Atha Ran Wiman (ඈත රන් විමන් ) | Group Song | Dream Star Season 11 | TV Derana

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 175

  • @senumandakini2404
    @senumandakini2404 Рік тому +44

    අනජලි මේ සින්දුව සම්පූර්නයෙන් දෙන්නකො..මාරම ලස්ස්නයි..මේ සින්දුව අහද්දි වෙනම ලොකෙකට යනව...♥️🎶♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @sachihansi8942
    @sachihansi8942 Рік тому +38

    අන්ජලි ගෙ වොයිස් එක ට පිස්සු වැටිලා ඉන්නෙ එයාගෙ ඇක්ශන් හරි ශොක් ආදරෙයි ❤❤❤

  • @vgtharaka1597
    @vgtharaka1597 Рік тому +12

    අංජලිගේ voice එකේ . මොකද්දෝ රසයක් තියෙනවා...cover සිංදුවලට නියමෙට ගැලපෙන කටහඩක්...😊

  • @madubashiniweerasekara9785
    @madubashiniweerasekara9785 Рік тому +14

    රජරටින පායපු ජනප්‍රිය තරු අතරට තවත් ජනප්‍රිය පුංචි තාරකාවක් තමයි දෙරණින් හොයාගත්ත අන්ජලී හේරත් සුභ පැතුම් දියණිය 💖👌

  • @ramaniperera6801
    @ramaniperera6801 Рік тому +20

    මෙ ගිතය තුල අන්ජලි දුවගෙ වෙස හරිම ලස්සනයි ආදරෙ දුවෙ❤❤❤

  • @bp7064
    @bp7064 Рік тому +18

    පුදුම හැකියාවක්, පුදුම දක්ෂකමක්, සිත් ඇඳ බැඳ ගන්නා ආකර්ශනීය රසාස්වාදක්ක, කොච්චර මිහිරි කටහඬක් ද, Anjalee ගේ ගීත අහන්න අහන්න ආසයි. පසු ගිය කාලයේ රියලටි වැඩසටහන් වලින් නොදැක සුපිරි තරුවක් 🌟🌟🌟🌟🌟🌟💃💃💃💃💃💃💃 පායලා.

  • @dewkavee1607
    @dewkavee1607 Рік тому +54

    මේ මුලු සිංදුවම අංජලීගේ voice එකෙන් අහන්න ආසයි 🥺❤️

  • @shyamalifonseka6717
    @shyamalifonseka6717 Рік тому +38

    අංජලි ෙග් කට හඩ මාරම ලස්සනයි සුබ පැතුමි

  • @nimnaanjalee9875
    @nimnaanjalee9875 Рік тому +16

    Malith aiyai anjalee akki mchn cpl
    ❤ A dennage kthadath niymeta mch venva♥️😘

  • @latawickrama1232
    @latawickrama1232 Рік тому +37

    අංජලිකා මලිත් ලස්සන කපල් එකක් හදවතින්ම ආදරෙයි ඔයාලා දෙපලට වාසනාවන්ත අනාගතයක් පතනවා❤❤❤❤❤ ජේසු පිහිටයි ❤

  • @dinushasewwandi5270
    @dinushasewwandi5270 Рік тому +31

    කවුද වැඩියෙන් හොඳ කියල කියන්න බැරි තරමට හතරදෙනාගෙම voice එක වගේ ලස්සනට ඇහෙනවා.. voice හතරම perfectly blend වෙලා. Good luck all ❤

  • @nimnaanjalee9875
    @nimnaanjalee9875 Рік тому +14

    Anjalee akkge katahdin a mulu sinduvaka ahnna thibbnm maru.akkge katahada bavanavak vage .kenekta kala thurakin pihitana katahadak .dream satr venna akkata hadavathinma suba pathanava

  • @shamalipeiris2403
    @shamalipeiris2403 Рік тому +24

    Anjali and Malith best matching voice and couple . All are best . But I love much Anjali . I dont know why is that dear

  • @senumandakini2404
    @senumandakini2404 Рік тому +21

    මන් ගොඩක් ආස සින්දුවක්..ඒ විදියටම අනජලී, කිය්නව..full song eka oniiiii♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @RashiniRashini-yf3su
    @RashiniRashini-yf3su Рік тому +27

    අන්ජලියා තමයි සුපිරිම ....එයා තරම් talented කෙනෙක් තව නැහැ ......ඊලගට මලිත්......💖💖💖💖

  • @RashiniRashini-yf3su
    @RashiniRashini-yf3su Рік тому +24

    මුලු සින්දුවම අන්ජුගෙන් අහන්න ආසයි ....❤️💖🥰

  • @dhammikekw7981
    @dhammikekw7981 2 місяці тому +2

    A nother master piece of Great clarance wijewardena who will be remembered every day and Appreciated us. Hats off clarance

    • @mohamednilafdeen3775
      @mohamednilafdeen3775 13 днів тому +1

      Immortal Compositions of the Master Composer CW that will linger for Generations.

