරණයි පින්වත් මෑණියන්ට පවුලේ හැම දෙනාටත් දැනුවත් කර ඔයාටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේවා
මිසදිටුවන්ගෙන් අපේ බුද්ධ ශාසනය බේරා ගැනීමට තම ජීවිතය පූජා කළ අපේ සෝම හාමුදුරුවන්ට අපි සදා ණය ගැතියි...
ඇත්ත තමා අම්මෙ ...උන්වහන්සේ ඔබතුමිය වගේමයි .
ස්වාමීන් වහන්සේගේ සහොදර ඔබතුමාට දීර්ඝායු වේවා
සෝම හිමියන් තරම් බුද්ධ ධර්මය දේශනා කරන තවත් හාමුදුරු කෙනෙක් අපට නෑ දැන් ඉන්නේ දේශපාලකයන්ට කඩේ යන හාමුදුරුවෝ මෑණියනි ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා තෙරුවන් සරණයි.🙏🙏🙏🙏🙏
ගොඩාක් පින් මේ වැඩසටහන ඉදිරිපත් කළ සැමට අප අතර නැවතත් ඉපදෙන්නට අපි කැමති වුනත්. මේ ගොහොර සසරින් අපේ ස්වාමින් වහන්ස එතෙර වෙත්වා. සාදු සාදු සාදු. 🤲🙏🤲🙏🤲🙏
සෝමහිමියන්. කුසලකර්මබලයෙන්.මෙවනි අකුසලකර්ම. ගෙවෙිවා උන්වහන්සේට. නිවනින්. නිවෙන්නට. රටට කලදර්ම ප්‍රචාරයම පිහිට වෙිවා.
ආදරණීය අම්මේ ඔබට දීර්ඝායුෂ ලැබේවා අම්මා කෙනෙක් කොහොම ඉවසන්නද මේවා පිස්සු හැදෙන් නැතුව තියේවිද
අම්මේ ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා
සොමහාමුදුරු වන් අපවත් කල අයට දිට්ට දම්ම වෙදිනිය කර්මය පල දෙව් මෙ ආත්මයෙම
සෝම හාමුදුරුවන්ව අපවත් කරපු කොතලාවලට මෙලොවදීම කර්මය පඩිසන් දුන්නා.....
@@SajithWijerathna-s9g kawuda unwahansewa apath kerewwe...mona pakshe kenekda? wisthara tikak kiyannako
@@SajithWijerathna-s9gසෝම හිමියන් අපවත් කරන්න හේතු????කොතලාවලට මොනවා ගන්නද
ඔබ වහන්සේට කරපු දේවල් වලට දැන් මුලු යුරෝපයෙන්ම පලි ගන්නව අපේ හාමුදුරුවනේ 😞 ඔබ වහන්සේට අජරාමර නිවන් සුව 😥😞
උතුම් බුද්ධ පුත්‍රයකු ලොවට දායාද කල ඇයත් මතු බුදුවේවා 🙏🙏🙏
අද සෝමහාමුදුවෝ හිටියනම් ඔබ වහන්සේ යලි ඉපදේවා🙏🙏🙏🙏
අපේ සෝම හාමුදුරුවන් වහන්සේට කරපු අපරාධකරුවන් හට හොදක්නම් සිද්ද වෙන්න එපා යලිත් වඩින්න අපේ හිමියණි 🙏🙏🙏
මටත් එදා, ඒ අපවත්වීම සිතා ගන්නටවත් බැරි වුනා..
පින්වත් මෑණියන්ට නිදුක් නීරෝගී සුවය දීර්ඝායු වේවා ඇත්තටම දිවිය ලෝකෙ උපත ලබන්න ඇති
ස්වභාව ධර්මයෙන් ඒ අයට දඩුවම් කරයි උන් වහන්සේට නිවන් සුව පතමි .🙏🙏🙏🙏🙏🙏
උතුම් බුද්ධ පුත්‍රයන් වහන්ස සොම හිමියනි ඔබවහන්සේ ලක්, දෙරණෙ, සිංහල බෞද්ධ යා,විරුවන්,කර,පෙරට, ගන්නට දැරු, උතුම් ,සත්ක්‍රියාවෙ, අනුහස් බලයෙන්, ප්‍රර්තනිය බොධියකින් උතුම් අමා මහ,නිවන්, දොරටුව විවර වෙවා සාදු සාදූ සාදු 🙏🙏🙏🌹🌹🌹🌹🙏❤😌🙏🙏🙏🙏
සිසිර ජයසේකර කියන එකාටයි උගෙ සහෝදරයටයි හෙන ගහනො අපේ හාමුදුරුවො අපවත් කරලා මේ පුංචි රට විනාශ කළාට...😥😥😭
Sisira jayasekara kiyanne kauda
සිසිර ජයසේකරයි උගෙ සහෝදරයා ශාන්ති ජයසේකරයි තමා වග කියන්න ඕනෙ
Those who are responsible will be punished by nature in due course. Ven.Some Thero will attain Nirvana no doubt of it cz Soma Sadu was a genuine follower of Lord Buddha and his teaching.
