🙏🙏🙏 Thank you for such a clear explanation, I knew there should be an huge confutation about where the Lord Buddha is originated. This conversation is clearly acceptable. TheruwanSaranaii !!! 🙏🌻💮💮💮
It is upto us, we don't need any official statements, we know and we believe without a doubt, that Lord Buddha was born in Siw Helaya, Janma Bhuddha Deepaya (Janbuddheepaya). So much respect for doing this kind of informative detailed programmes.
මගේ යුගයේ මට හමුවූ එකම අඩුම වයසේ ශ්‍රේෂ්ටම ස්වාමීන්වහන්සේ ඔබ වහන්සේයි...සම්බුදු සරණයි ..!
මෝඩ කමක තරම
කිසිම කතාවක් නිවනට හේතු වෙන්නේ නැහැ. ඊතලයක් වැදුනට පස්සේ ඒක මොන ලෝහයෙන් ද හදලා තියෙන්නේ මොන දිසාවෙන් ද ආවේ...වාගේ කතා නෙ කතා කරන්නේ.
මොවුන් ධර්ම විරෝදීන්.
ධර්මය කතා කරන්න තියෙන ඉඩකඩ තමයි මේ අහුරන්නේ.
@@pathiranasir. sathya kathawa
සිරි ලංකාව කියන රටේ ඉපදුනොත් හැරෙන්න අපට ධර්මය හරි හැටි අහන්න ලැබෙන වෙන රටක් නෑ. ඉතිම් එවන් රටක ඉපදුනොත් නිවන් අවබෝධ කර ගන්න බැරි වෙන එක අහන්න දෙයක් නෙවෙයි. උදාහරණයක් ලෙස ගත්තොත් චීනය වගේ රටක ඉපදුනොත් අපිත් පන පිටින් සත්තු ආහාරයට ගන්න සමජයකට තමයි වැටෙන්නෙ. චීනය එක රටක් විතරයි. ඔය කියන අතිත් රටවල් වලත් විවිධාකාර දේවල් සිද්ද වෙනවා අහන්න දකින්න ලැබෙනවා. සිරි ලංකාව කියන රටේ ඔය කියන දේවල් සිද්ද වෙන්නෙ නෑ. තේරුම් ගන්න. මිත්‍යා වෙන් ඔබ්බට හිතන්න ඕනෙ. මොනවද මේ පොත්පත් වල ලියල තියෙන්නෙ කියලා.
එක තමයි මේ රටේ මෙතරම් අපරාධ හොරකම්, දුෂණ,, සත්වgaa😊😊😊
Z 10:21 10:21
ඔබ වහන්සේටත් ජනිත් මහතාටත් නිදුක් නීරෝගි භාවය ලැබේවා .පරමනිබ්බාන සුවය ලැබේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමි 🙏🙏🙏🙏🙏
කාලීනව සසුනට අවැසි මෙවැනි යතිවරයාණන් වහන්සේ ලා තව තවත් බිහිවේවා.බොරුව දුරුවී සත්‍ය විවර වේවා.මේ උතුම් කාර්ය ඉටු කිරීමට උරදෙන සියලු ම දෙනාට තෙරුවන් සරණයි.ජයමවේවා
අපේ හාමුදුරුවනේ. ඉතාමත්ම අනර්ඝයි ඔබ වහන්සේගේ කරුණු පැහැදිලි කිරීම . තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්, සම්බුද්ධ ඉතිහාසය නිවැරදිව සොයා නිරන්තරයෙන්ම අපව දැනුවත් කරන මහෝපාසක ජනිත් මහතාටත්.
