These Commandos are very well trained (most of the times trained by British SAS). They are brave and one and only specialized team for hostage rescue and anti hijack ops in SL. They are trained for multi tasks. I am proud to command them at Lake house operation. I recall that we have fought hundreds of battles together. May you have a healthy life Gunarathne. May triple gem bless you. Long live Commando Regiment.
First of all, thank you for your service. Have you ever worked alongside the combat ryder regiment? how do they fight? Do you think we have surpassed the SAS at present?
Volunteering to sacrifice one's own life for the safety of nation and fellow citizens is an extraordinary feeling. Only the true heroes can do it. May the blessings of noble triple gems be with him! 🇱🇰🙏👏👍❤️ His story is more than enough for a blockbuster movie. However, in out country, these gentlemen are not given the due credit and recognition. If not for this channel, we don't have any chance to see them at least. Salute to Wanesa TV for their service. 👍
ලොවම සුවපත් වන ලක්වාසී ලෝකවාසී සියලුම දෙනාට සාමය සතුට පිරි සුබම සුබ නත්තලක් වේවා !🎅🎅🎅🎅❤️❤️❤️❤️❤️
Oyatath subama suba naththalak wewa aiye❤️❤️❤️
Obatath obea pawlea dilu denaatath subama suba nathhalak wewaa
Theruwan saranai
❤️Merry christmas & happy new year ❤️
@@user-sh25is06 ppl
නිවේදක මහත්මාගේ සවන්දීම නිසාමයි මේ සාකච්ඡාව මෙතරම් සාර්ථක..මේ වැඩසටහන් මාලාව කවදාවත් නවත්වන්න එපා.යුද්දෙ කාලෙ පාසල් යන පුංචි ලමයි අපි.මේ දේවල් මෙහෙම හරි දැනගන්තෙ මේ වැඩසටහන නිසා..හැම යුධ විරුවෙක්ටම ඇති තමන්ගෙම කතාවක්.ඒ හැම කෙනාටම ඉඩ ලබාදෙන්න උත්සාහ කරන්න.ඔබට බොහොම පින්🙏❤
යුද්ධෙ ඉවරවෙලා අවු 15 වෙන්න ලගයි... රටට පුක කහගන්න සල්ලි නෑ.... මිනීමරපු ගෝත්‍රික යුද්ධෙ කොච්චර කියෙව්වත් වැඩක් නෑ, ඒක රටේ පරාජයක්
එහෙම පන දිලා රැක ගත්තු අපේ රටට අදවෙලා තියෙන දේ දැක්කම දුකයි ඒත් ආඩම්බරයි නුඹ වැනි එඩිතර විරැවන් ලේ දහදිය කදුලු හෙලලා රැක ගත්තට අපේ ❤
@@kurger100 පරජේ වෙන්න තිබ්බ තොගෙ ගෙදර උන් බෝම්බෙකට අහුවෙලා මැරුනනම්. තමන්ට මොනවත් නොවෙන තාක් ඔක්කොම පඩයො උඹලා වගෙ දාර්ශනියකයො තමා
@@kurger100 පරජේ වෙන්න තිබ්බ තොගෙ ගෙදර උන් බෝම්බෙකට අහුවෙලා මැරුනනම්. තමන්ට මොනවත් නොවෙන තාක් ඔක්කොම පඩයො උඹලා වගෙ දාර්ශනියකයො තමා
Ane ou ❤
I'm here.... as a proudly daughter ❣️ you have done a great job Thaththi. 💪🏼
❣️❣️
Respect duwa
😍
I bow my head and salute
Another lion heroic dahghter you gifted to mother lakma...congratulations to you all..
ඔයා නම් සැබෑම වීරයෙක් තත්තී♥️
මං ගොඩක් ආදරෙයි තාත්ති ♥️
❤️
ඔයාගේ තාත්තද මේ ❤❤වීරයෙක් තමයි 👍🙏🙏🙏
❤️❤️❤️❤️
Respect sir ❤️
Respect
සැරයන් ගුනරත්න චිරං ජයතු! 🌹🇱🇰
යුදා හමුදා විශේෂ බලකායට සේවය කල මගේ ම්තුරන් කිසිම දවසක ඔවුන් කල දේ ප්‍රකාස කර නැත . සැරයන් ගුනරත්න විර කතාව පලමුවරට පවුලේ සාමජිකයන් දැනගන්නට ඇත්තේ අද,එවන් ව්රයන්ගේ කතාව මාධ්‍ය මගින් ඉදිරිපත් කිරිම නිසා ඔවුන් අපමන නිහතමානි සතුටක් ලබනවා, සංජිව - වෙනස කන්ඩායමට 🌹
විශේෂ බලකාය නොව කමාන්ඩෝ රෙජිමේන්තුව ලෙස නිවැරදි විය යුතුයි....
