Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
එකතු වෙන්න "සිහිය " Whats app channel linkwhatsapp.com/channel/0029Va6fxqmInlqPPtaGmt2z"සිහිය" මුහුණු පොතේ පිටුව සමග එකතු වෙන්නfacebook.com/profile.php?id=61552656957875&mibextid=ZbWKwLනුවන් මහතා මෙහෙයවන මේ මොහොතේ අභිරහස පිටුවfacebook.com/groups/504816600488560/?ref=share&mibextid=lOuIew
I like to join thid
I like to join this
විශ්ව මාතාවෙනී මම සවුදිවල හිරවෙලා වගේ .මට පඩි මුදල් අවුරුදු එකයි මාස හතරක පඩියක් තියනවා ඒනිසා මගේ හිත හදාගන්න බෑ .වේදනාව පිරිලා .විශ්ව මාතාවෙනී මාව පාලනය කරදෙන්න නරක සිතුවිලි දුරු කරලා මාගේ පාර්තනාවන් ඉෂ්ට කර දෙන්න .විශ්ව මාතාවෙනී ඔබට තුති වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai
ඔයා සවුදි කොහේද ඉන්නෙ
ඔයගෙ හැම දුකක් වේදනාවක්ම විශ්ව මාතාවගෙ ආශිර්වාදයෙන් දුරුවේවා....දුක් වෙන්නඑපා..තෙරුවන් සරණයි 🙏🙏
Obage siyalu katadara durum wewa
විශ්ව මාතාවනි මම හැම වෙලාවෙම දුකින් ඉන්නෙ මට සතුටක් ලැබුවත් සතුට්න් විශ්ව මාතාවට විශ්වාස කරල ඉන්න හැදුවත් මට මගේ විශ්වාසය හදාගන්න බැහැ.පුරෑද්දට වගේ දුකමයි හිතට එන්නේ.මගේ ජිවිතේ මේ පොඩි කාලෙට ගොඩක් දුක් දේවල් උනා.දැනට මගේ බෝයි ප්‍රඑන්ඩ් තරහවෙලා.මම එකට විශ්ව ආකර්ශණ නිතියෙන් දේවල් කරනව එයාට වෙන සම්බන්ධයක් තියනවලු.මට ඒ ගැන මතක්වෙද්දි ගොඩක් දුකයි.එයා ඉන්නේ සවූදියෙ පොන් නමඉබරඋත් මාරු කරල මොකූත් කියන්නත් විදියක් නැහැ.මම මොකද්ද කරන්නේ කියන්න විශ්ව මාතාවනි.
උතුම් විස්ව මාතාවට මාගේ ෆ්නාමය හිමි වේවා.මම සිතන පතන මෙනිෆ්ස් කරන හැම දේම හරීම වෙලාවට හරීම දේ ලබා දුන්න මාගේ ආදරනීය විස්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
අවශ්‍ය ම මොහොතකම මට මෙය අහන්න සැලස්සූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ..💖💖💖💖💖💖💖..මේ වැඩසටහන නිපදවන සියලුම දෙනාටම බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරනයි ..!!
මට සිහිය පිහිටුවාගන්න මේක ගොඩක් උදව් උනා..හිත අවුල් වෙලා තියෙන වෙලාවේ මේ වගේ දේශනයක් එක පාර අහන්න සැලැස්වුවාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූත්‍යි..❤😊
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈💖
දැන් ඔය විශ්වයගෙයි විශ්ව මාතාවගේ දුවලද ඔය ඒන්ජල්ස්ලා කියන්නේ.fb එකෙත් ඒන්ජල්ස්ලා ගොඩාක් ඉන්නවා ඒකයි ඇහුවේ.මම ඒත් බැලුවා මෙච්චර ඒන්ජල්ස්ලා කොහෙන්ද කියලා.😮😮😮😮😮😮ඉෂ්ඨ දෙයියා කියන්නේ සීයද??
හරිම සුන්දරයි.ගාම්භීරයි.හිත මහා අවධියකට, සිහියට පත් වෙනවා දැනෙනවා.මේ මොහොතෙම ස්පර්ශ වන නිවනභෞතිකය කින් සොයන්න ගිහිල්ලාමොනතරම් සිර වෙලා දසියල්ලම සිතිවිලි කදම්භයක්.හැම දෙයක් ගැනම අපි කතා කරන්නේ සිතිවිල්ලකින් .ඇත්තටම බිංදුවක් ගැන කතා කරන්න කිව්වොත් කතා කතා කරන්න දෙයක් නෑ වගේ.මොකද ඒ ගැන කතා කරන්න කට ඇරියොත් ඒකට වටිනාකමක් ලැබෙනවා.ඒ වගේ දෙයක්, හරිම සොඳුරු යි සතුටුයි පැහැදිලි හරිමහරිම සරලයි.මේ මේ මොහොතෙම මහා නිවීමට පත් වෙනවා.සිතිවිලි පදිංචි වෙන්නේ නැ ඇවිත් යනවා.අපිට තියෙන්නේ බලන් ඉන්න.හැම මොහොතම ඉට්ස් ඕකේ තමයි..හැම දෙයක්ම වෙනස් වෙනවාඒවෙනස් වීම නැවත වෙනස් වෙනවාස්තූතියි ඔබ තුමාට නැවත නැවතත්.
