Mama me kiyna widiyta kara mama 10kg adu krgtta,masa2kta aduwen, habai kisima panirasa,piti,thel me eki meki noki dewal ana awshya dewal kewa na,exsiss kra,20,30,40minute. Sarthakai
Mama Meka miss kiyala kaling video ekka mama Meka hariyatama Kara danawada 80kg hitiya mama Dan 65i thama karanawa BMI 62 nisa mama loku achievement ekak gathe thank you miss
මෙක තමයි මට ලැබුන හොදම diet plan එක...ගොඩාක් thanks sis...මම ගොඩාක් diet plan කලා ඒ එකක්වත් එක දිගට කරන්න බෑ..ලොකු result එකකුත් නෑ..හැබැයි මේක මම පටන් අරන් දැනට දවස් 3යි...හරියටම කලා..දවසට 500g වගේ අඩු උනා..thank you so much
ගොරකා කෑලි 3/4 ක් රෑට වතුරට දලා උදේට හිස්බඩ සති දෙකක් බිව්වම බඩ අඩු වෙනවා හැබයි මේක බිලා නිකන්ම හිටියට වැඩක් නෑ කෑමත් පාලනය කරන්න ඔනා මමනම් එකසයිස් කරා සති දෙකක් යනකොට බඩ බැස්සා . මේ ඩයට් ප්ලෑන් එකත් අද ඉදන්ම මන් කරවා. ❤❤❤
Gastritis tiyana ayata biwwata kamak nadda
ගැස්ට්‍රයිටිස් තිබ්බම වැඩි වෙනවා නේද ගොරකා බිව්වම
මම ගොරක මේ කියන විදිහට බිව්වා...මට නම් gastric ආවා...
@@PhoneA05 epa
කතා කරද්දි හරිම හුරතල් ❤❤❤❤❤❤❤❤
ස්තුතිය නිහතමානී කමට❤❤
Wooow adama karana patan gannaw3🎉🎉❤❤ thanks mis
Very good advice... I always following ur all videos.. Good job dear trikala❤️keep it up👍
Me vidiya ettatama hodai.math kara masa 2k.oya kiuva vidiyatama.ettatama man kettu una.bara godak adu una.❤❤
Oya komada kare akke kiyannako
@@Wimukthini me kiyana vidiyatama tamai.3vela bath podi koppayak keva.thel jathi mokavath keve ne.sini dapu tea ekak vath biuve ne .3 velata amatarava kisima deyak keve ne.davasak era davasak peyak hodata exsize Kara.
Oya use karapu hal wargaya mokakda green tea eka mokakda
@@PoojaniMishika rathu kekulu.fatna green tea
Thanks matath motivation ekak awa thanks darling ❤️🌹❤️🌹❤️❤️🌹 thank you very much again again
💖
@@thrikaladharani6648 green tea wenuwata hoda unu wathura ekak biwwoth ?
Thank u mamath patan gannawa ❤❤
Thank you ❤❤
Aththatama thanks .❤❤
Hinawa නිසාම hitha pirenawa dear ❤❤❤
ඇත්තටම මන් අක්කගේ වීඩියෝ අද තමයි බැලුවේ. සමහර වීඩියෝ එකක් බැලුවාම... අක්කාගෙ වීඩියෝ ඒකට ගාන්න කිසිම එකක් නෑ. පොඩි ළමයින්ට කීයලා දෙනවා වගේ ලස්සනට කියලා දෙනවා. හිනා වෙලා හැමදේම කියලා දෙනවා. කිසිම කුහුක කමක් නැතිව. අහන්න ආස විදියට මන් හරි ආසවෙන් අක්කාගේ විඩියෝ කීයලා ඒක බලන් හිටියා විතරක් නෙමෙයි මන් ඒ කීයලා දුන්නු දේවල් ඒ විදියට කරන්න පටන් ගත්තා. ඇත්තටම හොදයි. හොද result ekak.. Eka.තැන්ක්ස් අක්කි ❤️🥰🎉
Thank you miss❤
Ane akke math godak mahatai matah one lassana hada agak hada ganna 😢😢😢
Thanks you
Thank you. ❤❤❤❤❤❤
අක්කේ mn oyata ගොඩක් adarai umma
Thank you so much dear.. 💞💞
Mama me kiyna widiyta kara mama 10kg adu krgtta,masa2kta aduwen, habai kisima panirasa,piti,thel me eki meki noki dewal ana awshya dewal kewa na,exsiss kra,20,30,40minute. Sarthakai
Thank ❤❤❤❤
Thanks ❤❤❤
Thank you dear dear🙏🏻🙏🏻❤❤
හරිම ආදරෙයි අක්කංා❤
Thank you..
thanks ❤❤❤
Thanks ❤
Thank you madam
Oya Shok akki. Thanks
Thank you
Thenok oyata
Ane thank u darling mn adama karanawa❤❤😘😘😘
Mamath hmadaama dayet karanna patan gannawa vitharay..mekanm karann lesiy.mamath adam karanwa.oyta godak pin nango❤❤
Thank you so much dear idiriyatath me vage video dannako vatinava❤❤❤❤
💖
Thank you mis❤❤
ඒක මරු අනේ❤❤❤❤❤
මමත් රෑට කන්නේ නැහැ කියලා හබියට කියනවා හැබයි කනවා අනේ බලමුකො මෙක වත් කරලා
Akkita man godak asayi❤❤
Godaak thanq miss ❤
Thank you akki❤
Adarei miss ada idanma patan gannawa ❤❤ mage fast pregnancy eka me❤
Akki hoda grean tea ekak kiyannakoo ane plzz akki🙏 thanks oyage vedio ekata❤
අනිවාර්යයෙන් මට දැනගන්න ඕනේ
ගොඩාක් ස්තුතියි 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹 මමත් අද ඉදන් පටන් ගන්නවා . කිලෝ 10 - 15 බැස්සා නම් හොදටම ඇති . කොච්චර කාලයක් මේ ඩයව් එක කරන්න ඕනේද ? ❤❤❤❤❤
Thankz ....