🙏🙏🙏
ඔක්කොටම ඉස්සෙලා මේ කොල්ලාව අන්ගොඩට දක්කන්න ඕන
janith nam amu gawaya
😅
ගෞරවනිය සුවාමින්වාහන්ස ඔබ වහන්සෙට නිදුක් නිරොගි සුවය ලැබෙිවා බුදු දහමෙ හරිමග ඔබ වහන්ස සසුන් ගත වෙන්නටත් පෙර බුදුදහම ගැන කිවා ඔබගේ මැනියන් පියානන්ටත් ඔබ වහන්ස මෙලොවට බිහිකර සසුනට පුජා කල මහා පිං සසර සංසාරේ මහා පිනක් අපේ හාමුදුරුවනෙ
සාදු සාදු සාදු නමස්කාරවේවා කනපිට පෙරලපු දෙයක් උඩට හරවාපෙන්වු ඹබ වහන්සේට තව තවත් මෙවන්දේ ඉස්මතු කොටඅපගේ නුවන පහදා දැනුවත කරන්නට නුවන මුවහත් වෙවායි පතමි
හොඳ පිට තියෙන දේවල් කණපිට හරවනවා
ගෞරවනීය ස්වාමීන් වහන්සේට කායික නිරෝගි සුවය අධිෂ්ඨාන කරමි .සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා !!!🙏🙏🙏
Ariyauthiman wahansela diergayusa wewa
Gaurawaneeya swammeen wAhansetaniduk neeroge subways adistanakarnie.siyalu looks siyalu sathweyo parma nibbana suvayensuvspath weva.sadu.sadu. sadu.
පොඩි නම පච නොකෙලා හිටිවා නමි හොදයි
@@rathnapalaiddagodage3647aalwaalla
Always never says where lord buddhas birth
තව ච්රාත් කාලයක් මේ දහම් චාරිකාවේ යෙදෙන්න ඔබ වහන්සේට තෙරුවනේ ආශි ර් වදය ලැබේවා
@@udakainsynsie9928 අනේ හම්බයෝ ගිහින් තමුන්ගේ වැඩක් බලා ගනින් මේක නිදන් හොරෙක් වගේ උබ සීලය ගැන අපට කියලා දෙන්න උබ දිසාපාමොක්ද පල හම්බය අනුන්ගේ සීනි කිරන්නේ නැතුව ආව රෙද්ද උස්සන් වැට පනින්න අවජාතකය
@@sujasurana6347 👍👍👍🙏
Sadu sadusadu obavahansete dirgauveva
very logical & Very good explanation
මේතරම් හොදින් පැහැදිලිව තිබෙද්දිත් මෙතෙක් කල් අපේ හාමුදුරුවරු අපිට කියා නොදිම නිසා අපි අදුරට වැටුනා. ඔබවහන්සේටත් ජනිත් මහතාටත් නිදුක් නිරෝගිබව ලැබේවා!බොහෝ පින් ඉතා හොදින් පැහැදිලි කරාට චිරං ජයතු 🙏🙏🙏
ua-cam.com/video/et-5AOR2TVY/v-deo.html
ඔබවහන්සේගෙ පාද නමස්කාර කරමි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් හොඳ කරුනු දැනගත්ත 🎉🎉 අපේ හාමුදුරුවන්ටත් යතාර්ත නාලිකාවටත් මෙි කරන සේවයට 🎉🎉 උතුම් නිවනම හේතුවක් වේවා 🎉🎉🎉
ආර්‍යන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවපත් බාවයම ලැබේවා ....පරම නිබ්බාන සුවයෙන් සුවපත් වේවා ....ජනිත් මහත්මයා .......ඔබ තුමාට ජයක් ම වේවා
ගොඩාක් හරවත් පැහැදිලි කිරිමක් .අපහැදිලිව තිබූ බොහෝ දේ පැහැදිලි වුනා .ගෞරවනිය ආර්යයන් වහන්සේට සහ ජනිත් මල්ලිට නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .සියලු සත්වයෝ සම්‍යක්දෘෂ්ටික බවට පත්වෙිවා🌻🙏🌻
ඔබ වහන්සේ ගේ පැහැදිලි කිරීම අනර්ඝ ය .
