මේ මොහොතේ ජීවත්වීමේ රහස / Use headphone

Поділитися
Вставка
  • Опубліковано 17 січ 2025

КОМЕНТАРІ • 538

  • @ashokakumudini8266
    @ashokakumudini8266 Рік тому +76

    අවුරුදු ගනණාවක් තිස්සෙ විවිධ විධියට සොයපු ඒ අභිරහස දැනගන්නා ක්‍රමය අද තමයි පරිපූර්ණව අහන්න ලැබුණෙ.හැම ගැටලුවකටම විසදුම ඔබතුමා අඩු නැතිව කියලා දුන්නා.ඉතින් කොහොම ස්තූති කරන්නද තේරෙන්නේ නැහැ.ඔබ නිරෝගි වේවා .දීර්ගායු වේවා

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 11 місяців тому

      ඔබතුමාට බොහොම පිං .
      මේ දේශනා වලට සම්බන්ධ වෙන්නේ කොහොමද .

    • @sarojaniperumpulliarachchi115
      @sarojaniperumpulliarachchi115 10 місяців тому

      Thank you

    • @raniabeysuriya6199
      @raniabeysuriya6199 9 місяців тому

      සර් ට බෙහෙවින් ම ස්තුතිවන්ත වෙනවා ,♥️🙏🙏🙏♥️🌻

    • @amithakumari1342
      @amithakumari1342 3 місяці тому +1

      A

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 10 місяців тому +5

    මේ දේශනය මීට කලින් ඇහුවට අද තමයි පැහැදිලිව අවබෝධ උනේ.නැවත නැවත අහන්න ඕන. ඔබතුමාට පින්සිදු වේවා!!!
    මේ දේශනාව බොහෝ දෙනාට අහන්න ලැබේවා!!!

  • @pubuduanuranga4332
    @pubuduanuranga4332 Рік тому +52

    මේ වගේ වටිනා දේ මිනිසුන්ට කියාදී සමාජය ගොඩගැනීමට උදවු කරන්නා වූ ඔබ තුමාටත් ඔබ හැදූ වැඩූ දෙමාපියන්ටත් මේ වෙනුවෙන් ඍජුව හා වක්‍රාකාරව සම්බන්ධ වූ සෑම සියලු දෙනාටත් ගොඩක් ස්තූතිය වගේම විශ්වයේ පිහට ලැබී සෙතක් ශාන්තියක් යහපතක්ම ලැබේවා...!

  • @සොබාදහම-ග8ෂ
    @සොබාදහම-ග8ෂ Рік тому +33

    ඔබතුමන්ගේ දේශනය ඇසීමෙන් ඇතිවු පැහැදීම වචන වලින් විස්තර කරන්න අපහසුයි, අසිහියෙන් මුලාවට පත්ව අසරණව සිටින අප වැන්නවුන් ඉන් ගලවා ගැනීමට ඔබතුමන් කරන මේ සේවාවට බොහෝම ස්තුතියි...තෙරුවන් සරණයි....❤❤❤❤❤❤❤

  • @rashmirathnayake7802
    @rashmirathnayake7802 2 роки тому +59

    අද තමයි 100% හොදටම තේරැනේ.. වටිනාකම මිල කරන්න බෑ මේ හැම වචනයකම..මේ කතාව අහල ඉවර වෙනකොටම ලොකු පිම්මක් පැන්නා වගේ දැනුනා.හිතේ ලොකු බරක් නිදහස් උනා වගේ..ස්තුතියි සර්🙏

  • @kumarikumari1819
    @kumarikumari1819 Рік тому +24

    විශ්වයේ මාතාවගේ පිහිට ලැබේවා 🙏ඔඛතුමාට ඛෝහෝමත් ස්තුතියි වෙමි 🙏

  • @sepaliambagasthanne5860
    @sepaliambagasthanne5860 Рік тому +9

    ඔබතුමාට බොහෝ කුසල් අත්වේවා .නිදුක් නිරෝගි සුවය දීර්ඝායුෂ ලැබේවා හදවතින්ම පතනවා 🙏🙏🙏🙏🙏🙏

  • @goshasl208
    @goshasl208 2 роки тому +24

    විශ්ව මාතාවට ස්තුතියි .......මෙවැනි දෑ අසන්නට සැලසීමට ....

