වන්මෑන් නින්ජා ගේම් දුන්න දිගුදුර හිච්චාගේ මවිල් කෙලින්වෙන කතාව | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 16 січ 2025

КОМЕНТАРІ • 2,9 тис.

  • @Nilame
    @Nilame 3 роки тому +1726

    අසාවෙන් බලන සුපිරි වැඩසටහන් පෙළක්

    • @-apeyakkuofficial3598
      @-apeyakkuofficial3598 3 роки тому +41

      නිළමේ අයියේ ඔයාගේ වීඩියෝ දාපු ගමන් බලනවා බුදුසරණයි 🙏🙏🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому +90

      ස්තූතියි සහෝදරයා මේ හිතවත්කමට...❤️❤️❤️

    • @travelwithchefdanush6459
      @travelwithchefdanush6459 3 роки тому +28

      අපේ නිලමේ අයියා ආදරෙයි ❤️❤️❤️❤️ කුහක කමක් නැති තවත් හිතහොඳ චරිතයක් ...👍👍👍👍 ආදරෙයි හැමදාම වනැස වගේම නිලමේ නාලිකාවා හදවතේ අංක එක...❤❤❤

    • @samanmalioshada6091
      @samanmalioshada6091 3 роки тому +20

      ණිළමේ වගෙ තමයී හැමදෙම එකට එක බුදු සරණයී දීර්ඝ ආයූ ඔබලාට

    • @tharangagamage2231
      @tharangagamage2231 3 роки тому +14

      නිලමේ 🙏🙇‍♀️

  • @adlruwanpathirana2514
    @adlruwanpathirana2514 3 роки тому +652

    කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය නවක අයට ලෙක්චර් දෙන්න ඕනි මේ වගේ මිනිස්සු.ලංකාවෙ ජීවමාන රම්බෝ කෙනෙක්.මාගේ හදවතේ උත්තමාචාරය ඔබතුමාට.බුදුසරණයි

  • @srstofficial7520
    @srstofficial7520 3 роки тому +373

    හිච්චා නම් දක්ශ වගේම බුද්දිමත් සෙබලෙක් ❤️❤️❤️❤️👍🇱🇰👌

    • @wanesatv
      @wanesatv  3 роки тому +4

      👍❤️❤️❤️❤️❤️

    • @samanmalioshada6091
      @samanmalioshada6091 3 роки тому +8

      අනිවාර්යයෙන් ගොං දේශපාලන කරන වුන් කියන්නේ අට පාස්ලූ ඒ තියන බුද්ධිමත් කම දේශපාලුවන්ට නෑ

    • @srstofficial7520
      @srstofficial7520 3 роки тому +3

      @@samanmalioshada6091 අනිව 🇱🇰👌👍

    • @chathurangabuddhika1848
      @chathurangabuddhika1848 3 роки тому +1

      අනිවාර්යයෙන්

    • @ishankadilshan3249
      @ishankadilshan3249 3 роки тому +5

      සෙබලෙක් නෙවෙයි මේ යකෙක් බන් 💚😊🥺💚

  • @bulmikabandara8138
    @bulmikabandara8138 3 роки тому +296

    හිච්චා මාමා අපේ තාත්තගෙ යාලුවෙක් එකම regiment එකේ හිටපු කට්ටිය අපේ තාත්තා වීඩියෝ එක බැලුවා එයා අදුර ගත්තා 🥰 අපේ තාත්තා 2nd commando regiment එකේ . හිච්චා ,නයිබණ්ඩා ,කදිරා , වෝල්ටර් මේ හැමෝම තාත්තගෙ යාලුවෝ 🥰

  • @piyuminimesha7127
    @piyuminimesha7127 3 роки тому +158

    අදටත් බුදුන් වදින කොට 😭 අපි වෙනුවෙන් දිවි අහිමි කල හැම රනවිරුවෙක්ට නිවන් සුව පතනවා❤️‍🌏

  • @maleeshasilva6192
    @maleeshasilva6192 3 роки тому +391

    අට පාස් ආමිකාරයෝ කියලා සමහර මිනිස්සු කියන්නේ මේ වගේ දෙවියන්ට කියලා මතක් වෙද්දී දුකයි.ගොඩක් ස්තූතියි සර් අපි වෙනුවෙන් රට වෙනුවෙන් කරපු සේවෙට.ජේසු පිහිටයි ❤️

    • @psamarajiva
      @psamarajiva 3 роки тому +18

      ඕන ගොනෙකුට යුද්ද කරන්න පුලුවන් කියපු කිරිඇල්ල්ලෙ මීහරකා වගේ එවුන් මේවා කවදාවක් දැකලා නැහැ.

    • @Vidurangapathiraja12
      @Vidurangapathiraja12 3 роки тому +7

      @@psamarajiva කිරි ඇල්ල නෙවේ කැරිඇල්ල🤨

    • @amilaprasad249
      @amilaprasad249 2 роки тому

    • @piyalchandrasiri848
      @piyalchandrasiri848 Рік тому +1

      එහෙම කියන්නෙ දේශපාලඥයෝ බන්,,ඒක තේරුම් ගනිල්ලා ,,එහෙම උන්ව දේශපාලනයෙන් ඉවත්කරපල්ලා,,එච්චරයි

    • @apeparamparikawedakama
      @apeparamparikawedakama Рік тому

      8 pass kiyanne me ayata නෙවෙයි rata kana කාලකන්නි වෙනුවෙන් thamabge tharupati gana hithana bath balayanta

  • @sampathbandara4644
    @sampathbandara4644 3 роки тому +289

    ඔබ තුමාව හොයාගෙන ඇවිල්ල කකුල් දෙක අල්ලල දන ගහල වැදල එන්න හිතිනව. එච්චරකට හදවතේ ඇතිවෙන භක්තිය කියා නිම කරන්න බෑ .... ❤️❤❤️❤️

  • @ajithpaskuwalge6584
    @ajithpaskuwalge6584 3 роки тому +313

    සතුරු කෑම් එක ඇතුලේ දවසක් ඉදලා නමත් ගහලා එනව කියන්නේ සෙල්ලම් නෑ ආයේ සුපිරිම වැඩ්ඩෙක් තමා "නොහැක්කක් නොමැත" Commando ❤️ ආගමක් තමා

