Ashanthi - Dilhani Duwani (දිල්හානි දුවනී) Remake - Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 14 січ 2025

КОМЕНТАРІ • 794

  • @AshanthiOnline
    @AshanthiOnline  Рік тому +135

    Don't Forget to Subscribe and Click the Bell Icon 🔔
    Pre-Save: bnfr.link/dilhani_duwani

    • @Sumudu-uq2if
      @Sumudu-uq2if Рік тому +2

      ක්ලැරන්ස් මහත්මයගේ මේ පද රචනා ඇගයුමට ලක්වුනේ නැහැ

    • @shaveenJude
      @shaveenJude Рік тому

      🎉Came

    • @shanfernando458
      @shanfernando458 11 місяців тому

      වැඩේ ලස්සනට කරල තියනව... ඇහුවට එපා වෙන්නෙ නෑ... 😍😍😍

  • @nishanthanishantha8297
    @nishanthanishantha8297 Рік тому +143

    ඉන්ද්‍රානි පෙරේරා මහත්මියගේ ගීතයට හානි නොකර ලස්සනට වැඩේ කරල තියෙනව...නව පරපුරේ අතිශය ප්‍රසාදයට ලක් වේවා ...පැරණි සහ නව නිර්මාණයට දායක වූ සැමට ජය.🙏

  • @damithnamaldissanayake7798
    @damithnamaldissanayake7798 Рік тому +39

    Remake එකක් කරනවනම් මෙන්න මේ ලෙවල් එකෙන් කරන්න .. ❤️🔥🔥❤️
    හැමදේම වගේ perfect 👌 සුපිරි..❤

  • @binalidasanayake9177
    @binalidasanayake9177 Рік тому +147

    අම්මයි දුවයි කියන්නෙම වචනෙකින් කියාගන්න බැරි ගොඩාක් ලොකු බැඳීමක්....ඒ බැඳීම ලස්සනටම පෙන්නන ආදරණීය රූප රාමු පෙළක්....❤🥺

  • @ZenitaDeSilva
    @ZenitaDeSilva Рік тому +188

    Beautiful song… over 50 years old.. I am 53 years… I have the pet name Duwani.. given by my parents, after this song… this was their lullaby to put me to sleep…everlasting songs..❤

  • @mr_janapriya
    @mr_janapriya Рік тому +46

    මන් ඉල්ලීමක් කරනවා ,,ආලවන්තියක් ඇතුලු අනිත් ඔයාගේ ජනප්‍රියම සින්දු ටික අලුත් මියුසික් එක්ක ආයෙත් කරන්න කියල 😌අදටත් මිනිස්සු ඒ සින්දු වලට ආදරෙය්,,💯🧡 ඒ බීට් එකට ආදරෙය් ❤‍🔥💥 අනිවා ට්‍රෙන්ඩ් වෙය් ✌👋වගකීමෙන් කියනවා💯💯 අලුත් වැඩක් කරන්න ඒ පරන දේවල් එකතු කරගෙන☺😇❤

  • @Thare619
    @Thare619 Рік тому +8

    Origional Version එකයි මේකයි දෙකම එක වගේ ලස්සනයි. දෙකම හිතට වදිනවා, ඒත් රස දෙකක් ❤️එහෙම සින්දු හැදෙනවා ගොඩක් අඩුයි.හැමදාම මේ සින්දුව අහලා origional එකත් අනිවාර්යයෙන්ම අහනවා.අශාන්ති වගේ දක්ෂ ගායිකාවක⁣ගෙන් මේ සින්දුව අලුත් වුන එක ගැන පට්ටම සතුටුයි. ඉද්‍රානි පෙරේරා මහත්මිය ගොඩක් සතුටු වෙනවා ඇති❤️

  • @WeerathungaArachchigeManaseeWe

    මුල් ගීතයේ මැවෙන බිළිඳු දිල්හානි දුවනි ට වඩා මේ ගීතයෙන් සහ රූපරචනයෙන් මැවෙන යොවුන් දිල්හානි දුවනිට ගොඩක් ආසා හිතුනා. ඒකටම සුසංයෝජනය වෙන සංගීතය, ගැටබෙර හඬ, අත්වැල් ගායනය අතිවිශිෂ්ටයි.