Thank you so much. Thank you so much universe.
ඇලෙන එක අත හරින්න, අත හරින එකත් අත හරින්න ❤❤❤🙏🙏🙏ඒක නියමයි. හිතට දැනුනා
මගේ විශ්ව මාතාවට බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබ තුමාටත් ස්තූතියි
❤🎉❤🎉විශ්වමෑනියනි ඔබමගේ ❤ ඉහලින්ම මම ඔබ ට ස්තුති වන්ත වෙනවා ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති ❤❤❤❤
මේය අසන්නට සැලසු විශ්ව මතාවට ස්තූතියි..🙏🙏🙏
විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙම වැඩ සටහන අහන්න ලබා දුන්න ඔබ තුමාටත් ගොඩාක් පින් ♥බුදුසරණයි 🙏🙏🙏🙏
විශ්ව මාතාවට සොබා දහමට ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි
හරිම වෙලාවට මේ දේශනය අහන්න සැලැස්වු මගේ ආදරනීය විශ්වයට ගොඩාරියක් ස්තුතියි ! දේශකයන්වහන්සේට ද ස්තුතියි ❤
විශ්ව යේ බලයෙන් මගේ පුතුට ශක්තිය වාසනාව වේවා...
ඔබතුමාටත් මහත් බලයක් ඇති විශ්ව ශක්තියටත් මුලු සොබාදහමටත් ස්තුතිවෙත්වා. ස්තුතිවේවා. ස්තුතිවෙත්වා. 💜💜💜💐
Pl
විශ්වයේ සියලු සුබ ශක්තීන්ට ආමන්ත්‍රණය කරන්න පටන් ගත් මට මේ දේශනය හරි වටිනව ! ඔබට විශ්වයේ ආශීර්වාදය නිබඳ ලැබේවා !
හොඳ වෙලාවට මේ වගේ දෙයක් මට අහන්න ලැබුණු එක සිතින්ම ප්‍රාර්ථනා කරමි ව්ෂ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
විශ්වමාතාවන්ට අනේකවාරයක් ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. 🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤❤
මාව සුවපත් කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
හරිම ආසයි අහන් ඉන්න මම කොරෝනා කාලේ රට අතරමන් වෙලා උන්නු කාලේ කරන්න දෙයක් නැති නිසා මෛත්‍රී බාවනාව කලා හැමදාම රෑට විශ්වයට ස්තුතියි කරනවා බිමට බඩගාලා දණගහල වැදලා ඒ කාලේ මම සිතින් සතෙක්ට කතා කලත් ඒ සතා මම සිතින් එයාට කියන දේ එයා කරනවා, මම පස්සෙන් ඒ සත්තු වතුර ගොඩේ පවා ආවා මල් ගස් වල ඉන්න ගුරු පාට තණකොළ පෙත්තෙක් වගේ ඉන්න ඒ සතා ඒ කිව්වට විස්තර කරන්න අමාරුයි, එත් දැන් අව්රුදු 3 කට වැඩි නවත්තල, නවත්තලා නෙවෙයි හිත ඉඩ දෙන්නේ නැ මම කොහොම හරි උත්සාහ කරනවා නැවත ඒ තත්වයට එන්න බොහොම පින් ඔබතුමාට 🙏🏽❤🙏🏽
විශ්ව මාතාවට ස්තුතියි
අනෙක වාරයක් ස්තුතියි විශ්ව ශක්තියට මෙය අහන්න සැලැස්සුවාට අහම්බෙන් වගේ ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තූතිය ස්තුතියි ස්තුතියි විශ්ව ශක්තියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ගාඩියන් එන්ජල්ලට ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ ඉෂ්ට දේවතාවන්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🌹🌹🌹🙏🙏🙏
විශ්ව මාතාවට ස්තුතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා 🙏🙏🙏
මට යහපත කරන සියලුම දෙනාටත් මට අයහපතක් කරන කරන්න සිතන සියලුම දෙනාටත් යහපතක් ම වේවා සුවපත් වේවා
මෙය මට අහන්න සලස්වපු විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා මාගේ ස්තූතිය වේවා ..නුවන් සර්ටත් තෙරුවන් සරණයි 🙏🙏
විශ්ව මෑණියනි මට තිබෙන සියලුම ලෙඩ දුක් සුව වේවා!!! මට නීරෝගී සුව ලැබේවා!!!! විශ්ව මෑණියන්ට ස්තූතියි❤
විශ්ව මාතාවට 🙏 ස්තුති ඔබ තුමාටත් ගොඩක් ස්තුති මේ දේ හරියටම හරි මටත් මේක ඇත්තක් වෙලා තියෙනවා හිතපු නැති විදියට ජීවිතේ වෙනස් උනා❤
ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ විශ්වමතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️
විශ්වමාතාවට ස්තුතියි ඔබ වැනි කෙනෙක් අපට මුනගැස්සුවට
ව්ශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති අනෙක වාරයක් ස්තුති
ව්ශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුති වෙවා මෙ ලබා දෙන සියලුම දේවල්වලට ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ උපදෙස් හරීම වටිනවා .ඇත්තෙන්ම ඒක ප්‍ර්‍ර්‍රායෝගිකයි.නොසිතා ඉන්න එක මයි කල යුත්තේ .
