රජයේ ඉඩම් සඳහා ලබාදෙන බලපත්‍රය සහ දීමනාපත්‍රය ගැන හරියටම දැනගමු. HM රංජිත් හෙන්නායක.විමර්ශන නිලධාරී

Поділитися
Вставка
  • Опубліковано 22 гру 2024

КОМЕНТАРІ • 386

  • @syanesyane9015
    @syanesyane9015 Рік тому +1

    ගොඩක් ස්තුතියි අපව දැනුවත් කිරීම

  • @DilhaniLakmal
    @DilhaniLakmal 10 місяців тому +2

    Sr ape idamta jabumi oppuwak thiyenne idame akkara 5 vithara thiyenawa namuth oppuwe akkarayai thiyenne e idame pasu aithiya bala puthata pawarala thiyenne e idame wadimal sahodarayath niwasak hadagena padinchi wela innawa eyage kotasa piya ima dala wen karala thiyenne e kotasa eyata liyaganna monawada karanna puluwan thaththa wayasai

    • @Idama55
      @Idama55  10 місяців тому

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඉඩම් නිලධාරී හෝ ජනපද නිලධාරී හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න . මේ සියළු කටයුතු සිදු කරනුයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය යටතේයි.

  • @gayanprasa1303
    @gayanprasa1303 Рік тому +1

    ස්තුතියි ඔබට මේ කරන සේවයට

  • @DonDaminda
    @DonDaminda 3 місяці тому +2

    Sir mage bappage Idama aiya miyagihin bappata lami na punch Amma innawa idama katawath pawarala na aya aithe wenne bappage loku Aiyya meyagihin eyage loku putha Thami mama mata Neda Punchi Ammata aithi nadda mata hari pilithurak denna pin

    • @Idama55
      @Idama55  3 місяці тому

      අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගන්න .

    • @DonDaminda
      @DonDaminda 3 місяці тому

      @@Idama55thanks sir

  • @RohanaChandersiri1961
    @RohanaChandersiri1961 11 днів тому +1

    Niyaqana sadana. Pathra Adam qekaka anka maaru well thiyenawa.. eya niweradi karaganne keaeda

    • @Idama55
      @Idama55  10 днів тому

      පැහැදිලි නෑ ඔබ කියන දේ..

  • @IndraniKulathunga-hr6cy
    @IndraniKulathunga-hr6cy 4 дні тому +1

    සර්.මගේ .පියට .අයත්.ඉඩම් .මගේ වඩ්මහල්.සොහොයුරියක .දියනිය .පසු.අයිතියක් .නොමැති ව.පන්සලෙ .හමුදුරුවන්ට .ව්කුන .අත.මතුගම .ප්‍රදෙසිය.ලෙකම්.කර්‍යිලය්නි..මම .අව්වහකයි .68.වයස .ව්සදුම්ක්.ලබා දෙන්න

    • @Idama55
      @Idama55  3 дні тому

      නීත්‍යානුකූලව පවරා ඇද්දැයි ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය තොරතුරු දැනගන්න.

  • @sureshrohitha7287
    @sureshrohitha7287 Рік тому +1

    බොහෝ පින් ස් ර් ට

  • @RamyaJinadasa
    @RamyaJinadasa 2 місяці тому +1

    Sir. Apita warshika idam awasara pthrayak tiyenawa, 1068 idan ape tathta pasinchi wel tiyenawa.namuth balapathraya gathte danata awrudu4kata kalin. Meka rakshithaye tiyana idamak nisha oppuwak denna ba kiyanawa

    • @Idama55
      @Idama55  2 місяці тому

      ප්‍රාදේශීය ලේකම්වරයාගේ තීරණය තමයි අවසාන තීරණය.

  • @shiromalarenuka4303
    @shiromalarenuka4303 Рік тому +1

    Sir mage kiri amma mahawali eyage idamata yabadawa (ekata allala) thawa idam kallak kota 1980 sitama waga kota thibuna. In pasu mama dan wasara 4 isthira geyak sada atha. Me lagadi dana gaththa a piburema aya awasan janapada piburata patahaniwa inna bawa. Kagewath maim gal na kawruth danneth na. Ita pasu kalaka pitu pasa idame ayage kali mama inna idame thibena bawa me lagadi dana gaththa. Namuth e idam aithi karaya thawawath danne na. Sir me bawa e idam ithikaru dana gaththoth eyage kalla illa nadu damuwoth mage geta saha isthira bogayanta wandiyak laba gatha hakida. 2018 pamana e ayata pedana pathrayak hamu una. Namuth a aya thamath danne na eke kallaka mama inna bawa me sadaha visaduma kumakda

    • @Idama55
      @Idama55  Рік тому

      ඔබ අනවසරයෙන් ඉන්න බවකුයි පෙනෙන්නේ ගෙවල් හැදීම ස්ථිර බොග වගාව කියන කාරණා අදාල වන්නේ නෑ. තවත් වැඩි දියුණු කිරීම් වලට යන්න එපා. මේ පිළිබඳව මහවැලි එක දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

  • @aselakiriella3403
    @aselakiriella3403 10 місяців тому +1

    Api aurudu 100 vada padinchi ath oppuvak denne mokadda karanna puluvan oppuvak hadaganna sir

    • @Idama55
      @Idama55  10 місяців тому

      මෙය රජයේ ඉඩමක් නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ඉඩම් නිලධාරී හෝ ජනපද නිලධාරී හමුවී සියළු විස්තර සඳහන් කරමින් ලිඛිත ඉල්ලීමක් කරන්න .

  • @nilangaharshakumaranilanga7710
    @nilangaharshakumaranilanga7710 7 місяців тому +1

    Sar mage idama balapathra idamak aka maim niraul kara ganimata අධීක්ෂණ manimumak illukara atha .ayata tikk kalaya gathawana nisha .ama minum doru mahathagen තාවකාලික idame maim soyaganna puluwane .ama maim අධීක්ෂණ manuma karana vita aye wenas weida

    • @Idama55
      @Idama55  7 місяців тому

      මායිම් හොයාගන්න බැරි උනාට plan එක තියෙනවා නම් මිනින්දෝරුවරයෙකු ලවා නැවත මායිම් පිහිටුවා ගන්න පුළුවන් .

  • @DonDaminda
    @DonDaminda 3 місяці тому +1

    Sir mage bappage Idama aiya miyagihin bappata lami na punch Amma innawa idama katawath pawarala na aya aithe wenne bappage loku Aiyya meyagihin eyage loku putha Thami mama mata Neda Punchi Ammata aithi nadda mata hari pilithurak denna pin 0:00

    • @Idama55
      @Idama55  3 місяці тому

      අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබා ගන්න .

  • @paulsthings967
    @paulsthings967 9 місяців тому +1

    Swarna bumi edamaka ayete karuge awasarayaken thorawa padenche we setena aya ewath karanna keseda
    Meme swararna bumi edame. Anawasarayen padenche we setena ayata hemekamak tebenawada
    Obagen dana ganna kamatei.. jewerha bukteyata sawe wemak tebenawada

    • @Idama55
      @Idama55  9 місяців тому

      ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න

  • @maheshdhammika4142
    @maheshdhammika4142 11 місяців тому +2

    Sir..කල්පිටිය...ඒත්තාලේ..ප්‍රදේශයේ ඉඩම් premit එකක් thiyenwa eka තාත්තා ගෙ නමට thiyenne..තාත්තා තවම ඉන්නවා..a permit එක මගේ නමට හදා ගැනීමට කොහොමද කරන්න ඕනි

    • @Idama55
      @Idama55  11 місяців тому

      මුලින්ම පාර්ශවය ලේකම් කාර්යාලය ගොස් බලපත්‍ර ඉඩම සඳහා පියා නමින් දීමනා පත්‍රයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටින්න

  • @ChathuraMalisha
    @ChathuraMalisha 5 місяців тому +1

    Sar mage idame mokuth liya kiyawillak na anawasara idamaka thamai api ge hadala thiyenne dan me idamata oppuwak ho balapaththarayak hari laba ganne kohomada? Awa karanne kohenda?

    • @Idama55
      @Idama55  5 місяців тому

      මෙම ඉඩම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

  • @shiromalarenuka4303
    @shiromalarenuka4303 Рік тому +1

    Sir. Mage ammage mahawali kuburu akkara dekahamarak thiyenawa. In akkara bagayak mata liya denna kamathi. Eka ma liya ganna one kohomada ka lagata gihinda mata kiya denna

    • @Idama55
      @Idama55  Рік тому

      දිමනා පත්‍රයේ ඇති කොන්දේසි පිළිබඳව අධ්‍යයනය කර ඒ අනුව කටයුතු කරන්න .

  • @hasanthichaturika9619
    @hasanthichaturika9619 10 місяців тому +1

    Sir ape LL balaprathya tyenwa.eka oppuwak kraganna onida.eka kraganne khomda sir

    • @Idama55
      @Idama55  10 місяців тому

      අදාල අායතනයට ගොස් දීමනාපත්‍රයක් ලබාදෙන ලෙස ඉල්ලා සිටින්න.

    • @hasanthichaturika9619
      @hasanthichaturika9619 10 місяців тому

      Sir mepara ape amma application eka purawala idam kachcheriyata ghin.ape gedara aya hemoma rajaye job krna handa wathkam gena getaluwak aida sir.apita tyenne me idama witaraii. Api dn bayen innee.

    • @hasanthichaturika9619
      @hasanthichaturika9619 10 місяців тому

      Apita kachcheriyata yanna kiuwe gs mahattaya.ada idam eke mrs kiuwa me balaparya tyena ayata rajayen oppu denwa.idam kachcheriyata yanna oni na kyla.apita sir meka terenne na.harma de kyla denna sir.sirta godak pin.

  • @ddcc6065
    @ddcc6065 8 місяців тому +2

    sir swarna bumi balapatrayak ati edamak mila di gena danata padinchiya vasara 22k. vikunanna tahanam bava ganna avastave api danne na.mul aitikaruta estira edamak nivasak tiyanava namut ohuge namata oppuvak na.ma hata ati visaduma pahada denna

    • @Idama55
      @Idama55  8 місяців тому

      අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

  • @lovenaturesrilanka2353
    @lovenaturesrilanka2353 Рік тому +2

    Sir. Road reservation kiyala venkarapu idamvalata pradeshiya lekamvaraya ta balapathrayak nikuthu karanna hekiyawak thiyanawada?

