Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
Thank you friends
❤❤❤❤
Love your voice ❤
💗
Need full song! we love it!
Lovely ❤ from Italy
"ඈත රන් විමන් තුලින්" ගීතය වසර පනස් ගණනකට එහා ලියැවුණේ ක්ලැරන්ස් ගේ මිතුරකු වන ෂෙල්ටන් වීරරත්න අතින්.... එයාල රුවන්වැල්ලේ ලස්සන පැත්තක මංගල්‍ය උත්සවයකට සහභාගි වෙලා හවස එන ගමන් සැන්දෑ අහසේ හිරු බැස ගිය සුන්දරත්වය දැකලා ෂෙල්ටන් මේ පද ටික පහුවෙනිදා ලියලා.... මූන්ස්ටෝන්ස් කණ්ඩායම මේක ගුවන් විදුලි සංස්ථාවේ පටිගත කරල 1968 විතර.... එදා ගායනා කලේ ක්ලැරන්ස්... අමුතුවෙන් කියන්න ඕන නෑනේ සංගීතයත් ඔහුමයි... මේ තියෙන්නේ ඒ original Clarence ගීතය...ua-cam.com/video/qYoF9mY4JH4/v-deo.htmlපසුව 1977 වගේ ප්‍රියා මේ ගීතය ක්ලැරන්ස් ගෙන් ඉල්ල ගන්නවා.... අපේ රටේ බිහි වුන අතිශය ලස්සන ගීතයක් නිර්මාණය වෙන්නේ ඒ විදියට....ඈත රන් විමන් ප්‍රියා සූරියසේන ගේ Original Recording එක මේ.... මේකේ පදරචනය modify කලා ප්‍රේමකීර්ති ද අල්විස්..... අති සුමියුරු සංගීතය වෙනින් කාගෙවත් නෙවෙයි ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ..... මේ ගීතය අදටත් දුකක් දැනුනාම, පීඩනයක් දැනුනම මම අහනවා.... හිත ඈත ඈත ලස්සන ලෝකයක් කරා මාව අරන් යනවා.... ඒ හිතන හදන එකත් පිනක්..... ua-cam.com/video/qM2MeV6lUMo/v-deo.htmlඉතින් මම මේ කීවේ කාගේවත් හිත රිදවන්නට නෙවෙයි.... මම සොයා ගත් අතීතයක් කලා රසිකයන්ට දැන ගන්න... අපි අනූව දශකයේ ඉපදුන රසිකයෝ... මම කවදාවත් ප්‍රියා සූරියසේන මහතාණන් දැකලා නෑ.... ඒත් ආත්මීය බැඳීමක් හරි පෙර භවයේ ඒ ගීත අහල හරි ඒ ගීත වලට ලොකු උන්මාදයක් තියෙනවා.... ඒ වගේම මේ සහෝදරියගේ Cover Version එකත් අති විශිෂ්ටයි... ඇගේ කටහඬ අසාමාන්‍යයි... ඇය මෙපමණ කාලයක් කොහේ හිටියාද..???? ඇයටත් සුභ පතනවා...
පුතේ ඔයාගේ අදහස්, ගීතය ගැන තියෙන දැනුම හරිම වටිනවා වර්තමාන පරම්පරාවේ මේවගේ අදහස් ආකල්ප ඇති දරුවන් දැකීමත් සතුටක්
@@yosodasinithalgahawathtta1519 ගොඩාක් ස්තුතියි ඔබට... මම වගේ අය තව ඉන්නවා නැන්දා.... අපි හරි දේ හොයන අය... ඒකට අතීතය, වර්තමානය, අනාගතය අදාල නෑ.... ඔබ ගැන මමත් සතුටු වෙනවා.... ඔබත් අපේ කණ්ඩායමේ..... 🙏🙏❤❤
මමත් හරි ආස ගීතයක්....මේ ගීතය ටෙලි නාට්‍යක බිමල් ජයකොඩි මහත්තයා ගායනා කලා හරි ආස හිතුනා..... නාට්‍ය නම මතක නෑ එතකොට මම ගොඩක් පොඩියි... අදටත් ජීවිතේ ලොකු වේදනාවක් පසුබෑමක් දැනෙනකොට මම මේක අහනවා....❤ ගීතය ගැන එකේ ඉතිහාසය හොදින් ස්පර්ශ කර අපිවත් දැනුවත් කල ඔබට ස්තුතියි.....හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න මෙවැනි ගීත හැමදාටම ආදරය කරන විදිහට දශක ගණනාවක් රැදෙන්නේද පද මාලාවේත් සංගීතයේ ඇති රසය නිසයි....❤❤❤
පුතේ ඔයා කලාව ලේවල තියෙන කෙනෙක් ඔබේ වචන අදහස් හරි ලස්සනයි ඔබ ගැලපෙන්නේ මාද්‍යය ආයතනයකට මම විශ්‍රාමික ගුරුවරියක් ජීවිතය කලාව කරගත්
@@sanjayadinusha8252
අබමල් රේණුවක තරම්වත් ඔය ගීතවලට හානියක් නොකරන්ක වගබලාගන්ක ඕවා අපේ හිත්වල ලියවුන ගීත ..🙏
ඔබේ කතාවට මමත් එකඟයි....🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
අනිවාර්යයෙන් ම
අනිවාර්යෙන්ම ඒක ඇත්ත
ඇත්ත ඇත්ත
Wisharada exam eka කරලද ඉන්නේ comment දාපු අය මේ එයාගෙ දුව කියන්නේ 😅
මේ සින්දුව මගේ ෆෝන් එකේ ring tone එකට දාල තියෙන්නේ. ගොඩක් දවසක් වෙනවා. මේ තරම්ම මං ආසයි.❤️❤️❤️
70 දශකයේ ජනප්‍රිය ඇඳුම් පැලඳුම් සෙට් එකක් සමග ලස්සන කටහඬක්
ඔයා කළේ ලොකු වරදක් ......මෙච්චර කාලයක් හැංගිලා හිටපු එක ....ලස්සනයි ලස්සනයි ලස්සනයි ...අප්පච්චිට ජයවේවා නිහතමානී දුවක් බිහිකරාට ...ඉරුෂි ඔයාට සරස්වති දෙවි මෑණියන්ගේ පිහිට ලැබේවා .....❤❤❤❤❤❤
බොහොම ස්තූතියි
අනේ ගොඩාක් ලස්සනයි අක්කා තාත්තා කිව්ව විදිහට නෙමේ වෙනස් විදිහට කියනවානම් ඒක තමා හැකියාව නිර්මාණය ඔයා ලස්සනයි
කොහෙද මෙච්චර ලස්සන කටහඩක් තියන් හිටියෙ😮❤ඒ වගේම ලස්සන රූපයක්.