Godak Muslim eun udin ohoma hoda minissu wage hitiyata echchara hoda jathiyak newei. Mn athdakimen kiynne. Math kalin wada kara Muslim eun ma witharak hitapu than wala. Dukai ape rate danatamath ema than thiyenawa colamba. Ithin un mata karapu kiypu dewal un Katha unu dewal hodata mathakai. Hoda eun athi habai bahutharayak balagena inne rata allagena unge eunwa meheta gennagena ape eunwa nathi krla daanna. Mn kiynne boru nm blpn 2040 - 2050 weddi. Apita unta wiruddawa nagitinna ba mokada ehema unoth unge loku loku ratawal ape minissunta ghnn gnnw. Me hamadeyakma un un Katha wena dewal.
@@HP-hu8rw සහතිකම ඇත්ත කතාව ..
සිසිර ජයසේකර සහ ශාන්ති ජයසේකර සෝම හාමුදුරැවො ලග ඉදලම ලස්සනට ගේම ගහලා හාමුදුරැවො අපවත් කෙරෙව්වා 😔😔
කාලකන්නි සේරටම වැහි නැති අකුණු ගහපන් 😠
හේතුව මොකක්ද?
🥺❤️🙏
ජයසේකරලා නිරයේ පැසෙනවා ඇති.☸️
ඔබ වහන්සේට නිවන් සූව අත් වේවා.
සෝම හාමුදුරුවො අපිට කියාදීපු දර්ශනය අවිහින්සාවාදී 🙏🏼🙏🏼🙏🏼🇱🇰
පිං වත් මැනියන්ට නිරෙගි සුවය ලැබෙවා තෙරුවන් සරණයි
සෝම හාමුදුරුවන්ගෙ අපවත් වීමට වගකියයුතු සියලුම කිස්තියානි කාර පවුකාරය්න්ට සාපවේවා උන්ගේ හත්මුතු පරම් පරාවටම සාපවේවා
හුත්තියෙ සොම හිමියන්ව අපවත් කලෙ ක්‍රිස්තියානි කට්ටිය නෙමෙයි මුස්ලිම් අන්තවාදීන් දැනගනින්
පින්වත් සෝම සමිදුන්ට උතුම් නිර්වාන සුවයම ලැබේවා උතුම් මෑනියන්ට තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏🙏🙏
අපේ සෝම හාමුදුරුවන් ට අමාමහ නිවන් සුව අත්වේවා . කොතලාවල අමනයට දිට්ටඪම්ම වේදනීය කර්මෙ තමයි ඔය පලදුන්නෙ.
පිං වත් මෑණියනි දීර්ගායු ලැබේවා 🙏🙏🙏
අපේ මෑනියෝ මතු බුදුවෙන්න ඕන. ජාතිය අව්දිකල මහත් ගවුරවනීය ස්වාමීන් වහන්සේ නමක් ජාතියට පූජා කලාට.
ගංගොඩවිල සෝමහිමි 🙏🙏🙏දෙසු ධමිකද නිමක් නැති 🙏🙏🙏අපවත් කල පුවත අසා 🙏🙏🙏මුලු රටක්ම හැඩුවානේ🙏🙏🙏පිනවත් සෝමහිමියනේ යලි ඉපදී අපට ධර්මය දේශනා කරන්න සාධූ සාධූ සාධූ 🙏🙏🙏
I did
මගේ බුදු දහමට මගේ ජීවිතය පූජා කරමි..🙏🙏☸️☸️සෝම හිමි පෙන්වා දුන් මග යමි..☸️☸️🙏
Me Ammage Munamai tiyenne Soma Hamuduruwanta...❤❤🙏🙏🙏
මල්ලි බොහොම පිං ඔබට ! එදා උන්වහන්සේ ජාතිය ගැන කිව්ව දේ අද ඇත්ත වීගෙන එනව.
අද ලලිත් කොතලාවල හිගන්නෙක් වගේ පාරේ ඉන්නෙ මේ කල අපරාදේ නිසා.