    • @Idama55
      @Idama55  Рік тому +1

      මාර්ගය සඳහා වෙන් කල බිමේ මාර්ග පරවශතාවය සහිතව බලපත්‍රයක් ලබා දීමට පුළුවන්.

    • @lovenaturesrilanka2353
      @lovenaturesrilanka2353 Рік тому

      Thank you

  • @gayanmalinda475
    @gayanmalinda475 8 місяців тому +1

    Akkarabadu tiyana idamakata balapatrayak ganne kohomada sir

    • @Idama55
      @Idama55  8 місяців тому

      අදාල ඉඩම පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

  • @TreeshaFernando
    @TreeshaFernando 11 місяців тому +1

    Sir mage tattage idama swarnabuumi oppuwak tiyenne ake perches 120 k tiyenne .aken 60 k mage nangita liuwa ituru tika mata pawaranna giyama ake perches 3 k wadibawa piburupat pareeksha kireemen pawasa ata .meyata kumak kala utuda

    • @Idama55
      @Idama55  11 місяців тому

      නංගීට හරියටම පර් 60 දී තිබේද ? ඔබට වැඩිපුර ඇති බව කියන්නේ ඉතිරි ප්‍රමාණයට පිඹුරක් සකසා ගැනීමෙන් පසුවද ? එසේනම් නැවත පර් තුනක් ඉවත් කර පිඹුර සංශෝධනය කර පවරා ගැනීම සිදු කර ගන්න .

  • @ThenudiThenudi
    @ThenudiThenudi 7 місяців тому +1

    Sir man idamak gaththa resiveshan 50arala pach6k ..dan vikunapu aya kiyanawa resiveshama denna ba kiyala..kadayak hadanna gaththe.issara tika hadanna denne na..mekata mokada karanna puluwan

    • @Idama55
      @Idama55  7 місяців тому

      මේවාට නීතිමය විසඳුම් නෑ. ඔබලා සාකච්ඡා කර විසඳාගත යුතුයි . Reservation වලට කාටවත් අයිතිවාසිකම් කියන්න බෑ. ඔබලාගේ එකඟතාවයෙන් තමයි විසඳගන්න ඕන.

  • @SasankiRuvindra-gt3lo
    @SasankiRuvindra-gt3lo 14 днів тому +1

    මාගේ මහත්තයාට 2021වර්ශයේදී LC බලපත්‍රයක් ලැබුනා.තවමත් එම ඉඩම කිසිදු මිනුම් කටයුත්තක් සදහා පැමින නැහැ.අපි එම ඉඩමේ නිවසක්ද සදා නැහැ.අපිට කවදා හෝ එම ඉඩමට සින්නක්කර ඔප්පුවක් ලබා ගත හැකිද

    • @Idama55
      @Idama55  13 днів тому

      ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගොස් අදාල නිලධාරියකුගෙන් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න.

  • @ThakshilaRathnayake-ux1lo
    @ThakshilaRathnayake-ux1lo 23 дні тому +1

    ඉඩම සම්බන්ධයෙන් ගැටළුවක් මතුවි ඇති හෙයින් ඔබතුමාගෙන් මේ ගැන දැනුමක් ලබා ගත හැකිද

    • @Idama55
      @Idama55  22 дні тому

      ඔබගේ ගැටලුව මෙහි ඉදිරිපත් කරන්න .පිළිතුරු ලබා දෙන්නම් .

  • @gayanprasa1303
    @gayanprasa1303 Рік тому +2

    සර්,(464 වන අධිකාරය වූ) ඉඩම් සංවර්ධන 19(2) වගන්තිය යටතේ නිකුත් කරන අවසර පත්‍රයක් මගේ පියාට 2016 දී මගේ පියාගේ ඉඩමට ලැබුනා.ඒ අවසර පත්‍රයේ පසු උරුමකරිය විදියට මගේ නම ඇතුලත් කරලා තියනවා.මගේ පියා නොමැති කාලෙක එම ඉඩම මට විකිණීම කල හැකිද.මට මෙය ලොකු ගැටලුවක්.මට පිලිතුරක් ලබා දෙන්න

    • @Idama55
      @Idama55  Рік тому

      මෙම ඉඩමට ඔබගේ පියාට තිබී ඇත්තේ අවසර පත්‍රයක් බැවින් .දැන් ඔබලා විසින් මෙම ඉඩමට ඉඩම් සංවර්ධන ආඥා පනතේ 19(4) වගන්තිය යටතේ දීමනා පත්‍රයක් ලබා ගන්න බලන්න . දීමනා පත්‍රය ලැබුණු පසු අදාල කොන්දේසි සම්පූර්ණ වේ නම් ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය මත විකිණීමක් නොව පැවැරීමක් කරන්න පුළුවන් . රජයේ ඉඩම් විකුණන්න බෑ .

    • @gayanprasa1303
      @gayanprasa1303 Рік тому

      @@Idama55 ස්තුතියි ඔබට

  • @IshariDamayanti
    @IshariDamayanti 5 місяців тому +1

    Oba thumaga pone nambara danna puluwanda

    • @Idama55
      @Idama55  5 місяців тому

      ඔබගේ ගැටලුව මෙහි ඉදිරිපත් කරන්න. පිළිතුරු ලබා දෙන්නම් .

  • @Abstractart-r3f
    @Abstractart-r3f 11 місяців тому +2

    දීමනා පත්‍රයක් හිමි අයෙකුට සංඝරත්නයට එය නිත්‍යානුකූලව පවරා දීමට හැකිද ? (පූජා ඔප්පුවකින් තොරව)
    වසර ගණනක සිට ඉඩම සංවර්ධනය කර භුක්ති විඳිති,

    • @Idama55
      @Idama55  11 місяців тому

      මේ පිළිබඳව අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

  • @tmmalkanthi5240
    @tmmalkanthi5240 10 місяців тому +2

    සර් බලපත්‍ර අවදියේ පසුඋරුමකරුවෙකු නම්කර තිබූනමුත් දීමනා පත්‍රයේ පසුඋරුමකරුවෙකු නම්කර නොතිබූ අතර කාලත්‍රයා විසින් වාචික ප්‍රකාශයකින් පුතෙකුට පවරා ඇත.එය දෝශසහගත යැයි පවසා පවුලේ වැඩිමහල් පිරිමි දරුවාවන මට 2018 දීමනා පත්‍රයකින් ලබාදෙන ලදි.නැවත එය බලපත්‍ර අවදියේ පසුඋරුමකරු ලබාදී ඇති උරුමය නිවැරදි යැයි සලකා කලින් උරුමය සාදාගෙන තිබූ අයට ලබාදී ඇත.මෙසේ සිදුකිරීමට හැකිද.මෙය කුඹුරු ඉඩමකි.

    • @Idama55
      @Idama55  10 місяців тому

      ගැටලුව පැහැදිලි නැත. බලපත්‍රයක් සඳහා දීමනා පත්‍රයක් ලබාදෙන විට බලපත්‍රයේ නම්කර තිබූ පසු උරුමය අහෝසි වෙනවා.. වාචික පැවැරීම් කියලා දෙයක් නෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

  • @aprasanna8036
    @aprasanna8036 10 місяців тому +2

    සර් මගේ ආච්චි එයට ලැබුණු බදු ඉඩම මගේ නමට හැරේඌව එයට කරගන්න බෑ කියලා එයාට වයස නිසා. දැන් බදු ඔපුව මගේ නමින් මම බදු ගෙවනවා. අයේ එයාලා ඉඩම ඉල්ලනව අයේ ඒ ඉඩම මට දෙන්න මගේ කැමැත්ත ඕනද. මම අකමැතිනම් දෙන්න බැරිද සර්..

    • @Idama55
      @Idama55  10 місяців тому +1

      ඉදු ඉඩම ඔබට හැරෙව්වේ කොහොමද ? කාගේ අවසරයකින්ද ? ඔබගේ නමට බදු ඔප්පුවක් අදාල ආයතනයෙන් ලබා දුන්නේද ?

    • @aprasanna8036
      @aprasanna8036 10 місяців тому

      @@Idama55sar garama niladari magin AGI office ekata idama ansayata gihin eji magin mahata balaya pawara Badu opuwak dunna.

  • @pradeepgalappaththi6692
    @pradeepgalappaththi6692 Рік тому +1

    Rajaye Deemana Pathrayaka, Himikaruwek Wana Mama, Mage Munupurata Ahi Pasu aithiya Liuwa, Ohu Vivaha Wenna Kalin, Dan Ohu Vivaha wee Sitina nisa, Newatha Aluthin Pasu Aithiya Ohuge Namin Nam kalayuthuda?

    • @Idama55
      @Idama55  Рік тому

      විවාහ වූ පසු නැවත පසු අයිතිය නම් කල යුතුයි .

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 Рік тому

      ESE Newatha Ohuwa Nam Nokaloth, Ohuta himi noweda? Magen Pasu Magema Daruwantada?

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 Рік тому +2

      Ma Sathu Deemana Pathra Sahitha Edame Pasu Aithiyata, Mage Munupurawa, 2007 Warshayedee Nam Kala. Ohu 2014 Wasaredi, Vivaha Una. Obathuma, Ehatha Sadahankala Paridi, Munupura Vivaha, Wu nisa, Newatha Ma Visin Mema Edama Mage Munupurata Deema Sadaha, Newathath Pasu Aithiyata Munupurage Nama Athulath Kala Yuthumada? Meyata Adala karuna thiyenne,
      1 ) Kumana Warshayaka,
      2) Edam Panathe Kumana Kotaseda?
      3) Kinam Waganthiyak Yatatheda? ( Mata Maya Ethama Athyawashya, Wedagath Karunak ) Bevin, Me Gena Karunu Pehedili Kara Denne nam Menavi. ( Me Karuna Sambanda Poth path Monawada? Mama miladee gatha yuthu. 17:00

    • @Idama55
      @Idama55  Рік тому

      @@pradeepgalappaththi6692
      ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව නම් කරන ලද පසු උරුමකරු විවාහ වූ විට එම නම් කිරීම අහෝසි වෙනවා. නැවත නම් කල යුතුයි . ඉඩම් සංවර්ධන ආඥා පනතේ අනුප්‍රාප්තිය ගැන සඳහන් ඡේදය කියවන්න .එහි සියලු විස්තර තිබෙනවා.