Thank you
එ්කනේ මම දැක්කෙත් අදයි.සමහර විිට මම පිටරට සේවය කරන නිසා වැඩිය මේවා බලන්නැහැ.එිත් සම්මාන උලලේදී දැක්කා.මටත් අැස්වලට කදුලු අාවා.
@@IroshiSuriyasenaසුමති සම්මාන උළෙලදා ඔබගේ 😢😢ආදරණීය පියා ඉතාමත් හැඟීම්බරව සහ ඉතා අපහසුවෙන් 😢😢කතා කරන්න උත්සහා කරනා වෙලාවේ ඔබ ඔහුගේ අතේ තිබුනු මයික්‍රෆෝනය උදුරා 😡😡ගත් හැටි දුටුවෙමි. 😡😡ඔබ බොහෝමත්ම අකාරුණික දුවක්😡😡@IroshiSuriyasena
@@judyferdinando1222මමත් ඒක දැක්කා. ඒත් මට හිතුනේ ඇගේ අප්පච්චි වචන පැටලි පැටලි අපැහැදිලිව සහ අපහසුවෙන් කතා කිරීම අප්පච්චිට කරන අගෟරවයක් වේවි නිසා ඇය එහෙම කරන්න ඇති කියලයි. මොකද ප්‍රියා සූරියසේන නම් වු ඒ ආදරණීය කලාකරුවාව ඒ විදිහට ගෙන ඒමත් මම දකින්නේ නොකල යුතු දෙයක් හැටියටයි. ඒකෙන් ඔහුගේ ප්‍රතිරූපයට හානි වෙනවා. අනෙක අපි කොච්චර අසරණ වුණාද ඒක අඩ අඩ බල බල 😢😢😢😢😢 මට නම් වාව ගන්න බැරි වුණා. දෙසැරයයි මම බැලුවේ. පපුව පිච්චෙනවා වගේ දැණුනා. 😢😢😢😢
ඔබතුමියගේ පියා මගේ පියතම ගායකයා ඒ කටහඬ භාවනාවක් වගේ මට.ඔබගේ ගායනයත් ඒ වගේමයි ජය වෙිවා
❤සතුට නම් මේ හඩ මින් පෙර නෑසුන හඩක් වීමයි.. දුක නම් මේ හඩින් ගීතය සම්පූර්ණයෙන් අහන්න නොලැබීමයි.. ඉදිරියට තවත් නිර්මාණ කරන්න, පියාගේ අඩිපාරේ යන්න, ඔබට ජය වේවා❤️❤️
ඒක නම් හරියටම හරි...❤
❤❤
ප්‍රියා ගෙ තව සින්දු ටිකක් මේ විදියට කරන්න.. අපි හරි ආසාවෙන් අහන්නේ❤
හරිම වෙනස් විදියේ ලස්සන හඬක්..කොහේදෝ ලෝකෙකට අරන් ගියා...❤️ තව තවත් ලස්සනම නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා....
බොහොම ස්තුතියි
neela wickramasingha mahathmiya ge hidesa pirauna ❤
ඇත්තමයි...හරිම ලස්සනයි
Wow😘 ....what a voice...superb....මම හිතුවේ ....නිලියක් කියලා...රුව....හඩ....එකට එකක්...දෙවෙනි වෙන්නෙ naha...❤❤❤
මුල් ගීතය මාගේ ප්‍රියතම ගීතයන්ගෙන් එකක් වූ නමුත් මෙයද ඉතා හොද වෙනස් ආකාරයක ගායනයක් , ඔබට සුබ පැතුම්
තාත්තගෙ ගවුරවයත් රැකගෙන ඉදිරියට යන්න අක්කේ .ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි .ඉදිරියට ඔබේ නිර්මාණත් කරන්න .
හරිම ලස්සනයි දුව ඔයාගෙ කට හඩ බුදු සරණයි දුව 💐💐💐💐💐💐
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන පැහැදිලි මිහිරි කටහඬක් ...සුභ පතනව ඔයාට..🎉
අකාලික, අමරණීය ගීතයක්, උණුසුම් සුභ පැතුම් ඉරෝෂි අක්කේ..!
අර මැදින් මැදින් ඇහෙන අමු කටහඬ මාරම ලස්සනයි.ඒක වෙනස් කරන්නවත් පොලිශ් කරන්නවත් එපා...🙏🙏
පිය උරුමය..❤❤❤ දුවට... පට්ට.. ලස්සනයි මේ වෙනස්ම හඩක්
මුල් ගීතය ට අපි ගොඩක්යි ආදරෙයි . එ වගේම මෙයත් හරිම ලස්සනයි . හරිම වෙනස් කට හඬක් . ඉදිරියටම යන්න සුභ පැතුම් .