  • @damithdulanjaya6538
    @damithdulanjaya6538 3 роки тому +232

    සුපිරි යකෙක් තමයි .කතාව කියනකොට ඇගේ හිරිකටු පිපුනා ඒ තරම් ගැම්මක් ආවා😍😍🙏.දීර්ඝායුෂ ලැබේවා 🙏🙏.අයියට ජය වේවා

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      Thank you 💕💕💕💕

  • @LenexWolf97
    @LenexWolf97 2 роки тому +5

    මේ වගේ අමරණීය වීරයෝ ඉන්න රෙජිමේන්තුවක කමාන්ඩෝ කෙනෙක් විදියට රාජකාරි කරන්න ලැබුණු එක ගැන මට තියෙන්නේ කියාගන්න බැරි සතුටක් සහ නිහතමානී ආඩම්බරයක් ආදරෙයි කමාන්ඩෝ 💛

  • @samanthilakarathna9504
    @samanthilakarathna9504 3 роки тому +149

    සතුරගෙ කෑම්ප් එකට රින්ගලා ...දවසක් ඉදලා තොරතුරු ත් අරන් ඒකෙ තිබුන ජෙනියේ තමන්ගෙ නමත් ගහල එන්න තරම් ...පුදුම වැඩ්ඩෙක්❤❤❤❤❤❤

    • @SupunKarunasena
      @SupunKarunasena 7 місяців тому +3

      කෑමත් කාලා කුස්සියෙන්

    • @priyanthakumara7564
      @priyanthakumara7564 5 місяців тому +1

      ඒක තමා මාත් බැලුවේ එවානමි ඇත්තම වීරයෝ ඉතිහාසයේ රණ අකුරින් මෙිපහැම රණවිරැවෙික්ගෙම නම ලියන්න ඔන

  • @sarathhewagesusew8443
    @sarathhewagesusew8443 3 роки тому +156

    වැලි ටිපර් නෙමෙයි මිග් එකක් ගියත් ඇහෙන්නෙ නැහැ , ඒ තරමට වීඩියෝ එකට සමවැදිලා අහගෙන හිටියේ ,ස්තූතියි සංජීව මහත්මා ඔබට , අපේ අභීත රන විරුවානනි ඔබට නිදුක් නිරෝගී සුවය චිර ජීවනය හිම්වේවා සියලු කටයුතු සාර්තක වේවා තෙරුවන් සරණයි සම්මා සම්බුදු සරණයි ,❤❤❤🙏🙏🙏

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +223

    මම අහපු සුපිරිම ලස්සනම කතාව ඉතා බුද්දිමත් නිහතමානී අද්දැකීම් බහුල විරෝදාර රණවිරුවෙක් ඔබතුමාට අප සැමගේ හදපිරි උත්තමාචාරය උතුමාණනි 🙏🙏

    • @films..7818
      @films..7818 3 роки тому +4

      අපිටත් සප් එකක් දෙන්න අයියේ plz 🙏 🙏❤️😥🙏

  • @879milan
    @879milan 3 роки тому +33

    යාරඩා කියල ඇහුවම අපි අපේ උත්තරේ දෙනව... නියම උත්තරේ ... එල්ටීටීඊය ලෙප්ට්

  • @savanthisara7784
    @savanthisara7784 3 роки тому +31

    ආසාවෙන් අහන්න පුලුවන්... ආයෙත් කරමු අපේ LRP හිචිචගෙන් එකක්... කරුනව තමා miss උනේ..ආදරෙයි අපේ යක්කුන්ට.. ❤️❤️❤️🥰💪💪

  • @gihanpicasso5944
    @gihanpicasso5944 3 роки тому +290

    ලොන්තපෝල් පොලිටිශියන්ලට වඩා උබලා අපිට මේ පොලවට මාර වටිනවා අයියා!!.
    බුදුසරණයි !!

  • @sfMax-gq2yq
    @sfMax-gq2yq 3 роки тому +1219

    අද වගේ මතකයි සායන්... මම බුල්ටො මට වෙඩි වැදිලා 24 km කරේ තියාගෙන ආවා... හොදින් පරිස්සමින් ඉන්න සායන්...

    • @wanesatv
      @wanesatv  3 роки тому +92

      කතාකරන්න 0777618418

    • @upulwijewickrama5186
      @upulwijewickrama5186 3 роки тому +35

      විරැවානෙනි ඔබ අප මාතෘ බිිමිය නිදහස් කරගන්න පැ දස් දැනගැනීමට අපිත් කැමතියි

    • @withnadeeshani2229
      @withnadeeshani2229 3 роки тому +13

      ❤❤

    • @damithrathnayaka5473
      @damithrathnayaka5473 3 роки тому +24

      නියමයි....කෝප්‍රල්......

    • @damithrathnayaka5473
      @damithrathnayaka5473 3 роки тому +26

      මම කියන්නේ.. කෝප්‍රල් බුල්ටොට....ච්යර්ස් එකට....මම ආමි නෙමෙයි....

  • @sujithkumara3943
    @sujithkumara3943 3 роки тому +159

    බුදුසරනයි හිච්චි අයියේ.. හොල්මන්වෙලා.. අහගෙන හිටියේ.. අපේ බාසාවෙන්ම කියනවනම් ඔයා යකෙක් 🙏

  • @chathuralasantha4986
    @chathuralasantha4986 3 роки тому +3

    බොහොම පින් උබලා හින්දයි අපි අද හුස්ම ගන්නේ ධර්මදීපය ‍රැකගන්ඩ පහල උන දෙවිවරු.. නිවනින්ම සැනසෙන්ඩ මේ කරපු පින් හේතුවේවා තෙරුන් සරණයි ජයවේවා..

  • @KamalAbeysinghe-cv1ls
    @KamalAbeysinghe-cv1ls Рік тому +26

    අපි දෙදෙනාම එකට ආධුනික පාඨමාලාව හැදෑරුවේ...ජයවේවා බැජී ..මාත් දැන් විශ්‍රාමිකයි...