  • @Yasi149
    @Yasi149 Рік тому +33

    රාශිපබාගේ නැටුමයී.❤
    අශන්තීගේ සිංදුවයි. ❤
    පට්ට❤

  • @nirmalamihipal5593
    @nirmalamihipal5593 Рік тому +20

    දුවෙක් ඉන්න අම්මා කෙනෙක් විදිහට ඇස් අගට කදුලක් ඉනුවා.ලස්සනයි.

  • @anushiedirisinghe4967
    @anushiedirisinghe4967 Рік тому +50

    දුවෙක් වගේම අම්මා කෙනෙක් විදියට අහද්දි එන්නෙ වෙනම feeling එකක්. You have added a different colour to this song. Next level 👏👏👏

  • @dinendrisachintha
    @dinendrisachintha 9 місяців тому +8

    This song should dedicate to all the daughters in the world.

  • @SERENA.755
    @SERENA.755 9 місяців тому +1

    Mata mage amma rajinak❤..oyalata.....

  • @user-hr1fl4kv2n
    @user-hr1fl4kv2n Рік тому +5

    දිල්හානි දුවණී..
    නාඩා නිදියන්නී...
    නිවසක සුරතල් ආලෝකය දී...
    නාඩා නිදියන්නී....
    දෑත දෙපා සලමින් ඇය කරනා...
    සුරතල් දැක ගන්න...
    වාසනාව මට ගෙන දන් දියණී...
    සුරතල් දිල්හානී...
    රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා....
    පදවන්නට හිතුණා..
    රන් තැටියේ කිරි පැණි පුරවාලා..
    ගෙන එන්නට සිතුනා...
    රන්වන් තටු ඇති...
    සමනලයින් දැක...
    ඇයගේ දෙතොල් පිපුණා...
    රන්වන් මහුණේ ලස්සන දැකලා...
    සිප ගන්නට සිතුණා....
    ❤❤❤❤❤

  • @darshiiii
    @darshiiii Рік тому +32

    Wow... it's just wow... 🤩 සිංදුව වගේම රූප රචනයත් හරිම ලස්සනයි. ❤ She looks like Sri lankan version of Deepika padukone 😍

  • @DanushaMadusanka
    @DanushaMadusanka Рік тому +19

    වෙඩින් වල නැතුවම බැරි ගීතයක්...අලුත් වර්ෂන් එක තවත් මේක ඉදිරියට ගෙන යයි...
    Well done Ashanthi ❤

  • @ChethanaKetagoda
    @ChethanaKetagoda Рік тому +60

    What a beautiful rendition this is! And lovely music video! ♥️

  • @mrsanchaz2003
    @mrsanchaz2003 2 місяці тому +1

    Many don’t like this militant rhythm. BUT I CANT GET ENOUGH OF THIS . Listened to this a million times

  • @isankaperera8577
    @isankaperera8577 Рік тому +14

    පුදූමාකාර ලස්සනක්... අශාන්තිගේ voice එකටයි රශී ගේ හිනාවට සහ acting වලටයි music එකටයි.. මාර විදිහට මේ song එක මට feel උනා... මේ බැදීම මාරයි.. ඒක මේ song එක බලනකට මාර ලෝබකමක් ඇතිවෙනවා..
    Perfect ❤
    Thank you sooo much Ashanthi & the team❤❤❤

  • @AkshaMadumali
    @AkshaMadumali Рік тому +9

    OMG Rashiprabha 's beauty 😮❤

  • @mr_janapriya
    @mr_janapriya Рік тому +20

    අශාන්ති ගේ සින්දුවක් කියන්නෙ ඉතින් අහන්නෙ නැතුව ඉන්නම බැරි සින්ඩුවක් 🥰💯💝🎵

  • @hirunanadeerabandara8679
    @hirunanadeerabandara8679 Рік тому +19

    අපේ රටේ වටින හරිම නිහතමානී කලා තරුවක් අපේ ♥️ආදරෙයි ගොඩක් ඒ කටහඩට 😉♥️

  • @nethuyasho
    @nethuyasho Рік тому +2

    Me song eka kawadawath amathaka wenne na.ape amma matath me song eka kiyanawa issra 🥺❤

  • @Liamdasanayake
    @Liamdasanayake Рік тому +37

    For me, the most admirable thing in this remake is how Ashanthi is maintaining the respect, depth and the mild feeling of the original song. We should respect that humbleness and talent. Simply this is a perfect blend! ❤