✨️✨️✨️✨️✨️
අපේ තාත්තිට වගේම රනවිරු මමලට සුභ පැතුම් එක් කර සැවොටම මාගේ හද පිරිස්තූතිය.
රනවිරු පියෙකුගේ දියනියක් වීම මට හරි ආඩම්බරයක් .
රනවිරු මමලට ඇතුලු ඔබ සියලු දෙනාටමත් wanasa tv සංජීව මමටත් ලංකාවාසී සියලු දෙනටම ලබන්නා වූ 2022 වර්ශය සියලුම දෙනාට වසන්ත නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන මා රනවිරු තත්තිගේ රනවිරු චුටි දූ ආදිත්‍යා ❤❤❤❤❤
ඒ වීර ලේම තියෙන ඔබටත් 2022 සුභම සුභ නව වසරක් වේවා ❤🎉🥰
❤❤❤
❤️❤️❤️
gammk❤❤😊
"පිදිය යුත්තන් පිදීම මංගල කාරනයක්"...එකෙන්ම එකඟයි සංජීව මහතාණනි!
*අද ශ්‍රී ලංකාවේ මිනිස්සු නිදහසේ නත්තල් සමරන්නෙත් මේ වගේ වීරෝදාර රණවිරුවන් නිසයි.වටිනාම නත්තල් තෑගි දෙන්න ඕන මෙතුමන්ලාටයි !!! ස්තුතියි වනැස 🙏💐💖 මියගිය රණවිරුවන්ට පින් ලැබේවා !!! සියළුම රණවිරුවන්ට නිදුක් නීරෝගී දීර්ඝායුෂ වේවා !!! තෙරුවන් සරණයි !!!* 🙏❤️❤️🌺💐
නත්තල් කියල විශේෂ කරන්න එපා සියලුදේනාම නිදහසේ ඉන්න මේ වීරයෝ නිසායි.
Respect you ...!🙏🙏🙏👍👍👍🤗🤗🤗
ඇත්තටම පිස්සුද. මොන නිදහසක්ද නත්තල් ද? දැන් කන්න නැතුව වේලි වෙලී ඉන්නෙ මිනිස්සු
@@besteducation8997 නිදහස කුමක් දැයි නොදන්න ඔබවෙන්නන්ට නිදහස ගැන තෙරුම් කිරීමත් මෝඩකමක්.
Correct
චිත්‍රපටයක් වගේ මැවිලා පෙනුනා හැමදේම. ඒ තරම් ශක්තියක් කොහොන් එනවද හිතා ගන්න බෑ. දීර්ඝායුශ ලැබේවා ඔබට 🖤
එහෙම තමයි රණවිරුවෝ මේ රට නිදහස් කරගත්තෙ. කුහක මිනිස්සු අරගලයි අරවටයි මේවටයි රණවිරුවන්ට ඇගිල්ල දික් කලාට. අට පාස් ආමිකාරයෝ කියලා නින්දා කලාට මේ මිනිස්සු කොච්චර අමාරු සේවයක් ද කරලා තියෙන්නේ. ඒක වැටුපකට එහා ගියපු සේවයක්.... 😌❤❤✌️
පිටරට ඉන්න මට, ජවයක්, ගෞරවයක් අපේ විරුවන්ගේ මේ කතාව. ඇත්තටම සංජීව, ගොඩක් ස්තූතියි.
වදින්න වටින මිනිස්සු රට වෙනුවෙන් පනදෙන්න ලැස්තැ සිංහයේක් ❤️❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Mervin
@@nisadu8447 😂😂😂😂
සුපිරි සුපිරි මචෝ
??????????????
විශිෂ්ට සේවයක් කරපු සුන්දර නිලධාරියෙක්.ඔබතුමාට සෞභාග්‍යමත් නිරෝගි අනාගතයක් ප්‍රර්ථනා කරනවා...හැමදාම වගේ අදත් ස්තුතියි වනැස..
හැමදාම comment එකක් දාන එකම youtube channel එක.
වැදගත්ම දේ කථා කිරීමට ඉඩ දීමයි. ස්තූතියී Wanesa team
සැරයන් ගුණරත්නව දැක්කම හිතෙන්නේම අදටත් ඔහුට කමාන්ඩෝ මෙරුන් බෙරටය දලා එල්.එම්.ජි අවියක් ඉතාම අභිමානයෙන් තියන් ඉන්න පුළුවන් වගේ පෙනුමක්,ඔබට දිර්ඝායුෂ ලැබේවා මැතිතුමණි.....,බුදු සරණයි!ඒ වගේම 🇱🇰 💂 COMMANDO 💂 ☠️ HRCTU ☠️ 🇱🇰ඉතින් වැඩ්ඩෝ තමයි ඉන්නේ....දිගුකල් දිනේවා!