  • @chanakadilan2385
    @chanakadilan2385 3 роки тому +259

    "කැස්ත්‍රෝ" වගේ..සුපිරි ම බුලට් එකක්...නියමයි ..🙏🇱🇰💙

    • @wanesatv
      @wanesatv  3 роки тому +7

      ❤️❤️❤️🙏🙏🙏

  • @imashiedirisinghe6874
    @imashiedirisinghe6874 3 роки тому +2068

    R S M Edirisinghe කියන්නෙ මගෙ තාත්තා.❤😊

  • @spark-vision
    @spark-vision 3 роки тому +311

    ඇත්තටම මේ වීඩියෝ දකිද්දි හිතෙනවා රටේ ප්‍රධාන පෙලේ ජනමාධ්‍ය මෙච්චර කාලයක් පොල් ගෑවද කියල. කිසිම වැඩකට නැති නළු නිලියොයි ස්ටාර්ලයි ප්‍රමෝට් කරන එක විතරයි කරල තියෙන්නෙ.

    • @wanesatv
      @wanesatv  3 роки тому +10

      Thank you 💕💕💕💕

    • @wasanthakm7887
      @wasanthakm7887 3 роки тому +4

      Sahathika aththa

    • @chathurangabuddhika1848
      @chathurangabuddhika1848 3 роки тому

      Hmm

    • @wasanthaekanayaka3162
      @wasanthaekanayaka3162 3 роки тому +5

      ඇත්ත මේ රටේ අනිත් ජනමාධ්‍යයත් මේ වගේ විරුවන්ට තැන දෙන වැඩසටහන් කලානම් අපිත් ඉශ්‍රාලය වගේ ලෝකෙටම බයනැති ජාතියක් වෙනවා.

    • @sargesilva6165
      @sargesilva6165 3 роки тому +1

      siravata ...

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 3 роки тому +45

    ගොඩක් පිං ලැබෙනවා.අපේ ජීවිත රැකිලා තියෙන්නෙ ඔයාල හින්දා.එදා ඔයාල එඩිතරව,දැඩි කැපවීමෙන් රට වෙනුවෙන් කල මෙහෙය හින්ද අපිට රටක් ඉතුරු උනා..බුදු සරණයි!!!!!

  • @shewonfdoz407
    @shewonfdoz407 3 роки тому +16

    නිවේදක තුමාගේ හඩ ජීවය දෙනවා නියමයි ජය ❤ දිගටම කරගෙන යන්න ජය ඔබට ✍️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @-thechange6402
    @-thechange6402 3 роки тому +185

    හිස නමා අචාර කරමි ඔබ තුමාට(හිච්චා) .නමට යුද්ධය ඉවර කලා යැයි කෑමොර දෙන නිවට සුදු ඇදගත් උන් ඉන්න රටේ යුද ජයග්‍රහණයේ සැබෑ හිමි කරුවන් ලෝකයාට පෙන්වන වනැස ඔබටත් ස්තූතිය..යක්ඛයින්....

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      ❤️❤️❤️🙏🙏🙏

    • @elondare8990
      @elondare8990 3 роки тому +8

      සහතික ඇත්ත. මේ මිනිස්සු එක්ක බැලුවම යුද්දේ විකුණලා රජ වුනු උන් මොන හොරිකඩයෝ ද 😮

  • @dhanushkabandara1338
    @dhanushkabandara1338 3 роки тому +78

    මේ වගේ වැඩ්ඩෝ එක්ක සතුරෝ කොහේ හැප්පෙන්නද. සිරාවටම යකෙක් ❤. සුභ විශ්‍රාම දිවියක් සර්

  • @Sew-7
    @Sew-7 3 роки тому +159

    මෙච්චර දුක් විදලා රණවිරුවන් රැකදුන් මේ මවුබිම හොරු 225ක් එකතුවෙලා විනාසම කරලා දානවා😞😞😞කිසිම වාසියක් බලාපොරොත්තු නොවී රටට ආදරේ කලේ උදාර රණවිරුවන් පමනයි.සැබෑ යුද ගෞරවයේ හිමිකරුවන් රණවිරුවන් පමනයි 🙏🙏🙏

  • @dgamingtv9572
    @dgamingtv9572 3 роки тому +20

    අනේ හිච්චා මහත්තයෝ ඹබ
    තුමාල අපට දෙවිවරු හා සමානයි මිතුර ඹබට නිරෝගී සුවය ලැබේවා
    ආයුශ වැඩිවේවා අප රටවෙනුවෙන්ජීවිතයම කැපකල
    ඹබට ධනනිධාන පහලවේවා ඉදිරිජීවන ගමන සාර්ථක වේවා

  • @pradeepabesekara9397
    @pradeepabesekara9397 3 роки тому +18

    ගොඩාක් ආදරෙයි සුසන්ත මාමේ අපිට අද ලංකාවේ ඕනෑම තැනක ආසාවෙන් බය නැතුව ඇවිදින්න පුලුවන් ඔයාලා නිසා ඒ විරෝදාර විරුවන් අතරේ සුවිශේෂී විරුවෙක් වන ඔයාගේ නෑදෑ පුතෙක් වීම මට ගොඩාක් ලොකු ආඩම්බරයක් .....දීර්ගායුෂ ලැබේවා මගේ මාමට ...👍👍👍❤️❤️❤️

  • @lahirubandara9642
    @lahirubandara9642 3 роки тому +92

    ඇත්තටම මම මෙි වෙනකල් දැකපු හිතාගන්න බැරි පෞරුෂයක් තියෙන අභිමානවත් යුධ විරුවෙක්. ඇත්තටම බය කියන දේ අදුරන්නෙ නැති කෙනෙක්ට හොදම උදාහරණයක්. ❤️🇱🇰🔥

  • @dulas4614
    @dulas4614 3 роки тому +53

    සුපිරි කතාවක් කිව්ව.එක තමා යුද්ධෙ දින්නෙ සාමූහිකත්වයෙන් කියන එක.ඒ ගරැත්වය මොහු හැවෝටම දුන්න.සුපිරි යකෙක් ආදරෙයි🔥💖

  • @ThePushpamali
    @ThePushpamali 3 роки тому +21

    අම්මෝ..... හිතාගන්නත් බෑ..... 🤔 ඉතාම නිර්භීත, හරිම බුද්ධිමත් රණවිරුවෙක්.... ඔබතුමාට අපි සදා ණගගැතියි.🙏

  • @Danidugaming2014
    @Danidugaming2014 3 роки тому +26

    ලුතිනන් කොල්ලුරෙගේ කියන්නෙත් කමාන්ඩෝ සුපිරි නිලධාරීයෙක්.හැම අතින්ම දක්ෂයෙක්.අවසාන යුද්ධයේදී දිවි පිදුවා.විඩියෝ එකත් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා.

