අයිතිය සහ භුක්තිය | නීතිය

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 95

  • @KusumSiri-r5i
    @KusumSiri-r5i 8 місяців тому +5

    හෙද දැනුවත්කිරිමක් ඔබ තුමාට ස්තුතියි

  • @manjularathn7686
    @manjularathn7686 27 днів тому +2

    රටේ පවතින නීතිය ක්‍රියාත්මක කිරීම ගැන බොහොම දුර්වල බව තේරුම්ගත නොහැකියාව ගැන ගොඩක්ම කනගාටුදායක තත්ත්වයක්

  • @sherinfernando8932
    @sherinfernando8932 8 місяців тому +2

    ස්තුතියි .මහත්මයාට.😊

  • @erabaduvillage6105
    @erabaduvillage6105 2 роки тому +2

    Nice video ...good luck ..first ...

  • @supunsalinda5451
    @supunsalinda5451 4 дні тому

    Mata me sirge number eka ganna puluwan da

  • @UtRanjani-n6b
    @UtRanjani-n6b 6 місяців тому +2

    මගේ අමිමගෙ ඉඩමෙි මුනුබුරා පදිංචි වි සිටිනවා එයාව පෙඩෙිකාලේ ඉඳලම මවගග තමයි උන්නේ දැන් අමිමා වයසට ගිහික් අවුරැදු 84 වෙකවා වයස හර්දයා බාදයක් වි ඔපරේසන් කරලා ඉන්නේ වැඩක්පලක් කර ගැනිමට නොහැකඔහුගේ ඉඩම මුනුබුරාමවගේ ඉඩම බුක්ති විදිනවා බලයෙනි එම මව අසරණයි කුමත් කරන්නද

  • @kamalpalitha1287
    @kamalpalitha1287 11 місяців тому +4

    උරුම idamaka බලෙන් භුක්ති innawa eh ඇයට mokada වෙන්න sir ❤❤❤❤❤

  • @c.b.dmangalika5502
    @c.b.dmangalika5502 Місяць тому +3

    මගෙ ඉඩම රජයේ සෙවක ඉඩමක් බලෙන් අල්ලා ගෙන වසර12ක් නඩු කිව්ව.මම මුදල් ප්‍රාදේශීය ලෙකම් කා.බැන්දා.තින්දු දුන්නා ඔහුට අයිතියක් නැ කියල .තාම ඉඩමෙ ඉන්නව.කොහොමද ඉවත් කරන්නෙ

  • @PadminiLiyanapathirana-he5wt
    @PadminiLiyanapathirana-he5wt 10 місяців тому +3

    සර් මරණීය දණ්ඬනයට සිරගත වී සිටින කෙනෙකුට එයාගෙ දේපල වෙන කාටහරි ලියන්න පුලුවන් ද?

  • @indikaarabage3247
    @indikaarabage3247 6 місяців тому +2

    දැන් මීට අවුරුදු 15 කට උඩදි ගත්තු ඉඩමක් බලහත්කාර ලෙස වෙන පිරිසක් නතර වෙලා ඉන්නවා අපිට ඒ ඉඩම අපේ කියලා කියන්න තියෙන්නෙ බලපත්‍රයක් විතරයි අපිට ආපහු ඒ ඉඩමෙ අයිතිය ලබා ගන්න විදියක් කියන්න පුලුවන් නම් ගොඩක් පින් 🙏

    • @indikaarabage3247
      @indikaarabage3247 6 місяців тому

      සමාවෙන්න බලපත්‍රයක් නෑ ඒ ඉඩම සල්ලි දීලා ගත් බවට ලියුමක් පමණයි

  • @chithracooraycooray6566
    @chithracooraycooray6566 10 місяців тому +2

    ගරු මැතිතුමනි මට ස්වර්නභූමි ඔප්පුවක අනවසරයෙන් පාරක කෙනෙකු පාවිච්චිය සමිබන්ධව ඌවපරනගම ප්‍ර ලෙ ට පැමිනිලි කළවිට ඔහුට අයිති නැහැ කියල ඉවත දැමීම සාධාරනද. ඔබතුමාගෙන් පීලීතුරක් පතමි.