මෙන්න නියම සිංහ පුතුන් 🙏🙏🙏
මට කලින් වැඩසටහන් වලින් අහිලතිනාව කලුපාලම අසල commando විරුවන් 200ක් දිවිපිදු කතාවක්
ආයෙමත් අපේ රට නයබරෙන් මිදී සතුට සාමය පිරුන සොඋබග්යතම රටක් වේවා!
සැමොටම සුබ නත්තලක් 🎄🥳
200 k miya giya na
නොටිෆිකේස්ශන් දාපු ගමන් බැලුවා .කමාන්ඩෝ වැඩ්ඩෙක්☠️❤.ඔබලා සැමට බුදු සරණයි🙏❤
සැබැවින්ම වැලලීමට යන අපගේ වීරුවන්ගේ වීක්රමයන් සොයා යන ඔබට ස්තූති WANESA TV 🙏❤ අභිත රණවිරුවට මගේ උත්තමාචාරය දිර්ඝායුෂ ඔබට ..
නොපෙනෙන දියසේන් ලා අතර පෙනෙන රාවණවරු 🙏
ස්තූතියි 'වනැස' ජාතිකකර්තව්යයට
RAAVANAA KIYANNE DRAVIDA HINDU MITHYAAVAK ! EKA SINHALA SAMAAJAYA ATHULATA GENAAVE SINHALA SANKALPA NATHI KARANNA ! EI NISAA THAMAYI UBA WAGEI UNTA DIYASEN PENNE NATHUVA DRAVIDA SHIVA BHAKTHIKA RAAVANEKVA PENNE ! Kallathoniya !
රට ජාතිය වෙනුවෙන් ලේ හෙලු ඔබ වැනි රණවිරුවන් සදා අමරණීයයි බුදුසරණයි 🙏🙏🙏🙏
sada amaraneeyai.oba thumala theruvan saranai.
Oba tumaa ge e kapawimama ati.... ada api nidhase jeewt wenne enisai. Godak pin...
Notification එක දැක්කත් සතුටුයි ... වෙනවැඩ තිබ්බත් මේක බලලම යනවා❤❤
සර්ලා නොහිටින්න අද දවසෙ අපිට මොනව වෙලා තියෙයිද කියල හිතා ගන්න බෑ.අපි වෙනුවෙන් ජීවිත පූජා කළ සියලු රණ විරුවන්ට..ගොඩක් පිං සිද්ධ වේවා!!
අපට ජි්වත් වි්මට රටක් ඉතිරි කල අපගේ සියලුම රණවිරැවන්ට තෙරැවන් සරණින් දි්ර්ඝායුෂ ලැබේවා!!! මියගිය සියලුම රණවිරැවන්ට නිවන් සුව ලැබේවා!!!
රණවිරුවන්ට, නියම සමාජීය වටිණාකම දුන්නු වැඩසටහන් පෙල, වණැස..👍💪💪
බොරැල්ල මහල් නිවාස වලට කොටි ත්‍රස්ථවාදීන් එද්දි අපි කුඩා ලමයි.නමුත් ඒ සිද්ධිය මතකයි.අපි දැක්කා ජීවිතයේ පළමු වතාවට කොටි මරාගෙන මැරුණ ත්‍රස්ථවාදීන් ඔලු බිමට වැටිලා තියනවා.කොහොම නමුත් මෙවන් රණ විරුවන් නිසා සිද්දවෙන්න ගිය ලොකු විනාශයක් වැළකුණා .ඔබලාට දිර්ඝ ආයුෂ පතන අතර යෝධ බල යෝධ ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.මෙම මෙහෙයුමෙන් ආබාධ වු සියළුම රණ විරුවන්ටත් අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කරන අතර මෙම මෙහෙයුමට සම්බන්ධ වු මොහුට මෙම සිදුවීම නිසා වු ආබාධය ගැන අසා තිබුණි.නමුත් මෙම රණ විරුවා සැබැවින් දුටුවේ අදයි.මොහු කියන දේ සැබැවක්.මොහුට අප ප්‍රදේශයේ සියලුම දෙනාගේම ප්‍රණාමය පුද කරමි.ඔබට නිදුක් නිරෝගී සුවය ලැබේවා.රණ විරුවාණනි ඔබට අප ප්‍රදේශයේ මිනිසුන් සදා ණයගැතියි යයි නැවත මතක් කර දෙමි.
