Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
ගොඩක් ස්තුතියි ඔබට.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි....මේ විඩීයෝ එක දකින්න ලැබුනට..
ගොඩක් ස්තුතියි සර්...ඔලුව අවුල් නොවී තියාගන්න ක්‍රම හොයද්දි හමු උන උතුම් මාර්ගෝපදේශයක් ඔබතුමා...🙏
දැහැනකට සම වැදුනා වගේ දැනුන හදවතින්ම ගොඩක් ස්තුති සර්🙏❤️🙏
ඔබතුමාට ස්තූතියි...,🙏🙏🙏💐🌸🌺🏵️🌼🥀🌻🌷🌹
සිතට baragatiyak.නොසන්සුන් බවත් දැනෙන hama.මොහොතක mama මෙම abyasaya.karanwa ..හරිම සහනයක් හිතට ලැබෙනවා .ඔබට bohooma pin.ඔබ tuma.සමග කතා කරන්න podi අවස්ථාව ak.ලබා දෙන්න .කාරුණිකව ඉල්ලා .සිටිමි .tunuruwane sarani .mama morin perera .
0750750954
Stutiy ඔබ tumata pinsidu weva
ස්තූතියි ඔබතුමාට ...🙏🙏🙏
මේ භාවනාව මම ඇහුවේ ඊයේ රෑ . නිදා ගන්න ගිහින් හාන්සි වෙලා . ඇත්තමයි ගොඩක් ස්තුති . ඒ කටහඩත් එක්ක හරිම සැහැල්ලුවක්. මුළු ශරිරයම සැහැල්ලු උනා . හැම දැනීමක්ම දැනුනා. A Simple , fast way to calm.
Oba thumata nirogi sampatma...labewa dirgayusama labewa....sthuthi.....
අද මේ සර් අපේ school ,එකට අවා.thank you sir.ඒ workshop ගොඩක් වැදගත් වුනා.
බොහෝම සතුටුයි ♥️
ස්තූතියි ඔබ තුමාට ❤❤
පුදුමාකාර සැහැල්ලුවක් ඇති උනා.සර් සිරුර ට අවදානය දෙනගම න් සිතුවිලි එනයන විදිය බලාඉන්න කොට ගොඩක් සිතුවිලි ආවෙ නැහැ..ශරීරයේ සියුම් දැනීම් හොදින් ම දැනුනා..පැය බාගයක් විතර කරගෙන ගියා..මොකක්දෝ උගුර මුහුන අවට පොඩි හිරවීමක් වගේත් දැනුනා..ඇස් ඇරියම පට්ටම සැහැල්ලුවක් තමා දැනෙන්නෙ.. ඔබට බොහොම ස්තූතියි ...
සිතිවිලි වලට වඩා තිබුනේ හිස් බව හා සැරෙන් සැරේ ඇහෙන ශබ්ද වලට ඇති වෙන නැති වෙලා අවධානය සහ අයෙත් මොහොතක හිස් වෙන බවක්..
මම ලොකු පීඩනයක ඉද්දි අද මේ වීඩියෝ එක ඇහුවා..හිතට සැහැල්ලුයි .ඒත් අන්තිම වෙද්දි කිසි දෙයක් මට ඇහුනෙ නෑ.හොදටම නින්ද ගිහින්...මට රෑට නින්ද නොයන ගැටලුවක් තියෙනවා...විකාර සිතුවිලි ඔලුව පිරිලා වගේ ..හැමදාම රෑට මේක අහන එක ගැටලුවක්ද...
පැරාලිමිනල් එක හැමදාම නින්දට යනවිට අහන්න මාස 3ක්
@@coachwithnuwan3625 එ මොකද්ද සර් ,මාත් හැමදාම නින්දට යන්නෙ සර්ගෙ වැඩසටහන් අහලා
සැහැල්ලුවක් දැනුනා . බොහොම පින්
Theruwan saranai❤❤❤
සිතිවිලි නැති වෙවි යනවා ස්තුතියි
බෝහොම පිං සර්!
Theruwan sarnai sithuthithi sithuthithi sithuthithi sithuthithi bohoma pin
ගොඩාක් පින් ඔබ තුමාට🙏🙏
බොහොම පින් ඔබතුමාට
බොහොම ස්තූතියි සර් තෙරුවන් සරණයි 🙏🙏🙏
🙏🙏🙏🙏❤️❤️බුදු සරණයි
සුපිරි සුපිරි සුපිරි
Thank you sir,Ahase hitiye..🙏🙂💜
බලා සිටිමි
බොහොම ස්තුතියි ✨💫🙏
Chitthanupassana bavanava.
