Senkadagala Nuwarata (සෙන්කඩගල නුවරට) - Dinesh Gamage | Official Music Video

Поділитися
Вставка
  • Опубліковано 23 січ 2025

КОМЕНТАРІ • 18 тис.

  • @DineshGamage94
    @DineshGamage94  2 роки тому +17298

    හැමදාම වගේ වචනෙකින් හරි හයියක් වෙන ඔයාල හැමෝටමත් බොහොමත්ම ස්තුතියි, ඔයාලා හැමෝම මට දෙන ආදරයට , හදවතින්ම ගරු කරනවා,ඒ සතුට වචනෙන් කියන්න බැරි තරම් #Dinna

    • @kaveeshagunawardhana4920
      @kaveeshagunawardhana4920 2 роки тому +79

      1st like

    • @benzen4546
      @benzen4546 2 роки тому +112

      🥺❤️
      කඳුළක් නොආවොත් පුදුමයී මතක තුළ තාමත් ඇවිදින අයට..✊
      මතකයේ බරම කවි පද, එදා ඒ දුන්න ජීවයෙන්ම අදත් ඇහෙරෙව්වා.
      මාරම ලස්සනයි අයියේ ❤️
      හදවතට කතා කරන හඬක් !
      ජයහ් 🤞

    • @AmithGArachchi
      @AmithGArachchi 2 роки тому +30

      💗🎻ජයම වේවා

    • @shaniwasana5329
      @shaniwasana5329 2 роки тому +13

      ❤️❤️

    • @shashiniamodya9412
      @shashiniamodya9412 2 роки тому +34

      ඔයාගේ වචන භාවනාවක් වගේ අයියේ🥺

  • @MANURANGA
    @MANURANGA 2 роки тому +3819

    ජීවිතයේ කොහේ හෝ තැනක ,ඔබටත් අමතක කරන්න බැරි මතකයක් තියෙන බව මම දන්නවා.
    ඒ මතකය හෙමිහිට පපුව තුළම තියාගෙන මේ ගීතය විඳින්න.😶
    මෑත කාලයේ මගේ අතින් ලියැවුණු මමත් ආසම කරන ගීතයක්❤️
    දිනේෂ් යනු කවුදැයි ඔහු නැවත නැවත ඔප්පු කරනවා.ජය වේවා .හෙමින් යන්න👍
    චමිල්, රන්දික,tharindi,gayan randy..උපරිමයි🙏🌿

    • @amathilakarathna8450
      @amathilakarathna8450 2 роки тому +8

      Riddana mathaka walatath adare krnn ugannapu mgema nuwara...lassnai gee pada wagema anith hamademath .Jaya weva team ektm

    • @Vtoon-24
      @Vtoon-24 2 роки тому +43

      කියන්න වචන නෑ මනුරංග අයියා.. හදවතේ සිංදුවක්.. නුවර අහස යට කරක් ගහපු උන්ට දැනෙයි ගොඩක්..

    • @SahasmiiAdhikari
      @SahasmiiAdhikari 2 роки тому +61

      මනු ඒ උනාට අපේ හිත් මේ විදියට රිද්දයී කියලා හිතුවේ නෑ 🥺♥️ එයත් කොහෙහරි ඉඳන් මේක අනිවාරෙන්ම අහයි 🥺 එයයි මායී ආස කලේම මේ විදියෙ සින්දු වලට 🥺 එවලෙට මාව මතක් වෙයි එයාට චුට්ට වෙලාවකට හරි...... 🥺💔

    • @dandilushike1242
      @dandilushike1242 2 роки тому +8

      Great work aiya🤞❤

    • @shanaliattanayake4174
      @shanaliattanayake4174 2 роки тому +15

      මේක නම් අපිටම ලියපු සින්දුවක් .. අතීතයට ගිහින් නැවතුනේ..

  • @ammukutty7869
    @ammukutty7869 2 роки тому +7410

    මං මුස්ලිම්......... සිංහල songs වලට ගොඩක් කැමති ඇත්තටම මේ song එකට කදුලු ආවා...🥲 හරිම ලස්සනයි.. Allah qareem 🤲 dinesh aiya.💜️

  • @ChamindaBandara-u4e
    @ChamindaBandara-u4e Рік тому +38

    වසර 14 මතකයට තාමත් ආදරෙයි එත් කිසිම ආත්මයක නැවත ඒ මතක පතන්නේ නැ.සදහටම මතකයන් විතරයි ඒ මතක තාමත් ඒ මතකයන් එක්ක තනියම

  • @ThisaraWeerasinghe
    @ThisaraWeerasinghe 2 роки тому +635

    ආදරේ කොහොම අමතක වෙන්නද දින්නා...!!!
    නම් ගම් වෙනස් වෙයි... හැමදාම ආදරේ කරයි... ඒක නොවෙනස්ව තියෙයි...!
    ආදරෙයි....!!!! ❤

    • @DineshGamage94
      @DineshGamage94  2 роки тому +64

      Aiyeee♥️🙏

    • @deshniwan902
      @deshniwan902 2 роки тому +5

      😍

    • @sudutoon6144
      @sudutoon6144 2 роки тому

      💙💙

    • @ajithkarunarathna4253
      @ajithkarunarathna4253 2 роки тому +1

      පුදුම ලස්සනක් ඒ වාගේම දුකයි ...දිනේෂ් ඔයාගේ කට හඩ හොදට ගලපෙනවා

    • @nadishagn6979
      @nadishagn6979 2 роки тому +1

      @@ajithkarunarathna4253 maawa sub krnnko yalu

  • @shehankavindu5540
    @shehankavindu5540 2 роки тому +5808

    මම අංගොඩ රෝහලේ අවුරුදු 1ක් හිටියා,දැන් ගෙදර ඇව්ත් දවස් 5ක් වෙනවා,දැන් මට හොදටම හොදයි,මම මේ සිංදුව බලාගෙන අඩනවා,මම පිස්සෙක් වෙන්න හේතුව එයාට ආදරෙ වැඩිකමට එයා කොහේ ඉන්නව ද දන්නේ නැ ඒත් එයාගේ කිසි වැරැද්දක් නැ එයා මේක අහනවා ඇති කොහේ හරි ඉදන් අපේ කතාව ඒ විදියටම තියනවා.සෙංකඩගලෙන් අවසන් උන ආදර කතාව.ලබන ආත්මේවත් ආදරයක් හිමි උනොත් ඔයාවම හොයයි මම.ඒත් මම දන්නවා ඔයා බැන්ද කියලා,ඒත් මම ඔයා තාම හොයනවා ගෙදර ආපු දවසේ ඉදන් ඒත් මම දන්නවා ඔයා මට ලැබෙන්නේ නැ කියලා.🥺 හැබැයි කමක් නැ😔

    • @tharushiwijesinghe2167
      @tharushiwijesinghe2167 2 роки тому +63

      mokkda une

    • @Sldeffender
      @Sldeffender 2 роки тому +31

      😪😪😪

    • @boom4961
      @boom4961 2 роки тому +328

      ආත්මීය බැදීම් අත හරමු ආදරේ ට ආදරෙන් සමුදෙමු යහපත් සමුදීමයි සැබෑ ආදරය...ඔබ වගේම මමත් හිටියා අද මම ඇය දිහා බලලා සතුටු වෙනවා..අත් අරිමි අපිට අපිවත් අයිති නොමති ලෝකයෙන්

    • @chalanimadushani7697
      @chalanimadushani7697 2 роки тому +51

      Ane pau oya appa

    • @tharudil1_
      @tharudil1_ 2 роки тому +26

      🥺

  • @SarithSurithMusic
    @SarithSurithMusic 2 роки тому +145

    සෙංකඩගල නුවරට!
    Love this!❤🇱🇰

  • @sampathdissanayake7952
    @sampathdissanayake7952 Рік тому +149

    මම උසස් පෙලට උපකාරක පංති ගියේ මහනුවර ...ඒ 2011-2013 වර්ශවල..ඒ කාලේ වයස හැටියට කොහෙද class ආව.කෙල්ලෙක් ගැන love එකක් තිබ්බා..හැබැයි කියා ගන්න බැරිවුනා..ඒ තරමට හිතට බයයි...මම board වෙලා හිටියේ කුන්ඩසාලේ ..සුදර්මාරයේ chemistry class ඉවර වුනාම වැව රවුම දිගේ කෙල්ල ගැන හිත හිත ගිය වාර ගණන අනන්තයි ..ඇත්තටම දිනෙශ් අයියා මේ සිංදුව ඇහෙනකොට ඒ අතීතය මතක් වෙන්න ගන්නවා...පුළුවන් නම් සිංදුවක් ඇර සිංදුවක් හරි මේ හැගීම්බර ගීත Release කරන්න❤❤❤...මේ සිදුංවේ තියෙනවා "ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම-ඇස්දෙක වසන් යන්නේ එය පමණයි සරණ"කියලා..හදවතින්ම කිව්වොත් ඒ පදපේළි දෙක මාසෙට වතාවක් කොලඹ ඉදලා නුවර පහුකරන් බිබිලට එද්දි හිත් ගස්සන වාර ගාන අනන්තයි ..

