Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ස්නයිපර් - බ්ලැක් 714915335
කමාන්ඩෝ රෙජිමේන්තුවේ දිගූදුර විහිදුම් බලකායේ ස්නයිපර් කිව්වම ආයේ ඉතින් මොනා අහන්නද.. පිස්සු හැදෙනවානේ.. 😮❤❤❤
අපෙ ගමේ සුපිරි වැඩ්ඩෙක් තමයි ❤ ගමේ ඉන්න නිහතමානී මනුස්සයෙක් . ජය වේවා
කොහෙද
භය කියන එක ගෑවිලාවත් නැති නියම සිංහයෙක්..කරුණාකර කැපකිරීම් කළ විරුවන්ට නිසි ලෙස සලකන්න..ස්තුතියි වණැස ටීවී❤
Blacka..මා එක්ක බ්‍රාවෝ කන්ඩායමේ හිටපු විශිෂ්ඨ ඉලක්ක වෙඩිකරුවෙක්,දක්ෂයෙක් ,ස්තුතියි සංජීව මහතානනී ඔබේ නිහඩ සේවයට..
ස්තූතියි මේජර් සිරංජීව මහතාණෙනි ❤️🙏
@@wanesatvමෙම වීර සෙබළාගේ දුරකථන අංකය හෝ බැංකු ගිනුම් අංකයක් අප වෙත ලාබාදෙන්න..(Comment section එකේ මෙම විස්තර Pin කර හෝ තබන්න..ස්තුති 🙏
❤
ඔබතුමාටත් සුබ අනාගතයක්
Maj siranjeewa..oyala okkoma niyama nirbiitha minissu.❤.thawath me wage supiri munisun api atharata gena enna.thanks sanjeewa me program ekata❤
හාල් පාරැවෝ රගන වෙලාවෙි සුපිරිම දකෂයෙක්ගේ වැඩ සටහනක්.ජයවෙිවා බිලැකා
මේක මෙහෙම නෙවේ කරන්න තිඋනෙ.බැජ් පහට අදාල දේවල් කතා පහකින් ගේන්න තිඋන.මොකද ඉතිං රියල්ම වැඩකාරයෙක් අංශ පහක.ආදරෙයි ඔබතුමාට❤❤❤
Badge 5 ක් ගැහුවට sky diver , air borne, rigger වල කතා කරන්න oparation නෑ බං. ඒවා කරන්නෙ යුද්ධෙදි use කරන්න නෙමෙයි
Sirama kathawa
තම ජීවිතය නොතකා මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම රට වෙනුවෙන් කැප කළ අභීත විරැවාණණි අපි ඔබට සදා ණයගැතියි 🙏❤️🙏 ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරන්නෙමු ❤ ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස TVඔබ ඔබ ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට 🙏❤️🙏
❤ සිංහල යකෙක් හැන්ගිලා හිටපු සිංහයන්ට පන දෙනවටු ඔබට ගොඩක් පිං සිංහල යක්කු බොලවු
හොද දක්ශ විරුවෙක් තමයිමොවුන් ලග තියෙන දැනුම් සම්බාරය් , බුද්ධියෙ තියුණු බව කිසිම උගතෙක් ලග නැති තරම් ❤❤ 🎉🎉🎉🎉🎉
@@adalowa2235ado ub kotiyekd😂
@@adalowa2235සුද්දට ඕන ඕන විදිහට කඩන්න මේක සුද්දගෙ බූදලයක් නෙවෙයි.ඌත් මේකට ආවෙ ගෙරි හමේ ඉඩ ඉල්ලගෙන බුදිය ගන්න.එහෙම ආපු එකා පොඩ්ඩ පොඩ්ඩ රට අල්ල ගත්තෙ තොපි වගේ උන් නිසාම තමයි.අනික මේකට අයිතිවාසිකම් කියන්න එක එක ජාතීන්ට බෑ.උන්ව ගෙනාවෙ සුද්ද මේකට වතු වැඩවලටයි, වහල්වැඩවලටයි. ඒ උන්ගෙ රට තමයි තියෙන්නෙ අර ජොකාගෙ හැඩේට.අයිතිය ගිහින් එහෙන් ඉල්ල ගනින්.ආව මෙතන අයිතිවාසිකම් ඉල්ලන්🤣🤣🤣🤣
@@adalowa2235 83 කාටත් මතකයි හලෝ😏😏😏😏. තමුන් දැන් මොනවාද කියන්නෙ , කොටි ජාන තියෙන උන්ගේ කොමෙන්ටු නම් මෙතනට අදාලම නෑ 🥴🥴😠😠✋ .
@@adalowa2235පකෝ පාඩුවෙ හිටපන්
Anae oya kauda
ඔයා අපිත් එක්ක පලාලි Air Force camp eke සති දෙකක් ව්තර හිටියා.ඔයා අපිත් එක්ක හරි හිතවත් උනා.හරි සතුටක් දැනෙනවා මේ Video eka බලද්දි.අවුරුදු ගානකට පස්සෙ අපේ හමුවීම සිහි වුනා.ඔයාලා නියම වැඩ්ඩො.ඔයාලා සියලු දෙනාට බුදු සරණයි .ඔයාට මතකද ,මම Air force එකේ මංජුල .
ඇමරිකානුවන් රම්බෝ කෙනෙක් මැව්වේ චිත්‍රපටයකට,,,මේ ඉන්නේ අපේ කාලේ ජීවමාන රම්බො කෙනෙක් ,,,💚💪💚
මේ වගේ විශිෂ්ඨ රණවිරුවකුට දැන් වෙලා තියෙන අසාධාරණය දකින කොට පුදුම දුකක් වෙදානවක දැනෙන්නේ. මොහුට දැන්වත් සාධාරණයක් ඉටු කරන්න. රට වෙනුවෙන් කැපවුනු විරුවනි ඔබට දීර්ඝායුෂ.
