Розмір відео: 1280 X 720853 X 480640 X 360
Показувати елементи керування програвачем
Автоматичне відтворення
Автоповтор
අපේ හෙළ උරුමය සොයා සත්‍ය ඉතිහාසය ඉදිරිපත් කළ ඔබතුමියට ඉදිරියටත් මෙ යුගමෙහෙවර කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා.අධිෂ්ඨානය කරමි.😮
අපේ හෙළ උරුමය සොයා සතය ඉතිහාසය ඉදිරිපත් කරනා ඔබතුමියට බොහෝ කල් නොගොසින් මෙමඟින් සත්‍ය එළියට ගන්න පුළුවන්
පින්වත් හෙළ දියණියගේ උත්තම ව්‍යායාමයට සැබෑ හෙළයන්ගේ ප්‍රණාමය එතුමියට හිමි විය යුතුයි.මෙය මගේ පෞද්ගලික අදහසකි .
🎉🎉🎉
අපගේ හෙළ ඉතිහාසය මතු කරන ඔබ තුුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
අද ශ්‍රීලංකාවේ බෞද්ධ අයෙකුට මස් මාංස ලෝභයෙන්, කට දිව පිනවීමෙන් වලකින්න වත්, නොහැකිව, පන්සිල් ගන්නවා, එත් බුදුන් උපන්නේ ලංකාවේ කියලා එකෙන් ආඩම්බර වෙන්න හදනවා.
ඔබ තුමියට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනව.
අපමණ වෙහෙසක් ගෙන අපහට පැහැදිලිව මතු කර හෙළ බොදු ඉතිහාසය ට, බොහෝ තුති පුදමි. ඔබතුමිය කායික නීරෝගි බාවයම වේවා ! සුවපත්ම වේවා !
Aththa athi setiyn ma pennun karanawa.. Budda ethi hasaya kawa dawsth wasan karanna be . 🙏🙏🙏🙏🙏
සියලු බුදුවරුන්ගේදේශය මේ හෙල බිමයි.
ඔබගේ බුද්ධිය නීනයි
තව තවත් අපදේ සොයන්න ඔබට ජය
යෝධ බල යෝධ ශක්තිය ඔබ තුමියට ලැබේවා.
@@niranjanwijesinghe8679තමාගේ ප්‍රකාශයෙන්ම දැනගත හැක තමාගේ බුද්ධිය කෙසේද කියා
ඔය බොරුව කිසිදාක පිලිගන්න එපා. මේ අපේ බෞද්ධයින් තරහ නරන්න බෙදන්න කරන කුමනිත්‍රනය කිරීමක් ජාතියේ අවසානය ඇතිකරන්න ගන්න උත්සහයකි
අතිශයින්ම අනර්ඝ පැහැදිලි කිරීමක් 🙏🌹
පුදුම ආශාවකින් අහන් උන්නෙ ඔබ තුමියගෙ දේශනයට.බොහොමත්ම ස්තුතියි සත්‍ය සොයා දුන්නට ඔබ තුමියට
ඔබ තුමිය රටට ජාතිය නය නැති උතුම් කාන්තාවක්, එසේම මෙය සැබවින්ම ධර්මතාවයක්. දීර්ඝායුෂ ලැබේවා.
බුද්ධ ඉතිහාසය මතුකර පෙන්වා දෙන ඔබතුමියට බෙහෙවින්ම ස්තුති
ස්තුති 🙏 අපේ ඉතිහාසය පෙන්වාදිම අගයමි,එසෙම අන්දකාරයේ ගමන්කරන බෞද්ධ ජනයාගේ දැස පැදේවා!
ඔබතුමියට දීර්ඝායු වේවා . මේ පින්බිම උපන් පින්වත් දියණියට තෙරුවන් සරණයි !
ඔබතුමිය ට විශ්ව මතවගෙ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා තව තවත් අපගේ බුදු පියාණන් වහන්සේ ගේ කරුණු කාරණා සේවිමට ශක්තිය ද්‍රයිරය ලැබේවා.දිර්ගයූස. ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
ඉතා සතුටින් ඇසුවෙමි මහත්මියනි. ඔබ තුමියට දිඝාසිරි පතමි
අප ඉපිද ඇති මේ භූමිය සියලු බුදුවරුන් පහල වීමට ද තෝරාගන්නා භූමියම බව නැවත නැවතත් අප හට පසක් කර දීමට මහත් වෙහෙසක් ගෙන ඇති ඔබතුමිය ඇතුළු පිරිසට කායික මානසික නිරෝගී සුවයත් සියලු යහපත් සැළසේවා 🙏🙏🙏
මෙි සත්‍ය තොරතුරු පිලිගන්න අකමැති ස්වාමීන් වහන්සේලා පවා ඉන්නවා ඔබ තුමියට තෙරැවන්සරනයි
ඔබ තුමියට මාගේ ප්‍රනාමය !🙏🙏🙏
🟠
පුක
@@pathiranasir.දෙකට නැමිල බැලුවනම් තියෙනවදකියල..😂මොකද කියන්නදෙයක්නැ නේද..කෝ නිගන්ටයො නිදිද...😫👹️👍
@@pathiranasir.puka natiwa ynna wenne ubata dawaska
ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි. හෙළ දෙපය බැබලෙන්නට උපන් ඔබ තුමිය රටේ jeewayai
අපේ හෙළ ඉතිහාසය මතු කරන්න අපමණ වෙහෙසක් ගෙන මතු කර පෙන්වා දෙන ඔබ තුමියට හා සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා
අපේ හෙළ ඉතිහාසය මතු කරන්න ඇප කැප වෙන ඔබතුමිය උතුම් නිවනින්ම සැනසෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏
අපේ ඉතිහාසය මතු කර පෙන්වා දෙන ඔබ තුමියට හා සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවායි සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
බොහොම ස්තුති ඔබ තුමියට නිවැරදි ඉතිහාසය සොයාගැනීමට කැපකිරිමි කරන ඔබතුමියට
අපගේ යට කළ ඉතිහාසය මතු කරන ඔබ තුමියට ස්තූතියි
ඔබ තුමිය ට ,janith මහතා ඇතුළු සියලු දෙනාටම බොහෝ ම ස්තූතියි," අප දැනුවත් කිරීමට.