Nuwan සර් අවුරුදු 12 මාස 8 දරුවෙකු ට මේ භාවනාව හොද ද එයා ocd දරුවෙක් .අදික කේන්‍තියට ලමා මනෝ වෛද්‍ය වරයෙකු ගෙන් බේත් ගන්නවා.ඉගෙන ගන්න දක්ෂයි.කේන්තියෙන් පසු තේරෙන්නැ කියලා පැය ගානක් දුක් වෙනවා මාත් පීඩනයෙන් ඉන්නේ.මන් වෙලාවකට භාවනාව කරනවා.මට උපදෙස් ලබා දෙන්න .ඔබ තුමා ට ස්තුතියි .
ස්තූතියි
ස්තුතියි ඔබට 🙏
Bagayak ahanakota ninda giya. Iwarawenakota aharuna. Athakota mage dakunu kakylen vibration ekak danuna ai ehema venne
ඊර්ෂ්‍යා සහගත,කෝප සහගත සිතුවිලි ඇතිවීම නවත්වන්න ක්‍රමයක් හෝ භාවනාවක් කියලා දෙන්න පුලුවන් නම්✨
ඒ සිතුවිලි ඇතිවෙන්න දෙන්න ...ඒ දිහා බලා ඉන්න......දිගින් දිගටම කරගෙන යන්න
බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට .
Mata meka karanakota wam kakula vibrate venawa nathi wenawa wage denenawa. Thawa tikakin husband kathakaranawa ahenawa. Eth mama digatama kala. Harima sahalluwak denenawa
කීව දවසෙ ඉදන් බල බල ඉන්නේ 🥺🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏
දවල් දැක්කේ විඩියෝ එක .. වැඩ ඉවර කරලා බලන්න ගත්තේ හොඳ වෙලාවට ඇදට ගිහින් ... හිතට එනවනේ ගොඩක් ගොඩක් දේවල් ... හැබැයි හරිම ස්ලෝ... ඒක නිසා ද දන්නේ නෑ මට තදට නින්ද ගියා.. ඒක හොඳ ද නරකද කියලා නම් දන්නේ නෑ.
Thank u sir
balana inne danakan nuwan sir
ස්තුතියි සර් 🙏
Sir,..මේ බාවනාව කරන්ට හාන්සි වෙන්ට වැතිරෙන්න අවශ්‍යමද?.ඉදගෙන කරාට කමක් නැද්ද ?.හාන්සි උනාම නින්ද යන නිසා අහන්නෙ.උත්තරyak ඔනේ
Thank you sir 🌼🌼🌼
ස්තුතියි 💜️💜️💜️
ස්තුතී ❤️
ජීවිතේ හැමතිස්සෙම කාඩා වැඩීම් වෙන අයට, negative වෙන අයට ගැලපෙන භාවනාවක් කියල දෙන්න පුලුවන්ද ඔබතුමාට? බොහොම ස්තූතියි.
මේ මොහොතේ භාවනාව ....හදවතේ භාවනාව මේ චැනල් එකේ තියෙනවා....ඒවා පුහුණු කරන්න...මේ මොහොතේ අභිරහස කියන මුහුනු පොතේ සමූහයේ ලිපි බලමින් පුහුනු වන්න...පැරාලිමිනල් එක අහන්න..මාස තුනක්
Sirwa sambandha karaganna widiyak kiyanna puluwanda
@@coachwithnuwan3625 සබ්ලිමිනල් එක අහද්දි එක දිගටම අහන්න ඕනද සර්.අතරමැද දවසක් මගඇරුනොත් කමක් නැද්ද
ස්තුතියි සර් 😍😍
🙏🙏🙏🌸
ස්තුතියි
මේකත් හදවතේ භාවනාව, මේ මොහොතේ භාවනාව වගේ එක දිගට practice කරන්න පුළුවන් එකක්ද ? නැත්තං පීඩනයකින් ඉන්න වෙලාවට විතරක්ද?
ඕනම වෙලාවක පුලුවන්
ස්තූතියි සර් ❤🙏 සර් දුකකින්, බයකින්, තරහකින් ඉන්නකොට ඇතිවෙන සිතිවිලි ගැන පස්සෙ වරදකාරී හැඟීමක් එනවා..නිකන් අපරාදේ එහෙම වුනේ, අපරාදේ ඒවගෙ සිතිවිලි ආවෙ කියල...ඒකට මොකද්ද කරන්න ඔනේ?
ඒ දිහාත් සිහියෙන් බලං ඉන්න
@@coachwithnuwan3625 හරි සර් Thank u ❤🙏
,සර් තෙවැනි ඇස අවදි කරවිම හා කොරොනා වැක්ෂින් එක ගත්ත අයට ඒ විෂ අයින් කර ගන්නේ කොහොමද කියලා දාන්න පුලුවන්ද සර්..