අනේ විශ්ව මාතාවනී ඔබගේ මේ පවර් සක්තිය කොහොම පවසන්න ද 🎉🎉🎉❤❤❤ Thank you🎉 🎉Thank you 🎉🎉thank you 🎉Universe 🎉🎉🎉❤❤❤
❤🎉❤🎉❤🎉 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක්ම වේවා මම ඉන්නේ කුවේට් වළ තමයි මෙම මොහොතේ සතුටින් ඉන්නවා ❤🎉❤🎉සාතිය තුල ඉන්නවා ❤🎉❤🎉 ගොඩක් ස්තූතියි ඔයාට
ආදරණිය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි පිංවත් ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤ 🦋🦋🦋
ෂා.... !!! හරිම සුන්දර වචන නදියක් ...!!!
ස්තුති විශ්ව මාතාව ට අනෙක වාරයක්
Obata bohoma pin lebewa ... wishwa mathawani... obata sthuthiy.sthuthyi sthuthyi.. 🙏🙏🙏.
විශ්ව මාතාවට ස්තූතියි අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤
විශ්වයට. ඉස්තුති. මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා
ව්ශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌏🌼🌼🌼❤️❤️ මේ මොහෝතේ පවතින ස්වභාවය
මට ලබාදුන් සෑමදේටම ආදරනීය විශ්ව යට ස්තුතිවන්ත වේවා
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියිි
මෙම මොහොතේ විශ්වයට ස්තූතියි ❤🎉❤🎉 වේවා ❤🎉❤🎉
❤❤❤❤❤❤❤විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි 11:11
විශ්වයට ස්තුතියි .....යහපත් ජීවිතයක් මට දුන්න නිසා....විශ්වයට ස්තුතියි මගේත් , මගේ දුවගේත් මගේ අම්මාගේත් මගේ සොයුරියගේත් සියලු අපල හා මාරක බාදක දුරු කරවා සැනසීමක් දුන්න නිසා......
විශ්ව මාතාවට ස්තුතියි ...🙏🙏🙏
මම මේ් දේ් කරනවාඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවේ........විවේචනයට පුුර්ණ නිදහස දිිලා ඉන්නවාහරිම සැනසිිමයි
ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබීම🙏🙏🙏
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී 🙏 ❤
ස්තූතියි විශ්ව මාතාවටත් ඔයාටත් 🙏❤️
me Vishwa මතාwatath vishwaye සියලු ශක්තීන් එකතු v සියලු sathwayanta යහපතක් ma වේවා..🙏🙏🙏🙏🙏👌👌👌👌👌 නිදුක් vethwaa නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
ව්ශ්ව මාතාවට ස්තුති යි 🙏ස්තුතියි🙏🙏🙏🙏🙏
සොබාදහම යනු බුද්ධ දර්ශනයයි , ලෝක දාතුවටම නමස්කාර වේවා ,
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
තුන්දෙනෙක් එකතුවෙලා මට නරකම කතාවක් හැදුවා ...මම අඩ අඩා විශ්වයටම කිවිිවා ...වැඩි දවසක් ගියේ නැහැ ...එක්කෙනෙක් මැරුනා,තවකෙනෙකුට නොසෑහෙන්න කරදර ආවා...අනිත් කෙනා ආගිය අතක් නැහැ ...අසීමිත බලයක් හිමි විශ්වයට ස්තූති වේවා...🎉🎉🎉
Oyata hadapu naraka kathava nisa maranna, karadara karanna, argiya atha nethi karanna. Hithanna EPA. A ayata samava denna. Wishvayen illanna. A ayata samava denna kiyala. Ethakota vishvaya bless karanne oyatamayi. Naraka kathavata maranaya hithanna EPA...❤
මෙ දේ මටත් ඔය විදිහම උනා විශ්වයට ස්තූතියි ❤❤❤
ඔයාට කතාවක් හැදුවා කිවලා අනිත් උන් මැරෙන්න ඔනද?😂😂 මිනිස්සු එහෙම තමා කතා හදනවා.කතා ලියනවා
හපොයි ඔයාගේ වෛරී සිතිවිලි වලට විශ්වය සහාය වුනාද! ඔයාට කලදේට පඩිසන්දුන්න හතුරෙක්ට හානි වීම ගැන කුරිරු සතුටක් ලබන ඔයාගෙත් ඔයාට එහෙම කරපු අයගෙත් හිතේ කුරුරු බවේ කිසිම වෙනසක් නැහැ නේ! දෙගොල්ලොම එකයි නේ! ඇත්ත කියන්න ඔයා දේවාලෙක පලිගැහුව නේද!
