Best Guided meditation to Relax Your Mind | මනසේ ගැඹුරටම ගොස් මනස සැහැල්ලු කරන ප්‍රබල භාවනාවක්

Поділитися
Вставка
  • Опубліковано 27 лис 2024

КОМЕНТАРІ • 378

  • @manushipietersz
    @manushipietersz  Рік тому +29

    www.mediafire.com/file/w3mzoi0in51mwii/relax+your+mind+and+body+(Sinhala)+++by+Manushi..mp3/file
    ඕඩියෝ එක මෙතනින් ගන්න .

  • @Saara440
    @Saara440 7 місяців тому +28

    දිනෙන් දින තප්පරයෙන් තප්පරය මා කරන සියලු වැඩ කටයුතු සාර්ථක වේවා.විශ්වයට ගොඩාක් ස්තූතියි.....❤🙏

  • @dilanibentharage9503
    @dilanibentharage9503 10 місяців тому +37

    මෙම භාවනා ක්‍රමය සවන්දීමට මට සැලැස්සූ ව්ශ්ව මාතාවට ස්තූති වේවා ! ස්තුති වේවා ! ස්තුති වේවා 🙏 🙏🙏 ආදරනීය මනුශි සොයුරියට ස්තූතියි ..ස්තුතියි..ස්තූතියි ❤🙏

  • @nipunasandaruwan8652
    @nipunasandaruwan8652 11 місяців тому +23

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි වේවා.දිනෙන් දින තප්පරයෙන් තප්පරය මා දියුනු වේවා❤ 🙏

  • @dsenavirathna5956
    @dsenavirathna5956 7 місяців тому +5

    ඔබට ජය වේවා නිදුක් වේවා.නිරෝගී වේවා සුව පත් වේවා.බොහොම පිං

  • @gihanarun6308
    @gihanarun6308 2 роки тому +120

    ඉතාමත් හොඳ භාවනා ක්‍රමයක් අපිට සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ රැකවරණය ආශිර්වාදය ලැබේවා අද තමයි මාව පළමුවරට මෙය සිදු

    • @manushipietersz
      @manushipietersz  2 роки тому +5

      godak sthuthi 🤍

    • @aselakarunarathne2055
      @aselakarunarathne2055 Рік тому +1

      1 122f 1

    • @shyamaleemendis950
      @shyamaleemendis950 Рік тому +2

      ​@@manushipieterszmokadda mis anith video එක

    • @manushipietersz
      @manushipietersz  Рік тому +1

      @@shyamaleemendis950 පැහැදිලි නැ දරුවො 🧐

    • @shyamaleemendis950
      @shyamaleemendis950 Рік тому +1

      @@manushipietersz මේ video එකේ දානවා තව video එකක් තියනවා ඒක බලලා මේක කරන්න කියලා.ඒ video එක මොකක්ද කියලා ඇහැව්වේ ම්ස්.මම ව්ශ්ව ආකර්ශන නීතිය ව්ශ්වාස කරනවා ම්ස්.ඒත් මට මොකුත් හරි ගියේ නෑ තාම.මට ගොඩ කෙන්ති ගිය කෙනෙක්.දැන් ඒක නෑ.ගෙදර රන්ඩු ,ලමයි කියන දේ අහන් නෑ.ඒ ඔක්කොම ගොඩක් හරි ගියා.මම කන්නාඩ්‍ය ඉස්සරහට ගිහින් හැමදාම කිව්වා මට ලස්සන පවුලක් තියනවා වගේ දේවල්. ගොඩාක් දුරට හරි ම්ස්.මට ජොබ් එකකට යන්න ව්දිහක් නෑ ම්ස්.මගෙ පුතාලා දාලා යන්න තැනක්නෑ.එයලා අවුරුදු 3 4 ,9 වයසේ පොඩ් අය.ඩේ කෙයා එකක්ට දාන්නත් ව්‍යදම් අමාරුයි ම්ස්.ගෙදර මහන්න පටන් ගන්නවත් ගම අතුලේ බොඩ් එකක් දාගන්නවත් මුලික ව්‍යදම් අමාරුයි මට .මහත්තයා ගාමන්ට් එකක වැඩ කරන්නේ ම්ස්.මම කොතනින් පටන් ගන්නද තේරෙන් නෑ ම්ස්.පුලුවන් නම් උදව්වක් කරන්න ම්ස්.අද ම්ස්ගෙ video දැක්කේ....

