ආහාර පාලනය කළත් රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්නේ ඇයි? | Type 2 Diabetes | ආහාර පාලනය කරන්නේ කෙසේද?
Вставка
- Опубліковано 23 січ 2025
- #දියවැඩියාව_පරාජය_කිරීමට_එකතුවන්න!
#අපේ_කමට_දෙයක්යටතේ
#Ape_Kamata_Deyak _දැන්ම➽SUBSCRIBE_කරන්න : / @apekamatadeyak1985
#Ape Kamata Deyak | Reference videos :
#What is The Glycemic Index #What Is Glycemic Load
#Diabetes Basics
Is Pumpkin Good For Diabetics
#Is Beetroot Good For Diabetes
#Potato good for diabetics
#Blood Sugar Test : Pepsi vs diet Pepsi
#Best way to control for Diabetics # You Can beat your Diabetic!
#Is Oatmeal Good for Diabetes
#Are Sugar Free Foods Really Sugar Free for Diabetics
#Is Banana Safe for Diabetics
#Pears and Diabetes#are pears good for diabetes
Is Watermelon Good for Diabetes
#Are Grapes Good for Type 2 Diabetes
#Are Carrots Good For Diabetes
#Are Oranges Good For Diabetes
#Are Mangoes Good For Diabetes
#Is Guava good for diabetics
#Are Dates Good For Diabetes
#Are eggs Good For Diabetes#Are eggs good for Cholesterol
#Rice Good for Diabetes
#Are pomegranates Good for Diabetes
#Benefits of Almonds
#Is Chicken Good For Diabetes
#Type 2 Diabetes
#Is Manioc good for Diabetes
#Are Rambutans good for Diabetes
#Why are my Morning Fasting Blood Sugar Levels high?
#Are Raw Dates Good For Diabetes
#Is Honey good for Diabetes ?
##Dark Chocolate & diabetic
ස්තූතියි ! |Thank you for watching !
ඇත්තමයි හරියටම පැහැදිලි උනු වැදගත් කරන ක් අපි මේ ගැන කලින් දැන හිටියේ නැ.ගොඩක්.ස්තුතියි ඩොක්ට .
ඉතා වැදගත් වැඩසටහනක් ❤
ව්‍යායාම වැදගත් වන අයුරු පැහැදිලි කරන්න පුලුවන්නම් ඔබතුමාට . ස්තූති
ඩොක්ටර් මෙවැනිවැඩ සටහනකින් අපසැම දැනුවත් කලාට බොහොම පින් ස්තුතියි. බුදු සරණයි!
ගොඩක් වටිනා වීඩියෝ එකක්.නිතරම ගන්න හොඳම ආහාර ගැන වීඩියෝ එකක් කරන්න .
ඔබතුමාට ගොඩාක් පින් හරිම වැදගත් හැමදාම වගේ අදත් බුදු සරණයි
පාන් ගැනත් වීඩියෝ එකක් දාන්න ඩොක්ටර්. ස්තූතියි ඔබතුමාට.
ඔබ තුමාට ගොඩක් පිං ඩොක්ටර් අපව දැනුවත් කලාට
බොහොම ස්තූතියි ..ඉතා වටිනා කරුනු ගොඩක් දැනගත්තා..තව තවත් ඔබගේ දැනුම වර්දනය වේවා සහ ඔබට නිරෝගී සුව ලැබේවා..
ගොඩක් වටිනවා thank you
ඉතාමත් වටිනා විඩියෝ බොහොම පිං ඔබතුමාට
වටිනා වැඩ සටහනක් ස්තුතියි
ගොඩාක් වටිනවා ඔබතුමා ට ගොඩාක් පිං ❤
ගොඩාක් පින් දැනුවත් කරාට බුදුසරණයි 🙏🏾
ඔබතුමාගේ උපදෙස් ඉතා අගනේය
ඉතාමත් වටිනවා මේ දේශන
නියමිත තැනට හරිම වචන යොදා ගනිමින් හොද පැහැදිලි කිරීමක් ලංකාවේ සියළුම දියවෙඩිය රෝගීන් වෙනුවෙන් ස්තුතියි ඩොක්ටර්.
ඉතා ම වටින උපදෙස් බොහෝම පිං
Jeewitheta balapu watinama vedio eka .obata bohoma pin.
වටිනා වීඩියෝවක්
Ada hodatama theruna Dr. Obathumata godak pinn hodinma danuwath una.