    • @nadun590
      @nadun590 3 роки тому

      Good Gentleman,he was our PT instructor at Diyatalawa Academy in 2004.Rest in Peace

  • @nayanuthpala4956
    @nayanuthpala4956 2 роки тому +31

    දෙතුන් වතාවක් බලපු ඉන්ටර්විව් එකක්.💪 කොටින්ම කිව්වොත් නින්දට යනකොට මේ කතාවක් ප්ලේ වෙන්න දාලා ඒක අහගෙන තමා නිදා ගන්නෙත්..❤

  • @arunayoutube8960
    @arunayoutube8960 3 роки тому +258

    රණවිරුවන්ගේ අත්දැකීම් නිරායාසයෙන් ඉදිරිපත් කිරිමට පහසුවන සේ ඔබ ඉතාමත් හොඳින් වැඩසටහන මෙහෙයවනවා 👏

    • @wanesatv
      @wanesatv  3 роки тому +3

      👍❤️❤️❤️❤️❤️

  • @shainmadusanka
    @shainmadusanka 3 роки тому +40

    හැමදාම කියනවා වගේ..හොද මාද්‍යවේදියෙක්...🥰🥰 කතා කරන කෙනාට ඒ දේ පැහැදිලව කියන්න දෙනවා.. ඒ ගුනේ හැමෝගෙම නෑ...ස්තූති අයියේ 🥰 ❤

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      Thank you ❤️❤️❤️❤️

  • @lahirusampath9240
    @lahirusampath9240 3 роки тому +97

    යකෙක් ඕයි....ආයේ සතියක් දුන්නෝත් පාතාලේ සෙට් එකේම ඔලු ටික ගෙනත් දෙයි...සුපිරිම බුලට් එකක්...❤️❤️❤️❤️

  • @SamanBandara-uc2vv
    @SamanBandara-uc2vv Рік тому +1

    ❤❤Ranaviruwanani!!!❤❤ oba apita deviyek.. me wadasatahana karana obathumatath thanks..

  • @shahulabubakr542
    @shahulabubakr542 3 роки тому +13

    අපට සිහිනයක්
    රටට උරුමයක්
    සැමට පාඩමක්
    සැබෑ වීරයෙක්

  • @samanmalioshada6091
    @samanmalioshada6091 3 роки тому +113

    අනේ අට පාස් කියලා කියන දේශපාලුවන් මේවා බලනවද දන්නෑ දීර්ඝ ආයූ බුදු සරණයී වීරෝධාර රණවිරුවන්ට 🙏🤲👍👈 නිවන් සුව ලැබේවා මියගිය විරුවෝන්ට🙏🙏🙏😭

    • @films..7818
      @films..7818 3 роки тому +1

      අපිටත් සප් එකක් දෙන්න යලු අපිටත් plz 🙏 🙏❤️😥🙏❤️

    • @DESHAN-d5c
      @DESHAN-d5c 3 роки тому +7

      ඇයි දන්නෙ නැද්ද ෆේස්බුක් එකෙ දලා තිබ්බා 2006 එකෙක් "ඉස්සර මිනිමරලා දැන් පිනට පඩි ගන්න මුන් රස්සාවෙන් අස් කරලා දන්න ඇයි බැරි කියලා" මිනිස්සුන්ට ඔව්න් කල දේවල් මතක නැ ඒකයි දුක 💔

  • @hasiWills1021
    @hasiWills1021 3 роки тому +130

    මටනම් මෙතුමා දිහා බලන් ඉන්නකොට පේන්නෙ සිංහයෙක්ගෙ ශක්තිය ද්‍යිර්‍යය තියන බුද්ධිමත් යක්සයෙක්.
    අපිට නිදහසේ ඉන්න රට වෙනුවෙන් දිවිහිමියෙන් කැප උන දෙවියෙක්. 💪
    ඔබට ජාතියේ උත්තමාචාරය.🙏❤

  • @rajapakshasa6053
    @rajapakshasa6053 3 роки тому +47

    ඇත්තටම ඔහුගේ වීරත්වය වගේම විනයත්, බුද්ධිමත්කමත් හරියටම දැනුනා කතා කරපු විධියෙන්ම. මහාචාර්ය කෙනෙක් වගේ කතාව හැසිරුවේ. ඔබට දීර්ඝායුෂ. වැඩසටහන මෙහෙයවන ඔබ ඇතුලු කණ්ඩායමටමත් ස්තූතිය. ❤🇱🇰🙏

  • @shami1354
    @shami1354 3 роки тому +168

    මිස් උන ටාර්ගට් එක තමයි කරුනා💪😭 අදටත් දුකින් වගේ ඉන්නේ ඒකට කතාවෙන් තේරුනා

    • @srilankanlibrary3263
      @srilankanlibrary3263 3 роки тому +3

      අනිවාර්‍යෙන් 👌🇱🇰🙏

    • @hasithasandaruwan2918
      @hasithasandaruwan2918 3 роки тому +1

      😅 uuu miss wenne bara unee neththn

    • @Eltewu7168
      @Eltewu7168 2 роки тому +5

      අද ඌ රාජපක්ෂල අතේ නැළවෙන හැටි දැක්කම මේ මිනිස්සුන්ට කොහොම දැනෙනව ඇත්ද?