  • @SunilSunil-cf4bu
    @SunilSunil-cf4bu 17 днів тому +4

    මේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙනවා මට A 9 යක් ගන්න පුලුවන් උනාට....🙏❤

  • @Sadamali-d6e
    @Sadamali-d6e 9 місяців тому +5

    මගේ සිත සැහැල්ලු කලාට විශ්වා මාතාවට ගොඩක් ස්තුතියි 🙏🙏🙏❤️

  • @HashiniHimasha-u6b
    @HashiniHimasha-u6b 3 дні тому +1

    මේ භාවනාව ගොඩක් හොදයි මට කේන්ති යන ගතියත් අඩු වීගෙන එනවා....හිත හැම වෙලේම සතුටින් තියෙනවා 😊

  • @Manu-2001-AMMN
    @Manu-2001-AMMN 5 місяців тому +10

    දිනෙන් දින තත්පරයෙන් තත්පරය මා කරන වැඩ කටයුතු සාර්ථක වේවා.. මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතී වන්ත වේවා.. 😍❤

  • @rashmimixbox8215
    @rashmimixbox8215 11 місяців тому +3

    විශ්ව මාතාවගේ පිහිටෙන් මගේ රශ්මි දුවගේ රාහු අපල දුරුවි මතකශක්තිය වැඩිවි ඉගනිමේ කටයුතු දිනෙන් දින සාර්ථකවි ශිෂ්‍යයත්ව විභාගය සමත් විමට විශ්ව මැණියන්ගේ ශක්තිය ලැබේවා විශ්වයට ස්තුතියි ,විශ්වයට ස්තුතියි විශ්වයට ස්තුතියි

  • @anuththaraedit7760
    @anuththaraedit7760 11 місяців тому +6

    මාගෙ සිත සැහැල්ලු කළ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤❤❤❤❤❤

  • @lakminisaubhagya8247
    @lakminisaubhagya8247 10 місяців тому +3

    විශ්වමාතාවට ගොඩාක් ස්තූතී❤
    ඔබටත් විශ්වමාතාවගේ ආශිර්වාදය නිරතුරුවම ලැබේවා❤

  • @oshadiaberathna1917
    @oshadiaberathna1917 7 місяців тому +2

    ඔබ‍ට ගොඩක් ස්තුතියි! විශ්වයට ගොඩක් ස්තුතියි! මේ බාවනා ව නිසා මගේ හිත සැහැල්ලු උනා.❤

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 10 місяців тому +3

    මෙය අහන්න ලැබු විස්ව මාතවටත් ඔබටත් අනෙක් වාරයක් ස්තුතියි ❤ස්තුතියි ❤❤ස්තුතියි ❤🙏🙏🙏🙏🦋🦋❤🦋🦋❤❤❤❤

  • @damecafiris5703
    @damecafiris5703 Рік тому +8

    විශ්ව මතාට ඉස්තුතියි දිනෙන් දින තප්පරයෙන් තප්පරය දවසින් දවස හිත මනස සුවපත් වෙවා නිරෙගි වෙව විශ්ව සත්තිය මහ සත්තියක් මට විශ්වාසයි විශ්ව මාතව බලාපොරොත්තු සුවය අනගත දුක් දුරැවෙව පවුල සමගි වෙවා

  • @VishwaSandeep-g1t
    @VishwaSandeep-g1t 7 місяців тому +6

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි වේවා දිනෙන් දින තප්පරයෙන් තප්පරය මා දියුණු වේවා 🙏🙏🙏

  • @KalyaniThisera
    @KalyaniThisera 4 місяці тому +3

    විශ්ව මාතාවට බොහෝම ස්තුතියි

  • @damecafiris5703
    @damecafiris5703 10 місяців тому +4

    ඉතාමත් අනර්ග බාවනාවක් ඉස්තුතියි විශ්වයට ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි විශ්වයට

  • @RidmiUmeshika
    @RidmiUmeshika 10 місяців тому +5

    දිනෙන් දින,තප්පරයේන් තප්පරය මා කරන වැඩ කටයුතු දියුණු වෙවා.විශ්වයට ගොඩක් ස්තුතියි !😌🙏

  • @abinash-o1k
    @abinash-o1k Місяць тому

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏 🙏 🙏 🙏 🙏 🙏

  • @harshisenarathna5609
    @harshisenarathna5609 Рік тому +5

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වන්ත වෙමී.🙏 🙏 ❤️

  • @ShasiniUpeendrika-gv4ou
    @ShasiniUpeendrika-gv4ou 2 місяці тому +2

    ඔබට ගොඩාක් පින්

  • @TharushiNavodya-m9y
    @TharushiNavodya-m9y 3 місяці тому +1

    දිනෙන් දින තත්පරයෙන් තත්පරයේ මා කරන සියලූම වැඩ කටයුතු සාර්තක වේවා....🙏විශ්වයට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා..🙏❤