ජනිත් මහත්මයා ඇතුලු සම්බන්ධවුන සියලු දෙනාටම අපේ ගෞරවණීය ස්තුතිය .කලහකාරී භික්ෂූන්ට නුවණ පහල වේවා .සියලුදෙනාටම සත්‍ය ඇසේවා . සුවපත් භාවයම ලැබේවා .
ඔබ වහන්සේට දීර්ඝායු ලැබේවා අප මෙලෙස දැනුවත් කරන්න තව තවත් ශක්තිය ලැබේවා බොහෝ පින් ......සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ............
සිරි සද්ධර්මය ලොවටම කියාපාන ඔබ වහන්සේ ලා සහ ජනිත් මහතා ඇතුළු සියලු දෙනාම නිදුක් නීරෝගී වේවා දීර්ඝායුශ ලැබේවා
ගුරු දේවොතමයනන් වහන්සේ ට මාගේ වන්දනාවම වේවා.....
සාධු ...සාධු ...සාධු ...ඔබවහන්සේ කරන මේ පැහැදිළි කිරීම් වලින් අපගේ අවබෝධය නිවැරදි වීමේ කුසල සම්පත්තිය ඔබ වහන්සේට මේ දැන්ම උතුම් වූ නිර්වාණ ධතුව සාක්ෂාත් කිරීමටම හේතුවේවා ! සාධු ...සාධු ...සාධු ...
දීර්ඝායුෂ වේවා . නිවනට මග අවබෝධ වේවා .
අපේ සංඝයාවහන්සේලාගේ ඇස් විවෘත වේවා!
ඔබ සියළු දෙන ක්ෂණ සම්පත්තිය විනාශ කරන්නේ ඇයි?
සියලුම ස්වාමීන් වහන්සේලා මෙම දෙශනාව අසත්වා
ඔබ වහන්සේට දීර්ඝායුශ ලැබේවා! තව දුරටත් මේ වැනි ඉතාම වැදගත් වැඩසටහන් පවත්වන්නට ලැබේවා! මෙම විග්‍රහය තුලින් ඕනම කෙනෙකුට තේරෙනවා සත්‍ය කුමක්ද කියලා. වර්තමානයේ අපිට අහන්න ලැබෙන්නෙ සත්‍යම නොවන වගත් මේ පොත්පත් වල තියන හරි දෙය බෞද්ධයන් වන අප හට හරි හැටි අවබෝධයක් නොලැබී ඇති බවත් පෙනී යනවා. මෙම පැහැදිලි කිරීම සාක්ශි සහිතව ඔප්පු වෙමින් පවතිනවා. ඉතිම් ඕනම කෙනෙක්ට මෙය පිලිගන්න සිදු වෙනවා. තෙරුවන් සරණයි !
ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා .janith puthatath me yuga මෙහෙවර කරගෙන යාමට sakthiya dihirya ලැබේවා kiya අධිෂ්ඨාන කරමි .
බුදු සරණයි! ජාතියේ වාසනාවට බිහිවු ඔබවහන්සේට නිරොගි වාසනාවන්ත අනාගතයක් උදා වේවා සාදු සාදු සාදු
අරියවතුන් වහන්ස සත්‍යය යඨාර්තවාදි ධර්මය අවබෝධ කරගන්න හෝ දේශනා කරන්න වයස බලපාන්නේ නෑ
සංසාරේ පුරාව පෙරුම්පීරූ ස්වාමින්වහන්සේ නමක් තෙරුවන් සරණයි 🙏 ඔබ වහන්සේ ta නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤ 🙏
නළලේ ස්වභාවය දැක්කද
@@NKRKRashy දුටුවා ඔබට නිදුක් නිරෝගී දිර්ගායු පිරි ජීවිතය yak ලැබේවා 🙏 🌹 ❤
ඔබවහන්සේ ට මාගේ නමස්කාරය වේවා! මේ සත්‍ය බුද්ධ ධර්මය සියලු ලෝක සියලු සත්වයන්ට ම අවබෝධ වේවා! මිනිසුන් මුලා වෙන් මිදේවා! පාපයෙන් මිදේවා! බුද්ධ ධර්මය විශ්ව ය පුරා ම විහිදී පැතිරේවා!