  • @muthubandara8702
    @muthubandara8702 Рік тому +7

    ජිවිතය තුල කන ට වාටුනු අමා දහරාවක් ❤❤❤❤

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Рік тому +2

    දැනිම සහ සිතිම අතර වෙනස දැන් තෙරුනා දැනිමෙ ශක්තිය එකයි රහස ඔබ තුමාට යහපතක් වෙවා

  • @santhialwis3755
    @santhialwis3755 Рік тому +12

    ගොඩාක්ම වටිනා දේසනයක් හරිම පැහැදිලි තේරැම් යන විදිය හරිම අපූරැයි .පිංවත් ඔබතුමාට දීර්ඝායුෂ වේවා ...!!!තව තවතවත ධෛර්යය සක්ථිය ලැබේවා තෙරුවන් සරනයි ...!!!

  • @janakigunasekara1479
    @janakigunasekara1479 Рік тому +6

    මගෙ ජීව්තේ අදුර මකන්න මෙතුවක් කාලෙකට මගෙ ජීවිතේට labuna වටිනාම thaggai මේ වීඩියෝව ,,,,මගෙ හදවතේ පතුලෙන්ම ස්තුතියි ,,ස්තුතියි ,,ස්තුතියි ,ව්ශ්වයට ,,ව්ශ්ව ,,ශක්තියට,,,ව්ශ්ව මාතාවට ,,,,මේ වීඩියෝව කල ව්ශ්ව දරුවට,,,මගේ උත්තරීතර ගවුරවනීය ස්තූතිය පුද කරමි,,,,❤❤❤ 🙏🙏🙏

  • @parameepriyanka3684
    @parameepriyanka3684 Рік тому +4

    බොහොමත්ම ස්තුතියි 🙏
    මා තුල වූ වරද නිවැරදි කර ගැනීමට මගක් සොයම්න් සිටියදී ඔබතුමාගේ මෙම පැහැදිලි කිරිම විශ්ව මාතාව මා වෙත ලබා දුන් මගපෙන්වීමක් ලෙස විශ්වාස කරමි.
    තෙරුවන් සරණයි .

  • @krishanthisamarasinghe6930
    @krishanthisamarasinghe6930 Рік тому +8

    බොහෝම පිං ඔබතුමාට...!!! බෙහෙවින්ම වටිනා කාරණාවක් හරිම සරලව පැහැදිලි කලාට...!!! තෙරුවන්සරණයි...!!!🙏🙏🙏

  • @radhapremlall3791
    @radhapremlall3791 2 роки тому +24

    සර්, ඔබ කරන මෙහෙවර ගැන මට නම් වචන වලින් කියන්න බැහැ. මේ වැඩසටහන විතරක්ම හොදටම ප්‍රමානවත් ඔය කියන තැනට පිවිසෙන්නට. මෙතරම් කරුනාවන්තව ඉවසිලිමත්ව අපට මග පෙන්වන ඔබට අප විසින් කල යුත්තේ ඒ උපදෙස් නිසියාකාරව පිලිපදිමින් ඒ උතුම් තැනට ලගා වීම පමනි. මගේ උත්සහය දිගින් දිගටම කරමින් සිටින බව සතුට්න් කියමි 😊බොහෝ පින්🙏🙏🙏

  • @Heartofmusic-m5m
    @Heartofmusic-m5m Рік тому +6

    බොහොම පිං.... මේ දෙය තමයි සෙව්වෙ මෙතෙක් කල්..එය හමු උනා..මාවත හමු උනා...නැවතත් ස්තුතියි ඔබතුමාට 🙏

  • @Heartofmusic-m5m
    @Heartofmusic-m5m Рік тому +9

    නිර්වාණය සාක්ෂාත් කරගැනීමට යන මාවතේ මුල් පියවරට පත්වීමයි මේ මොහොතේ භාවනාව හරහා අවසන සිදුවන්නෙ කියලයි මගේ හැගීම...ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏

  • @desinnandika4241
    @desinnandika4241 2 роки тому +10

    අද තමයි මම තේරුම් ගත්තෙ මොන තරම හානියක් මම මට කරගෙන තියෙනවද කියලා,
    මෙතෙක් මම අහපු වටිනාම දේශනයක්. ඔබතුමාට බොහොම පින් බොහොම ස්තූති 🙏