ඔබ තුමිය ම්ය්ත්‍රී බුදුන් දැක නිවන් දකින්න ඕනේ තුනුරුවනේ සරණයි හැදු වැඩු දෙමව්පියන් ත් නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 👏👏👏👏👏👏👏👏👏👏
අපේ හෙළ බුද්ධ ඉතිහාසය මතුකරලා පෙන්නුවට බොහොම ස්තූතියි බොහොම පිං තව තවත් නොදන්නා අය කොතෙකුත් ඇද්ද. ඔබතුමියටතෙරුවණ් සරණයි.
පුදුම වෙහෙසක් දරා තොරතුරු සොයමින් මෙි කරන උතුම් කර්තව්‍යය ට බොහොම පිං.! "බුදුන් වහන්සේ හෙළයෙක්" කියනවග කිසිසේත්ම පිළිනොගත් අප ,මෙවැනි සොයාගැනිම් නිසා ම ,ටිකෙන් ටික පෙළඹුනා මේ තොරතුරු සොයන්නටත්, පිළිගන්නටත් .ස්තුතිය යතාර්ථ යට. මෙතුමියගේ පොත පතලබා ගැනිමේ ක්‍රමය කෙසේද ?ලක්වාසි සැමට සතුට උතුරායන දවසක් උදා වේවා !!!
Buddhist Cultural Centre Nedimala
සියලු ලෝක සියලු සත්වයො පරම සත්‍ය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏ස
ඔබ තුමියට අපේ හදවතේ ප්‍රනාමය සහ ස්තුතිය පුද කරමු . සම්බන්දවුන සියලුදෙනාටම විශ්ව යේ ආශිර්වාදය සහ ආරක්ෂාව සැලසේවා .
ගොඩක් වටිනා කතාවක් 🎉🎉🎉 ගොඩක් කරුනු දැනගත්ත 🎉🎉 තෙරුවන් සරනීන් ඔබතුමියටත් කාර්‍ය මංඩලයටත් යහපතක්ම වේවා 🎉🎉🎉
ඔබ බව්ද්ධ අපට වටිනා මැනිකකි 💐 නොදන්නා අය දැනුවත් කිරීම විසාල පිනකි , ඒපින කුසලයක්වී ඔබතුමිය පරමනිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🏻 ඉස්තුතියි යතාර්ථයට 💐
ආචාර්ය සූරිය ගුණසේකර මහතා ට, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. 🙏🙏🙏
සියළුම හෙළයන් ගේ ප්‍රාර්ථනාව වේවා
මේ බුද්ධ දේශයයි ඔබ තුමියට තෙරු වන් සරණයි
අරිහතුන් වහන්සේට අනුව සුද්ධෝධන මාලිගාව තිබුණේ දිඹුලාගල ආසන්නයේය. ඔබ තුමියගේ පොතෙහි ඇත්තේ එය මහනුවර තිබුණ බවය. මේ ගැටලුව විසදා ගන්නේ කෙසේද
@@pagodaarachchianil3138ඕඕ..ම්මෝහ්ක්‍ය්යුක් ...මෙඩෲඋය්😊😊❤උන්ජ්උ
@@pagodaarachchianil3138 ඒක තමයි කියන්නේ ඔය ඔක්කොම බොරු මේවා අහන්න කාලය නොවේ බඹයක් තරම් වූ පංචස්කන්දය අවබෝධ කරගන්න කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කල දහම අවබෝධ කරගන්නයි ඕන අපිට අපි ජීවත් වෙන නිවස වත් අයිති නෑ අඩුම ගානෙ මේ මගේ කියන කයත් අතහැර යන්න තියෙද්දි අපේ හෙලයෝ කියමින් මිනිස්සු පිස්සු නටනවා
@@pagodaarachchianil3138ගැටලුව විසදා ගන්නේ මෙහෙම .. සුද්දෝදන රජතුමා සිදුහත් කුමාරයාට මාලිගා තුනක් හදලා දුන්නා... රම්‍ය සුරම්‍ය ශ්‍රභ කියලා ... මාලිගා තුනක් හදලා දුන්නේ හේමන්ත ගිම්හාන වස්සාන ඉර්තු තුනට ජීවත් වෙන්න ... ලංකාවට වස්සාන ඉර්තුව තියෙනවා ලංකාවට ගිම්හාන ග්‍රීශ්ම ඉර්තුව තියෙනවා ... ලංකාවට හේමන්ත ඉර්තුව තියනව ද සීත ඉර්තුව... ලංකාවට සීත ඉර්තුවක් නැතුව හේමන්ත ඉර්තුවක් නැතුව කොහොමද දන් නෑ සුද්දෝදන රජතුමා සිදුහත් කුමාරයාට ලංකාවේ රම්‍ය මාලිගය හදලා දුන්නේ නේද ... කියවන්න අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය සහ කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය
අපේ උරුමය හදුන්වා දෙන ඔබ තුමිය ඇතුලු කාර්ය මන්ඩලයට බොහොම ස්තුතියි පාසල් පද්දතියට ඵකතුවේවා තෙරුවන් සරණයි❤ ❤ ❤
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් 🎉 ගොඩක් ලස්සනට ඒ කරුණු අපිට කියල දුන්නට 🎉 ඔබ තුමියට 🎉🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
වටිනා අදහස් දැක්වීමක්.පසුගාමි සිංහල බෞද්ධ මිනිස්සු,සංග සමාජයත් එක්ක මේ ඉතිහාසය නැවත ගොඩ නැගීම ඉතා දුෂ්කරයි.ඒත් කළ යුතුයී..
සෑහෙන්න දෙයක් දැනගත්තා.. ඔබ සියලු දෙනාට බොහොම ස්තූතියි.. 🙏
සාදු සාදු සාදු බොහොම පිං අපට මෙතෙක් කියා දුන්වංචනික විස්තර නිවැරදි වම පහදා විස්තරකරන ඹබ වැනිඋත්තම නුවනින්ඉතිහාසය පැහැදිලි කර දෙනකරැනු වලටයහපතක්ම වේවා
This explain highly value our histry and sirisaddharmaya
මෙතුමිය තමා එංගලන්තෙ පුස්තාකාලෙ සේවය කරන්නෙ මෙතුමිය තරං අපේ අටුවා පුස්කොල දැකපු පරිශීලනය කරපු කෙනෙක් මේරටේනෑ සුවපත්වේවා.🙏එදා හිටිය සුජාතා නැමැති සීහෙළකාන්තාව.