Thank u ❤
Thnks💝
Niyamai atta
Thankz miss ❤❤❤
අනේ මිස් මගේ බබා ලැබුනට පස්සෙ මගෙ breast එකත් වැඩී ඒකත් අඩු කරන විදිහක් කියන්නවද කෙට්ටු උනාට breast එක අඩු වෙන් නැ නෙ
බබා කිරි බොන එක නැවැත්තුවාට පස්සේ අඩු වෙනවා...මගෙත් එහෙම උනා..
❤❤❤❤❤❤❤❤
❤හොඳ Green tea එකක් කියන්න පුළුවන් ද
Lipton green tea eka hodayi
@@rayanfonseka742 Thank you !!
Fadna shapeup tea...best product ❤❤
Oya harima lassanai❤
Without makeup oya harima lassanai anee❤
Cuteeee ❤🎉😊😊
Thanks miss
Ammo oyanam marai, mama karala balannam 😊
නංගි ඔයාගේ ඩයට් පැන් එක මට මම කැමතියි මට මගේ දුවගේ අර අඩු කරගන්න ඕනා එයාට වයස දහයයි බර හතළිස් හතරයි කොහොමද බර අඩු කරගන්න අනේ මට කියලා දෙන්නකු නම් නං නංගි
අනෙ මටත් හොද ග්‍රින් ටී එකක් කියන්නකො❤❤❤❤❤
Fadna green tea hondai
Hi I really like u ❤I'm a brest feeding mom can I do ds diet and use green tea. ❤ u from UK 🇬🇧
I dont think sooo increase protin and vitamins and less fat
Maruuu akki mn 87 innawa mn adama patan gannawa
Ane madm mn eddi samharwit eddi rea 8.30 withr enw ethkt kohmda rea kama ekh gannh oniiii
Ane oyata pin mage bara90k.mata jivitheth akka apa wela hetiye. Mata lamai 2kuth ennwa.mam adama oya keyapu vidiyata karanna patan gannawa.❤
Oya kama palane karada akke
❤❤❤❤❤❤❤
මෙයා ඇග හදාගන්න ඇගෙන් සේවය කරන කෙනෙක්
යමක් ඉගෙනගන්න ඕනේ බුද්දියෙන් සේවය කරන උගතෙක්ගෙන්
තැන්කූ UA-cam mis
❤
❤❤❤❤❤❤
Mewage kala masking mage bara 8kg adu una.habai man udeta bath kawena.udeta mukuth kawena.wathura vitharai
අදහස් වලට ස්තූතියි
Pls recommended a green tea
Ratakaju Kanna berida
Nangi mata hoda green tea ekak kiyanna puluwanda.
🎉❤
Akki udeta kiri the ekak ganna hoda ndda please reply akki ❤
Oya hari shok akki
❤❤❤😊
❤❤❤❤❤❤❤❤❤❤❤❤
🥰♥️
Ane akki oyge green tea eka kiyannako plz🙏
නංගා මට හොඳ Green tea එකක් කියනවද
Fatna green tea eka hodai
Hoda Green tea ekak kiyannako
❤❤❤
💕
හොඳ ග්‍රීන් ටිකක් කියන්නකො මිස්@@thrikaladharani6648
Mama Meka miss kiyala kaling video ekka mama Meka hariyatama Kara danawada 80kg hitiya mama Dan 65i thama karanawa BMI 62 nisa mama loku achievement ekak gathe thank you miss
කොච්චර කල් කරාද😢
@@Sanu-e4b mata masa 6k wage giye
@@Sanu-e4b 7mo
නංගි විනාඩි 30 ඩාන්ස් කරාට කමක් නැද්ද
මට ගෑස්ටික් තියනවා ........කොහොමද මම කෙට්ටුවෙන්නේ.......
68kg hitiya dan 61kg🥰
Akka oka digatama karanda onida
Thank you miss......අනේ මට කියන්න මගේ ඉනෙන් පල්ලෙහා කෙට්ටුයි...ඉනෙන් උඩ මහතයි...අත් එහෙම මහතයි..ඇයි එහෙම වෙන්නේ
Mamath ehemai. U tube eke Eekata exercise tiyenawa. Ekata adu wenawa tika tika search karana exercises for upper body kiyala. Tiyenawa
Karana exercise kakul wehesawala karanna epa. Thawath kakulma kettu wey. Parissamjn exercise thiraganna
Bath koppayk kiyanne kochchara pramanaykda gr walin
100g kiyak
Hoda green tea ekak kiyanna
Hoda green tea ekak kiyannako
Green tea eka onamada
Konde dana widiha wens karannko harima kathi . Colour ekath
Green tea wenuwata monada wena bonna පුළුවන්
Kiri dena ammalata Green tea hodada
Mamath karanawa
කාපු ගමන් ග්‍රීන් ට් බොන්න හොද නැනෙ යකට ඔක්කොම මැරෙනවානෙ ඩොක්ට කෙනෙක් කිවේ කාපා පැය 2න් කමක් නැ කිවා බීවට
Bath gram kochcharak da Kanna oni
Ane oya niyamai akka. Green t eka mokadda
Hoda green tea monawada
කොහේද class තියෙන්නේ