@@RenukaPeiris-z8v maranna hithala nehene ..wishwayata duka kiwuwa pamanak..wishwayn nadu ahala dunna danduwamak kiyalai mata hithenne. .jiwithe yahapath vidiyata gewanna one anunta karadarayak nowi
විශ්වයට ස්තුතියි 😍😍😍ඕනම වෙලාවෙ ඇහුණා
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මාත් මේක කරනවා.. කලින් දැනගෙන හිටියෙ නෑ ඒත්... මෙිම කරන එකෙන් මාර නිදහසක් දැනෙනවා.. මං ඒකට කීවේ අල්ලා ගන්නේ නෑ කියන සරල දේ..
සර්වෝදය A.T.ආරියරත්න මහතා. අහන්නත් ආසයි. ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏 🌹 ❤ 🙏 විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ සොබාදහම ට ස්තූතියී 🙏 විශ්වයට සොබාදහම ට මම සැලැන්ඩර් වෙමී. සියල්ල නිහඩව බාරකරමී. සියල්ල පැහැදිලියි සුන්දරයී ජීවිතය. සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් සතුටින් පිරි වාසනාවන්ත විශ්ව ආකර්ශය දීඝායු ලැබූ ජීවින් වේවා 🙏 ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤
මේ A. T. ආ : නෙ වි !!!
@@harisaraharisara7828 එහෙනම් කවුද කරුණාකර කියලා දෙන්න .ස්තුතියි 🙏 🌹 ❤
විශ්වමාතාවට ස්තුතියි වේවා
ස්තුතියි..ස්තුතියි..ස්තුතියි...මුලු විශ්වයටම.❤
ඉතුරු ටිකත් දැම්මා නම් වටිනවා නේද .....බොහොමත්ම ස්තුතියි 🙏🙏🙏🌻🌻🌻
විශ්ව මාතාවට ස්තූතියි ♥️🥰🙏
Thunak you univers and angels ❤❤❤ Thunak ❤❤❤you Univers and angels ❤❤❤ Thunak you ❤❤❤❤❤
ස්තූතියි ව්ශ්ව මාතාවනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවට ස්තූතියි
සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
I found this at time it was actually needed. thank you 🙏no enough words to appreciate
ස්තුතියි ආදර විශ්ව මාතාවෙනි ❤❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️🌹🌹🌹🌹
Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏🌹🌹🌹🌹
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
විශ්ව. මාතවට. ස්තුතිය. ස්තුතිය. ස්තුතිය
විශ්වයටස්තුති වේවා
මේ ව්ශ්වයේ අම්මාට මාගේ නමස්කාරය වේවා
Deshakayanan wahanseta godak istuti godak pin weshwa maniyanta godak stuti stuti stuti wewa budusarni
❤❤❤❤ thanks.viswayataBudusaranye
අවශ්‍ය welawak me wage deyak ahanna salasu wishwa mathawata aneka warayak ස්තුතියි
Thank you my loving universe❤❤❤❤❤❤❤thank you somuch
Excellent discussion 🙏🙏🙏
හදවතින්ම ස්තුති 🙏
Sthuthi obata thanks to universe thanks thanks thanks deergausha
❤ තෙරුවන් සරණයි !විශ්ව ශක්තිය සත්‍යයි,විශ්වය මාතාවට 12:04 ස්තූතියි ,විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාණන් වහන්සේට මාගේ ගෞරවනීය ස්තූතිය !සියලු යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා !
mage adara niya vishwayata isthuthi oba thumatath aneka warayak isthuthi
විශ්ව මාතාවට ස්තුති
හරිම අගෙයි.ගොඩක් වටිනවා .ගොඩක් ස්තුතියි
ස්තූතියි ඔබට🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Thank you❤️❤️❤️So much❤️Mother universe 🙏🙏🙏
සාදු සාදු සාදු තෙරුවන් සරණයි
සිතක ආයුකාලය ශන මාත්‍ර යකි. ඵවිට මමෙක් උපදින්න කාලක් නැත.සියලු සත්වයින් මෙයනොදන්නා කමෙන් නැත්නම් අකාලික බව නොදන්නා අවිද්‍යාව නිසාම ශන මාත්‍ර දිගට ඇදගෙන මුලාවෙන් දැනගන්නා අසරන මමෙක් හදාාගනි.පෙනෙනව ඇසෙනව දැනෙනවායයිගනි.ඉතිංඵකිනෙකාට ආවේනිකව සංකාර කරගත් මනෝලොකයෙන් මිදිමට මෙතුමානන් පෙන්වාදෙන උපකාරමග අතිශයින්ම ඉවහල්වේ .තෙරැවන් සරනයි .
Pin obathumata .🙏🙏🙏🙏
Sir.obathumage lectures excellent. Wishwa mathawata thanks. Obatath thank you.
ව්ස්වයටඉස්තුතියි
ෙම කතාව නමිි සත්‍යක්මයි. ❤❤❤
සම්පූර්ණ දේශනාව දානවා නම් බොහොමත්ම ස්තුතියි .
ua-cam.com/video/PK-aoGE4wfM/v-deo.htmlsi=_gSgbJBJl8YcS16p
description එකේ ලින්ක් එක තියෙනවා
ගැඹුරු යථාර්ථය සරල ලෙස...❤🙏❤️
අර්ථවත් දේශණයක්.....