    • @pradeepgalappaththi6692
      @pradeepgalappaththi6692 Рік тому

      Ane Sir Bohoma Pin Obathumata.

  • @slthejan6767
    @slthejan6767 Рік тому +1

    Sir,balapathrayak awalangu karanne kohomada

    • @Idama55
      @Idama55  Рік тому

      ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් ලබාගෙන අවලංගු කරවා ගන්න.

  • @surajmuthunayaka6785
    @surajmuthunayaka6785 Рік тому +2

    මහත්මයාණනි මට 2019 වසරේ පැවැති mahavali edam කච්චේරිය මගින් කෘෂි උස් බිම් අක්කර 1 1/2 නිර්දේශ උනා තාම edama hambela නෑ කොහොමද a edama ellanne. Mahavaliyata ගියාට හරි උත්තරයක් නෑ

    • @Idama55
      @Idama55  Рік тому

      මෙම ඉඩම්වල අයිතිය මහවැලිය සතුයි. නැවත මහවැලි කාර්යාලයට ගොස් අදාල නිලධාරීන් හමුවී වී ඒ පිළිබඳව විමසීමක් කරන්න ලිඛිතව හා වාචිකව.

    • @surajmuthunayaka6785
      @surajmuthunayaka6785 Рік тому

      නිර්දේශ vi තිබ්බද අපිට දැනට එහෙම edamak na man ahanne ellum කරන්නේ කොහොමද කියලා

    • @Idama55
      @Idama55  Рік тому

      @@surajmuthunayaka6785
      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉල්ලීම් ලිපියක් භාර දෙන්න .ඉඩම් නිලධාරී හෝ ජනපද නිලධාරී හමු වී විස්තර ලබා ගන්න.

    • @DuviniKumari
      @DuviniKumari 8 місяців тому

  • @gayanpriyantha1069
    @gayanpriyantha1069 Рік тому +1

    Mahaththaya jayabhume oppuk theyana edamak nathe nowana wenath kanakuta wekunanna puluwanda.

    • @Idama55
      @Idama55  Рік тому

      පුළුවන් . ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය ලබාගෙන ඉඩම් නොැමැති ඥාති නොවන ගොවිපාන්තික කෙනෙක්ට විකුණන්න පුළුවන් .

    • @gayanpriyantha1069
      @gayanpriyantha1069 Рік тому +1

      Mahaththaya jayabhume newai meka swarnabhume.mata waradela

    • @gayanpriyantha1069
      @gayanpriyantha1069 Рік тому +1

      Loku edamak newai parcas 13 edamak.

    • @Idama55
      @Idama55  Рік тому

      @@gayanpriyantha1069
      ඒත් පුළුවන් ඉහත කියූ ආකාරයටම

    • @Idama55
      @Idama55  Рік тому

      @@gayanpriyantha1069
      ජීවත් වීම සඳහා තවත් ඉඩම් තිබෙන බවට දිවුරුම් ප්‍රකාශයක් ද ලබා දිය යුතු වෙනවා. සියළු විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගන්න පුළුවන් .

  • @harshaninimali7166
    @harshaninimali7166 15 днів тому +1

    මගෙ පියාට අයත් ස්වර්ණබුමි ඉඩමට පසු උරුමයන් ලියා නොතිබුණු අතර ඔහු අන්තිම කැමැති පත්‍රයකින් ඔහු ගෙ සහොදරයකුගෙ පුතා ක් හට ලියා තිබේ න බව පවසනවා .මම එකම දුව වන බැවින් ,මමත් එම පුතාත් එම ඉඩමෙ පදිංචි නොවන නිසා කාට ද එම ඉඩම හිමි වෙන්නෙ

    • @Idama55
      @Idama55  13 днів тому

      අන්තිම කැමැතිි පත්‍රයේ නම සඳහන් අයට ලබා ගන්න පුළුවන්කම තිබෙනවා.. එය දිසා අධිකරණයට ඉදිරිපත් කර තීන්දුවක් ලබාගත යුතුයි.

  • @PathmakumaraPunchihewage
    @PathmakumaraPunchihewage 8 днів тому +1

    සර් මන් රජයේ සේවය කරන්නෙ මට ටියෙන්නෙ රජයෙ ඉඩමක් ඒක කොහොමද මගේනමට හරවගන්නෙ

    • @Idama55
      @Idama55  8 днів тому

      ප්‍රාදේශිය ලේකම්වරයා හමුවී අවශ්‍යය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

  • @NirangaDarshana
    @NirangaDarshana 4 місяці тому +1

    ජයභූමි ඔප්පු හිමිකරු මියගිය අවස්තාවක.එම ඉඩමේ ඔප්පුව සොයාගැනීමට නොහැකිනම් එහි පිටපතක් සොයාගන්නා ආකාරය කොහොමද

    • @Idama55
      @Idama55  4 місяці тому

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් විමසීමක් කරන්න .

  • @shaniranaweera5605
    @shaniranaweera5605 10 місяців тому +1

    Sir LRC,LL ඉඩමක් පවරා ගන්ට පුලුවන්ද ?කොහොමද ?

    • @Idama55
      @Idama55  10 місяців тому

      දිස්ත්‍රික් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභා කාර්යාලයට ගොස් විමසීමක් කරන්න.

  • @sachinthasandeepa5623
    @sachinthasandeepa5623 Місяць тому +1

    අවුරුදු 63 පදිංචි අපි , ඉඩමේ අයිතිකරු මිය ගියා කාටවත් පවරලා නෑ, දරුවොත් නෑ කාටද එතකොට ඉඩම අයිති වෙන්නෙ?

    • @Idama55
      @Idama55  Місяць тому

      ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගන්න .

  • @madusankawijesingha9315
    @madusankawijesingha9315 8 місяців тому +2

    සර්,
    බලපත්‍ර ඉඩමක් පවරා ගැනීමේදී(මුදල් දී)සලකා බැලිය යුතු කරුණු මොනවාද ? එම ඉඩම නීත්‍යානුකූලව පවරා ගත් පසු නැවත රජයට ලබාගත හැකිද?

    • @Idama55
      @Idama55  8 місяців тому

      බලපත්‍ර ඉඩම් විකුණන්න බෑ. ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න

  • @deevikadeevika6652
    @deevikadeevika6652 2 місяці тому +1

    සර් මගෙ අම්ම ඉන්න ඉඩම අම්මගෙ නංගිගෙ නමට බලපත්‍රයක් තියනවා අක්කර එක හමාරක් පමණ. එම ඉඩමෙම තමයි මගෙ අම්මත් කොටසක ගෙයක් හදගෙන ජීවත් උනේ අවුරුදු 82ක් දරුවො 7 දෙනෙක් හදාගෙන. මෙකි ඉඩම අයිති අපෙ අම්මගෙ නංගිටනෙ එම නංගි ඉඩම පිටස්තර පුත්ගලයකුට විකුනල අපෙ අම්මගෙ ගෙදර තියන ඉඩමත් ගෙදරත් එක්කම ලියුමකින් පවරල දීල තියෙන්නෙ. පවුලට සම්භන්ද කමක් නැ ඒම පුද්ගලය. අම්මත් නැතු උනා මීට මාස 3කට උඩදි. දැන් මම පමනයි ඉන්නෙ. මන් මේක වසමෙ ග්‍රාමසේවක මහතාටද පවසා සිටියත් එයට කිසිම පිලිතුරක් මට ලැබෙන්නෙ නැ. ඒජි office එකෙ ඉඩම් අන්සයට ගිහින් කිවුවා ඒත් මට විසදුමක් නැ. මගෙ අම්ම අවුරුදු 43 බදු ගෙවපු ඉඩමක් මේක. මෙකට විසදුමක් ගන්නෙ කොහොමද මට පහදා දෙන්න ඔබතුමාට පිං 🙏

    • @Idama55
      @Idama55  2 місяці тому

      මුලින්ම ප්‍රශ්නය ඇහුවා වගේ නෙවෙයිනෙ. දැන්නෙ හරි තොරතුරු කියන්නේ. ඔබ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටත් කියන්න ඇත්තේ එහෙම තමයි. ඒකයි එයාලාට පිළිතුරක් දෙන්න බැරි. තමන්ට වාසියක් වෙයි කියලා හිතන තොරතුරු විතරක් නෙවෙයි සත්‍ය තොරතුරු නිසි පිළිවෙලට නම් ගම් සහිතව ලියා ප්‍රාදේශීය ලේකම්වරයාගේ උපදෙස් ලබා ගන්න. එවිට ඔබට ඔවුන් පිළිතුරු ලබා දෙයි.

    • @sanjeewakelum8609
      @sanjeewakelum8609 2 місяці тому

      9​@@Idama55

  • @ranjithajayasundara-n4v
    @ranjithajayasundara-n4v Рік тому +1

    සර් මගේ මහවැලි බලපතූ නෝනා නමට තියන්නේ එකේ මගේ නමට මාරැ කිරිමට කල හැකි දේ විස්තර කරනවිද.....

    • @Idama55
      @Idama55  Рік тому

      මහවැලි එකට ගොස් විමසන්න . සියළු විස්තර ලබා දෙනවා.

  • @thilinakarunathilaka9458
    @thilinakarunathilaka9458 4 місяці тому +1

    සර් , මම ඉන්නෙ දකුණු පලතෙ , මම ඉඩමක් හෙව්ව වගාවක් කරන්න කියලා , ඉඩමක් තියනවා කෙනෙක් ලග අක්කර 10 ක්, ප්ප්‍රශ්නයකට තියෙන්නේ රජයේ ඉඩමක් අල්ලාගෙන තියෙන්නේ , වසර 70 කට කලින් . අයිතිකාරයෝ කියනවා ඔප්පු ආණ්ඩුවෙන් හදලා දෙන්න පුළුවන් කියලා , මට ඉඩම ගන්න පුළුවන් විදිය කියන්න පුළුවන් ද .මේක නීතියට අනුව ගන්නවා නම් කොහොමද කරන්න ඕනෑ ....ඉඩම තියෙන්නේ ආණමඩුව දිස්ත්‍රික්කයේ .