    • @rwkwickramarathna
      @rwkwickramarathna 4 місяці тому +1

      Thopita pissu 😂😂😂😂

    • @priyashanpriyashan1880
      @priyashanpriyashan1880 4 місяці тому +1

      ඔයා ask out kre ndd

    • @l_Lks
      @l_Lks 3 місяці тому +1

      Ha😂😂😂​@@rwkwickramarathna

    • @creativeupdate7932
      @creativeupdate7932 Місяць тому +1

      Ujuth class da giye😂

    • @l_Lks
      @l_Lks Місяць тому +1

      @creativeupdate7932 උබට පිස්සුද
      බන් Ujith 2011 😂😂😂😂😂😂

  • @sudeeradilshan
    @sudeeradilshan 2 роки тому +184

    මතක ගොඩක් රැදුන ලොකේශන් එකක් nuwara😍
    Great job brother ❤👌
    Vibe 🤍🎧🍂👌

  • @akilapresath9647
    @akilapresath9647 2 роки тому +1206

    lyrics -සෙන්කඩගල නුවරට ❤📝🎗
    සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස..
    නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම..
    සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම..
    ඇවිලෙන මතක මට ගන්න බෑනෙ නිසැක..
    ඔබගේ තුරුලේ..ගිලිහී පර වූ..
    මලකී..සුලගේ..පා වූ..
    අහසත් කළුව වි..
    අකුනුත්..බොද..වී..
    කදුලේ..පැටලි..තනි වී...
    සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස..
    නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම....
    අත් වැල් පටලාගෙන පියැඹුව හන්තාන..
    තවමත් උන්නු ලෙසට ඉන්නවානෙ තනිව..
    වැව් දිය නිසල වෙලා මගෙ හදවත වගේම..
    දළදා සමිදු පිහිට විතරයි අද හිතට...
    අහසත් කළුව වි..
    අකුනුත්..බොද..වී..
    කදුලේ..පැටලි..තනි වී..
    සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස..
    නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම....
    රොබරොසියා වැටුණු අසුනක් ලග හවස..
    පරවුනු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන..
    ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම..
    ඇස් දෙක වසංගන්නෙ එය පමණයි සරණ..
    සෙන්කඩගල නුවරට වහින වැස්ස හවස..
    නුබ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම..
    සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම..
    ඇවිලෙන මතක මට ගන්න බෑනෙ නිසැක..💝💝
    { 📝 akila 📝 }

  • @nadilmadawa2963
    @nadilmadawa2963 Рік тому +1412

    මතු උපදින සැම ආත්මයකම බෞද්ධයකු වි මගෙම නුවර ඉපදෙවා ❣️🖤❣️

  • @gayaniprasintika7678
    @gayaniprasintika7678 7 місяців тому +419

    නුවර කියන්නෙම ප්‍රේමයක්..හේතුවක් නැති වුවද නුවරට ප්‍රේම කරන මා වැන්නන් තවත් සිටිනු ඇත...🥺💗

  • @Yasas_Adikari
    @Yasas_Adikari 2 роки тому +5250

    මේ සින්දුව අහලා ඉවර වෙද්දි නුවර විතරක් නෙමෙයි ඇත්තටම ආදරේ කරපු/කරන මිනිස්සුන්ට කඳුලක් ආවේ නැත්නම් පුදුමයි ❤ පුදුම ලස්සන සින්දුවක්. Views දෙයියෝත් දකිත්වා! 🙌🙏

  • @gangulaniketh2388
    @gangulaniketh2388 2 роки тому +1594

    සෙංකඩගලට විතරක් නෙමෙයි දැන් මුළු ලංකාවටම වහිනවා....🥶
    සිංදුවනම් සුපිරියක්....💪

  • @abisheka8924
    @abisheka8924 2 роки тому +1285

    කිසිම හේතුවක් නැතිව නුවරට අසීමිත විදියට ආදරය කරන අයත් ඉන්නවා 🥺♥

    • @dulanjaleeyashodha6716
      @dulanjaleeyashodha6716 2 роки тому +3

      ඇත්ත ❤️

    • @thilinialwis2725
      @thilinialwis2725 2 роки тому +63

      ඇත්ත. විස්වාස කරන්න මන් ජීව්ත කාලෙටම නුවර ගිහින් තියෙන්නේ දෙපාරයි.ඒත් නුවර කියද්දිත් මොකක්දෝ හිත කිතිකවන හැගීමක් එනව.💜

    • @lakshikaherath4006
      @lakshikaherath4006 2 роки тому +2

      ඔව් ඇත්ත 💙

    • @sheshmipaboda2489
      @sheshmipaboda2489 2 роки тому +2

      ඇත්තක් ♥️

    • @Dayydreamer1111
      @Dayydreamer1111 2 роки тому +5

      @@thilinialwis2725 matath hethuwak nha eth🥺❤️✨

  • @dumindasameera8311
    @dumindasameera8311 9 місяців тому +46

    මම ඉපදුනේ කුරුණෑගල. හැදිලා වැඩුනේ පොලොන්නරුවේ මට තේරෙන කාලෙ ඉදලා නුවරට මං ගොඩක් ආසයි.එ කාලේ හිතුනා නුවරින් විවාහ වෙන්න තිබුනනම් හොදයි කියලා.. 2016 මට ඒ අවස්ථාව ලැබුනා..නුවරින් ගැනු ළමයෙක් මට ලැබුනා..මගේ ආදරෙත් මට නුවර එන්න පාර හැදුනා.. ලස්සන සිංදුවක්..❤❤❤❤❤❤

    • @Samanalee00Ann
      @Samanalee00Ann 9 місяців тому +2

      මගෙ මහත්තයත් මට ලැබුනේ ඒ වගෙ. එයත් පොඩි කාලෙ ඉදන්ම නුවර ට ආස වෙලා ❤

    • @ayushprasanna4769
      @ayushprasanna4769 6 місяців тому

      ❤p​@@Samanalee00Ann

    • @yasanthithilakasiri410
      @yasanthithilakasiri410 2 місяці тому

      නුවරට යන්න ඉදිය මන්...😢

  • @prasannasampath8219
    @prasannasampath8219 2 роки тому +579

    මේ ලෝකෙ කිසිම අයෙකුට ඒ ආදරේ වේදනාව හිමි නොවේවා.!❤️ අවංක හිත් සෑමවිටම මුණ ගැසේවා..!

    • @pando6023
      @pando6023 2 роки тому +1

      පිනි බිඳුවක් වෙලා ua-cam.com/video/FDXydUfqS1A/v-deo.html

    • @biographybyhrp1143
      @biographybyhrp1143 2 роки тому +1

      මගෙ කතාව වගේම එකක් සින්දුවේ තියෙන්නේ 😔

    • @rowdygirl3446
      @rowdygirl3446 2 роки тому

      ඒක නම් ඇත්ත

    • @lakmaliwijayawardhana9742
      @lakmaliwijayawardhana9742 2 роки тому +4

      ඔව් සින්දුව ඇහුවත් දරාගන්න අමාරුයි පැරණි මතකයන් හිත පාරනවා වගේ දැනුනා.

    • @NuwankumaraNuwankumara
      @NuwankumaraNuwankumara 2 роки тому +1

      Ehema adarayak hemotama lebbenne ne.lebunu adarayath.balagen iddi nethiwela yanawa balanna iddima.dara ganna be monada karanne kiyala hitha ganna be thamma.