    • @arunaprabath6028
      @arunaprabath6028 2 роки тому +2

      අනිවාර්යයෙන්

    • @trulife1013
      @trulife1013 2 роки тому

      Ow ban

  • @sameerasenarathne9593
    @sameerasenarathne9593 2 роки тому +7

    කිසි දවසක නොදැකමු මිනිස්සු කොටසක් වෙනුවෙන් ජීවිතයම කැප කරමින් යුතුකම ඉටු කරමු ඔබට ජාතියේම ප්‍රරනාමය...දීර්ඝායු වේවා ඔබට ......ආදරෙයි ❤️❤️❤️❤️

  • @DRC417
    @DRC417 3 роки тому +65

    මගේ අයියා kenekuth commoando 8 man team eke mager කෙනෙක්. දැන්නම් ජීවතුන් අතරේ නෑ.. සියලුම රණවිරුවන්ට pin.. ❤❤😍

  • @Noname-nh6bz
    @Noname-nh6bz 3 роки тому +24

    මේ වගෙ දේවල් අරන් එනවට පින්.දැං ඉන්න ගොඩක් උන්ට මතක නෑ ඉස්සර ඉස්කෝලෙ හැම බිල්ඩිමක් ගානෙම බිම අඩි 4 විතර කානු කපල තිබ්බ හැටි.සද්දෙ ඇහිච්ච ගමන් දුවන් ගිහිල්ල ඒවට බැහැල ඉන්න හැටි.හැම පන්තියකම සර් මැඩම් ළඟ කන් වල ගහන පුළුන් තිබ්බ හැටි.ඒ දේවල් අමතක කරලා බෑ.මතක තියාගෙන ඒ දේවල් වලින් පාඩම් ඉගෙනගන්න ඕනෙ ඉදිරි පරම්පරාවෙ අයත්.එතකොටයි ආයෙ එහෙම දේවල් නොවෙන්න අපේ රට ආරක්ෂා කරගන්න පුලුවන් වෙන්නෙ

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      Thank you 💕💕💕💕

  • @isharachathuranga7213
    @isharachathuranga7213 3 роки тому +38

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම වැඩ්ඩෙක්...දීර්ඝ ආයුෂ ලැබේවා හිච්චා...❤️❤️

  • @sindutunes707
    @sindutunes707 3 роки тому +7

    මහාවංසයට ඇතුළත් වෙන්න ඕනෙ අපේ කාලේ වීරයෙක්.. සැබෑ වීරයො වීදුරු ගෙවල් වල ඉදන් සැප විදල වරප්‍රසාද ගන්න අය නෙමේ.. මේ අයයි ❤️❤️ ආඩම්බරයි ❤️

  • @kavindudananjaya6414
    @kavindudananjaya6414 Рік тому +3

    සුපිරි වැඩ්ඩෙක්..☠️ කතාව අහද්දි මාර ගැම්මක් එන්නේ 😍❤💪

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +319

    රට වෙනුවෙන් දිව් පිදු සියලු රණවිරුවන් ට නිවන් සුව ලැබේවා ..

    • @wanesatv
      @wanesatv  3 роки тому

      Thank you 💕💕💕💕

    • @Chunlani._4246
      @Chunlani._4246 3 роки тому +1

      අනේ අදත් ඇවිත් නේද අපේ ඉවිෂ්කා සමෝෂියා ....! ❤😍🌹🙏

    • @sithumsathsara7740
      @sithumsathsara7740 3 роки тому

      👍

    • @harshachamara8968
      @harshachamara8968 3 роки тому

      sathutui geat

  • @shiranthalakmal3732
    @shiranthalakmal3732 3 роки тому +139

    යකෝ කඹුරුපිටියේ ඉන්ටර්විව් කරපු දෙවෙනි මනුස්සයා , ගමට ගැම්මක් තමයි අන්කල් 😍☺️

    • @chathurangabuddhika1848
      @chathurangabuddhika1848 3 роки тому +3

      අනිවාර්යයෙන් අපිත් කඹුරුපිටියේ වත්මන් commandos

    • @praneethsameera7403
      @praneethsameera7403 3 роки тому +2

      දෙන්නම පට්ට වැඩ්ඩෝ නේද .

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 3 роки тому

      @@chathurangabuddhika1848 කොහෙද කඹුරුපිටියේ

    • @shiranthalakmal3732
      @shiranthalakmal3732 3 роки тому

      @@praneethsameera7403 අනිවාරෙන්

  • @sathushkapraveen5697
    @sathushkapraveen5697 3 роки тому +294

    මේ වැඩසටහනට එකතු වෙන උතුම් රණවිරුවන්ට, මේ චැනලය මගින් පොඩි සම්මානයක් දෙන්න අයියේ පුළුවන් නම්.. ඒක ගොඩක් වටිනවා ♥️🙏🤗

    • @dhanushkapathum1379
      @dhanushkapathum1379 3 роки тому +5

      ඒක නියම අදහසක් මාත් කියන්න හිටියේ පොඩි මතක සැමරුමක් වගේ දෙයක්.

    • @udaramunasinghe9913
      @udaramunasinghe9913 3 роки тому +1

      Aniwaa aka watina deyak .

    • @digitopdeals1398
      @digitopdeals1398 3 роки тому +8

      සම්මාන කියන්නේ බොරු වැඩ මල්ලි. ඒ දේවල් දේශපාලුවන්ට තියන්න. මේවා බලල හදවතින්ම ලියන comment මේ විරුවන්ට ඊට වඩා ගොඩක් වටිනවා.

    • @shashiruwan6968
      @shashiruwan6968 3 роки тому +12

      මේ වීඩියෝ එකේම තියෙන කමෙන්ට්ම එකතු කරල පොඩි පොතක් එයගෙ අතට දුන්නනම් ඒක කියවල ගොඩක් සතුටු වෙයි. මාරම සමරු ඵලකයක් වෙයි.

    • @udaramunasinghe9913
      @udaramunasinghe9913 3 роки тому

      @@shashiruwan6968 👏👏👏👏👏👏🤟

  • @gayanarunashantha1222
    @gayanarunashantha1222 Рік тому +1

    පට්ට වැඩ්ඩෙක්නේ අපි මෙහෙම සැපේ ඉන්නෙ ඔබ වැනි අය නිසයි.. බුදුසරණයි ඔබතුමාට.