  • @harshanithushara1348
    @harshanithushara1348 Рік тому +1

    ඔබ මට මුණගැස්වූ විශ්ව මාතාව ට ස්තූති වේවා!!!
    🙏🙏🙏

  • @roycearthur8060
    @roycearthur8060 10 місяців тому +1

    Brilliant Brother!. 🎉jayawewa SriLanka. 🎉💝🙏💯😇

  • @anjaliamarasekara4719
    @anjaliamarasekara4719 Рік тому +5

    ඇත්තටම මට මා ආපු ගමනේ විශ්වය පාර පෙන්වනවා දැන් . මාගේ පින කට මාර්ගය මුලින් ලැබුණ විර්ය වත්ත කමින් සිත පාලනය කර ගෙන ධර්මයටම ඉඩ දී එදිනෙදා මා ගේ දෙස මා බලා වැඩ කටයුතු කළා. මේ ඇසිම තුලින් අලුත් දේවල් දැන ගත්තා ඔබ තුමාට නිවන් අවබෝධ වේවා. සසර පීඩාවෙන් බිදීමට විශාල රුකුලක් වුනා ඔබ තුමාගේ දේශාව

  • @madumaldanushka4350
    @madumaldanushka4350 2 роки тому +10

    විශ්වය ගොඩාක් ස්තුති මට මේක අද අහන්න සැලැස්සුවට ❤️

  • @pathmalathamallikarathnaya3986

    ඔබ තුමන්ගේ දේශනය මට උත්තේජකයක් උනා මහත්මයෝ මම තනිවම මේ මග ගොස් ඔබ තුමා ප්‍රකාශ කළ ආකාරයටම හිතට වහල් නොවී හිතන්න වැඩි දුර නොගොස් ශරීරයට පණක් දුන් කෙනෙක් මේක මම මගේ මිතුරන් අතරේ බෙදා හරිනවා අවුරුද්දේ අන්තිම මාසේ මා ගොඩක් ප්‍රයෝජනවත් කතාවක් ඇසුවා තව තවත් ඒ විදියටම මම ඉදිරියට යනවා ඔබ තුමාට පින්...ජයවේවා .!

  • @mudithachamare449
    @mudithachamare449 Рік тому +1

    ස්තුති ඔබ තුමාට මම දර්ම දෙෂනා ස්‍රවනය කරන කෙනෙක් 😊 දිනකට ඔබෙ දෙෂනාවන් 3ස්‍රවනය කරනවා හැබැයි මම වැඩ කරනගමන් ඔබතුමාගෙ දෙෂනයන්වල එ දර්ම කාරනා ඉතාම සූම් කරල පැහැදිලි කිරිමක් මම දකිනවා දර්ම දේශනා වලට වඩා ඔබ තුමාගෙ දෙෂනා වලින් ලොකු අවබොදයක් ලබාගතහැකි ඔබට නිදුක් නිරොගි සුවම ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @mindhacker-ol8dn
    @mindhacker-ol8dn 3 місяці тому +1

    නිවන් අවබෝධය වැඩි දුර නොවේවා!

  • @wasanarajaguru1636
    @wasanarajaguru1636 Рік тому +1

    බෝහොම ස්තුතියි සර් වැටහුනා යමි දෙයක් පැහැදිලි කරන්න උත්සහ නොකර ඔබතුමා පෙන්නන මාර්ගය අනුගමනය කරනවා....ඉක්මනින්ම මටත් හැකිවේවි සර් කියලා දෙන දේ සොයාගන්න.🙏

  • @sachinifernando651
    @sachinifernando651 2 роки тому +42

    කොච්චර ලිපි කියෙව්වත් අද තමා කරන්න ඕනි මොකද්ද කියලා හරියටම තේරුනේ. බොහොම පිං සර් 🙏❤️

  • @damayanthiganasinghe657
    @damayanthiganasinghe657 Рік тому +2

    🙏තෙරුවන් සරණින් ඔබතුමාට මේ කරන පිං ..බලයෙන් සිත සුවපත් වේවා ! ගොඩක් පිං ...