මානසිකව පීඩාවට පත්ව සිටින මොහාතක මෙය මට සහනයක්
එකතු වෙන්න
"සිහිය " Whats app channel link
whatsapp.com/channel/0029Va6fxqmInlqPPtaGmt2z
"සිහිය" මුහුණු පොතේ පිටුව සමග එකතු වෙන්න
facebook.com/profile.php?id=61552656957875&mibextid=ZbWKwL
නුවන් මහතා මෙහෙයවන මේ මොහොතේ අභිරහස පිටුව
facebook.com/groups/504816600488560/?ref=share&mibextid=lOuIew
I like to join thid
I like to join this
I like to join this
විශ්ව මාතාවෙනී මම සවුදිවල හිරවෙලා වගේ .මට පඩි මුදල් අවුරුදු එකයි මාස හතරක පඩියක් තියනවා ඒනිසා මගේ හිත හදාගන්න බෑ .වේදනාව පිරිලා .විශ්ව මාතාවෙනී මාව පාලනය කරදෙන්න නරක සිතුවිලි දුරු කරලා මාගේ පාර්තනාවන් ඉෂ්ට කර දෙන්න .විශ්ව මාතාවෙනී ඔබට තුති වේවා ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Budusaranai
ඔයා සවුදි කොහේද ඉන්නෙ
ඔයගෙ හැම දුකක් වේදනාවක්ම විශ්ව මාතාවගෙ ආශිර්වාදයෙන් දුරුවේවා....දුක් වෙන්නඑපා..තෙරුවන් සරණයි 🙏🙏
Obage siyalu katadara durum wewa
විශ්ව මාතාවනි මම හැම වෙලාවෙම දුකින් ඉන්නෙ මට සතුටක් ලැබුවත් සතුට්න් විශ්ව මාතාවට විශ්වාස කරල ඉන්න හැදුවත් මට මගේ විශ්වාසය හදාගන්න බැහැ.පුරෑද්දට වගේ දුකමයි හිතට එන්නේ.මගේ ජිවිතේ මේ පොඩි කාලෙට ගොඩක් දුක් දේවල් උනා.දැනට මගේ බෝයි ප්‍රඑන්ඩ් තරහවෙලා.මම එකට විශ්ව ආකර්ශණ නිතියෙන් දේවල් කරනව එයාට වෙන සම්බන්ධයක් තියනවලු.මට ඒ ගැන මතක්වෙද්දි ගොඩක් දුකයි.එයා ඉන්නේ සවූදියෙ පොන් නමඉබරඋත් මාරු කරල මොකූත් කියන්නත් විදියක් නැහැ.මම මොකද්ද කරන්නේ කියන්න විශ්ව මාතාවනි.
උතුම් විස්ව මාතාවට මාගේ ෆ්නාමය හිමි වේවා.මම සිතන පතන මෙනිෆ්ස් කරන හැම දේම හරීම වෙලාවට හරීම දේ ලබා දුන්න මාගේ ආදරනීය විස්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි.ස්තුතියි.ස්තුතියි.
අවශ්‍ය ම මොහොතකම මට මෙය අහන්න සැලස්සූ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතියි 🙏 ..💖💖💖💖💖💖💖..මේ වැඩසටහන නිපදවන සියලුම දෙනාටම බොහොම ස්තූතියි 🙏 තෙරුවන් සරනයි ..!!
මට සිහිය පිහිටුවාගන්න මේක ගොඩක් උදව් උනා..හිත අවුල් වෙලා තියෙන වෙලාවේ මේ වගේ දේශනයක් එක පාර අහන්න සැලැස්වුවාට විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූත්‍යි..❤😊
විශ්වයට විශ්ව මාතාවට එන්ජල්ස්ලාට ඉෂ්ට දෙවියන්ට අනෙක වාරයක් ස්තූති යි 🌈💖
දැන් ඔය විශ්වයගෙයි විශ්ව මාතාවගේ දුවලද ඔය ඒන්ජල්ස්ලා කියන්නේ.fb එකෙත් ඒන්ජල්ස්ලා ගොඩාක් ඉන්නවා ඒකයි ඇහුවේ.මම ඒත් බැලුවා මෙච්චර ඒන්ජල්ස්ලා කොහෙන්ද කියලා.😮😮😮😮😮😮ඉෂ්ඨ දෙයියා කියන්නේ සීයද??
හරිම සුන්දරයි.
ගාම්භීරයි.
හිත මහා අවධියකට, සිහියට පත් වෙනවා දැනෙනවා.
මේ මොහොතෙම ස්පර්ශ වන නිවන
භෞතිකය කින් සොයන්න ගිහිල්ලා
මොනතරම් සිර වෙලා ද
සියල්ලම සිතිවිලි කදම්භයක්.
හැම දෙයක් ගැනම අපි කතා කරන්නේ සිතිවිල්ලකින් .
ඇත්තටම බිංදුවක් ගැන කතා කරන්න කිව්වොත් කතා කතා කරන්න දෙයක් නෑ වගේ.
මොකද ඒ ගැන කතා කරන්න කට ඇරියොත් ඒකට වටිනාකමක් ලැබෙනවා.
ඒ වගේ දෙයක්, හරිම සොඳුරු යි සතුටුයි පැහැදිලි හරිම
හරිම සරලයි.
