Very valuable and eternal truth our Hon. Nun explained... 🌻💕💐.. We can learn very great lesson from this zen story. We should try to practise this method in our day to day life Actually,our lives will be successfull.Thank you very much for your dedication to giving us valuable advice and Triple Gem Bless you......
ස්වභාවිකත්වයට සාමකාමීව ගලා යන්න නම්, ඔබ ඔබේ හිත හිස් කරන හැටි ඉගෙන ගන්න.. ජීවිතය සාමකාමිව ගලා යන්න පටන් ගනීවි.
💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
ගොඩක් පින් ඔබ තුමියට..... අසනීපව එදින් එදා වැඩ වෙනද මෙන් කරගන්න බැරුව ටිකක් වැඩ කරවා අපහසු දැනුනම විවේක ගන්නව..... මෙහෙම ඉද්දි තමා මම ආසම කරන මේ වීඩියෝ අහන්න ලැබුනෙ. අයහපත තුල උවද යහපත සොයා ගැනීමට පුලුවන්.... අවශ්‍ය වන්නේ නිශ්චල වීම හා යහපත් දේ සෙවීමට ඇති ආශාව පමනය්.
🙏🙏🙏🙏🙏🙏 Godak pin
🙏🏻🌻
Ktha krnn pluwnd?
@@kasunpradeep7021 පුලුවන්.. ඊමේල් කරන්න.
පින්වත් මෙහෙනින් වහන්සේට මේ සිදු කර ගන්නා සියලු පුන්‍ය කර්මයන් උතුම් නිර්වානය අවබෝධය පිනිසම හේතු වාසනා වේවා !!!! 🙏🙏🙏
අදත් බොහෝ වැදගත් පාඩමක් ඔබ වහන්සේ කියලා දුන්නා🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා !!! 🙏💐
🙏🏻🌻
මෙහෙනින් වහන්ස මාගෙ වන්දනීය පුජනීය නමස්කාරය වේවා 🙏🙏🙏🌹❤️
බුදුන් දැක නිවන් දකින්නට පින් ඇති ගරු මෑණියන් වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ ස්තුතියි 🙏 බොහෝ පින් 🙏 මෑණියනී .
මෙහෙම එකක් තියෙනවා තමා.මම බයික් එක පදිනකොට සමහරවෙලාවට මට දැනිලා තියෙනවා බයික් එක පදින එකයි මමයි ඒකීයවෙනවා වගේ.ඒවෙලාවට ඒක හරි ජොලි අත්දැකීමක්.ඒකවෙන්නේ කලබල නැතුව කල්පනාවෙන් පදිනකොට.ඒ වෙලාවට පාරේ අනිත් අය ගැන හරි සාමකාමීත්වයක් පවතිනවා.
😊👌
ඉතාම හරවත් කතාවක් දේසනයක් සැබෑම ධර්ම දානයක් ස්තුති වේවා
සිල් මෑණියන් වහන්සේට ගොඩක් පිං තෙරුවන් සරණයි. සාදු සාදු සාදු
මම ජපානයට ආවා විශ්වයට ස්තුති වේවා ....❤
කුළුමීමෙක් වගේ දුවන සිත සතිය
තුළ පිහිටූවා ගත හැකි නම් , නියං
සායට පසු වස්සානයේ ප්‍රතිඵල භුක්ති
විදිය හැකියයී මගෙ සිතට පහළවිය.
🙏🏻🌻
තෙරුවන් සරණයි !
විශිෂ්ට ඉගැන්වීමක්
තෙරුවන් සරණයි මෙහෙණින් වහන්ස......
ස්වභාවිකත්වයට එක්වීම
🙏♥️👑️
ස්තුතියි. තෙරුවන් සරනයි ..
හරිම පැහැදිලි යි ,thank you so much
ගොඩක් වටිනා උපදෙස්.ගොඩක් ස්තූතියි මේ වගේ උපදෙස් ලබා දෙනවට
Theruwan saranai suwapath wewa
Thanks universe thanks
මගේ හිතත් ඒ වගේම අවුල් .😇😇
තෙරුවන් සරණයි ❤🙏
බොහොම ස්තූතියි🙏
බොහොම පිං මෑණියන් වහන්ස..🙏🙏🙏
සාදු සාදු සාදු පින්වත් මෙහෙනින් වහන්ස
සාදු සාදු සාදු ❤
තෙරුවන් සරණයි ..!! පින්වත් මෙහෙණින් වහන්ස ..
සත්පුරුශ සමාජයක් වෙනුවෙන් කරන මේ මෙහෙවරට ගොඩක් ස්තූතියි ❤❤
සත්පුරුෂ සමාජයක් උදෙසා කල්‍යාණ මිත්‍ර ඇසුර දැමදා ලැබේවා
අනේ මට සත්පුරුෂ කල්‍යාණ මිතුරන් හමු වේවා💐ඒ වගේම හැමෝටම
Bohoma pin oba thumiyata
Mamat nowena dewal hitanawa
Very valuable and eternal truth our Hon. Nun explained... 🌻💕💐..
We can learn very great lesson from this zen story.
