යටි සිත අවදි කරමින් ඔබේ ජීවිතය වෙනස් කරගන්න.-Sinhala Affirmations for success

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 1,2 тис.

  • @SATalksMotivation1
    @SATalksMotivation1  4 роки тому +92

    Sinhala Affirmations Episodes 👇
    I AM Affirmations #1
    ua-cam.com/video/Lv2zxv8JtuI/v-deo.html
    I AM Affirmations #2
    ua-cam.com/video/rYW3J4tAHsY/v-deo.html
    Health Affirmations #3
    ua-cam.com/video/PSqljkcvxyQ/v-deo.html
    Wealth, Money and Prosperity AFFIRMATIONS #4
    ua-cam.com/video/IZVgZq2x9D8/v-deo.html
    Exam Affirmations-Sinhala #5
    ua-cam.com/video/yUjxmd7lpJE/v-deo.html
    Success Affirmations #6
    ua-cam.com/video/5Fn5Bpp3DuE/v-deo.html
    Best Sinhala Affirmations #7
    ua-cam.com/video/jpfx2l5lZqA/v-deo.html
    Sinhala Affirmations for success#8
    ua-cam.com/video/T0eqauJfI0g/v-deo.html
    Affirmations for Depression, Stress and anxiety #9
    ua-cam.com/video/yvg78P7VfKs/v-deo.html
    Money Affirmations in Sinhala #10
    ua-cam.com/video/yvg78P7VfKs/v-deo.html

  • @hemamalani1381
    @hemamalani1381 Рік тому +22

    අද මගේ ආරම්භය..විශ්ව මාතාවනි සැනසීම උදාකර දෙන්න. ස්තූතියි..ස්තූතියි.. ස්තූතියි විශ්ව මාතාවනී.

  • @malithdulanjaya5724
    @malithdulanjaya5724 9 місяців тому +33

    සියලුම නය බරින් මා නිදහස් කල විශ්ව මාතාවට ස්තුතියි

  • @sconosciuto3552
    @sconosciuto3552 2 роки тому +36

    ඇත්තමයි මේක අහන්න ගත්ත දවසේ ඉදන් මගේ ජීවිතේ ගොඩක් වෙනස් වුණා ..❤️ thank you

  • @dilkifernando5211
    @dilkifernando5211 Рік тому +6

    සැනසිම ලැබෙව නය බරින් නිදහස් උනට විස්වයට ස්තුති වෙවා රැකියා රස්සා ලැබුණාට ස්තුතිය වෙවා විස්වමතාවට ස්තුතිවන්ත වේවා

  • @shailaasal935
    @shailaasal935 3 роки тому +93

    ගොඩක් පිං..
    මට අවශ්‍යම වෙලාවක අහම්බෙන් මේක දැක්කෙ.
    ඇත්තටම ගොඩක් පිං මේ දෙයට දායක උන ඔබ සියළු දෙනාටම.🙏

  • @tlaksam3763
    @tlaksam3763 Рік тому +19

    මට දහිරියමත්ව නිර්භිතව , අාගමට දහමට කැපවි කාගෙත් දුක සතුට බෙදා ගනිමින් නිරොගි සැනසිම ලබා දුන්න විශ්වයට ස්තූති වේවා ! 🙏🙏🙏

  • @diasabesingha191
    @diasabesingha191 Рік тому +17

    ඇත්තටම හරිම හොඳින් හිත ශක්තිමත් වෙන ගොඩක් දනාත්මක වචන පෙලගැස්මක් ස්තුතියි ඔබ තුමියට මෙවැනි දෙයක් නිර්මානයකර විශ්වයට මුදාහැර මිනිසුන්ට ඇසීමට සැලැස්වීම සම්බන්දයෙන් 🙏🙏🙏🙏🙏👍👍👍👍👍💪💪💪💪💪

  • @ranjinisusila6351
    @ranjinisusila6351 2 роки тому +26

    ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයන් ව්ශ්ව ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි ඔබ තුම්යට 🙏🙏🙏🇱🇰🙏🙏🙏

  • @Aravindakarunarathne.
    @Aravindakarunarathne. Рік тому +17

    මෙත් කරුණා මුදිතා ගුණ
    සිත් තුල ඇතිවන
    සුවබර නින්දක් තුලින්
    සුබ සිහින දකින්නට හැකිවන
    පිංසාර වූ රාත්‍රීයක් වේවා...!!!
    ඔබට අනන්ත වූ බුදුගුණ බලයේ
    පීහීට ආශිර්වාදය
    නිරතුරුවම හීමීවේවා..!!!