@@KaranachcharigeAjkumara රෙද්ද තමයි.
Mun Salli Aran apaye yanne
සල්ලි නෙවෙයි මේ සත්‍ය ගවේසනයක් චීන බික්සුවගෙ..මමත් අරන් බැළුව..ඉතිහාසෙ හෙලිවෙනවට හෙලිකරනවට අකමැති දෝහින් විතරයි..ඔබ එතනට වැටෙන්න එපා..මේ අපේ පිංබිමයි බුදුන්වහන්සේගෙ දේසයයි..🙏🙏🙏@@CharithPriyankara-k3v
හෙළ බොදු ඉතිහාසය මතුකර දෙන ඔබ සැමගේ ජිවත අපට වටිනවා෴දෙවිදත්තර පිරිසගෙන් පරිස්සන් වන්න෴සැකයක් කොහිද මිසදුටුවෙකු නොවෙිනමී෴
Aniwa dean raja karanne melo dahamak nethi dewdatharala un polongu wage jathiyak
සත්‍ය ඉස්මතු වේවායි අධිෂ්ඨාන කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏
ඔබ තුමිය කරනලද මහා පිංකමට සාදු! සාදු!! සාදු !!!
අපේ බුදුන් වහන්සේ ගේ දේශය හෙළබිමයි ඉතිහාසය ගැන විග්‍රහ කිරිම පිලිබඳව ඔබ තුමියට ස්තුති කරමි
ඔබතුමියටත් මේ කාර්‍යභාරයට උර දී වැඩකටයුතු කරන අරිය මග ගමන් කරන පිංවත් සියලු දෙනාටත් නිරෝගි දීර්ඝායුෂයත් පරම නිබ්බාන සුවයත් අදිට්ඨාන කරමි. 🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා සත්‍ය හෙළි කර ගැනීමටය බුදු සරණයි දෙවි පිහිටයි
උපන් බිමට නයනැතිය.සුබාසිනි කිදෙල්පිටිය ..චිරත්කලක් වැජබේය..හෙලයට දෙව්මිනිසේය..👍❤🌹
😂😂😂😂😂😂
මේ පොතක් ලබාගන්න කොහෙන්ද පුකුවන් මමත් ඉන්නේ රට. බොහෝ ම පින්.. ඔබලාගේ දා යකත්වයට
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .
ගරු මැතිණිය ඔබ තුමියට සංසාර දුකින් මිදෙන්නට මේ උතුම් කර්තව්‍යය උපකාර වේවා ආයුබෝ වේආ
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමියට සත්‍ය හෙලිදරුව්වට යහපතක්ම වේවා ලොකු වෙහෙසක පලයක් අපට භුක්ති විදිමට සැලැස්වීම පරම නිබ්බාන සුවෙයන් සුවපත් වේවා
ඉංග්‍රීසියට් පොත් ටික පරිවර්තන ය කරන්න මිස් තවත් හොදයි එතකොට.පුලු පුලුවාන් අය වෙනත් භාශාවන් සදහා පරිවර්තනය කරන්න මුල්‍යමය වශයෙන් හා භාශ්හමය දැනුමෙන් උඔඅකාර කරන්න උත්සාහ ගන්න.❤❤❤🎉
ඔබ තුමිය රටට ජාතියට ණය නැති උතුම් කාන්තාවක්, මෙය සැබවින්ම ධර්මතාවයක්. දීර්ඝායුෂ ලැබේවා.
නිවැරැදි ඉතිහාසය මතුකරලීමට කැපවීමෙන් කටයුතු කරන ඔබතුමියට තවතවත් ඉදිරි කටයුතු සදහා ශක්තිය දිරිය ලැබේවා යි සත්‍ය ක්‍රියා කරමු!!🙏🙏🙏
සිහල හෙල ඉතිහාසය මතු කරන ඔබ තුමියට දීර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි.සුවපත් වේවා 🙏🙏🙏
බොහොමත්ම පිං ඔබ තුමිය ඇතුලු පිරිසට..🎉🎉
බුදුන්ගේ දේශය සිරි ලංකාව
අපේ හෙළ බිම බැබ ේවා
Oba thumiyata yatharthaya kiya deema gana apage saha meewanapalane arihathun wahansegeth pranamaya waha waha niwan dakithwa theruwan saranai
මමද මේ සත්‍ය කතාව හදවතින්ම පිළිගනිමි,,,සියලු බුදුන් වහන්සේලා පහළ වුනු ජම්බුද්දීපය හෙවත් හෙළ දීපයයි,,,මේ සත්‍ය බෞද්ධන් හා සියලුම ලෝකවාසින්ගේ බුද්ධියට මුණ ගැසේවා,කන්වලට වැටේවා,,ඇස ගැටේවා,,🙏🙏🙏
අනිවාරෙන්❤❤❤❤❤❤ බුදුන් උපන් බිම සිරි ලන්කාවයි
ඔබතුමියට දීර්ඝායු වේවා.යහපතක්ම වේවා.සුවයක්ම වේවා.නීරෝගි සුවයම වේවා❤
ඔබතුමියගේ උත්සාහයට මගේ ප්‍රනාමය! නිබ්බාම්නගාමී වීමට මේ ප්‍රයත්නය හේතු වේවා!
අපි ඉන්න ගෙවල් ආසන්නයේ කාලිංග නම් වූ ඇලක් රට ඇතුලට නැව් ගෙනාව විශාල අතුරු විශාල ඇලක් තිබිල තියෙනවා .ඒක දැන් වහල කුඹුරු බවට පත් වෙලා
Oba thumiyata godak pin me sathya karunu helikirima pilibadawa
Hat off to you Madam, You have done a great service to all of us. Thank you very much.
ඔබලා සියලු දෙනාටම ගොඩක් පින් . උත්සාහය අත් නොහරින්න අරමුණ ජය ගන්නකම් මෙ වෙනුවෙන් ඉදිරිපත් උනේ ඔබට විතරයි . සත්‍ය ජය ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමිය ට තව.තවත් මෙවන් කාරනා හෙලි කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම අධිෂ්ඨාන කරමි
අපි පිං කරලා ඇත මෙවා දකින්නට
Appreciated your hard work! This is the land where Lord Buddha born, lived and departed.