මෙ ස්වමින් වහසේ අරක්ශකරගන්න .ඔනි නිදුක් නිරොගි වෙවා ඔබ වහන්සේ 🙏🙏🙏
නිදුක් නිරෝගී වේවා. සාදු සාදු සාදු 🙏🙏🙏🙏
වයසට ගිය හාමුදුරුවන්ට දැන්වත් තේරෙන්වද?අපේ ආර්‍යන් වහන්සේට නිවන් සුව අත්වේවා..🙏🙏🙏
Aryan wahanseta thama therila na....
සත්‍ය පහදාදෙන ඔබවහන්සේලා වැනි ශේෂ්ඨ බුද්ධ පුත්‍රයන් තව තවත් පහල වේවා! තරැවන් සරණයි ඔබ වහන්සේට..
අරියස්වාමින්වහන්සේටදිර්ගආයුමපතනවා......සාදුසාදුමමනිවනටමයොමුවෙිවා
තෙරුවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏
සුවපත් වේවා🙏🙏🙏
බුදුසරණය් බුදුසරණය් බුදුසරණය්
🙏🌺🙏🌺🙏🌺🙏
🙏🙏🙏 Thank you for such a clear explanation, I knew there should be an huge confutation about where the Lord Buddha is originated. This conversation is clearly acceptable. TheruwanSaranaii !!! 🙏🌻💮💮💮
තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ .
මෙවන් අර්ථවත් පැහැදිලි කිරීමක් පිළිගැනීමට හැකි වන්නේ සැබෑම මජ්ඣිමේසු ජනපදේසු පජ්ජාතෝ හෝතු උත්තමයෙකු ට පමණි. ඔබ වහන්සේ ට දීර්ඝායුෂ වේවා !! සාධු සාධු සාධු..
අරිය උක්තමයන් වහන්සේට කායික නිරෝගී සුව අදිට්ඨාන කරමි ජනිත් මහතාට සෙතක් ශාන්තියක් යහපතක් සැනසිල්ලක් වේවා
🔅 ඔබ වහන්සේට කායික නිරෝගී සුවපත්භාවය හා දීර්ඝායුෂ අදිට්ඨාන කරමි.🌼🙏🙏🙏🌼
ඔඛ වහන්සේගේ පාද නමස්කාර කරමි ,🙏🙏🙏
ඔබ වහන්ෙස් වහන්ෙස් ව ෙග් තව තව හිමි වරැ බිහි ෙවි වා සාදු සාදු
සාදු සාදු සාදු නමස්කාර වේවා ස්වාමින්වහන්ස
සාදු...සාදු....සාදූ....
ඉතාහොඳ පැහැදිලිකිරීමක්, මෙම හාමුදුරුවන්වහන්සේ මෙය english වදාළ ලානම් අපටත් මෙය ලෝකය හමුවේ ජයගත කිරීමට හැකිය . ඔබවහන්සේ english වලින් හැදැරීම අවස්ථාව උදාකර ගැනීම පිණිස කටයූතුකිරීම හැකි වනුඇතැයිසිතමි. Harsha, NewZealand
අවසරයි අපේ සුවාමින් වහන්ස මෙපමණ ඔබ වහන්සේලා ජනිත මහතා ඇතුළු රටේ සියලු උගත් විද්වත් පිරිස පවසද්දී ඇයි මේ රටේ පාලකයෝ නිහඬ ඇයි මෙය ලොවට පවසන්න ඇත්තේ ඇත්ත ලොවට පෙන්වා දීම ඔවුන්ගේ කාර්යභාරයක් නොවේදඇයි රජය මෙපමණ නිහඬ වදහරි සත්‍යය ජයගනී එයයි මගේ විශ්වාසය අප ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි සාදු සාදු සාදු
තෙරුවන් සරණයි.. !!