Oka kuli mini maruvek👍Ltte kiyanne padi nathiva fight kala freedom fighters👍
"යුද්දෙදි තුවාල උනාට පස්සෙ මං කිසිම කෙනෙක් දාලා එන කෙනෙක් නෙවෙයි " කියද්දි මාර ගැම්මක් එන්නේ ❤
ලක් මෑණියන් හට තම කෘතගුණ සළකා..🇱🇰අප හට හුස්ම ගන්නට තම ලේ මිරිකා..❤දන් දී බිමට යළි පණ දුන් විරු රැසකා..💐අතරින් විරු පුතෙකි මේ ස්නයිපර් බ්ලැකා..🔥
❤️🙏
❤❤❤❤🎉🎉🎉🎉
අවසාන ටික බලන්න කොට කදුලු එනව , බොහොමයක් කැප කිරිම් කරපු විරුවන් ..❤😢
කමාන්ඩෝ බැජ් පහම ගහපු සුපිරි වැඩ්ඩෙක් ❤
නිවැරදි කිරිමයි සහෝදරයා ස්නයිපර් කියන්නේ කමාන්ඩෝ එකෙන් කරන පාඨමාලාවක් නෙවෙයි ඒක දියතලාව ස්නයිපර් නිවහනෙන් විතරයි කරන්නේ
සෑහෙන අත්දැකීම් සම්භාරයක් හිමි අවශ්‍ය දේ පමණක් කතා කරන විශිෂ්ට රණවිරුවෙක්…❤❤❤
මේවගේ අතිවිශිෂ්ටයෙකුත් කුමන හෝ පාර්ශවයක නොසැලකිලිමත් ( ආන්ඩුවේ හෝ යුධ හමුදාවෙ ) කමින් ලැබිය යුතුම වරප්‍රසාද නොලැබෙන්නේ නම් මොකක්ද ඒ ආයතන වලින් ඇති පලය 😢 සංජීව මල්ලී ඔයාට බොහොම ස්තුතියි ❤ ඒ වගේම ඔහු සම්භන්ධ කරගන්න පුලුවන් අංකයක් පල කරන්න
Number eka mul comment eke thiyanawa
මෙතුමාගේ ඒකකයේ නිලධාරීන් මේ ගැන සොයා බලන්න ඕන,මෙතුමා දන්න අය ඇති තවම unit එකේ
2014 දී මෙතුමා එක්ක රාජකාරී කරන්න ලැබුනා..පෙනුමෙන් වගේම ක්‍රියාවෙනුත් විශිෂ්ඨ කමාන්ඩෝ කෙනෙක් බව කිව යුතුයි.
Thoppigala E Group eke 2014
බලපල්ලා මනුස්සයාගෙ හැටි...එත් පොර වැඩ්ඩෙක්...අපි හිතන්නෙවත් නැ නෙ..අපෙ ගම් වල මෙ වගෙ මිනිස්සු කොච්චර ඇතිද..💐🙏
වේනදා මේන් අදත් අති දක්ෂ රණකමියකුගේ..සංව්වේදි.කතාවක් වැනස Tv ඔයාලා හැමොටම ස්තුතිය 🙏 අද වැඩ සටහන අරන් අවාට..❤️ මේ වගේ රට වේනුවේන් ජිවිත කැප කල.රණවිරුවන්ට බෙහේත් ටිකක ගන්න රණවිරු කාඩ් බලන්න එපා.වෛද්‍යවරුන් එවා. එ වගේ වැඩ කරණ උන්ව.අපා ගත වේන්න ඔනේ.පව්ද්ගලික බෙහෙත් ටිකක් දෙන වෛද්‍ය වරයේක් උනත් ඔව්නට පිහිට වේන්න ගොඩක් පිං..ඉද.හිටවත්..මේ වගේ අසාධාරණයකට ලක් වේච්ච විරුවන්ට ඔවුන්ගේ දිමනා වේනුවේන් දැනට සේවයේ නිරතව සිටින ඉහල රණවිරුවන් මේවාට විසදුම් ගන්න් බැරිකමක් නෑ...ඔබගේම සහොදර සොල්දාදුවන්ට කිසිම තැන්කින් අසාධාරණයක් වේන්න දේන්න එපා.. කීමට බොහි දේ තිබුනත් මේතනින් නතර කරනවා.😓 රණවිරුවන්ට මේවන් අසාධාරණ වැඩ කරන හැම.පාලකයෙක්ම අපා ගතම වේන්න ඔනේ.. ✍️✍ වැනස Tv බෙහෙවින්ම ස්තුතිය 🙏 මේවන් දේ එලි දැක්විම පිලිබදව❤️
බ්‍රසිල් මුහුදේ ඉදන් බලන්නේ ✌පට්ට වැඩ්ඩෙක්❤️❤️
Ammo😮
අපේ ගමේ ඉන්න සුපිරි වැඩ්ඩෙක් ❤
මේක සහතික ඇත්ත, මගේ තාත්තා ස්නයිපර් කෙනෙක්, අනන්ත වත් තුවාල, කෑලි ඇගේ. මේ වගේම සිද්දියක් වෙලා දැන් කන් ඇසීම හොදටම අඩුයි, ඒ කලේ බ්ලාස්ට් එකකට අහු වෙලා, ඒත් තියන මොරාල් එකට ඒ කලේ හොද උන ගමන් හොස්පිටල් එකෙන් ආය යුද්දෙට, ඔය කියන අහිකුන්ටක ජීවිතේ නිසා විස්තර මොකුත් නෑ, අඩුමබ්ගානෙ තුවාල වෙලා ගෙනාව අනුරාධපුරේ හොස්පිටල් එකේ වත් ඒ විස්තරේ නෑ, මොනවද වෙලා ඒවා නැති වෙලාලු, ආමි හොස්පිටල් එකෙන් නම් එක එක ඒවා කරා ඒත් ඇහෙන එක අඩුයි, මොකුත් දීමනාත් නෑ තමා, පැන්ශන් එක විතරයි, ඇසීම අඩු නිසා ජොබ් මොකුත් කරන්න බෑ, අවුලක් නෑ මගේ තාත්තව මන් පුලුවන් උපරිමයෙන් බලාගන්නවා ඉතින් ❤️ අහවල් දීමනා දැන් නම් ඕනත් නෑ ඕබ කාලෙ ලැබුනෙත් නෑනෙ
කමන්ඩෝ කෙනෙක් 😮ඈ.. තව ස්නයිපර් කෙනෙක් 😮හපොයි දිගුදුර බලකායෙත් 😮😾බුදු අම්මො කිසි කතාවක් නැ.. යකෙක් 💀එච්චරයි
අනිවා ❤️👍
අනිවාර්යෙන්ම මනුස්සයෙක් නම් වෙන්න බෑ. එකක් එක කෝස් එකක් කරනකොට තියෙන වේදනාව දන්නවුන් දන්නවා. එතකොට මේ තුනේම. හිතාගන්නවත් බැරි මනුස්සයෙක්❤
අපේ ගමේ තමයි ඉතිම් මේ සිංහයා . නියමයි 👍🖤
මෙතුමාගේ දුබලතා වැටුප ඉල්ලන්න නොවෙයි ගෙනත් දෙන්න ඕනේ... රට හිගමනට පත් කල ජනාදිපති වරු පෝශනය කරන .... ඒත් මේ වගේ විරුවන්ව ආරක්ශා නොකරන.....අපි.... කල්ප ගානකින්වත් ගෙවන්න බැරි නයකාරයෝ... වෙයි... වෙනවා මයි...