ඒ මිනිහද ඒ අපරාදයට කලේ😢😢😢
Lalita kothalawada me parade kare
ඕකුන් විදවන්න ඕන උපරිම විදවලා මැරෙන්න ඕන
කොතලාවල කියන එකාට ඌ මේදේවල් කරානම් ජාති ජාති උන්ගේ පරම් පරාවටම ශාප වෙවා...
ඕකට හෙන ගහපිය
සෝම සමිඳුන් වගේ වටිනා ජීවමාන සම්පතක් බිහිකර ඔබතුමිය සුවපත් වේවා!
Me programme eka kalata obathumata pin.Soma hamuduruwo mama itha lagin asuru kala kenek. Aparada karuvan thavamath nidalle. Apita balapamak karanna puluvan thamath neethiya kriyathmaka karavanna.Soma himi venuven Unvahanseta sadaranaya itu kereemata api ekathuvemu.Api eyai kala uththe.
පින්වත් අතිපූජනීය සෝම ස්වාමීන් වහන්සේ ස්වාමීන්වහන්සේ අපවත් ක කිරීමට කටයුතු කළ සියලුම නරින්ට ය narendraya යම රජ්ජුරුවන් වහන්සේ ගෙන් වහන්සේ ගෙන් ගැලවීමක් නොමැත.පුතා ද කල්ප ගාණකට අසූචි මහා නරකාදියෙහි මහගෙදර කරගෙන සිටීමට සිදුවෙනවා ඉර හද සාක්ෂි වහන්සේ අපවත් කිරීම සම්බුද්ධ සාසනයට මහත් පාඩුවකි.මිනිසුන්ගේ හදවත් තුළින් සෝම හිමියන් සදාකාලික ජීවමානයි.සෝම හාමුදුරුවන් හට බුදු බව ලැබේවා!
අපෙ සොමහිම්යන්ගෙ අම්මාට බුදුසරණ තෙරුවන් සරනයි .
හදවතට දැනුනු කතාවක්
ආදර නිය අම්මේ, ඔබට නිදුක් නිරෝගී සුවයත් දීර්ගායුෂ ත් ලැබේවා, තෙරුවන් සරණයි.
අනේ ඒ ආච්චි අම්මා 😢 සංවේදී උනා මේ කතාව අහනකොට 💯 ඒ වගේම තමයි අනිත්‍ය බව වටහා ගන්නත් ඒ කතාව උපකාරී උනා. සෝම හිමියන්ට නිවන් සුව ලැබේවා 🙏
මෑණියනි ඔබ තුමියට මතු සසරේ කවදාහෝ ඔබ තුමියගේ බුදු පුතා හමුවේවි
Budu saranai amme.උතුම් nirwana suwayama ලැබේවා පින්වත් ස්මීන්වහන්ස 🙏🙏🙏
Soma Hamuduwanta Ahithak karapu Okkoma Unge Daru Paul pitinma Hadigavila,Maka Bavila,Sunnadduli wela Yanna One ..😢😢😢🙏🙏🙏
අම්මාගේ අතින් අල්ලාගෙන ඉන්නවා දැක්කම මේ නලින් මහතා හරිම දුක හිතෙනවා පව් අහිංසක අම්මා
අපි අසරණ වෙලා වගෙ හිතට දැනෙනවා,,,,,,බුදු හාමුදුරැවනෙ........🙏🙏🙏🙏
Tharuna parapura bera ganna oba wahanse apa athara newatha epadewa oba wanse apawath Kala in sada kalika niraye ,esema ubalata sapa wewa,
ඇත්තටම ඇහැට කදුලක් ආවා මේ අම්මා විදින දුක ඔය අපරාධ කරපු උන්ට සෙනසීමක් ලෙබෙයිද දෙවියනේ 😢😢😢😢😢😢
ඔයාට ගොඩාක් පින් සහෝදරයා,උන් වහන්සේ හෙළ බිමේ අනාගත විනාශය නිවැරදි කරන්න හදපු කාලෙ,අපේ පවට අපිට ඒවා හිතටගන්න බැරි උනා, දැන්වත් උන්වහන්සේ කරපු දේශනාවල් හදවතින්ම නිරතුරුවම ජීවිතේට අරං බොදු හෙළ පරපුර රැක් ගන්න, මේ හෙළ බිම් රැකගන්න උත්සහ කරත්වා කියලා ගන්න හුස්මක් පාසා පාර්ථනා කරමි.
උතුම් නිවන ලැබීමට පෙර යළිදු වරක් මේ බිමට වඩිනු මැනවි උතුම් සෝම සමිදුනේ.