  • @hapiness8617
    @hapiness8617 2 роки тому +13

    ඔබතුමාට ගොඩාක් පින්.🙏🙏 මම මේ මොහොතෙ භාවනාව කරල ගොඩාක් ජීවිතේ වෙනස් වුන කෙනෙක්. ඒත් මට ඒක continue කරන්න බැරි වුනා. ඒත් අද ඉදන් ආයෙම පටන් ගන්න ලොකු බලාපොරොත්තුවක් දුන්න ඔබතුමා. මාව ආද්‍යාතිමික මාර්ගෙට ආවෙ ඔබතුමා නිස. කියන්න වචන නෑ .. ගොඩාක් පින්. විශ්වයට හදවතින්ම ස්තූතියි මට ඔබතුමාව මුන ගැස්සුවට .🙏🙏🙏

  • @yogananda4294
    @yogananda4294 4 місяці тому

    ජීවිතයට ලැබුණු ඉහලම සැනසිලිදායක වචන කීපය අහන්න ලැබුණා අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏

  • @lathalatha1056
    @lathalatha1056 Рік тому +3

    ඔබතුමාට දහස්වාරයක් ස්තූතියවේවා ..දැනන් හිටියදේ තහවුරු උනා.විශ්ව ශක්තියේ ආසිර්වාදය ලැබේවා තෙරුවන්සරනයි

  • @mss3311
    @mss3311 2 роки тому +4

    මාත් හැමවෙලේම වැඩක් නැති දෙයක් ගැන හිතනවා. හිතෙනවා 😣 මට ඒක නැති කරගන්න විදිහක් නැතුව හිටියෙ. වැඩකට ෆෝකස් කරන්න හරි අමාරුයි 💔 Thank u❤️ gdk pin❤️

  • @indraniabeysinghe9257
    @indraniabeysinghe9257 Рік тому +1

    නැවත වතාවක් ඔබට ස්තුති වන්ත වෙමි.❤❤❤
    තෙරුවන් සරනයි 🙏🙏🙏🌸🌸🌸

  • @padmiratnasiri3227
    @padmiratnasiri3227 Рік тому +2

    මගේ වාසනාව අද තමයි පෑදුණේ .තෙරුවන් සරණයි .

  • @santhialwis3755
    @santhialwis3755 Рік тому +7

    බොහොම වටිනා දේසනයක් ඉතා පැහැදිලිවම ඔබතුමාට බොහොම ස්තූතියි කරන කියන සියලුම දේ සාර්ථක වේවා තව තවත් ඉදිරියට මෙවැනි video වීඩියෝ අපහසු අප හට අසන්නට පත්වීම වේවා තෙරුවන් සරණයි....🙏🙏🙏

  • @sunithaqa7547
    @sunithaqa7547 Рік тому +3

    ව්ශ්වයට ස්තුතියි මෙවැනි දෑ අසන්නට සැලසිමට ඔබතුමා ට ස්තුතියි

  • @kanthisubasingha3316
    @kanthisubasingha3316 2 роки тому +9

    ඊයේ තිබූ සෙනසුරැ මාරැව මගේ ජිවිතේට හරියටම බලපැව.ඔබ තුමාගේ මේ පැහැදිලි විඩියෝ ව මට විශ්වය විසින් ලබා දුන්න මහත් වටිනා ආශිර්වාදයක් .ඔබ තුමාට ගොඩාක්ම ස්තුතියි

  • @chulachandrasekara3773
    @chulachandrasekara3773 11 місяців тому +1

    සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏

  • @chandraniariyaratne7399
    @chandraniariyaratne7399 Рік тому +3

    ජීවිතය ජය ගන්නට ඔබෙන් ලබන මග පෙන්වීම සැමවිටම අගය කරමි. ඔබට පින්.

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +2

    බොහොමත්ම ස්තුතියි සර් ඔබතුමාට. යහපතක්ම වේවා. සෙතක් වෙත්වා. සුවපත් වෙත්වා. විශ්වමාතාවට ස්තුතියි. ස්තුතියි. ස්තුතියි. 💜💜💜💐

    • @chitranihapuarachchi7755
      @chitranihapuarachchi7755 10 місяців тому +1

      ඔබතුමාට බොහොම ස්තුතියි .බොහොම පිං

  • @gschandani6063
    @gschandani6063 Рік тому +2

    ඇසීමෙන් ම පමණක් සිතේ සැහැල්ලුවක් ඇති උනා ස්තුතියි සර්

  • @nimaldissanayake4333
    @nimaldissanayake4333 Рік тому +1

    ඔබ තුමාට බුදුබව අත් වේවා!