  • @nethuishara3130
    @nethuishara3130 Рік тому +5

    මේ සිංදුව අහන පාරක් ගානෙ අම්මව මතක් උනා... ලංකාවට දුවලා ගිහිං අම්මව තුරුල් කරගන්න හිතුනා...
    සිංදුව වගේම මේ ගායනය, රංගනය , සංගීතය කොච්චර ලස්සනද කියනවනම් ..... ඇඬෙනවා❤. Thank you Ashanthi ❤ ආයෙත් මේ සිංදුව අලුත්ම විදියකට ගෙනාවට.
    ඒ වගේම රශිප්‍රභා ..ඔයා මාර ලස්සනයි ❤

  • @ShamiSamarasekara
    @ShamiSamarasekara Рік тому +7

    I really like this song because I am Shamika Dilhani and I feel like this song is my mom singing for me❤🙏❤️ lovely 🎵 song

  • @dilhanijayasundara9347
    @dilhanijayasundara9347 Рік тому +2

    හරිම ලස්සනයි ...මගේ අම්මත් මාව මෙහෙම නැලෙව්වා..කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ..ඔයාගෙ හඩ ඉන්ද්‍රානි පෙරේරා ගෙ වගේමයි..රූප රචනයත් ලස්සනයි .❤..මං දිල්හානි

  • @thyagamj1787
    @thyagamj1787 Місяць тому +1

    Rashiprabha!!!

  • @samudriwijesiriwardena6263
    @samudriwijesiriwardena6263 Рік тому +2

    Awesome Ashanthi. I❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @himeshiRaveesha
    @himeshiRaveesha Рік тому +3

    සින්දුව අහල ඉවර වෙද්දි අම්මව මතක් වෙලා ඉබේටම කදුලක් වැටෙනවා🥺

  • @prasadilakshani3420
    @prasadilakshani3420 Рік тому +1

    Mage ammath mage engechment eka dawase godak aduwa, ada thama mata therune amma mata echchara adarai kiyala ....
    Mama godak adarai amme ❤💐

  • @danushkasanjeewabandara1962
    @danushkasanjeewabandara1962 Місяць тому

    මේ සිංදුව මාව අතීතෙට අරං ගියා. මගෙ නංගිගෙ නම දිල්හානී. අප්පච්චියි, අම්මයි එයාව නළවන්නෙ මේක කියල ඉස්සර. ඒ ආදරේ පිරුනු අතීතයනම් ඉතාම සුන්දරයි. දෙමාපියන්ගේ ආදාරේනම් පුදුමයි. මගේ දෙමාපියන් මේ සංසාර දුකෙන් අත් මිදේවා...

  • @travellinglovebirds
    @travellinglovebirds Рік тому +2

    ෂා.. හරිම ලස්සනයි මේක නම්. ❤️🥰

  • @paeducation4716
    @paeducation4716 Рік тому +7

    Indrani perera ගායනා කරන මේ ගීතයට මම කවදත් ආසයි

  • @favoriteact5812
    @favoriteact5812 Рік тому +1

    Hodai song eka api danna ekanne.
    Ane oyalagen api mita vada deyak Sri Lankan song industry ekata balaporottu venava.

  • @nadeeshakalhari5814
    @nadeeshakalhari5814 Рік тому

    Mage babata awrudu 2 I aththatama meka ahanakota as dekta kadulu awa daruwekta tiyena lokuma sampatha amma .lassanai akke all the best

  • @DilanDhnushkaBandara
    @DilanDhnushkaBandara Рік тому +3

    මාරම වොයිස් එකක්.අැයි ඔයාටම කියල මේවගෙ සිංදු කරන්නැත්තේ.අපරාදෙ වොයිස් එකෙන් තව වැඩ ගන්න.❤❤❤

  • @tamalimanjua3948
    @tamalimanjua3948 Рік тому +1

    අද තමයි මම අශාන්තිගේ ge හඩ අහන්න හිතුනේ.ඒ මෙි සිංදුව ට අාස නිසා.අත්තටම එම මුල් සිංදුවට හානියක් නොකර කරපු මෙි වැඩෙි පටිට.අක්කේ මම සුභ පතනවා .මරැ වැඩෙි.good luck