  • @samanguruge9659
    @samanguruge9659 Рік тому +1

    Aithi karuwaku nowana theneththek Rajaye edamak wasara 50 k edamak sanwardanaya kota ( kurundu sitawa ) akandawa bhukthi windinam naduwakadi ahimi weda ?

  • @devikasusanthi2873
    @devikasusanthi2873 Рік тому +6

    සර්ගෙ නම්බර් එක ගන්න පුළුවන් වෙයි ද

  • @srilankaarmyheroes2190
    @srilankaarmyheroes2190 5 місяців тому +3

    අපි ගෙයක් හදනකොට ප්ලෑන් එකක් පාස් කරගන්න එක අනිවාර්ය ද.නැත්නම් අපි ප්ලැන් එකක් ඇදගෙන ගේ හදාගන්න පුලුවන්ද .

  • @UtRanjani-n6b
    @UtRanjani-n6b 6 місяців тому

    ස්තුතියි සෙි පනිනිඩයක් දුන්නට

  • @vkrishnakumar4629
    @vkrishnakumar4629 10 місяців тому +1

    Mn 55 age upan kala sita buthi vinthanava then ithikaru illanave mata nadu dana pluvantha

  • @rathanahamuduruwo1655
    @rathanahamuduruwo1655 5 місяців тому +1

    හොද පැහැදිලි කිරීමක් බොහොම ස්තූතියි

  • @kanchanarathnayake3252
    @kanchanarathnayake3252 17 днів тому

    Mee sir ge number eka danna kenek innawanam ewanawada

  • @PriyangaDadallage
    @PriyangaDadallage 5 місяців тому +4

    රජයේ ඉඩමක අයිතිය හා බුක්තිය ගැන කියල දදෙන්න

  • @JayasuriyaArachchilage-e7y
    @JayasuriyaArachchilage-e7y 2 місяці тому +1

    මගෙ නමින් හිමිකම් ඇති පර්,10කට ආසන්න ඉඩම් මැදින් මාගෙ අනු දැනුමක් හො අවසරයක් නොමැතිව පාරක් පාව්ච්චි කල හැකිද. මෙය ස්වර්ණභූමි ඔප්පු සහිත ඉඩමකි.

  • @KithsiriPerera-b8i
    @KithsiriPerera-b8i 13 днів тому

    Pehedili naetha.? ( Wideshayaka jeewathwana Api miladie gath idamaka oppu - thirappu sahithawa.,? ) kisidu neethyanukula aiythiyak nomethi palathe merayekuta balahathkarayen padinchiwiya hekida.,?

  • @PushpaVitharana-x6d
    @PushpaVitharana-x6d 10 місяців тому +2

    Obathumage urakathana ankaya labadenna

  • @madushkapriyadarshani9132
    @madushkapriyadarshani9132 Рік тому +13

    මේ සර්ගේ ෆෝන් නම්බර් එකක් දෙන්න පුලුවන්ද ?

  • @DileeDarshikaAmaresinghe
    @DileeDarshikaAmaresinghe 7 місяців тому +1

    Miladee ghth edamen. Ema idama vekunapu aya. Aien kara ganne kohomada

  • @SurenSilva-j7d
    @SurenSilva-j7d Рік тому

    Awasaralabithwaya awalangu kala hakida?