  • @piyalchandrasiri848
    @piyalchandrasiri848 Рік тому +2

    අපේ රනවිරු ආදරනීය හිච්චා විරුවාට මගේ මෙන්ම මුලුමහත් ශ්‍රීලාංකිය ජනතාවගේම උත්තමාචාරය ඔබටයි, ඔබකල මෙහෙයට ඔබේ වීර වික්‍රමාන්විත වීරෝධාර බවට අපි හැමදාම ආදරෙයි නයගැතියි ,ඔබට දීර්ඝායු වේවා ,හැබැයි අපේ වීරෝධාර ගල්ටා සහොදරයාට මෙන් කුමන්ත්‍රණ සිදුවෙන්න පුලුවන් ,,හොද අවබෝධයෙන් ඒවැනි දේවල් වලට මුහුන දෙන්න ,,ජයවේවා

  • @malkaadikaram9005
    @malkaadikaram9005 3 роки тому +38

    හිතට දැනෙන ඇත්තම හැගීම "මේක නම් යකෙක් බං"❤️❤️❤️

  • @moodmusic6735
    @moodmusic6735 3 роки тому +95

    උකුසු ඇස් 🦅
    ඌරු කටක් 🐗
    බූරු හමක් 🐐
    ඔටු පිටක් 🐪
    Commando gammak ❤️⚔️

  • @SNOWYGIRL-n6q
    @SNOWYGIRL-n6q 3 роки тому +178

    අද අපි නිදහසෙ ජිවත් වෙන්නෙ ඔවුන් කරපු කැප කිරිම නිසයි...🔥🔥🔥🔥

  • @kazzypie4141
    @kazzypie4141 3 роки тому +4

    පේනවද,8 පාස් වුන්ගෙ දස්කම්....පේනවද උන්ගෙ කතා විලාසය...ඔයා මාරයි අය්යේ...🙏💘❤

  • @pubuduharshana1559
    @pubuduharshana1559 12 днів тому

    මේනම් සුපිරිම වැඩ්ඩෙක්..මේ අයගෙ අද්දැකීම් අනිත් අයටත් බෙදල දෙන්න ගන්න උත්සහයට ප්‍රනාමය 🙏💞

  • @directeight8417
    @directeight8417 3 роки тому +15

    අපේ jestaya.... හිච්චි රත්නායක wadda.... 2 commando එකෙන් ගියාට පස්සේ දැක්ක අදයි.... සුපිරි waddek....

  • @srilankahomedecorations5577
    @srilankahomedecorations5577 3 роки тому +41

    Unlike දාන පක්කුන්ට කියන්නෙ video එකෙ වටිනාකම්ක් nattn video එක බලන් ntuwa පලයන් මෙ video වටින සිය දසක් ගානක් ඉන්නවා

  • @kandeupul9414
    @kandeupul9414 3 роки тому +77

    සුපිරිම වැඩිඩෙක් තමයි කමාන්ඩෝ එකේ ඉදපු. රට වෙනුවෙන් කරපු මෙහෙවරට ඔබට මගේ උත්තමාචාරය. 💪💪💪❤❤❤🙏🙏🙏

  • @maheseranga5923
    @maheseranga5923 Місяць тому +1

    හිච්චාගේ කතාව 4 වෙනි ගමන බැලුවේ , තවත් වැඩසටහනක් කරන්න හිච්චා සමග, ❤❤❤☠️☠️☠️🥷🥷🥷🤺

  • @sharithshanaka292
    @sharithshanaka292 3 роки тому +4

    හිච්ච බැහැල ඉන්නෙ මොකක් හරි කරලම තමයි එන්නෙ..අම්මෝ ඒ වචණ ඇහෙද්දි එන ගැම්ම...💪💪 රෙස්පෙක්ට් සාර්..❤ හිස නමා ආචාර කරමි ඔබට..

  • @gaminidissanayake1978
    @gaminidissanayake1978 3 роки тому +35

    2000.04.22.අලිමංකඩ පසු බසීම සිදු කලේ කිලාලි කලපුව පැත්තේ ඩිෆෙන්ස් එක හරහා.අද වගේ මතකයි .ඒ වාගේම 😭 .

    • @wanesatv
      @wanesatv  3 роки тому +5

      කතාකරන්න 0777618418

  • @sachinkirilideniyage6992
    @sachinkirilideniyage6992 3 роки тому +395

    හැම වැඩසටහනක්ම මම වගේ මග නොහැර බලන තව අය ඉන්නවද.❤️❤️

  • @සිතුවම්පියස
    @සිතුවම්පියස 3 роки тому +44

    ගොඩාක් ආසාවෙන් බලන වැඩසටහනක්..... අපේ මුල් ගුරුතුමන් සර් ඔබලාගේ අද්දෑකීම් මත තමයි තවත් මේ රෙජිමේන්තුවේ කීර්ති නාමය ඉහලින්ම තියන් ඉන්නේ
    ඔබට ජය............
    තෙරුවන් සරණයි

    • @anuruddhawildlife918
      @anuruddhawildlife918 3 роки тому

      හිච්චා සින්හල ෆිල්ම් එකක් කරන්න කවුරු හරි

  • @එස්එම්එස්සේනාරත්න

    👍👍 මම ආරක්ශක අංශයේ නොවුනත් ගේමට නම් ආවේගය මට හොද දැනෙන නිසා,, ඔබතුමා අපේ සුපිරි වීර්යෙක් බව දැනුන,ඒ කාලෙ ඔබ මුනගැහුන නම් මමත් යුද්ධය ට එනව, සතුරා මොන මට්ටමේ උනත් පලිගැනීම් දරුනුවට හිතන කෙනෙක් මම,සාමාන්‍ය ජීවිතයේ නීතියක් හරස්වෙන නිස මිස මෙලොවෙන් ඉවත් කරන්න ඕනි සතුරො සාමාන්‍ය ජීවිතයෙත් ඉන්නව ,,,,,ඔබතුමන්ලා කල අවංක කැපකිරීම් ගැන වගකිවයුතු අය නොසලකා හරින එක ගැන කනගාටු වෙනව,

  • @sandeephettiarachchi5188
    @sandeephettiarachchi5188 3 роки тому +11

    අහන් ඉන්න ආසයි වගේම මාරම මොරාල් එකක් එන්නෙ මගේ හිතට. ඇත්තටම මටත් ඒ වගේ යන්න තිබුනානම් කියලා හිතුනා. ඒ ගැම්ම අපේ ලේ වලින්ම ආපු දෙයක් .🔥💪

  • @chathuragayan2754
    @chathuragayan2754 3 роки тому +36

    ඇසින් දකින නූතන දුටුගැමුණු ලා..❤️වැඩ සටහන මෙහයවන ඔබගෙ හැකියාව...කතා කරන්න ඉඩ දී අවශ්‍ය වෙලාවදි පමනක් කතා කිරිම.....විශිෂ්ට යි...