  • @ashokaa8999
    @ashokaa8999 Рік тому +10

    මම හැම දුකක්ම ජයගත්තා මම කොහොම හරි මගේ ඉලක්කය යට යම් මම සතුන්ට ගොඩක් කරුණාවන් ත වෙමි මම ලංකාවට ගොස් සතුටින් ඉමි මම බුදුසරන සොයා යමි

  • @janakagunarathne8223
    @janakagunarathne8223 Рік тому +3

    ඔබට බොහොම ස්තුතියි මෙවන් වටිනා දෙයක් සමාජගත කලාට. මේක මගේ ජීවිතේට නොසෑහෙන්න වැදගත් උනා... ඇත්තටම මගෙ ජීවිතේ මට ලැබුන හොඳම දේ මේක....
    කවදා හරි ඔබව මට මුනගැසේවා... එක වචනයක් හරි කතාකරන්න .... තෙරුවන් සරණයි ඔබට

  • @lathalatha4973
    @lathalatha4973 3 роки тому +15

    ඔබතුමිය ට ගොඩක් පිං මේ වීඩියෝව අහල මට පුදුම ශක්තියක් ලැබුනා පුදුම වෙනසකට පත්වුනා කරන සියලු දෙයම සාර්ථක වෙනවා මම ඔබට ගරුකරමි විශ්ව ශක්තියේ ආශිර්වාදය ලැබේවා

  • @Mary-mp1kh
    @Mary-mp1kh Рік тому +38

    මම බලාපොරොත්තු උන ආදරෙ ලබා දුන්න විශ්වයට ස්තූති වන්ත වේවා 🙏🙏🙏

  • @anoano4753
    @anoano4753 18 днів тому

    ස්තුති විශ්ව මාතවට මාගේ බලාපොරොත්තු සපල කර දුන්නට...🙏

  • @inokarasadari4334
    @inokarasadari4334 2 роки тому +32

    මගේ ජිවිතේ සෑම සිහිනයක්ම ඉටු වෙිවා මෙි විදින දුක් වෙිදනා සියල්ලම නැති විි සැනසිම සතුට ලැබෙිවා මට මෙිය අැසිමට දැකිමට ඉඩ සැලසු ඔබට තෙරැවන් සරණයි විශ්වයට ස්තුති වන්ත වෙමි 🙏🙏

  • @srinathravindra93
    @srinathravindra93 2 роки тому +13

    ආදරණීය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @asokapathmini8064
    @asokapathmini8064 Рік тому +4

    මාගෙ,,දුක් නිමෙන,විශ්ව
    මාතාවට,ස්තුතියි,ස්තුතියි
    ස්තුතියි❤❤❤❤

  • @Sathsarani20
    @Sathsarani20 10 місяців тому +3

    මම කොහොම හරි ලංකාවට යමි.... 🙏❤️ මට මාගේ දෙමාපියන්, නංගි, මගේ සැමියා ලගට යා යුතුමය, ඔවුන්ගේ ලගට මා යා යුතුමය, විශ්වමාතාව සත්‍යයි සත්‍යයි සත්‍යයි .. ❤❤ ඒ නිසා මාගේ මව් බිමට යා යුතුමය... විශ්වමාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏 ❤🙏❤🙏❤