  • @sunilkodithuwakku9664
    @sunilkodithuwakku9664 Рік тому +16

    Anjali හරිම ලස්සනයි ඔයාගේ වොයිස් එක good luck

  • @indranipodimanike4224
    @indranipodimanike4224 Рік тому +9

    Anjeil venama gammak theruwan saranai ❤️🔥❤️

  • @chandrikakumari3406
    @chandrikakumari3406 Рік тому +11

    Anjalita onama song ekk kiyanna puluwan.harima lassanai.budu saranai

  • @raveeshanuwangi7768
    @raveeshanuwangi7768 Рік тому +4

    අන්ජලී ඔයා පිස්සුවක් වගේ දැනෙන්නෙ❤❤❤🌹🌹🌹🙏🙏🙏

  • @WasanthaSenanayaka-hn6cz
    @WasanthaSenanayaka-hn6cz Рік тому +4

    Anjali..marama lassanai oyage voice eka.oya harima lassanai ...api hari asai oyage action walata.hamadamath me wage gayanna.oyata budu saranai

  • @Rahemakusomrahemakusom
    @Rahemakusomrahemakusom Рік тому +8

    ❤anjuuuuu. Malith. Caple. Niyamayi galapeema😂😂😂😂😂😂😂😂

  • @hansi03
    @hansi03 Рік тому +14

    Sandunge voice ekt thmai asama🥺❤️

  • @nka7294
    @nka7294 Рік тому +17

    Anjalee ❤ Malith.. Beautiful voices.. Good luck to you both !!!

  • @UpaliPriyantha-b7s
    @UpaliPriyantha-b7s Рік тому +12

    අංජලී අක්කිගෙ කටහඩ නම් භාවනාවක්❤❤❤

  • @mithsaka
    @mithsaka Рік тому +8

    Budu Ammo Vidusha ge lassana😍😍😍

  • @samanpriyankara7125
    @samanpriyankara7125 Рік тому +8

    අන්ජලී....... 👍👍❤️❤️

  • @VinuVinu-o2f
    @VinuVinu-o2f Рік тому +26

    Sandun aiya 🔥

  • @Praveena1121
    @Praveena1121 Рік тому +10

    හතර දෙනාටම සුබ පතනවා❤
    ලස්සනයි 😊❤

  • @Da123-y3x
    @Da123-y3x Рік тому +9

    විදු ඔයගෙ හඩින් වෙනම ලස්සනක් song eksta ගෙනාව ඒක වෙනම රසක් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nayomibandara4788
    @nayomibandara4788 11 місяців тому +3

    අන්ජි විදු මාරම දෙවියෝ හදලා තියෙන මාර ම ලස්සන හඩක් සුබ පතනවා ❤❤❤😂😂

  • @nishamrajitha6605
    @nishamrajitha6605 Рік тому +5

    Anjalee ge voice eken sampurna sinduwama kiuwanam supiri

  • @shanidl5615
    @shanidl5615 Рік тому +1

    අංජලී අක්කේ ඔයාගේ voice eka... ❤❤ kiyanna bari tharam hitha adila yanawa❤❤❤ best...wow a...

  • @rasoja980
    @rasoja980 Рік тому +37

    Anjali ❤❤ onema song ekakata galapena voice eka....Malith.....wow..

  • @manori6712
    @manori6712 Рік тому +3

    හැමෝම සුපිරියට ගායනා කෙරුවා. අයියෝ කෝ විශ්ව??? ඵයා මේ වැඩ සටහනට අමුතු ඵලියක්. ඇන්ඩියා වගේම විශ්වත් සිටිය යුතුයි.

  • @nilminiranathunga3422
    @nilminiranathunga3422 Рік тому +18

    අන්ජු , මලිත් 🌷❤

  • @bingunitharaka3157
    @bingunitharaka3157 Рік тому +10

    Anjaleee ❤❤❤😍😍😍😘😘😘 malith ❤❤😍😍😘😘

  • @thanujayasawardena4422
    @thanujayasawardena4422 Рік тому +9

    Anjali,s voice is divine , good luck to all💗

  • @maliniewickramanayake3521
    @maliniewickramanayake3521 Рік тому +4

    අංජලිගෙ voice එකෙන්
    මුලු සිංදුවම අහමුද?