  • @khdmakhdma7106
    @khdmakhdma7106 9 місяців тому +2

    Sthuthi sthuthi sthuthi adaraneeya wishwa mathawata sthuthi obathumiyata sthuthi 🙏🇱🇰🇦🇪🏵🌸🌸🙏🌸🌸🙏🌸🌸

  • @lahirusadaruwan2007
    @lahirusadaruwan2007 10 місяців тому +3

    දිනෙන් දින තපරයෙන් තප්පරය මා කරන සියලු කටයුතු දියුනු වේවා විශ්වයට ගොඩාක් ස්තුතියි❤❤❤🙏🙏🙏

  • @sunandadarshani8342
    @sunandadarshani8342 8 місяців тому +1

    Obata bohoma pin Vishwa mathawata aneka warayak sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi sthuthi ❤️🙏🙏❤️💕

  • @Chaminda-s3k
    @Chaminda-s3k 12 днів тому

    ස්තූතියි විශ්වාසයට

  • @asankgunathilaka1813
    @asankgunathilaka1813 2 місяці тому

    දිනෙන් දින තප්පරයෙන් තප්පරය මා කරන වැඩ කටයුතු සාර්ථක වේවා.. මාගෙ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා...🙏

  • @SumithKumara-l4g
    @SumithKumara-l4g 3 місяці тому +1

    දිනෙන් දින තප්පරයෙන් තප්පරය මා කරන වැඩකටයුතු සාර්ථක වේවා විශ්වයට බොහෝම ස්තූතියි🙏🙏🙏

  • @Angeluma97
    @Angeluma97 5 місяців тому +5

    මේ වැඩ සටහන මට කරන්න සැලැස්සූ මගේ උතුම් විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...! ස්තූතියි...!! ස්තූතියි...!!! ❤🙏💐 ඒ වගේම මනුෂි ඔයාට ගොඩක් ස්තූතියි 🙏 ගොඩක් ස්තූතිය 🌹🧚💜

  • @chamodiimalsha7880
    @chamodiimalsha7880 Рік тому +11

    විශ්ව මාතාවට ස්තූතියි❤ මාගේ ඉශ්ට දේවාතාවුන් වහන්සේලාට ස්තූති වන්ත වෙමි මට ඔබව මුනගැස්වූවාට

  • @renukadhamayanthi5675
    @renukadhamayanthi5675 10 місяців тому +3

    දිනෙන් දින තත්පරයෙන් තත්පරය මා කරන සියලු වැඩ කටයුතු සාර්තක වේවා විශ්වයට ස්තුති

  • @tharindudilshan2157
    @tharindudilshan2157 4 місяці тому +1

    දිනෙන් දින තප්පරයෙන් තප්පරය මා කරන සියළු වැඩ කටයුතු සාර්ථක වේවා!විශ්වයට ගොඩාක් ස්තුතියි !❤

  • @bandusena8046
    @bandusena8046 3 місяці тому +1

    ආදරණීය දියණිය. ඔයා අති විශිෂ්ඨ යි දුව.ඔයාගෙ ඉතාමත්ම කරුණාවන්ත ව ලයාන්විත ව සිදු කල මෙ භාවනාව වැඩිහිටි අපටත් තදින් ම සිතට දැනුනා. ස්තූතියි දුව. ඔයාට නිදුක් නිරෝගී ව දීර්ගායු ම ලැබේ වා. ඔබ වන් ගෞරවනීය දියණිය ක් රටට දායාද කළ ඔයාගේ දෙමාපියන්ට ත් පිං සිදු වේවා විශ්වයට ස්තූතියි.