  • @srinathravindra93
    @srinathravindra93 2 роки тому +3

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @SachinPathum-b4z
    @SachinPathum-b4z 8 місяців тому

    ඔබ තුමාට ගොඩාක් පිං.. 🥺♥️😘 .. මෙච්චර කාලයක් මම හොයපු දේ මට ලැබුනා.. ස්තුති විශ්වය මට මෙය පෙන්නුවාට 🥺♥️

  • @nihalkumara1053
    @nihalkumara1053 Рік тому +1

    සතය අවබෝධයට පත් වෙන සං කිරන‌ පැහැදීලි කිරිමක් ‌ ස්තූතියි

  • @SarojaniNew
    @SarojaniNew Рік тому +1

    අනේ ගොඩාක් පින් ඔබතුමාට. මේ දේශනය අහන්න මොහොතකට කලිනුත් කල්පනා කරේ කොහොමද මන් මේ හිතෙන් ගැලවෙන්නේ කියලා.. සිතුවිලි නිසා බී න්දුවටම වැටිලා වගේ දැනෙන්නේ.. මගේ විශ්ව මාතාව මට ඕනි වෙලාවේ හරිම දේ අහන්න සැලැස්සුව.. ඔබතුමාටත් මගේ ආදරණිය විශ්වයටත් ස්තුතියි වේවා 🙏🙏❤

  • @athsaraperera8308
    @athsaraperera8308 Рік тому

    ජිවිතය ගැන අලුතෙන්ම හිතන්න ඔබතුමාගේ මේ වටිනවා අදහස් වලට අනෙක වාරයක් පින්

  • @bandusena8046
    @bandusena8046 Рік тому +2

    ඔබතුමන් වැනි විශිෂ්ඨ උගතුන් අතර උතුම් ම මිනිසා ඔබ තුමා යැයි මට හැඟේ. මා විසින් සොයමින් සිටි මාර්ගය ට මග පෙන්වීම ගැන ස්තුතියි. දීර්ඝායු වේවා.

  • @nishanthaudaya57
    @nishanthaudaya57 2 роки тому +3

    ඔබතුමාට යහපතක්ම වේවා !!!

  • @SrimathiEkanayake
    @SrimathiEkanayake 12 днів тому

    හොදයි මම නම් හිතන්නේ මේක අපූරු නිරාමිස සතුටක් සමග ජීවත් වීමට ලැබීමට මගපෙන්වන මාගෝපදේශන යක් ඔබතුමා ට ගොඩක් ස්තූතියි අපේ. රටේ. පාලනය කරගන යන යහපත් සමාජයක් ගොඩනැගීමට දායක වී මට ඔබට හැකි නම් පාසල් සිසුන් දැනුවත් කිරීම සඳහා මම කෑම තියි එහි බරපැන දරනට ඔබට. ජය🎉🎉🎉🎉🎉

  • @chamindakumara8452
    @chamindakumara8452 2 роки тому +3

    විශ්වයේ ආශිර්වාදය ඔබට ලැබේවා !

  • @KumariSumanadasa
    @KumariSumanadasa 7 місяців тому

    ඇත්තටම ලොකු දැනුමක් ආවා මන් කොතනින්ද පටන් ගන්නෙ කියල,පැටලිලා හිටියා,ඔබට ස්තුතියි,විශ්ව මෑනියන්ට ස්තූතියි,

  • @nuwanindrajith9706
    @nuwanindrajith9706 Рік тому

    බොහොම පිං ඔබ තුමාට. කල්‍යාණ මිත්‍රයෙක් ♥️

  • @srinathravindra93
    @srinathravindra93 2 роки тому +3

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

    • @lssothiriadou4752
      @lssothiriadou4752 11 місяців тому

      wishwa mathawata sthuthi wewa.me pahadili kireema asannata salasweema pilibandawa....theruwan saranai oba thumata...