ඔව්.ජේවීපී එක බලයට ආවොත් උන්වහන්සේගේ අද හෙටම ඇත්ත වේවි
සෝම සමිඳු දිවිය ලෝකේ වැඩ ල ඇති ....!
මම අදටත් වදින වෙලාවට ආනන්ද මෛත්‍රී හිමියන් හැරුනම පිං දෙන එකම ස්වාමීන් වහන්සේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 කොයිතරම් වාසනාවන්ත මෑනී කෙනෙක්ද🙏🙏🙏
Ape soma හාමුදුරුවෝ තාමත් jiwamanai ape hith wala oba වහන්සේ මතු බුදු weva
දැයම පුබුදුවාලූ....නිමල පහන නිවුණා.....🙏🙏
සෝම.හාමුදුරුවන් ගේ.මැනියන්ට.බුදු සරනයි .
තෙරුවන් සරණයි ඔබ තුමියට ....!!!
Ow Ape Pin wath soma suwamin wehanse Kiyapu siyalla saththiamei Desha palane Bade Goththareye nisa Thewa me Rate Gaman karena Akarayate Budda Ratah sinhala Jathiyath Budu sasunath thambiyo wisinma winasha karei themai ""Dayame pubuduwalu !!Nimale pahane Niwna !!Sasun Amareniye Nirmale pahan tharuwe Nihadawe Niwi Nikmi Giya !!Maw bimath uthum budu sasunath Sinhale Jathiyath wenuwen Yalith warak Wadinu manewi Pin weth uthum budda puththera U Gaurewaniye ""Soma Hamuduruwane!!!
අම්මා මතු බුදු වෙන්න ඕනෙ 🙏🙏🙏🙏🙏
දැයම පුබුදුවාලු නිමල පහණ
පාපතරයන් එකතු වෙලා නිමා දැමුවා 😭 ( ලලිත් කොතලාවල, චන්ද්‍රිකා , රනිල් ඇතුලු )
suwrd mun 3dena kiyala
අපවත් වීමට සම්බන්ධව වු අය කල්පගණන් නිරයේ දුක් විදීවි...මේ අපරාධ ය ලේසිපාසු අකුසලයක් නෙමෙයි .ජීවත් වෙලා ඉන්න පවුකාරයොත් විදවනවා ඇති ජීවත් වුනත්.... සල්ලි බලෙන් නිදොස් වෙලා හිටියට... ..දැන් මොනවාද ඒ මිනිස්සුන්ට ලැබුනෙ මහත් බලසම්පන්න අකුසල් පමණයි නේද ....අනේ මෙහෙමත් කාලකණ්ණි ... සෝම හාමුදුරුවන් ආයෙමත් උපදීවි....මේ ධර්මදීපය හැමදාම බැබළවීමට .... සෝම හාමුදුරුවන් දෑසින් දකින්න මම පින් කරලා තිබුණා අනේ රෝසපාටයි ඒකාලේ ... කොහොම මෙහෙම අපරාධයක් කලාද... අදුරෙන් එලියට ...කෝ මේ මිනිස්සු ජාතියේ අවාසනාව තමයි .අම්මාට තෙරුවන් සරණයි 🙏
සෝම හාමුදුරුවන්ට අත තියපු හැම සක්කිලි මිනීමරු වම හැමදෙනාටම නරකාදී අත්වේවා නරකාදියත් වේවා ධර්මපාල නම් වැඳ ඇදගෙන geeva මෙලොවත් පරලොවත් සාපෙ ඇති වේවා උනට කෑම්බීම් නැති වේවා ඔවුන්ගේ ඇස් අන්ධ වේවා 😊🥰
Nirogi wa inna mathawani🙏🌹❤👼🙏obage pinwath puthu nuwan methey Niwan daka budun dakithwa 🙏🙏👼👼🌹🌹🙏
සෝම හාමුදුරුවන් වහන්ස ඔබ වහන්සේ ජීවමානයි. තාමත් අපි අතර ඉන්නවා.
සෝම සමිඳුන්ට නිර්වානයම නිවනින් නිවනටම යන්න නිවන් පතමු සෑමදාම ජීවමානයි සෝම සමිදුනේ .🙏🙏🙏
තෙරුවන් සරණයි මෑණියන්ට නිදුක් නිරෝගී සුවය ලැබේවා
Obavahanse nivan දකින්නට ලැබේවා
😥😥😥 කදුලු එනව ඇස් වලට .නිවන්සුව අපෙ පින්බර ස්වාමීන් වහන්ස
අපිට අහිමි කල අපේ සම්පත
Soma හාමුදුරුවනේ ඔබ වහන්සේට මතු බුදු වෙන්න pathnawa oka කරපු unta hena ගහනවා
පලමුවෙන්ම නලින් රාජපක්ෂ ඔබතුමාට අතිශයින්ම ස්තුතිය පලකරමි.