  • @samadhiprabhashani2701
    @samadhiprabhashani2701 Рік тому +28

    දියණියට ගැලපෙනම කෙල්ලක් අරන් රශිප්‍රභා ❤❤ හරි ලස්සනයි ❤❤ ඔයාගෙ ගීතයත් ඒ voice එකත් ❤❤👌

  • @ruwaniumayanga5669
    @ruwaniumayanga5669 Рік тому +1

    Beautiful voice ashanti akke ammai duwai atara tiyana e bandeema tawa wadi wenawa akka sing karala tiyana widihata akkage idiriyata karana hama niramanayakma sartaka wewa godbless you akka ❤️❤️😘😘

  • @harshabandara8103
    @harshabandara8103 Рік тому +2

    Great❤️🤟 වෙනස්ම ෆීලින් එකක් මේකේ මියුසික් වේරියේශන්ස්... හැම අතින්ම great.. original එකට හානියන් නොවී... වෙනස්ම රහක්....

  • @devindask
    @devindask Рік тому +10

    I've got tears for no reason. And thats the magic a great piece of music can do....

  • @dinukweerasekara
    @dinukweerasekara Рік тому +2

    Indrani perera and Clarence will be proud.

  • @isuruumendra7839
    @isuruumendra7839 Рік тому

    Ashanthi ❤❤🥺❤😘....
    Best rashi pabah♥️🥳💛

  • @chamodisalgadu7464
    @chamodisalgadu7464 Рік тому +1

    Bendeem aluth karala adare thawath wedi wena song ekak aluth vidiyata❤

  • @ishanisamarathunga2141
    @ishanisamarathunga2141 Рік тому

    Mata mage punchi kaale mathak una..ammai, duwai eka wachanayen kiyanna bari harima strong lassana badeemak❤

  • @pinididissanayake1236
    @pinididissanayake1236 Рік тому +2

    Rashiprabha is very beautiful...nice song..😍

  • @sandakafernando7640
    @sandakafernando7640 Рік тому +1

    Mrs. Indrani Perera song has been done beautifully without harming it... Ashanthi you have done good job. i thing may it be highly appreciated by the new generation.

  • @TheMeeharaka
    @TheMeeharaka Рік тому +2

    Hey Ashanti, what brilliant re-make. It is not easy to be on par with Indrani. You did perfect justification. Thank you very much for this excellent effort. Go on, give us more light, Alokaya di

  • @manasimadurika2319
    @manasimadurika2319 Рік тому +2

    Ammekta duwek,duwekta ammek kiynnema lokayak❤😘🌎

  • @TasteofLeadGuitar
    @TasteofLeadGuitar Рік тому +11

    පරණ සින්දුව ට දීලා තියන සංගීතමය වෙනස ලස්සනයි (harmonies, music instruments,music arrangements)❤️❤️

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 11 місяців тому +2

    Superb, Amazing singing, 😍👌🏻🤩 without doing any harm for the original song. God bless your voice Ashanthi akki. Also Rashiprabha akki you too did beautiful, lovely and amazing act, keep it up God bless you akki!!!! 🙏🏻🙏🏻

  • @upendradissanayake943
    @upendradissanayake943 3 місяці тому

    Awesome Stunning version of song from Asanthi & Team... ❤

  • @venushikadesilva1687
    @venushikadesilva1687 11 місяців тому +1

    Each and every time while I listen to this song, i feel goosebumps and tears in my eyes.

  • @jeewanijayalath248
    @jeewanijayalath248 Рік тому +2

    Ashanthige voice ekanama pissuwak mata. ❤❤❤

  • @abhi_jayaweera-jt2cp
    @abhi_jayaweera-jt2cp Рік тому

    Harima harima lassanaiiii... mta dn wayada 26i.. podi kaleth Indrani madamge songs ahala thiyenawa.. ape ashanthi miss me song eka thawath lassana karala... harima lassanai..