ඒක ඇත්ත මේ වගේ විරැවන්ට දුබලතා වැටුප නෑ දුබලතා වැටුප ගන්න සුදුසු නැති දේශපාලක ගැති වැඩකට නැති උන්ට දුබලතා වැටුප
කමාන්ඩෝ 🔥 දිගුදුර 🔥ස්නයිපර් 🔥 තව මොන කාතාද ඉතින්. එකෙම්ම වැඩ්ඩෙක් තමයි❤
නියම කමාන්ඩෝ ලුක් එකක් තියෙන්නේ ඒ අයියාට ෆිල්ම්ස් වල ගේම් වල ඉන්න චරිතයක් වගේ. ඒ වගේම වැඩ්ඩෙක්. 🇱🇰❤
සංජීව අයියා ප්‍රොෆයිල් picture එක නම් කොච්චර channel එක පරණ උනත් මරු කරන්න එපා හොදද❤❤❤🎉🎉🎉
වැඩකරු ප්‍රියන්ත අයියා...🖤 ගමේ ගැම්ම ඇලේ මාලු ටිකට හැමදාම කන්න දානවා 🙏
සංජීව අයියා එකම එක ඉල්ලීමක් යුනිෆෝම් පොටෝස් දාද්දී මුලු තිරේටම දාන්න සංජීව අයියා හාද ජයවේවා සංජීව අයියේ.....❤️❤️❤️
රටක් වටින රත්තරං මනුෂ්‍යයෙක්. ඔබට තෙරුවන් සරණයි මහත්තයා. ඔබට ජය.ජය. ❤❤❤ සියලුම රණවිරුවන් ට අපි සැමදා ආදරෙයි
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී
සුපිරි වැඩ්ඩෙක් අපේ ගමේ වීරයෙක් ආඩම්බරයි❤❤😊
එකෙන්ම වැඩ්ඩෙක්....විශ්‍රාම වැටුප හරියට ලබාදීපියව් මේ මනුස්සයාට...
ඒ මග යන්න මටත් හරි පාර පෙන්නුවට ආඩම්බරයි මගෙ සීයේ ❤
ඇත්තටම කොච්චර ලොකු දැනුමක්ද ඒ වගේම අත්දැකීම් මේ අයට නිසි වටිනාකමක් දෙන්න බැරි මොකද 😢❤ මෙයාල ඉන්න ඕනේ මෙහෙම නෙමෙයි දෙවියනේ 😢
මිය ගිය හැම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤❤❤❤අනෙක් හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
දැන් නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ 😍 වෙනදා වගේ අදත් සුපිරි චරිතයක් නියමයි සංජීව අයියා✋
❤❤❤❤❤
Blaca ayya ... දුව හංසි.. පුතා බ්නුභානු ... අපිරජ ඉබ්බො..... ඔයට මතකයි නෙ ....... flight eken exit wwnakota oyage වැකියක් ...... ✔✔✔✔✔😍😍
දෙවනි වතාවට බැලුවා මෙම වීඩියෝවමුලින්ම කියන්න ඕනෙ මෙතුමා ගෙන් තව වැඩසටහන් ඕනෙවිශේෂයෙන් කියන්න ඕනෙ තම සගයන්ගේ නම් කියන විට ඔවුන්ගේ අංකයන් පවා තවමත් මතකයෙන් කියනවා කියන්නෙ මතක ශක්තිය විශිෂ්ටයි...❤
මෙහෙම කැප කිරිමි කරපු රනවිරැවන්ය හැමදාම ආදරෙයි . වනැස සැමදා දිනෙවා !!!!!!❤❤❤❤❤
මට කියන්න වචන නෑ.රට ජාතිය ආගම රැක්කාට මට තියෙන්නේ ඔබතුමාට දන ගහලා වදින්න විතරයි..🙏🙏🙏🙏🙏🙏
ම්ය ගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා...❤❤❤
මම ape werodara රණවිරුවන් kathan බලනවා eth සියලු de sattha සිදුවීම හොඳට රණවිරුවන් ta denna කියනවා ,මොකද සිවිල් වැසියන් මෙතරම් නොදන්නා ethi ,,,,,supiri mage සහෝදර රණවිරුවk ,jaya වේවා හදවතින් ,,,,,,කතාවට ,,,,,ඔබත්mamath widapu දුකට ජාතික කොඩිය ලෙළ දෙනවා ,,,,,,,
නිශ්චලයි ගැඹුරු ජලය.මේ හොඳම උදාහරණයක්.ඔහුව ගෙනාවට මේ ආදරය වනැසට සහ ඔහු වනැසට හඳුන්වාදුන් අයට❤❤❤
එවුනාට යුද්දේ පටන් ගත්තේ අපිලා නෙමෙනේ...... සුද්දා ලංකාවෙන් යනකොට ලංකාව තමිල් මිනිස්සුන්ටයි සීංහල මිනිස්සුන්ටයි දෙකට කඩන්න හැදුවා සිංහල නායකයා එදා එකට කැමති උනා , අපේ දෙමලා නායකයින් තමා කිවිවා එකරටෙි ඉන්න පූලුවන් කියලා අපි රට කැඩුයා නෑ.... ඹය ගොල්ලා තමයි අපිට ගැහුවා 1983 සි මතක නැද්ද
@@adalowa2235අනේ පුන්ඩො.තෝ වරෙන් අපේ ගමට.අපේ ගෙදරට.අපේ ගෙදර දමිල මිනිසුන්ට ගේ ඇතුලට කතාකරල කන්න බොන්න දෙන්නෙ.අම්ම තාත්තගෙ කාලෙකමත් අදට මමත්.මම අවුරුදු දෙකයි මාස අටක් දෙමල කෙනෙක් එක්ක එකට කාල බීල රස්සාව කලා.එහෙමයි අපිනම්..හොඳට හොඳයි නරකටත් එහෙමයි. ඒ වගේම අපේ ගමේසිංහල අපිට අරින්න ආව සෙට් එකකුත් ඉදිය.උන්ට දුන්න ඉතින් ෆ්ලැට් වෙන්න.