ඔබතුමියගේ සේවය ඉහලින්ම අගය කරමි . තෙරැවන් සරණයි .
ඔබ තුමියගෙ දේශනයට.බොහොමත්ම ස්තුතියි ,
සිංහල බෞද්ධ උරුමය සොයා යාම සදහා ක් කරුණු හෙළි පෙහෙළි කර පාඨක අප වෙනුවෙන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබ තූමියට ස්තූතියි . තෙරුවන් සරණින් දිගුකල් ජීවත්වේ වා නිරොගීව.
බෞද්ධ දැක්මේ උරුම කර ගත යුතු යමක්, ඒ ඉගැන්වීම් තුළින් පෙන්වන්න.
බුදුරජාණන් වහන්සේ වදාළ ක්ෂණ වාදය ඔබ බැහැර කරනවාද?
ඔබ තුමිය ගෙ උත්සාහය සාර්ථක වේවා. ලෝකයට සත්‍යය හෙළිකරnna හැකි වේවා.
ගෞරවනීය සංඝයා වහන්සේලාට ද ඔබතුමියට මෙයට සහභාගි වූ සියලුම දෙනාට ද...තෙරුවන් සරණයි ...
🙏සුවපත් වේවා.. මහත්මිය.
ඔබතුමිය නින්දා අවලාද විදගනිමින් කරන්නා වු මෙි සත්කාරයට අප නයගැතියි.හෙළ බොදු ඉතිහාසය නුදුරේදිම ස්ථාපිත වෙිවා...
ඔබතුමියට දීර්ඝායුස ලැබේවා තෙරුවන් සරණයි අගනා පැහැදිලි කිරීමට ප්‍රණාමය
Siyalu Buduwarunge deshaya me Heladeepayai.🙏🙏🙏..
@@Neranjan-zv2tx mekath balama enna..ua-cam.com/video/YyRT1MxxZ0Y/v-deo.htmlsi=vQS8zYke8zsJ3W_o
Thawa onanam kiyanna..
නිදුක් වේවා.. නිරෝගී වේව...ආයුබෝවේවා.... මේ උතුම් විශ්වයේ බලයෙන් ඔතුමිය ආරක්ෂා කරත් වා..ඔබට තිබෙන හයිය ශක්තිය පිළිබඳව ඉතා ආඩම්බරයකි... ඔබ මේ රටටත් වාසනාවක්...
ÒbageDesanayaVisistaya 1:07:51
සිව් හෙළය ට ජය❤❤❤ජය ශ්‍රි සිව් හෙලේ ❤❤❤
Siri Lanka
ඔබ තුමිය ජාතියට දායාදකල මේ පොත් ත්‍රිත්වය කිරීමයට වූ වෙහෙස මහන්සියට අපගේ ප්‍රනාමය
සුවපත් වේවා සෙතක් ශාන්තියක් යහපතක් සැනසිල්ලක් වේවා
සත්‍ය ජයගනී. 🙏🏻🙏🏻🙏🏻
Oba tumiyata nirogi suwaya lebewa!!!
❤සියලුම බුදුවරැන් පහලවි අැති මේ හෙලබිමේ අපට උපදදින්න සිදුවිම මහා පුන්‍ය කර්මයකි.ඉක්මනින්ම අපට දහම අවබෝධ වේවා.
මේ කතාව ඇහුවට පස්සේ අපිට අපි ගැනම ලැජ්ජා හිතෙනවා. හරියට නිකන් ඇඳගෙන ඉන්න ඇඳුම් ගැලවුණා වගේ. විශිෂ්ට අධ්‍යයනයක් ඔබතුමිය මේ කරලා තිබෙන්නේ.
උඹට නං ඇඳුම ගැලවිලා ඇති. හරක් රැල
@@pathiranasir. තොපි වගේ අමන මීහරක් ඉන්නකල් අලුත් දැනුම අලුත් පර්යේෂණ සමාජගත කරන්න ලැබෙන්නේ නැතිවෙයි. තොපි හැමදාමත් අන්ධ පොත්ගුල්ලෝ වගේ හැමනියල්ලා. මේ පර්යේෂණ තොපි වගේ මෝඩ ගොන්ගස් වලට නෙවෙයි. බුද්ධිමතුන් සඳහායි. තොපි වගේ උන්ගේ ළමයින්ට නම් දෙයියන්ගේම පිහිටයි.
@@ashenpriyanjan5075 උබේ අත උස්සලා පොඩ්ඩක් ඔලුව අත ගාල බලපං යාන්තමට උල් දෙකක් අහු වෙනවද කියලා.
Ubawage paragathiyanta dena ewwanta kewada mole pedeida?piliwannam palayan gihin ube asdekin balagena waren ape puskola pothtika.
@@pathiranasir. අමනයා මොකද කට වහගෙන. උත්තර දීපන් පුළුවන් නම්. තමුසෙලාට තියෙන්නේ වෙන ප්‍රශ්නයක් නෙවෙයි ජානවල අවුලක්.
ෙමෙතක් ෙනාඅැසු ඉතිහාසය ක් දැන ගැනිමට ලැබුනාඔබ තැමිය සුවපත් ෙවිවා.දිරිය දියනිය න් වාසනාවන්
සුභාෂිණි මහත්මියට තවත් ශක්තිය වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අප හෙලයන්ගෙ ඉතිහාසය සොයා ගවෙෂනය කර අනාගත පරපුර මේ මුලාවෙන් මුදවා ගැනිමට සහ සියලු හෙලයන්ට අපගේ උරුමයන් කියා දිමට වෙර දරන ඔබ තුමියට සම්මා සම්බුදු සරනයි ,ජයම වෙවා දිර්ඝයු වෙවා
Obai thumiyata Aneka warayak sthuthi, theruwan saranai!
Theruwan.Ssranai.🙏🌷🙏🌷🙏
ඔබ තුමියට බෙහෙවින් ස්තුති වේවා .අති උතුම් වු සෝමාවතී පිලිබදව නොදන්නා විස්තර දැනගත්තෙමි.මට සතුට වැඩිකමට කදුලු ආවා.මේ ලගම ඉදලා ඒ ගැන නොදැන ජීවත් වීම ලැජ්ජාවක්.අනේ 🙏🙏🙏.ඔය සියල්ල සත්‍යයක් .