  • @praneethgayashan6179
    @praneethgayashan6179 10 місяців тому

    ලස්සන සිංදුවක් .. redio eke අහමිබෙන් ඇහිලා search kale

  • @suranirukshika7166
    @suranirukshika7166 Рік тому +3

    මගේ තාත්තාගේ ආසම සින්දුව.... 😍😍😍😍

  • @tharudish5882
    @tharudish5882 Рік тому +2

    Mge namth dilhani

  • @piyalrana4635
    @piyalrana4635 Рік тому +12

    ඇත්තටම වෙනස් එකක් වගෙයි අහුනෙ. නියම වෙනසක් හදවතට දැනෙන. මියුසික් දැනගෙන කරන වැඩවල අගෙ දැනෙනවා !!❤👍

  • @nirashathilakarathne848
    @nirashathilakarathne848 Рік тому +1

    Ashanti supiriyatama kiyanawa

  • @surenie
    @surenie Рік тому +41

    Nice work, Ashi. The audio and video are both heart-touching. Congratulations!

  • @ashavlogs5681
    @ashavlogs5681 Рік тому +1

    අනේ හරිම ලස්සනයි...සිංදුවට අලුත් පනක් දුන්නු Ashanthi akkata thankzz❤❤ අශාන්ති අක්කත් දැන් ඉස්සරටත් වඩා ලස්සන වෙලා..ඒ සිංදුව හරිම හැගීම් බරව කියනව.

  • @taraveerabangsa5231
    @taraveerabangsa5231 Рік тому

    දිල්හානී දුවනී
    නාඬා නිදියන්නේ
    නිවසට සුරතල්
    ආලෝකය දී
    නාඬා නිදියන්නේ
    දෑත දෙපා සලමින් ඇය කරනා
    සුරතල් දැකගන්න
    වාසනාව මට ගෙනදුන් දියණී
    සුරතල් දිල්හානී
    රන් ඔන්චිල්ලේ ඇයව හොවාලා පදවන්නට සිතුනා
    රන් තැටියේ කිරි පැණි පුරවාලා
    ගෙන එන්නට සිතුනා
    රන්වන් තටු ඇති සමනළයින් දැක ඇයගෙ
    දෙතොල් පිපුණා රන්වන් මුහුණේ ලස්සන දැකලා
    සිපගන්නට සිතුනා
    Loving this cover ashanthi! ❤

  • @NadiniPremadasa
    @NadiniPremadasa Рік тому +19

    Beautiful Creation Ashanthi and Chamitha ! Keep it up ❤

  • @Popcornmellow
    @Popcornmellow 10 місяців тому +1

    Ashanthi hats off you're an absolute gem for Sri Lanka. Just woahh i got goosebumps all over. Like damn your voice its just ❤️‍🔥 Please make more songs of this type. This is an absolute masterpiece!

  • @TharinduGunasekara16
    @TharinduGunasekara16 5 місяців тому +1

    Remake එක මාරම රහයි මිස් 😍❤️👌

  • @dilakshaperera
    @dilakshaperera Рік тому +58

    Akka Ashanthi..., I am exclusively waiting to listen this cover song from your voice... ❤️❤️❤️

  • @dumindaheshan9950
    @dumindaheshan9950 Рік тому

    Wooow ashanti great full you super dance 👍👍👍👍lasnta karla tiyawa miusix video akhta obe hada marama lassany api dakap wansa,vidiya song akh karala tiynia ❤❤❤

  • @AshanyaPremadasa
    @AshanyaPremadasa Рік тому +13

    Absolutely Beautiful Miss!😍❤️Good Luck with everything, God Bless You Always🙏🏻
    -Ashanya✨

  • @jani840713
    @jani840713 Рік тому +9

    Mesmerising rendition! Ashanthi your voice is par excellence and so melodious. I’ve been playing this again n again for the past few days. ❤

  • @sajeewaperera3037
    @sajeewaperera3037 Рік тому

    Ashanthi ❤❤❤

  • @alokacooray3183
    @alokacooray3183 Рік тому

    ❤️❤️❤️❤️😘ashanthi thank you so much...god bless

  • @malithperera6424
    @malithperera6424 Рік тому +9

    Nice 🎉 my Neshi girl also there ❤❤❤

  • @superwater4gas
    @superwater4gas Рік тому +1

    really amazing ...why dont you not in the field.. really u are one of fav in my from ma childhood..ur raps was real english ans ur variations as well as techniques... keep it up sys ...god bless you