  • @sanjulahimala
    @sanjulahimala 2 роки тому +194

    උඹෙන් හැදුනු හිතට වදිනම melody එකක්. Well done team! ❤

  • @damithri
    @damithri 2 роки тому +974

    This is just wow aiya ♥️

  • @thivankahansaka2000
    @thivankahansaka2000 Рік тому +547

    හැම මාසෙකටම දවසක් අළුත්ගම ඉදන් පාන්දර 3.10 train එකෙන් කොළඹ කොටුවට ඇවිත් එතන ඉදන් පාන්දර 5.55 පොඩි මැණිකේ train එකෙන් නුවරට ගිහින් උඩරට මැණිකේ එනකන් බෝගම්බරට වෙලා බලාගෙන ඉදලා.මගේ උඩරට මැනිකේ ආවට පස්සේ දළදා මාළිගාවට ගිහින් දළදා හාමුදුරුවන්ව වැදලා නුවර වැව වටේ ඇවිදලා, ටොරින්ටන් පාර්ක් ඇවිදලා,ඩෙවෝන් එකෙන් කාලා එහෙම.අන්තිමට ගෙදර යන්න ඕනි නිසා බෙරි කරගත්තු මුහුණ මට පෙන්නගෙන ඉන්න මැණිකෙව බස් එකට නග්ගලා 3.25ට නුවර ඉදන් කොළඹ කොටුවට එන train එකෙන් ඇවිත් ආපහු රෑ 7.30යේ ගාල්ල mail train එකෙන් ඇවිත් අළුත්ගමින් බැහැලා 10.30ට විතර ගෙදර යන මම😇.ඒ හැගීමනම් වචන වලට පෙරලන්නත් බෑ....❤

  • @shalikanimesh4626
    @shalikanimesh4626 2 роки тому +198

    වැව රවුමෙ අත් අල්ලගෙන ගිහිල්ල තියේ නම්.බංකුවක වාඩිවෙලා වැවේ මාලු දිහා බලාගෙන කතා කර කර ඉඳල තියේ නම්.මාලිගාවට ගිහිං දෙන්නත් එක්ක බුදුන් වැඳල තියේ නම්.වැස්ස වෙලාවක එක කුඩේක තෙමි තෙමී ගිහිල්ල තියේ නම්. විශේෂම දේ නම් අද ඒ ආදරේ ඔයා ලඟ නැත්නම්.. ඒ දැනෙන හැඟීමට ඇහෙන් කඳුලක් නොවැටුනොත් පුදුමයි.. අද එයා කොහේ ඉන්නවද දන්නෑ.මේ සිංදුව එයාටත් කොහෙන් හරි ඇහුනොත් නම් අනිවාරෙන්ම මාවත් මතක් වෙයි.ඒක ශුවර්.. I miss u ❤ d.r.k😢

  • @nadunsililarasuriyadasa6001
    @nadunsililarasuriyadasa6001 2 роки тому +1835

    දින්නාගේ වැඩිම විව්ස් යන සින්දුවක් වෙයි.අධිමාත්‍රාවක්💗

  • @vindy3
    @vindy3 2 роки тому +371

    රන්දිකගේ expressions වලට, දිනේෂ්ගේ voice එකට, මනූගේ lyrics වලට, මේ ඔක්කොම එකතු වුණා ම නිකන්ම කඳුලක් එනවා🥺❤️❤️❤️ A Heartfelt Song!👌

  • @udayanganisenevirathna3807
    @udayanganisenevirathna3807 Рік тому +27

    අවුරුද්දකින් අද මේ සින්දුව ඇහුව. ගිය අවුරුද්දෙ එය එක්ක එයාගෙ ගෙදරදි ඇහුව ඒ අන්තිම දවසට පස්සෙ. අවුරුදු එකොලහක අපේ බැදීම කඩල දායි වෙන් වෙන්න වෙයි කියල හිතේ තිබුන බය. ඒක ඒ වගේම උනා. වෙන වෙන්න ආපහු යයි කියල තුබුන බය ඒ දුක දරාගන්න තුබුන බය. අංගොඩ නොයා ජීවත්වෙනව. ආදරේ කරන කාටවත් මට වගේ වෙන්නෙපා. මේ සිංදුව වගේම මතක ගොඩක් . 😢

  • @ozaaa5837
    @ozaaa5837 2 роки тому +469

    මේ වගේ අදටත් අහිංසක හිත් කීයක් හවසට නුවර වැව රවුමේ තනියෙන් අඩනව ඇද්ද ලෝකෙට හිනාවෙලා 🙂 ❤️ ව්‍යාජ ආදරයක් නිසා විදවන හැම හිතක්ම සුවපත් වේවා !!!!

  • @slserpentworld4845
    @slserpentworld4845 2 роки тому +62

    සෙංකඩගල දී අහිමිවුනු ආදරේ.....💔
    පේරා කැම්පස් එකේදී අහම්බෙන් හම්බුනු අපිදෙන්නා ආදරේ බෙදාගත්තේ නුවර, සෙංකඩගල නුවරට වහින වැස්ස දවසක තමා එයා බයික් එකේ යද්දී ලිස්සලා ගිහින් බස් එකක හැප්පිලා මේ ලෝකෙන් යන්න ගියේ
    දැන් අවුරුදු හතරක් මට තාමත් අපි ආදරේ කරපු ලස්සන නුවරට අඩිය තියන්න බෑ මගේ පපුව පැලෙන්න තරම් වේදනයි
    වැව රවුම ළඟ ගහක අවුරුදු 6කට විතර කලින් අපි අපේ නම් දෙක ලිව්වා
    සවී ❤ සනූ

  • @heshkavi3155
    @heshkavi3155 2 роки тому +741

    තමරසා...
    දැනෙනා තුරු මා...
    වැහි බිදු වැටෙනවනම්...
    සෙංකඩගල නුවරට වහින ...❤🖇️🌼

  • @Shenu-5k
    @Shenu-5k 6 днів тому +1

    Wonderful feeling.. 🥺❤️

  • @ireshaherath5635
    @ireshaherath5635 2 роки тому +667

    මගේ කතාව මේ😭😭😭😭😭😭♥️♥️♥️♥️♥️❤❤❤❤ අහිමි උනත් සෙන්කඩගල මතකයට ආදරෙයි හැමදාමත්.ස්තූතියි දිනේශ් මල්ලි🙏

  • @CRICKVIDU
    @CRICKVIDU 2 роки тому +96

    හරිම ලස්සන සංකලනයක්. මනූ, රැන්ඩි සහ දිනේෂ්. දිනේෂ්ගෙ කටහඬේ සංයමයටම ගැලපෙන කලබල නැති සංගීතයක්. සිංදුව ඉවර වෙද්දි අයියෝ ඉවරද කියලා හිතෙන තරමට මේක දැනෙනවා!

  • @PasinduMadushan-zh8cy
    @PasinduMadushan-zh8cy 10 місяців тому +14

    සමහර බැදීම් හමු වෙනවා විතරයි යාලුවා! හිමිවෙන්නේ නෑ! හැබැයි අහිමි වුන හිමිවීම් අතරට ලස්සන එක හිමිවීමක් අපි හැමෝටම දවසක ලැබෙනවා! අන්න ඒ දවසට ඒ අහිමි වීම නිසානෙ මේ හිමිවීම කියලා හිතෙන තැනට වෙනකන් හැදියන්!❤️
    ලස්සන දවසක් එනක්න් බලන් ඉන්න මගේ උන් හැමෝටම ඉක්මනටම ඒ දවස උදාවෙන්න ඕනමයි!🥺❤️👌👌