මෙච්චර පිළිවෙළට කියලා දිලා ගොන්නු පිලිගනියිද ඔබ තුමියට බොහොම පිං
තුරුනුවන් සරනයි ඔබ තුමියට
බුදුසරනයි අපෙ බුදුන් දකින්නට පතමි සදු සදු සදු
ඔබතුමිය මෙය දිගටම කරගෙන යන්න ධෛර්ය ශක්තිය ලැබේවා අපේ එවුන් ඉන්නේ තාම සුද්ද කියපු බොරුවට මුවාවෙලා අපි මේව කියනකොට උන් අපිට හිනාවෙනවා සත්‍ය දවසක එළිවෙනවා සත්තයි දැනගැනීම පිණිස දියත් කරන්න රැස් හෝම දේව වගේ උගත් අයත් වරද්දනවා සමහර තැන්වල කණගාටුවට කරුණක්
අපේ ඉතිහාසය නිවැරදිව පැහැදිලි කරන ඔබ තුමියට ස්තුතියි..
ඔය පොත ලබා ගන්නේ කෙසේද හරිම ආඩම්බරයි ඔබ තුමිය සුවපත් වේවා
බෞද්ද අපට ලැබුනු මැනිකක්...❤
Buddhist Cultural Centre, Nadimala or buddha Jayanthi Mandiraya Thumulla
මේ තාක් පොත ගත්තේ නැතිද,
මෙතුමිය කියන සියල්ලම පිළිගන්න වෙනවා සියලුම සෙල්ලිපි පොත්පත් පරිශීලනය කරලා තොරතුරු ඉදිරිපත් කරන්නේ ඔබ තුමියගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි තව තවත් තොරතුරු සොයා ඉදිරිපත් කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා!!!🎉🎉🎉🎉🎉
එහෙම තමයි පෙරත් විශ්වාස කලේ,දැනුත් එහෙම්මම විශ්වාස කරනව.
අපේ හෙළ උරුමය සොයා සත්‍ය ඉතිහාසය ඉදිරිපත් කළ ඔබතුමියට ඉදිරියටත් මෙ යුගමෙහෙවර කිරිමට ශක්තිය ධෛර්යය ලැබේවා.අධිෂ්ඨානය කරමි.😮
අපේ හෙළ උරුමය සොයා සතය ඉතිහාසය ඉදිරිපත් කරනා ඔබතුමියට බොහෝ කල් නොගොසින් මෙමඟින් සත්‍ය එළියට ගන්න පුළුවන්
පින්වත් හෙළ දියණියගේ උත්තම ව්‍යායාමයට සැබෑ හෙළයන්ගේ ප්‍රණාමය එතුමියට හිමි විය යුතුයි.මෙය මගේ පෞද්ගලික අදහසකි .
🎉🎉🎉
අපගේ හෙළ ඉතිහාසය මතු කරන ඔබ තුුමියට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා.තෙරුවන් සරණයි.
අද ශ්‍රීලංකාවේ බෞද්ධ අයෙකුට මස් මාංස ලෝභයෙන්, කට දිව පිනවීමෙන් වලකින්න වත්, නොහැකිව, පන්සිල් ගන්නවා, එත් බුදුන් උපන්නේ ලංකාවේ කියලා එකෙන් ආඩම්බර වෙන්න හදනවා.
ඔබ තුමියට නිරෝගී සුවය අධිෂ්ඨාන කරනව.
අපමණ වෙහෙසක් ගෙන අපහට පැහැදිලිව මතු කර හෙළ බොදු ඉතිහාසය ට, බොහෝ තුති පුදමි. ඔබතුමිය කායික නීරෝගි බාවයම වේවා ! සුවපත්ම වේවා !
Aththa athi setiyn ma pennun karanawa.. Budda ethi hasaya kawa dawsth wasan karanna be . 🙏🙏🙏🙏🙏
සියලු බුදුවරුන්ගේදේශය මේ හෙල බිමයි.
ඔබගේ බුද්ධිය නීනයි
තව තවත් අපදේ සොයන්න ඔබට ජය
යෝධ බල යෝධ ශක්තිය ඔබ තුමියට ලැබේවා.
@@niranjanwijesinghe8679තමාගේ ප්‍රකාශයෙන්ම දැනගත හැක තමාගේ බුද්ධිය කෙසේද කියා
ඔය බොරුව කිසිදාක පිලිගන්න එපා. මේ අපේ බෞද්ධයින් තරහ නරන්න බෙදන්න කරන කුමනිත්‍රනය කිරීමක් ජාතියේ අවසානය ඇතිකරන්න ගන්න උත්සහයකි
අතිශයින්ම අනර්ඝ පැහැදිලි කිරීමක් 🙏🌹
පුදුම ආශාවකින් අහන් උන්නෙ ඔබ තුමියගෙ දේශනයට.බොහොමත්ම ස්තුතියි සත්‍ය සොයා දුන්නට ඔබ තුමියට
ඔබ තුමිය රටට ජාතිය නය නැති උතුම් කාන්තාවක්, එසේම මෙය සැබවින්ම ධර්මතාවයක්. දීර්ඝායුෂ ලැබේවා.
බුද්ධ ඉතිහාසය මතුකර පෙන්වා දෙන ඔබතුමියට බෙහෙවින්ම ස්තුති
ස්තුති 🙏 අපේ ඉතිහාසය පෙන්වාදිම අගයමි,එසෙම අන්දකාරයේ ගමන්කරන බෞද්ධ ජනයාගේ දැස පැදේවා!
ඔබතුමියට දීර්ඝායු වේවා . මේ පින්බිම උපන් පින්වත් දියණියට තෙරුවන් සරණයි !
ඔබතුමිය ට විශ්ව මතවගෙ පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබේවා තව තවත් අපගේ බුදු පියාණන් වහන්සේ ගේ කරුණු කාරණා සේවිමට ශක්තිය ද්‍රයිරය ලැබේවා.දිර්ගයූස. ලැබේවා බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏
ඉතා සතුටින් ඇසුවෙමි මහත්මියනි. ඔබ තුමියට දිඝාසිරි පතමි
අප ඉපිද ඇති මේ භූමිය සියලු බුදුවරුන් පහල වීමට ද තෝරාගන්නා භූමියම බව නැවත නැවතත් අප හට පසක් කර දීමට මහත් වෙහෙසක් ගෙන ඇති ඔබතුමිය ඇතුළු පිරිසට කායික මානසික නිරෝගී සුවයත් සියලු යහපත් සැළසේවා 🙏🙏🙏
මෙි සත්‍ය තොරතුරු පිලිගන්න අකමැති ස්වාමීන් වහන්සේලා පවා ඉන්නවා ඔබ තුමියට තෙරැවන්සරනයි
ඔබ තුමියට මාගේ ප්‍රනාමය !🙏🙏🙏
🟠
පුක
@@pathiranasir.දෙකට නැමිල බැලුවනම් තියෙනවදකියල..😂
මොකද කියන්නදෙයක්නැ නේද..