මේ සිංදුව පුදුම ලස්සනක් තියෙන්නේ❤❤❤ භාවනාවක් වගේ ඔයාගේ කට හඩ.. රූපෙත් එහෙමයි හිත නිමෙනවා
wow. වශී උනා කටහඩට. ඉතුරු සිංදුත් ගයන්න අප බලා සිටිනවා. ආදරෙයි❤❤❤❤❤❤
හරිම ලස්සනයි ...හරිම මිහිරියි...භාවනාවක් වගේ ඒ කටහඬ ❤❤❤
මෙ ගිතකයට එහා ගිය ජිව්ත ලියවුනු ගිත❤
Lassanai Amuthu rasayak tiyenawa ❤️
පිය උරුමයෙන් ලද 🌹හදවත්🌹 නලවන හඩක්.ගායන ලොවෙ වැජබෙන්නට දයිර්යය,ශක්තිය ලැබේවා🙏
Melodically so beautiful to listen to. I don't have to say...... you look good. Your father is a Legend.
එනකන් බලන් හිටියේ trailer එක දැක්ක දවසේ ඉදන්
හරිම ලස්සනයි මගේ සුබ පැතුම්
හරිම ලස්සනයි. ඔයත් ලස්සනයි. මිහිරි බව නිසාම කීප සැරයක් ම ඇහුවා. සුබ අනාගතයක් වේවා ඔයට 💖🌺🌻💕
Beautifully sung, Iroshi❤..your father remains one of my favorite singers!!!!
හරි ම ලස්සනයි දුවේ මා සුන්දර ලෝකෙකට පාවෙලා ගියා පුංචි සුරන්ගනවියේ තව ගයන්න
Wow pattama lassanai Iroshi aluthma music walin priya sooriyasenage songs ahanna asai.jayama weva oyta
iroshi හරිම පැහැදිලි voice එකක් සුබ ගමන් ❤ ජයවේවා
Lassanai akki ❤😊😊
හරිම ලස්සනයි. මුල් ගීතයට කිසිදු හානියක් නොකොට ගීතය මනා ලෙස රසවත් කරලා තියෙනවා. ඔබගේ සංගීත දිවියට මගෙන් උණුසුම් සුබ පැතුම්. ජයෙන් ජයම වේවා
i love ලස්සන කටහඬක් එපාවෙන්නෙම නැති කටහඩක්
ඒ වොයිස් එක මාරම විදියට හිතට දැනෙනවා. 😍😍😍සුබපැතුම් ! ❤❤
සිංදුවත් ලස්සනයි.ඔයත් ගොඩක් ලස්සනයි❤❤❤
ආයේ මොනාද ඉතින් මගේ මිතුරි.... ය... මල් හතයී.... පියාණන්.. ගේ ආදරණිය ගායනය නැවත සිහි කරමින් මනරම් ගායනය... විශිෂ්ටයි.... අනර්ගයි.... 🎸🎸🎻🎻🌹🌹.. බුදුසරණයි 🙏🏻🙏🏻....
පක තමයි .තාත්තා තමයි හොඳටම කලේ
iroshi oya godak parakku une ayi....eth lassanai
හරිම ලස්සනයි දුව ඔයාගෙ කටහඩ. ඔබේ පියාණන් මේ ගීතය ගයන විට මම මේ ගීතයට තදින්ම ඇලුම් කලා. ඒ වගේම මේ ගීතය දුව ගායනා කරන විට අමුතුම මිහිරි ලස්සන හඩක්. ඒ හඩට ගොඩක් ආදරෙයි දුවේ. සුබ පැතුම් ඔයාට.
ලස්සන ගායනයක්. සිංහල උච්චාරණය හරිම ලස්සනයි ❤️
හරීම ලස්සනයි 💐💐💐💐🎶🎶🎶🎶🌹🌹🌹🌹 Congratulations!!!
Wooooow .... so nice ❤❤❤❤❤ ... ❤❤❤❤❤... sweet ..❤❤❤❤❤love to song.. ❤❤❤❤❤❤❤woow wooooow wooooow wooooow ❤❤❤❤
ජයවේවා. සුපිරි හඩක්. රුවක්. ඔබට හිමියි. සුබ පැතුම්
Puduma lassanai oyage voice eka man 50 paarak vithara ahuwa 🔥
සියපාරකට වඩා ඇහුවා 💜️🥺.....
Yes ban
මාරම ගති..
What a nice song!
තාත්තගෙ හඩට හුගක් සමීපයි. තව ලස්සන එකක් ඕන
හරි
පැරණි ගිත හරිම ම්හිරි ඔයාගේ ගායනය හරිම තාත්ව්කයි තවත් ලස්සන ගිත කියන්න වාසනාව ලැබේවා කියා ප්‍රර්තනා කරනවා❤️👍🙏
මන් මේ අද කියන්නෙ මේ කටහඩ හරියටම ප්‍රගුන කෙරුවොත්. හිතාගන්න බැරිවෙයි. ❤️Deep creative voice එකක්
සුමති සම්මාන උළෙලදා ඔබගේ 😢😢ආදරණීය පියා ඉතාමත් හැඟීම්බරව සහ ඉතා අපහසුවෙන් 😢😢කතා කරන්න උත්සහා කරනා වෙලාවේ ඔබ ඔහුගේ අතේ තිබුනු මයික්‍රෆෝනය උදුරා 😡😡ගත් හැටි දුටුවෙමි. 😡😡ඔබ බොහෝමත්ම අකාරුණික දුවක්😡😡@@IroshiSuriyasena
ප්‍රියා සූරියසේන ආසම ගායකයෙක් ඒ වගේම සින්දුව ලස්සනට ගායනා කරනවා ලස්සනයි ❤❤❤❤❤
ලස්සනයි . හරිම වෙනස් කට හඬක් ඉදිරියටම යන්න සුභ පැතුම් .