  • @hemamalahewa7573
    @hemamalahewa7573 3 місяці тому

    🙏🏼ස්තූතියි ඔබතුමාට මම මෙිමොහතෙ භාවනාව කරනවා දැන් මාසයකට වැඩියි මට සමහර දිනවලට පමණයි දැනීමි දැනෙන්නෙ මම ගොඩක් උත්සාහ කරනවා ඒත් සමහර දිනවලට මුකුත් දැනෙන්නෙ නෑ එත් අද මට අහමිබෙන් මෙම වීඩියෝව දකින්න අහන්න ලැබුණෙ අද මගෙ හිතට ගොඩක් කාවැදුන ගොඩක් ස්තූතියි ඔබතුමාට මම ජීවිතය ගැන කළකිරිල හිටියෙ දැන් මට. තේරෙනවා කොහමද ඒකට අනුගත වෙන්නෙ කියලා අද පටන් මම උත්සාහ කරනව ශරීරයට දැනෙන හැම දැනීමකට. අවධානය යෙමු කරන්න .එතකොට මට අනවශ්‍ය හැගීම පාලනය කරන්න පුලුවන් වෙයි ස්තුතියි පැවත ඔබතුමාට ගොඩක් ඔබතුමාට සුඛීදීඝායුකොභව! ස්තූතියි අදරණීය විශ්වමාතාවට මෙම උතුමි වීඩියෝව හිස් අවකාශය පුරා මුදාහරිනවාට🙏🏼ස්තූතියි ආදරණීය විශ්වයට අහමිබෙන් මෙම උතුමි වීඩියෝව නෙත ගැටෙවිවාට!🙏🏼

  • @shiranisomarathne383
    @shiranisomarathne383 Рік тому

    ඔබ තුමාට ගොඩාක් පින් හොඳ ⁣අපව මෙි අයුරින් දැනුවත් කරනවා ට.

  • @aidaathukorala9592
    @aidaathukorala9592 Рік тому

    ඉතාමත් පැහැදිලියි,සරලයි තේරුම් ගැනී පහසුයි තෙරුවන් සරණයි,දීර්ඝායු වේවා,සුවපත්වේවා.

  • @sepalikafernando2190
    @sepalikafernando2190 9 місяців тому

    ඔබතුමාට අනේක වාරයක් ස්තුති

  • @ChithraniWijenayaka
    @ChithraniWijenayaka 10 місяців тому

    මේ දුන් වටිනා උපදෙස් වලට ස්තුතියි ඔබ තුමාට අනේකවාරයක්.......

  • @gnanaarachchi6684
    @gnanaarachchi6684 9 місяців тому

    Sathsang 13 සහභාගීවූ උනාට පස්‌සේ තමයි දේශනා හොදට අවබෝධ උනේ.
    ස්තූතියි ගුරුතුමනි.
    ඊලග Sathsang 14 ට සහභාගිවීමට හැකි උනොත් වඩාත්ම ප්‍රතිඵල ගතහැකි වේවි

  • @chathumihilani4677
    @chathumihilani4677 2 роки тому +2

    ව්ශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි 🙏🙏

  • @bandusena8046
    @bandusena8046 Рік тому +1

    ඔබතුමන් ගෙ දෙශනය විශිෂ්ඨ යි

  • @jananisudarika0202
    @jananisudarika0202 2 роки тому +3

    විශ්ව මාතාවට ස්තූති වේවා 🙏

  • @NiroshaLiyanage-g7d
    @NiroshaLiyanage-g7d Рік тому

    ඔබ තුමා කිව්ව හරි මගේ සිත කය තුළ පිහිටුවා ගැනීමේදී මටත් එක එක පාරටම පිස්සු වගේ ආවා කරකැවිල්ල වගේ හැදුනා නවත්තලා දාන්නත් හිතුනා මම ඒ අවස්ථාවේ ඒ තුල ජීවත් වෙන්න පටන් ගත්තා දැන් ඒ ගතිය ගිහින් මගේ හිතත් ගතත් ගොඩක් සැහැල්ලු උනා ඔබතුමාට ගොඩක් පින්