  • @sithumibagaya2603
    @sithumibagaya2603 2 місяці тому +1

    දිනෙන් දින තප්පරයෙන් තප්පරේ මා කරන සියලු වැඩ කටයුතු සාර්ථක වෙනවා. විශ්වා මාතාවට ස්තූතිය ❤

  • @isurugamage7992
    @isurugamage7992 Рік тому +12

    ඉතාමත් අගනා බාවනාවක්.ඔබතුමියට බොහොම පිං.යහපතක්ම වෙත්වා. සුවපත් වෙත්වා.විශ්ව මාතාවට බොහොමත්ම ස්තුතියි. !!! 💐💜

  • @Pavandnu
    @Pavandnu 24 дні тому

    කරන වැඩ කටයුතු දිනෙන් දින. සාර්ථක වේවා විශ්ව මාතාව ට ඉස්තුති වේවා

  • @lakmalfhh6652
    @lakmalfhh6652 5 місяців тому +2

    හරිම ආසා හිතෙන භාවනාවක් මගෙ පලවෙනි දවස ...විශ්වමාතාවට ස්තුති වෙිවා ..ඔබටත් බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ...

  • @Parkminseok-k8k
    @Parkminseok-k8k 5 місяців тому +1

    විශ්ව මාතාවට ස්තුති වේවා! මාගෙ හැම හීනයක්ම සාර්ථක වෙන්න ඕනි 🙏

  • @TharushikaHarshani-gt4lv
    @TharushikaHarshani-gt4lv 22 дні тому

    ගොඩාක් ස්තූතියි ❤❤❤විශ්ව මෑනියන්ට

  • @kelum1981
    @kelum1981 8 місяців тому +1

    ස්තුතියි..ස්තුතියි...ස්තුතියි...

  • @Nudamnethula-i7j
    @Nudamnethula-i7j 2 місяці тому +1

    මෙක නම් නියමයි ස්තුතිය විශ්ව මාතාවට

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 місяців тому +2

    Sththi Sthuthi Sthuthi. Wiswayata Sthuthi wewa. Theruwan saranai. 🙏 manushi duwata srhuthi.🙏🙏🙏🙏🙏🙏

  • @ChandikaSanjeewa-o3w
    @ChandikaSanjeewa-o3w 9 місяців тому +1

    ඔයාට ගොඩාක් පිං 🙏🙏🙏 විශ්වයට ස්තූති වේවා

  • @NilushiNilushi-u4h
    @NilushiNilushi-u4h 2 місяці тому

    ඔබට ඉතාම ඉක්මනින් නිවන් මගට යෑමට හැකි වෙත්වා🙏🙏🙏

  • @DinushaHettiarachchi-k5c
    @DinushaHettiarachchi-k5c Місяць тому

    දිනෙන් දින තප්පරයෙන් තප්පරය මම කරන වැඩ කටයුතු සාර්ථක වේවා,විශ්වයට ගොඩක් ස්තූති වන්ත වේවා!❤

  • @surangathisaktti5272
    @surangathisaktti5272 Рік тому +4

    ගොඩක් හොද සැහැල්ලු බාවනාවක් ඔබට සියලු කටයුතු සර්වප්ප කාර්‍යෙන් සර්තක වෙවා තෙරුවණ් සරණයි

  • @DM_A_C_11
    @DM_A_C_11 2 місяці тому +1

    Thank you very much to my dear mother universe who always stands by my side and protects me and fulfills all my good wishes.Thank you so much my mother universe 🙏❤️🌍🌌🧿🦋

  • @GamageNaveen
    @GamageNaveen 3 місяці тому

    දිනෙන් දින තත්පරයෙන් තත්පරය මා කරන සියලු වැඩ කටයුතු දියුණුවෙන් දියුණුවට පත් වේවා..! Thank u so much miss ❤🎉

  • @chamalkadeepthi8587
    @chamalkadeepthi8587 7 місяців тому +2

    ස්තුති විශ්වය ❤️🙏

  • @hasitharajarathna8457
    @hasitharajarathna8457 11 місяців тому +1

    විශ්ව මාතාවට ගොඩාක් ස්තූතියි

  • @Sampath610
    @Sampath610 10 місяців тому +2

    ඔබටත් ගොඩාක් ස්තූතියි 😊😊😊😊❤

  • @DhananjayaWanasinghe-l3r
    @DhananjayaWanasinghe-l3r Рік тому +3

    බොහොම ස්තූති❤

  • @NilushiNilushi-u4h
    @NilushiNilushi-u4h 2 місяці тому

    ඔබට ඉතාම ඉක්මනින් නිවන් මගට යෑමට හැකි වෙත්වා🙏🙏🙏😢

  • @srilanka7302
    @srilanka7302 9 місяців тому +1

    මෙම වීඩියෝව බැලීමට සැලැස්සූ විශ්ව යට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @LalaniHerath-fn1kt
    @LalaniHerath-fn1kt 10 місяців тому +1