  • @l.c.r.umagiliya7875
    @l.c.r.umagiliya7875 Рік тому +2

    හොදට අදහස්

  • @lalanigunarathna4862
    @lalanigunarathna4862 11 місяців тому +1

    Pasu urumeta dapu kana idma wagakara niwsa sada kuburu assddawa indaddi bukthi vidina kanata danne nathiwa wena kanakuta liyala gedarin alawanawanam bukthi vidina kanata aithiykma nadda

  • @bandarajayathilaka7048
    @bandarajayathilaka7048 11 місяців тому +2

    දරුවා මුදල් දී ලබා ගත් ඉඩමකට තම මවට අයිතිවාසිකම් කියන්න පුලුවන් ද

    • @premasirirajapaksha9061
      @premasirirajapaksha9061 5 місяців тому

      ගත්ත කෙනාට ඉඩම නමට තියෙනවානමි ඒක වෙන කාටවත් අයිතියක් නෑ.

  • @nethsaladayarathna.9928
    @nethsaladayarathna.9928 2 місяці тому +1

    Aurudu 100ka parampara bukthiya vidina edamaka oppuwa nathi viiathnam...soyaganne keseda

  • @GayaniKrishna
    @GayaniKrishna 11 місяців тому

    ඉඩමේ පසු උරුමකරු අවු 20 කට කලින් ඉඩම විකුනනලදි, දැන් එහි බුක්ති විදින්නේ ඉඩම මිලදී ගත් කෙනාය. දැන් එම ඉඩමට ඔප්පුව ඔහුගේ නමට සාදාගත හැකිද, ඉඩම පසු උරුම කරු එයට කැමැත්ත ප්‍රකාශකර ඇත. මාහට මෙය පැහැදිලි කර දෙන්න.

  • @sriyanirathnayake591
    @sriyanirathnayake591 Рік тому

    Sirge phone number eka laba ganna puluwanda

  • @padmasirisilva801
    @padmasirisilva801 5 місяців тому +5

    අවුරුදු හැට හතක් ජීවත් වූ නිවසකට බුක්තියකට හිමිකම් කිව හැකිද

  • @choco_girl123
    @choco_girl123 Місяць тому

    ❤ def

  • @Ravindrakumara-o1e
    @Ravindrakumara-o1e 3 місяці тому

    Sar mama innne mage appchchita ayath idamaka e idamata bapathraya thiyenawa akka 2kata Dan me idama 2ta wenwela thiyenawa idama madin keth alak gihilla idama wenwela ekapaththak kuburata wenwela akkara1.5ta godaidama akkara bagayak pamana thiyenawa.e kotase thamai mama gee hadala thiyenne .e idama Madin kunu alak gihilla thiyenawa e alen egoda kotasa warimarga departhamenthuva aithi kiyanava.

  • @maheshamunasinha1228
    @maheshamunasinha1228 Місяць тому

    3න් ගොල්ලක් පොදුවේ බුක්ති වින්ද ඉඩමක සමත මණ්ඩලය හරහා කැමැත්තෙන් බෙදා ගන්න ඉදිරිපත් වී ඉඩම බෙදු පසු ඉඩම් අයිතිය හිමි වුවන්ට අයිතිය ලබා නොගැනීමට ඉඩ නොදෙන්නේ නම් නඩු කියා ගන්න කියනවා නම් කුමක්ද කල යුත්තේ,, අයිතිය ලබා ගැනීමට

  • @padmasirisilva801
    @padmasirisilva801 5 місяців тому

    අවුරුදු 68ක් මුළුල්ලේ කුලී පදනම මත භුක්ති වින්ද ඉඩමක් ..භුක්තිය උදෙසා අයිතිවාසිකම් කිව හැකිද ....
    .