  • @benzen4546
    @benzen4546 2 роки тому +557

    🥺🥀 මගෙ ප්‍රේමය_ත් එහෙව් එකක්...
    හැමොම පරණ කතාවක් අල්ලං සමරු පොතේ ලිව්වට ඇය ලිව්වේ පුංචි කවියක්.. තාමත් මට ගලපගන්න බැරි උනෙත් ඒ කවියම_යි !
    මාරම ලස්සනයි 🥺❤️
    ප්‍රේමය මතින් ලඝු කරපු විරහවේ තෙත හදවතටම දැනෙන්න.
    මන්දාරම් කියන්නේ නුවරට නුහුරු දෙයක් නෙවෙයි ඉඳින් මාත් ආසම ඉඳහිටක හරි තෙමෙන්න. ඇස් අතරින් හතිදා දිවැන මතක පිණි ඉහින්න, හදවතේ පාළුම තැන කාටත් හොරා සිඹින්න. අස්වැසිල්ලක් නැති වැස්ස අග ඔහේ ඈතක දුවන්න...
    මේ වැස්සත් හරියට ඇය වගේ. එකපාරටම වැහැලා පායන්නේ හිත අතරින් රිදී රෙකාවක් ඝණ දුර වළාවක් කපාන ඇදෙන්නා ක මෙන් මිදුලේ ඇඳි වැහි රේකාවක් මඩ අතරින් දුවන නයි අඩි පාරවල ද සියුම් ස්පර්ශයන් මා තුළ දමා'තැරය_ය !
    එදා සෙංකඩගල නුවර අහස අදටත් වඩා හරි ලස්සනයි නමුත් අද පලා පැහැ උරාගත් හැඟුම්බර සෙංකඩගල අහස කියා දුන්නේ මට ප්‍රේමයට වඩා තනිකමේ උණුව, මතකයේ නිදිවරන හදවතේ තෙත.. හුම්ම්..!
    ඇය දන්නා මුත් නොදන්නා මුත් ඇය කියන්නේ මගේ නුවර ලයට, හැම හුස්මක් ගානෙම ලියන්නේ ඇගෙ මතකය. කහ පාට ඇහැළවර අර පින්නේ නාන රෝබරෝසීයන් මල් අඟනු නිදිනා තුර අතුර වැව රවුම වටා බංකු උඩ එදා හමුවුන ප්‍රේමාතුරයන් නොසිතු මොහොතක වෙන් වුනෙත් නුවැර වැව් තාවුල් මේ වළා බැමී අතරමය ය.. ඉතින් මාත් එහෙමය 🥀_
    මටත් මතකයී අද වගේම ඒ ගෙව්න දවස්, සුදෝවට නෙළුම් මල් දෝත බදා ගෙන අත්නත් පටලන් ඇවිද ගිය මං දෙපස හිත නිවෙන දළඳා තේවාවේ හඬ, එදා වාගෙම අදටත් පුරුදු සුවඳම දැනෙන්නේ මේ අහස යට නැතුවම වුනත් ඔබ !?
    දොළොස් මහේ වැහි අතුරේ බිනර සඳකට දාව නුවර'ගැබ ඇගේ මතක තොටුපොළක් නැවත අලුත් කරන්නක්. වළාකුළු බැම්මට හිරවෙලා අදෝනා දුන්හිඳ මලකට පේ වුන ඇගේ සිනහව නුඹ නැතිව මා එක්ක සිනහා වුනා අද තනිවම. මතකද නුඹ හරි ඊර්ෂ්‍යයි රොබරෝසියන් මලකට ලස්සන දකිද්දී වහ වැටෙයි කියලා මං ඒ ලියකට, නමුත් නුඹ නොදන්නෙත් එතැනම ය ?
    දවසම ගෙව්නේ එක හෝරා පැයකට සිනහා පලා ගෙන, සවස් වුනා දැනුනෙත් නැති තරම් ඇවිද යද්දී අතිනත පටලාගෙන අර වැව රවුමේ හිටගත්ත මැයි මාර ගස් වියන් මැද.
    ඉඳින් ළබැඳ !
    කියන්න නම් කොච්චර කතා තියනවා ද තව, නමුත් වැළලුන තැන වල දැන් මල් පිපෙද්දීත් තාම වැහි පිරිත් ඉල්ලන මට තව මොන කතාද !? 🙂
    මගෙත් මතකයක එකම එක කියැවුමක් ඉස්සර ම දවසක. අපි හමුවුනෙත් නොසිතු මොහොතක වෙන් වුනෙත් එතැනය. තත්පරයක් හරි අහක නොදා හැමදෙලෙම බැලුවේ නුවර පුරාම ඇවිද ඇවිද ඉන්න. පුංචි ම පුංචි ඇස් වලින් කතාකරන කොට දැක්කෙම නෑ ඒ ඇස් ඉගිලෙන බව . මගෙ පපුවේ උණුහුමෙ න් සැඟවෙන්න ආස කරපු තැන හීතලටත් දැන් ඇය බයක් නෑතුව ඇති. එදා දැක්ක හීන ඇස් ඉස්සරහ බොඳ වෙද්දී මං ජිවිත් උනේම කවදා හරි දවසක් වෙනුවෙන් මේ සසරේ බැරි උනත් එකට ! 🥺❤️
    "සෙංකඩගල වහින වැස්ස
    නුඹ ගැන මතක අහන,
    කිම ඇයි හඬන තරම
    මා ගැන සිතුනේ නැතිද
    සන්නාලියක අඳින
    දේදුණු වැහි පාට බොඳද
    නුඹ ගැන මතක හීන
    රකිනවා මං එක හදක තාම !? "
    "සෙංකඩගල වහින වැස්ස හවස"
    ❤️ ප්‍රේමයත් විරාවත් එකටම වින්ඳ නිර්මිතයක් !
    ඉතින් නිර්වචන අනවශ්‍යයි හුදෙක් සුන්දර නිර්මාණයක්. ගීතයේ සාරයෙම් එක අහුරට හදවතේ සියුම් තැන් ස්පර්ශයෙන් අවදි කරපූ නුඹ හදවතේ රිද්මයට ගැයු තනිකමේ ස්වර නැවත අවදියෙන් හුදෙක් මා විඳිමි - සිතමි - වඩ වඩාත් පෙම් කරමී...
    කාලෙකින් බිහි වුන, බලාපොරොත්තු වුන නිර්මාණයක්, නුවර අහස එක්ක ලියවුන පෙම් කතා අතුර "ප්‍රේමයත් සුන්දරම විරහවේ විඳිද්දී" ලූ, නොදන්නා මුත් මේ පද'තර හැඟුම් සමුදාය ගීතයේ ලිවීමත්|ගැයිමත්|රංඟනයත් එක්ක කාලයකට හරියන්න හදවතෙ ගැඹුරින්ම වැළලුවා නුඹ !
    ගොඩක් ම ලස්සන නිර්මාණයක් අයියේ, මේ නිර්මාණය සාර්ථකත්වය ඔය හැම දෙනාගෙම උත්සහය, අගයමී ! නැවතත් ඉදිරියට බලාපොරොත්තු වෙමී ඉක්මණීන්ම😊
    ඉන්නේ නුවර නොවුනත් ඉස්සර මං නුවරට හරි ආදරෙයි, ඉතින් තාමත් එහෙම්මයී !!!
    මේ ගීතය ඒ මතක අවදි කලා අකුරක් ගානේ විඳින්න පුළුවන් හීනියට විඳවද්දී..
    🥺❤️
    #2022
    #senkadagalanuwara

  • @artificiallife3436
    @artificiallife3436 2 роки тому +870

    මගේ පළමු සහ අන්තිම ආදරය මැරුණු තැන. 🥺 වැව පිරෙන්න අඬපු තැන. සෙංකඩගල නුවර අමතක වෙන්නේ නෑ . ආදරයට ආදරේ කරන උන් මේකට 👍

  • @shashikasellahewa6713
    @shashikasellahewa6713 2 роки тому +173

    මට තෙරෙන්නේ නැ අප්පා. මට නුවර පැත්ත පලාතේ ආදර මතකයක් වත් නැ එත් මේ සින්දුව අහන හැම වෙලාවකමහිතට මාරම දුකකු දැනෙනවා. ඒත් මම ආයෙ ආයෙම අහනවා. පුදුම ලස්සනක් ❤❤❤❤❤❤

  • @samanthikaupawansha3134
    @samanthikaupawansha3134 10 місяців тому +34

    ඒ සිංදුව ලස්සන වෙන්න හේතුව ඒ ගායකයගේ කටහඩේ තියෙන්නෙත් හරිම දුක හිතෙන හඩක්...

    • @sithaginimnaya
      @sithaginimnaya 4 місяці тому +1

      අනේ ඔව් ...... හරිම ලස්සන නිවුනු කටහඩක්......