මේ මේ මොහොතෙම මහා නිවීමට පත් වෙනවා.
සිතිවිලි පදිංචි වෙන්නේ නැ ඇවිත් යනවා.
අපිට තියෙන්නේ බලන් ඉන්න.
හැම මොහොතම ඉට්ස් ඕකේ තමයි..
හැම දෙයක්ම වෙනස් වෙනවා
ඒ
වෙනස් වීම නැවත වෙනස් වෙනවා
ස්තූතියි ඔබ තුමාට නැවත නැවතත්.
Thank you so much. Thank you so much universe.
ඇලෙන එක අත හරින්න, අත හරින එකත් අත හරින්න ❤❤❤🙏🙏🙏
ඒක නියමයි. හිතට දැනුනා
මගේ විශ්ව මාතාවට බොහෝම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🙏🙏 ඔබ තුමාටත් ස්තූතියි
❤🎉❤🎉විශ්වමෑනියනි ඔබමගේ ❤ ඉහලින්ම මම ඔබ ට ස්තුති වන්ත වෙනවා ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති 🙏 ස්තුති ❤❤❤❤
මේය අසන්නට සැලසු විශ්ව මතාවට ස්තූතියි..🙏🙏🙏
විස්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙම වැඩ සටහන අහන්න ලබා දුන්න ඔබ තුමාටත් ගොඩාක් පින් ♥
බුදුසරණයි 🙏🙏🙏🙏
විශ්ව මාතාවට සොබා දහමට ඔබ තුමාට ස්තුතියි ස්තුතියි ස්තුතියි තෙරුවන් සරණයි
හරිම වෙලාවට මේ දේශනය අහන්න සැලැස්වු මගේ ආදරනීය විශ්වයට ගොඩාරියක් ස්තුතියි ! දේශකයන්වහන්සේට ද ස්තුතියි ❤
විශ්ව යේ බලයෙන් මගේ පුතුට ශක්තිය වාසනාව වේවා...
ඔබතුමාටත් මහත් බලයක් ඇති විශ්ව ශක්තියටත් මුලු සොබාදහමටත් ස්තුතිවෙත්වා. ස්තුතිවේවා. ස්තුතිවෙත්වා. 💜💜💜💐
Pl
විශ්වයේ සියලු සුබ ශක්තීන්ට ආමන්ත්‍රණය කරන්න පටන් ගත් මට මේ දේශනය හරි වටිනව ! ඔබට විශ්වයේ ආශීර්වාදය නිබඳ ලැබේවා !
හොඳ වෙලාවට මේ වගේ දෙයක් මට අහන්න ලැබුණු එක සිතින්ම ප්‍රාර්ථනා කරමි ව්ෂ්වයටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි
විශ්වමාතාවන්ට අනේකවාරයක් ස්තූතියි. ස්තූතියි. ස්තූතියි. 🙏🙏🙏
ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා ❤❤
මාව සුවපත් කල විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි
හරිම ආසයි අහන් ඉන්න මම කොරෝනා කාලේ රට අතරමන් වෙලා උන්නු කාලේ කරන්න දෙයක් නැති නිසා මෛත්‍රී බාවනාව කලා හැමදාම රෑට විශ්වයට ස්තුතියි කරනවා බිමට බඩගාලා දණගහල වැදලා ඒ කාලේ මම සිතින් සතෙක්ට කතා කලත් ඒ සතා මම සිතින් එයාට කියන දේ එයා කරනවා, මම පස්සෙන් ඒ සත්තු වතුර ගොඩේ පවා ආවා මල් ගස් වල ඉන්න ගුරු පාට තණකොළ පෙත්තෙක් වගේ ඉන්න ඒ සතා ඒ කිව්වට විස්තර කරන්න අමාරුයි, එත් දැන් අව්රුදු 3 කට වැඩි නවත්තල, නවත්තලා නෙවෙයි හිත ඉඩ දෙන්නේ නැ මම කොහොම හරි උත්සාහ කරනවා නැවත ඒ තත්වයට එන්න බොහොම පින් ඔබතුමාට 🙏🏽❤🙏🏽
විශ්ව මාතාවට ස්තුතියි
අනෙක වාරයක් ස්තුතියි විශ්ව ශක්තියට මෙය අහන්න සැලැස්සුවාට අහම්බෙන් වගේ ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තූතිය ස්තුතියි ස්තුතියි විශ්ව ශක්තියට ස්තුතියි ස්තුතියි ස්තුතියි ගාඩියන් එන්ජල්ලට ස්තුතියි ස්තුතියි ස්තුතියි මාගේ ඉෂ්ට දේවතාවන්ටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🌹🌹🌹🙏🙏🙏
විශ්ව මාතාවට ස්තුතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා ස්තූතිවේවා 🙏🙏🙏
මට යහපත කරන සියලුම දෙනාටත් මට අයහපතක් කරන කරන්න සිතන සියලුම දෙනාටත් යහපතක් ම වේවා සුවපත් වේවා
මෙය මට අහන්න සලස්වපු විශ්ව මාතාවට මාගේ නමස්කාරය වේවා මාගේ ස්තූතිය වේවා ..නුවන් සර්ටත් තෙරුවන් සරණයි 🙏🙏
විශ්ව මෑණියනි මට තිබෙන සියලුම ලෙඩ දුක් සුව වේවා!!! මට නීරෝගී සුව ලැබේවා!!!! විශ්ව මෑණියන්ට ස්තූතියි❤
විශ්ව මාතාවට 🙏 ස්තුති ඔබ තුමාටත් ගොඩක් ස්තුති මේ දේ හරියටම හරි මටත් මේක ඇත්තක් වෙලා තියෙනවා හිතපු නැති විදියට ජීවිතේ වෙනස් උනා❤
ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ස්තුතියි 🙏❤️ විශ්වමතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️
විශ්වමාතාවට ස්තුතියි ඔබ වැනි කෙනෙක් අපට මුනගැස්සුවට
ව්ශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති අනෙක වාරයක් ස්තුති
ව්ශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තුති වෙවා මෙ ලබා දෙන සියලුම දේවල්වලට ❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ උපදෙස් හරීම වටිනවා .ඇත්තෙන්ම ඒක ප්‍ර්‍ර්‍රායෝගිකයි.නොසිතා ඉන්න එක මයි කල යුත්තේ .