  • @psamarajiva
    @psamarajiva 3 роки тому +92

    For those who think that our warriors were just brainless gun bearers, this kind of interviews show their critical thinking skills, life critical decision making, unparallel courage under fire, and to say the least their unrivaled heroism. I felt that I was listening to a reborn great warrior of king Gamini Abhaya's time. We are damn proud that we have men like Susantha Rathnayaka living among us in this day of the age.

  • @nadeerawitharana3225
    @nadeerawitharana3225 3 роки тому +39

    හැම අතින්ම සාර්ථක වැඩක්, එ මිනිසුන්ගේ කතාව නැවත මතක් කරදිම, මෙ කතා කරන සියලු දෙනා සමහරව්ට පවුලේ අයටවත් තමන් කරපු දේ කියන්න නැතුව ඇති .෴ එ තමයි නියම විරයෝ 🌹🇱🇰…෴

    • @films..7818
      @films..7818 3 роки тому

      අපිටත් සප් එකක් දෙන්න අයියේ plz 🙏 🙏😥❤️🙏

  • @lahirudineth3263
    @lahirudineth3263 3 роки тому +5

    එකෙන්ම නියමයී..... Respect ❤️🙏🙏සමහර 8 පාස් ආමී කාරයො කියන උන් ඉන්නවා නම් බලපල්ලා #වැඩ්ඩො තමා මේ

  • @drdre3654
    @drdre3654 3 роки тому +27

    2004 විශේෂ බලකා ආධුනික පුහුනු පාඨමාලාව තිබ්බේ තුන්කම ඉංජිනේරු පාසලේ ,එදා මම ඒ පාඨමාලාව කරගෙන ඉන්නකොට ,මගේ කකුලේ ඇඟිල්ලක් නරක් වෙලා තියෙනකොට මම පී ඩී යන්නැතුව බෙහෙත් වතුරේ ke කකුල දාගෙන ඉන්නකොට ,මේ යුධ වීරයා ,ඇවිල්ලා කිව්වා ඔයා ආවේ SF නේද කියලා ,ඒ නං මතක තියාගන්න තුවාලයක් කියලා පිළිගන්න මස් කිලෝ එකක් යන්න ඕනේ,ලේ යනවා කියලා දැනගන්න ලේ punit එකක් වත් යන්න ඕනේ කියලා මට කිව්වා,ඒක නිසා දැම්මම දුවපං පී ටී වලට කියලා කිව්වා,ඔබ දැකීමත් ඉතාමත් සතුටකි,කියන්න වචන නැත,දීර්ඝායුෂ ලැබේවා වීරයාණෙනි

  • @chanaplace2891
    @chanaplace2891 3 роки тому +25

    ප්‍රේක්ෂකයාට අවශම දේ ඔහුය්හුලින් ලබාගන්න ඔබ ඉතාම දක්ෂයි සුපිරිම මාද්‍ය වේදියෙක් ඔබ තුමාට ජයවේවා වේවා 🙏

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @deshanperera6129
    @deshanperera6129 3 роки тому +32

    මෙ වැඩසටහන් අදටත් වඩා අනාගතයේ ඉපදෙන්න ඉන්න පරපුරට ගොඩක් වටින දෙයක් වෙයි. ❤❤❤

  • @kalpamadushantha5587
    @kalpamadushantha5587 3 роки тому +30

    සුපිරි පොරක්. මෙයා කියන්න ඇත්තේ කරුනා අම්මන් ගැන මරාගන්න බැරිඋනා කියල.
    තෙරුවන්සරණයි

    • @lifeofseaman3039
      @lifeofseaman3039 3 роки тому +3

      Nokiya kiuwe eka wenna puluwan. Mokada denatath eka karanna be kiuwe.

    • @channelcob1149
      @channelcob1149 3 роки тому +1

      පිල්ලේයාන් වෙන්නත් පුළුවන්

  • @WasanthGuna
    @WasanthGuna Рік тому +1

    බුදුසරණයි ! ❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nelumfernando8994
    @nelumfernando8994 2 роки тому +1

    හිච්චා මාමගෙ කතාව නම් සුපිරි එතුමාගේ වැඩත් මරු. ඔබතුමාගේ සේවාවට ගොඩක් ස්තූතිය් 🙏🥺 කමාන්ඩෝ හිච්චා . 👍👍👍✌️✌️❤️❤️❤️

  • @CAPTAINTraviz
    @CAPTAINTraviz 3 роки тому +93

    Commando ඉතින් ආගමක් තමයි ...❤❤❤❤

  • @shanthistromhylden784
    @shanthistromhylden784 3 роки тому +30

    අපේ දකුණේ ඔබ තුමාට ගොඩක් පීං සිද්ධ වෙනවා. අපේ රට බෙරාදුන් සියලුම දෙනාට උත්තරිතව හිසනාමා ආචාර්ය පුදකරමි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පිහිටයි. ඔබලා හැමොටම ❤️❤️❤️🙏🙏🙏

  • @sanjeewamadusanka35
    @sanjeewamadusanka35 3 роки тому +14

    දකුණේ ගැම්මක්.මිහිපිට දෙවිවරු ❤❤❤❤❤❤ තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමාට

  • @lahirunuwan1102
    @lahirunuwan1102 3 роки тому +1

    මේක වෙනම ආතල්..එකක්..film ekk blwa wage...නියම් වැඩක්...දිගටම් කරන් යන්න...❤️❤️❤️❤️❤️👌👌👌👌👏👏👍👍👍👍

  • @Disanthapriyadarshaka
    @Disanthapriyadarshaka Рік тому +1

    කොච්චර අැහුවත් අැති වෙන්නෑ.......
    බුදු සරනයි ඔබට....!