    • @Idama55
      @Idama55  4 місяці тому

      ඉඩම අයිති රාජ්‍ය ආයතනයට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න

  • @SonaliAnjana-k4o
    @SonaliAnjana-k4o 2 місяці тому +1

    සර්, ඉඩමක බලපත්‍රය අස්ථාන ගතවූ අවස්ථාවක කුමක් කළ යුතු ද ? තනි පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමට ව්‍යාපාරය පවත්වාගෙන යන එම ඉඩමේ බලපත්‍රය අවශ්‍යව ඇත. නැවත ඉඩමේ බලපත්‍රය ලබා ගන්නෙ කෙසේ ද ? ඒ සඳහා කොපමණ කාලයක් ගත වේවි ද

    • @Idama55
      @Idama55  2 місяці тому

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

  • @Jungle_cookbook
    @Jungle_cookbook 8 місяців тому +1

    දැනට බල පත්‍රයක් නැති ඉඩමක් මිල දී ගැනීම කොහොමද කර ගත යුතු.. පසුව මම එය කොහොමද බලපත්‍රයක් සාදා ගන්නේ?

    • @Idama55
      @Idama55  8 місяців тому

      බලපත්‍ර තිබුණත් ඒවා විකුණන්න බෑ. එහෙම එකේ බලපත්‍ර නැති රජයේ ඉඩම් විකුණන්න කාටද බලයක් තියෙන්නේ.

  • @SureshSilva-o6s
    @SureshSilva-o6s Місяць тому +1

    Sir මගේ ඉඩමට එන පුද්ගලික මාර්ගය බිම්සවිය ආයතන විසින් ගැසට් කරලා තියෙනවා sir මගේ පුද්ගලික මාර්ගය යාබදව ඉඩමට එම ඉඩමෙන් කොටසක් විකුණා තියෙනවා මගේ ඉඩමේ මාර්ගය බාවිතා කරන්න පුළුවන් කියලා (එම ඉඩමට වෙනත් මාර්ගයක් තියෙනවා අඩි 10ක )මට පුළුවන්නම් විසදුමක් ලබාදෙන්න sir 🙏🙏🙏

    • @Idama55
      @Idama55  Місяць тому

      ගැටලුව පැහැදිලි මදි. පැහැදිලිව ඉදිරිපත් කරන්න.

  • @KGRajasiri
    @KGRajasiri Рік тому +1

    Mahatmayaneni mita wasara 20 kata ihatha l.l. blapathra sahitha idamak nithicgayaku magin porondu givisumak magin labagathmi porondu paridi ohu visin oppuwak sadaganimata idiripathwanne natha ma kumak kalautuday pahada denna

    • @Idama55
      @Idama55  Рік тому

      ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිසි අවසරයකින් තොරව බලපත්‍ර ඉඩම් විකුණන්න හෝ පොරෙන්දු ගිවිසුම් හදන්න නීතීඥවරයෙකු ට හෝ නොතාරිස්වරයෙකුට බලයක් නෑ. ඒවා නීත්‍යානුකූල ලේඛන වන්නේ නෑ. ඔබ අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කිරීමයි දැන් කල යුතු වන්නේ ..

  • @ishabandara2470
    @ishabandara2470 5 місяців тому +1

    නියාය සාදන පත්රයක් මගින් ලබා දී ඇති ඉඩම් වලන් කොටසක් පවරා ගත හැකිද?

    • @Idama55
      @Idama55  5 місяців тому

      එහෙම කරන්න බෑ.

    • @gayanpriyankara2922
      @gayanpriyankara2922 4 місяці тому

      සම්පූර්ණ ඉඩම පැවරිය හැකිද

  • @slthejan6767
    @slthejan6767 Рік тому +1

    සර්, රජයේ ඉඩමක් විකුණුම් කරයක් මගින් මිලදී ගෙන පදිංචි වී අවුරුදු විස්සක් පමණ කාලයක් වෙනවා.පසුව එම මුල් අයිතිකරු විකිණීමට පෙර තිබූ බලපත්‍රයක් මත නඩුවක් පවරා නෙරපීමක් වසර 20කට පසු ඉල්ලා සිටිනවා.මෙයට කුමක් කල හැකි වෙයි ද

    • @Idama55
      @Idama55  Рік тому +1

      රජයේ ප්‍රදාන පත්‍රයක් සහිත ඉඩමක් කාටවත් විකුණන්න බෑ. ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය මත පැවැරීමක් පමණයි කරන්න පුළුවන් .

  • @surajmuthunayaka6785
    @surajmuthunayaka6785 Рік тому

    අපිට හිමි Rajaye edama maneema sadaha ellum කරන්නේ කොහොමද

    • @Idama55
      @Idama55  Рік тому

      රජයේ ඉඩම් මැනල ප්‍රමාණය සඳහන් කරලනෙ දීමනා පත්‍රය දෙන්නේ .

  • @jayathissakumara4844
    @jayathissakumara4844 11 місяців тому +1

    සර් අපගේ ඉඩම ජයබූම් ඔප්පුවක් දී ඇත.කිහිප අවස්තාවකදී මෙය රජයෙන් දීලා කියලා පාරකට මායිමෙන් ගත්තා .ආයෙමත් ඒකම කියල බිම්සවියට ඉඩම අසල සින්නක්කර ඉඩම් හිමියන් ට පාරක් දෙන්න හදනවා.මේ විදියට අපිට මොකද්ද ඉඩමෙ අයිතිය .එහෙම ගන්න පුලුවන්ද

    • @Idama55
      @Idama55  10 місяців тому

      ඔබගේ දීමනා පත්‍ර ඉඩමේ plan එක අනුව නියමිත ප්‍රමාණය මිනින්දෝරු මහත්මයකුගේ සහායෙන් වෙන්කරවා ගන්න. දීමනා පත්‍රයට අනුව ඔබට හිමි එම ප්‍රමාණය කිසිවෙකුට වෙනත් කාර්යයන් සඳහා ලබා ගත නොහැකියි .ඉඩමේ ප්ලෑන් එක සහ ජයභූම් ඔප්පුව මිනින්දෝරු මහතාට පෙන්වා නිවැරැදිව මායිම් පිහිටුවා ගන්න .

  • @islandsrilanka8122
    @islandsrilanka8122 Місяць тому +1

    ❤❤

  • @asirinisantha
    @asirinisantha 2 місяці тому +1

    සර් මගේ නම ට මගේ ඉඩමේ බලපත්‍ර යක් තියෙනවා. මන් නෝනා ගෙන් ඩිවෝස් වෙන්න නිසා අවුරුද්දක් පමණ නිවසින් අයින් වෙලා හිටිය. එතකොට නෝනා ට ඒ ඉඩම අයිති වෙනවා ද

    • @Idama55
      @Idama55  2 місяці тому

      නෑ එහෙම අයිති වෙන්නේ නෑ . ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව ඉදිරි කටයුතු කරගන්න

    • @asirinisantha
      @asirinisantha 2 місяці тому

      @@Idama55 බොහොම ස්තුතියි සර්

    • @asirinisantha
      @asirinisantha 2 місяці тому

      @@Idama55 මගේ නෝනා දැනට පදිංචි වෙලා ඉන්න ව ඒක මට බලපත්‍ර ය සහා අයිතිය අහිමි වෙන්නේ නෑ නේද

    • @Idama55
      @Idama55  2 місяці тому

      @asirinisantha
      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය උපදෙස් ලබාගන්න.

  • @nilukasandamali8250
    @nilukasandamali8250 Рік тому +2

    සර් මම පවුලේ වැඩිමල් පුතා මට නංගිලා දෙන්නෙක් ඉන්නවා.තාත්තා 96 අවුරැද්දේ මිය ගියා.තාත්තාගේ නමින් රජයෙන් දුන් අවසර පත්‍රයක් සහිත ඉඩමක තමයි අපි ඉන්නේ.අමිමා තාත්තා මිය යෑමෙන් පසු වෙනත් විවාහයක් කරගෙන ඉන්නේ.එම විවාහයේ අවු .23ක නංගි කෙනෙක් ඉන්නවා.අපි හැමෝම ඉන්නේ මගේ තාත්තගෙ ඉඩමෙි දැන් අපේ අමිමා මෙම ඉඩමට ඔප්පුවක් හදන්න සල්ලිත් බැදලා ලියකියවිලි කොළඹ යවලා තියෙන්නේ. ඉඩම පර්. 20යි.අමිමා මෙි ඉඩම දෙවනි විවාහයේ නංගිට තමයි දෙන්න යන්නේ.මමත් විවාහ වෙලා ඉන්නේ. මට වෙනම ගෙයක් හදාගන්න පර්. 10ක් ඉල්ලුවාම අමිමා දෙන්න කැමති නෑ. මට මෙම ඉඩමට අයිතියක් ඉල්ලන්න බැරිද? අපේ අත්සන් නැතිව අමිමාට තනි අයිතියට ඉඩම පවරා ගත හැකිද මට පැහැදිලි කරලා දෙන්න සර් ඔබට බුදුබව අත්වෙයි.

    • @Idama55
      @Idama55  Рік тому

      දීමනා පත්‍රයක් ලබා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතින බැවින් ඔබගේ ගැටලුව පිළිබඳව අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

    • @nilukasandamali8250
      @nilukasandamali8250 Рік тому

      හොදයි සර්

  • @dammapalividarshana
    @dammapalividarshana Рік тому +1

    ග්‍රාම නිලධාරි වසමේ නිළදාරින්ට ගම් සිතියමක් මග හැරීම නිසා එම ග්‍රාම නිලධාරින්ට ඉඩම ගැන නිරවුල් බව සනාත කරන්න බැරි නම් අපි ඒ ගැන කරැණු දැන ගන්නෙ කොහොමද

    • @Idama55
      @Idama55  Рік тому

      දිස්ත්‍රික් මිනින්දෝරු කාර්යාලයට යන්න .