  • @PawaniMahisha
    @PawaniMahisha 5 місяців тому +3

    විශ්ව මතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🏻🙏🏻🙏🏻❤

  • @MEULA-y9q
    @MEULA-y9q 3 дні тому

    ආදරණිය viswa mathawata ස්තුති ස්තුතියි ස්තුතියි ❤️🙏

  • @NalikaWeera-uj2cs
    @NalikaWeera-uj2cs 11 місяців тому +12

    මගෙ ජීවීතය දිනෙන් දින යහපත් සැපවත් සහ ධනවත්පැත්තට යොමුවෙමින් ඇත. ඒ උදෙසා විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි .🙏🙏🙏♥️♥️♥️🕉️🕉️🕉️

  • @chandimadilrukshi3765
    @chandimadilrukshi3765 Рік тому +9

    මගේ සෑම සිහිනයක්ම ඉෂ්ට වේවා මම මේ විදින දුක් වේදනා සියල්ලම නැතිකරලා සැනසිම සතුට ලැබේවා තවද මගේ මහත්තයාගේ මේ නඩුව නිසි ආකාරව සමාදානය කරලා දෙන්න ❤❤❤

  • @malshajithmini8306
    @malshajithmini8306 2 роки тому +3

    ආදරනීය විශ්ව මාතවට බොහොමයක් ස්තූති වන්ත වෙමි ❤️🙂

  • @madumalithilakarathna868
    @madumalithilakarathna868 3 роки тому +110

    💕💕සවන් දීමට පටන් අරන් දවස් 4. .ජීවිතය වෙනස් වෙන බවට ඉගි ලැබෙමින් තිබේ ..💪💪 ඔබතුමියට අනේක වාරයක් ස්තූතිවන්ත වෙමි..🙏 🙏 🙏 විශ්වයට ස්තූතිවන්ත වෙමි 🙏 🙏

    • @SATalksMotivation1
      @SATalksMotivation1  3 роки тому +3

      🤗🌟

    • @menu443
      @menu443 2 роки тому +5

      ඔය පැයම අහනවද...නැත්තන් ටික වෙලාවකද....අනේ කියන්නකෝ

    • @renukaalgewaththage6458
      @renukaalgewaththage6458 2 роки тому +5

      🙏 ඔබට

    • @anulaekanayaka3056
      @anulaekanayaka3056 3 місяці тому

      විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🎉🎉

  • @dulangaliyanage5864
    @dulangaliyanage5864 2 роки тому +31

    මගේ සියලු යහපත් බලාපොරොත්තු ඉෂ්ට වේවා❤️❤️❤️

    • @indranisamarasekara9065
      @indranisamarasekara9065 5 місяців тому

      මගෙවැඩවලට මගේශක්තිය ගන්නෙමි ව්ශ්වයට ඉ්ශ්තැයි❤❤❤❤❤

  • @hansisiriwardana9528
    @hansisiriwardana9528 2 роки тому +1

    ගොඩක්ම පින් ඔබතුමියට මේ Vedio එක මාරම විදියට වටිනවා💐💐💐💐💐💐💐❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️👌👌👌👌👌👌👌🙏🙏🙏🙏🙏🙏🙏

  • @maheshikaudhayangani5454
    @maheshikaudhayangani5454 Рік тому +10

    මගෙ ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම ඉශ්ට වේවා.. 🙏 ❤️

  • @danidudanidu5710
    @danidudanidu5710 Рік тому +6

    විශ්ව මැණියන්ට ස්තුතිඅනෙක් නාරයක් ස්තුති මගෙ ජනකව ලගෙන ජිවත් වනන විශ්ව මැණිවන් ගෙ අාශිරි වාදය ලැබේවා

  • @prameshika3506
    @prameshika3506 2 роки тому +5

    බොහොම ස්තුති ඔබ තුමියට බුදු සරණයි

  • @SmilingBeignets-zn6wx
    @SmilingBeignets-zn6wx 7 місяців тому

    ස්තුතියි ඔබ තුමියට අද තමයි මෙ වීඩියෝ එක ලැබුණේ තෙරුවන් සරනයි දෙවි පිහිටයි

  • @ranishbandara4467
    @ranishbandara4467 Рік тому +7

    මගේ සියලු සිතුම් පැතුම් ඒ ආකාරයෙන්ම සාර්ථක වේවා කියා ප්‍රාර්ථනා කරමි

  • @subadrakempitiya3421
    @subadrakempitiya3421 2 роки тому +2

    ඔබතුමියට ගොඩක් ස්තුතිය!!! මම මෙ වැඩසටහන හොදින් සවක් දුන්නා මමශක්ත්,බව දැනුනා.ස්තුතියි