  • @ruwanigunawardana3981
    @ruwanigunawardana3981 2 роки тому +7

    ගොඩාක් ස්තූතියි ,ගොඩාක් පිං ...! සියලු මග පෙන්වීම වලට 🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @ishu-ss3ck
    @ishu-ss3ck Рік тому

    අද තමා හරියටම සීන් එක තේරැනේ....ජයවෙිවා සර්

  • @jeewanthidasanayaka5626
    @jeewanthidasanayaka5626 2 роки тому +3

    පින් සිදු වේවා ඔබට

  • @lasanthipriyangika3365
    @lasanthipriyangika3365 Рік тому

    හරිම පැහැදිලියි ඔබතුමාට තෙරුවන් සරණයි. මේ දැනුවත් කිරීම මුලු මහත් සමජයටම දෙන්න ලැබේවා 🙏🙏🥰

  • @chanakapieris3919
    @chanakapieris3919 2 роки тому +1

    බෙහෙවින් pin oba tumata ගොඩක් වටිනවා මෙවැනි සාකච්ඡාවක් කිරීම සම්බන්ධයෙන් ඔබට neduk nerogi භාවය aete වේවා ...

  • @jeevanilakmali9978
    @jeevanilakmali9978 2 роки тому +2

    ගොඩක් ස්තූති සර්!!!සර්ටත් පව්ලේ සියලු දෙනාටම ත් ,මේ කරන්නා වූ❤️❤️❤️❤️ පුන්නයකර්ම වල පිනෙන් නිදුක් නිරෝගි දීර්ඝායුෂ ලැබේවා !!!බුදුසරණයි

  • @chandimabandara2138
    @chandimabandara2138 Рік тому

    මොනවා උනත් අවසානයේ හිත පිරිසිදු වෙලා අපිට ලබාගන්න පුලුවන් නිරාමිස ප්‍රීතිය ලැබෙනවා නේ සර් බොහෝම ස්තුතියි 🙏 🌹 ❤ පින් මේ බාවනාව කරනවාමයී.ජාති ආගමි කුල භේද නැති පිරිසිදු දහම සොබාදහම හා සැනසීම කියා දෙනවාට ස්තුතියි 🙏 🌹 ❤ විශ්වයේ සියලුම යහපත් ශක්තීන් ලැබේවා 🙏 🌹 ❤

  • @ranjanisuneetha5143
    @ranjanisuneetha5143 Рік тому +1

    පින්වත් ඔබතුමාට ගොඩක් ස්තුතියි හරිම වැදගත් දේශනයක් පැහැදිලි කිරීම වෙනුවෙන් විශ්වයෙ ආශිර්වාදය ලැබේවා තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @MinagieSandeka
    @MinagieSandeka 3 місяці тому

    ගොඩක් පින්. උතුම් බුදු ගුණ, අවබෝධ වේවා"! ✨️✨️

  • @raniabeysuriya6199
    @raniabeysuriya6199 7 місяців тому

    සර් ට ගොඩක් ම ස්තුතිවන්ත වෙනවා ♥️🙏🙏🙏🙏🙏🙏🌻

  • @chanakapieris3919
    @chanakapieris3919 Рік тому +1

    තෙරුවන් සරණයි ඹබට නිදුක් නිරෝීගිීබව ලැබේවා .🙏🙏🙏

  • @wasanthisarojani9968
    @wasanthisarojani9968 10 місяців тому

    ගොඩක් ස්තුතියි සර් සර් එක හරියට සරලව පැහැදිලි කරල දුන්න අපිට ❤❤

  • @udaranayanajithwijekoon8753

    අහපු වටිනාකමක් කියන්න බැරි කතාවක්...බොහොම පින් 🙏🙏🙏

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 Рік тому +1

    මේ දේ මන් ගොඩක් උනන්දුකින් ඇහුවා.ඔබ කිවුව දේවල් ඇත්ත.දැන්නම් මේ ක්‍රියාකාරකම් කරන්න පුදුම උනන්දුවක් හා ආසවක් ඇති උනේ.ස්තූතී ඔබට....🙏🙏🙏🙏🙏

  • @ubayafranando9236
    @ubayafranando9236 Рік тому +1

    I am a seventy years old. I practiced this. With no time I felt the heart beat.