කෝ නිගන්ටයො නිදිද...😫👹️👍
@@pathiranasir.puka natiwa ynna wenne ubata dawaska
ඔබ තුමිය ගැන හරිම ආඩම්බරයි. හෙළ දෙපය බැබලෙන්නට උපන් ඔබ තුමිය රටේ jeewayai
අපේ හෙළ ඉතිහාසය මතු කරන්න අපමණ වෙහෙසක් ගෙන මතු කර පෙන්වා දෙන ඔබ තුමියට හා සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවා
අපේ හෙළ ඉතිහාසය මතු කරන්න ඇප කැප වෙන ඔබතුමිය උතුම් නිවනින්ම සැනසෙත්වා සාදු සාදු සාදු🙏🙏🙏
අපේ ඉතිහාසය මතු කර පෙන්වා දෙන ඔබ තුමියට හා සියලු දෙනාට දීර්ඝායුෂ ලැබේවා කායික නිරෝගිබාවය ලැබේවායි සියලු ලෝක සියලු සත්වයො සුවපත් වේවයි අදිෂ්ඨාන කරමි 🙏🙏🙏
බොහොම ස්තුති ඔබ තුමියට නිවැරදි ඉතිහාසය සොයාගැනීමට කැපකිරිමි කරන ඔබතුමියට
අපගේ යට කළ ඉතිහාසය මතු කරන ඔබ තුමියට ස්තූතියි
ඔබ තුමිය ට ,janith මහතා ඇතුළු සියලු දෙනාටම බොහෝ ම ස්තූතියි," අප දැනුවත් කිරීමට.
ඔබ තුමිය ම්ය්ත්‍රී බුදුන් දැක නිවන් දකින්න ඕනේ තුනුරුවනේ සරණයි හැදු වැඩු දෙමව්පියන් ත් නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා 👏👏👏👏👏👏👏👏👏👏
අපේ හෙළ බුද්ධ ඉතිහාසය මතුකරලා පෙන්නුවට බොහොම ස්තූතියි බොහොම පිං තව තවත් නොදන්නා අය කොතෙකුත් ඇද්ද. ඔබතුමියට
තෙරුවණ් සරණයි.
පුදුම වෙහෙසක් දරා තොරතුරු සොයමින් මෙි කරන උතුම් කර්තව්‍යය ට බොහොම පිං.! "බුදුන් වහන්සේ හෙළයෙක්" කියනවග කිසිසේත්ම පිළිනොගත් අප ,මෙවැනි සොයාගැනිම් නිසා ම ,ටිකෙන් ටික පෙළඹුනා මේ තොරතුරු සොයන්නටත්, පිළිගන්නටත් .ස්තුතිය යතාර්ථ යට. මෙතුමියගේ පොත පතලබා ගැනිමේ ක්‍රමය කෙසේද ?ලක්වාසි සැමට සතුට උතුරායන දවසක් උදා වේවා !!!
Buddhist Cultural Centre Nedimala
සියලු ලෝක සියලු සත්වයො පරම සත්‍ය අවබෝධ වෙත්වා සාදු සාදු සාදු සාදු 🙏🙏🙏ස
ඔබ තුමියට අපේ හදවතේ ප්‍රනාමය සහ ස්තුතිය පුද කරමු . සම්බන්දවුන සියලුදෙනාටම විශ්ව යේ ආශිර්වාදය සහ ආරක්ෂාව සැලසේවා .
ගොඩක් වටිනා කතාවක් 🎉🎉🎉 ගොඩක් කරුනු දැනගත්ත 🎉🎉 තෙරුවන් සරනීන් ඔබතුමියටත් කාර්‍ය මංඩලයටත් යහපතක්ම වේවා 🎉🎉🎉
ඔබ බව්ද්ධ අපට වටිනා මැනිකකි 💐 නොදන්නා අය දැනුවත් කිරීම විසාල පිනකි , ඒපින කුසලයක්වී ඔබතුමිය පරමනිබ්බාන සුවයෙන් සුවපත්වේවා 🙏🏻 ඉස්තුතියි යතාර්ථයට 💐
ආචාර්ය සූරිය ගුණසේකර මහතා ට, ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු. 🙏🙏🙏
සියළුම හෙළයන් ගේ ප්‍රාර්ථනාව වේවා
මේ බුද්ධ දේශයයි ඔබ තුමියට තෙරු වන් සරණයි
අරිහතුන් වහන්සේට අනුව සුද්ධෝධන මාලිගාව තිබුණේ දිඹුලාගල ආසන්නයේය. ඔබ තුමියගේ පොතෙහි ඇත්තේ එය මහනුවර තිබුණ බවය. මේ ගැටලුව විසදා ගන්නේ කෙසේද
@@pagodaarachchianil3138ඕඕ
..ම්මෝහ්ක්‍ය්යුක් ...මෙඩෲඋය්😊😊❤උන්ජ්උ
@@pagodaarachchianil3138 ඒක තමයි කියන්නේ ඔය ඔක්කොම බොරු
මේවා අහන්න කාලය නොවේ
බඹයක් තරම් වූ පංචස්කන්දය අවබෝධ කරගන්න කියල භාග්‍යවතුන් වහන්සේ දේශනා කල දහම අවබෝධ කරගන්නයි ඕන
අපිට අපි ජීවත් වෙන නිවස වත් අයිති නෑ
අඩුම ගානෙ මේ මගේ කියන කයත් අතහැර යන්න තියෙද්දි
අපේ හෙලයෝ කියමින් මිනිස්සු පිස්සු නටනවා