  • @nadekawalideniya1358
    @nadekawalideniya1358 Рік тому +11

    මාහට ඇති එකම සතුට මගෙ ආදරනීයන් ලගට යන්න ලැබීමයි එයයි මගේ එකම සතුට එය මා වෙත ලගා කර දෙන මේ මහා විශ්වයේ බල ශක්තීන් තුලින් මගේ පැතුම ඉටුවේවා මගේ පැතුම් ඉටුකර දෙන විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූතී ඉස්තූතී ඉස්තූතී වේවා

  • @GanagaGanagagunasinghe3
    @GanagaGanagagunasinghe3 10 місяців тому +4

    මම සවන් දිමට පට්න් අරන් දවස් 2 මම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා මා මෙන්ම සියලු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා 🙏🙏🙏 මගේ ජීවිතය සතුටින් ගෙවන්න ලැබෙත්වා නරක සිතුවිලි සිතට නොවේවා යහපත් සිතුවිලි මා සිත රැඳේවා 🙏🙏🙏

  • @රේණුකාරේණුකා
    @රේණුකාරේණුකා 3 роки тому +19

    මම මට ගොඩක් ආදරෙයි මගේ සිහින නිර්මාණය කරගෙන සතුටින් ඉන්නේ 🙏🙏🌺🌺🌺බොහොම ස්තුතියි 🙏🌹🌹🌹සොහොයුරිය තෙරුවන් සරණයි ඔබ‍ට 🙏මේවගේ තව තවත් වීඩියෝ ගෙන එන්නට සක්තිය දර්යය ඔබ‍ට ලැබේවා 🙏🙏ගොඩක් පිං 🙏

  • @NayanaKumari-f9e
    @NayanaKumari-f9e 7 місяців тому +1

    මගේ එකම බලාපොරොත්තුව මට අලුතින් නිවසක් සාදා ගන්න මගේ එම බලාපොරොත්තුව ඉස්ට කරගන්නවා මගේ පුතා ඉක්මනින් රුමේනියානු රටට යන්න ඉඩ ලබා දෙනවා විස්ව මාතාවට ස්තූතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි නමෝ නමස්කාර වේවා

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 3 роки тому +5

    ස්තූතීයී ....බොහොම පිං ඕගොල්ලොන්ට මෙය පිළිබඳව අපව දැනුවත් කලාට☸❤

  • @nilushaherath25
    @nilushaherath25 8 місяців тому

    මට මේ වීඩියෝ එක අහන්න සැලැස්සූ මේ ආදරණීය විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි 💜️🙏

  • @ramyasamadhi8579
    @ramyasamadhi8579 2 роки тому +3

    බොහොමත්ම ස්තුතියි ඔයාට ....මම මේක කාලක ඉදලා මගේ මගේ ජීවිතයට එකතුකරගෙන තියෙනවා ...හරිම වටිනවා ...ගොඩාක් සාර්ථකයි ...ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ..බොහොමත්ම පින් ..තෙරුවන් සරනයි ..🙏🙏🙏❤

  • @Roshanisugandikaweearasakara
    @Roshanisugandikaweearasakara 11 місяців тому +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව ශක්තිය ලැබේවා.🙏 විශ්ව මතාවට ස්තුතියි .

  • @dilunaguesthouse3491
    @dilunaguesthouse3491 4 роки тому +17

    ඇත්තටම සිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා,මම මගේ බිරිඳ ව නැවත ඇයව ගොයා ගැනීම ට මගේ උපරිම උත්සාහයක් දාරමී,ඇය ජපානයේ සිටින ඇයව,මගේ හිතේ විශ්වාස යෙන්.