අනේ ඔබතුමාට ගොඩක් පින්
හොඳ අදහස් ටිකක් බුදු සරණයි
දියවැඩියා රෝගීන්ට blood glucose level ගැන කළ පැහැදිලි කිරීම් වලින් සහ ඒ ක්‍රම අනුගමනයෙන් මට ප්‍රායෝගික ව ඇති වූ ප්‍රයෝජනය නම් මිලකල නොහැකියි. 🙏
ඔබ තුමාට අනේක වාරයක් පිං සිදු වේවා ! 🙏
වෙනදා වගේම අදත් මම ඔබ තුමාගේ විඩියො එක බැලුවා ගොඩක් පිං ඔබ තුමාට
ස්තුති ස්අර්
බෝහෝම ස්තුතියි ❤ 🙏
ඔබතුමා මගේ ප්‍රශ්ණය ට පිළිතුරු දුන්නා ගොඩක් ස්තුතියි මං ඔබගේ වීඩියෝ හැමදාම බලනව ගොඩක් ස්තුතියි ජෙසු පිහිටයි 🌹🙏
Bohoma stuthi doctor ita wathin video aka awagaema hoda pahadili kirimak taruwsn sarsnai oba tumata❤❤
Oba tummata budu daranay ettamat watena vidiyo hama dama balanawa
ගොඩාක් පිං වෛද්‍යතුමනි🙏🙏🙏🙏🙏🙏
Thank you Sir for very valuable information
ගොඩාක් ස්තුතියි ❤❤❤❤
වටිනා උපදෙස් වලට ස්තුතියි ඩොක්ටර්
භක
ගොඩක් වටිනා වැඩ සටහානක් .ගොඩක් දැනුවත් උනා ඔබ තුමන්ට ගොඩක් පින් 🙏🙏🙏
Thank you so much doctor 👍❤️💐
Budusarani devipihitai sir
Watina upadaesh oba tumata godakma Eshtuti
ගොඩක් පින් සර් 🙏
ඔබතුමාගේ වැඩ සටහන් බලල කාබෝහයිඩ්‍රේට් කැම ගොඩක් අඩු කරල සීනි පාලනය කරගෙන ,ඔබතුමාට ස්තුතියි
budusaranai Thanks very much.
7
Doctor මම බෙහෙත් බොන්නේ නැතුව පිෂ්ටය කෑම සියල්ල නැවැත්තුව. එළවලු, බිත්තර, chicken breast වගේ ඒවා කන්නේ. Exersise කරනවා. බඩගින්නක් අවොත් වතුර බොනවා. බෙහෙත් බොන්නේ නෑ. බෙහෙත් බිව්වම ඔලුව රිදෙනවා
Itamat watina danuwat kirimak obatumage Hama viediowakma harima watinawa diergayusha labewa suwapatbawaya labewa
Godak. Watinawa. Budusaranai. Obatumata
නියමයි ඩොක්ට ස්තූතියි
Oba tumage upades harima wadagat.obatumata godak pin.nirogi suwaya niraturuwama labewa!!! Jesupihitai.
oba thumata niduk neeerogeeee suwayama lebeeewaaaa. from Hong Kong 💕 ❤️
ඉතාම හොද වීඩියෝ එකක්
Thanks for the advice 👍👍👍😥😥♥️♥️♥️
godak dawal dana gtta ❤
Oba thumata bohoma pin
Hoda wada satahana dewe pihitai
මම අද මේ video ඒක ඇහුවා. දියවැඩියාව තියන අය ට කෑම පාලනය කරගන්න විදිය හොද අවබෝධයකින් පැහැදිලි කරනවා.ඔබට ගොඩක් පිං Doctor . මම අද තීරණය කලා ඔබ කියලා දෙන විදියට කෑම පාලනය කරනවා කියලා.
Super video for us. Thank you very much sir!!
Excelent speeches sir.
Budusaranai
Good.Speech,Thank You Sir
Thank you oba tumata
Valuable explanation
බොහොම ස්තූතියි ..
ඉස්තුතිය් ඩොක්ට 🙏
Ithamath pahadelei pin godak
Theruwan saranai doctor
Thank you sir
Thanks b s obathumata
Thanks
THANKS SIR GOD BLESS
Obathuma kiyana de mata hodatapahadili godak sthuthi mama inne madaperdiga mama nitharamavkamara ganne magi noodlas a kvagen vennaoneobathuma kiyanavvidiyata mage seeni thathvayaadu novenne obathumata godak pin theruvan saranai
Magi noodlas paket akata akathu kala sini thiyanawa awa puluwan taram sima karanna.