    • @dammapalividarshana
      @dammapalividarshana Рік тому +1

      @@Idama55 බොහොම පිං ඔබතුමාට 🌷

    • @Idama55
      @Idama55  Рік тому

      @@dammapalividarshana
      🙏🙏🙏

  • @LakshanKularathna-fs4vf
    @LakshanKularathna-fs4vf 2 місяці тому +1

    සර් මං අවුරැදු 30 ක් පදිංචි වෙලා ඉන්නේ වැවු රක්ෂිතයක මට මේකට බලපත්‍රය හදාගන්න පුලුවන්ද?

    • @Idama55
      @Idama55  2 місяці тому

      ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න

  • @Nandapalaedirisingha
    @Nandapalaedirisingha 2 місяці тому +1

    සර් මා පදින්චි ඉඩම පචර්ස් 25ක් පමන වෙනවා නමුත් මා හට මෙවනතුරු කිසිදු ලියවිල්ලක් නොමැත මා වසරගානක්ම ඉල්ලුම් කලා මම දැනට යුදහමුදාවෙ විස්රාම ඉන්නේ මා ඉඩම් කච්චේරි ගනනාවකට සහාබාගි වුනා මට තාම විසදුමක් ලැබුනනැ

    • @Idama55
      @Idama55  2 місяці тому

      සියළු විස්තර සහිතව ප්‍රාදේශීය ලේකම්වරයාට ලිඛිතව දැනුම් දෙන්න. පිටපත ඉඩම් කොමසාරිස් ජනරාල්වරයා වෙත යොමු කරන්න .

  • @shanikapm-j8h
    @shanikapm-j8h 13 днів тому +1

    සර් රජයේ ඉඩම් ඉස්තිර ඔප්පු බවට පත් කල හැකිද

    • @Idama55
      @Idama55  13 днів тому

      කොන්දේසි ඉවත් කලොත් ගැටලුවක් නෑ

  • @chathuraniudagedara6013
    @chathuraniudagedara6013 9 місяців тому +1

    සර් වාර්ෂික අවසර පත්‍රයක් සදහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මැණික් කැනීම් බලපත්‍ර ලබා ගත හැකිද

    • @Idama55
      @Idama55  9 місяців тому +1

      පුළුවන් .

  • @NewSL-m6n
    @NewSL-m6n Рік тому +1

    මාගෙ මව මිය ගියේ 2014 දීය, මාගෙ මවට අයිතිව තිබූ LL බලපත්‍ර සහිත ඉඩමකට මාගේ බාල සහෝදරයෙකු විසින් 2012 වසරේදී ( මව ජීවත්ව සිටියදී ) ඔහුගේ නමට බලපත්‍රයක් සාදා ඇත. මෙසේ කල හැකිද?

    • @Idama55
      @Idama55  Рік тому

      බලපත්‍ර ලබා දෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා සුදුසුකම් පරීක්ෂාකර බලා ප්‍රාදේශීය ලේකම්වරයා විසින් බැවින් ඔබට ගැටලුවක් පවතී නම් ඉඩම් නිලධාරී / ජනපද නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී එ් පිළිබඳව පැහැදිලි කරගන්නට පුළුවන් .

  • @tmmalkanthi5240
    @tmmalkanthi5240 10 місяців тому +1

    බලපත්‍ර අවදියේ පසුඋරුමය නම්කරතිබුනාට දීමනාපත්‍රය ලැබෙනවිට එම පසුඋරැමය අහෝසි වී යනවද

    • @Idama55
      @Idama55  10 місяців тому

      අනිවාර්යයෙන්ම අහෝසි වෙනවා. නැවත නම් කල යුතුයි .

  • @samarasingheimanda
    @samarasingheimanda 6 місяців тому +1

    සර්, මගේ පියාට බලපත්‍ර ඉඩමක් ඇති අතර එය පියාගෙන් පසුව පසු අයිතිය සඳහා මගේ නමට යොදා තිබේ. මා හට නංගී කෙනෙක් සිටී. පියාගේ මෙම බලපත්‍ර සහිත ඉඩම විකුණා අලුත් ඉඩමක් පියාට මිළදී ගැනීමට හැකියාවක් නැද්ද ? මේ සඳහා මා ඔබතුමාගෙන් ඉතා ගෞරාවයෙන් යුතුව පිළිතුරක් බලාපොරොත්තු වෙමි 🙏

    • @Idama55
      @Idama55  6 місяців тому

      බලපත්‍ර ඉඩම් විකුණන්න බෑ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් දීමනාපත්‍රයක් සාදා ගැනීමට උත්සාහ කරන්න .

  • @prasadkumarakbgdh9505
    @prasadkumarakbgdh9505 Рік тому +2

    සර් L ඉඩමක් ඒ කියන්නෙ 1966 දීපු එකක් විලියම් ගොපල්ලව මහත්තයා මේ ඉඩම් ඔප්පුව ජයභූමි ඉඩම් වලට වඩා වටිනවාද ඉඩමට නිත්‍යානුකූල ලියකියවිලි සියල්ල තිබේ පිඹුරක්කද සමඟ.

    • @Idama55
      @Idama55  Рік тому

      රජයෙන් දුන් සෑම ඉඩමක්ම එක හා සමානව වටිනවා.

  • @aanandadavit4648
    @aanandadavit4648 Рік тому +1

    මහත්මාණනි , එල් ආර් සී ඉඩම් වලට දීපු ස්වර්ණභූමි ඔප්පු වලට 2022 සංශෝධන පණත අදාළ වන්නේ ද? නැත්නම් වෙනත් නීතිමය පසුබිමක් තිබේද?

    • @Idama55
      @Idama55  Рік тому

      එල් ආර් සී ඉඩම් වලට ස්වර්ණභූමි ඔප්පු දෙන්නෙ නෑනෙ. ඒවා අයිති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවටනෙ. කොමිෂන් සභාවට පුළුවන් ඒවා විකුණන්න.

  • @ThilinaPrabodha-r6i
    @ThilinaPrabodha-r6i Рік тому +1

    sir සජිත් ප්‍රේමදාසගෙ උදාගම්මානයක බලපත්‍ර තියෙන ගෙදරක් විකුනන්න තියෙනව ඒවගෙ ඔප්පු එන්න ටික කාලයක් යනවලු දැනට තියෙන්නෙ බලපත්‍රය ඔප්පුවට සමානලු අපිට මේක බැන්කුවකට ගෙවගෙන යන්න හදාගන්න පුලුවන්ද ... දන්න කෙනෙක් ඉන්නවනම් රිප්ලයි එකක් දාන්නකො 🙂

    • @Idama55
      @Idama55  Рік тому

      එහෙම බෑ. බලපත්‍ර විකුණන්න බෑ. එක්කෝ ඔහු බලපත්‍රය නැවත ලබා දී එය ඔබ නමින් සාදා ගත යුතුයි . එහෙම නැත්නම් දීමනා පත්‍රය ඔහු විසින් ලබාගත යුතුයි .දීමනා පත්‍රයක් ඔහුට ලැබුණද එයද ඔහුට විකුණන්න බෑ පැවැරීමක් තමයි කරන්න පුළුවන් වන්නේ .

    • @deepthipereradeepthi6737
      @deepthipereradeepthi6737 Рік тому

      මාගේ දීමනා පත්‍රයේ වසර 10 ක් යනතුරු විකිණීමට හෝ පැවරීමට නොහැකි බව සදහන් කර ඇත.
      මෙම ඉඩම ඉක්මනින් විකිණීමට අඅත්‍යවශ්‍යය .අපට මාරුවක් සදහා හොි උපදෙස් දෙන්න පුළුවන් ද සර්

    • @Idama55
      @Idama55  Рік тому

      @@deepthipereradeepthi6737
      පලමුව බලපත්‍රය වෙනුවට දීමනා පත්‍රයක් ( ප්‍රදාන පත්‍රයක් ) ලබා දෙන ලෙස ඉල්ලා සිටීම තමයි වඩාත් සුදුසු .

  • @apekshao8166
    @apekshao8166 Місяць тому +1

    රජයෙ වාර්ෂික බලපත්‍ර තිබෙන ඉඩමකට දීර්ඝ කාලීන ඔප්පුවක් ඉල්ලුම් කරල ලැබෙන්න කොච්චර කල් යනවද?

    • @Idama55
      @Idama55  Місяць тому

      ඒක තීරණය වෙන්නේ. අවශ්‍ය ලියකියවිලි නිසියාකාරව භාරදීම සහ ඒ සම්බන්ධයෙන් ඔබ විසින් දක්වන උනන්දුව සහ නිතර පසු විපරමින් පසුවීම මතයි.

  • @SugathMendis-x9f
    @SugathMendis-x9f 9 місяців тому +1

    රජයේ දීමනා පත්‍රය යටතේ එක් අයකුට අක්කර කීයක් ලග තබාගත හැකිද ?

    • @Idama55
      @Idama55  9 місяців тому

      ඒක වෙනස් වෙනවා ප්‍රදේශය අනුව. සහ නේවාසික සහ වගා යන කාරණා මත. ඔබ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

  • @damayanthihandi2133
    @damayanthihandi2133 Рік тому +1

    මිට වසර 50 කට පෙර අපේ අම්මා කෙනෙක් ගෙන් ගත්තා ඒ ගැන කිසිම ලියවිල්ලක්.නැත අපි අවුරුදු 50පමන බුක්ති වින්දා දැනට ඒ ජා කාර්යාලය මගින් ඔප්පු වන අයදුම් කළ ද තවම ලැබුනේ නැත මට එය වෙනත් කෙනකුට පවරන්න පුලුවන්ද.ම්‍රදලක්.ලබා ගැනීම සදහා

    • @Idama55
      @Idama55  Рік тому

      ලබා දී ඇති පිළිතුර බලන්න .

