ඔබගේ වකුගඩු අාරක්ෂා කර ගැනීමට කළ යුතු ෙද් සහ නොකළ යුතු ෙද් - Protect Your Kidneys

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 176

  • @irishsiriwrdana4036
    @irishsiriwrdana4036 11 місяців тому +5

    Thank you, doctor giving us. good advice Budungema Saranai !!!

  • @sriyanir1861
    @sriyanir1861 24 дні тому +1

    Sasarema maapiyanta. Niroagi suwaya lebewaaa....obathumaata deergayusa wewaaa....theruwan saranayi

  • @ramanisiriwardhana9482
    @ramanisiriwardhana9482 Рік тому +9

    thank you doctor giving us good advice we always respect u there are so many people survive because of you .thank you Theruwan saranai .🙏

  • @malaniejuwanabadu9053
    @malaniejuwanabadu9053 29 днів тому

    ඔබතුමාට බොහොම පින් දැනුවත් කිරීම වෙනුවෙන්

  • @chamilaerandathi8008
    @chamilaerandathi8008 8 місяців тому +8

    ඔබතුමාට පිං

  • @SriyaniWeerawardana
    @SriyaniWeerawardana 26 днів тому

    ඔබ තුමාට පින් සිදුවේවා ❤

  • @malnimalni3284
    @malnimalni3284 4 місяці тому +2

    තේරුවන්. සරණයි ඔබ. තුමාට...

  • @fernandowelivita4875
    @fernandowelivita4875 Місяць тому +3

    වයිද්‍ය තුමනි මා වකුගඩු රෝගියෙක් නොවුනත්. ඔබ තුමා විසින් අසරන ජනතාව දැනුවත් කිරීමෙන් මේ කරන මහගු කටයුත්තට ඔබට බොහෝ පින් අත් වේවා. කාලයට ගැලපෙන වටිනා උපදෙස් මාලාවක්. පින් අත් වේවා!!!!!!.......

  • @lasanthaweerasinghe6271
    @lasanthaweerasinghe6271 9 місяців тому +2

    THANKS

  • @freedausoof1800
    @freedausoof1800 Рік тому +3

    Great and very important information 👏 about our health..thanks so much doctor.

  • @Mindyourownbusiness-l1r
    @Mindyourownbusiness-l1r Рік тому +2

    Very rare doctor especially in SL. Thanks a lot

  • @charigekalapriya4873
    @charigekalapriya4873 10 місяців тому +1

    Thanks Thanks All the best godak watina dayak

  • @nalaamarasinghe3553
    @nalaamarasinghe3553 9 місяців тому

    Thanks Dr. God bless

  • @nandalekamge1250
    @nandalekamge1250 7 місяців тому +1

    පින් සිදුවේවා ඔබ තුමාට

  • @DinethThiranja
    @DinethThiranja 4 місяці тому +1

    තෙරුවන්සරනයි දීර්ගායුශ ලැබේවා සර්

  • @sunilperera1497
    @sunilperera1497 9 місяців тому +1

    ❤thank

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 Рік тому +2

    Thanks doctor

  • @indranielkaduwa2676
    @indranielkaduwa2676 Місяць тому

    Obathuma Deegoda Kumara mathithumage Sith Suwayen dakinawa...theruwan saranai devi pihitai.