Harima lassana song ekak eka nam thawa sindu oni❤❤❤
Superb Iroshi Akka ❤️👏💪👌go ahead...
Congratulations
මගෙ තාත්තගෙ ආසම ගායකයකෙ ආසම කරපු සින්දුවක්. දැන් තාත්තා අපි අතරෙ නැතුව අවුරුදු 12ක් වෙලා. ගොඩක් ලස්සනයි. ඒ මිහිරි අතීතේ ආයිත් වින්දා 😍
බොහොම ස්තුතියි තාත්තා ට නිවන් සුව
Bohoma apuruyi mathak wenawa thathawa. Adarryi. Odiriyatama ynna wasanawa soya gena.b.s
එල
මාරම ලස්සනයි.. කාටහඩත් මාර පැහැදිලියි 💐💐💐💖මන් ආසම සින්දුව 🌹🌹🌹
ඒකට නම් ඇත්තටම පිස්සු වැටුනා...❤
ලස්සනයි .....ගීතයට හානි නොකර අළුත් ආරකින් නැවත ප්‍රතිනිර්මාණය වීම ...අළුත් පරපුරට සුපරික්ශාකාරීව රස වින්දනය පැවරීම සම්බන්ධයෙන් ඔබට සහ ඔබගේ අනෙකුත් ශිල්පීන්ට මාගේ ස්තූතිය ...🎉🎉🎉🎉🎉🎉
ප්‍රියා සුරියසේන මහත්මාගේ නොමියෙන ගීතයක් . . . . ඉරෝෂි ඔබේ හඬින්, , , , වෙනස් ම හඬක් .......සුභ පැතුම්
හරිම ලස්සනයි ගායනය වගේම රූප රචනය...❤❤🔥❤️👌💖🤗
ෂා හරිම ලස්සනයි, වෙනම ලස්සනක්
Lassanai kiyanne patta patta. ❤
Super. Enjoyed every bit of it. Like your father's songs as well. Sad to miss the lyricist.
Iroshi voice ❤️🙏🏾👍🏻Your path is clear ❤️Your future ❤️Heart touching voice ❤️❤️❤️❤️
මුල් ගීතයට වඩා හුඟක් වෙනස්කම් එක්ක කල ඉදිරිපත් කිරීමක්. එයාගෙම ආරෙට අමුතු ම මිහිරි හඩකින් කෙරෙන ගායනයක්. ඒක එයාගෙම ශෛලියක්. කොපි කරන්නත් ලේසි නැති වෙයි. හදවතින්ම සුබ පැතුම්..!!❤🎉🎉
මේ හඩ තුල තියෙන අමුතු ආකාරයක නැවුම් බව මාර ලස්සනයි ....මේ ගීතය හැමදාමත් තරුණයි 👍❤️❤️
හරි ලස්සන අමුතු රසයක් තියෙනවා❤වෙනස් කට හඩක් ❤ Wish you good luck 😊
Mn adrei❤
නියමයි...female voice එක ගීතයට වෙනම අලංකාරයක් දෙනවා ..සුබ පතමි !!
Thawa oni
ලංකාවේ මීලඟ trending song එක
Thanks please share
Aththatama godak lassana woice akak ..vidio akat ahemai lassanai..lassanama hadak thiyenne..super.
ජය වේවා
හරිම මිහිරි ගායනයක් ..❤❤
දවස ගානෙ පිස්සුවෙන් වගේ අහනව .එපාවෙන්නෙම නැති කටහඩක් ❤️
Thank you so much
Oya sindu tiyenne hadawate gamburema ❤️❤️❤️
🎊 congratulations 🎉🎈🎊 stepping stone from 70s to present...and beyond
කාටවත්ම නැති කටහඩක්... සුපිරි... බොහෝ නිර්මාණ කරන්න හැකියාව ලැබේවා....
Vow this is beautifully done lovely voice lady you have blessing Toronto Canada 🇨🇦
Thank you so much!
Good job beautiful and Clear voice,
හරිම ලස්සනයි ඔයා වගේම කටහඬ ❤
මාර ලස්සන voice එකක්, 10 පාරක් විතර ඇහුවා ජය වේවා 💯❤️
හරිම ලස්සනය් .. කට හඬත් ඉතා මිහිරිය්.. හදවතින්ම සුබ පතනවා හොඳේ ❤❤❤😊😊
Harima lassanai
This is a great idea, for Iroshi to perform a rendition of one of her dad's hit songs. Reminds me of Natalie Cole singing "Unforgettable" - the greatest creation by late Nat King Cole.
වෙනම ලස්සනක් තියෙන්නේ good
වෙනමම රසයක් 💕👍Good job
Wow! what a beautiful rendition of your legendary father's evergreen classic. Well Done👍🙏
මේ ගීතය ඔබේ හඩින් අසන්න ලැබීම ගැන ආඩම්බර වෙනවා. Unique voice එකයි ඒ blend එකත් එක්ක හරිම ලස්සනයි.❤
වොයිස් ,විඩීයෝ ඔක්කොම සුපිරී 🥺🤍
ලස්සනයි ,super 👍👍👍
ප්‍රියා සූරියසේන මහතාගේ මුල් ගීතයේ රසය අප සදාකාලික අමතක නොවන නිර්මාණයක් ...ඔබගේ කටහඩින් වෙනමම ආවේනික රසයක් ගීතයට ලබාදී තිබෙනවා...සුබපැතුම් 👍🙏
Wow! Where were you hiding? We love to hear all your father's songs in your voice. Good luck.