  • @ZeiroGraphic-xx5qz
    @ZeiroGraphic-xx5qz Рік тому +1

    සර් ඉඩම් බලපත්‍රය උකස් තියන්න පුළුවන්ද කියන්නකෝ

    • @Idama55
      @Idama55  Рік тому

      බලපත්‍රයක් උකස් ගන්නේ නෑ

  • @sandunidilushika2726
    @sandunidilushika2726 7 місяців тому +1

    සර් බලපත්‍ර ඉඩමක පසු උරුමය වෙනත් කෙනෙකුට ලබා දීමේ දී නැවත එය මැනීමක් සිදු කිරීමට පුලුවන්ද. මැනීමක් සිදු කරනවා නම් ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයෙන් අවසර ලබා ගත යුතුද?

    • @Idama55
      @Idama55  7 місяців тому

      මැනුම් කරලා නේද බලපත්‍රය ලබාදී තිබෙන්නේ. අනික පසු උරුමය නම් කරන්න මැනීමක් අවශ්‍ය වන්නේ නෑ.

    • @sandunidilushika2726
      @sandunidilushika2726 7 місяців тому

      @@Idama55 ඔව් සර් මැනුම් කරලා තියෙන්නේ. ඒත් දෙන්නෙක්ට ඉඩම පසු උරුමය ලබා දෙන්න ඕන කොටස් දෙකකට. ඒ නිසා එක් කෙනෙක්ට අයිති වෙන ප්‍රමාණය දැන ගන්න නැවත මැනීමක් කරන්න පුලුවන් ද

    • @Idama55
      @Idama55  7 місяців тому

      @@sandunidilushika2726
      ප්‍රාදේශීය ලේකම්වරයා අවසරය ලබා ගන්න . මුලින්ම බලපත්‍රය වෙනුවට දීමනාපත්‍රක් ලබා දෙන ලෙස ලිඛිත ඉල්ලීමක් කරන්න .

  • @niroshchannel5528
    @niroshchannel5528 2 місяці тому

    රජයේ ඉඩමක් තේ වාගාවක් කල පසු වනජිවි නිළධාරින් විසින් ගලවලා ඉවත් කරන්න කිවුවා ඒකට අපිට මොකද කරන්න පුලුවන්

    • @Idama55
      @Idama55  2 місяці тому +1

      රජයේ ඉඩමක් නම් එම ඉඩම අදාල ආයතනය කියන දේ අහන්න . වෙන කරන්න පුළුවන් දෙයක් නෑ.

    • @niroshchannel5528
      @niroshchannel5528 2 місяці тому

      @@Idama55 ස්තූතියි

  • @Sathiraranjana
    @Sathiraranjana 3 місяці тому +1

    මාගේ පියාගේ ඉඩමට ඔප්පුවක් නැහැ බලපත්‍රයක් තියෙන්නේ. බලපත්‍රය බැංකුවට තියලා ලෝන් එකක් ගන්න පුලුවන්ද

    • @Idama55
      @Idama55  2 місяці тому

      මුලින්ම බලපත්‍රවලට බැංකුවලින් Loan දෙනවාද යන්න පිළිබඳව බැංකුවෙන් විමසන්න

    • @Sathiraranjana
      @Sathiraranjana 2 місяці тому

      @@Idama55 ස්තුත්යි

  • @sundarajeewita3219
    @sundarajeewita3219 Рік тому +1

    සර් මගෙ සීයගෙ ඉඩම බෙදා වෙන් කල පසු මගෙ අම්මටත් එහි පර්චස් 40ක් හිමි උනා.එහි පසුඅයිතිය මගෙ නමට පවරා තිබේ.මීට කලකට පෙර පුන්ච්ම්ම මගෙ අම්මගෙන් අහල තියෙනව එම ඉඩමෙ පහළ කොටසේ වගා කරගන්නද කියා .අම්ම නන්ගි නිසා හා කියල පස්සෙ අය එහි වටක්ද ගහල. දන් ඒ අය එම කොටස දෙන්න බහ කියනව එම කොටසට ඒ අය බලපත්‍රයක් සාදා අති බවත් පවසනවා
    සර් එහෙම කරන්න පුලුවන්ද එම කොටස නිදහස් කරගන්නෙ කොහොමද ?කලයුත්තෙ කුමක්ද

    • @Idama55
      @Idama55  Рік тому +1

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

    • @sundarajeewita3219
      @sundarajeewita3219 Рік тому +1

      පාදේශීය ලේකම්වරයා කියනව ඔවුන්ට කල හකි දෙයක් නොමැති බවයි

    • @sundarajeewita3219
      @sundarajeewita3219 Рік тому +1

      ඉඩමක රිශිවේශන් කොටසට ඕනෑම කෙනෙකුට වගා කිරීම සදහා වාර්ෂික බලපත්‍රයක් හදා ගන්න පුලුවන්ද අපිට එයට විරුද්ධ වෙන්න බරිද

    • @Idama55
      @Idama55  Рік тому

      @@sundarajeewita3219
      තවත් කෙනෙකුගේ ඉඩමට අදාල Reservation කොටසේ වෙනත් කෙනෙක් වගා කරනවා නම් හා එය ඉඩම හිමි තැනැත්තාට අනර්ථයක් වන්නේ නම් ඒ සම්බන්ධයෙන් සාධාරණ හේතු දක්වා ලිඛිතව ඉදිරිපත් කරන්න.

    • @Idama55
      @Idama55  Рік тому +1

      අම්මාට පර්චස් 40 ක් හිමි උනා කියන්නේ නීත්‍යානුකූල පැවැරුම් ඔප්පුවකින් අම්මාට ලබා දුන්නා ද ?

  • @thelonelyman6750
    @thelonelyman6750 Рік тому +1

    සර්, රජයෙන් ප්‍රධානය කරන ලද මහවැලි බලපත්‍ර සහිත ඉඩමක් ප්‍රාදේශීය ලේඛම්තුමාගේ අවසරය ලබාගෙන නෑදෑ නොවන කෙනෙකුට විකිණීමට පුලුවන්ද? (ඉඩමෙහි ගෙයක් ද සාදා ඇත. එම ගෙය සමගම ඒ ඉඩම විකිණිය හැකිද.?)

    • @Idama55
      @Idama55  Рік тому +1

      මහවැලි අධිකාරිය දැනුවත් කර උපදෙස් ලබා ගෙන ඒ අනුව කටයුතු කරන්න.

    • @thelonelyman6750
      @thelonelyman6750 Рік тому +1

      බොහොමත්ම ස්තූතියි.

    • @Idama55
      @Idama55  Рік тому +1

      @@thelonelyman6750
      🙏🙏🙏

  • @malindadilshan2937
    @malindadilshan2937 Рік тому +1

    මහත්මයා, වර්සික අවසරපත්‍ර ලාබියා මාගේ(කිරි අම්මා ) මම මිනිබිරිය දැනට කිරි අම්මත් සියාත් ජිවතුන් අතර නැ, පසු උරුමය නම් කරලා නැ, දැනට මගේ තත්තා එම ඉඩම මට නිවස ඉදි කර ගැනිමට ලබා දෙන්න කටයුතු කරනවා, තත්තා තමයි එ ඉඩම අවුරුදු 6ක් තිස්සේ සංවර්ධන කල තැනැත්තා , එම නිසා එම ඉඩමේ අවසර අපට ලබා ගත හැකිද?

    • @malindadilshan2937
      @malindadilshan2937 Рік тому +1

      එ සදහා කටයුතු කරන්නෙ කෙසෙද?

    • @Idama55
      @Idama55  Рік тому

      අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

    • @Idama55
      @Idama55  Рік тому

      ඉහත පිළිතුරු සපයා ඇත.

  • @rasivideo6054
    @rasivideo6054 Рік тому +1

    මහත්මයාණෙනි මම බලපත්‍ර ඉඩමක් ලබගත්ත එත් ඒ බලපත්‍ර නම තියේන්නේ පලමු අයිතිකරුට තියේන්නේ එක මගේ නමට ගන්නේ කොහොමද

    • @Idama55
      @Idama55  Рік тому

      රජයේ ඉඩම් සම්බන්ධ ගණුදෙනු සිදුවිය යුත්තේ අදාල පනත් , නීති රෙගුලාසි වලට අනුව ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය මතයි. අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය උපදෙස් ලබා ගන්න.

  • @samanwasantha6244
    @samanwasantha6244 Рік тому +1

    හර් .පසු අයිතිය ලේජරයේ සටහන් ව තිබේ.ඉඩමක ඒ පිලිබද ලේකන ලබා ගන්නේ කෙසේද

    • @Idama55
      @Idama55  Рік тому

      පසු අයිතියට ලෙජරයේ විතරක් නෙවෙයි ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ පත්ඉරු වලද සටහන් විය යුතුයි. හිමිකරු මියගොස් මාස හයක් ඇතුලත පසු අයිතිය නියමානුකූල කරවා ගත යුතුයි . ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් අවශ්‍ය උපදෙස් ලබා ගන්නා පුළුවන් .

  • @kasun2277
    @kasun2277 Рік тому +1

    සර් රජයෙන් දීමනා දෙන ලද ඉඩමක මායිම් සම්භන්දයෙන් ගැටලුවක් පවතී. නිවැරදි මායිම් දැනගැනීමට කොහෙටද යන්න ඕන. රජයෙන් දෙන ලද ඉඩම් කැබැල්ලේ මායිම් සහිත පත්තිරු පරීක්ෂා කල හැක්කේ කොහෙන්ද?

    • @Idama55
      @Idama55  Рік тому +2

      දීමනා පත්‍රය සමඟ දෙන පිඹුරට අනුව මායිම් මිනින්දෝරුවරයෙකුගේ සහාය ලබාගෙන නැවත පිහිටුවා ගන්න පුළුවන් .
      ඉඩම පිහිටි අධිකරණ කලාපයේ ඉඩම් රෙජිස්ට්‍රාර් කාර්යාලයයෙන්

  • @nandaninandani221
    @nandaninandani221 Рік тому +1

    සර් මම කොම්මෙන්ට් කරලා තියෙන්නේ රිප්ලේස් 13ක් ඇති එකේ නන්දනී,නන්දනී 221,කියලයි සදහන් වෙලා තියෙන්නේ වැඩියේ මම දන්නේ නැහැ මේවා. ඔබතුමාට දීර්ගායුවේවා!