  • @ranuranu1234
    @ranuranu1234 14 днів тому

    Thanks doctor ❤

  • @AAA-i4n6u
    @AAA-i4n6u 11 місяців тому +2

    Good job

  • @WimalasiriRandeniya
    @WimalasiriRandeniya 6 місяців тому +2

    පහදිලි කිරීමගන ගොඩාක්
    ස්තුතියි, sir....බුදුසරනයි.....❤❤❤❤❤❤

  • @ranjanikariyawasam4814
    @ranjanikariyawasam4814 Рік тому +2

    Thanks dr sir🙏

  • @anurachandrasiri7977
    @anurachandrasiri7977 9 місяців тому +2

    Thank you so much doctor

  • @SaliyaWeeranayaka
    @SaliyaWeeranayaka 9 місяців тому +11

    ඉතාම වටිනාම උපදෙස් ලබාදිම ,අගේකරමි තෙරැවන් සරනයි

    • @kjayasundara1822
      @kjayasundara1822 8 місяців тому

      දළ දත්ත මන් දත්ත ඔබේ දත්ත ච

  • @sujeewaweerakotuwa461
    @sujeewaweerakotuwa461 7 місяців тому

    Thanks Doctor for your valuable informations

  • @sanathepalakotuw1806
    @sanathepalakotuw1806 9 місяців тому +2

    Great work sir

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Рік тому +2

    Thanks dr .

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 9 місяців тому +1

    ගොඩාක් ස්තුතියි ❤❤❤❤

  • @prasannapremarathna7192
    @prasannapremarathna7192 4 місяці тому

    Very useful information Thanks lots dr

  • @IsuruShyaminda
    @IsuruShyaminda Рік тому +1

    Thanks doctor.

  • @shirleyabeysinghe8276
    @shirleyabeysinghe8276 4 місяці тому

    🎉Thanks

  • @vickywilson5614
    @vickywilson5614 7 місяців тому

    Thank u so much doctor.Theruwansaranai.

  • @DingiriMudiyanse
    @DingiriMudiyanse 7 місяців тому

    Good adwise doctar.thank you doctar.

  • @senarathbalasooriya570
    @senarathbalasooriya570 4 дні тому

    Wayasa giya kenek g f r agaya wadi kara ganna krama tiyenawada behet warga vitamin warga tiyenawada

  • @H.MJayarathne
    @H.MJayarathne 4 місяці тому

    Thenk's sir....

  • @NimalPremasiri-tq2of
    @NimalPremasiri-tq2of 5 місяців тому

    Obathumata budu sarani

  • @RanyRadnicka
    @RanyRadnicka 4 місяці тому

    godak dawal danagatta❤

  • @sanathmalindra7467
    @sanathmalindra7467 10 місяців тому +3

    Ma, pilikawak sedeema nisa dakunu wakugaduwa iwathkara thibenawa 2019 wasare.2021 dakwa clinic giya.den yanne ne
    Amaruwak ne diyawediyawa,presher check kale nehe kalekin. Upadesak labadenna. Obathumage kathawa ahala baya hithuna.wayasa 65.

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @ImeshaMadhushani-cl3ts
    @ImeshaMadhushani-cl3ts 9 місяців тому +13

    Doctor... වකුගඩු රොගයක් මුල අවස්තවේ හදුනාගතහොත් සම්පූර්ණයෙන්ම සුවකල හැකිද?...

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes Місяць тому

      ඔව්.

  • @janitharathnayakemadugalla1925

    Excellent explanation .❤

  • @moureensiyambalapitiya6020
    @moureensiyambalapitiya6020 9 місяців тому

    Thank you for advices

  • @unknown-y6z3o
    @unknown-y6z3o Рік тому +2

    Mage wayasa 57 Gfr agaya 52.3 treatment sadaha ya uthuda sadahan karanna doctor thanks

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @AnokaLiyanage
    @AnokaLiyanage Місяць тому +1

    Obata.niroge.sapa.🎉

  • @sirinimalperera4089
    @sirinimalperera4089 Рік тому +10

    Consultant Sanjay Heiyantuwa is a very rare gentleman Doctor who has sacrificed his life time to save kidney patients. I know very well that he didn't get any leave/ holiday for the last 10 years as he didn't like to leave patients. He has put his heart and soul into the profession with the clear aim of rescuing kidney patients.
    I'm General Dr Boniface perera PhD

    • @slkidney
      @slkidney  Рік тому +2

      Thank you very much for your appreciation.

    • @ColomboCeylon
      @ColomboCeylon 11 місяців тому +1

      General Dr Boniface perera PhD is a very reliable person. Appreciate his valuable recommendations for Consultant Dr Sanjay Heiyantuwa

    • @anandakaluarachchy651
      @anandakaluarachchy651 11 місяців тому

      A real life Bodhisattva ...in the present chaotic times ..
      Am Fortunate to have visited him ....Carry on the Good / Magnanimous service ..Honored Sir ....