@@dulas4614 අපිට ඹයාලට වගේ ගුවන් යානා තිබිබෙත් නැනේ නාවික යානා තිබිබා නැ.... අපිලම එවා හැදුවා එහෙමයි යුද්දා කෙරැවා. ඹයාලට හැම දෙම ගෙදරට ගෙනත් දුන්නානේ....💥🐯
@@adalowa2235පුක දියන් අම්මට ගෙරි දෙමල පින්නයා 😂
@@adalowa2235පට්ටපල් බොරු කියන්න එපා බං. ඉංග්‍රීසීන් කොහොමද දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු අතර බෙදීමක් ඇති කරේ😅😅😅
ඒ හැමදෙයක්ම කලේ අපි වෙනුවෙන්.....ආයු රඛ්ඛන්තු ආවඩා ❤🙏🇱🇰
රටට ...බීපු කිරි ටිකට ණය නැති පුතෙක්....ධීරයෙක්....❤❤❤❤
දිගටම මේවගේ අය තවත් ගෙන්නන්න අයියේ❤❤
නියමයි දිගු දුර සුපිරි වැඩ්ඩො එනවා
තොරතුරු කිව්වට කමක් නෑ අපේ රනවිරුවන් රැක ගන්න ඕනි❤❤
බ්ලැකා සර් සුපිරි කැරම් වැඩ්ඩා 👍👍👍
නිහඬ වීරයෙක් ❤
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට ❤
GR SR GW CLi ViR එ අයගෙත් වැඩසටහන් ගෙන්න මොකද එඅයත් කියාන් විත කෙරේ කුඩා කන්ඩායමි වසෙන්
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
යුධ බිමේ දස්කම් පා රට බේරාගත් සැබෑ විරුවන්ට මාගේ උත්තමාචාරය .💪🙏❤ශබ්දය පොඩ්ඩක් මදි වගේ..මයික් එක තව ටිකක් කොලර් එක හරියට දුන්නනම් වටිනව..🙏🙏🙏
මේ වගේ රත්තරන් මිනිස්සුන්ට රජය සලකන්නෙ මෙහෙමද...😢 අපි පුලුවන් විදිහට උදවු කරමු.අපි ඔබතුමන්ලාට සදා ණයගැතී.තෙරුවන් සරණයි ඔබ තුමාට🙏
එ වගේම හිතත් හොද මනුස්සයෙක් ❤️
❤❤ඇති හැකි සෑම දෙනෙක්ම තමන්ට පුලුවන් විදියට මේ විරුවන්ට උපකාර කරන්න.රටත් විනාස කරල අද හිඟමනට දාල තිරිසන් විදියට මේ රටේ මිනිස් ජීවිත බිලිගත්ත පාහරයෙක්ට රට බාරදීල පැනල ගිය කාලකණ්ණි පිස්සටත් නඩත්තුවට මාසෙට ලක්ෂ පහලවක් විස්සක් වැයකරනව රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි.නාකි කාලකණ්ණි හැත්තට කෝටි ගනන් වියදම් කරන එකේ මේ යුධ බිමෙන් පලා නොගිය සැබෑ විරුවන්ට අනිවාර්යයෙන් ඒ සියළු දීමනා ලැබිය යුතුමයි.පුටුවල ඒසී එකේ ඉඳල කටින් යුද්ධ කරපු උන් සුර සැප විදිනව සියලු වරප්‍රසාද හදාගෙන සැබෑ විරුවො අපා දුක් විඳිනව.එක පවුලකට ආවඩන රටේ කාලකණ්ණියනේ දැන්වත් පයින් ගපල්ල පුහු අවජාතකයින්ට.ජීවිත කාලෙම සියළු වරප්‍රසාද ඇතුව ඉන්න ඕන මේ විරුවන්ට තැනක් හදමු හැමෝම ඔලු වෙනස් කරන්.ඇස් ඉස් මස් ජීවිත දන් දීල බේරගත්ත බිම කොල්ලකාල විකුනල මිලියන ගනන් වත්කම් පොදි ගසමින් ඉන්න හිඟන දේශපාලු පවුල් ටික නැවත සිරගත කරමු.නැත්නම් එක්ව ත්‍රස්තවාදීන්ට කල දේම කර වඳකර.රටත් සැබෑ විරුවාත් සුරැකීමට එක්වෙමු.
එයා නියම වැඩ්ඩෙක් දීර්ඝායුෂ ලැබෙිවා විරුවානනි ඔබ තුමාට ❤💯 වනැස වැඩසටහන් අතරින් ඉතා පැහැදලි කතා බහක්. සෑම විරුවෙක් හටම අප සදා ණය ගැතියි ඔවුන් කල සේවය ඇගයීමට අපට වචන නොමැත👊🏿❤🫂
මගේ රැපලින් කෝරස් එකේ ගුරැතුමා❤
කොහොමද ස්නයිපර් ගැම්ම ❤
සුපිරි කොල්ලෙක් සුපිරි වැඩ්ඩේක් ජොබ්ජීවමාන දෙවිවරු 🙏♥️බලදාරින්ගේ ඇස් ඇරේවා 🙏
අපෙ ගමේ නිහතමානි සුපිරි වැඩ්ඩෙක් ❤
කවදාවත් වයසට yanne nethi Commando's😘❤
❤❤❤Apita හමුදාව kiyala dunna දෙවියන් budu saranai sir....
නියම වීරයෙක්...අනිවාර්යෙන්ම මෙතුමාට සාදාරනයක් විය යුතුයි
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
❤❤❤❤ අපෙ සොල්දාදුවන් ගෙ වැඩ පෙනවානෙද ජය වෙවා , බුදු සරනයි
හොරුන්ට සලකන,විරුවන් අමතක උනු ශාපය මේ රටට වැදිලා ඉවරයි...විරුවාණෙනි බුදුසරණයි ....
නියමයි නියමයි බුදුසරණයි 🙏🙏🙏👍👍👍❤️❤️❤️🎖️️🎖️️🎖️️
අපේ ඉස්කෝලේන් බිහිවුන තිහතමානි ආදරණිය් චරිතයක්❤❤❤❤
මේ මිනිස්සුන්ට ඇත්ත අපි වදින්න ඕන..පුලුවන් අය උදව් කරන්න .මේ අපේ රට සහ අපි වෙනුවෙන් බැස්ස මිනිස්සු
අපේ හදවතේ පලමු තැන ඔබටයි🌹🌹🌹
Niyamai සංජීව අයියා ඔයා හොඳට wada සටහන කරනවා
අපි සදා ණයගැතී... පුලුවන් හැමෝම උදව් කරමු ..❤❤❤
පුළුවන් කට්ටිය පුළුවන් විදියට Sir ට support එකක් දෙමු 🙏♥️
ලංකාවෙ විර පුතෙක් මෙවගේ කතා අහනකොට හිතට එන ගැම්ම ස්තුතිය ඔබ තුමාට රට වෙනුවෙන් කැපවිම් කලාට සුපිිරි
පරණ programs නැවත නැවත බලනවා
අපේ ගමේ අපේ වැඩ්ඩෙක් ආදරෙයි ❤️❤️❤️
SF එකේ නැතිඋනු staff sargent කුමාරසිංහත් ( vision) LRRP & sniper දෙකම කරපු කෙනෙක්
විශිෂ්ඨ සොල්දාදුවෙක් සියළු ශක්තිය දෛරය ලැබේවා බුදුසරණයි ☸️💙🇱🇰
ඔබ තුමාට මට පුළුවන් විඳියට සහයෝගයක් දෙනව බ්ලැකී සහෝදරයා,..🙏 පුදුම හිතෙනවා, මැවිලා පේනව Missons නම් Missons,.. ලලිත් ජයසිංහ ගෙ ඉඳලා හෑම Missons එකක් මම බලනවා,... නියම සිංහල ජාන.. 🙏 ඔයගොල්ලෝ බේරලා දුන්නු රට, මේ හොර නඩේන් බේරාගමූ 🙏
ඔබට නිරෝගිමත් දීර්ගායුශ වේවා විරුවානනි❤
මීනුගෙ වැඩසටහනක් ඔනේ❤❤❤❤
දැකපු හොදම යකා
සුපිරි කොල්ලෙක් නිහතමානී චරිතයක්
වීරෝධාර රණවිරුවාට සියලු දෙව් රැකවරණය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා
අඩේ.. මගේ මාමා බං.. කතා දෙකක් නෑ.. වැඩ්ඩෙක්.. ❤❤
ජයවේවා ඔබට කරපු කැපවීම සදා අමරණියි 👍❤
Thanks for your dedication for making this country safe ❤❤❤. Thanks to Wenesa.