  • @battiwilwara1814
    @battiwilwara1814 2 роки тому +136

    මම නුවර. පෙරහැර ඇහෙන මානයේ. ඇත්තටම ඔබේ කටහඬ භාවනාවක්. ඒ වගේම ඒ පදපේලි මාව අතීතයට ගෙනියනවා. මටත් තියනවා අයිතිකරගන්න බැරි උන සුන්දර ආදර කතාවක්. සෙංකඩගල ඉපදීමම වාසනාවක්. දිනේෂ්, මනුරංග ස්තූතියි ඔබ දෙදෙනාටම. 2M views, congratulations ❤

  • @Hashmika
    @Hashmika Рік тому +880

    ප්‍රේමය යනු එක් වූවන්ගේ රජ දැක්ම නොවේ...
    එක් නොවූවන්ගේ හදගැස්මයි ❤️🕊️
    2023/05/30

  • @rajithauddika8390
    @rajithauddika8390 2 роки тому +3426

    රන්දිකගේ රංගනය සුපිරි කියන උන් කෝ බලන්න මේ කොනට වරෙල්ලා

  • @sadee3821
    @sadee3821 Рік тому +280

    මනුස්සයකුගේ ජීවිතේ දුර්වලතම ස්ථානය "ප්‍රේමය" වෙන්නත් පුලුවන්...💓✨️

  • @kasunpavithra1635
    @kasunpavithra1635 2 роки тому +148

    Lyrics😇
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස..
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම..
    සුන්දර වැව රවුමට යන්නෙ නෑනෙ තවම..
    ඇවිලෙන මතකය මට ගන්න බෑනෙ හිතට..
    ඔබගේ තුරුලේ ගිලිහී පරවූ..
    මලකී සුළගේ පාවූ..
    අහසත් කලු වී අකුණුත් බොඳ වී..
    කඳුලේ පැටලී තනිවී...
    අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන ..
    තාවමත් උන්නු ලෙසට ඉන්නවානෙ තනිව..
    වැව් දිය නිසල වෙලා මගෙ හදවත වගෙම..
    දළදා සමිඳු පිහිට විතරයි අද හිතට..
    රොබරෝසියා වැටුනු අසුනක් ලඟ හවස..
    පරවුණු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන..
    ඉදහිට පහුවෙනකොට තවමත් වැව රවුම..
    ඇස් දෙක වසන් යන්නෙ එය පමණයි සරණ... 🖤

  • @Cam-Coach
    @Cam-Coach 2 роки тому +791

    තරින්දි සහ රන්දිකගෙ රංගනය ගීතයට ලොකූ සාදාරණයක් ඉෂ්ට කරනවා. අති විශිෂ්ඨ රංගනයක්❤❤

    • @kumududilhani8743
      @kumududilhani8743 Рік тому +3

      ඇත්තම ඇත්තයි....3 දෙනාම හොදයි.....! මටත් ලොකු මතකයක් තියනවා ඔතන ...............................

    • @sahanwijebandara480
      @sahanwijebandara480 Рік тому

      කොඩි ගහ යට ❤

  • @SL-vz7cq
    @SL-vz7cq 2 роки тому +138

    Lyrics 🎵
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
    ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට
    ඔබගේ තුරුලේ
    ගිලිහී පරවූ
    මලකී සුළඟේ පාවූ
    අහසත් කලු වී
    අකුණුත් බොඳ වී
    කඳුලේ පැටලී තනිවී
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    අත්වැල් පටලාගෙන පියඹුව හන්තාන
    තවමත් උන්නු ලෙසට ඉන්නවානේ තනිව
    වැව්දිය නිසල වෙලා මගේ හදවත වගේම
    දළදා සමිදු පිහිට විතරයි අද හිතට
    අහසත් කලු වී
    අකුණුත් බොඳ වී
    කඳුලේ පැටලී තනිවී
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    රොබරෝසියා වැටුණු හසුනක් ලඟ හවස
    පරවුණු ප්රේමය අප දෙදෙනාගෙන් මිදුන
    ඉඳහිට පහුවෙනකොට තවමත් වැව රවුම
    ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
    ඇවිලෙන මතකය මට ගන්න බෑනේ හිතට

    • @dilshanrajitha9618
      @dilshanrajitha9618 2 роки тому

      The AI system has detected that your voice room contains some suspicious behavior. Please manage your voice room properly. Any pornorgraphy, violence, crime or other bad content will be punished once confirmed.

    • @__..66
      @__..66 2 роки тому +1

      😌💗

    • @maduwanthidewasinha1133
      @maduwanthidewasinha1133 2 роки тому

      Marama lassai ane

  • @tharindusampath1371
    @tharindusampath1371 28 днів тому +4

    මං මේ සටහන තියන්න හිතුවෙ නෑ මීට කලින් ඒත් ඒක සටහන් කරන්නම ඕන උනා. 🥺
    හැමෝටම ඇති හිත්වලට කිදාබැසගත් ආදර කතාවක්. ඔව් අදටත් මට මේ සිංදුව ඇහෙන වාරයක් වාරයක් පාසා ඔයාවම තාම මතක් වෙනවා.
    හරියටම Dinesh Gamage මේ Song එක Release කරේ 2022.09.29 ඒ මං මගෙ ආදර කතවේ ලස්සනම පරිජ්ජේදය අවසන් කරපු සුන්දර විනාඩි කිහිපය.
    අදටත් මං සෑහෙන්න ආදරෙයි.❤

  • @diwzideas7030
    @diwzideas7030 2 роки тому +202

    🖤 - Lyrics - 🖤
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    සුන්දර වැව රවුමට යන්නේ නෑනේ තවම
    ඇවිලෙන මතකය මට ගන්න බැහැනෙ හිතට...
    ඔබගේ තුරුලේ - ගිලිහී පරවූ
    මලකී සුළගේ පාවූ..
    අහසත් කලු වී - අකුණුත් බොඳ වී
    කඳුලේ පැටලී තනිවී..
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මත අහුරු දුන්නා පෙර ලෙසම..
    --------
    අත් වැල් පටලාගෙන පියඹුව හන්තාන
    තවමත් උන්නු ලෙසම ඉන්නවානේ තනිව
    වැව් දිය නිසල වෙලා මගෙ හදවත වගෙම
    දළදා සමිදු පිහිට විතරයි අද හිතට..
    අහසත් කලු වී - අකුණුත් බොඳ වී
    කඳුලේ පැටලී තනිවී..
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මත අහුරු දුන්නා පෙර ලෙසම..
    --------
    රොබරෝසියා වැටුනු හසුනක් ළඟ හවස
    පරවුණු ප්‍රේමය අප දෙදෙනාගෙන් මිදුන
    ඉඳහිට පහුවෙනකොට තවමත් වැව රවුම
    ඇස් දෙක වසන් යන්නේ එය පමණයි සරණ..
    --------
    සෙංකඩගල නුවරට වහින වැස්ස හවස
    නුඹ ගැන මතක අහුරු දුන්නා පෙර ලෙසම
    සුන්දර වැව රවුමට යන්නේ නෑනේ කවම
    ඇවිලෙන මතකය මට ගන්න බැහැනෙ හිතට.. 🖤

    • @TheSuresoft
      @TheSuresoft 2 роки тому +7

      Video එක බලපු ගමන් හෙව්වේ lyrics. Thank you 💕

    • @diwzideas7030
      @diwzideas7030 2 роки тому +4

      @@TheSuresoft වචනයි, හඬයි දෙකම mix වෙන්න ඕනි හොඳම රස හොයාගන්න නම්. 🖤❤

    • @chathurikamarasinghe
      @chathurikamarasinghe 2 роки тому +1

      ❤️❤️❤️❤️

    • @pando6023
      @pando6023 2 роки тому

      පිනි බිඳුවක් වෙලා ua-cam.com/video/FDXydUfqS1A/v-deo.html

    • @sathsarachathuminawarnakul22
      @sathsarachathuminawarnakul22 2 роки тому

      ❤️❤️❤️

  • @praveeyacartoons2215
    @praveeyacartoons2215 2 роки тому +171

    රැල්ලට නොයා එකකට එකක් වෙනස් විදියෙ නිර්මාණ කරන ගායකයෙක් කියන්න පුලුවන් පට්ටම සුපිරි ගායකයෙක්❤️💥💥💥💥

  • @Onezz734
    @Onezz734 2 роки тому +746

    සෙංකඩගලට කෙසේ වෙතත් රටටම වහිනවා දැන් සුපිරියටම 😒🌧
    වහින ගමන් මේ සින්දුව අහන්න ආපු අය කෝ 🙋‍♂️🌧

  • @janithanupama5349
    @janithanupama5349 Рік тому +89

    මන් තාම හොයනවා ඒ ලස්සන ඇස් දෙක මල් වට්ටියක් අතේ තියන් ලස්සන සුදු ගව්මක් ඇඳන් මාළිගාව වැඳලා වැව රවුමේ ඇවිදපු.අම්මායි තාත්තායි එක්ක හිටපු ඒ ලස්සන හිනාව අමතක කරන්න බෑ.හමුවෙලා වචනයක්වත් කතා නොකර ඇස් වලින් බලල විතරක් එයයි මායි සමුගත්තා.පතනවා ආයෙත් දවසක ඒ ලස්සන චූටි ඇස්දෙක හිනාව දළදා හාමුදුරුවන්ගේ මාළිගය ඉස්සරහම මට හම්බෙයි කියලා.වචනයක් කතා කරන්න තිබ්බා නම් කියලා තාම හිතෙනවා.❤