  • @janakaweerasekara1151
    @janakaweerasekara1151 11 місяців тому +1

    🙏🙏🙏

  • @ranjaniranjani2007
    @ranjaniranjani2007 Рік тому +3

    Thanks very much for information.
    It's very clear.Thanks a lot.

  • @roshanfernando7098
    @roshanfernando7098 Рік тому

    Sthuthi obata 🙏🙏🙏🙏

  • @senakawanniarachchi6029
    @senakawanniarachchi6029 Рік тому +36

    Doctor GFR 33 සිටින රෝගියකු පොල් සම්බෝල , පොල් කෑමට ගැනීම සුදුසුද? මගේ මව පොල් සම්බෝල වලට කැමති නිසා ඔබතුමන්ගේ දැන ගැනීමට කැමතියි . ඒ වගේම වයස 76ක් හා බර 68kg වන මවට දිනකට ජලය කොපමණ ප්‍රමාණයක් ගත යුතුයි ද කියලා පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබතුමන්ට ස්තුතියි 🌹🌹🌹

    • @slkidney
      @slkidney  6 місяців тому +2

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @Darkkiller707
    @Darkkiller707 4 місяці тому

    Kanna hoda kema list eka ewanna puluwanda sir, please?

  • @aishandilanga4823
    @aishandilanga4823 Рік тому +1

    Watura bona aka adu unahama pana anawada

  • @janakijanakivasanth-le3lh
    @janakijanakivasanth-le3lh 4 місяці тому

    dr mage duwata wayasa 14 . calcium cabanate dinapatha gannawa . wakugadu walata prashnayak weida. duwa turner sindrom

  • @KusumawatheeGilimalage
    @KusumawatheeGilimalage 5 місяців тому

    Taruwansaranaibodusaranai

  • @dayaranjith9997
    @dayaranjith9997 Рік тому +5

    තෙරැවන් සරණයි ඩොක්ටර් !!!🙏🙏🙏

  • @manusha234
    @manusha234 Рік тому

    Doctor mage thaththata muthra samaga pena yanavalu.e yanne protinda?

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @sayurivideoboxsayuri6326
    @sayurivideoboxsayuri6326 9 днів тому

    ඩොක්ටර්,මගේ වයස අවු.64 යි මගේ සේරම් ක්රේටරින් අගය 1.26 යි සහ GFR අගය 64 යි මේ පිලිබදව උපදෙසක් ලබාදෙන්න පුලුවන්ද

  • @rodleyperera9377
    @rodleyperera9377 8 місяців тому

    Mage creatinine 2.5 meya adukatagath haekida?

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @charithherasinghe8321
    @charithherasinghe8321 7 місяців тому +2

    Doctor , mage creatinine 1.6 , GFR 49k . Meka monawage hethuwak wenna puluwanda.ada beluwe

  • @RandimaThiwanka
    @RandimaThiwanka Рік тому +1

    Docter man dialysis karana kenek mulin tibbe gfr eka 7 dn 19i me widihata gfr wadi wenawa kiyanne apahu wakugadu hoda wenawa kiyana ekada, gfr eka 30k wage unoth dialysis karana eka nathara karanda puluwan weida doctor

    • @SaRaNi-ty9sy
      @SaRaNi-ty9sy 10 місяців тому +1

      ඔව් බුදු සරණයි 😊

    • @RandimaThiwanka
      @RandimaThiwanka 10 місяців тому

      @@SaRaNi-ty9sy thank you eth gfr apahu wadi wenne na kiwwa kawadawath

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @NalaniHaththotuwa
    @NalaniHaththotuwa Рік тому

    Sir wakugadu baddha kireem keranawada ?Diyalazies nokara. Wakugaduwak baddaha ketanna puluwanda sir.