🙏 ස්තුතියි පුතේ .
Plcø😅😅😅😅
Uba ammaga nake kembata 😅
කියන්න වචන නැ සුපිරිම විරයෝ තමා .කතා කරනකොට පේනවා තමත් තියෙන මොරාල් එක .ස්තුති විරුවානනි ඔබට අප වෙනුවෙන් කල කැපකිරිම් වලට...
රණවිරුවනි ඔබට මාගේ උත්තමාචාරය💖💖💖 ඔබලා ජීවිතය පරදුවට තියලා කරපු දේවල් ගැන ස්තූති කරන්න වචන මදි මට. හදවතින්ම ණයගැති සැම රණවිරුවකුට ම. ආදරෙයි හැමදාමත් හදවතින්ම. සියලුම රණවිරුවන් රණවිරුවන් හදවතේ ගැඹුරු තැනම ඉන්නවා.තම රට වෙනුවෙන් ජීවිතය කැප කරපු අතුරුදහන් වුන අතුරුදහන් උන සියලුම විරුවන්.😢😢😢❤❤❤
අලුත් වැඩසටහනක් එනක්ම් බ්ලාගෙන හිටියේ . ඉස්තූති සංජීව මහත්මයා 🙏🙏❤️
අද නත්තල් සමරන්නෙත් එදා ඔබ කල කැප කිරීම නිසාවෙනි ❤❤❤❤
ඔබට අපි සදා ණය ගැතියි ❤❤❤❤
ස්තුතියි සංජීව ❤❤❤❤
අපි හුස්ම ගන්නේ මේ රණ විරැවන් නිසා.. අපි සදා ණය ගැති... ඔබට දීර්ඝ ආයුශ ලැබේවා🙏🙏🙏🙏🙏
පට්ට චැනල් එක අයියේ දිගටම කරගෙන යන්න 👌👌👌👌👌
අත්බෝම්බ දෙක තියාගෙන හිටපු කතාව කියද්දි english movie එකක් බැලුවා වගේ ❤️❤️
වීරෝදාර රණවිරුවන් සැමටම තෙරුවන් සරණයි 🇱🇰👍🏾👌🏾👍🏾👍🏾💪🏾💪🏾💪🏾 ජයවේවා.ආඩමිබරයි අපේ සිංහල රණවිරුවනෙ.
ඔබතූමන්ලාට අපි සදා ණයගැතියි.
ස්තුතියි ඔබට .
වැඩ්ඩෙක් තමා... වැඩ සටහන ඉදිරිපත් කිරීම සදහා දායක උන සියලුම දෙනාටම ජාතියේ ප්‍රනාමය ... සංජීව අයියාටත් ගොඩක් ස්තූතී .... මෙවන් වටිනා විරුවන් ජාතිය ඉදිරියට ගෙන ඒම පිලිබදව මාගේ ස්තුතිය ....
සුපිරි වැඩ්ඩෝ මෙන්න ☝❤️.අපි වෙනුවෙන් කරපු හැම මහන්සියකටම අපි අදටත් ඔබතුමන් ලට ණයගැතියි..දීර්ඝායුශ ලැබේවා බුදුසරනයි ❤️🙏🙏
ගුණරත්න සර්,ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුශ ලැබේවා...!🙏❤️
සැරයන් ඔබට සහ ඔබගේ පවුලේ සියළුම දෙනාට නිදුක් නිරෝගී සුවපත් දිවියක් උදා වේවා.. ඔබලාගේ ගුරු හරුකම් ලැබු නිසා අදටත් අපි රට වෙනුවෙන් කමාන්ඩෝ රෙජිම්න්තුවේ සේවය කරමි... දිර්ඝ ආයුෂ පතමි...
ගොඩක් දවසකින් බලන්න බැරි උනා වැඩ නිසා 😊 සේරම බලාගෙන යන ගමන්. ❤🇱🇰
කපිතාන් මනෝජ් ඩැනියල් මගේ ඥාති සොයුරෙක්,ඔහුගේ සිරුර චන්ද්‍රා පනාගොඩ මල්ශාලාවට ගොස් දැකගත්තා මොකද එයාගෙ සිරුර සීල් තියලා ගෙදරට ගේන නිසා ,
මනෝජ් ඩැනියල් සොයුර ඔබට මොක්සුව අත්වේවා 🙏🙏🙏
අභීත විරුවානනි ඔබටත් ඔබගේ පවුලේ සැමටත් සුභ අනාගතයකට හදවතින්ම සුභ පතමි.. තෙරුවන් සරණයි !!!!