  • @yasawathisilva
    @yasawathisilva 9 місяців тому

    තෙරුවන් සරනයි විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @nimalihemamala1852
    @nimalihemamala1852 2 роки тому +21

    අනන්ත වූ විශ්වයට අනේක වාරයක් ස්තූතියි ..🙏🙏🙏💚💚💚..ඔබ තුමීටත් බොහෝම ස්තුතියි ..🙏💚..විශ්වයේ ආශිර්වාද ය ලැබේවා හැම දෙනාටම ..තෙරුවන් සරණයි ..

  • @ChanuriDilshika
    @ChanuriDilshika 4 місяці тому +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @chandi-Music
    @chandi-Music 2 роки тому +6

    බොහොම ස්තුතියි විශ්වයට ඔබ තුමියට 🙏🙏🙏 යහපතක්ම වෙවා ආයුබොවේවා

  • @LahiruJivantha
    @LahiruJivantha 2 місяці тому

    අදරනිය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතිය ස්තුතිය ස්තුතිය 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️

  • @suranipunchihewa3302
    @suranipunchihewa3302 2 роки тому +7

    Mage හදවතේ ඉහළින්ම thiyana බලාපොරොත්තුව ඉෂ්ට wewa ❤️❤️ wishwa mathawata sthuthi wewa 🌍❤️🙏🙏

  • @nethunethu9615
    @nethunethu9615 3 місяці тому

    මගේ සියලුම ප්‍රශ්න වලින් නිදහස් කල විස්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි.

  • @සන්ජුනිම්සරා

    මම මගේ සියලු බලාපොරොත්තු ඉස්ට කර ගනිමි,විස්වය ඔබට බෙහෙවින් ස්තුති ,ස්තුති ,ස්තුති

    • @Sachi1-
      @Sachi1- 9 місяців тому

      දැන් මේ දේවල් හරිද

  • @Aunsha-y4l
    @Aunsha-y4l 7 місяців тому +2

    අදරණිය ව්ශ්වයට ස්තුතියි කරම් මගෙ නිවසෙ හිනෙ සැබැකර දුන්නට මගෙ දරුවගෙ ඉගනිම් අනිකුත් කීයකරකම් යහ මග පෙන්වා දුන් ව්ශ්වයට ස්තුතියි කරම් ස්තුතියි වෙවා ස්තුතියි

  • @sudermamatli1566
    @sudermamatli1566 4 роки тому +50

    ඔබතුමියට බුදු සරණයි කරන කියන හිතන පතන සෑම දෙයක්ම ර්වප්‍රකාරයෙන් සාර්ථක වේවා❤❤❤🎈🎈🎈👏👏👏🏳️‍🌈🏳️‍🌈🏳️‍🌈

  • @SriLanka-vx7jn
    @SriLanka-vx7jn 5 місяців тому

    අදරණිය ව්ශ්ව මතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏

  • @anjanasandeepani9689
    @anjanasandeepani9689 2 роки тому +11

    ගොඩක් පිං මේ වීඩියෝ එක මට ලැබෙන්න සැලැස්වු ව්ශ්වයට. ස්තුතිය ඔබ තුමීයට . මම ලෝකය දිනනවා අනිවාර්යයෙන් මට පුලුවන් එක කරන්න. ❤👍🙏🙏🙏

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 8 місяців тому

    ජීවිතේ ප්‍රශ්න ගොඩක් ඔලුවේ තියාගෙන හෙම්බත් වෙලා ඉද්දි මේක ඇහුවේ ,හිතට පුදුම සැහැල්ලුවක් දැනුනේ.මට අහම්බෙන් හරි මෙහෙම දෙයක් අහන්ඩ ලබා දුන්නේ ස්වභාවධර්මයට ගොඩක් ස්තූතියි.තවත් මේ වගේ ලස්සන දේවල් මේ සොබාදහම මට මුනගස්වයි.අක්කාටත් ගොඩක් ස්තූතියි.තවත් මේ වගේ ගොඩක් වටින ලස්සන දේවල් මේ අසරණ මිනිස්සුන්ට දීලා එයාලගේ ජීවිත ලස්සන කරන්න.