  • @ImeshiPathirana
    @ImeshiPathirana 2 роки тому +179

    Amazing voice..✨🥺
    Unexpectedly these words came and Just thought to write like this....
    FEMALE VERSION 🎶🖤
    සෙන්කඩගල නුවරට වහින දාක හවස
    නුඹ ගැන තිබෙන මතක සිහිවෙයි සිත ළගම
    සුන්දර වැව රවුමට ගිහින් එමුද විගස
    බොදවුනු මතකය සිහිවෙන්න ආයෙ අපට
    ඔබගේ සෙවනේ කිමිදී ඉදපූ රළකී සයුරේ වෙලුණූ
    අහසත් හැඩවී අකුණුත් බොදවී හසරැල් මුවගේ ඉපිලූ
    අත්වැල් පටලාගෙන විදි සුව පෙම් තාල
    තවමත් සිහිවෙයි හඳ නැගෙනා විට මතක
    වැව්දිය සසල කරමි එනවානම් නුඹම
    දළදා සමිඳු පිහිට පතනෙමි මම නිබඳ
    අහසත් හැඩවී අකුණුත් බොදවී
    හසරැල් මුවගේ ඉපිලූ......
    රොබරෝසියා මලෙක පැහැයත් මේ තවම
    බොදවී නොවී මන්ද විමසයි සිත මටම
    යනවිට පසුවීගෙන සැමවිට වැවරවුම
    ඇහෙනවා ඉකිගසනා හඩකුත් හද පතුල....❤
    Written by.... @ Imeshi Pathirana...
    ua-cam.com/users/shorts6ZMtrvKKWBU?feature=share

  • @madushikahansani9849
    @madushikahansani9849 2 роки тому +106

    සිංදුව release උන ගමන් සෙංකඩගලට විතරක් නෙවෙයි හැමතැනටම ඒ වැස්ස වහින්න ඇති.. මං හිතන්නෙ ඒකනම් ආශිර්වාදයක් වගේ.. ගොඩක් ලස්සනට හදවතට දැනෙන්න කරලා තියනවා අයියේ.. congratulations ❤️🤝good luck

  • @srinathniwunhella2678
    @srinathniwunhella2678 2 роки тому +102

    නුවර වැවයි හැන්දෑවයි පොදවැස්සයි ආදරයයි ලස්සනට විඳපු මට මේක පුදුමාකර විදියට දැනුනා. ඒ හඬත් එක්ක මතක ගොන්නක් ඇතුලෙ කිමිදෙන්න පුළුවන්. ජය වේවා.

  • @EraOfTutu
    @EraOfTutu 12 днів тому +2

    අමුතුම feel එකක් දැන් දාපු දවසෙ ඉදලා ඇහුවත් එපා වෙන්නෙ නෑ.මම නිකන් ලෝකෙන්ම තණි උනා වගේ එකක් දැන්නෙන්නෙ❤

  • @KY_Video
    @KY_Video 2 роки тому +269

    ඇත්තටම ගොඩක් ගායකයෝ අඬ අඬ විරහ ගීත ගැයුවත් අපිට ඇඬෙන්නෙ නෑ.. ඒත් විරහවක් නැති කෙනෙක්ට වුණත් මේ සින්දුව අහනකොට ඇහැට කඳුලක් එනවා.. අඩුම තරමෙ පපුව හිරිවැටිලා හරි යනවා.. ඒ කටහඬත් ඒකට ගොඩක් බලපානවා.. ජයම වේවා.. 💪😎 දිනේෂ් අයියේ.. 🙏

    • @chanulimehansa413
      @chanulimehansa413 2 роки тому +6

      ඒක ඇත්ත..මම මැරි කරලා ඉන්නේ..අපි සතුටින් ඉන්නේ..ඒත් මේ සිංදුවට ඇඩුනා..ඇයි කියලා දන්නේ නෑ..ඒ තරම් ලස්සනට මේ සිංදුව හදවත් වලට දැනෙනවා..❤️❤️❤️

    • @pando6023
      @pando6023 2 роки тому +1

      පිනි බිඳුවක් වෙලා ua-cam.com/video/FDXydUfqS1A/v-deo.html

    • @yoharaharshajith9165
      @yoharaharshajith9165 2 роки тому +2

      @@KY_Video 💚💙

  • @buddhimatharushi1641
    @buddhimatharushi1641 2 роки тому +186

    නුවරට කිසිම බැදීමක් නැති හදවත් වුනත් ප්‍රේමය නුවරක් කරගත්ත දින සිට ප්‍රේම නුවර වැසියෙක් විය.💜

  • @isurukaviratna
    @isurukaviratna 2 роки тому +156

    අදත් නුවරට වහිනවා..
    මතක වල නුඹ තෙමෙනවා..
    එක කුඩේ යට සුසුම් වැදි වැදි
    ගියපු හැටි හිත මැවනවා..
    වැව් බැම්ම ලඟ නතර වී..
    සිනා පිරි ඔය රුව දකින්නට..
    දෙනෙත් පැතුමන් පුරනවා..
    අතින් අත බැඳි යදම් ගිලිහුණු
    බොඳවු කඳුලක් තැවෙනවා..
    ඒත් නුඹ අද මගෙන් බෝදුර..
    ඈත බව මට දැනෙනවා..
    නුවර වැව ලඟ මතක විතරක්
    පරිස්සමටම තියෙනවා..
    පසුවට ලියමි
    - හීන කවදත් හීන වෙද්දෙන්
    නුබ හැමදාමත් ඔහුගේ වෙද්දෙන්
    මම මැරි මැරී ඉපදෙද් දෙන් 🌸👱🏻‍♀️

  • @damithaliyanage1260
    @damithaliyanage1260 Рік тому +12

    නුවර කියන්නේ වෙනම එකක්.එකේ රසවින්දනය කොහෙවත් ගිහින් ගන්න බෑ.ආදරෙයි මහනුවරට හැමදාම

  • @shashenrajapaksavlog5308
    @shashenrajapaksavlog5308 2 роки тому +51

    අවුරුදු 23ක් නුවර ඉන්නවා ගොඩාක් මතක අවදි කරනවා මේ සිංදුවෙන්. ඇත්තටම මටත් මේ අත්දැකීම තියනවා. මට වගේම ගොඩක් අයට මේ අත්දැකීම ඇති. ජීවිතයේ සුන්දරම කාලයක් අදටත් මතක් වෙද්දී සතුටු හිතෙන කවදාවත් මගේම කරගන්න බැරි වුන මේ වගේ ආදර කතාවක්. සමහරුන්ට සතුටු හිතෙන මතකයන්ද, තවත් සමහරුන්ට අදුරු මතකයන්ද එක් කරන, තවත් සමහරුන්ගේ සතුට රැදිලා තිබ්බ කාලයක්ද මේ සින්දුවේ තියනවා. දිනේශ් මනුස්සයෙක්ගේ ගහන්න පුලුවන් හොදම වීක් පොයින්ට් එකකට ගහලා සිංදුව කරලා තියෙන්නේ 😢 ඇත්තටම කිව්වොත් ගොඩාක් මිනිස්සුන්ව ආපහු එයාලගේ අතීතයට අරන් ගියා මොහොමකට. Thank You Dinesh ❤

  • @rosha7171
    @rosha7171 2 роки тому +1311

    කිසිම මනුස්සයෙක්ට දැනුන ආදරය අහිමි නොවේවා! ❤️

    • @Theworldofcars1277
      @Theworldofcars1277 Рік тому +4

      🥺❤️🙏

    • @helanipayum9274
      @helanipayum9274 Рік тому +8

      එය නොවුනොත් ගොඩක් දේවල් සමාජය ට අහිම් වෙන්න පුළුවන්

    • @dimukthicharuka3038
      @dimukthicharuka3038 Рік тому +4

      Godak ehema adara katha nathar una hithapu nathi vidihatama 💔💔

    • @sanjeewasan1983
      @sanjeewasan1983 Рік тому +1

      eka aththa matti

    • @chathuragamage6356
      @chathuragamage6356 Рік тому +11

      අහිමි වෙනවා කියලා දැන දැනත් තාම ආදරේ කරනවා 😖

  • @tharushivithanage29
    @tharushivithanage29 2 роки тому +365

    සෙන්කඩගල වැව රවුමට ගිහිල්ලත් නෑ එහෙම අඬන්න මතකයකුත් නෑ.එ්ත් මේ සිංදුව බලද්දි නිකම්ම අැඬෙනවා.මාරම ලස්සනයි.❤

    • @dasunirashmika9041
      @dasunirashmika9041 2 роки тому +2

      Oww😔

    • @sanumitha6868
      @sanumitha6868 2 роки тому +21

      දවසක් ඇවිත් බලන්න එතන තියන ලස්සන හවසක තමයි බලන්න ඕනේ....