අනේ විශ්ව මාතාවනී
ඔබගේ මේ පවර් සක්තිය කොහොම පවසන්න ද 🎉🎉🎉❤❤❤ Thank you🎉
🎉Thank you 🎉
🎉thank you 🎉
Universe 🎉🎉🎉❤❤❤
❤🎉❤🎉❤🎉 තෙරුවන් සරණයි ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයක්ම වේවා මම ඉන්නේ කුවේට් වළ තමයි මෙම මොහොතේ සතුටින් ඉන්නවා ❤🎉❤🎉සාතිය තුල ඉන්නවා ❤🎉❤🎉 ගොඩක් ස්තූතියි ඔයාට
ආදරණිය විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි
පිංවත් ඔබටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤ 🦋🦋🦋
ෂා.... !!! හරිම සුන්දර වචන නදියක් ...!!!
ස්තුති විශ්ව මාතාව ට අනෙක වාරයක්
Obata bohoma pin lebewa ... wishwa mathawani... obata sthuthiy.sthuthyi sthuthyi.. 🙏🙏🙏.
විශ්ව මාතාවට ස්තූතියි අනේක වාරයක් ස්තූතියි ❤❤❤❤❤
විශ්වයට. ඉස්තුති. මගේ බලාපොරොත්තු ඉෂ්ට වේවා
ව්ශ්වමාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🌏🌼🌼🌼❤️❤️ මේ මොහෝතේ පවතින ස්වභාවය
මට ලබාදුන් සෑමදේටම ආදරනීය විශ්ව යට ස්තුතිවන්ත වේවා
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියිි
මෙම මොහොතේ විශ්වයට ස්තූතියි ❤🎉❤🎉 වේවා ❤🎉❤🎉
❤❤❤❤❤❤❤විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි 11:11
විශ්වයට ස්තුතියි .....යහපත් ජීවිතයක් මට දුන්න නිසා....විශ්වයට ස්තුතියි මගේත් , මගේ දුවගේත් මගේ අම්මාගේත් මගේ සොයුරියගේත් සියලු අපල හා මාරක බාදක දුරු කරවා සැනසීමක් දුන්න නිසා......
විශ්ව මාතාවට ස්තුතියි ...🙏🙏🙏
මම මේ් දේ් කරනවා
ඕන කෙනෙක් ඕන දෙයක් කියපුවාවේ........විවේචනයට පුුර්ණ නිදහස දිිලා ඉන්නවා
හරිම සැනසිිමයි
ඔබ වහන්සේට නිරෝගී සම්පත්තිය ලැබීම🙏🙏🙏
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතී 🙏 ❤
ස්තූතියි විශ්ව මාතාවටත් ඔයාටත් 🙏❤️
me Vishwa මතාwatath vishwaye සියලු ශක්තීන් එකතු v සියලු sathwayanta යහපතක් ma වේවා..🙏🙏🙏🙏🙏👌👌👌👌👌 නිදුක් vethwaa නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා
ව්ශ්ව මාතාවට ස්තුති යි 🙏ස්තුතියි🙏🙏🙏🙏🙏
සොබාදහම යනු බුද්ධ දර්ශනයයි , ලෝක දාතුවටම නමස්කාර වේවා ,
ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
තුන්දෙනෙක් එකතුවෙලා මට නරකම කතාවක් හැදුවා ...මම අඩ අඩා විශ්වයටම කිවිිවා ...වැඩි දවසක් ගියේ නැහැ ...එක්කෙනෙක් මැරුනා,තවකෙනෙකුට නොසෑහෙන්න කරදර ආවා...අනිත් කෙනා ආගිය අතක් නැහැ ...අසීමිත බලයක් හිමි විශ්වයට ස්තූති වේවා...🎉🎉🎉
Oyata hadapu naraka kathava nisa maranna, karadara karanna, argiya atha nethi karanna. Hithanna EPA. A ayata samava denna. Wishvayen illanna. A ayata samava denna kiyala. Ethakota vishvaya bless karanne oyatamayi. Naraka kathavata maranaya hithanna EPA...❤
මෙ දේ මටත් ඔය විදිහම උනා විශ්වයට ස්තූතියි ❤❤❤
ඔයාට කතාවක් හැදුවා කිවලා අනිත් උන් මැරෙන්න ඔනද?😂😂 මිනිස්සු එහෙම තමා කතා හදනවා.කතා ලියනවා
හපොයි ඔයාගේ වෛරී සිතිවිලි වලට විශ්වය සහාය වුනාද! ඔයාට කලදේට පඩිසන්දුන්න හතුරෙක්ට හානි වීම ගැන කුරිරු සතුටක් ලබන ඔයාගෙත් ඔයාට එහෙම කරපු අයගෙත් හිතේ කුරුරු බවේ කිසිම වෙනසක් නැහැ නේ! දෙගොල්ලොම එකයි නේ! ඇත්ත කියන්න ඔයා දේවාලෙක පලිගැහුව නේද!