  • @PahathMax
    @PahathMax 5 місяців тому

    සර්මම ඉන්නේ අම්මගේ ඉඩමෙ අවු 25ක් විතරස්තිර නිවාසහදාගෙ ලොකුවෟයානපාරයක්තියනවා මටඅම්මා දිවුරැම් පුකාශ දිලාතියකවා එවා දිසාපතිතුමත් සහතික කරලා තියනා එත් අමිමා මාවපුද්ගලික අමනාපක් නිසා මාවඑලවලා තියෙන්නෙ මටමෙකේ අයිතියමොකක්ද සර්

  • @rathnaedirimanna6028
    @rathnaedirimanna6028 Рік тому

    Pudgalayaku miyagiya vita ohu awiwahakawa ohuta daruwan sitenam ohuge daruwanta ema depala neda denne kohomada wenathayage kisima balapamak nomatha

  • @kamaludugampola4931
    @kamaludugampola4931 Рік тому

    I put forward an open question to the legal fraternity, over law of prescription. No need to say here that, a law cannot be applied in a different way in a different perspective. A posseses his land over decades undisturbed, as if it was his sole own 100% bona- fide. A is unherd of the legal concept called "adverse possession". Our courts always look for this adverse possession, when consider prescription. Presciption means one can acquire title over another,s land or a part thereof by possession adverse to the latter by the former. In the instance given, B the owner to the adjoining one land, when surveyed finds that of a part of his land is in the land owned by the said A. Now he wants to get back the part of his land he had thus lost. But the court does not allow such claim for the reason that A had already acquired percriptive title to the part of land in issue. But it is in a way funny, that the court in this case never look for by any means that the type of prescription run over here is adverse or not? But in all the other cases where prescriptive title is claimed, say for an instance, a partition action, our courts strictly and to the hilt look for and consider " possession adverse". What l am saying is this dual standard is something solely adverse to the "Grund Norm" of the law of presciption laid down in the prescription ordinance, which had correctly been followed by the foreign judges in the good olden past.😢

  • @ChathurangaSupun-j4m
    @ChathurangaSupun-j4m Рік тому

    Me sirge contract number ekak hari contact Kara ganna widiyak kiyanna puluwanda

  • @welikadagechampasudarshani2206
    @welikadagechampasudarshani2206 10 місяців тому

    Mage akkata inne duwai puthai duwa ass penima saha awaboda kara ganimata nohaki manasika mattamaka inne putahta idama dunnoth ge hadaganna bank loan ekakata aw 3 kata gewa awasnayedi akkage aithiya nathi weida

  • @k.n6067
    @k.n6067 10 місяців тому +15

    කුඹුරු ඉඩමක් අපගෙ පියා සතුව ඇත . ඔප්පු දිරාපත් වී ඇත .. බුක්තිය වසර 55 කි . ගොවිජන නාමලේකනයේද හිමිකරු ලෙස සඳහන් වී ඇත . කාලවරෝදී අයිතිය අපට තියෙනව නේද .

    • @sanjikapriyamanori4696
      @sanjikapriyamanori4696 10 днів тому

      ඔව් එහෙම පුලුවන් මම ත් එහෙම කරා ප්‍රකාශන හදලා

  • @wimalsenevirathna5-zz2dr
    @wimalsenevirathna5-zz2dr Рік тому +4

    බුක්තිය පමනක් තියෙන අයෙකුට ඵම ඉඩමෙ නිවසක් හදන්න පුලුවන්ද.

  • @troykelum4453
    @troykelum4453 6 місяців тому

    මේ සර් ගේ ෆෝන් number එක ගන්න පුළුවන්ද

  • @MaxiLal-j8v
    @MaxiLal-j8v 4 місяці тому +1

    Vehara.gamaka.teynne.maruwena.panguda.nenda.gamaka.teynne.bandara.panguda.pahedele.karanna

  • @RanjithSumanasiri-t1i
    @RanjithSumanasiri-t1i Місяць тому

    Magey piyata ayathq ayathwa oppu nomathi idamak atha piya miyagiyaya ema idamata oppuwak hadanney keseda

  • @SenatathnaKA
    @SenatathnaKA Рік тому

    18:38 sn

  • @Chenukikiyara2011
    @Chenukikiyara2011 Рік тому

    Pasu urumaya nam karala thiyenakota wenath kenekta anawasarayen bukthi vidinna hadeema waradakda

