Mage getluwasr mama idamak mul ayithkru wenath kenekuta vkuna pasua mama miladi gathth ma athin e oppudeka asthana gatha v ethanewa e oppuwa laba ganne kseda karunakara phedili karanna mul path iruw gaththa ewaye api deprsawayema nam netha
Sir, Mage තාත්තා mata gift ek widiyata තෑගි ඔප්පුව widiyata ඉඩම ලියලා dunna. Dan තාත්තා නැති වෙලා Ita passe ගෙදර ඉන්නේ අම්මei akkei, එයාගෙ family ekai. Akka marry karala. Mata ඉඩම ලියනකොට තාත්තා දුන්නෙ අම්මගෙ ජිවන භුක්තිය thiyala Mata dena gann ඕනේ මම e gedra dan inne නැති nisa අක්කට නඩු dala ඉඩම ලියා ganna පුළුවන්ද eya 5 year එතැන ජීවත් unoth. අම්මට ජිවන භුක්තිය තියලා තාත්තා mata dunne. Mama ek කුලියට ලියලා dunnoth ප්‍රශ්නයක් wen nedda. ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු we.
ඉතා අගෙයි...
🙏🙏🙏
ඔබතුමාට ගොඩක් ස්තූතියි දැනුවත් කිරීමට.
🙏🙏🙏
Harima Saralawa, Kramawathwa, Pehedili karanawa. Bohoma Sthuthie Obathumata.
ස්තූතියි ඔබට 🙏🙏🙏
valuable lesson🙏🙏🙏
Thanks 🙏🙏🙏
ග්‍රෙඅට්
🙏🙏🙏
Thank you sir
🙏🙏🙏
නොබෙදු ඉඩමෙන් කියන දෙයින් අදහස් වෙන්නේ මොකක්ද
බෙදා වෙන්කර නොමැති මුළු ඉඩමෙන් කියන එක.
R860 ඉඩම් රෙජිස්ටාර් නියෝග මත කියන්නේ මොකක්ද
යම්කිසි ගැටලුකාරී අවස්ථාවකදී අදාල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ රෙජිස්ට්‍රාර් විසින් එම තත්ත්වය පිළිබඳව ඉඩම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගේ මතය විමසා එම නියෝගයට අනුව ලියාපදිංචි කිරීම.
Mage getluwasr mama idamak mul ayithkru wenath kenekuta vkuna pasua mama miladi gathth ma athin e oppudeka asthana gatha v ethanewa e oppuwa laba ganne kseda karunakara phedili karanna mul path iruw gaththa ewaye api deprsawayema nam netha
ඔබගේ ගැටලුව පැහැදිලි නැත.
ජය භූමි ප්‍රධාන පත් vala patheru ගන්නේ කොහොමද
ජයභූම් ඔප්පුවේ ලියාපදිංචි අංකය සඳහන් කර මෙම වීඩියෝවේ පරිදි අදාල ඉල්ලුම් පත්‍රය සම්පූර්ණ කර අදාල ගාස්තුව ගෙවා අදාල ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයට භාර දෙන්න .
Sir madyama pranthika idamak pasu aithiya wenne khomada
මෙම වීඩියෝව නරඹන්න ඒ ආකාරයටම තමයි..
ua-cam.com/video/nkT-EUYAd0k/v-deo.htmlsi=7DRZrHMsHij4XUWT
සර් මම ඔප්පුව හැදුවේ (2023 ) බැංකු ලෝන් එකක් ගන්න ඉන්නේ අවුරැදු 15 පත්තිරැ ගෙන්නලු.ඔප්පුව හදන්න කලින් කිසිම ලියකියවිල්ලක් තිබුනේ නෑ.පත්තිරැ ගන්නේ කොහොමද සර්?
මෙම ඉඩමට කලින් ලියාපදිංචි වූ ඔප්පුවක් තිබුනේ නැත්නම් පත්ඉරු තියෙන්න විදියක් නෑ.
සර් මට පොඩි ගැටළුවක් තියෙනවා රජයේ edamaka patheru ගන්නේ කොහොමද
රජයෙන් දුන්න ප්‍රදාන පත්‍ර ඉඩමකද රජය සතු ඉඩමකද ?