  • @s.s.3584
    @s.s.3584 4 роки тому +13

    හැමදාම මේක අහන ගමන් තමයි නින්දට යන්නේ. බොහොම ස්තුතියි.

  • @achini5709
    @achini5709 3 роки тому +1

    ස්තුති .ඔබට පින් . සුවපත්වේවා!ආදරනීයයි .ප්‍රියමනාපයි.සහයොගීවෙමි.සුබවාදී වෙමි.

  • @AmandaAmanda-qx1fb
    @AmandaAmanda-qx1fb Рік тому +3

    මට මගෙ මහත්තය ලගට ඉක්මනින් යන්න ලැබුනට විශ්වයට ගොඩක් ස්තුති වන්ත වෙමි 🙏🙏🙏

  • @DeshanDumindu
    @DeshanDumindu 5 місяців тому +1

    ආදරනිය විශ්ව මාතාවෙනි ඔබට ඉස්තූතියි ❤

  • @nimalihemamala9021
    @nimalihemamala9021 2 роки тому +5

    විශ්වයට ස්තූති වේවා ..!! ..🌞🌻🙏🙏🙏

  • @shwijesiri
    @shwijesiri 11 місяців тому

    විශ්ව මාතාව ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ..ඔබ තුමියටත් ස්තුති වන්ත වෙමි

  • @dinakshidina9995
    @dinakshidina9995 6 місяців тому +16

    මගේ ණය බරෙන් නිදහස් වේවා..විශ්ව මාතාවනි ඔබට ස්තූතීයි 🙏

  • @SjikaSubashini
    @SjikaSubashini 7 місяців тому

    විශ්ව මාතවනි ...ඔබට අනේක වාරක් ස්තුතියි ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ස්තුතියි 🙏 ..

  • @surajisewwandi6995
    @surajisewwandi6995 Рік тому +3

    මගේ ජීවිතය ආලෝකමත් වේවා.සියලූම ලෝවැසියන්ට සෙතක්ම වේවා!!!!

  • @sitigesujanisuja4428
    @sitigesujanisuja4428 Місяць тому

    ගොඩක් පින් විශ්වමාතාවනි!!!🙏🙏🙏

  • @givindu
    @givindu 4 роки тому +7

    මෙය බෙහෙවින් අගය කරමි. ජීවිතයේ මානසිකව වැලදුන රෝගයක් නිසා බොහෝ දේ අහිමි වුවකුට ගැලපෙන වීඩියෝවක් කරන ලෙස ඉල්ලා සිටිම්. ස්තුතියි !

  • @MaleeshaDilshan-x6z
    @MaleeshaDilshan-x6z 4 дні тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී 🙏 ❤

  • @devisanji8366
    @devisanji8366 4 роки тому +10

    ලස්සනයි මට මේක අහපුවම නින්ද යනවා හොදට... 🙏🙏🙏

  • @Milan_14936
    @Milan_14936 10 днів тому

    මගේ සිහින මම නිර්මාණය කරගන්නෙමි..මගේ සිගින කරා ලගාවෙමි..ගෙවී යන සෑම මොකහොතකම මම හොද කෙනෙක් වෙමි..ස්තූතියි විශ්ව මාතාවනී🙏🙏🙏🙏🙏🙏🙏

  • @chana..7849
    @chana..7849 2 роки тому +5

    මම දිනපතා සාර්ථක ජීවිතයක් ගත කරමි...

  • @kokilasandamali2593
    @kokilasandamali2593 2 місяці тому

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති 🙏

  • @subasubashini9793
    @subasubashini9793 Рік тому +44

    මං මගේ. මව් බිමට යායුතුයි... මගේ. දරුවා මගේ.තුරුලට ආ යුතුයි..... මගේ. ස්වාමියා සමග සතුටින් ජීවත් විය යුතුයි... ඉක්මනින් නිවසක් ගැනීමට. පුළුවන් විය යුතුයි....