Don't know how many times I listened this song. Wooow❤ "අද රෑට අද රෑට අද රෑට දිළෙනවා....
පට්ට voic අකුරක් නෑරම පැහැදිලි හඩක්❤❤
සින්දුවත් ලස්සනයි.... ගායිකාවත් ලස්සනයි. ඉක්මණට තව සිංදු කරන්න. Video එක, Costumes සුපිරි. International level එකේ. ප්‍රියා සූරියසේන පුදුම අනන්‍යතාවයක් තිබ්බ ගායකයෙක්. දුවත් ඒ වගේ.
Thank you dear
Great excellent performance
Thank you friends
❤❤❤❤
Love your voice ❤
💗
Need full song! we love it!
Lovely ❤ from Italy
"ඈත රන් විමන් තුලින්" ගීතය වසර පනස් ගණනකට එහා ලියැවුණේ ක්ලැරන්ස් ගේ මිතුරකු වන ෂෙල්ටන් වීරරත්න අතින්.... එයාල රුවන්වැල්ලේ ලස්සන පැත්තක මංගල්‍ය උත්සවයකට සහභාගි වෙලා හවස එන ගමන් සැන්දෑ අහසේ හිරු බැස ගිය සුන්දරත්වය දැකලා ෂෙල්ටන් මේ පද ටික පහුවෙනිදා ලියලා.... මූන්ස්ටෝන්ස් කණ්ඩායම මේක ගුවන් විදුලි සංස්ථාවේ පටිගත කරල 1968 විතර.... එදා ගායනා කලේ ක්ලැරන්ස්... අමුතුවෙන් කියන්න ඕන නෑනේ සංගීතයත් ඔහුමයි... මේ තියෙන්නේ ඒ original Clarence ගීතය...
ua-cam.com/video/qYoF9mY4JH4/v-deo.html
පසුව 1977 වගේ ප්‍රියා මේ ගීතය ක්ලැරන්ස් ගෙන් ඉල්ල ගන්නවා.... අපේ රටේ බිහි වුන අතිශය ලස්සන ගීතයක් නිර්මාණය වෙන්නේ ඒ විදියට....ඈත රන් විමන් ප්‍රියා සූරියසේන ගේ Original Recording එක මේ.... මේකේ පදරචනය modify කලා ප්‍රේමකීර්ති ද අල්විස්..... අති සුමියුරු සංගීතය වෙනින් කාගෙවත් නෙවෙයි ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ..... මේ ගීතය අදටත් දුකක් දැනුනාම, පීඩනයක් දැනුනම මම අහනවා.... හිත ඈත ඈත ලස්සන ලෝකයක් කරා මාව අරන් යනවා.... ඒ හිතන හදන එකත් පිනක්.....
ua-cam.com/video/qM2MeV6lUMo/v-deo.html
ඉතින් මම මේ කීවේ කාගේවත් හිත රිදවන්නට නෙවෙයි.... මම සොයා ගත් අතීතයක් කලා රසිකයන්ට දැන ගන්න... අපි අනූව දශකයේ ඉපදුන රසිකයෝ... මම කවදාවත් ප්‍රියා සූරියසේන මහතාණන් දැකලා නෑ.... ඒත් ආත්මීය බැඳීමක් හරි පෙර භවයේ ඒ ගීත අහල හරි ඒ ගීත වලට ලොකු උන්මාදයක් තියෙනවා....
ඒ වගේම මේ සහෝදරියගේ Cover Version එකත් අති විශිෂ්ටයි... ඇගේ කටහඬ අසාමාන්‍යයි... ඇය මෙපමණ කාලයක් කොහේ හිටියාද..???? ඇයටත් සුභ පතනවා...
පුතේ ඔයාගේ අදහස්, ගීතය ගැන තියෙන දැනුම හරිම වටිනවා වර්තමාන පරම්පරාවේ මේවගේ අදහස් ආකල්ප ඇති දරුවන් දැකීමත් සතුටක්
@@yosodasinithalgahawathtta1519 ගොඩාක් ස්තුතියි ඔබට... මම වගේ අය තව ඉන්නවා නැන්දා.... අපි හරි දේ හොයන අය... ඒකට අතීතය, වර්තමානය, අනාගතය අදාල නෑ.... ඔබ ගැන මමත් සතුටු වෙනවා.... ඔබත් අපේ කණ්ඩායමේ..... 🙏🙏❤❤
මමත් හරි ආස ගීතයක්....මේ ගීතය ටෙලි නාට්‍යක බිමල් ජයකොඩි මහත්තයා ගායනා කලා හරි ආස හිතුනා..... නාට්‍ය නම මතක නෑ එතකොට මම ගොඩක් පොඩියි... අදටත් ජීවිතේ ලොකු වේදනාවක් පසුබෑමක් දැනෙනකොට මම මේක අහනවා....❤ ගීතය ගැන එකේ ඉතිහාසය හොදින් ස්පර්ශ කර අපිවත් දැනුවත් කල ඔබට ස්තුතියි.....හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන්න මෙවැනි ගීත හැමදාටම ආදරය කරන විදිහට දශක ගණනාවක් රැදෙන්නේද පද මාලාවේත් සංගීතයේ ඇති රසය නිසයි....❤❤❤
පුතේ ඔයා කලාව ලේවල තියෙන කෙනෙක් ඔබේ වචන අදහස් හරි ලස්සනයි ඔබ ගැලපෙන්නේ මාද්‍යය ආයතනයකට මම විශ්‍රාමික ගුරුවරියක් ජීවිතය කලාව කරගත්
@@sanjayadinusha8252
අබමල් රේණුවක තරම්වත් ඔය ගීතවලට හානියක් නොකරන්ක වගබලාගන්ක ඕවා අපේ හිත්වල ලියවුන ගීත ..🙏
ඔබේ කතාවට මමත් එකඟයි....🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍👍👍👍
අනිවාර්යයෙන් ම
අනිවාර්යෙන්ම ඒක ඇත්ත
ඇත්ත ඇත්ත
Wisharada exam eka කරලද ඉන්නේ comment දාපු අය මේ එයාගෙ දුව කියන්නේ 😅
මේ සින්දුව මගේ ෆෝන් එකේ ring tone එකට දාල තියෙන්නේ. ගොඩක් දවසක් වෙනවා. මේ තරම්ම මං ආසයි.❤️❤️❤️
70 දශකයේ ජනප්‍රිය ඇඳුම් පැලඳුම් සෙට් එකක් සමග ලස්සන කටහඬක්
ඔයා කළේ ලොකු වරදක් ......මෙච්චර කාලයක් හැංගිලා හිටපු එක ....ලස්සනයි ලස්සනයි ලස්සනයි ...අප්පච්චිට ජයවේවා නිහතමානී දුවක් බිහිකරාට ...ඉරුෂි ඔයාට සරස්වති දෙවි මෑණියන්ගේ පිහිට ලැබේවා .....❤❤❤❤❤❤
බොහොම ස්තූතියි
අනේ ගොඩාක් ලස්සනයි අක්කා තාත්තා කිව්ව විදිහට නෙමේ වෙනස් විදිහට කියනවානම් ඒක තමා හැකියාව නිර්මාණය ඔයා ලස්සනයි
කොහෙද මෙච්චර ලස්සන කටහඩක් තියන් හිටියෙ😮❤ඒ වගේම ලස්සන රූපයක්.