  • @darsshanaruwan6352
    @darsshanaruwan6352 Рік тому +2

    බලපත්‍ර යක් බෙදී ම සදහා මුලින්ම කල යුත්තේ කුමක්ද

    • @Idama55
      @Idama55  Рік тому

      බලපත්‍රයක් යනු රජයේ ඉඩමක් සඳහා දෙන ලද තාවකාලික ලේඛනයකි. නිසියාකාරව වාරික මුදල් ගෙවා ඉඩම සංවර්ධනය කර බුක්ති විඳින්නේ නම් පසුව දීමනා පත්‍රයක් ලබා ගැනීමට සුදුසුකම් ලබනු ඇත.
      බලපත්‍ර ඉඩමක කිසිවක් කිරීමට පෙර ප්‍රාදේශීය ලේකම්වරයා දැනුවත් කර අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න.

  • @NisansalaLakmali-nt1pw
    @NisansalaLakmali-nt1pw Рік тому +1

    සර් දැනට අප පදිංචිවී සිටින්නේ පියාගේ සීයට අයත් ඉඩමකයි. සීයගේ නමට ඔප්පුව තිබුනද අපි අවුඃ 30 කට වැඩි කාලයක් ඉඩමේ පදිංචිවී සිටිී සීයගේ දරුවන් කිසි කෙනෙක් ඉඩම ඉල්ලුවේ නෑ . දැනට දරුවන්ගෙන් සිටින්නේ මගේ පියාගේ මව පමනයි . මගේ පියාත් මියගිහින් සීයගේ දරුවන් ඉඩමට කිසිදාක අැවිත් නෑ ඔවුන් දන්නව අපි පදිංචි වී සිටින බව. ඔප්පුව ලියාගැනීමට ඔවුන්ගේන් සීයාගේමරණසහතික ඉල්ලන්න ගියෙනෑ ප්‍රශ්නයක් වෙයිද කියල මගේ පියාව මුත්තා හදාගෙන තිබෙන්නේ පියාට අවු ඃ2 සිටයි .සවර්නභුමි ඔප්පුවක්ය. මුත්තාට ඉඩම රජයෙන් ලැබුනු දාසිට එම ඉඩමේ මගේ පියත් සමග ජීවත් වී අැත අපගේ නමට ඔප්පුව සාදා ගැනීමට නොහැකිද පියත් ජීවතුන් අතර නැත මගේ මවයි සහෝදරයින් දෙදෙනයි මමයි මෙම ඉඩමේ ජීවත්වෙයි

    • @Idama55
      @Idama55  Рік тому

      රජයේ ඉඩම් සම්බන්ධයෙන් පරීක්ෂා කර තීරණය කල හැක්කේ අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයාට බැවින් සියළු ලේඛන සහිතව ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

  • @ahamedfazmin2888
    @ahamedfazmin2888 10 місяців тому +1

    බලපත්‍ර තියෙන නිවසක් ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද සර්

    • @Idama55
      @Idama55  10 місяців тому +1

      බලපත්‍ර ඉඩම් විකුණන්න බෑ. පැවැරීම සඳහා ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය ලබා ගත යුතුයි.

  • @Lakmal_Nanayakkara
    @Lakmal_Nanayakkara 6 місяців тому +1

    මහත්මායානනි. කෙනෙකුට ලියලා නැති "සුදුස්සක් කරගැනීම සඳහා" ලෙස මැනලා තියන රජයේ ඉඩමක් (නගර සීමාව ඇතුලේ තියන එකක්) ඒ කොටස භුක්ති විදින කෙනා විකුනනවා. ඒ වගේ ඉඩමක් දිගුකාලීන බදු නොමැතිව ගොවි පන්තියට බැහැර කිරීමක් කරන්න පුලුවන් කමක් තියනවද ප්‍රා.ලේ. තුමාට??

    • @Idama55
      @Idama55  6 місяців тому +1

      ඉඩම් සංවර්ධන ආඥා පනත අනුව ප්‍රාදේශීය ලේකම්වරයාට සුදුස්සක් කරන්න පුළුවන් .

  • @dilanimanka2184
    @dilanimanka2184 5 місяців тому +1

    සර් රජයේ(ස්වර්ණ භූමි )ඉඩමක මැනුම් කරද්දි උරුමය වැඩ සටහනට...ඒක බෙදිය යුතු අකාරය ඒ කියන්නේ දිග් අතටද පළල් අතටද කියල කොහොමද තීරණය කරන්නේ....දෙපැත්තෙන්ම පාරවල් තියනවා

    • @dilanimanka2184
      @dilanimanka2184 5 місяців тому

      එක පවුලේ බාල පිරිමි දරුවා විසින් වසර 10-12ත් අතර කාලයක සිට 1/6කොටසක ගොවිතැන් කරනවා....පවුලේ ළමුන් 6ක් ඉන්නවා....තමන් ගොවිතැන් කරන කොටස ඉල්ලීමේ නීත්‍යානු කූල අයිතියක් තියනවද කියල දැන ගන්නත් ඕනේ

    • @Idama55
      @Idama55  5 місяців тому

      බෙදනවා කියලා අදහස් කලේ මොකක්ද ? මුලු ඉඩමටමනෙ සින්නක්කර ඔප්පුව දෙන්නේ.

    • @Idama55
      @Idama55  5 місяців тому

      මෙම ඉඩම රජයේ ඉඩමක් ද පෞද්ගලිකව ඉඩමක් ද ?

    • @dilanimanka2184
      @dilanimanka2184 5 місяців тому

      @@Idama55 රජයේ ස්වර්ණභූමි ඉඩමක්

    • @dilanimanka2184
      @dilanimanka2184 5 місяців тому

      @@Idama55 සර් එක ග්‍රාමසේවක මැනලා ,කොටස් බෙදාගෙන එන්න කියලා...පවුලෙ 6ය දෙනාගෙ ID Copy ටිකයි...උප්පැන්නේ අංකෙයි අරගන

  • @rasivideo6054
    @rasivideo6054 Рік тому +1

    මහත්මයාණෙනි විදෙස් ගත කෙනෙක් කොහොමද ඉඩමක් තම දරුවන්ට පවරන්නේ ?ඔහු එන්නේ නැතිව පෑවරිමක් සිදුකරන්න පුළුවන්ද

    • @Idama55
      @Idama55  Рік тому

      පුළුවන් . ඇටෝර්නි බලපත්‍රයක් ( Power of attorney ) මගින් ඒ සඳහා ලංකාවේ සිටින කෙනෙක්ට බලය පවරන්න ඕන. ඊට පසු ඇටෝර්නි බලකරුට පුළුවන් ඉඩම විකුණන්න . විදේශ රටකදී අටෝර්නි බලපත්‍රයක් හදලා එවන්න පුළුවන් .එය රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කල යුතුයි .

    • @rasivideo6054
      @rasivideo6054 Рік тому

      එයට අවශ්‍ය ලියකියවිලි කොහොමද ගන්නේ එය සිදුකරගන්නේ කෙසේද

    • @Idama55
      @Idama55  Рік тому

      @@rasivideo6054
      තානාපති කාර්යාලයට හෝ කොන්සල් ජනරාල් කාර්යාලයට අවශ්‍යතාවය කියන්න .

  • @priyanthakumara8836
    @priyanthakumara8836 9 місяців тому +1

    සර් අපේ තාත්තා ට අක්කර දෙකකට බලපත්‍ර යක් ලබා දි ඇත. 1980 දි . දැන් එම බලපත්‍ර ය අම්මගේ නමට හරවා ගැනීමේ දි. ඒම අක්කර දෙකම ලැබෙනවද.

    • @Idama55
      @Idama55  9 місяців тому

      මුලින්ම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් එම බලපත්‍රය වෙනුවට දීමනා පත්‍රයක් ලබ⁣ෙ දෙන ලෙස ඉල්ලා සිටින්න.

    • @Idama55
      @Idama55  2 місяці тому

      @Joke-y7c
      මියගිය අයිතිකරුගේ කලත්‍රයාට ජීවිත බුක්ති බලය තිබෙනවා

    • @Idama55
      @Idama55  2 місяці тому

      @Joke-y7c
      දැනට ඉඩම සංවර්ධනය කරමින් බුක්ති විඳින අය හෝ අයවලුන්ගේ නමින් අයිතිය නියමානුකූල කරවා ගන්න . (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න )

  • @dammikaranjani3506
    @dammikaranjani3506 Рік тому +2

    මටයි මගේ මල්ලිටයි බලපත්‍රය තියෙනවා එකම බලපත්‍රයේ ඒක බෙදා ගන්නේ කොහොමද සර්

    • @Idama55
      @Idama55  Рік тому

      දෙදෙනාගෙම නමට බලපත්‍රයක් ලබා දී තිබෙනවාද ?

  • @sanukivithumya6209
    @sanukivithumya6209 10 місяців тому +1

    සර් .අපට තියෙන්නේ වාර්ශික බදු බලපත්‍රයක් .. නිවස සාදා ඇත්තේද එහිය.දැනට වසර 20ක කාලය පුරා . අපට එහි තීත්‍යානූකූක අයිතිවාසිකම් තිබේද මේ වාර්ශික බදු බලපත්‍රය තුලින්.

    • @Idama55
      @Idama55  10 місяців тому

      අදාල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

  • @Aanwi2005
    @Aanwi2005 Рік тому +1

    සර් අපේ තාත්තා මිය ගියා .ඔහුට බලපත්‍රය තිබූ රජයේ ඉඩම ඔහු පිට කෙනෙකුට පවරලු.නමුත් අපිට ඉන්නවත් ඉඩමක් නෑ.එහෙම පිට කෙනෙකුට තනිමතේට පවරන්න පුලුවන් ද.