සරත් ෆොන්සේකා සර් ඇත්තටම සෑබෑම වීරයෙක් ...ඔහු කළ සේවයට රටේ දේශපාලකයන් කළ දේ දැඩිව හෙළාදකිනවා...සියළුම රණවිරුවන්ට අපේ උපහාරය...තෙරුවන් සරණයි සර්...සිංහයෙක් සිංහනාද කරනවා වගේ දැණුනේම💪💪💪🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏
කකියන ලේ තියෙන ලංකාවේ සිංහයෝ නිස තමයි මේ රට තාමත් තියෙන්නෙ.ඔබ කල කැපකිරීම සදා අනුස්මරණීයයි.රණවිරුවන් සියලු දෙනාට හිසනමා ආචාරය💪❤️
We are lucky to be thaththi's daughters and proud of you thaththi ❤️
අහ්හ් ශේතා
yes we salute your thaththi because he is one of our national heros
ඔබට දීර්ඝායුස ලැබේවා රණවිරුව...බුදු සරනයි හැමෝටම...ඔබ නිසයි අපි ජීවත් වන්නේ....
ඔබතුමා ඇතුලු රණවිරුවන් නිසා තමයි සියලු දෙනා නිදහසෙ ජීවත් වෙන්නෙ. ඔබතුමා ගැන හරිම ආඩම්බරයි ❤ වනැස චැනල් එක කරන අයියටත් ස්තූතියි අමතක අයට මතක් කරනවට හැමදාම වීඩියෝ බලනවා ❤
Mihipita deviyek sandals mahathmayaneni
තමාත් එ ගැම්ම එහෙමයි ඔබ තුමට තෙරුවන් සරණයි රටට කළ අමිල සේවයට 🙏
ඒ ගැම්ම තාම එහෙමමයි❤️💪 අද සමහරුන්ටනන් මතකත් නෑ යුද්දයක් තිබ්බද කියලවත්. රට ජාතිය වෙනුවෙන් ජීවිතේ හොදම කාලය කැපකරපු මේ වගේ සිංහයන්ට සදානයගැතී. මිය ගිය සියලු රණවිරුවන්ට නිවන් සුව. ❤️💙💪
සැරයන් ගුණරත්න මහතා රට ජාතිය වෙනුවෙන් අභීතව සිදුකළා වු සේවය අප ගෞරවයෙන් සිහිපත් කරන්නෙමු.
වෙනදා වගේම අපි දැනගන්නම ඕන කතාවක් , ජය වේවා වණැස 👍
I am addicted to these unbelievable heroic stories by lion blooded Sri Lanka army heroes.🇺🇸🇱🇰
ආදරෙයි ගම්පොළ ... මගේ ගම... අභිත විරුවානෙනී ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා 🙏🙏🙏
❤❤❤❤
Math gampola
These Commandos are very well trained (most of the times trained by British SAS). They are brave and one and only specialized team for hostage rescue and anti hijack ops in SL. They are trained for multi tasks. I am proud to command them at Lake house operation. I recall that we have fought hundreds of battles together. May you have a healthy life Gunarathne. May triple gem bless you. Long live Commando Regiment.
First of all, thank you for your service. Have you ever worked alongside the combat ryder regiment? how do they fight? Do you think we have surpassed the SAS at present?
Amen!
බුදු සරනයි .
අපිට හිතාගන්න බෑ ඔබල මේ කරපු කැපකිරීම් ගැන.🔥🔥🔥🔥
ඇස් පියාගෙන අහන්න මාරම හැඟීමක් එන්නෙ මට නම් දැනුනෙ මම එතන ඉන්නව වගේ. ජයවේවා වනැස . War heroes, we salute you 🤟🤟❤❤❤❤❤❤❤🤟🤟🤟
ජයවේවා ජයවේවා ජයවේවා
නියම යුදවැදී විරුවන් සමාජගත
කිරීමේ සේවය
අනාගත පරපුරේ නිසි ගව්රවයට
ලක්වන්නේ මය
මෙතුමා ගැන.මං පුද්ගලික ව දන්නෙ නෑ. හැබැයි කොඩී සර් කියපුව යි මේ සර් කියපුව යි එක්ක අපිට හිතන්න දෙයක් තියනව. රජ කාලෙ ඉඳල වීර කැප්පෙටිපොල වගේ ම මේ වර්තමාන හමුදා නිළදාරිනුත් මේ රටේ යුද්ධ කරේ එක විදියකට. ඒ ධාර්මික ව. රට බේරගන්න. ඒ ආශිර්වාදය ඒ අයටත් තියනව රටටත් තියනව. මාර ම පින්වන්ත වීර ලක් පුතුන්. හැම දා ම ආදරෙයි ❤❤❤
❤ එල්.ටී.ටී. පක්කු මේ රටින් සහ මුලින්ම අතුගාලා දාපු අපේ යක්කු commando බුදු සරණයි🎉🎉🎉🎉🎉🎉🎉
සාමය සතුට පිරි සුබ නත්තලක් වෙවා ලොකවාසි සියලු දෙනාට ..සියලු රණවිරුවන් ට නිදුක් නිරෝගී සුවය ....ම්ය ගිය සියලු දෙනාට නිවන් සුව ලැබේවා ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඉස්සෙල්ලම මෙම රණවිරැවාටත් නිහතමානී නවේදක මහත්මාටත් ලෝකවාසී රටවාසි සියලුම දෙනාට සාමය සතුට නිරෝගී සම්පත පිරි ශ්‍රී සුබ නත්තල් වේවා!!! 🎅 🎅 🎅
🥺🥺🥺මාරයි.ඇඩුනා ..මරාගෙන මැරෙන එකෙක් හොයාගෙන මරන්න යනවා කියන්නේ මොන වගේ හැගීමක්ද..ඔබ විසින් කල අනුපමේය මෙහෙයට ස්තූතිය..!!කියන්නට දෙයක් නැත.