Thank you
එ්කනේ මම දැක්කෙත් අදයි.සමහර විිට මම පිටරට සේවය කරන නිසා වැඩිය මේවා බලන්නැහැ.එිත් සම්මාන උලලේදී දැක්කා.මටත් අැස්වලට කදුලු අාවා.
@@IroshiSuriyasenaසුමති සම්මාන උළෙලදා ඔබගේ 😢😢ආදරණීය පියා ඉතාමත් හැඟීම්බරව සහ ඉතා අපහසුවෙන් 😢😢කතා කරන්න උත්සහා කරනා වෙලාවේ ඔබ ඔහුගේ අතේ තිබුනු මයික්‍රෆෝනය උදුරා 😡😡ගත් හැටි දුටුවෙමි. 😡😡ඔබ බොහෝමත්ම අකාරුණික දුවක්😡😡@IroshiSuriyasena
@@judyferdinando1222මමත් ඒක දැක්කා. ඒත් මට හිතුනේ ඇගේ අප්පච්චි වචන පැටලි පැටලි අපැහැදිලිව සහ අපහසුවෙන් කතා කිරීම අප්පච්චිට කරන අගෟරවයක් වේවි නිසා ඇය එහෙම කරන්න ඇති කියලයි. මොකද ප්‍රියා සූරියසේන නම් වු ඒ ආදරණීය කලාකරුවාව ඒ විදිහට ගෙන ඒමත් මම දකින්නේ නොකල යුතු දෙයක් හැටියටයි. ඒකෙන් ඔහුගේ ප්‍රතිරූපයට හානි වෙනවා. අනෙක අපි කොච්චර අසරණ වුණාද ඒක අඩ අඩ බල බල 😢😢😢😢😢 මට නම් වාව ගන්න බැරි වුණා. දෙසැරයයි මම බැලුවේ. පපුව පිච්චෙනවා වගේ දැණුනා. 😢😢😢😢
ඔබතුමියගේ පියා මගේ පියතම ගායකයා ඒ කටහඬ භාවනාවක් වගේ මට.ඔබගේ ගායනයත් ඒ වගේමයි ජය වෙිවා
❤සතුට නම් මේ හඩ මින් පෙර නෑසුන හඩක් වීමයි.. දුක නම් මේ හඩින් ගීතය සම්පූර්ණයෙන් අහන්න නොලැබීමයි.. ඉදිරියට තවත් නිර්මාණ කරන්න, පියාගේ අඩිපාරේ යන්න, ඔබට ජය වේවා❤️❤️
ඒක නම් හරියටම හරි...❤
❤❤
ප්‍රියා ගෙ තව සින්දු ටිකක් මේ විදියට කරන්න.. අපි හරි ආසාවෙන් අහන්නේ❤
හරිම වෙනස් විදියේ ලස්සන හඬක්..කොහේදෝ ලෝකෙකට අරන් ගියා...❤️ තව තවත් ලස්සනම නිර්මාණ කරන්නට ශක්තිය ලැබේවා....
බොහොම ස්තුතියි
neela wickramasingha mahathmiya ge hidesa pirauna
❤
ඇත්තමයි...හරිම ලස්සනයි
Wow😘 ....what a voice...superb....මම හිතුවේ ....නිලියක් කියලා...රුව....හඩ....එකට එකක්...දෙවෙනි වෙන්නෙ naha...❤❤❤
මුල් ගීතය මාගේ ප්‍රියතම ගීතයන්ගෙන් එකක් වූ නමුත් මෙයද ඉතා හොද වෙනස් ආකාරයක ගායනයක් , ඔබට සුබ පැතුම්
තාත්තගෙ ගවුරවයත් රැකගෙන ඉදිරියට යන්න අක්කේ .ඔයාගෙ කටහඬ හරිම ලස්සනයි .ඉදිරියට ඔබේ නිර්මාණත් කරන්න .