@@pagodaarachchianil3138ගැටලුව විසදා ගන්නේ මෙහෙම .. සුද්දෝදන රජතුමා සිදුහත් කුමාරයාට මාලිගා තුනක් හදලා දුන්නා... රම්‍ය සුරම්‍ය ශ්‍රභ කියලා ... මාලිගා තුනක් හදලා දුන්නේ හේමන්ත ගිම්හාන වස්සාන ඉර්තු තුනට ජීවත් වෙන්න ... ලංකාවට වස්සාන ඉර්තුව තියෙනවා ලංකාවට ගිම්හාන ග්‍රීශ්ම ඉර්තුව තියෙනවා ... ලංකාවට හේමන්ත ඉර්තුව තියනව ද සීත ඉර්තුව... ලංකාවට සීත ඉර්තුවක් නැතුව හේමන්ත ඉර්තුවක් නැතුව කොහොමද දන් නෑ සුද්දෝදන රජතුමා සිදුහත් කුමාරයාට ලංකාවේ රම්‍ය මාලිගය හදලා දුන්නේ නේද ... කියවන්න අංගුත්තර නිකායේ තික නිපාතයේ හත්ථක සූත්‍රය සහ කුද්දක නිකායේ උදාන පාලියේ බෝධී වග්ගයේ ජටිල සූත්‍රය
අපේ උරුමය හදුන්වා දෙන ඔබ තුමිය ඇතුලු කාර්ය මන්ඩලයට බොහොම ස්තුතියි පාසල් පද්දතියට ඵකතුවේවා තෙරුවන් සරණයි❤ ❤ ❤
ගොඩක් වටිනා පැහැදිලි කිරීමක් 🎉 ගොඩක් ලස්සනට ඒ කරුණු අපිට කියල දුන්නට 🎉 ඔබ තුමියට 🎉
🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
🎉🎉🎉 යහපතක්ම වේවා 🎉🎉🎉
වටිනා අදහස් දැක්වීමක්.පසුගාමි සිංහල බෞද්ධ මිනිස්සු,සංග සමාජයත් එක්ක මේ ඉතිහාසය නැවත ගොඩ නැගීම ඉතා දුෂ්කරයි.ඒත් කළ යුතුයී..
සෑහෙන්න දෙයක් දැනගත්තා.. ඔබ සියලු දෙනාට බොහොම ස්තූතියි.. 🙏
සාදු සාදු සාදු බොහොම පිං අපට මෙතෙක් කියා දුන්වංචනික විස්තර නිවැරදි වම පහදා විස්තරකරන ඹබ වැනිඋත්තම නුවනින්ඉතිහාසය පැහැදිලි කර දෙනකරැනු වලටයහපතක්ම වේවා
This explain highly value our histry and sirisaddharmaya
මෙතුමිය තමා එංගලන්තෙ පුස්තාකාලෙ සේවය කරන්නෙ මෙතුමිය තරං අපේ අටුවා පුස්කොල දැකපු පරිශීලනය කරපු කෙනෙක් මේරටේනෑ සුවපත්වේවා.🙏
එදා හිටිය සුජාතා නැමැති සීහෙළකාන්තාව.
🎉🎉🎉
@@KaranachcharigeAjkumara රෙද්ද තමයි.
Mun Salli Aran apaye yanne
සල්ලි නෙවෙයි මේ සත්‍ය ගවේසනයක් චීන බික්සුවගෙ..
මමත් අරන් බැළුව..
ඉතිහාසෙ හෙලිවෙනවට හෙලිකරනවට අකමැති දෝහින් විතරයි..
ඔබ එතනට වැටෙන්න එපා..
මේ අපේ පිංබිමයි බුදුන්වහන්සේගෙ දේසයයි..🙏🙏🙏@@CharithPriyankara-k3v
හෙළ බොදු ඉතිහාසය මතුකර දෙන ඔබ සැමගේ ජිවත අපට වටිනවා෴දෙවිදත්තර පිරිසගෙන් පරිස්සන් වන්න෴සැකයක් කොහිද මිසදුටුවෙකු නොවෙිනමී෴
Aniwa dean raja karanne melo dahamak nethi dewdatharala un polongu wage jathiyak
සත්‍ය ඉස්මතු වේවායි අධිෂ්ඨාන කරනවා සියලු දෙනාට තෙරුවන් සරණයි🙏🙏🙏
ඔබ තුමිය කරනලද මහා පිංකමට සාදු! සාදු!! සාදු !!!
අපේ බුදුන් වහන්සේ ගේ දේශය හෙළබිමයි ඉතිහාසය ගැන විග්‍රහ කිරිම පිලිබඳව ඔබ තුමියට ස්තුති කරමි
ඔබතුමියටත් මේ කාර්‍යභාරයට උර දී වැඩකටයුතු කරන අරිය මග ගමන් කරන පිංවත් සියලු දෙනාටත් නිරෝගි දීර්ඝායුෂයත් පරම නිබ්බාන සුවයත් අදිට්ඨාන කරමි. 🙏🙏🙏🙏
සාදු සාදු සාදු ඔබතුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා සත්‍ය හෙළි කර ගැනීමටය බුදු සරණයි දෙවි පිහිටයි
උපන් බිමට නයනැතිය.
සුබාසිනි කිදෙල්පිටිය ..
චිරත්කලක් වැජබේය..
හෙලයට දෙව්මිනිසේය..👍❤🌹
😂😂😂😂😂😂
🎉🎉🎉
මේ පොතක් ලබාගන්න කොහෙන්ද පුකුවන් මමත් ඉන්නේ රට. බොහෝ ම පින්.. ඔබලාගේ දා යකත්වයට
ස්තුතියි! තෙරුවන් සරණයි! දෙව්සුව-දේශය පිහිටයි! විශ්වයේ ඇති අසීමිත බලය අපසෑම-දෙනාටම ලැබේවා! නිර්මාන්ස-කෙනෙක් වෙමු. දිනපතා උදෑසන සුන්දර මිනිත්තුව නරඹන්න දිව්‍යමය ආශීර්වාදය ලබා ගන්න. .
