Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Obathuma goodak goodak pin me karana samaja sathkarayata
🙏🙏🙏
සර්ට බොහොම පින් මෙ දැනුවත් කිරිම සමිබන්දව මං කැලනියෙ ඉඩමක් සමිබන්දව රජයට පවර ගත්තා කියලා ඉඩමි ගොඩ කිරිමෙි සංස්තාවෙන් එ අය කියනවා සර් නමුත් ඔබතුමා කියන මෙ විඩියෝ එකේ කිසිම දෙයක් අපේ ඉඩමට උනේ නැ සර් මෙ අය අපිට බොරැවක්ද කොහෙද කරන්නේ සර්
ඒ ගැන හොඳින් හොයලා බලන්න .මේවා පනතේ තිබෙන දේවලට ඒවාට පිටින් කටයුතු කරලා නම් ඊට හේතු මොනවාද යන්න දැනගන්න අයිතියක් තිබෙනවා.
@@Idama55 ස්තුතියි සර්🙏🙏🙏
Good
Superb.
Good 👊👊👊
එහමම
👍
Matath idam getaluwak thiyenawa sir katha karaganda puluwanda
ඔබගේ ගැටලුව මෙහි ඉදිරිපත් කරන්න . පිළිතුරු ලබා දෙන්නම් .👍
Sir mage idamak tiyenawa eka tattage idamak eke taththa Miya giya in pasuwa loku Aiyya idama pawaragena idama apasu rajayata pawara dunna hethuwa kondesi lihil karanna 3nata bedanna namuth Mang mallige kella mudal dela Ara gathha awurudu 19k bukthi widinawa Aya Aya arawul karanawa idama illa.pasuwa prasna ethi wela Mang 66 naduwak demma eke thinduwada mata labadunna namum pradesiya lekam waraya wisin mekata balapathrayak genimata beriwa inne mekata Ganna puluwan kriyamaraga kohamada sir a gena poddak wistharayak denna sir loku udawwak
@@rifkanmohammed4663 මෙහි සඳහන් කල සියලු විස්තර සටහන් කර සියළුම ලේඛනවල පිටපත්ද අමුණා මෙම තත්ත්වය හැකි ඉක්මනින් නියමානුකූල කරදෙන ලෙස ඉල්ලා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාටද පිටපතක් සහිතව ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් තැපෑලෙන් හෝ රැගෙන ගොස් භාර දෙන්න.
සර් අපේ රජයේ කුරුදු ඉඩමක් තියෙනවා ඒකේ කවුරුත් පදිංචි වෙලා නෑ.ඒකට කිසිම ඔප්පුවක් නැහැ.හැබැයි අවුරුදු හතලිහක් විතර බුක්ති විදිනවා.ඒක රජයට ගන්නවා කියලා ගොඩක් අය කියනවා.ඒක ඇත්තක්ද සර්.
@@sachininavodya8341 රජයේ සංවර්ධන කාර්යයක් සඳහා රජයට අවශ්‍ය ඕනෑම වෙලාවක ගන්න පුළුවන්.
අපේ ඉඩමේ කොටසක් ගමේ අයගේ ඉල්ලීම මත සමිතියක් සෑදිම සදහා ලබා දුන්නද,ඉඩමේ අයිතිය අප සතුයි.සමිතිය මගින් මුදලක් අප වෙත දීමට පොරොන්දු වූ නමුත් තවමත් එය අප වෙත ලබා දී නොමැති අවස්තාවක බිල්ඩිමක් ද ඔවුන් සාදා ඇත.මෙවැනි අවස්ථාවක අපට අසාධාරණයක් සිද්ධ වී ඇති හෙයින් මේ සදහා අප ගත යුතු ක්‍රියාමාර්ගය පැහැදිලි කර දෙන්න.අප වෙත නැවත එම ඉඩම ලබා ගත හැකිද?
ඔප්පුවකින් සින්නක්කරවම ලබා දී නැත්නම් නැවත ලබා ගන්න දෙයක් නෑනෙ. නීත්‍යානුකූල අයිතිය ඔබලා සතුයි.
Connect number ekak thiyeda sir
ගැටලුව මෙහි සඳහන් කරන්න . පිළිතුරු ලබා දෙන්නම්.
Sinnakkara idam walatath me kathawa harida
ඕනෑම ඉඩමකට අදාලයි. රජයේ සංවර්ධන කටයුත්තක් සඳහා අවශ්‍ය වේ නම් වන්දි ගෙවීමකින් පසු ඉඩම් අත්කර ගනු ලබනවා. උදා;- මාර්ග පුළුල් කිරීමකදී දෙපස ඉඩම් ලබා ගැනීම.