We should try to practise this method in our day to day life
Actually,our lives will be successfull.Thank you very much for your dedication to giving us valuable advice and Triple Gem Bless you......
ස්තූතියි මෙහෙණින් වහන්ස වටිනා පාඩමක් කියා දුන්නාට උතුම් නිවන සාක්ෂාත් වේවා තෙරුවන් සරණයි
Thank u so much
thnak you
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
Thank you.
මේක පේනවට වඩා වටින කතාවක්.
බොහොම ස්තූති මෙහෙණින් වහන්ස. ❤🙏
ගොඩාක් ස්තුතියි 💓💓💓
ඉතාම කාලෝචිතයි...ගොඩක් පින්❤🙏
බොහොම වටිනා තොරතුරු
ගෞරවනීය මෙහෙණින් වහන්සේට මාගේ ගෞරවනීය නමස්කාර ය වේවා .🙏🙏🙏🌹🌹🌹🌹🌷🌷🌷🌷🌷
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Theruwan saranai
Gawravaneya Pranamaya puda karami, Neerogi bawaya Dheerga Ausa Labeva,🙏🙏🙏
🙏🙏🙏 ගොඩක් ස්තුතියි මෙහෙණින් වහන්ස ,තෙරුවන් සරනයි
Oba thidenaatama theruvan saranai ..🙏💐💐...
❤❤❤
Thank you mehenin wahansa .Theruwan saranai .
🍃🍃🍃❤️🍃🍃🍃
ස්තුතියි මෑණියනනි
මේ මොහොතේ වටිනාකම
Theruwan saranai maniyani 🙏🙏
🌼🌼🌼🙏🙏🙏🌼🌼🌼
ස්තුතියි 🙏🙏🙏
මාගේ නමස්කාරය වේවා !!!
😌😌
🙏🙏🙏🙏🙏💐💐💐💐💐
🌻🙏
💙
❤
🙇♀️❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
❤✨️🙏
3:57
🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏💝
🌸🙏🌸🙏🌸🙏🌸
මගේ මනසත් ගොඩක් කලබලයි මෙහෙණින් වහන්ස 🙏🙏🙏
කලබලය ප්‍රශ්නයක් නෙමෙයි. ඒ තමයි මනසේ ස්වභාවය.. ඒ ස්වභාවය බාරගත්තු තැන ඉඳල, ඒ කලබලය අපිට ප්‍රශ්නයක් වෙන එක නවතිනවා..
ඒකට අත්‍යවශ්‍ය සිහිය පුරුදු කිරීමයි.
😊
👍🙏🙏🙏🙏🙏💐💐💐
🙏🙏🙏🙏💯🌸
👍👍👍🙏🙏🙏🙏💕💕💕
🙏!🙏!🙏!
👌👌👌
👊❤️🥂
Saadu saadu saadu
🎉❤
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤
🌈🌹👏👏🌹🌈
THERUWAN SARANAI PIN GODAK
සත්පුරුෂ ඇසුරක් ලැබේවා
😊 ස්තූතියි.
@@alokaalighttolife මම සඳහන් කලේ මට මෙහෙණින් වහන්ස මගෙ වටා ඉන්න බහුතරය නියත මිත්‍යාදෘෂ්ටිකයෝ
@@a.d.b.nayanajithkularathne1710 😊👍
Meheninwahansa sambannda karaganna kramayak mata kiyanna.mama marenna hitha ,marila mono welawe mareida danne.
ඊමේල් කරන්න. අලුත්ම videos වල description එකේ තියෙනව.
වරකට වැඩ දෙකක් සිහියෙන් කරන්න පුළුවන්ද.. උදා- මේ දේශනයට සවන් දෙමින් ආහාර ගැනීම වගෙ.
බැහැ
💯💯💯🙏🙏🙏💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
😌😌😌
හිත ඇතුළෙ නිතරම ඇතිවෙන රාග සිතුවිලි නැති කරගන්න ක්‍රමයක් කියන්න මෙහෙණින් වහන්ස🙏🙏🙏
මං තාම පාසල් යන ළමයෙක්, මගෙ පාඩම් වැඩ කටයුතු ගොඩක් අඩාල වෙලා තියෙන්නෙ මේ ප්‍රශ්නය හින්දා🙏🙏🙏
මේ ප්‍රශ්නය නැති කරගන්න මොකක්ද මෙහෙණින් වහන්ස මං කරන්න ඕනි? 🙏🙏
ඊමේල් හරහා සම්බන්ධ වෙන්න දරුවො
.🎉
❤🎉🎉🎉 ❤❤.❤
මෑණියනී ,මට ඔබගෙන් උපදෙස් ගන්න ඔනී,මට මෑනියන්ගේ ඉමේල් එක එවන්න පුලුවන්ද
Oyage voice awt na😢
❤
ස්තූතියි 🙏
🙏
Thank you so much
🙏🙏🙏🙏🙏🙏🙏
🌷🙏
🌺🙏🏾🌺🙏🏾🌺🙏🏾
🙏🙏🙏🙏
🌷🙏🙏🌷
❤❤❤
❤❤❤❤❤❤❤
🙏🙏🙏🙏🪷