ගරු මැතිණිය ඔබ තුමියට සංසාර දුකින් මිදෙන්නට මේ උතුම් කර්තව්‍යය උපකාර වේවා ආයුබෝ වේආ
බෙහෙවින්ම ස්තුතියි ඔබ තුමියට සත්‍ය හෙලිදරුව්වට යහපතක්ම වේවා ලොකු වෙහෙසක පලයක් අපට භුක්ති විදිමට සැලැස්වීම පරම නිබ්බාන සුවෙයන් සුවපත් වේවා
ඉංග්‍රීසියට් පොත් ටික පරිවර්තන ය කරන්න මිස් තවත් හොදයි එතකොට.පුලු පුලුවාන් අය වෙනත් භාශාවන් සදහා පරිවර්තනය කරන්න මුල්‍යමය වශයෙන් හා භාශ්හමය දැනුමෙන් උඔඅකාර කරන්න උත්සාහ ගන්න.❤❤❤🎉
ඔබ තුමිය රටට ජාතියට ණය නැති උතුම් කාන්තාවක්, මෙය සැබවින්ම ධර්මතාවයක්. දීර්ඝායුෂ ලැබේවා.
නිවැරැදි ඉතිහාසය මතුකරලීමට කැපවීමෙන් කටයුතු කරන ඔබතුමියට තවතවත් ඉදිරි කටයුතු සදහා ශක්තිය දිරිය ලැබේවා යි සත්‍ය ක්‍රියා කරමු!!🙏🙏🙏
සිහල හෙල ඉතිහාසය මතු කරන ඔබ තුමියට දීර්ඝ ආයුෂ අධිෂ්ඨාන කරමි.
සුවපත් වේවා 🙏🙏🙏
බොහොමත්ම පිං ඔබ තුමිය ඇතුලු පිරිසට..🎉🎉
බුදුන්ගේ දේශය සිරි ලංකාව
අපේ හෙළ බිම බැබ ේවා
Oba thumiyata yatharthaya kiya deema gana apage saha meewanapalane arihathun wahansegeth pranamaya waha waha niwan dakithwa theruwan saranai
මමද මේ සත්‍ය කතාව හදවතින්ම පිළිගනිමි,,,සියලු බුදුන් වහන්සේලා පහළ වුනු ජම්බුද්දීපය හෙවත් හෙළ දීපයයි,,,මේ සත්‍ය බෞද්ධන් හා සියලුම ලෝකවාසින්ගේ බුද්ධියට මුණ ගැසේවා,කන්වලට වැටේවා,,ඇස ගැටේවා,,🙏🙏🙏
අනිවාරෙන්❤❤❤❤❤❤ බුදුන් උපන් බිම සිරි ලන්කාවයි
ඔබතුමියට දීර්ඝායු වේවා.යහපතක්ම වේවා.සුවයක්ම වේවා.නීරෝගි සුවයම වේවා❤
ඔබතුමියගේ උත්සාහයට මගේ ප්‍රනාමය! නිබ්බාම්නගාමී වීමට මේ ප්‍රයත්නය හේතු වේවා!
අපි ඉන්න ගෙවල් ආසන්නයේ කාලිංග නම් වූ ඇලක් රට ඇතුලට නැව් ගෙනාව විශාල අතුරු විශාල ඇලක් තිබිල තියෙනවා .ඒක දැන් වහල කුඹුරු බවට පත් වෙලා
Oba thumiyata godak pin me sathya karunu helikirima pilibadawa
Hat off to you Madam, You have done a great service to all of us. Thank you very much.
ඔබලා සියලු දෙනාටම ගොඩක් පින් . උත්සාහය අත් නොහරින්න අරමුණ ජය ගන්නකම් මෙ වෙනුවෙන් ඉදිරිපත් උනේ ඔබට විතරයි . සත්‍ය ජය ගනිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුමිය ට තව.තවත් මෙවන් කාරනා හෙලි කිරීමට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියල මම අධිෂ්ඨාන කරමි
අපි පිං කරලා ඇත මෙවා දකින්නට
Appreciated your hard work! This is the land where Lord Buddha born, lived and departed.
ඔබතුමියගේ සේවය ඉහලින්ම අගය කරමි . තෙරැවන් සරණයි .
ඔබ තුමියගෙ දේශනයට.බොහොමත්ම ස්තුතියි ,
සිංහල බෞද්ධ උරුමය සොයා යාම සදහා ක් කරුණු හෙළි පෙහෙළි කර පාඨක අප වෙනුවෙන් ඉදිරිපත් කිරීම වෙනුවෙන් ඔබ තූමියට ස්තූතියි . තෙරුවන් සරණින් දිගුකල් ජීවත්වේ වා නිරොගීව.
බෞද්ධ දැක්මේ උරුම කර ගත යුතු යමක්, ඒ ඉගැන්වීම් තුළින් පෙන්වන්න.
බුදුරජාණන් වහන්සේ වදාළ ක්ෂණ වාදය ඔබ බැහැර කරනවාද?
ඔබ තුමිය ගෙ උත්සාහය සාර්ථක වේවා. ලෝකයට සත්‍යය හෙළිකරnna හැකි වේවා.
ගෞරවනීය සංඝයා වහන්සේලාට ද ඔබතුමියට මෙයට සහභාගි වූ සියලුම දෙනාට ද...
තෙරුවන් සරණයි ...
🙏සුවපත් වේවා.. මහත්මිය.
ඔබතුමිය නින්දා අවලාද විදගනිමින් කරන්නා වු මෙි සත්කාරයට අප නයගැතියි.හෙළ බොදු ඉතිහාසය නුදුරේදිම ස්ථාපිත වෙිවා...
ඔබතුමියට දීර්ඝායුස ලැබේවා
තෙරුවන් සරණයි
අගනා පැහැදිලි කිරීමට ප්‍රණාමය
Siyalu Buduwarunge deshaya me Heladeepayai.🙏🙏🙏..
@@Neranjan-zv2tx mekath balama enna..ua-cam.com/video/YyRT1MxxZ0Y/v-deo.htmlsi=vQS8zYke8zsJ3W_o
Thawa onanam kiyanna..
නිදුක් වේවා.. නිරෝගී වේව...ආයුබෝවේවා.... මේ උතුම් විශ්වයේ බලයෙන් ඔතුමිය ආරක්ෂා කරත් වා..ඔබට තිබෙන හයිය ශක්තිය පිළිබඳව ඉතා ආඩම්බරයකි... ඔබ මේ රටටත් වාසනාවක්...
Òbage
Desanaya
Visistaya 1:07:51
සිව් හෙළය ට ජය❤❤❤
ජය ශ්‍රි සිව් හෙලේ ❤❤❤