1956 wasare rajayen labadun kolane edam labademede mahata paramparawen heme sennakkara edame kotasakda rajayen labadun edamata athulatvi mahata asadaranayak v athaeta kumak kala hakida
කාටද ඔබට පරම්පාරවෙන් ආ ඉඩම ලබා දුන්නේ. එම අවස්ථාවේදී ඔබගේ විරෝධය ප්‍රකාශ කලේ නැද්ද . එම ඉඩම් පරම්පරාවෙන් ආ පෞද්ගලික ඉඩම් බව ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ( ඉඩමේ ප්ලෑන්) ආදිය තිබෙනවා නම් දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලයට ගොස් එම ඉඩම පෞද්ගලිකද යන වග තහවුරු කර ගන්න . මෙතෙක් කල් ඔබ ඒ සඳහා විරෝධතා ප්‍රකාශ කලේ නැද්ද ?
සර් සින්නක්කර ඉඩම් උනත් රජයට අවශ්‍ය උනොත් පවරා ගැනීමට බලතල තියෙනවද?
ඔව්.
@@Idama55 thanks sir එතකොට අනිත් ඉඩම් වලට වැඩිය ලොකු ගානක් දීලා සින්නක්කර ඉඩමක් ගන්න එක තේරුමක් නැද්ද සර්.
@moonrelaxation වීඩියෝවට හොඳින් සවන්දී කියන දේ හරියට තේරුම් ගන්න බලන්න .
මගේ ඉඩමටලොකු බෝක්කුවක්මගින් වැසි ජලය බැහැර කරනවා ගත හැකි පියවරක්තිබෙනවාදඉඩමට ඔප්පුතිබෙනවාමහවැලියට අයත්අක්කර එකයි නගරයේ වැසිජලයයි බැහැර කරන්නේ.
ඉහතින් පිළිතුරු ලබා දී ඇත.
Rajaye idamaka kotasak gatta . Podu wadakata reservation Kiyala eka harida
කාගෙන්ද ගත්තේ , කවුද දුන්නේ පැහැදිලි කරන්න.
Mage idamen gatte .Divisional Secretary officer( pradeseeya Lehman) mama danne na reservation kiyala. Mage parents la miya gihin
@@DisnaRathnapala-jc9ob Reservation නම් අවශ්‍යතාවය මත ගන්න පුළුවන්.
Sar Mata loku parsnayak Mata sarge phone nambare denna puluwanda
Methi,thumani,thanks,denuwath,kalata, suwabawika,wiyasanayakadi,adala,neethiya,genath,apawa,denuwath,karana,lesa,karunikawa,illa,sitinawa,ema, Karuna,pilibadawa,denuwath,nethi,nisa,wasara,15,duk,widinawa,
ඉදිරියේදී ඒ සම්බන්ධව වීඩියෝවක් කරන්නම්. ස්තූතියි ඔබට 🙏🙏🙏
Obathuma goodak goodak pin me karana samaja sathkarayata
🙏🙏🙏
සර්ට බොහොම පින් මෙ දැනුවත් කිරිම සමිබන්දව මං කැලනියෙ ඉඩමක් සමිබන්දව රජයට පවර ගත්තා කියලා ඉඩමි ගොඩ කිරිමෙි සංස්තාවෙන් එ අය කියනවා සර් නමුත් ඔබතුමා කියන මෙ විඩියෝ එකේ කිසිම දෙයක් අපේ ඉඩමට උනේ නැ සර් මෙ අය අපිට බොරැවක්ද කොහෙද කරන්නේ සර්
ඒ ගැන හොඳින් හොයලා බලන්න .මේවා පනතේ තිබෙන දේවලට ඒවාට පිටින් කටයුතු කරලා නම් ඊට හේතු මොනවාද යන්න දැනගන්න අයිතියක් තිබෙනවා.
@@Idama55 ස්තුතියි සර්🙏🙏🙏
🙏🙏🙏
Good
🙏🙏🙏
Superb.
🙏🙏🙏
Good 👊👊👊
🙏🙏🙏
එහමම
👍
Matath idam getaluwak thiyenawa sir katha karaganda puluwanda
ඔබගේ ගැටලුව මෙහි ඉදිරිපත් කරන්න . පිළිතුරු ලබා දෙන්නම් .👍
Sir mage idamak tiyenawa eka tattage idamak eke taththa Miya giya in pasuwa loku Aiyya idama pawaragena idama apasu rajayata pawara dunna hethuwa kondesi lihil karanna 3nata bedanna namuth Mang mallige kella mudal dela Ara gathha awurudu 19k bukthi widinawa Aya Aya arawul karanawa idama illa.pasuwa prasna ethi wela Mang 66 naduwak demma eke thinduwada mata labadunna namum pradesiya lekam waraya wisin mekata balapathrayak genimata beriwa inne mekata Ganna puluwan kriyamaraga kohamada sir a gena poddak wistharayak denna sir loku udawwak
@@rifkanmohammed4663
මෙහි සඳහන් කල සියලු විස්තර සටහන් කර සියළුම ලේඛනවල පිටපත්ද අමුණා මෙම තත්ත්වය හැකි ඉක්මනින් නියමානුකූල කරදෙන ලෙස ඉල්ලා ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාටද පිටපතක් සහිතව ප්‍රාදේශීය ලේකම්වරයාට ලිපියක් තැපෑලෙන් හෝ රැගෙන ගොස් භාර දෙන්න.