    • @Idama55
      @Idama55  Рік тому

      එහෙම බලපත්‍ර විකුණන්න , පවරන්න බෑ ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතියකින් තොරව. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

    • @Aanwi2005
      @Aanwi2005 Рік тому

      @@Idama55 ඔහු ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේදී ලියවිල්ලක් මගින් පවරලා තියෙන්නෙ .දැන් පවරගත්තු අය ඉඩම භාවිතා කරන්න අරන්.මේකට මොනවත්ම කරන්න බැරිද නීතිය පැත්තෙන්වත්

    • @Idama55
      @Idama55  Рік тому

      @@Aanwi2005
      හරියටම හොයලා බලන්න. ඔහුගේ බලපත්‍රය ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතිය ඇතිව නීත්‍යානුකූලව පවරා ඇත්නම් මොකුත් කරන්න බෑ.

  • @DuviniKumari
    @DuviniKumari 8 місяців тому +1

    🙏🙏🙏🙏🙏

    • @Idama55
      @Idama55  8 місяців тому

      🙏🙏

  • @harshanadisala6046
    @harshanadisala6046 4 місяці тому +1

    බලපත්‍ර ඉඩමක දැව ගස් සඳහා ප්‍රවාහන බලපත්‍ර ලබාගැනීමට පුළුවන් ද

    • @Idama55
      @Idama55  4 місяці тому

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

    • @harshanadisala6046
      @harshanadisala6046 4 місяці тому

      @@Idama55 ඒ උපදෙස් අනුව කෙසේ හෝ ප්‍රවාහන බලපත්‍ර ලබාගැනීමට හැකිද සර්?

    • @Idama55
      @Idama55  4 місяці тому

      @harshanadisala6046
      පුළුවන්ද බැරිද කියලා කතා කරලා බලන්න .

    • @harshanadisala6046
      @harshanadisala6046 4 місяці тому

      @@Idama55 ස්තූති

  • @DuviniKumari
    @DuviniKumari 8 місяців тому +1

    🙏

    • @Idama55
      @Idama55  8 місяців тому

      🙏🙏

  • @KenushDulaksha-el3qw
    @KenushDulaksha-el3qw Рік тому +3

    මහත්මයාණෙනි ..මාගේ තාත්තා හට ස්වර්ණභුමි ඔප්පුවක් තිබෙනවා..තාත්තා පසු උරුමයක් නම් නොකර මිය ගියා.මගේ වැඩිමල්ම මගේ අයියා ද මීට අවුරුදු 15කට කලින් මිය ගියා.අයියාට දරුවන් සිටී..අයියා මියයන්නේ මගේ තාත්තා මියාමෙන් අනතුරුව..මගේ අම්මා ද මීට මාස 8කට කලින් මිය ගියා..ඇය ජිවිත භුක්තිය පමණක් සදාගෙන තිබුනා..මම පවුලේ බාලම පිරිමි දරුවා මිය ගිය අයියාට පසුව මට වැඩිමල් අක්කලා දෙදෙනෙක්ද සිටී..ඉඩමේ අයිතිය කාටදැයි දැන ගැනීමට අවශ්‍ය ඇත.මා හටද ? වැඩිමල් අක්කා හට ද? නැතිනම් මියගිය අයියාගේ දරුවෙකු හට ද?

    • @Idama55
      @Idama55  Рік тому

      දැනට ඉඩම බුක්ති විඳින්නේ කවුරුන්ද ?

    • @KenushDulaksha-el3qw
      @KenushDulaksha-el3qw Рік тому +1

      @@Idama55 අම්මා අක්කලා ළඟ පදිංචි යට ගිය පසු මා දැනට තුන් අවුරුද්ද කට කලින් ඉඩමේ පදිංචි යට ආවා..

    • @Idama55
      @Idama55  Рік тому

      @@KenushDulaksha-el3qw
      2022 අංක 11 දරණ ඉඩම් සංවර්ධන (සංශෝධන) පනත අනුව දැනට ඉඩම සංවර්ධනය කරමින් පදිංචිව සිටින තැනැත්තාට හෝ තැනැත්තන්ට අයිතිය නියමානුකූල කර ගැනීමෙි හැකියාව තිබෙනවා. ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී උපදෙස් ලබාගන්න . නමුත් පවුලේ සහෝදර සහෝදරියන් සමඟ සාකච්ඡා කර ඔබලා සාධාරණ විසඳුමකට එන්න.

    • @KenushDulaksha-el3qw
      @KenushDulaksha-el3qw Рік тому +1

      @@Idama55 මිය ගිය මගේ වැඩිමල් අයියාගේ ලොකු පුතා ද ඔහු හට අයිතිය ඇතැයි පවසනවා.එසේ වීමට හැකි ද?

    • @Idama55
      @Idama55  Рік тому

      @@KenushDulaksha-el3qw
      පුළුවන් . ඒ පිය උරුමය ගැනයි ඔහු කියන්නේ. වීඩියෝවට නැවතත් සාවදානව අැහුම්කන් දෙන්න. . 2022 අංක 11දරණ සංශෝධන පනතේ වගුවෙි ආකාරයට තමයි උරුමය ලැබෙන්නේ. මෙය සහෝදර සහෝදරියන් සාකච්ඡා කර විසඳාගැනීමයි හොඳම .

  • @Sathiraranjana
    @Sathiraranjana 3 місяці тому

  • @damayanthihandi2133
    @damayanthihandi2133 Рік тому +1

    ඉඩම් ගැන කිසිම ලියවිල්ලක් නැහැ.දැනට.එගැන මොනවාද අපි කල යුත්තේ මහතානණි මෙ ගැන උත්තර යක් ලබා දෙන්න

    • @Idama55
      @Idama55  Рік тому

      මීට පිළිතුරු ලබා දී ඇත.

  • @kasunsrilanka5557
    @kasunsrilanka5557 Рік тому +1

    රාජ්‍යයට අයත් ඉඩම් අනවසරයෙන් සිටින අයට වෙනත් ඉඩමකින් මර්ගයක් ගන්න පුළුවන් ද සර්

    • @Idama55
      @Idama55  Рік тому +1

      අනවසර ඉඩමකට වුවත් නීත්‍යානුකූල ඉඩමකට වුවත් අනවසරයෙන් පාරවල් ගන්න බෑ. අදාල නීති රෙගුලාසි අනුව තමයි සිදුවිය යුත්තේ.

  • @piyumalidesilva3117
    @piyumalidesilva3117 Рік тому +1

    සැමියාගෙ පියාට තාවකාලික බලපත්‍රයක් මත ලබා දී ඇති ඉඩමක පුතා විසින් ගෙයක් සාදාගෙන පදිංචිව සිටින විට එම ඉඩම පුතාගෙ නමට සාදාගත හැක්කෙ කෙසේද?

    • @Idama55
      @Idama55  Рік тому

      ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න . මේ සඳහා දීමනා පත්‍රයක්ද ඉල්ලුම් කල හැකියි.

  • @isururangana-iw9jm
    @isururangana-iw9jm Рік тому +1

    Aiyata pasu aithiya dala thibi,ammata jiwitha bukththiya thibi,Amma nethiu pasu idama mata pawaranna kemathi Kiya ohu mul aithiya nawa panath sanshodanayata pera labaganna ladi.den ohu idama denna be kiyai.maa wasara 30k pamana waga Kara padinchiwi idama bukthi widi.idame aithiya labaganne keseda.aiya idama bukthi nowidi

    • @Idama55
      @Idama55  Рік тому

      ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී ඔබගේ ගැටලුව ඉදිරිපත් කර අවශ්‍ය උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

    • @isururangana-iw9jm
      @isururangana-iw9jm Рік тому

      Sthuthi sir👍👍

  • @asankavimalaweera8725
    @asankavimalaweera8725 Рік тому +1

    සර්...ස්වර්ණභුමි ඉඩසක් මැන වෙන් කර ඔප්පු හැදෙන්න දැම්මයින් පස්සෙ ඒවා හැදිලා එන්න යන කාලයක් කියන්න පුලුවන් ද

    • @Idama55
      @Idama55  Рік тому

      ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරය ලබා ගත් පසු මිනින්දෝරු මහතෙකු ලවා ඉක්මනින් මැනගන්න පුළුවන් .

  • @rmsamarawickarama3499
    @rmsamarawickarama3499 Рік тому +1

    ගරු මහත්මයාණනි,රජයේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් "66" යටතේ පවරන ලබන නඩු කටයුත්තකදී ඉඩමේ අයිතිය නොසලකා බලහත්කාරයෙන් හෝ පදිංචි වී සිටින අයට වාසි සහගත ලෙස තීන්දු කරනවාද? පිලිතුරු අයැද සිටිමි.

    • @Idama55
      @Idama55  Рік тому

      66 වගන්තිය යටතේ අයිතියක් සම්බන්ධයෙන් තීන්දුවක් දෙන්නේ නෑ. තාවකාලික තීන්දුවක් ලබා දෙන්නේ සමය කඩවීමට අත්‍යාසන්න අවස්ථාවක් හේතුවෙන්. . දිසා අධිකරණයෙන් මීට විසඳුමක් ලබා ගත හැකියි.

    • @sumuduchinthaka-fv1tp
      @sumuduchinthaka-fv1tp Рік тому +1

      සංවර්ධනය කල තැනැත්තා කියනඑක ඔප්පු කරන්නේ කෙසේද මගේ ආච්චට අයිතිව තිබූ ඉඩමක මම දැනට පදිංචිව සිටින අතර ජල විදුලි බ්ල්පත් මගේ නමට නැත චන්දහිමි නාමලේකනයේ නම නැත

    • @Idama55
      @Idama55  Рік тому

      @sumuduchinthaka-fv1tp
      ඔබ මේ සියළු විස්තර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ජනපද නිලධාරී / ඉඩම් නිලධාරී හෝ ප්‍රාදේශීය ලේකම්වරයා හමුවී සාකච්ඡා කර ඔවුන්ගේ උපදෙස් ලබාගෙන ඒ අනුව කටයුතු කරන්න .

  • @sonandana7090
    @sonandana7090 Рік тому +1

    මද්‍යම පාන්තික ඉඩමක් වෙනත් කෙනෙකුට පවරන්නේ කෙසේද

    • @Idama55
      @Idama55  Рік тому

      අනෙකුත් රජයේ ඉඩම් පවරන ආකාරයටම තමයි. වෙනසක් නෑ.