    • @slkidney
      @slkidney  11 місяців тому

      පුලුවන්. ක්‍රියැටිනින් අගය සාපේක්ෂව අඩු මට්ටමක තිබේනම් 3-5 ml/dl තිබේ නම් ඒ සඳහ හැකියාව ඇත.

  • @SiraniWidanagamage
    @SiraniWidanagamage 10 місяців тому

    Waidy thumani ..mamath roga gannanawakata beheth gannawa.mamath wakugadu rogaye arambaka awasthawe sitina bawa mata prathikara karana doctor kiwwa.obathuma hamuvi prathikara labagenimata heki welawak labadenna.obathumata pin..

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @pushpasamanthikulathunga6872
    @pushpasamanthikulathunga6872 Рік тому +2

    Thank you so much❤

  • @wijayasiriwickramasinghe5909
    @wijayasiriwickramasinghe5909 8 місяців тому

    I am in Australia and here, according to recent tests here, my creatnin and electrolytes are in normal ranges, but micro albuman in urin is high. Is it a dangerous situation and what precautions should I take to arrest deteriorating of condition

  • @lakijayasundara377
    @lakijayasundara377 Рік тому +1

    Sthuthi oba thumanta

    • @shilakumari556
      @shilakumari556 Рік тому +1

      ස්තුතිය මෙිි පැදිලි කිරීම ඩොක්ට අපිට හරිම වැදගත් තෙරැවන් සරණයි

  • @sirikumaradayananda368
    @sirikumaradayananda368 7 місяців тому

    😀❤👍

  • @ishadimalsha8418
    @ishadimalsha8418 Рік тому

    Mama pregnant mage muthrasamaga protin pitawenawa eka bayanakada docta mage daruwata karadarayak weda ane kiyannako plz

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @badaburul4252
    @badaburul4252 4 місяці тому

    Doctor mama diyawediya rogiyek den awrudu 15 kata wedi, lagandi GFR 68 ta bessa,scan kara pareekshana karala beheth gaththa,D vitamin tamai dunne, sathi 2 k biwwa,eeta amatarawa sathi dekama his badata kekiri blender karala biwwa, den GFR 99 wela,aye doctor hambawenna giye ne, tawama muthra pena tiyenawa , lede wedi welada adu welada? Newatha beheth ganna weida? Please kiyanna

  • @georgehettiarachchi6346
    @georgehettiarachchi6346 4 місяці тому +1

    වෛද්‍ය තුමනි ආතරයිටිස් රෝගයට ආයුර්වේදයේ දෙන මාස තුනක ගුලි වර්ග බීමෙන් වකුගඩු නරක් වෙයිද, මගේ සහෝදරයා ත් දියවැඩියාව ට බෙහෙත්බොන ගමන් සිංහල බෙහෙත් බීව පසුව ඔහුගේ වකුගඩු නරක්වුවා .පැහැදීලි කර දෙන්න. ස්තූතියි

  • @anulawijesekara4130
    @anulawijesekara4130 3 місяці тому

    Doctor මම osteoporosis රෝගයට Alandronate පෙත්ත ගන්නවා.මගේ hart faliya (mvp)එකට බේත් ගන්නවා.(රුධිර පීඩනය ට හා කොලෙස්ටරෝල් පාලනය කිර්‍රිමට.) මගේ sc.අගය 1.10ක් gfr අගය 60ක් .මගේ වයස 52ක්. මේ තත්වයට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලමි .ස්තුතියි .

  • @anthonyjanz5404
    @anthonyjanz5404 20 днів тому

    👍👍👍😆😆🎈🎈✌✌😍😍😍

  • @asokapuspakumari9095
    @asokapuspakumari9095 Рік тому +1

    මගේ කකුල් දෙකේ දද ආව.ඒවට මන් itracon කියන tablets eka bonawa.ඒක වකුගඩු වලට බලපානවද...

  • @WasanthaWickramasinghe-cu5ro
    @WasanthaWickramasinghe-cu5ro Рік тому +6

    ස්තුතියි උපදෙස්වලට. මම2005සිට රැධිර පීඩනයට බෙහෙත් බොනවා. අද මගේ creatnoin report eka 0.76.ඒ කියන්කේ පෙරීම අඩුවෙලාද? සන්ධි වෙිදනාවටත් වරාන්වර බෙහෙත් බිනිනා. Clinic 28.මට ංඋපදෙසක් දෙන්න.ස්තුතියි .