සාදු 🙏 සාදු 🙏 සාදු 🙏🌺🌺🌺
🌺💐☸️💐🌺 සාදු සාදු සාදු 🙏🙏🙏
සුවපත් වේවා!
Thank you so much for explanation!
Mr Janitha has to protect this priest.
Theruwansarani to all of you, Sri Lankans and the Whole World!
දීර්ඝායු ලැබේවා !
සාදු .... සාදු....සාදු....සත්‍ය හෙළි වේවා.....
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි🙏🙏🙏
නිදුක් නීරෝගි සුවපත් බවලැබ දිගාසිරි ලබත්වා ලොවටම දහම් ඝෝෂාව පතුරුවා හරින්නට සිව්පිළිසිඹියා පත් නුවනින් ලැබේවා
Sadu sadu sadu mage namasksraya weva!paramanibbanasuwayen senasewa
සාදූ සාදූ සාදූ 🙏🙏🙏
ආර්‍යන් වහන්සේ ට ත් ජනිත් මහත්මයා ටත් .යහපත ම සැලසේවා
පින්වත් අපේ ස්වාමින්වහසේට උතුම් ධර්මාවබෝධය තව තවත් ලැබේවා ..
පොඩි වයසේ ඉන්න ඔබ වහන්සේ ගේ ප්‍රඥාව ලොකු ලොකු කියා ගන්නා අයට නැති එකනේ පුදුමේ..
කට පාඩම් කරන්න ඇති තේරුම් සොයා නොබලා ..ඒකයි බුදුරජාණන් වහන්සේ අපේ රටෙන් තාමත් ඉන්දියාවම එළවන්නේ ඔය උගත් යයි කියන බහුතරයක් උන්නාන්සේලා..
පොඩි හාමුදුරුවෝ වත් මෙව්වා කියා දුන්නේ නැත්තම් අනාගතේ උපදින උනුත් ඉන්දියාවම මයි ආවඩන්නේ.
ඒ අපිරිසිදු දේශයේ කොහෙද බුදු රුවනක් උපදින්නේ ..
මම අනුරාධපුරේ ස්වර්ණමාලි මහාසෑයට නුදුරින් ඉන්නේ ..
ඇසීමත් සතුටක්.
තවත් සත්‍ය ඉතිහාසය මතු කරන්නට තුනුරුවනේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏🌹🌹🌹🌹
ස්තුතියි ..ජනිත් මහත්මයා ..
@@udakainsynsie9928 එහෙනම් ඔබ කියන්න ඉන්දියාව වැනි අපිරිසිදු භූමියක විවිධ ම්ත්‍යාවන් අදහන බහුතරයක් මෝඩ
දුගී මගී යාචකයෝ පිරුණු භුමියක බුදුරජාණන් වහන්සේ නමක් උපදීද.සෑබෑ ඉතිහාසය මෙහේ තියාගෙන සුද්දා ලියපු පූජනීය ස්ථාන එකක් වත් බුද්ධ ඉතිහාසයේ නටඹුන් බව ඔප්පු වී තිබේද
තම තමන්ගේ නොහැකියාව වහ ගන්න පොඩි හාමුදුරුවන්ට දොස් කියයි හැමෝම.
කබන් පරීක්ෂණ වලින් ඔක්කොම අසමත් නේ බුද්ධ දේශය ඉන්දියාව කියන එකේ
බොහෝ සෙල්ලිපි හොර සෙල්ලිපි
එහෙනම් නිවැරැදි කරන්න
@@udakainsynsie9928 පොතෙන් බලාගෙන සූත්‍ර දේශනාවේ පද මේකේ ලියන්නේ නැතුව එළිපිට ඇවිත් කියන්ඩ
මොකුත් දන්නේ නැති අයනේ අද ශාසනේ කන්නේ ඒ අතින් අරිය විමුක්ති හාමුදුරුවෝ අගෙයි අපිට..ගාථා පාලි තේරුම් ඔක්කොම ඉගන ගෙන තියෙන්නේ ..