    Oba thumiya muna gassi me viswayatath obathumiyatath aneka waaarayak isthuthie 🙏🙏🙏🙏🙏🙏🙏

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl 4 місяці тому

    මාරම නිදහසක් ශාරිරයට ලැබුනා ඒ වේනුවෙන් විශ්ව මාතවට අනේකා වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🧘 ඔබතුමියටත් ගොඩාක් ස්තුතියි

  • @Shani_Dassanayake
    @Shani_Dassanayake 3 місяці тому

    හිතට ලොකු සැහැල්ලුවක් දැනෙනවා.. ගොඩක් ස්තූතියි ඔබතුමිය.. ආදරණීය විශ්වයට ස්තූතියි 🙏 ❤️

  • @nilanigunawardana2922
    @nilanigunawardana2922 8 місяців тому +1

    Thanks you universe and God bless you 🙏 😊 ☺️ ❤️

  • @hapiness8617
    @hapiness8617 5 місяців тому +1

    ඉතාමත් වටිනා භාවනාවක්..ඔබට ගොඩාක් ස්තූතියි ❤

  • @sdhanushka8689
    @sdhanushka8689 Рік тому +2

    ස්තූතියි 🙏💖බෙහෙව්න්ම...ආදරණීය විශ්වයට ස්තූතියි 🙏🌺🌺🌺❤️

  • @sawmyakalhari6707
    @sawmyakalhari6707 Рік тому +3

    ස්තුති ස්තුති ස්තුති ආදරණීය විශ්ව mathawata ඉෂ්ට දේවතාවන් tath 🙏🙏🙏🙏

  • @inokapriyadarshani-wx6tw
    @inokapriyadarshani-wx6tw Рік тому +1

    Budu sarani.math me bawanawa kara ..sithagi hari සැහැල්ලුයි

  • @manaviabegunawardana5998
    @manaviabegunawardana5998 Рік тому +3

    ස්තුති විශ්වය ඔබතුමියව මුණගැස්වුවාට..

  • @DhananjaliSewwandi
    @DhananjaliSewwandi 5 днів тому

    මට මෙවර උසස්පෙල විභගය සදහා A3 ක් ගන්න පුලුවන් උනා.විශ්වයට බෙහෙවින්ම ස්තූතියි 🥺🙏🧿🌏

  • @GayaniChandima-bg3or
    @GayaniChandima-bg3or Рік тому +1

    විශ්ව මාතාවට අ⁣නේක වාරයක් ස්තුතියි ....

  • @surangigamage2484
    @surangigamage2484 11 місяців тому +1

    ආදරනීය විශ්ව මාතාවට ස්තූතියි

  • @Srima-r4c
    @Srima-r4c День тому

    Weswayata mage sthuthiya

  • @t.sedited3482
    @t.sedited3482 Рік тому +1

    ඔබ මුණ ගැස්සුවා ට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.

  • @Darshani-y1b
    @Darshani-y1b 5 місяців тому

    ස්තුතියි මේ වීඩියෝ ගොඩක් වප්ටිනව මුනගැස්වූ ව්ශ්වාස ට ස්තුතියි 🙏❤️ ස්තුතියි 🙏❤️ ස්තුතියි 🙏❤️

  • @SudarshaniIndumathi
    @SudarshaniIndumathi Рік тому +2

    විශ්ව මාතාවට 🙏ස්තුතියි..........

  • @NilukaDamayanthi-ly2kj
    @NilukaDamayanthi-ly2kj 10 місяців тому +1

    බුදු සරණයි 🙏🏼🙏🏼🌼🌼

  • @dedunuAkarsha-eg4ce
    @dedunuAkarsha-eg4ce 14 днів тому

    Wishwa mathawsta sthuthi wantha wewa ❤man hema ama me bawanawa karanawa 😊

  • @sdhanushka8689
    @sdhanushka8689 Рік тому +2

    ගොඩාක් ස්තූතියි ඔබට ..🙏..ආදරණීය විශ්වයට බෙහෙවින්ම ස්තූතියි 🙏

  • @ajanthabandara8078
    @ajanthabandara8078 10 місяців тому +1

    Wishwa mathawata sththi sththi sthuthi🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 11 місяців тому +1

    Wishwayata godak sthuthyi!!!
    Dinen dina pahadili niwaradi awabodaya labewa ! apata 🙏🏵

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt 9 місяців тому

    dinan dina ma කරන සියලු වැඩ කටයුතු sartaka wawa .Viswayata godak stuti stuti stuti ❤❤❤