ජය භූමි ප්‍රධාන පත්‍ර edamaka
උත්තරයක් දෙන්න පුළුවන් ද
@@surajmuthunayaka6785
ජයභූම් ප්‍රදාන පත්‍ර ඉඩමක පත්ඉරු ගන්න පුළුවන් .
මාර්ගයක අයිතිය පිළිබඳව වෙනමම ඔප්පුවක් ඇති විට එම අයිතිය සටහන් කළ යුත්තේ එම මාර්ගයට අදාලම පත්තිරු වේද? නැත්නම් වෙනම පත්තිරුවක සඳහන් කළ හැකිද?
එය වෙනමම පත්ඉරුවක හතර මායිම් සහිතව සඳහන් වෙනවා.
පියාට අයිති ලමයි තිදෙනාට ප්‍රාන බුක්තිය සහිත ඉඩමක් එක් ලමයකුට අවුරුදු 18 අඩු නම් එම ඉඩම විකිණීමට හැකිද
ගැටලුව පැහැදිලි මදි.
ළමයි තිදෙනාගේ ප්‍රාණ බුක්තියට යටත්ව පියාට වෙනත් කවුරුන් හෝ තෑගි දුන් ඉඩමක් නම් බාලවයස්කරු වෙනුවෙන් භාරකාරයෙක් පත් කර නැත්නම් වයස සම්පූර්ණ වන තෙක් සිටිය යුතුයි .
මාර්ග පරවශ්‍යතාවය මිලදීගත් මාර්ගයක එම මාර්ගය අතරමගදී ප්ලෑන් දෙකකින් කැඩී ඇත්නම් උදාහරණ ලෙස PLAN 5360,PLAN 7034 ලෙස මෙවැනි අවස්ථාවක 5360 කොටසට පමණක් මාර්ග පරවශ්‍යතාවය මිලදී ගෙන ඇත්නම් මාර්ගයේ 7034 හරහා ගමන් කිරීමට අයිතියක් නැද්ද? නැතිනම් මෙම කොටසටත් මාර්ග පරවශ්‍යතාවය වෙනම ලබාගත යුතුද ?
දැනට ගැටලුවක් නොමැතිව බුක්ති වින්දත් ඉදිරියේ දී ( වසර ගණනාවකට පසුව) ගැටලුවක් මතු වුවහොත් අපහසුතාවලට ඒ අය පත්වීමට ඇති ඉඩකඩ වැඩි නිසා පිඹුරු දෙක ගැනම සඳහන් කිරිම වටිනවා.
18 අඩු හා වැඩි පුද්ගලන් දෙදෙනකු නමට ඇති ඉඩමක් විකිණීමට නම් අවුරුදු 18 අඩු පුද්ගලයා නිසි වයස පසු කලයුතුමද? නැතහොත් වෙනත් විකල්පයක් තිබේද?
භාරකාරයෙක් ලෙස වැඩිහිටියෙක් දිසා අධිකරණය මගින් පත්කර ගත යුතුයි .නැත්නම් වයස අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් සිටය යුතුයි .
Sir,
Mage තාත්තා mata gift ek widiyata තෑගි ඔප්පුව widiyata ඉඩම ලියලා dunna. Dan තාත්තා නැති වෙලා
Ita passe ගෙදර ඉන්නේ අම්මei akkei, එයාගෙ family ekai. Akka marry karala.
Mata ඉඩම ලියනකොට තාත්තා දුන්නෙ අම්මගෙ ජිවන භුක්තිය thiyala
Mata dena gann ඕනේ මම e gedra dan inne නැති nisa අක්කට නඩු dala ඉඩම ලියා ganna පුළුවන්ද eya 5 year එතැන ජීවත් unoth. අම්මට ජිවන භුක්තිය තියලා තාත්තා mata dunne. Mama ek කුලියට ලියලා dunnoth ප්‍රශ්නයක් wen nedda. ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තු we.
කිසිම ගැටලුවක් නෑ. අයිතිය ඔබගේ මවට ඇත්තේ ජීවිත බුක්තිය පමණයි .මවටට එම දේපල කුලියට බද්දට දෙන්න බෑ. තෑගි ලැබුම්කරු ලෙස ඔබට පුළුවන් කුලියට දෙන්න ජීවිත බුක්තිකරුගේද කැමැත්ත ඇතිව.