    • @piyasenagamage614
      @piyasenagamage614 11 місяців тому

      Wakugadhu pihitana okaraya

    • @malinikotelawala5603
      @malinikotelawala5603 9 місяців тому

      ​@@piyasenagamage614loom
      .
      😊

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @ishadimalsha8418
    @ishadimalsha8418 Рік тому

    Docta mama preGnant mge protin pitawenawa .eka samanya deyakda.

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @sonalirajapaksha518
    @sonalirajapaksha518 Рік тому

    Sir mata wayasa 35 ganu kenek mage urean ekka protein yanawa mata diabetic thiyenawa mage thtthatath වකුගඩු rogayak thibila nathi una mata kihanawada ai mehema wenne kiyala mata

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @SisiraPathmakumara-i5o
    @SisiraPathmakumara-i5o 7 місяців тому

    Wakugaduwala gal nisa kama monawada hoda kanna

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @ChitralathaEknayake-kk4zn
    @ChitralathaEknayake-kk4zn 9 місяців тому +1

    S C R 2.66 gfr 19 දියවැඩියාව 88 ත් අධිරුධිර පීඩනය 120 ත් තිබෙ. ඔබ තුමාගෙන් ප්‍රතිකාර ලබාගන්නෙ කොහොමද..
    .

    • @slkidney
      @slkidney  8 місяців тому

      0112680051 ඇමතුමක් ලබා දෙන්න.

  • @DiliniPathirana-nt5nt
    @DiliniPathirana-nt5nt Рік тому

    Dr. Abe babata awrudu 2.maasa 3k, eyata udeta paass wala urin eka sudu paatata yana nisa u.p.c.r ekak kara, eke protoien creatinine eka bed fasting eke 83.72k, 4 our pasting eks 46 52k, meka loku prashnayakda wakugadu walata,

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @vinodanikarunarathna5604
    @vinodanikarunarathna5604 5 місяців тому +1

    Mama methumagen hamuda rohalen prathikara ganna rogiyekmi, ethima mihibaya devi kenek.mama ada mese jeevath venne ethuma nisai obathumata theruvan saranai

  • @sunilmandawala1366
    @sunilmandawala1366 Місяць тому

    Dr , ඩයලසීස් කරන රෝගියෙකුට කන්න බොන්න පුලුවන් ආහාර
    පලතුරු ජාති ඇතුලුව සඳහන් කරන්න

  • @ranjaniranjani2007
    @ranjaniranjani2007 Рік тому +1

    I am not a kidney patient.
    Is there any place at Nawaloka hospital Colombo to check the reports you mentioned in your program.
    Pls let me know
    Thanks

    • @slkidney
      @slkidney  Рік тому

      ow. nawaloka lab ekata gos ihatha test karaganna puluwan.ewa doctor kenekge likitha liyawillak ethuwa sidu karaganna.

  • @WgsuBandara-uy9db
    @WgsuBandara-uy9db Рік тому

    Oba tuma hamebainna kohomada

  • @sandyapiyasena2266
    @sandyapiyasena2266 Рік тому +2

    ඩොක්ට මගේ සීරම් ක්‍රියේටිනින් 1.19 ,egfr 69. මට සීනි නැහැ. මගේ වකුගඩු සම්බන්ධ අනිත් පරීක්ෂණ සියල්ල සාමාන්‍යයි. මට බෙහෙත් අවශ්‍යද, ආහාර පාලනය පමනක් ප්‍ර්‍ර්‍ර්‍ර්මානවත්ද

    • @slkidney
      @slkidney  Рік тому

      බෙහෙත් අවශ්‍ය නැත. ආහාර පාලනයක් අවශ්‍ය නැත. රුධිර පීඩනය සහ දියවැඩියාව ගැන නිරතුරු විමසිලිමත් වන්න. මාස 06කට වරක් S. Creatinine, FBS, Lipid Profile සහ රුධිර පීඩනය මැන ගනීම සිදු කරගන්න. වසරකට වරක් USS KUB සිදු කර බලන්න.