    • @sayurijayalath3377
      @sayurijayalath3377 2 роки тому +2

      💯❤️

    • @tiokx8990
      @tiokx8990 2 роки тому +4

      Aniwaren enne dwsaka😍

    • @mihi1219
      @mihi1219 2 роки тому +2

      Math

  • @sunilawithanachchi9339
    @sunilawithanachchi9339 Рік тому +6

    මුළු සෙංකඩගල nuwaratama හිමිකම් කියන ආදර shihiwatana අලුතින් සිහි කරන්න තරම් සොඳුරු කටහඬ ඔබට සුබපැතුම්

  • @virajweerarathna944
    @virajweerarathna944 2 роки тому +101

    පෑරුනු මතකය, වචන වලටයි , රූප වලටයි, අපූරුවට පෙරලලා තියෙයි. ඒ හඩින් ඇහෙනකොට තවත් වදිනව
    මරු 👌 👌 ජය වේවා.

  • @chathu4942
    @chathu4942 2 роки тому +185

    මම දන්නවා ඔයත් මේක බලනවා,ඔයා දන්නවා මම මේක බලලා අපේ අතීතය ගැන හිතනවා කියලා,ඔයා සතුටින් කියලාත් මම දන්නවා,ඔයාගෙ ඉතුරු වෙලා තියන එකම හීනය හැබෑ වෙන්න කියලා මම දෙවියන්ගෙන් ඉල්ලනවා,හැමදාම සතුටින් ඉන්න❤❤

  • @chathujayathunga8364
    @chathujayathunga8364 2 роки тому +72

    "දැනෙනා තුරු මා"සින්දුවෙන් පස්සේ හදවතට හොදටම දැනෙන ලස්සනම ලස්සන සින්දුවක්. හැබැයි ආදරෙන් පැරදුණු හිත් වලට ඊට වඩා දැනෙයි මේ සින්දුව. ඒක තමයි දිනේෂ් ගමගේ ඔයාගේ හැකියාව .. Good luck!!! for your future . ..

  • @lahiruamarawickrama2739
    @lahiruamarawickrama2739 10 місяців тому +8

    රන්දිකගෙ ඇක්ටින් , අම්මෝ ...තාත්වික බවේ උපරිමය❤❤❤❤

  • @niranja.suranji
    @niranja.suranji 2 роки тому +185

    ආදරය+විරහව+නුවර වැව රවුම+දිනේශ් අයියගේ ගායනය+රන්දික අයියගෙයි තරින්දි අක්කගෙයි රංගනය....පිස්සුම හැදෙනව ඉතින්🥺💞 ජයවේව🙏♥️

    • @karupremu9596
      @karupremu9596 2 роки тому +5

      ඇයි @manu අයියගෙ ලිරික්ස්❤️

    • @niranja.suranji
      @niranja.suranji 2 роки тому +1

      @@karupremu9596 ආ ඔව්♥️

  • @sameeragamage8331
    @sameeragamage8331 2 роки тому +191

    ඕනිම හැඩයක ගායනයක් ඉදිරිපත් කරන්න පුලුවන් අපේ කාලේ ගායකයා.... ❤️Dinesh Gamage❤️

  • @meedumransara4375
    @meedumransara4375 2 роки тому +70

    දෙවියනේ ඒ වචන❤️❤️❤️අවුරුදු පහක් නුවර වැස්සට තෙමුණු මං❤️🙏🥺දිනේෂ් අයියගේ රහ හඬට මනු අයියගේ අර්ථවත් පද ටිකට මේක නම් අමෘතයක්..ජය

  • @ruvindinusara
    @ruvindinusara 9 місяців тому +1

    නුවර....❤❤

  • @hyper_dynamics
    @hyper_dynamics 2 роки тому +79

    නුවර අහස යට ගෙතුණු තවත් සදාකාලික සංගීතය සිහිවටනයක්..❤️ ආදරෙයි දින්නා.. මනූ.. ගයියා..🎶🎶🎶

  • @dilekabhashani1010
    @dilekabhashani1010 2 роки тому +161

    ඔබගේ තුරුලේ....
    ගිලිහී පරවු....
    මලකී සුලගේ පාවූ...
    අහසත් කලුවී....
    අකුනුත් බොදවී...
    කදුලේ පැටලී තනිවී....❤

  • @sithijapehesara6231
    @sithijapehesara6231 2 роки тому +820

    නුවරට ආදරේ කරන අයට ගොඩක් දැනෙයි මේ සිංදුව 😍❤️

  • @hello_world172
    @hello_world172 2 місяці тому +9

    දාලා ගියපු කෙනෙක් වෙනුවෙන් සිතීමට කාලය වෙන් නොකරන්න..ඔබේ අනාගතය ගොඩ නගාගන්න...❤

  • @shashinipriyathissa9546
    @shashinipriyathissa9546 2 роки тому +71

    නුවර අපි හැමෝටම අමතක නොවන මතක පිරුණු සෙංකඩගල .ආදරෙයි නුවරට❤

  • @Ashsworld23
    @Ashsworld23 2 роки тому +112

    මේ වැව රවුම.. මගේ ආසම තැන. හැදුණු වැඩුනු මහනුවර.. ලෝකේ අනිත් කොනේ හිටියත් දකින වාරයක් ගානේ ඇස් තෙත් වෙනවා.
    Beautiful work Dinesh. Lots of love and luck from 🇬🇧

  • @yukaai..2568
    @yukaai..2568 2 роки тому +31

    මේක දැනෙන්නේ සෙංකඩගල ආදරය විදපු අයට විතරක් නෙමෙයි..ලෝකේ කොහේහරි ඉදන් ආදරය අහිමිව ගිය හැමෝටම මේක දැනෙනවා..ඔව් මේක මටත් දැනුනා..එයත් අහාවි..එයාටත් දැනේවි..❤️

  • @AshokaAthukorala-om1jy
    @AshokaAthukorala-om1jy Рік тому +16

    කාලය කින් සවනට වැටුනු ඉතාම සන්වේදි මිහිරිම ගිතයක් පුතා මේවගෙ නිර්මාන යලි යලිත් ඇසිමට සැලැස් විමට ඔබට සක්තිය ධර්‍යය ලැබේවා ඔබගේ විසිස්ට නිර්මනයට ස්තුතියි

  • @gayanrandy
    @gayanrandy 2 роки тому +215

    සංගිත අධ්‍යක්ෂණයෙන් මම දායක වුනු වෙනස්ම ගීතයක් . ❤🎶🙏

    • @savirajapaksha1989
      @savirajapaksha1989 2 роки тому +2

      You have done a great job

    • @mahela6702
      @mahela6702 2 роки тому +1

      ඒක වෙනම එකක් ❤

    • @vinithasudarshani882
      @vinithasudarshani882 2 роки тому +1

      එක ලස්සනයි ❤️

    • @dr.diaries
      @dr.diaries 2 роки тому +1

      randu ayye mawa mathakada!! This is super machan

    • @indikapiyalsiri1
      @indikapiyalsiri1 2 роки тому +1

      සුපිරියටම තියෙනව...ජයෙන් ජයම වෙවා ..❤️❤️👍

  • @mizzvlog
    @mizzvlog 2 роки тому +192

    නුවර ආදරය කරපු අයට නුවරට ආදරය කරන අයට ගොඩක්ම feel වෙයි. මාරයි අයියෙ මේක නම්. ❤

  • @SagaSriOfficial
    @SagaSriOfficial 2 роки тому +356

    බොරු කියන්න ඕන නෑනේ මේකනම් පට්ට.. රැල්ලට රැප් දදා කරන ගෝත වැඩවලට වඩා මේක දැනෙන එකක් brother ❤️ ආසාවෙන් ඇහුවා... ජය වේවා

    • @chamikara468
      @chamikara468 2 роки тому +10

      Sinduwta rap mix krla trend ekak athi wenna hethuwth dinesh thmi naasuna ekn psse thmi e trend ek mn nm wadipura dakke

    • @5ofamazing186
      @5ofamazing186 2 роки тому

      ඇත්ත

    • @SagaSriOfficial
      @SagaSriOfficial 2 роки тому +1

      @@chamikara468 මට ඒව වැඩක් නෑ මිත්‍රයා.. මගෙ පුද්ගලික අදහස

    • @pando6023
      @pando6023 2 роки тому

      පිනි බිඳුවක් වෙලා ua-cam.com/video/FDXydUfqS1A/v-deo.html

  • @Sithu-jb4gg
    @Sithu-jb4gg Рік тому +98

    හිමි වුනොත් ප්‍රෙමය කියල සතුටින් බාර ගන්න. අහිමි වුනොත් සංසාරෙ හැටි කියල හිත හදා ගන්න.🥺🥺🥺🙏