බ්ලැකා නම් සුපිරිම වැඩ්ඩෙක් වගේ කතා දෙකක් නෑ❤️
ඇත්තටම කොමාන්ෙඔා් රෙජිමෙින්තුව ලැජ්ජා වෙන්න ඔින මෙි විරැවන්ට සලකන විදිහ ඇහුවම.....
Ooi සොල්දාදුවන් ge පැරණි photo full screen daanawako...
දේශයේ මුර දේවතාවන් ........ What a great hero .... Methumanla nisa ada kawuruth baya nethuwa jeewth wenawa ... Samada mowunta nisi acharaya himi wiya yuthui...
අපි අද මෙහෙම හරි ජිවත් වෙන්නේ ඔබ තුමා වැනි එඩිතර විරුවන්ට පින්සිද්ධ වෙන්න,රැ 30000 වැටුපකට ඔබලා කල සේවය අගයන්න පුලුවන්නම් අම්මගෙන් බිපු කිරිවලටත් අගයක් දෙන්න පුලුවන් ඇති,ඒ නිසා මේ වැනි විරුවන් වෙනුවෙන් සාධාරණයක් විය යුතුමයි,
මාර වැඩක් මේ programmers බැලුවෙ නැත්තම් මට නින්ද යන්නෑ
ස්නයිපර් - බ්ලැක් 714915335
කමාන්ඩෝ රෙජිමේන්තුවේ දිගූදුර විහිදුම් බලකායේ ස්නයිපර් කිව්වම ආයේ ඉතින් මොනා අහන්නද.. පිස්සු හැදෙනවානේ.. 😮❤❤❤
අපෙ ගමේ සුපිරි වැඩ්ඩෙක් තමයි ❤ ගමේ ඉන්න නිහතමානී මනුස්සයෙක් . ජය වේවා
කොහෙද
භය කියන එක ගෑවිලාවත් නැති නියම සිංහයෙක්..කරුණාකර කැපකිරීම් කළ විරුවන්ට නිසි ලෙස සලකන්න..ස්තුතියි වණැස ටීවී❤
Blacka..මා එක්ක බ්‍රාවෝ කන්ඩායමේ හිටපු විශිෂ්ඨ ඉලක්ක වෙඩිකරුවෙක්,දක්ෂයෙක් ,ස්තුතියි සංජීව මහතානනී ඔබේ නිහඩ සේවයට..
ස්තූතියි මේජර් සිරංජීව මහතාණෙනි ❤️🙏
@@wanesatvමෙම වීර සෙබළාගේ දුරකථන අංකය හෝ බැංකු ගිනුම් අංකයක් අප වෙත ලාබාදෙන්න..(Comment section එකේ මෙම විස්තර Pin කර හෝ තබන්න..ස්තුති 🙏
❤
ඔබතුමාටත් සුබ අනාගතයක්
Maj siranjeewa..oyala okkoma niyama nirbiitha minissu.❤.thawath me wage supiri munisun api atharata gena enna.thanks sanjeewa me program ekata❤
හාල් පාරැවෝ රගන වෙලාවෙි සුපිරිම දකෂයෙක්ගේ වැඩ සටහනක්.ජයවෙිවා බිලැකා
මේක මෙහෙම නෙවේ කරන්න තිඋනෙ.බැජ් පහට අදාල දේවල් කතා පහකින් ගේන්න තිඋන.මොකද ඉතිං රියල්ම වැඩකාරයෙක් අංශ පහක.ආදරෙයි ඔබතුමාට❤❤❤
Badge 5 ක් ගැහුවට sky diver , air borne, rigger වල කතා කරන්න oparation නෑ බං. ඒවා කරන්නෙ යුද්ධෙදි use කරන්න නෙමෙයි
Sirama kathawa
තම ජීවිතය නොතකා මරණය අතැතිව අපේ හුස්ම පොද වෙනුවෙන් ඔබේ මුළු ජීවිතයම රට වෙනුවෙන් කැප කළ අභීත විරැවාණණි අපි ඔබට සදා ණයගැතියි 🙏❤️🙏 ඔබලා කළ අපිරිමිත කැපකිරීම් අපි කිසිදා අමතක නොකරන්නෙමු ❤ ඔබට දීර්ගායු වීරයා 🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වු සියළුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏 ස්තුතියි වනැස TVඔබ ඔබ ඇතුළු සියළුම කාර්ය මණ්ඩලයට 🙏❤️🙏
❤ සිංහල යකෙක් හැන්ගිලා හිටපු සිංහයන්ට පන දෙනවටු ඔබට ගොඩක් පිං සිංහල යක්කු බොලවු
හොද දක්ශ විරුවෙක් තමයි
මොවුන් ලග තියෙන දැනුම් සම්බාරය් , බුද්ධියෙ තියුණු බව කිසිම උගතෙක් ලග නැති තරම් ❤❤ 🎉🎉🎉🎉🎉
@@adalowa2235ado ub kotiyekd😂
@@adalowa2235සුද්දට ඕන ඕන විදිහට කඩන්න මේක සුද්දගෙ බූදලයක් නෙවෙයි.ඌත් මේකට ආවෙ ගෙරි හමේ ඉඩ ඉල්ලගෙන බුදිය ගන්න.එහෙම ආපු එකා පොඩ්ඩ පොඩ්ඩ රට අල්ල ගත්තෙ තොපි වගේ උන් නිසාම තමයි.අනික මේකට අයිතිවාසිකම් කියන්න එක එක ජාතීන්ට බෑ.උන්ව ගෙනාවෙ සුද්ද මේකට වතු වැඩවලටයි, වහල්වැඩවලටයි. ඒ උන්ගෙ රට තමයි තියෙන්නෙ අර ජොකාගෙ හැඩේට.අයිතිය ගිහින් එහෙන් ඉල්ල ගනින්.ආව මෙතන අයිතිවාසිකම් ඉල්ලන්🤣🤣🤣🤣
@@adalowa2235 83 කාටත් මතකයි හලෝ😏😏😏😏. තමුන් දැන් මොනවාද කියන්නෙ , කොටි ජාන තියෙන උන්ගේ කොමෙන්ටු නම් මෙතනට අදාලම නෑ 🥴🥴😠😠✋ .
@@adalowa2235පකෝ පාඩුවෙ හිටපන්
Anae oya kauda
ඔයා අපිත් එක්ක පලාලි Air Force camp eke සති දෙකක් ව්තර හිටියා.ඔයා අපිත් එක්ක හරි හිතවත් උනා.හරි සතුටක් දැනෙනවා මේ Video eka බලද්දි.අවුරුදු ගානකට පස්සෙ අපේ හමුවීම සිහි වුනා.ඔයාලා නියම වැඩ්ඩො.ඔයාලා සියලු දෙනාට බුදු සරණයි .ඔයාට මතකද ,මම Air force එකේ මංජුල .