  • @ChandanaKumara-ee6nb
    @ChandanaKumara-ee6nb 5 місяців тому

    Mage idame tawa kenek balen padlnchi vima nisa mata ohugen awasaraya knetuwa sediya. Nohekilu atitakd

  • @lalrupasinghe473
    @lalrupasinghe473 Рік тому +1

    👍👍👍👍💞💞

  • @chithracooraycooray6566
    @chithracooraycooray6566 10 місяців тому

    භුක්තියෙ වගන්තිය කුමක්ද , හිමිකරුට අයිති වගනන්ති ඹොනවද

  • @shashibalasooriya2247
    @shashibalasooriya2247 Рік тому +2

    පිස්සු බන් එකම කියවනවා.මෙලෝ දෙයක් තෙරෙන්නේ නෑ

  • @s.l.2325
    @s.l.2325 Рік тому

    මෙ සර්ගෙ නම්බරය දෙන්න පුලුවන්ඩ මිස්

  • @tikshanas6656
    @tikshanas6656 8 місяців тому

    Mage .idame nduwa danata wasara 15k wenawa thama visadumak.naa.idame.sampurna aithiya .oppu haplan.gasat siyllapirisidu thibenawa

  • @dschandralatha134
    @dschandralatha134 8 місяців тому +1

    Sara GA nambaraya apita labanawami salasanna

  • @chandraniwitharana6691
    @chandraniwitharana6691 5 місяців тому

    Number please

  • @nilanthiperera6948
    @nilanthiperera6948 7 місяців тому

    නීතිඥ තුමනි යම් දේපළ ක ඔප්පු වියාජ බවට හැඟී ගියොත් කාලාන්තරයකින් පසු එය අධ්කරණයකදී ඔප්පු කර ගන්නේ කෙසේද ?

  • @slninja4578
    @slninja4578 Рік тому

    සර්ගේ නම්බර් එක දෙන්න පුළුවන්දඉතාමත් කරුණාවෙන් ඉල්ලන්නේ

  • @anurasantha1169
    @anurasantha1169 7 місяців тому

    පොන් නම්බර් ගන්න පුලුවන්ද

  • @sugathkurera8005
    @sugathkurera8005 Рік тому +1

    නීතිඥ තුමනී කාලාවරෝධ් අයිතිය යනූ කුමක්ද ?

  • @신대혁-y9g
    @신대혁-y9g Місяць тому

    මෙයා නඩුකොහොම කතාකරනවා ඇද්ද.වචනයක් දාන්න විනාඩියක් යනවා.

  • @LakshmanSirisena-b5j
    @LakshmanSirisena-b5j 6 місяців тому

    මහත්මය.මගෙපියට.ලබාදිඅතී.ඉඩමෙඔප්පුවදිරාපත්වෙලාකියාප්‍රාලෙකම්ලිපියක්ඩුන්න.එක.හදන්නේකොහොමද

  • @maheshherath5343
    @maheshherath5343 Рік тому

    කාරුණික ඉල්ලීමක් කරන්නේ. ඔබතුමාගේ දු:අ ලබාගන්න පුලුවන් ද

  • @GihanSampath-nh4cy
    @GihanSampath-nh4cy 7 місяців тому

    මහත්මයාl මාගේ LDo බලපත්‍ර යක් ඇති ඉඩමෙි හතර මායිම තුල වෙනත් අයෙකුටද මාගේ ඉඩමෙි හතර මායිම තුල බලපත්‍ර යක් සාදා දි ඇත එයට මම කුමක් කල යුතුද මහත්මයා