  • @Sambuddhasavaka
    @Sambuddhasavaka 6 місяців тому

    ඔබටත් යහපතක්ම වේවා... 🙏
    බොහෝ සිත්වලට ශක්තියක් සහන් සුවයක් ලබා දීමට ඔබට තව තවත් ශක්තිය ලැබේවා 🙏

  • @nayanaperera1996
    @nayanaperera1996 Рік тому +2

    ස්තුති ස්තුති obathumeta ස්තුති ස්තුති visha wa ශක්තියට ස්තුති ස්තුති ස්තුති

  • @upulpriyantha3483
    @upulpriyantha3483 Рік тому +2

    එය හරිම වැදගත් මෙය මා හැමදාම කරනව ඔබට දීර්ඝයුවේවා 🙏🙏🙏🙏

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 Рік тому +1

    ඔබතුමියට ගොඩක් ස්තුතියි

  • @kithyugaAstro
    @kithyugaAstro 6 місяців тому

    ස්තුතියි ඔබට...විශ්ව මාතාවටත්...බෙහෙවින්ම...ස්තුති....❤❤❤

  • @sameeramadushan433
    @sameeramadushan433 Рік тому +1

    විශ්ව මාතාවනි අපහට පිහිට වුව මැනව 🙏🙏e

  • @shanthapriya4780
    @shanthapriya4780 Рік тому +1

    ඔබට ගොඩාක් ස්තූතියි විශ්වයට ස්තූතියි ස්තූතියි ස්තූතියි 🦋💜️🦋💜️🦋💜️🦋💜️💜️🦋💜️🦋💜️💜️💜️💜️💜️

  • @NethminiKawushalya-o3q
    @NethminiKawushalya-o3q Рік тому +4

    Aththtm me bawanawa gdk hodaiii..mge hitha gdk kalabala wela nikam pissuwen wge hitiyee....meka ahuwata pssee hitha gdk sansun una..nikama paawela yanawa wge...agata loku sahalluwk danuna...mage adaraneeya wishwa maathawata aneekawarayk sthuuthiii 🙏🙏🙏❤️❤️❤️❤️ mema vedio genan obatath gdk sthuuthiii ..gdk pin 🙏🙏

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x 6 місяців тому

    ඔබට අනේකවාරයක් ස්තූතියි❤

  • @srilanka7302
    @srilanka7302 9 місяців тому +1

    ඔයාටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @cwijesinghe5718
    @cwijesinghe5718 Рік тому +1

    තෙරුවන් සරණයි

  • @lahiruiahiru17
    @lahiruiahiru17 10 місяців тому

    විෂ්වය මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏

  • @nethulavidun4206
    @nethulavidun4206 Рік тому +1

    ආදරනීය විශ්වයට ගොඩාක් ස්තූතිය්

  • @thakshilapathirana1898
    @thakshilapathirana1898 Рік тому +1

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වේවා 🙏💗

  • @asokaratnayake5982
    @asokaratnayake5982 5 місяців тому

    මනසේ අසිරිමත් සෞන්දර්ය අත්විඳීමට සම්පත් දායිකාවක් වූ මනූෂිට ත් , විශ්ව ශක්තියටත් ස්තූති වේවා ...ස්තූතියි..//////////🌺🌺🌺🌺🌺🌺

  • @DhananjayaWanasinghe
    @DhananjayaWanasinghe 4 місяці тому

    බොහොම ස්තූතියි🥰පින් හරිම සැහැල්ලුයි

  • @Universwithyou
    @Universwithyou 9 місяців тому +1

    Bohoma,sthuthi... thank you universe ❤❤❤

  • @udithawarnakula6302
    @udithawarnakula6302 Рік тому +1

    තෙරුවන් සරණයි ! ඔබට

  • @Deshan_sudesh
    @Deshan_sudesh 3 місяці тому

    මේ භාවනා ක්‍රමය මරු ❤️❤️❤️

  • @chammimanikpura1981
    @chammimanikpura1981 Рік тому +1

    විශ්වයට ස්තූතියි🙏
    තෙරුවන් සරණයි🙏🙏

  • @sandaminiranasinghe3460
    @sandaminiranasinghe3460 8 місяців тому +1

    මාර නිදහසක් දැනෙන්නෙ♥️

  • @HeshanMalinga-o9r
    @HeshanMalinga-o9r Рік тому +1

    ලොකු ප්‍රශ්න ගොඩක හිටියෙ බොහොම පිං ස්තූතිවන්ත වෙනව ❤