ඇමරිකානුවන් රම්බෝ කෙනෙක් මැව්වේ චිත්‍රපටයකට,,,මේ ඉන්නේ අපේ කාලේ ජීවමාන රම්බො කෙනෙක් ,,,💚💪💚
මේ වගේ විශිෂ්ඨ රණවිරුවකුට දැන් වෙලා තියෙන අසාධාරණය දකින කොට පුදුම දුකක් වෙදානවක දැනෙන්නේ. මොහුට දැන්වත් සාධාරණයක් ඉටු කරන්න. රට වෙනුවෙන් කැපවුනු විරුවනි ඔබට දීර්ඝායුෂ.
Oka kuli mini maruvek👍
Ltte kiyanne padi nathiva fight kala freedom fighters👍
"යුද්දෙදි තුවාල උනාට පස්සෙ මං කිසිම කෙනෙක් දාලා එන කෙනෙක් නෙවෙයි " කියද්දි මාර ගැම්මක් එන්නේ ❤
ලක් මෑණියන් හට තම කෘතගුණ සළකා..🇱🇰
අප හට හුස්ම ගන්නට තම ලේ මිරිකා..❤
දන් දී බිමට යළි පණ දුන් විරු රැසකා..💐
අතරින් විරු පුතෙකි මේ ස්නයිපර් බ්ලැකා..🔥
❤️🙏
❤❤❤❤🎉🎉🎉🎉
අවසාන ටික බලන්න කොට කදුලු එනව , බොහොමයක් කැප කිරිම් කරපු විරුවන් ..❤😢
කමාන්ඩෝ බැජ් පහම ගහපු සුපිරි වැඩ්ඩෙක් ❤
නිවැරදි කිරිමයි සහෝදරයා ස්නයිපර් කියන්නේ කමාන්ඩෝ එකෙන් කරන පාඨමාලාවක් නෙවෙයි ඒක දියතලාව ස්නයිපර් නිවහනෙන් විතරයි කරන්නේ
සෑහෙන අත්දැකීම් සම්භාරයක් හිමි අවශ්‍ය දේ පමණක් කතා කරන විශිෂ්ට රණවිරුවෙක්…❤❤❤
මේවගේ අතිවිශිෂ්ටයෙකුත් කුමන හෝ පාර්ශවයක නොසැලකිලිමත් ( ආන්ඩුවේ හෝ යුධ හමුදාවෙ ) කමින් ලැබිය යුතුම වරප්‍රසාද නොලැබෙන්නේ නම් මොකක්ද ඒ ආයතන වලින් ඇති පලය 😢 සංජීව මල්ලී ඔයාට බොහොම ස්තුතියි ❤ ඒ වගේම ඔහු සම්භන්ධ කරගන්න පුලුවන් අංකයක් පල කරන්න
❤
Number eka mul comment eke thiyanawa
මෙතුමාගේ ඒකකයේ නිලධාරීන් මේ ගැන සොයා බලන්න ඕන,මෙතුමා දන්න අය ඇති තවම unit එකේ
2014 දී මෙතුමා එක්ක රාජකාරී කරන්න ලැබුනා..පෙනුමෙන් වගේම ක්‍රියාවෙනුත් විශිෂ්ඨ කමාන්ඩෝ කෙනෙක් බව කිව යුතුයි.
Thoppigala E Group eke 2014
බලපල්ලා මනුස්සයාගෙ හැටි...
එත් පොර වැඩ්ඩෙක්...
අපි හිතන්නෙවත් නැ නෙ..
අපෙ ගම් වල මෙ වගෙ මිනිස්සු කොච්චර ඇතිද..💐🙏
වේනදා මේන් අදත් අති දක්ෂ රණකමියකුගේ..සංව්වේදි.කතාවක් වැනස Tv ඔයාලා හැමොටම ස්තුතිය 🙏 අද වැඩ සටහන අරන් අවාට..❤️ මේ වගේ රට වේනුවේන් ජිවිත කැප කල.රණවිරුවන්ට බෙහේත් ටිකක ගන්න රණවිරු කාඩ් බලන්න එපා.වෛද්‍යවරුන් එවා. එ වගේ වැඩ කරණ උන්ව.අපා ගත වේන්න ඔනේ.පව්ද්ගලික බෙහෙත් ටිකක් දෙන වෛද්‍ය වරයේක් උනත් ඔව්නට පිහිට වේන්න ගොඩක් පිං..ඉද.හිටවත්..මේ වගේ අසාධාරණයකට ලක් වේච්ච විරුවන්ට ඔවුන්ගේ දිමනා වේනුවේන් දැනට සේවයේ නිරතව සිටින ඉහල රණවිරුවන් මේවාට විසදුම් ගන්න් බැරිකමක් නෑ...ඔබගේම සහොදර සොල්දාදුවන්ට කිසිම තැන්කින් අසාධාරණයක් වේන්න දේන්න එපා.. කීමට බොහි දේ තිබුනත් මේතනින් නතර කරනවා.😓 රණවිරුවන්ට මේවන් අසාධාරණ වැඩ කරන හැම.පාලකයෙක්ම අපා ගතම වේන්න ඔනේ.. ✍️✍ වැනස Tv බෙහෙවින්ම ස්තුතිය 🙏 මේවන් දේ එලි දැක්විම පිලිබදව❤️
❤️🙏
බ්‍රසිල් මුහුදේ ඉදන් බලන්නේ ✌පට්ට වැඩ්ඩෙක්❤️❤️
Ammo😮
අපේ ගමේ ඉන්න සුපිරි වැඩ්ඩෙක් ❤
මේක සහතික ඇත්ත, මගේ තාත්තා ස්නයිපර් කෙනෙක්, අනන්ත වත් තුවාල, කෑලි ඇගේ. මේ වගේම සිද්දියක් වෙලා දැන් කන් ඇසීම හොදටම අඩුයි, ඒ කලේ බ්ලාස්ට් එකකට අහු වෙලා, ඒත් තියන මොරාල් එකට ඒ කලේ හොද උන ගමන් හොස්පිටල් එකෙන් ආය යුද්දෙට, ඔය කියන අහිකුන්ටක ජීවිතේ නිසා විස්තර මොකුත් නෑ, අඩුමබ්ගානෙ තුවාල වෙලා ගෙනාව අනුරාධපුරේ හොස්පිටල් එකේ වත් ඒ විස්තරේ නෑ, මොනවද වෙලා ඒවා නැති වෙලාලු, ආමි හොස්පිටල් එකෙන් නම් එක එක ඒවා කරා ඒත් ඇහෙන එක අඩුයි, මොකුත් දීමනාත් නෑ තමා, පැන්ශන් එක විතරයි, ඇසීම අඩු නිසා ජොබ් මොකුත් කරන්න බෑ, අවුලක් නෑ මගේ තාත්තව මන් පුලුවන් උපරිමයෙන් බලාගන්නවා ඉතින් ❤️ අහවල් දීමනා දැන් නම් ඕනත් නෑ ඕබ කාලෙ ලැබුනෙත් නෑනෙ
කමන්ඩෝ කෙනෙක් 😮ඈ.. තව ස්නයිපර් කෙනෙක් 😮හපොයි දිගුදුර බලකායෙත් 😮😾බුදු අම්මො කිසි කතාවක් නැ.. යකෙක් 💀එච්චරයි
අනිවා ❤️👍
අනිවාර්යෙන්ම මනුස්සයෙක් නම් වෙන්න බෑ. එකක් එක කෝස් එකක් කරනකොට තියෙන වේදනාව දන්නවුන් දන්නවා. එතකොට මේ තුනේම. හිතාගන්නවත් බැරි මනුස්සයෙක්❤
අපේ ගමේ තමයි ඉතිම් මේ සිංහයා . නියමයි 👍🖤
මෙතුමාගේ දුබලතා වැටුප ඉල්ලන්න නොවෙයි ගෙනත් දෙන්න ඕනේ...