මට මෙක මැද දුරක් විතර එද්දි නින්ද යනවා තුන් වතාවක් උත්සාහ කලා. නින්ද යනවනේ සර්
කාක් නෑ
වාසියක් ✌
සර් කරුණාකර කියන්න පුලුවන්ද ඔබතුමා අද තිබ්බ දේශනයේදී (30.08.2022) කිව්ව ඒ කෙටි මන්ත්‍ර දෙක නැවතත්
Om mani padme humNam myo ho renge kyo
@@coachwithnuwan3625 බොහොම ස්තූතියි
Aney mamath me devani manthraya mathak karaganna baruwa hitiye. Thank you so much🙏
මේ දේශනය youtube එකේ තියනවද?
@@coachwithnuwan3625 මේ දේශනය youtube එකේ තියනවද? :)
🙏🏻🙏🏻❤️💫⚡️
sir you tube eke binaural beats music thiynwa vibration eka wadi karana.man issara ahala thiynwa..kiyna tharam prathipalayk ne..api ewa ahuwma ehema vibration eka wedi karanna pulwanda.negative sithuvili ehema ain karanna puluwanda..ewa genath lipiyakin pahadili kirimak karanna puluwanda sir.
මේ මොහොතේ භාවනාව තුලින් හොද vibe එකක් හදා ගන්න පුළුවන්
Mata sirwa sambanda karaganna widiyak kiyannako kawruhari
0770222980
ස්තූතියි 🙏❤
meka ahaddi nikn husma hira wenawa wage wenawa. Meda hariyata eddi dannema natuwa ninda ghin. tikakin gessila eherenawa ... ita passe loku sehelluwak denuna. ehema ninda gyta kmk nadda sir?
කමක් නෑ...ඒ සියලු හිරවීම්වලට අවදානය තබාගෙන ඉන්න
Sir you tube wala thiyna 888 abundance hz , 639 hz wage frequancy eka vithrak thiyana music ahanneh nethuwa a tharama high vibe ekak hadaganna puluwan bawana krama thiynwada
මේ මොහොතේ භාවනාව
🙏
❤❤❤❤❤
සර් subliminal එකක් දවල්ට ඇහැවොත් ප්‍රතිඵල නැද්ද
තියෙනවා .......නිදාගෙන අහන්න
@@coachwithnuwan3625 🙏♥️
අද මම ඇහුවේ මේක ඇදේ හාන්සි වෙලා.නින්ද ගියේ නෑ, මේක අහල ඉවර වුනාම මට ඇස් ඇර ගන්නවත් බැරි වුනා.නැගිටින්න වුවමනා උනත් නැගිටින්න බැරි වුණා.ටික වෙලාවක් ගිහින් ඇස් ඇරියට පස්සේ තමයි නැගිටින්න පුළුවන් වුණේ.නිකන් ඇග ඇතුලේ හිර වෙලා වගේ.ඇයි සර් එහෙම වෙන්නේ ??
ඔයා ගැබුරු නින්දකට ගිහින්....අවදිමත්බවෙන්
❤❤❤🙏🙏🙏🙏🌷
අකීකරු දඩබ්බර පුද්ගලයෙක්ගේ නරක පුරුදු නැති කරවන්නෙ කොහොමද සර්.ඒ වගේම තව කෙනෙක්ක්ගේ රෝගයක සත්‍ය ක්‍රියාවක් තුලින් සුවපත් කල හැකිද?ඒ කෙසේද
අකීකරු කෙනෙක්ට පැරාලිමිනල් එක උපකාරයක් වේවි....සත්‍යක්‍රියාව තුලින් ර්‍රොග සුව කරගත් අය ඉන්නවා
@@coachwithnuwan3625ස්තූතියි❤️
💛🌻💛
💖💖💖💖💖💖
♥️♥️♥️♥️🙏🙏🙏
සර් මම දැන් මේක ඇහුවේ.ප්‍රශ්න ගොඩක ඉද්දි ආයෙත් ප්‍රශ්නයක් ආව මොහොතක මේ ඇහුවේ.සිතිවිලි වල අඩු බවක් දැනුන.ඒ වවගේම කවදාවත් නොදැනුනු ශරීරයේ සියුම් දැනීම් දැනුන.නිදි මතම ආව.නිදි මතේම ඉද්දි මේ වීඩියෝ එක ඉවර වෙලා වෙන නිව්ස් එකක් හයියෙන් ඇහිල ගැස්සිලා අවදි වුනා.තාමත් පපුව ගැහෙනව.ඇයි සර් එහෙම වෙන්නේ.පුළුවන් නම් පිළිතුරක් දෙන්න සර්🙏🙏🙏❤️❤️❤️
🙏🙏🙏🙏
Thank you sir ❤️❤️❤️
🙏🙏🙏🙏🙏
🙏🙏🙏
ස්තූතියි ඔබතුමාට🙏

Thank you sir,
Ahase hitiye..🙏🙂💜
බලා සිටිමි
බොහොම ස්තුතියි
✨💫🙏

Om mani padme hum
Nam myo ho renge kyo