හරිම ලස්සනයි දුව ඔයාගෙ කට හඩ බුදු සරණයි දුව 💐💐💐💐💐💐
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති ලස්සන පැහැදිලි මිහිරි කටහඬක් ...සුභ පතනව ඔයාට..🎉
අකාලික, අමරණීය ගීතයක්, උණුසුම් සුභ පැතුම් ඉරෝෂි අක්කේ..!
අර මැදින් මැදින් ඇහෙන අමු කටහඬ මාරම ලස්සනයි.ඒක වෙනස් කරන්නවත් පොලිශ් කරන්නවත් එපා...🙏🙏
පිය උරුමය..❤❤❤ දුවට... පට්ට.. ලස්සනයි මේ වෙනස්ම හඩක්
මුල් ගීතය ට අපි ගොඩක්යි ආදරෙයි . එ වගේම මෙයත් හරිම ලස්සනයි . හරිම වෙනස් කට හඬක් . ඉදිරියටම යන්න සුභ පැතුම් .
මේ සිංදුව පුදුම ලස්සනක් තියෙන්නේ❤❤❤ භාවනාවක් වගේ ඔයාගේ කට හඩ.. රූපෙත් එහෙමයි හිත නිමෙනවා
wow. වශී උනා කටහඩට. ඉතුරු සිංදුත් ගයන්න අප බලා සිටිනවා. ආදරෙයි❤❤❤❤❤❤
හරිම ලස්සනයි ...හරිම මිහිරියි...භාවනාවක් වගේ ඒ කටහඬ ❤❤❤
මෙ ගිතකයට එහා ගිය ජිව්ත ලියවුනු ගිත❤
Lassanai
Amuthu rasayak tiyenawa ❤️
පිය උරුමයෙන් ලද 🌹හදවත්🌹 නලවන හඩක්.ගායන ලොවෙ වැජබෙන්නට දයිර්යය,ශක්තිය ලැබේවා🙏
Melodically so beautiful to listen to. I don't have to say...... you look good. Your father is a Legend.
එනකන් බලන් හිටියේ trailer එක දැක්ක දවසේ ඉදන්
හරිම ලස්සනයි මගේ සුබ පැතුම්
හරිම ලස්සනයි. ඔයත් ලස්සනයි. මිහිරි බව නිසාම කීප සැරයක් ම ඇහුවා. සුබ අනාගතයක් වේවා ඔයට 💖🌺🌻💕
Beautifully sung, Iroshi❤..your father remains one of my favorite singers!!!!
හරි ම ලස්සනයි දුවේ මා සුන්දර ලෝකෙකට පාවෙලා ගියා පුංචි සුරන්ගනවියේ තව ගයන්න
Wow pattama lassanai Iroshi aluthma music walin priya sooriyasenage songs ahanna asai.jayama weva oyta
iroshi හරිම පැහැදිලි voice එකක් සුබ ගමන් ❤ ජයවේවා
Lassanai akki ❤😊😊
හරිම ලස්සනයි. මුල් ගීතයට කිසිදු හානියක් නොකොට ගීතය මනා ලෙස රසවත් කරලා තියෙනවා. ඔබගේ සංගීත දිවියට මගෙන් උණුසුම් සුබ පැතුම්. ජයෙන් ජයම වේවා
i love ලස්සන කටහඬක් එපාවෙන්නෙම නැති කටහඩක්
ඒ වොයිස් එක මාරම විදියට හිතට දැනෙනවා. 😍😍😍
සුබපැතුම් ! ❤❤
සිංදුවත් ලස්සනයි.ඔයත් ගොඩක් ලස්සනයි❤❤❤
ආයේ මොනාද ඉතින් මගේ මිතුරි.... ය... මල් හතයී.... පියාණන්.. ගේ ආදරණිය ගායනය නැවත සිහි කරමින් මනරම් ගායනය... විශිෂ්ටයි.... අනර්ගයි.... 🎸🎸🎻🎻🌹🌹.. බුදුසරණයි 🙏🏻🙏🏻....
පක තමයි .තාත්තා තමයි හොඳටම කලේ
iroshi oya godak parakku une ayi....eth lassanai
හරිම ලස්සනයි දුව ඔයාගෙ කටහඩ. ඔබේ පියාණන් මේ ගීතය ගයන විට මම මේ ගීතයට තදින්ම ඇලුම් කලා. ඒ වගේම මේ ගීතය දුව ගායනා කරන විට අමුතුම මිහිරි ලස්සන හඩක්. ඒ හඩට ගොඩක් ආදරෙයි දුවේ. සුබ පැතුම් ඔයාට.
බොහොම ස්තුතියි
ලස්සන ගායනයක්. සිංහල උච්චාරණය හරිම ලස්සනයි ❤️
හරීම ලස්සනයි 💐💐💐💐🎶🎶🎶🎶🌹🌹🌹🌹 Congratulations!!!
Wooooow .... so nice ❤❤❤❤❤ ... ❤❤❤❤❤... sweet ..❤❤❤❤❤love to song.. ❤❤❤❤❤❤❤woow wooooow wooooow wooooow ❤❤❤❤
ජයවේවා. සුපිරි හඩක්. රුවක්. ඔබට හිමියි. සුබ පැතුම්
Puduma lassanai oyage voice eka man 50 paarak vithara ahuwa 🔥
සියපාරකට වඩා ඇහුවා 💜️🥺.....
Yes ban
මාරම ගති..
What a nice song!
තාත්තගෙ හඩට හුගක් සමීපයි. තව ලස්සන එකක් ඕන
හරි
පැරණි ගිත හරිම ම්හිරි ඔයාගේ ගායනය හරිම තාත්ව්කයි තවත් ලස්සන ගිත කියන්න වාසනාව ලැබේවා කියා ප්‍රර්තනා කරනවා❤️👍🙏
මන් මේ අද කියන්නෙ මේ කටහඩ හරියටම ප්‍රගුන කෙරුවොත්.