මෙච්චර ඉක්මනට බලන්න ඇබ්බැහි වෙලා දැන් 😎🥺❤️
25ක් වෙනුවෙන් අතයි කකුලයි නැති උනා කියලා කිකිසිම දුකක් නැතිව කතා කරන්නෙ❤️🩹❤️🩹❤️🩹 අපෙ සිංහයො❤️🩹
ඔබතුමා සෑබෑම වීරයෙක් තමයි අපිට. තෙරුවන් සරණයි මහත්මයා. ජයෙන් ජයවේවා ජීවිතේ ජයගන්න වාසනාව ලැබේවා
🙏 🙏 🙏 ස්තුතියි
තෙරුවන් සරණයි විරොධාර රණවිරුවණනි.
ස්තුතියි සංජීව මල්ලි
දීර්ඝායුශ ලැබේවා අපේ මව්බිම රැකදුන් සියළුම රණවිරැවන්ට
ඔබතුමාලගෙ විරත්වය ඔයහඩ අවදිකරනවිටම දැනෙනවා ඔබතුමාටත් පවුලේ සියලු දෙනටත් නිදුක් නිරෝගී සුබමසුබ අලුත් අවුරුදුද්දක් වෙව (සහොදර විරුවානනි )
ඔබලා සදා අමරනීයයි රණවිරුවාණෙනි ❤❤❤ ජයවේවා
සියලුම රණවිරුවන්ට උපහාරයක් ම වේවා..
ලක්මෑණියන්ගේ අභීත වීර පුතනුවනි,
අප ඔබට සදාණයගැතියි...
දැනට සේවයේ නියුතු සියලු රණවිරුවන්ට තෙරුවන් ගේ ආශීර්වාදය දේවරැකවරණය ලැබේවා..
ජීවිත පරිත්‍යාග කළ සියලු රණවිරුවන්ට නිවන්සුව ලැබේවා....
විජයග්‍රහණයේ කීර්තිය දේශපාලකයාට පමණක් ලැබෙන සේ ප්‍රධාන මාද්‍ය කටයුතු කරද්දී මාතෲභූමිය තුළ සාමය ස්තාපිත කිරීමට සැබෑ ම කැපකිරීම කළ, සැබෑම විරුවන් ව ලොවට හෙළිකරන වෙනැසට තුති.....
අද අපි ජීවත් වෙන්නේ ඔබ නිසාමයි. ආදරෙයි රණවිරුවාණනි ❤❤❤❤❤❤💪💪💪💪💪💪💪👍👍👍☸️ කොමාන්ඩෝ ගැම්මක් තමා .💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන් මේක උපහාරයක් ❤ ස්තූති සංජීව
කාලෙකින් ස්කෝලේ නිසා හරියට video එකක් හ බලන්න බැරි උනා...💔🍃 අද තමා බලන්නෙ...🌎❤️
April 22 අලිමංකඩදි දිවි පිදිමට කලින් Brigadier Percy Fernando නායකත්වය දුන් අවසාන් මෙහෙයුම March 10 වානාතමුල්ල මෙහෙයුම.