  • @ranjanividanapathirana5527
    @ranjanividanapathirana5527 Рік тому

    සර්ගෙ. පොන්. නම්බර් එක. දෙන්න පුලුවන්ද

  • @kaludeeraarachchigejayampa2384

    👍👍

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 Рік тому +2

    වටේ යනවා,

  • @KumariPathmini-bb8ir
    @KumariPathmini-bb8ir 7 місяців тому

    Matat.magemaniwasa..nisapadihhiwasitiyadi.palparlttaraya..wenakeneku.reden..ohu..nadumagata..basa..ma..iwatkaranna...sudanam..danuwatlarata..stuti.🎉

  • @ariyaratnegeegana9112
    @ariyaratnegeegana9112 5 місяців тому

    අවසරලාදි

  • @sandraalahmadi9429
    @sandraalahmadi9429 9 місяців тому

    Maga mhattaya naa aa edama daruwn dennata badenna ona maga namt naa mahttayga nama vitark mata mekata visadumk denna sar mn asaranawela Loki putagan pose putata karadare obtumata godak pin Edna nisa pode puta espire talea

  • @සිංහබාහුසිංහදේශයසුරකිරීමේසංගමය

    මට මේ සර්ගේ නම්බරය දෙන්න කියලා කරැණාවෙන් ඉල්ලා සිටිනවා

  • @nilanthiperera6948
    @nilanthiperera6948 7 місяців тому

    නීතිඥ තුමනි,යම් දේපළ ක් බුක්ති විදිනෙකුට බුක්ති යට සවි වන්න බලපාන ප්‍ර්දාන සාධක මොනවා ද?

  • @vkrishnakumar4629
    @vkrishnakumar4629 8 місяців тому

    Appe 60 years pathinchj vee sitinava 99 badu bumi idamak den eke itihy karu swrna bumi oppu hada gena appeta yanna kiyanava appe mona kala uthui

  • @sadunsirimanna3472
    @sadunsirimanna3472 8 місяців тому

    එක වාක්‍යයක් කියන්න සෑහෙන කාලයක් ගන්නවා,,

  • @HarshaniAluthhewage
    @HarshaniAluthhewage 10 місяців тому

    අවු 100 ක කාලයකසිට පරම්පරා 4/5 ක් එකම ඉඩමෙ කට වචනයකින් ලබා දුන් ඉඩමක පදිංචිව සිටින්නේ නම් එම දේපල භුක්තියට සවි වෙනව යැයි යනු සත්‍යක්ද 🙏🙏🙏🙏🙏

  • @sunilariyapalamawananehewa2875

    හොදයි අදහස්
    නෛතික අදහස්

    • @chithracooraycooray6566
      @chithracooraycooray6566 10 місяців тому

      සර් පින්සිද්ධ වෙනව. අගනා වැඩ සටහනක්.

  • @gayanchandrakumara4611
    @gayanchandrakumara4611 9 місяців тому

    වටෙ යනගමන් කාලය කනව

  • @서인아-s1i
    @서인아-s1i Рік тому

    ෆොන්නම්බර් එක

  • @lasanthasanjeewa9752
    @lasanthasanjeewa9752 Рік тому +1

    Me sirge phone number eka denna puluwan da

  • @shiranmadushanka7784
    @shiranmadushanka7784 Рік тому

    Sirge number aka denawada

  • @RajiMunasinha
    @RajiMunasinha 7 місяців тому

    Mage.piyage.idama.seeya.visin.piyata.pewaru..r.oppuwak.ma.2serayniye.sitiyade.piya.athuru
    .dahAn.vya.den.aya.bukthi.widinne.lokuthththaya.apata.ehi.aithiya.gatha.hekida..mul.oppuwa.apa.sathuya.

  • @MaxiLal-j8v
    @MaxiLal-j8v 4 місяці тому +1

    Dumbara.gama.1909.paravne.gamak.lesa.f.v.p.52.gam.seteymata.anuwa.pangu.25.kata.saha.lot.anka.176.ka.edan.lekanaya.magen.neraul.kara.tebeyda.veharayk.aitewasekam.kaynawa.vesaduma.dena