  • @hello-id3ln
    @hello-id3ln 2 роки тому +113

    නුවර කියන්නෙ හැගීම් ගොඩක් 🙂♥️

  • @dananjanaparanagama1086
    @dananjanaparanagama1086 2 роки тому +113

    ඒ වචන❤️ ඒ රගපෑම❤️ ඒ කටහඬ❤️ සැබැවින්ම සෙංකඩගල ප්‍රේමණිය නගරයක් ආදරණිය මිනිස්සු එක්වුනු හා වෙන්වුනු ❤️

  • @kkjapant8667
    @kkjapant8667 2 роки тому +65

    නුවර කියන්නෙ වෙනම ලෝකයක්.ලංකාවෙ කොහෙ ගියත් නුවර feeling එක ගන්න බෑ.අපි හැමෝටම නුවර කීවම මතක් වෙන මතකයක් තියනවා.මටත් එහෙමයි.දැන් ඉන්නෙ ගොඩක් දුර රටක් උනත් ලංකාවට ආව ගමන් නුවර යන්න හීන මවාගෙන ඉන්නව .❤මාරම ලස්සන සින්දුවක්

  • @YoshithaImalsha
    @YoshithaImalsha 2 місяці тому +1

    This song is very nice❤❤

  • @maxgt_
    @maxgt_ 2 роки тому +152

    ලංකාවට වටිනම ගායකයෙක්😍 වෙරලු මල් වලින්❤️‍🔥 සෙංකඩගල නුවරට❤️‍🩹🌧️ 🌸 Next level❤️‍🔥

    • @Ash-zu8jf
      @Ash-zu8jf 2 роки тому +1

      Definitely 💚

    • @maxgt_
      @maxgt_ 2 роки тому

      @@thanurakodithuwakku2004 🤣❤️‍🔥

  • @heshanrajapaksha1021
    @heshanrajapaksha1021 2 роки тому +73

    "සුන්දර නුවර වැව රවුමේ ගත වුනු වසර 7ක නැතිවී ගිය ප්‍රේමය නැවත මතක් වුනා 😥💔" පරන මතකයන් නැවතත් සිහි වුනා ලස්සන song ekk aiya ❤️

  • @kawyadasanayaka6445
    @kawyadasanayaka6445 2 роки тому +62

    ආදරය ගැන දිනේෂ් ගේ කටහඩින්, මනුරංගගේ සොදුරු පදවැල් තුලින් ,රන්දික ගේ භාව්‍යයන් තුලින් සොදුරු සිත්තමක් ❤️

    • @madaradilmini4236
      @madaradilmini4236 2 роки тому

      ඇත්තමයි ගොඩාක් ලස්සනයි..

  • @damithshiwantha321
    @damithshiwantha321 24 дні тому +6

    2024. දෙසැම්බර් මාසෙන් පස්සේ අහන අය කෝ.....?❤😊

  • @nimeshikadesilva7217
    @nimeshikadesilva7217 2 роки тому +135

    අවුරුදු ගානක මතකයන් අවදි කරා මේ සිංදුවට කදුලූ පිරුණා ඇහේ. විනාඩි කිහිපයක් අතීතයට ගියා. Godak lassanai. ❤️

  • @PrabodhKoushalya
    @PrabodhKoushalya 2 роки тому +128

    නුවර නෙවෙයි ඒක ලංකාවටම වැදෙන්න දීලා... සිංදුවේ එක එක තැන් වලදි අපේ ජීවිතේ එක් එක් කාල වලට යනවා.. 😐😐 පිස්සුවක් සුපිරියක්... ❤️

  • @shivaagil2229
    @shivaagil2229 2 роки тому +257

    මං දෙමළ නමුත් මේ සිංදුව අහද්දි හිත ඇතුලේ මොනවාහරි වෙනවා..
    කියන්න වචන නෑ
    සිංදුව නම් සුපිරි..
    Love from Kandy ❤️🔥

  • @piumimadushika2034
    @piumimadushika2034 18 днів тому +10

    2025 අහන සෙට් එක කෝ....

  • @kavithathelwadana3658
    @kavithathelwadana3658 2 роки тому +116

    මට මුලින්ම ඔයාව හමුවුන තැන... අදටත් ඔයා එනකම් බලන් ඉන්න තැන .. නිවාඩුවට මාව හොයන් එන එකම තැන ... ඇවිද ඇවිද සුන්දර මතක අවුස්සපු එකම තැන .... සෙංකඩගල නුවර ...❤🙈 අදටත් අපේ ජිවිතේ එකම ප්‍ර්‍රේමනිය නගරය... සෙංකඩගල නුවර 🖤

  • @nimanidenagama4431
    @nimanidenagama4431 2 роки тому +66

    නුවර කියන්නෙම
    ප්‍රේමයක්...
    ප්‍රේමය උල්පතක්...
    ප්‍රේමණීයම හිත්
    කිසි කලෙක
    අහිමි නොවේවා...
    හිමි වේවා...
    වෙන් වීමේ සාක්ෂිය
    සුන්දර වැව රවුම
    නොවේවා...🙏🥺🖤
    [නිමා...✍️]

  • @radeeshadeshan2116
    @radeeshadeshan2116 2 роки тому +157

    ආදරේ කරන කාටවත් තමන්ගෙ ආදරය අහිමි නොවේවා .....🙏 හැමෝටම තමන්ගෙ ආදරය හිමි වේවා ❤

    • @madhushani7983
      @madhushani7983 2 роки тому +1

      Ehema wenwann me loke kochchra lassanada.
      Lassanai adara kathawal hri ikmnin nathi wela ynwa hinayak wage

    • @Arrow-2002
      @Arrow-2002 2 роки тому +1

      @@madhushani7983 හැම love එකක්ම හරි ගියාමත් කිසි ගතියක් නෑ. පස්සේ කාලෙක මතක් කරද්දී ආතල් එකක් දැනෙන්නේ ඔය වගේ බිදුණු ආදරයක් තියෙන්ඩ ඕනේ.

    • @achinthaakalanka7048
      @achinthaakalanka7048 2 роки тому +1

      @@Arrow-2002 magee එකා 😂

    • @Arrow-2002
      @Arrow-2002 2 роки тому

      @@achinthaakalanka7048 එලම 😁😁👍👍

    • @THASMOHAMED
      @THASMOHAMED 2 роки тому

      Ehema unath aul oii 🤣🤣

  • @abmarawild
    @abmarawild 10 місяців тому +8

    Beautiful Kandy city never forget it… ❤love it … live with those memories.. 🇱🇰 Love 💕 from Arizona, USA 🇺🇸

  • @kaush__
    @kaush__ 2 роки тому +111

    දින්නාගේ හොදම එක ❤️
    නුවරයි
    මනූගේ වචනයි
    දින්නගේ හඩයි
    රන්දිකගේ රගපෑමයි
    ආයිත් මොන කතාද, සුපිරියි 🖤🔥
    ආදරෙයි #dinna ❤️

    • @tharushinethramali876
      @tharushinethramali876 2 роки тому +1

      🔥❤️

    • @rameshdevika9881
      @rameshdevika9881 2 роки тому +1

      Chamil pathirana අයියගෙ රූප රසයයි 🥰🥰🥰

    • @bhagya753
      @bhagya753 2 роки тому

      රන්දික විතරක් නෙවේ මේකේ තරින්දිත් රග පානවා🤣

  • @nipunchamikara6025
    @nipunchamikara6025 2 роки тому +151

    🌻 ඉවසන දනා .............. ජය කොඩිය කිව්වට... දින්නා අපේ ඉවසීමනම් පුදුමයි මේ තරම්.... ❤️🧚 ....

  • @raeeza5405
    @raeeza5405 Рік тому +365

    මෙ සින්දුව අහනකොට දුකක් දැනෙන්නේ කාටද?

  • @--panchali--
    @--panchali-- 8 місяців тому +42

    රන්දික අයියා...❤ ඒ acting...හිතාගන්න බැරි තරම් තාත්විකයි...❤

  • @madushan6365
    @madushan6365 2 роки тому +304

    මිහිදන් කළ අවුරුදු 12 ක අතීතයේ සුන්දර මතකයන් ආයෙමත් අලුත් වුණා.ආදරෙයි සෙන්කඩගල නුවරට තවම......❤ ❤