රට හිගමනට පත් කල ජනාදිපති වරු පෝශනය කරන .... ඒත් මේ වගේ විරුවන්ව ආරක්ශා නොකරන.....අපි.... කල්ප ගානකින්වත් ගෙවන්න බැරි නයකාරයෝ... වෙයි... වෙනවා මයි...
ඒක ඇත්ත මේ වගේ විරැවන්ට දුබලතා වැටුප නෑ දුබලතා වැටුප ගන්න සුදුසු නැති දේශපාලක ගැති වැඩකට නැති උන්ට දුබලතා වැටුප
කමාන්ඩෝ 🔥 දිගුදුර 🔥ස්නයිපර් 🔥 තව මොන කාතාද ඉතින්. එකෙම්ම වැඩ්ඩෙක් තමයි❤
නියම කමාන්ඩෝ ලුක් එකක් තියෙන්නේ ඒ අයියාට ෆිල්ම්ස් වල ගේම් වල ඉන්න චරිතයක් වගේ. ඒ වගේම වැඩ්ඩෙක්. 🇱🇰❤
සංජීව අයියා ප්‍රොෆයිල් picture එක නම් කොච්චර channel එක පරණ උනත් මරු කරන්න එපා හොදද❤❤❤🎉🎉🎉
වැඩකරු ප්‍රියන්ත අයියා...🖤 ගමේ ගැම්ම ඇලේ මාලු ටිකට හැමදාම කන්න දානවා 🙏
සංජීව අයියා එකම එක ඉල්ලීමක් යුනිෆෝම් පොටෝස් දාද්දී මුලු තිරේටම දාන්න සංජීව අයියා හාද ජයවේවා සංජීව අයියේ.....❤️❤️❤️
රටක් වටින රත්තරං මනුෂ්‍යයෙක්. ඔබට තෙරුවන් සරණයි මහත්තයා. ඔබට ජය.ජය. ❤❤❤ සියලුම රණවිරුවන් ට අපි සැමදා ආදරෙයි
ස්තූතී වෙනස ඔබ කරන මෙහෙවරට උපන් බිමට ණය නැති විරුවා 🇱🇰 ස්තූතී පින් උපන් බිමට ණය නැති විරුවානනී ඔබ නිසා තමා අප අද මෙතන ඉන්නේ ❤ ජය වීරයාණනී ස්තූතී වෙනස බුදු සරණයි ජේසු පිහිටයි පින් ඔබට වීරයෙක් ඔබ තුමා පින් ඔබට ජය වේවා නිවේදක තුමා ස්තූතී ඔබට සැබෑ යුද වීරයෙල් ඔබට ස්තූතී නිහඩ වීරයාණනී
සුපිරි වැඩ්ඩෙක් අපේ ගමේ වීරයෙක් ආඩම්බරයි❤❤😊
එකෙන්ම වැඩ්ඩෙක්....
විශ්‍රාම වැටුප හරියට ලබාදීපියව් මේ මනුස්සයාට...
ඒ මග යන්න මටත් හරි පාර පෙන්නුවට ආඩම්බරයි මගෙ සීයේ ❤
ඇත්තටම කොච්චර ලොකු දැනුමක්ද ඒ වගේම අත්දැකීම් මේ අයට නිසි වටිනාකමක් දෙන්න බැරි මොකද 😢❤ මෙයාල ඉන්න ඕනේ මෙහෙම නෙමෙයි දෙවියනේ 😢
මිය ගිය හැම රණවිරුවන්ට නිවන් සුව ලැබේවා ❤❤❤❤අනෙක් හැමදෙනාටම තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️
දැන් නම් මේකට ඇබ්බැහි වෙලා ඉන්නේ 😍 වෙනදා වගේ අදත් සුපිරි චරිතයක් නියමයි සංජීව අයියා✋
❤❤❤❤❤
Blaca ayya ... දුව හංසි.. පුතා බ්නුභානු ... අපිරජ ඉබ්බො..... ඔයට මතකයි නෙ ....... flight eken exit wwnakota oyage වැකියක් ...... ✔✔✔✔✔😍😍
දෙවනි වතාවට බැලුවා මෙම වීඩියෝව
මුලින්ම කියන්න ඕනෙ මෙතුමා ගෙන් තව වැඩසටහන් ඕනෙ
විශේෂයෙන් කියන්න ඕනෙ තම සගයන්ගේ නම් කියන විට ඔවුන්ගේ අංකයන් පවා තවමත් මතකයෙන් කියනවා කියන්නෙ මතක ශක්තිය විශිෂ්ටයි...❤
මෙහෙම කැප කිරිමි කරපු රනවිරැවන්ය හැමදාම ආදරෙයි . වනැස සැමදා දිනෙවා !!!!!!❤❤❤❤❤
මට කියන්න වචන නෑ.රට ජාතිය ආගම රැක්කාට මට තියෙන්නේ ඔබතුමාට දන ගහලා වදින්න විතරයි..🙏🙏🙏🙏🙏🙏
ම්ය ගිය සියලු ව්රුවන්ට නිවන් සුව ලැබේවා...❤❤❤
මම ape werodara රණවිරුවන් kathan බලනවා eth සියලු de sattha සිදුවීම හොඳට රණවිරුවන් ta denna කියනවා ,මොකද සිවිල් වැසියන් මෙතරම් නොදන්නා ethi ,,,,,supiri mage සහෝදර රණවිරුවk ,jaya වේවා හදවතින් ,,,,,,කතාවට ,,,,,ඔබත්mamath widapu දුකට ජාතික කොඩිය ලෙළ දෙනවා ,,,,,,,
නිශ්චලයි ගැඹුරු ජලය.මේ හොඳම උදාහරණයක්.ඔහුව ගෙනාවට මේ ආදරය වනැසට සහ ඔහු වනැසට හඳුන්වාදුන් අයට❤❤❤
එවුනාට යුද්දේ පටන් ගත්තේ අපිලා නෙමෙනේ...... සුද්දා ලංකාවෙන් යනකොට ලංකාව තමිල් මිනිස්සුන්ටයි සීංහල මිනිස්සුන්ටයි දෙකට කඩන්න හැදුවා සිංහල නායකයා එදා එකට කැමති උනා , අපේ දෙමලා නායකයින් තමා කිවිවා එකරටෙි ඉන්න පූලුවන් කියලා අපි රට කැඩුයා නෑ.... ඹය ගොල්ලා තමයි අපිට ගැහුවා 1983 සි මතක නැද්ද
@@adalowa2235අනේ පුන්ඩො.තෝ වරෙන් අපේ ගමට.අපේ ගෙදරට.අපේ ගෙදර දමිල මිනිසුන්ට ගේ ඇතුලට කතාකරල කන්න බොන්න දෙන්නෙ.අම්ම තාත්තගෙ කාලෙකමත් අදට මමත්.මම අවුරුදු දෙකයි මාස අටක් දෙමල කෙනෙක් එක්ක එකට කාල බීල රස්සාව කලා.එහෙමයි අපිනම්..හොඳට හොඳයි නරකටත් එහෙමයි. ඒ වගේම අපේ ගමේසිංහල අපිට අරින්න ආව සෙට් එකකුත් ඉදිය.උන්ට දුන්න ඉතින් ෆ්ලැට් වෙන්න.