Thankyou wenasa tv මෙවැනි තොරතුරු කාලයෙ වැලිතලාවට යට නොවි සමාජයට සිහිපත් කිරිමට
👍 Bro
ඔබ වැනි රට ජාතිය දේශය ආගම වෙනූවෙන් කැපවූන එඩිතර නියම සිංහල වීරොදාර සියලුම සටන් කාමී විරුවන්ට
උත්තමාචාරය සහ ඔබ සැමට තෙරුවන් සරණයි.🇱🇰👍🏾🙏🏾🙏🏾👌🏾🇱🇰😂💪🏾💪🏾💪🏾 ජයවේවා.ඉතා ඉහළින්ම ගෞරවයෙන් අගය කරමින් කෘතඤතාවය ප්‍රණාමය පුදකරමි.🙏🏾🙏🏾🙏🏾
කරමි .
දේශයේ වීරෝධාර රණවිරුවන්හට ආදරය කරන ඔබ සියලු දෙනාටමත් සියලු රණවිරුවන්ටත් wanesa සංජීව මයා ඇතුලු ලක්වාසි ඔබ සැමටත් 2022 නව වසර සියලු බලාපොරොත්තු ඉටු වන නව වසරක් වේවා කියා ප්‍රාර්ථනා කරමි.ඔබ සියලු දෙනාට දළදා සමිදු පිහිටයි .
මම නාලක ගුණරත්න .
ඔබ තුමාට දීර්ගායු ලැබේවා යොදා බලා යොද ශක්තිය ලැබේවා බුදුසරණයි ඔබ සදා අමරණීයයි අප හදවත් තුල 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සoජීව අයියෙ ඔයාට ගොඩාක් පින් මේ වගේ වැඩසටහන් කරනවට 🥺❤️🙏 තව තවත් ඉදිරියට කරගෙන යාමට ශක්තිය ලැබේවා.....good luck & god bless you 💙✨️👊
සුපිරි වීරයෙක් කමාන්ඩෝ කියන්නේ.. ජයවේවා ඔබට 🙏👍👍සංජිව ඉක්මනින් තවත් වීඩියෝ 1ක් අරන් එන්න.. 🙏🙏
වැඩේ ලස්සනට කරගෙන යනවා ...මේක ජාතික කරතව්‍යක් සංජීව මහත්මයා...ඔබට ස්තුතියි
Meya witharai ethics thiyagena wade hariyatama karanne
@@saliyathissa2969QQ
ම්න් දැකපු හොඳම නිවේදකයා ඔබයි සංජීව මහත්තයා 🙏🙏 මුකුත් නැ අපිත් ඔතන වගේ
බොරැල්ලෙ ඔය සිදුවීම අද වගේ මතකයි... කොටි මැරුවෙ කොහොමද, උනෙ මොකක්ද කියන්න අද තමා දැන ගත්තේ ... ජීවිත අවදානම තිබියදී ඒ කිසිවක් නොතකා මෙහෙයුමට යන්න බලෙන් ඉල්ලා ගත්ත ඔබ නම් සැබෑ සිංහයෙක්ම තමා.. චිරන්ජයතු විරුවානනි ..🙏
නුඹලා අපි වෙනුවෙන් එදා යුද පෙරමුණ අරන් අද අපි නිදහසේ හුස්ම ගන්නේ අපි සදා නයගැතියි නිදුක් නිරෝගි වාසනාවන්ත සුබ දවසක් වේවා සියලුම දෙවියන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවා කුවේට් වල සියලුම දෙනා
ජය වේවා .ගොඩක් සතුටුයි .විරුවන්ගේ කැපකිරිම් කාලයගේ ඇවැමෙන් වැලලී යනකෝට. නැවත ලෝකයා ඉදිරියට පෙලගස්වන එකට. ස්තුති සංජීව මහත්මයා . මේ රනවිරු වටත අපගේ උපහාර හිස නමා අචාර කරමි.
අට්ටටම ඔබ වැනි අබිත රණවිරුඋවන් නිසයි අපේ රටේ මිනිස්සු නිදහසේ ජීවත් වවන්නේ ඔබ වැනි නිර්බිත මිනිසුන් අපේ රටේ තව තවත් පහළවේවා ඔබත් ඔබේ පව්ලේ සියලු දෙනාටත් රටක් ජාතියක් ජාතියට අප සදා ණයගැති බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
පුදුම ඇබ්බැහි වීමක්..මේ වීරකම් අහන්න..ආදරෙයි අපේ සිංහයින්ට..සංජිව මල්ලි හිතේ හිර කරගෙන ඉන්න ඔහුන්ගේ කතාව අහගේන ඉන්න විදිය නිසාමයි මේ වැඩසටහන සාර්ථක ...good luck
🙏 🙏 🙏 ස්තුතියි
මෙච්චර කැපවීම් කරපු මිනිස්සු පැත්තක ,ඒව පිටදාල සැපවිදින උන් ඉන්නෙ උන් රට බේරගත්ත වගේ.ඒකයි දුක.තෙරුවන් සරනයි ඔබට ,දීර්ඝායු වේවා ඔබට.