  • @LakshmeJayarathna
    @LakshmeJayarathna Рік тому

    සරලව පැහැදිලි කර දිම පිළිබදව ස්තුති.

  • @deepaabeynayake50
    @deepaabeynayake50 2 роки тому +3

    ස්තුතිය් ! Sir...උත්සහ කරමින් ඉන්නේ... ගොඩාක් පින් ...ඔබතුමාට...

  • @zeroten1164
    @zeroten1164 11 місяців тому

    At last somebody is explaining true dhamma. People don’t believe when a lay person discuss dhamma. Fortunately there are pinwath people who understand you. I shared this video with many people. Thank you so much for this. I too tried to explain this few years back but people couldn’t understand and I decided to be silent. Keep up your work. Theruwan saranayi.

  • @thusharigunawardana2935
    @thusharigunawardana2935 Рік тому +2

    No words to tell. Felling soo happy after hearing this true...

  • @upulperera1931
    @upulperera1931 6 місяців тому

    විශිෂ්ටතම මග පෙන්වීමක්......❤

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l Рік тому

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @Menakaudagedara3588
    @Menakaudagedara3588 2 роки тому +2

    වැඩ කරල මහන්සි උනු වෙලා වක ඇහුවෙ මුලින්ම..හඩේ තියන. පොසිටිව් vibe එකට විනාඩි 5ක් වත් අහල නෑ..නින්ද ගිහින් ......බොහො ස්තූතියි

  • @tharushamalshayani9718
    @tharushamalshayani9718 2 роки тому +3

    ඇත්තටම ඒක blast එකක්❤ ගොඩක් පින් සර්

  • @sapnamaduwanthi830
    @sapnamaduwanthi830 Рік тому +1

    බොහො ම ස්තූතියි ඔබ තුමාට ❤❤❤

  • @malaniwitharana9721
    @malaniwitharana9721 Місяць тому

    ස්‍ය්හ්තියි ඔබතුමාට හරිම පැහැදිලියි

  • @nethmiweerasinghe2845
    @nethmiweerasinghe2845 Рік тому

    ඔබ කියන දේ හරියට හරි. මම දැනටත් මේ දේ කරනවා.

  • @victelecaster9999
    @victelecaster9999 2 роки тому +4

    මට මාවත් එපා වෙලා ඉන්න මොහොතක අහම්බෙන් දැක්කේ සර් ගොඩක් ස්තුතියි විශ්වට ගොඩක් ගොඩක් ස්තුතියි 🙏🙏🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 2 роки тому

    ගුරුතුමනි ඔබට ජය පින් ස්තුතියි නිදුක් නිරොගි දිර්ගායු පිරි ජිවිතයක් ලැබේවා 🙏 🌹 ❤ තේරුම් ගතිමි .

  • @samankumara8269
    @samankumara8269 4 місяці тому

    අවසානයේ මුණගැසුණා ❤❤❤

  • @nimajeewanie9575
    @nimajeewanie9575 2 роки тому +1

    නැවත නැවත මතක් කරනවට ගොඩක් ස්තූති සර් ❤😊🙏

  • @නිර්වානමග
    @නිර්වානමග Рік тому +2

    ස්තුති තෙරුවන් සරනයි පින්වත් ඔබ තුමන්ට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබෙවා උතුම් නිර්වාන සුවය බොහෝ දුරක නොවෙවා ...🙏🙏🙏💜️☸️

  • @hanni9439
    @hanni9439 Рік тому

    ස්තූතියි sir බලන් හිටියා වගේ හැමදේම කිව්වා. පින්

  • @udayaniwickramaarachchi3620

    හොද පැහැදිලි කිරීමක්...තෙරුවන් සරනයි ..

  • @kkumuduni405
    @kkumuduni405 Рік тому

    Oba thumage deshanawat sawan dunna . Thank you

  • @lakshansanjeewa1397
    @lakshansanjeewa1397 2 роки тому +12

    මේ මොහොත නම් 👉✨💖නුවන් ✨💖සර්ම තමයි බොහොම ස්තූතියි ගුරුතුමනි🙏

  • @ChandhiGoonetilleke-tr4bi
    @ChandhiGoonetilleke-tr4bi Рік тому

    හද වතින්ම ස්තුතියි ඔබ තුමාට....