@@dulas4614 අපිට ඹයාලට වගේ ගුවන් යානා තිබිබෙත් නැනේ නාවික යානා තිබිබා නැ.... අපිලම එවා හැදුවා එහෙමයි යුද්දා කෙරැවා. ඹයාලට හැම දෙම ගෙදරට ගෙනත් දුන්නානේ....💥🐯
@@adalowa2235පුක දියන් අම්මට ගෙරි දෙමල පින්නයා 😂
@@adalowa2235පට්ටපල් බොරු කියන්න එපා බං. ඉංග්‍රීසීන් කොහොමද දෙමළ මිනිස්සු සිංහල මිනිස්සු අතර බෙදීමක් ඇති කරේ😅😅😅
ඒ හැමදෙයක්ම කලේ අපි වෙනුවෙන්.....ආයු රඛ්ඛන්තු ආවඩා ❤🙏🇱🇰
රටට ...බීපු කිරි ටිකට ණය නැති පුතෙක්....ධීරයෙක්....❤❤❤❤
දිගටම මේවගේ අය තවත් ගෙන්නන්න අයියේ❤❤
නියමයි දිගු දුර සුපිරි වැඩ්ඩො එනවා
තොරතුරු කිව්වට කමක් නෑ අපේ රනවිරුවන් රැක ගන්න ඕනි❤❤
බ්ලැකා සර් සුපිරි කැරම් වැඩ්ඩා 👍👍👍
නිහඬ වීරයෙක් ❤
නිදුක් නිරෝගී දීර්ඝායු ලැබේවා ඔබතුමාට ❤
GR SR GW CLi ViR එ අයගෙත් වැඩසටහන් ගෙන්න මොකද එඅයත් කියාන් විත කෙරේ කුඩා කන්ඩායමි වසෙන්
දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏
යුධ බිමේ දස්කම් පා රට බේරාගත් සැබෑ විරුවන්ට මාගේ උත්තමාචාරය .💪🙏❤ශබ්දය පොඩ්ඩක් මදි වගේ..මයික් එක තව ටිකක් කොලර් එක හරියට දුන්නනම් වටිනව..🙏🙏🙏
මේ වගේ රත්තරන් මිනිස්සුන්ට රජය සලකන්නෙ මෙහෙමද...😢 අපි පුලුවන් විදිහට උදවු කරමු.අපි ඔබතුමන්ලාට සදා ණයගැතී.තෙරුවන් සරණයි ඔබ තුමාට🙏
එ වගේම හිතත් හොද මනුස්සයෙක් ❤️
❤❤ඇති හැකි සෑම දෙනෙක්ම තමන්ට පුලුවන් විදියට මේ විරුවන්ට උපකාර කරන්න.රටත් විනාස කරල අද හිඟමනට දාල තිරිසන් විදියට මේ රටේ මිනිස් ජීවිත බිලිගත්ත පාහරයෙක්ට රට බාරදීල පැනල ගිය කාලකණ්ණි පිස්සටත් නඩත්තුවට මාසෙට ලක්ෂ පහලවක් විස්සක් වැයකරනව රටේ මිනිස්සුන්ගෙ බදු සල්ලි.නාකි කාලකණ්ණි හැත්තට කෝටි ගනන් වියදම් කරන එකේ මේ යුධ බිමෙන් පලා නොගිය සැබෑ විරුවන්ට අනිවාර්යයෙන් ඒ සියළු දීමනා ලැබිය යුතුමයි.පුටුවල ඒසී එකේ ඉඳල කටින් යුද්ධ කරපු උන් සුර සැප විදිනව සියලු වරප්‍රසාද හදාගෙන සැබෑ විරුවො අපා දුක් විඳිනව.එක පවුලකට ආවඩන රටේ කාලකණ්ණියනේ දැන්වත් පයින් ගපල්ල පුහු අවජාතකයින්ට.ජීවිත කාලෙම සියළු වරප්‍රසාද ඇතුව ඉන්න ඕන මේ විරුවන්ට තැනක් හදමු හැමෝම ඔලු වෙනස් කරන්.ඇස් ඉස් මස් ජීවිත දන් දීල බේරගත්ත බිම කොල්ලකාල විකුනල මිලියන ගනන් වත්කම් පොදි ගසමින් ඉන්න හිඟන දේශපාලු පවුල් ටික නැවත සිරගත කරමු.නැත්නම් එක්ව ත්‍රස්තවාදීන්ට කල දේම කර වඳකර.රටත් සැබෑ විරුවාත් සුරැකීමට එක්වෙමු.
එයා නියම වැඩ්ඩෙක් දීර්ඝායුෂ ලැබෙිවා විරුවානනි ඔබ තුමාට ❤💯 වනැස වැඩසටහන් අතරින් ඉතා පැහැදලි කතා බහක්. සෑම විරුවෙක් හටම අප සදා ණය ගැතියි ඔවුන් කල සේවය ඇගයීමට අපට වචන නොමැත👊🏿❤🫂
මගේ රැපලින් කෝරස් එකේ ගුරැතුමා❤
කොහොමද ස්නයිපර් ගැම්ම ❤
සුපිරි කොල්ලෙක් සුපිරි වැඩ්ඩේක් ජොබ්
ජීවමාන දෙවිවරු 🙏♥️
බලදාරින්ගේ ඇස් ඇරේවා 🙏
අපෙ ගමේ නිහතමානි සුපිරි වැඩ්ඩෙක් ❤
කවදාවත් වයසට yanne nethi
Commando's😘❤
❤❤❤Apita හමුදාව kiyala dunna දෙවියන් budu saranai sir....
නියම වීරයෙක්...අනිවාර්යෙන්ම මෙතුමාට සාදාරනයක් විය යුතුයි
වෙනදා වගේම වනැස රසිකයා 💪💪💪💪👍👍👍
❤❤❤❤ අපෙ සොල්දාදුවන් ගෙ වැඩ පෙනවානෙද ජය වෙවා , බුදු සරනයි
හොරුන්ට සලකන,විරුවන් අමතක උනු ශාපය මේ රටට වැදිලා ඉවරයි...විරුවාණෙනි
බුදුසරණයි ....