සිංහලේ හදවතේ ඉන්න එකම ගැස්ම රනවිරුවානනි ඔබයි සදා අමරනියයි ඔබට නයගැතියි ලේ පැල්ලම්නැ පිට පැත්තේ ඔබටත් තෙරුවන් සරණයි . මේ වැඩසටහන දිගටම කරගෙන යන්න ඔබටත් තෙරුවන් සරණයි
බලන්න කලින් කමෙන්ට් එක දැම්මේ ඒ තරම් වටිනවා
ත්‍රාසය භීතිය කුතුහලය සමඟ නැවත හොඳ වැඩ සටහනකින් හමුවෙමු...💖💖💖
Niyama සින්හයෙක් හැමදාමත් api ණයගැති sir oyata❤
ජය වේවා.....උත්තමාචාරය පුද කරමි.....
ඔබ අපේ ජීවිත වෙනුවෙන් කළ පරිත්‍යාගය ඔබේ සසර වසනතුරු ආරක්ෂාවක් ම වේවා!!!
🙏 🙏 🙏 ඔබට ස්තුතියි
ඇත්තටම ආඩම්බරයි ඔබතුමා වැනි අභිමානවත් පුද්ගලයන්ගේ පහස ලද ප්‍රදේශයක ජීවත් වීමත්,ඔබතුමා අධ්‍යාපනය ලැබූ සේනාධිකාරි ජාතික පාසල් විදු මෑණියන් ගෙන් මටත් අද්යාපන කටයුතු හැදෑරීමට ලැබීම.❣️
ඔබතුමා වැනි විරුවන් අප රටට,අප ප්‍රදේශයට,අපේ දෙවැනි මෑණියන් සේ අප සලකන සේනාධිකාරි ජාතික පාසලට ආඩම්බරයක්...
වැනස tv ටීම් එකට වෙනද වගේම හැමදාමත් ආදරෙයි
ජයවේවා
We salute sir... May God bless you and your family.. from South Africa
Commando කතාවක් එනකල් හිටියේ ❤️🇱🇰⚔️
Volunteering to sacrifice one's own life for the safety of nation and fellow citizens is an extraordinary feeling. Only the true heroes can do it. May the blessings of noble triple gems be with him! 🇱🇰🙏👏👍❤️ His story is more than enough for a blockbuster movie. However, in out country, these gentlemen are not given the due credit and recognition. If not for this channel, we don't have any chance to see them at least. Salute to Wanesa TV for their service. 👍
දීර්ඝායුෂ ලැබේවා විරුවාණෙනි බුදු සරණයි❤❤❤❤💖💖💖💖🙏🙏🙏🙏🙏
ඒක ඇත්ත පිදීයයුත්තන් පිදිය යුතුය .ඔයාගෙ කතාව අහන් ඉන්න කොට මාර හැඝීමක් දැනුනෙ . ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️🥊️
සුපිරි වැඩ්ඩේක් ජයෙන් ජය සදා ණයගැතියි ඔබට❤️🙏💪
14:14 මේජර් අපේ තාත්තගෙ හොදම යාලුව.එයාගෙ ටීම් එකේ වැටුන කෙනෙක් බේර ගන්ඩ ආපහු හරෝපු නිසා අහූඋනේ.එයාව මරල තිබ්බෙ ගොඩක් වද දීල.
හැබැයි.. ඒ වගේම ක්‍රියාන්විත කාලෙදි ත්රස්තවාදීන් ගොඩදෙනෙක් එලව යවල තියෙනව.ඒ හැම එකක්ම තාත්ත එක්ක කියනවලු ඒ දවස්වල.
රටට ණයට නැති තවත් වීර පුතෙක් ❤
Ay operation eke mokakda une? rider team eka ltte ekata wade duna da?
එයා LTTE එකට යටත් උනාද?
@@ej4458 වැඩේ දීල එනකොට වෙන සෙට් එකක් මෙයාලව ලුහු බැදල.
@@thilan606 niyamai, oya rider team eka gana thawa monawath danawada? rider team eka kalu kotti ekada gahagathe me operation eke?
සියලු දෙනාටම තෙරුවන් සරනයි . ❤️✌️☃️🇱🇰🔥❄️
අයියෙ adat වැඩසටහන සුපිරි ජයවේවා දෙන්නටම දීර්ඝායුෂ ලැබේවා
සියලුම රණවිරුවන්ට හද පිරි ප්‍රණාමය 🎉🎉
Notification එක ආවා ගමන් මෙතන 😎❤