  • @nirmalamullegama5924
    @nirmalamullegama5924 Рік тому +10

    The group performance was really mesmerizing. Anjalee and Malith you nailed it. You both should have sung the song completely. Your voices match together. ❤❤

  • @malanidingiriya7197
    @malanidingiriya7197 Рік тому +1

    අන්ජලී ❤️❤️❤️❤️❤️හරිම සුන්දරයි ආදරෙයි

  • @kirshandeepan6653
    @kirshandeepan6653 Рік тому +11

    අන්ජලි නියමයිනේ

  • @Rahemakusomrahemakusom
    @Rahemakusomrahemakusom Рік тому +5

    Malith. Anjuuuuu. Gayanaya wawwwwww❤

  • @UdayanthiHerath
    @UdayanthiHerath Рік тому +16

    Anjali best voice ❤

  • @hirashakavindi8018
    @hirashakavindi8018 Рік тому +15

    Ada anjuge lassana.. 😍❤. Good luck ❤

  • @kantyy6399
    @kantyy6399 Рік тому +10

    මලිත් සුබ පැතුම් ඉදිරියට යන්න බුදුසරණයි

  • @janakibethmage1754
    @janakibethmage1754 Рік тому +1

    Anjali 's voice , stage performance & the feeling s in her face gives everything for this song.
    She is devoted . Lucky duwa.
    You are our dream star .❤️💚💜️💛🧡💙

  • @miniwansri1412
    @miniwansri1412 Рік тому +7

    අංජලී ❤❤❤

  • @bingunitharaka3157
    @bingunitharaka3157 Рік тому +9

    Anee full song ekama anjalii kuwanmm ..😘😘❤❤

  • @kithsirihennayaka
    @kithsirihennayaka Рік тому +1

    අපි හැමදාම ඔයත් එක්ක අංජලී❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆🏆

  • @kamaldeepthi6093
    @kamaldeepthi6093 Рік тому +5

    Woooowww Annalee has a so beautiful voice 😁

  • @Da123-y3x
    @Da123-y3x Рік тому +9

    විදුසා සදුන් ලස්සනටම sing කරනවා මාර ලස්සනයි

  • @supulsarahapangama9041
    @supulsarahapangama9041 Рік тому +6

    Anjali herath you are the best ❤❤❤❤❤❤❤❤

  • @Rahemakusomrahemakusom
    @Rahemakusomrahemakusom Рік тому +8

    ❤wawwwww anjuuuuputhe oyage voiselka. Marama. Pattayiiiiiii😮😅😅😅😅😅

  • @pushpasilva8981
    @pushpasilva8981 Рік тому +11

    Anjalee is the best

  • @isuriperera2346
    @isuriperera2346 Рік тому +13

    Anjalee & Malith😍❤️

  • @dhammikekw7981
    @dhammikekw7981 Рік тому +2

    Very good try very much appreciated. The original artis was clarance wijewardena himself. Priya sooriyasena, s version is popular as clarance made certain changes. Original song writer was shelton weerathna and premakeerthi added very meaningful lyrics to made it so popular. Hats off to everybody. Excellent

  • @chandimasuriyarachchi-wj6xf
    @chandimasuriyarachchi-wj6xf Рік тому +7

    Sadun your best

  • @upekshadisanayake6073
    @upekshadisanayake6073 Рік тому +10

    malith ,,hirusa,,,anjali,,❤️❤️❤️😍😍😍

  • @anoja34
    @anoja34 Рік тому +11

    Anju best❤️‍🔥

  • @mithsaka
    @mithsaka Рік тому +3

    Ee Song ekata wenama Lassanak dunna Vidushage voice eken.

  • @ravingasurangi9380
    @ravingasurangi9380 Рік тому +12

    Anjali & Malith super ❤️❤️

  • @naleenhiraantha998
    @naleenhiraantha998 Рік тому +3

    From my point of view "mee loven ehaa hithann eeta lookayen evith" is the best

  • @sachinthiabeywickrama6998
    @sachinthiabeywickrama6998 Рік тому +1

    මරියසෙල් ගුණතිලක & පියල් පෙරේරා දෙපලගේ " අාදරේ ඔබ මා හට අැති ද කියා „" remix song එක කරන්නකො..අපි ඉස්සර ඉදල හරිම අාස song එකක්.. 😊

  • @renrathnayake4654
    @renrathnayake4654 Рік тому +6

    Voice magician Anjalee Herath ❤💐

  • @sampath386
    @sampath386 11 місяців тому +1

    ලස්සනයි අංජලඅක්ක❤❤❤

  • @ireshaabewardana332
    @ireshaabewardana332 Рік тому +3

    Anjali ❤Malith

  • @chaminishashikala3424
    @chaminishashikala3424 Рік тому +8

    Anjali 🔥

  • @DasuniHirimuthugoda
    @DasuniHirimuthugoda Рік тому +10

    Sandun anjalee lassanai

  • @Rahemakusomrahemakusom
    @Rahemakusomrahemakusom Рік тому +4

    Anjuuuuu. Voiseeeee❤jaya

  • @supulsarahapangama9041
    @supulsarahapangama9041 Рік тому +12

    Good luck Anjali herath ❤❤❤❤❤❤❤❤

  • @kusumranjikapulukkutti4513
    @kusumranjikapulukkutti4513 Рік тому +4

    මේ couple වලින් පැහැදිලි වෙන්නේ අන්ජු ඉදිරියට.. මලිත් කැපෙනවා..
    විදුෂා කැපෙනවා.. අනිත් පුතා ඉදිරියට.. යනවා