  • @sandalibatuwantudawe2338
    @sandalibatuwantudawe2338 Рік тому +1

    I have a two years old daughter and i felt this song alot❤

  • @Dewzz20
    @Dewzz20 Рік тому +2

    Wow the background music is amazing🥺❤

  • @thushanipremarathne6566
    @thushanipremarathne6566 Рік тому

    Rashepaba ...........❤❤❤❤❤ wooooow absolutely beautiful 😍 🤩 👌 ❤️

  • @djmayon100
    @djmayon100 Рік тому +2

    Thanks for not damaging the Original song….!!! Love your Voice…. And our Dazzling Rashiprabha ❤❤❤

  • @wednesdayaddams728
    @wednesdayaddams728 Рік тому +1

    Wooow හරිම ලස්සනයි අශාන්ති අක්කා.....පුදුම ලස්සනක් ඒක නම් ....දෙදාහෙන් පස්සෙ මාත් ආසම සින්දුවක්..... වාව්..........❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😘😘😘😘😘😘😘😘 ඇගේ හිරිගඩු පිපුනා.....❤❤❤

  • @priyanthigunathilaka279
    @priyanthigunathilaka279 Рік тому

    Very beautiful , ashanthi akki ❤❤

  • @ireshaskitchencafe6054
    @ireshaskitchencafe6054 Рік тому +1

    Amazing remake without harming d original...

  • @maheshsamarasinghe5933
    @maheshsamarasinghe5933 Рік тому

    lassana cover ekak saha me wenakota lankawe inna lassanama Actress kenek

  • @rukshanmadusanka-z7n
    @rukshanmadusanka-z7n Рік тому

    20 payakata wada baluwa ❤❤❤❤

  • @mathsj8920
    @mathsj8920 7 місяців тому

    Listened to the song many times..Its amazing!!! & it has become a lovely visual with rashiprabha😍😍

  • @mrsanchaz2003
    @mrsanchaz2003 3 місяці тому

    Love it

  • @achinikaluarachchi-l5d
    @achinikaluarachchi-l5d 9 місяців тому

    Kochchara ahuwath lassanai

  • @sathyajithvithanage7199
    @sathyajithvithanage7199 9 місяців тому

    Chamitha Cooray Hats off to you

  • @lahiruhapuarachchi333
    @lahiruhapuarachchi333 Місяць тому

    Wow amazing ❤❤

  • @hashinidesilva7490
    @hashinidesilva7490 Рік тому

    Amazing vedio ❤

  • @madukakrishani3977
    @madukakrishani3977 Рік тому

    Pretty Rashipraba ❤

  • @chamiladamayanthi8186
    @chamiladamayanthi8186 Рік тому

    Rashiprabha so beautiful hindi niliyak vage❤️❤️❤️

  • @pulinamalakabulath8298
    @pulinamalakabulath8298 Рік тому +1

    Beautiful Cover Song 🥰❤️🎶🔥

  • @priscillaperera8444
    @priscillaperera8444 Рік тому +1

    When I hear this song the name Indrani Perera comes to my mind the humble lady with a harmonious voice and Ashanthi has a beautiful flowing voice and the remake is excellent the background music the dance of the beautiful actress which adds radiance to the song all goes well its perfect you have done it Ashanthi

  • @dulanprabuddha6881
    @dulanprabuddha6881 Рік тому

    It's so beautiful ashanthi akki❤🎉❤

  • @Jay_95386
    @Jay_95386 Рік тому +7

    For some reason, tears just wouldn't stop, and I can't quite figure out why ❤🥲💕 beautiful Ashanthi ❤

  • @nadeeshasewwandi294
    @nadeeshasewwandi294 Рік тому

    Asama katahadak❤

  • @roshi2849
    @roshi2849 Рік тому

    Beautiful Rashi ... omg ❤❤❤❤ music video + voice

  • @d.r.darshani2311
    @d.r.darshani2311 Рік тому +1

    මොකක්ද මම කියන්න ඕනේ කියලා තේරෙන්නේ නෑ ඒ තරම් මේක මාරයි
    ඒ මියුසික් ඇරෙන්ජ්මන්ට් එක වොයිස් එක
    වීඩියෝ එක පට්ට
    තව මේ වගේ රීමේක් කරන්න

  • @rohanelgiriyewithana7142
    @rohanelgiriyewithana7142 11 місяців тому

    Heart touching song ❤🤗
    👍
    Thank you