සෝමහිමියන්ගේ අපවත්වීම තවමත් අපට දැනෙන ශෝකය වචන වලින් කියා නිමකරන්න බැහැ.
යම්කිසි කෙනෙක් අපේ පින්වත් ස්වාම්න්වහන්සේගේ ජිව්තය මෙවැනි කූර ලෙස නිමාකරන්න තීරනය කලානම්, ඔහුනට ඒ පාපයෙන් කිසිදිනකවත් මිදිමට දෛවයෙන් නිදහසක් නොමැත. මෙවැනි පින්වත් දයාබර මෑනියන්ට මෙවැනි දුකක් දුන්නේ කෙලෙසද....අපේ පින්බර මව්තුමියට අනන්ත බුදුගුන බලයෙන් නීරෝගිමත් දිර්ගායුෂ ප්‍රාර්ථ්නා කරම් .
පවුලේ සැමටත් සුබ ප්‍රාර්ථ්නා ! ස්තුතියි 🙏🏽🙏🏽🙏🏽🙏🏽
බුදුසරණයි අම්මා
උන් වහන්සේ නිවන් දකින්නේ නැතුව ඇති, සමහරවිට එනවා ඇති බලන්න අම්මා, කියන කතාව ඇත්තක් ඇති අම්මට ආදරේ නිසා අම්මා අවට ඇති හොඳ ආත්මයක් වෙලා 🙏
අම්මා මතු බුදු වේවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻
ලෝකෙටම පේන්න දඩුවම් ලැබෙන්න ඕන අවන්කවම 😢😢😢😢😢😢😢😢😢😢😢😢
තෙරැවන් සරණයි. ස්තූතියි ඔබට තොරතුරැ ගෙනාවට. මට යමක් අෙප් ක්‍රිස්තියානි. පුජකපක්සයට. යමක්. අකමැත්තෙන්. ්උනත් මතක්. කරදෙමි. මමත්. මෙි තීන්දුව කලින්. මෙි ගැන දැනුවත්. පල්ලියට. බෝමිබයක්ගැසිමගැන. පුදුම වියයුතු. කියලා. සාධාරණය. ඉල්ලා සිටීමට. පෙරමෙිවත්. සොයාබලා. ඔබලාගේ. වැරදි සොයාබලා.යහපත් මිනිසුන්. ජීවත්වන කුරිස්තියානි. සමාජයෙන්. කුහකකම් අැතනමි. නිවැරදිව ජීවත්වන්න. පෙලගැසෙන්න. දිටිට දමිම අකුසලකර්ම. තවතවත්. එමින් අැත. නුවණින් විමසනවිටසෝමහිමිගේ. අපවත්විමත්. සමඟ රටඅගාදයට. යමින්තිබෙි
බල්ලොත් නොකන සල්ලි වලට අපේ රටේ මොන තරම් අපරාධ සිදු වෙනවද
attak
නිවන් මග සොයා ගිය අපෙ හාමුදුරුවනේ .ඩය කරපු පවුකාරයන්ට මෙිලවදි .ෂාප වෙිවා , අපෙ .හාමුදුරුවනේ .නිවන් .මග .අත්වෙිවා .🙏😪
😭😭😭🌹🌹🌹🙏🙏🙏🙏tharuwana. සරණයි. අම්මා ධීර්ග. ආයුෂ. ලැබේවා 🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹
ඒ අහින්සක හදවතේ තියන දරු කැක්කුම නිසා තාමත් කැමතිනෑ පුතා නෑයි කියල පිලිගන්න.බුදුසරනයි.
මේක බලපු වේලාවේ ඉදන් කදුලු නවත්ත ගන්න බෑ😔😔😔මේ කරපු අපරාදෙට සම්බන්ධ එකෙක්ටවත් හොදක් නම් සිද්ද වෙන්නෙපා
සම්පුර්න ඇත්ත දරාගත නොහැකි තරම් වෙදනාවක්..මේ කල අපරාදෙට මුන්ට ජාති ජති පලදෙනවා...
ඔබ වහන්සේට නිවන් සැප ලැබේවා !❤
මව්තුමිය ට මානසික සුවය ලැබේවා... අනේ අපේ රටේම ඉපදේවා.....
athi pujya soma himita niwan suwa labewa 🙏🙏🙏🇱🇰
Oba wadasatahama patangath vidiya hithata godak danenawa ea wagema Soma hamuduruwange maniyanta niduk Nirogi suwa labewa 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