    • @nivainlakdinu8445
      @nivainlakdinu8445 3 місяці тому

      Cre2.05 behethgannawa. Loku awadanamak ne neda doctor

  • @ChitralathaEknayake-kk4zn
    @ChitralathaEknayake-kk4zn 9 місяців тому +1

    වෛද්‍ය තුමනි, මගෙ s c r 2.66 gfr 19 ඔබතුමාගෙන් ප්‍රතිකාර ලබාගත හැකිද ? දියවැඩියාව 80 සහ 90 අතරත් අධිරුධිර පීඩනය 120 සහ 130 අතර ඇත.s c r අගය අඩුර ගත හැකද දුර ප්‍රදෙශයක සිටින නිසා අවශ්‍ය රිපොට් එවා බලා ගැනීමට හැකිද

    • @slkidney
      @slkidney  8 місяців тому

      0112680051 ඇමතුමක් ලබා දෙන්න

  • @ManjulaPradeep-f6v
    @ManjulaPradeep-f6v Рік тому +1

    Mage daruwa podi kale patan kidney
    Patient kenek.obatuma contact karaganna puluwan widihak thianawada.obthumata theruwan saranai

    • @slkidney
      @slkidney  Рік тому

      Ma kuda daruwanta wakugadu roega sambanda doctor kenek nowana athara wayasa awurudu 12 ta wadi nam pamanak dhanwanna. nathinam Lady Ridgeway Hospital for Children (LRH), Peradeniya Hospital, Karapitiya Hospital Lama roega kidney specialist kenekuta pennanna.

    • @ManjulaPradeep-f6v
      @ManjulaPradeep-f6v Рік тому +1

      @@slkidney thanks doctor

    • @Sehaniperera
      @Sehaniperera 6 місяців тому

      ​@@slkidneynsmbar aka dandako

  • @sasikattanayake8202
    @sasikattanayake8202 10 місяців тому +1

    Doctor how can contact you or meet you ? Please kindly seek your reply 🙏

    • @slkidney
      @slkidney  8 місяців тому

      Nawaloka Hospital - Colombo 02
      Hemas Hospital - Thalawathugoda
      Philip hospital - Kaluthara
      Gomaz Hospital - Awissawella

  • @mangalikadesilva-ot6sn
    @mangalikadesilva-ot6sn 9 місяців тому

    Does hair dye affects for kidney failure?

  • @KalpanaWAU
    @KalpanaWAU Рік тому +1

    Dandruff වලට treatment කරද්දි දෙන Doxyn 100mg tablets එකෙන් වකුගඩු වලට බලපැමක් තිබෙද ඩෝක්ටර්?

  • @manusha234
    @manusha234 Рік тому

    Thaththata vakugadu rogaya thiyenava

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @Saputhanthri
    @Saputhanthri 5 місяців тому +1

    🇸🇦🇸🇦🇸🇦🇸🇦🙏🙏🙏🙏🇱🇰

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Рік тому +2

    වයිද්‍ය තුමනි මම දිය වැඩියා රෝගීයෙක්. Hba 1c පරීක්ෂණ ය කලා 2023 මැයි මාසයේ සිට දිය වැඩියා බෙහෙත් මගේ dr. නතර කලා.මගේ ශරිරය හොඳටම කෙට්ටු යි.බෙහෙත් නවත්වන්න කලින් ඉන්දල මගෙන් මුත්‍රා සමග ප්‍රෝටීන් පිටවෙනව මට උපදෙසක් දෙන්න .🙏 ස්තුතියි

    • @slkidney
      @slkidney  Рік тому

      ඔබගේ මෑතකදී කරන ලද UFR, FBS, S. Creatinine පරීක්ෂණ වාර්තා එවන්න.