  • @achinthabasnayake3409
    @achinthabasnayake3409 3 роки тому +12

    ඔබතුමා ගෙනාපු interview වල මං දැකපු නිර්හීතම රණවිරුවෙක් මෙතුමා.. ❤️

  • @slmadu895
    @slmadu895 3 роки тому +40

    අය්යෙ Time range එකක් දාල, මේ කොටස් ටික් social media වල දාන්න පුලුවන් කියල permission දුනනොත් මීටත් වඩා මේක බලන පිරිස වැඩි වෙයි.මේ වීරයො ගැන සමාජයේ කතා බහකුත් ඇති වෙයි කියල හිතනව.ජය වේවා!!❤️

  • @sharadathilakarathna2644
    @sharadathilakarathna2644 3 роки тому +54

    තාම මොරාල් එකෙන් කතා කරන්නෙ
    නියමයි වැනස 👍❤️

    • @wanesatv
      @wanesatv  3 роки тому

      ❤️❤️❤️🙏🙏🙏

  • @Tharakashamin
    @Tharakashamin 3 роки тому

    අම්මෝ ඒ කතාව අහගෙන ඉද්දි හිතට අමුතුම මොරාල් එකක් එන්නේ....... බුදුසරණයි සෑම රණවිරුවෙකුටම♥️♥️

  • @kotahenepadumathero1440
    @kotahenepadumathero1440 3 роки тому +10

    සර් ඔයලා තමයි අපේ රටේ නියම විරුවෝ. ලංකවේ සියලුම රණ විරුවන්ට තෙරුවන් සරණයි.

  • @sharpmezz7699
    @sharpmezz7699 3 роки тому +183

    35:30 මෙතුමා කියනව නම් වශයෙන් කියන්න බැරි පෞද්ගලික target එකක් තිබ්බා තාම කවුරුත් ඒ target එක අරගෙනත් නෑ කියලා. ඒ target එක වෙන කවුරුත් නෙමෙයි කරුනා අම්මාන්. විරුවාණෙනි ඔබට අපගේ උත්තමාචාරය ❤ 🙏

    • @methmikabandara5727
      @methmikabandara5727 3 роки тому +3

      👍❤️

    • @slj3145
      @slj3145 3 роки тому +4

      kohomadha gammaha 💖👌✌

    • @kasunbandara7747
      @kasunbandara7747 3 роки тому +15

      අපේ රණවිරුවන්ව මරපු එකා අද රණවිරුවන්ගේ ආරක්ෂාව මත ජීවත් වෙනවා. 🤬

    • @sahanuddeepanacovers5995
      @sahanuddeepanacovers5995 3 роки тому +6

      මටත් ඕකම හිතුන

    • @ractsr7797
      @ractsr7797 3 роки тому +10

      තාමත් පරක්කු නෑ ,,..අසාවෙන් බලන් ඉන්නවා

  • @janithatashen2926
    @janithatashen2926 3 роки тому +35

    තෙරුවන් සරණයි විරුවානණි...සියලුම රණවිරුවන්ට දීර්ඝායු වේවා..ඒ කැප කිරීම් වලට පිං සිද්ධ වෙන්න අද අපි නිදහසේ හුස්ම ගන්නවා

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      👍❤️❤️❤️❤️❤️

  • @thisarulakshitha6049
    @thisarulakshitha6049 3 роки тому +53

    සූභ පැතුම් 🖤🖤🖤. රණවිරුවන්ගෙ සූන්දර අත්දැකීම් සහ අමිහිරි මතක. රට වෙනුවෙන් කැපකරපූ තාරුණ්‍යය. බෙදා ගන්න හොද තැනක්. ජය වේවා.🖤🖤🖤.

    • @wanesatv
      @wanesatv  3 роки тому +1

      👍❤️❤️❤️❤️❤️

  • @nimashsanchuka5061
    @nimashsanchuka5061 Рік тому +1

    හැමදාම රෑට එක විඩියෝ එකක් බලලා තමා නිදා ගන්නෙ.. ❤️❤️ දැන් නොබලා ඉන්න බැරි තරමට ඇබ්බැහි වෙලා 😜😜❤

  • @Allangles-f3o
    @Allangles-f3o 3 роки тому +4

    Proud of you sir ,, salute ❤️ from Air Force

  • @umeshhasintha9403
    @umeshhasintha9403 3 роки тому +44

    ආසාවෙන් බලන වැඩසටහනක් . අපේ තාත්තා හිටපු මිෂන් දෙක තුනකුත් තිබුනා.❤️
    තාත්තා ,චූටි බාප්පා, ලොකු බාප්පා තුන් දෙනාම☠️ army.☠️ මාර විදිහට ආඩම්බරයි❤️❤️

  • @revkudawawepiyarathana2541
    @revkudawawepiyarathana2541 3 роки тому +6

    ඇත්ත හොද වැඩසටහනක්
    සුසන්ත රත්නායක අභිත රණවිරුවාට මාගේ උත්තමාචාරය වේවා නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා කරන කියන සියලු වැඩකටයුතු රට තෙරුවන්ගේ දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවායි මා හදවතින්ම ප්‍රාර්ථනා කරමි

  • @getastar2382
    @getastar2382 3 роки тому +5

    Hichcha මාර bulat එකක් ආසාවෙන් අහගෙhන හිටියා .ane තවත් කතාව දිගට thibbanam කියලා .හිතුණා ..දීර්ඝායුෂ ලැබේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏 wanesa tv.ඔබටත් ජයවේවා බුදුසරණ 🙏🙏🙏🙏🙏🙏🙏

  • @shyamakariyawasam7370
    @shyamakariyawasam7370 2 роки тому +1

    සර් ට අපේ ගෞරවාචාරය..තෙරුවන් සරනයි..වැඩ සටහන් වලින් හිතේ රැඳුණු දෙවි කෙනෙක්...දිගු දුර හිච්චා ආදරෙයි .....ඔබතුමාගේ හතරවරිගෙටම ...

  • @nsb1524
    @nsb1524 2 роки тому +2

    Watching almost 7th time, Wow, What a man Mr Hittcha.... Salute You. Also to you Mr Sanjeewa!