@@RenukaPeiris-z8v maranna hithala nehene ..wishwayata duka kiwuwa pamanak..wishwayn nadu ahala dunna danduwamak kiyalai mata hithenne. .jiwithe yahapath vidiyata gewanna one anunta karadarayak nowi
විශ්වයට ස්තුතියි 😍😍😍ඕනම වෙලාවෙ ඇහුණා
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි
මාත් මේක කරනවා.. කලින් දැනගෙන හිටියෙ නෑ ඒත්... මෙිම කරන එකෙන් මාර නිදහසක් දැනෙනවා.. මං ඒකට කීවේ අල්ලා ගන්නේ නෑ කියන සරල දේ..
සර්වෝදය A.T.ආරියරත්න මහතා. අහන්නත් ආසයි. ඔබතුමාට බොහෝම ස්තුතියි 🙏 🌹 ❤ 🙏 විශ්වයට ස්තුතියි 🙏 🌹 ❤ සොබාදහම ට ස්තූතියී 🙏 විශ්වයට සොබාදහම ට මම සැලැන්ඩර් වෙමී. සියල්ල නිහඩව බාරකරමී. සියල්ල පැහැදිලියි සුන්දරයී ජීවිතය. සියලු සත්වයෝ නිදුක් නිරෝගී සුවපත් සතුටින් පිරි වාසනාවන්ත විශ්ව ආකර්ශය දීඝායු ලැබූ ජීවින් වේවා 🙏 ස්තුතියි 🙏 🌹 ❤ 🙏 🌹 ❤
මේ A. T. ආ : නෙ වි !!!
@@harisaraharisara7828 එහෙනම් කවුද කරුණාකර කියලා දෙන්න .ස්තුතියි 🙏 🌹 ❤
විශ්වමාතාවට ස්තුතියි වේවා
ස්තුතියි..ස්තුතියි..ස්තුතියි...මුලු විශ්වයටම.❤
ඉතුරු ටිකත් දැම්මා නම් වටිනවා නේද .....
බොහොමත්ම ස්තුතියි 🙏🙏🙏🌻🌻🌻
විශ්ව මාතාවට ස්තූතියි ♥️🥰🙏
Thunak you univers and angels ❤❤❤ Thunak ❤❤❤you Univers and angels ❤❤❤ Thunak you ❤❤❤❤❤
ස්තූතියි ව්ශ්ව මාතාවනි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
විශ්ව මාතාවට ස්තූතියි
සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏 සාදූ!🙏🌸🙏
විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි
I found this at time it was actually needed. thank you 🙏no enough words to appreciate
ස්තුතියි ආදර විශ්ව මාතාවෙනි ❤❤
ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤️❤️❤️🌹🌹🌹🌹
Oba wahanseta uthum Nirwana awaboodaya Lebewa Lebewa Lebewa 🙏🙏🙏🌹🌹🌹🌹
🙏🏻 🙏🏻 🙏🏻 සාදු සාදු සාදු
විශ්ව. මාතවට. ස්තුතිය. ස්තුතිය. ස්තුතිය
විශ්වයටස්තුති වේවා
මේ ව්ශ්වයේ අම්මාට මාගේ නමස්කාරය වේවා
Deshakayanan wahanseta godak istuti godak pin weshwa maniyanta godak stuti stuti stuti wewa budusarni
❤❤❤❤ thanks.viswayata
Budusaranye
අවශ්‍ය welawak me wage deyak ahanna salasu wishwa mathawata aneka warayak ස්තුතියි
Thank you my loving universe❤❤❤❤❤❤❤thank you somuch
Excellent discussion 🙏🙏🙏
හදවතින්ම ස්තුති 🙏
Sthuthi obata thanks to universe thanks thanks thanks deergausha
❤ තෙරුවන් සරණයි !
විශ්ව ශක්තිය සත්‍යයි,
විශ්වය මාතාවට 12:04 ස්තූතියි ,
විශ්ව කර්ම දිව්‍ය පුත්‍රයාණන් වහන්සේට මාගේ ගෞරවනීය ස්තූතිය !
සියලු යහපත් බලාපොරොත්තු සාර්ථක වේවා !