සර් අපේ රජයේ කුරුදු ඉඩමක් තියෙනවා ඒකේ කවුරුත් පදිංචි වෙලා නෑ.ඒකට කිසිම ඔප්පුවක් නැහැ.හැබැයි අවුරුදු හතලිහක් විතර බුක්ති විදිනවා.ඒක රජයට ගන්නවා කියලා ගොඩක් අය කියනවා.ඒක ඇත්තක්ද සර්.
@@sachininavodya8341
රජයේ සංවර්ධන කාර්යයක් සඳහා රජයට අවශ්‍ය ඕනෑම වෙලාවක ගන්න පුළුවන්.
අපේ ඉඩමේ කොටසක් ගමේ අයගේ ඉල්ලීම මත සමිතියක් සෑදිම සදහා ලබා දුන්නද,ඉඩමේ අයිතිය අප සතුයි.සමිතිය මගින් මුදලක් අප වෙත දීමට පොරොන්දු වූ නමුත් තවමත් එය අප වෙත ලබා දී නොමැති අවස්තාවක බිල්ඩිමක් ද ඔවුන් සාදා ඇත.මෙවැනි අවස්ථාවක අපට අසාධාරණයක් සිද්ධ වී ඇති හෙයින් මේ සදහා අප ගත යුතු ක්‍රියාමාර්ගය පැහැදිලි කර දෙන්න.අප වෙත නැවත එම ඉඩම ලබා ගත හැකිද?
ඔප්පුවකින් සින්නක්කරවම ලබා දී නැත්නම් නැවත ලබා ගන්න දෙයක් නෑනෙ. නීත්‍යානුකූල අයිතිය ඔබලා සතුයි.
Connect number ekak thiyeda sir
ගැටලුව මෙහි සඳහන් කරන්න . පිළිතුරු ලබා දෙන්නම්.
Sinnakkara idam walatath me kathawa harida
ඕනෑම ඉඩමකට අදාලයි. රජයේ සංවර්ධන කටයුත්තක් සඳහා අවශ්‍ය වේ නම් වන්දි ගෙවීමකින් පසු ඉඩම් අත්කර ගනු ලබනවා. උදා;- මාර්ග පුළුල් කිරීමකදී දෙපස ඉඩම් ලබා ගැනීම.
1956 wasare rajayen labadun kolane edam labademede mahata paramparawen heme sennakkara edame kotasakda rajayen labadun edamata athulatvi mahata asadaranayak v athaeta kumak kala hakida
කාටද ඔබට පරම්පාරවෙන් ආ ඉඩම ලබා දුන්නේ. එම අවස්ථාවේදී ඔබගේ විරෝධය ප්‍රකාශ කලේ නැද්ද . එම ඉඩම් පරම්පරාවෙන් ආ පෞද්ගලික ඉඩම් බව ඔප්පු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි ( ඉඩමේ ප්ලෑන්) ආදිය තිබෙනවා නම් දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලයට ගොස් එම ඉඩම පෞද්ගලිකද යන වග තහවුරු කර ගන්න . මෙතෙක් කල් ඔබ ඒ සඳහා විරෝධතා ප්‍රකාශ කලේ නැද්ද ?
සර් සින්නක්කර ඉඩම් උනත් රජයට අවශ්‍ය උනොත් පවරා ගැනීමට බලතල තියෙනවද?
ඔව්.
@@Idama55 thanks sir එතකොට අනිත් ඉඩම් වලට වැඩිය ලොකු ගානක් දීලා සින්නක්කර ඉඩමක් ගන්න එක තේරුමක් නැද්ද සර්.
@moonrelaxation
වීඩියෝවට හොඳින් සවන්දී කියන දේ හරියට තේරුම් ගන්න බලන්න .
මගේ ඉඩමට
ලොකු බෝක්කුවක්
මගින් වැසි
ජලය බැහැර
කරනවා ගත
හැකි පියවරක්
තිබෙනවාද
ඉඩමට ඔප්පු
තිබෙනවා
මහවැලියට අයත්
අක්කර එකයි
නගරයේ වැසි
ජලයයි බැහැර
කරන්නේ.
ඉහතින් පිළිතුරු ලබා දී ඇත.
Rajaye idamaka kotasak gatta . Podu wadakata reservation Kiyala eka harida
කාගෙන්ද ගත්තේ , කවුද දුන්නේ පැහැදිලි කරන්න.
Mage idamen gatte .Divisional Secretary officer( pradeseeya Lehman) mama danne na reservation kiyala. Mage parents la miya gihin
Mage idamen gatte .Divisional Secretary officer( pradeseeya Lehman) mama danne na reservation kiyala. Mage parents la miya gihin
@@DisnaRathnapala-jc9ob
Reservation නම් අවශ්‍යතාවය මත ගන්න පුළුවන්.