  • @tharangarathnayaka7052
    @tharangarathnayaka7052 Рік тому +1

    Anee.. anjali oya harima nihatamani kenek oyata kawadawath waradinnena...budu saranai♥️♥️♥️

  • @ayeshawijesinghe9436
    @ayeshawijesinghe9436 Рік тому +4

    Ane ow Anjali mulu song ekama oyage voice eken dennako ❤

  • @DimaliTilanthi
    @DimaliTilanthi Рік тому

    man me sinduwe 100parrkatath wediye ahuwwa. Anjalige voice eka thamai amazing ❤❤❤❤Anjali...... good luck

  • @janakijanz4421
    @janakijanz4421 Рік тому +1

    Beautiful best singer ...good voice ..good luck ❤👌 god bless ❤❤❤❤❤

  • @kasturivlogs
    @kasturivlogs Рік тому +1

    මේ ගීතය ක්ලැරන්ස් සහ ශෙල්ටන් විරරත්න ලියපු එකක් මේක ප්‍රේම්ගේ ගීයක් නොවෙයි...

  • @malanidingiriya7197
    @malanidingiriya7197 Рік тому +1

    ඇන්ජලි දුට සුබ පැතුම් 💐💐💐💐💐💐💐💐💐💐💐💐

  • @nimaliseneviratne4164
    @nimaliseneviratne4164 Рік тому +1

    When Priya sang in Chilaw 1975 it's just like Malith Comrades backed only group with Seneviratne family

  • @sandyadilani2900
    @sandyadilani2900 Рік тому +5

    Anju❤❤❤❤❤❤❤

  • @ranjithariyawansa9224
    @ranjithariyawansa9224 Рік тому +6

    Anjalee is the best.👌👌👌

  • @nishananurada-z7d
    @nishananurada-z7d Рік тому +13

    Anjaleee ammooo❤❤❤

  • @seetharathnayaka-ex8bv
    @seetharathnayaka-ex8bv Рік тому

    Anjale.harema.sweet.hart.aka..lassna.hdka.theyanawa.oyata.hodagamankata.suba.patuma..tharuwa.oya.manka

  • @chandimahewavithana3928
    @chandimahewavithana3928 Рік тому +9

    Anjalee superb darling ❤❤❤❤❤❤❤

  • @hansi03
    @hansi03 Рік тому +8

    Sandun vidusha denn sing kara lssnai❤

  • @timalshadinindu3040
    @timalshadinindu3040 Рік тому +6

    Anjalee ❤❤❤

  • @dtcfilmskuruneagala9246
    @dtcfilmskuruneagala9246 9 місяців тому

    ඒකෙකුටවත් පිුයා ගේ කටහඩ හෝ ඒ් තාලය ගන්න බැ- අජුවයි-

  • @shyamaliranasinghe5214
    @shyamaliranasinghe5214 Рік тому

    අන්ජලී. Love y

  • @shehanlakshan6114
    @shehanlakshan6114 Рік тому +3

    anjali🎶❤️

  • @nimalkabowatte2045
    @nimalkabowatte2045 Рік тому +10

    anjalee

  • @TheSachi12345
    @TheSachi12345 11 місяців тому +3

    Vidusha is the best❤

  • @jayasinghepiyathilake2762
    @jayasinghepiyathilake2762 Рік тому +1

    4 denagema voice eka hondaii❤❤❤

  • @Adhithyanatharasinha
    @Adhithyanatharasinha 8 місяців тому +2

    Erandi wage wenna be anjalita❤❤❤❤😢😢😢😢😢

  • @nethminawanjana9200
    @nethminawanjana9200 Рік тому +3

    Anjalee akka❤

  • @jaynthidissanyke6899
    @jaynthidissanyke6899 Рік тому +3

    Anjali ❤❤❤❤❤❤❤

  • @wimansamiyesi3281
    @wimansamiyesi3281 Рік тому +4

    Anjalee akka super❤💐

  • @nokaSir
    @nokaSir Рік тому

    මලිත්ගේ කටහඩත් හරි ලස්සනයි .

  • @sanujihansala2179
    @sanujihansala2179 Рік тому +10

    Anjali akka ❤🔥

  • @geethanigunasena7753
    @geethanigunasena7753 9 місяців тому

    So beautiful!