    • @nishan2474
      @nishan2474 7 місяців тому +3

      සියලු බලාපොරොත්තු ඉටු වේවා යාලුවා ❤

    • @VarunaVaruna-ch7hk
      @VarunaVaruna-ch7hk 5 місяців тому

      Math oya hithana tikamai hithanne

  • @WimaliJinadasa
    @WimaliJinadasa 3 місяці тому

    මගේ සියලුම පැතුම් ඉශ්ට සිද්ධ කර දුන් ව්ශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි සාදු සාදු සාදු

  • @විහගි
    @විහගි 10 місяців тому +6

    මගෙ හිතේ තියන හැමදේම ඉෂ්ට වේවා 🙏🙏🙏
    එමෙන්ම මේ මුළු විෂ්වයෙම සිටින අයගෙ බලාපොරොත්තු ඉෂ්ට වේවා.🙏🙏🙏🙏

    • @rosi7888
      @rosi7888 2 місяці тому

      මගේ බලාපොරොත්තු ඉස්ට වේවා වේවා වේවා ,,🙏🙏

  • @aluviharealuvihare9020
    @aluviharealuvihare9020 20 днів тому

    ආදරනීය ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ....❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @hashinikaushalya8174
    @hashinikaushalya8174 4 роки тому +11

    ගොඩක් ස්තුතියි. ජිවිතේ මැරෙන්න හිතෙන වෙලාවක මේක දැක්කේ ස්තුතියි

  • @sherinaasanthi174
    @sherinaasanthi174 Рік тому

    මගෙ බලාපොරොත්තු ඉෂ්ට කර ගන්න ලැබේවා, විෂ්වයට ස්තූති ,

  • @AvishkaHansakaPerera
    @AvishkaHansakaPerera Рік тому +9

    මගේ ජිවිතේ සතුට සැනසිම මාව මලමිනියක් ගානට පත් කල සැමට මා මෙන් දුකට පත් නොවෙවා මා විදින දුක කාටත් නෙලැබේවා බුදු සරණයි

  • @SitharaSewwandi-di9sh
    @SitharaSewwandi-di9sh 8 місяців тому +1

    ස්තුතිය විශ්ව මාතාව

  • @RenukaDamayanthi-no9qf
    @RenukaDamayanthi-no9qf Рік тому +3

    මගේ ජීවිතය ගොඩක් දුක් විදිනවා එ හැම දේයක්ම ඉතා ඉක්මනින් හරි යන්න ඔනී මගෙ පැතුම් සියල්ල ඉස්ටවේවි❤️❤️❤️❤️❤️

    • @jayanthathunga6864
      @jayanthathunga6864 11 місяців тому

      විස්වය ඔබගෙ සියලු පාර්ථ්නා ඉටු කරනවා විස්වයට ස්තුතිය වේවා 🙏🙏🙏

  • @LalithSantha-e6k
    @LalithSantha-e6k 10 місяців тому

    මෙය අහන්නට ලැබීම ගැන විශ්ව මාතාවට ස්තුතියි.

  • @Liyanage-rs9sl
    @Liyanage-rs9sl Рік тому +3

    ඔබවහසේගේ..පිහිටාව ..ලැබෙිවා ..

  • @Chandani-wd9qp
    @Chandani-wd9qp 4 місяці тому +1

    ඩුබායි රටේ ඉන්න මගේ පුතාගේ රැකියා ප්‍රශ්නය විසදා දුන් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🌹ස්තුතියි 🌹ස්තුතියි 🌹

  • @rashikaWaligamadon
    @rashikaWaligamadon Рік тому +4

    මෙය මුනගැසුනු අද පටන් මට අලුත් ජිවයක් ලැබේවා! ❤

  • @DilhaniDilrukshi-o7s
    @DilhaniDilrukshi-o7s 3 місяці тому

    මගේ සිතුම් පැතුම් ඉෂ්ට කර දුන් විශ්වයට අනෙක වාරයක් ස්තූතී ස්තුති ස්තූතී ❤

  • @heshanjay6933
    @heshanjay6933 3 роки тому +12

    I was lookinfg for a sinhala version of an affirmation. Finally found it. I appriciate your good work.

  • @tlaksam3763
    @tlaksam3763 Рік тому +1

    මගේ ජිවිතේ සතුට සැනසිම ලබා දුන්න විශ්වයට ස්තූතිවන්ත වේවා !