    • @ajithwasantha8351
      @ajithwasantha8351 4 місяці тому

      ඩොක්ටර් ,මම සයිප්‍රස් ඉන්නෙ මම blood test එකක් කලා එහිදී මගෙ creatine (ck,cpk)serum අගය 277.0 u/l වේ .එය දරුනු වකුගඩු තත්ත්වයක්ද .පිලිතුරක් දෙන්න .🙏

    • @SandhyaAmarathunga
      @SandhyaAmarathunga Місяць тому

      8o9​@@slkidney

  • @chethanasubhashini
    @chethanasubhashini 10 місяців тому

    Wakugadilu baddak karata passe marry karanna hoda nadda.eka awadanamakda

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @ruwanthikarunasena5451
    @ruwanthikarunasena5451 10 місяців тому

    ඩොක්ටර් උකුල් අැටය ප්‍රදේසය වේදනා දෙන්නෙ කුමන රෝගයකටද

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @priyanthisandarath1365
    @priyanthisandarath1365 24 дні тому

    ඩොක්ටර් ,කොලොස්ටරෝල් සදහා භාවිත කරන කොල පලා වර්ග වකුගඩු රෝගයකින් පෙළෙන කෙනෙකුට දීම සුදුසුද?

  • @chamarasampath7178
    @chamarasampath7178 7 місяців тому

    Sir, මගේ පුතාට වයස අවරුදු 17. හදිසි අනතුරකින් වම් වකුගඩුවේ පහල කොටස අක්‍රීය බව වෛදවරු පවසනවා. එය ශලයාකර්ම මගින් සාමාන්‍ය තත්වයට පරිවර්තනය කළහැකිද.

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @سوماسرلنكا
    @سوماسرلنكا Рік тому +1

    Bohoma istuti sir

  • @AthulaEkanayaka-m8g
    @AthulaEkanayaka-m8g 7 місяців тому

    ක්‍රියෙටිනින් 1.5 අගය බෙහෙත් මගින් අඩුකර ගත හැකිද

    • @slkidney
      @slkidney  6 місяців тому

      ඔබගේ වෛද්‍ය ගැටළුව 0770174711 අංකයට වට්ස් ඇප් හරහා යොමු කරන්න.

  • @menakamadhushanka4648
    @menakamadhushanka4648 Рік тому +1

    මට ඉරුවාරදය තියනවා.. මම පැනඩෝල් බොනවා...ඒක අවදානම්ද

    • @slkidney
      @slkidney  Рік тому

      පැරසිටමෝල් වකුගඩුවලට හානියක් සිදු නොකරයි.

    • @Mindyourownbusiness-l1r
      @Mindyourownbusiness-l1r Рік тому

      Do glucosamine and chondroitin harm kidneys.

  • @IWikramarathna
    @IWikramarathna 9 місяців тому

    ල්🎉

  • @rmshanthi
    @rmshanthi Рік тому

    😂❤

  • @princyjeewangaranasingha1551
    @princyjeewangaranasingha1551 Місяць тому

    දොස්තර මහත්තයෝ මම ඉන්නේ විදෙස් ගත වෙලා අපිට ඕනි වෙලාවට යන්න බෑ හොස්පිටල් මේ රෝග ලක්ෂණ නම් නෑ ඒත් මුත්‍රා පිට කරාම බඩට ලොකු සහනයක් දැනෙනවා මට ගොඩක් අසාත්මික තාවය තියෙනවා බෙහෙත් නම් ගන්නේ නෑ ගෙදරදී ටෙස් කරගන්න ක්‍රමයක් නැද්ද වකුගඩු සම්බන්දව

  • @chamilaathukorala8385
    @chamilaathukorala8385 Рік тому +2

    සර් ව සම්බන්ද කරගන්නේ කොහොමද?

    • @slkidney
      @slkidney  Рік тому

      Nawaloka Hospital - Colombo, Hemas Hospital - Thalawathugoda, Nawaloka Medical Center - Dalugama (Kelaniya ), Philip Hospital - Kaluthra, Gomas Hospital - Awissawella, Nursing Home - Matara