ංඅනේ සර් ඔබනමි දෙවියෙක්.....අපිට හෙඳ දැනුමක් දෙනවා.........අනේ සර් කොලකැඳ හොඳ නෑ කියනවා අහල තියනවා........වීඩියෝ එකක් කරන්න. ඔබතුමාට පින්..
puluwan taram ikmanata karanna balaporothu wenawa. THANKS !
බත් නොදා කැද හදන්න
Thank you sir.
Tanku
Tnx❤❤❤
Obathumage video mama balannawa godak watinawa obathuma kiyanna ewa... Mama inne qatar wala mata hi pesar thiyenwa obathuma hi pesar gana video ekak karanna godak pin..
ගොඩක් ස්තුතියි ඩොක්ට
Ela 👍❤️❤️❤️❤️
Godaak sthuthiy. Kithul pani ( Oriental ) kanna hodaida kiyala video ekak karanna puluwanda
lagadima karanna balaporothu wenawa. Thanks !
Thak you doctor
Hoda pahadili kirimak 🙏
Budu saranai
Obathumata godaaak pin kama wattoruwak danna puluwanda budu saranai
Supiri
අරක්කු ටෙස්ට් එකක් කරලා පෙන්නමු.. ගොඩක් වැදගත් වෙයි... මොකද අපේ රටෙ බහුල මතයක්..
😂😂😂
මෙයාත් පුරුදු වෙයිද
මම හැමදාම උදේට ගන්නේ තක්කාලි කෑලි දෙකක් cucumber tuna gannawa Kiri glass ekak bonawa hdadda me DeWalt doctor theruwan saranai
Good program and thanks so much
Obe tumate pin🙏🏻🙏🏻🙏🏻
ඔබ තුමාගේ වීඩියෝ බලලා මගෙ සිනි හොදටම අඩු කර ගත්තා
මට විස්තර දාන්න කෝ
Arehara laisthuwak pramarnathmakawa ithiripath karannenam kruthaghghawemi
❤❤❤❤❤
ස්තූතියි Doctor නිවසේදී රුධිරයේ සීනි මට්ටම මැන බලන උපකරනය සාර්ථකද
සාර්ථකයි ❤❤
👍👍👍👍
Uluhal valata blood sugar adu karanna puluvanda
Ulu hal hodai diyawadiya roginta. namuth godak labaganimen walakinna . Thanks!
Ane sir mata sini200ta thiyenawa dan sathi dekaka idala reta kanne na. sini kema mokuthma kewe na.beheth nobi sini palanaya karana widiyak mata kiyanna pin didda wei sir
ua-cam.com/video/32_4EBi_b2g/v-deo.html
ඩොක්ටර් ඔබ තුමාට ගොඩක් පින් අපිව දැනුවත් කළාට.මමත් ගොඩක් පරිස්සම් වෙනවා මම කලින් ගොඩක් බත් කෑවා දැන් එකත් අඩු කලා ඒත් සීනි අඩු වෙන්නේම නෑ මම බිස්කට එකක් තරමකවත් ගන්නේ නෑ .මම ඉන්නේ ලෙබනන් රටේ අනේ මට පිහීට වෙන්න කොහෝමද සීනි අඩු කර ගන්නේ කියලා 🙏🙏🙏
සාමාන්‍යයෙන් ඔබ දැන් කන්නේ මොනවාද?මට දැනගන්න සලස්වන්න..
Yes.li.oll.so..like.that..doctor
Godak pin
😊🙏💐
කෑම වටි ෙටා්රු වක් දාන්න පුළුවන් ද. ජේසු පිහිටයි.
🙏🙏🙏🙏🙏🙏🙏
Doctor gym exercises karana sugar thiyena kenek carbohydrates gaththama eken sugar level eka wadi wenawada.
ou sugar thiyanawanam adika carbohyretes kama walin sini wadi wenawa.
diyawadiya roginta sudusu wenna kama welakata carbohydrate 20-25% atara wage pramanayak. aka nisa obata puluwan wadipura porting kama kanna. Thanks
Dokata Attapitee sarerayata hoda nathe.??mama utheyata ata pette Roteyak kanawa.
100% ata piti walin hadana kama labaganna puluwan. akawara godak kanna epa
kithul hakuru surge walata hodayda nadaa?
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏👍👍👍
ඔබතුමාගේ වැඩසටහන් මම බලනවා ඒකෙන් අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා දියවැඩියාවට සුදුසු හාල් වර්ගයක් කියන්න