  • @paththuwa
    @paththuwa 3 роки тому +47

    මම තමා ලෝකයේ වාසනාවන්ත ම පුද්ගලයා ...💪💪👊👊💗💗💗,,මම මට අවන්ක ,,සරල හා,ස්වභාව දර්මයට ස්තූති,කරන කෙනෙක්,,පලදායි දනවත් විනෝදජ්නක කෙනෙක්..,,ඔබත් මෙසේ වන්න...

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 4 місяці тому

    මගේ එකම සැනසීම මගේ දරුවන්වේ විස්වමාතාවනි ඔබට 🙏 ස්තුති

  • @nelumthushari9737
    @nelumthushari9737 3 роки тому +3

    මම විශිෂ්ටයි.....ඔබට ස්තුතියි.....❤️❤️❤️❤️❤️

  • @RoshanIndika-be5ou
    @RoshanIndika-be5ou Рік тому

    Min ඉදිරියට man hithana pathana sema deyakma සාර්ථක wenna kiyala man prarthana karanawa thank you ඔබට ❤️❤️🙏🙏

  • @h.d.p.s5323
    @h.d.p.s5323 4 роки тому +5

    ස්තුතියි ඔබතුමියට බුදුසරණයි 👈

  • @sugathindika3599
    @sugathindika3599 2 роки тому +1

    Bohoma isthuthi godaak isthuthi 🙏🙏🙏🙏🙏🙏. theruwan saranai pinwath obata vishwaye ashirwadaya lebewa

  • @dilshigamage3931
    @dilshigamage3931 3 роки тому +69

    පොඩි ලමයින්ට ඒකියන්නෙ අවුරුදු 5 -12 අතර දරුවන්ට රෑ නිදාගනිද්දි ඇහෙන්න දාලා තියන්න මේ වගේ affirmation එකක් දාන්න පුලුවන්ද pls?නිතර තරහ යන, යාලුවො නෑ ,වැඩ කරන්න කම්මැලි කියලා හිතෙන,ගොඩක් දග පොඩි අයට.පුලුවන්නම් ගොඩාක් පින්

    • @sandamaligalhena5084
      @sandamaligalhena5084 Рік тому +1

    • @charukashehan1905
      @charukashehan1905 Рік тому +3

      😂

    • @Tutu-r4z
      @Tutu-r4z 4 місяці тому +1

      Mama hithanna 5-12th athara lamekta damma kiyala meka wadak na. Mokada mae wage ewa godak ahanna pelambenne stress eke inna aya. A ayata ethakota oluwa hadenawa eka ahala eke dewal therum ganna. Podi lama kaleta meka therumak na.

  • @chamodaarunodi2001
    @chamodaarunodi2001 11 місяців тому

    මගේ ජිවිතේ සතුට සැනසීම ලබා දුන්න විශ්වයට ස්තූතියි

  • @thilanshanaka7517
    @thilanshanaka7517 3 роки тому +4

    Mg jeevithe good wenas una video wak meka mn dan masa 10k vithara ahauwa godak ස්තුතිය 🙏

  • @sanisani1617
    @sanisani1617 10 місяців тому

    මටත් මේක අහලා පිහිට තිබුනා.ඊට පස්සෙ අහන්න බැරි උනා.ආයෙත් අහනවා අද ඉදන්......මට පිහිට වූ විශ්වයට ස්තුති වේවා

  • @hamocell8040
    @hamocell8040 4 роки тому +11

    ගොඩක් පින්
    බුදු සරණයි ❤️❤️❤️

  • @roshiniwejayakoon8445
    @roshiniwejayakoon8445 15 днів тому

    මගෙ එකම අරමුන මගෙ ගෙය සදා ගැති මයි එය ඉටු කර දුන් විශ්ව මාතවට අනෙක් වරයක් ස්තුති වෙවා මා මෙන් සියලු දෙනාට නිදුක් නිරොගි සුවය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @rh2989
    @rh2989 Рік тому +3

    විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති ස්තුති ස්තුති ,,,,,