හිතාගන්න බැරිවෙයි. ❤️
Deep creative voice එකක්
Thank you
සුමති සම්මාන උළෙලදා ඔබගේ 😢😢ආදරණීය පියා ඉතාමත් හැඟීම්බරව සහ ඉතා අපහසුවෙන් 😢😢කතා කරන්න උත්සහා කරනා වෙලාවේ ඔබ ඔහුගේ අතේ තිබුනු මයික්‍රෆෝනය උදුරා 😡😡ගත් හැටි දුටුවෙමි. 😡😡ඔබ බොහෝමත්ම අකාරුණික දුවක්😡😡@@IroshiSuriyasena
ප්‍රියා සූරියසේන ආසම ගායකයෙක් ඒ වගේම සින්දුව ලස්සනට ගායනා කරනවා ලස්සනයි ❤❤❤❤❤
ලස්සනයි . හරිම වෙනස් කට හඬක් ඉදිරියටම යන්න සුභ පැතුම් .
Harima lassana song ekak eka nam thawa sindu oni❤❤❤
Superb Iroshi Akka ❤️👏💪👌go ahead...
Congratulations
මගෙ තාත්තගෙ ආසම ගායකයකෙ ආසම කරපු සින්දුවක්. දැන් තාත්තා අපි අතරෙ නැතුව අවුරුදු 12ක් වෙලා. ගොඩක් ලස්සනයි. ඒ මිහිරි අතීතේ ආයිත් වින්දා 😍
බොහොම ස්තුතියි තාත්තා ට නිවන් සුව
Bohoma apuruyi mathak wenawa thathawa. Adarryi. Odiriyatama ynna wasanawa soya gena.b.s
එල
මාරම ලස්සනයි.. කාටහඩත් මාර පැහැදිලියි 💐💐💐💖මන් ආසම සින්දුව 🌹🌹🌹
ඒකට නම් ඇත්තටම පිස්සු වැටුනා...❤
ලස්සනයි .....
ගීතයට හානි නොකර අළුත් ආරකින් නැවත ප්‍රතිනිර්මාණය වීම ...
අළුත් පරපුරට සුපරික්ශාකාරීව රස වින්දනය පැවරීම සම්බන්ධයෙන් ඔබට සහ ඔබගේ අනෙකුත් ශිල්පීන්ට මාගේ ස්තූතිය ...
🎉🎉🎉🎉🎉🎉
ප්‍රියා සුරියසේන මහත්මාගේ නොමියෙන ගීතයක් . . . . ඉරෝෂි ඔබේ හඬින්, , , , වෙනස් ම හඬක් .......සුභ පැතුම්
හරිම ලස්සනයි ගායනය වගේම රූප රචනය...❤❤🔥❤️👌💖🤗
Thank you
ෂා හරිම ලස්සනයි, වෙනම ලස්සනක්
Lassanai kiyanne patta patta. ❤
Super. Enjoyed every bit of it. Like your father's songs as well. Sad to miss the lyricist.
Iroshi voice ❤️🙏🏾👍🏻
Your path is clear ❤️
Your future ❤️
Heart touching voice ❤️❤️❤️❤️
මුල් ගීතයට වඩා හුඟක් වෙනස්කම් එක්ක කල ඉදිරිපත් කිරීමක්. එයාගෙම ආරෙට අමුතු ම මිහිරි හඩකින් කෙරෙන ගායනයක්. ඒක එයාගෙම ශෛලියක්. කොපි කරන්නත් ලේසි නැති වෙයි. හදවතින්ම සුබ පැතුම්..!!❤🎉🎉
මේ හඩ තුල තියෙන අමුතු ආකාරයක නැවුම් බව මාර ලස්සනයි ....
මේ ගීතය හැමදාමත් තරුණයි 👍❤️❤️
හරි ලස්සන අමුතු රසයක් තියෙනවා❤
වෙනස් කට හඩක් ❤
Wish you good luck 😊
Mn adrei❤
නියමයි...female voice එක ගීතයට වෙනම අලංකාරයක් දෙනවා ..සුබ පතමි !!
Thawa oni
ලංකාවේ මීලඟ trending song එක
Thanks please share
Aththatama godak lassana woice akak ..vidio akat ahemai lassanai..lassanama hadak thiyenne..super.
ජය වේවා
හරිම මිහිරි ගායනයක් ..❤❤
දවස ගානෙ පිස්සුවෙන් වගේ අහනව .එපාවෙන්නෙම නැති කටහඩක් ❤️
Thank you so much
Oya sindu tiyenne hadawate gamburema ❤️❤️❤️
🎊 congratulations 🎉🎈🎊 stepping stone from 70s to present...and beyond
කාටවත්ම නැති කටහඩක්... සුපිරි... බොහෝ නිර්මාණ කරන්න හැකියාව ලැබේවා....
බොහොම ස්තුතියි
Vow this is beautifully done lovely voice lady you have blessing Toronto Canada 🇨🇦
Thank you so much!
Good job beautiful and Clear voice,
හරිම ලස්සනයි ඔයා වගේම කටහඬ ❤
මාර ලස්සන voice එකක්, 10 පාරක් විතර ඇහුවා ජය වේවා 💯❤️
හරිම ලස්සනය් .. කට හඬත් ඉතා මිහිරිය්.. හදවතින්ම සුබ පතනවා හොඳේ ❤❤❤😊😊
Harima lassanai
This is a great idea, for Iroshi to perform a rendition of one of her dad's hit songs. Reminds me of Natalie Cole singing "Unforgettable" - the greatest creation by late Nat King Cole.
වෙනම ලස්සනක් තියෙන්නේ good
වෙනමම රසයක් 💕👍
Good job