පන්සලේ දානේ ගිල ගිලා ඉන්නේ නැතුව උන් වහන්සේ රට වටේ ඇවිදිනවා සත්‍ය දෙයක් හොයා ගන්න ..
පුරාවිද්‍යා වේ උන් වත් දන්නේ නැති දේවල් පොඩි හාමුදුරුවෝ හොයාගන තියනවා .
පිරිවෙනේ ඉගන ගන රස්සාවල් හොයන සාදුලට වඩා උන් වහන්සේ ශාසන මෙහෙවරක් කරනවා.
එච්චරයි ..
පුලුවන් නම් යථාර්ථ නාළිකාව හමු වෙලා ඔය සූත්‍ර පද ප්‍රසිද්ධියේ විග්‍රහ කරන්න ඔබේ මතය . udakais හාද
@@udakainsynsie9928 සිංහල දන්නේ නැද්ද ..පොඩි හාමුදුරුවන් ගේ අලගිය වැළ ගිය තැන් හොයන ඔබ අසිංහලයෙක් ..
හේතුව ඉංගිරිසියෙන් කොමන්ට් දාන්නේ ඒ බෞද්ධ විරෝධී අසිංහලයන්.
තමන් උපන් රටේ උපන් භාෂා වෙන් වත් අදහස් හුවමාරු කර ගන්න අකමැති උද්දච්ච මිනිස්සු මේ රටේ ඕන තරම් අනුන්ගේ භාෂාව ක් ඔලුවේ තියාගෙන දගලන් උද්දච්ච මිනිසුන් ආගම දහමත් පේන්නේ උද්දච්ච මානසිකත්වයෙන්.
ඒකයි සිංහලයන් ගේ බූරු ගතිය..
😆😆😆😆
ඉංග්‍රීසි දන්නවා කීවනම් ඉවරනේ ඔය ඇත්තා ..
තෙරුවන් සරනයි
Excellent logical explanation for every Body
Specially for Three chapters chief incumbents
ඔබ වහන්සේ ට බුදු සරනයි ලක්මවට වසනවන්
නිදුක් නීරෝගි සුවපත් භාවය අදිට්ඨානය කරමි
Obawahanse rate pinata pahalawunu himi namak, ape hamuduruwane. Yathartha obatath bohoma pin.
නුවැනැත්තො නුවනින් කල්පනා කරත්වා
ඔබ වහන්සේ සුවපත් වේවා
සුවපත් වෙවා , දිගායු ලැබෙවා .....
සුවපත් වේවා! දිගායු ලැබේවා!🌹🙏
🙏🙏🙏🙏🙏 තෙරුවන් සරණයි
Metharam pahadili karalath pilinoganne dewadatha parapure aya witharai.sadu sadu sadu ariyayan wahansa.suwapath wewa.
මට තේරෙණ විදියට ඒ කොටසේ කියන්නෙ මෙහෙම දෙයක්;
බුදු දහමේ ලෝක විස්තරයට අනුව එක සක්වලක මනුෂ්‍ය තලයේ ලෝක(realms) 4යි ඉන් එකක මධ්‍ය මණ්ඩලය පිහිටනවා ඒකට ජම්බුද්වීපය කියනවා.
මගුල් සක්වලේ ජම්බුද්වීපය කියන realm එකේ (බුදු කෙනෙක් පහළවන මනුෂ්‍ය realm එකෙහි) බුදුන් පහළ වන කාලයේ මධ්‍ය මණ්ඩලය පිහිටි දඹදිව කොටසද ඇතුළුව ලංකාදීපය, ගිරි දීපය, කුරු දීපය (මනුෂ්‍ය realms වලින් එකක් වෙන උතුරු කුරු දිවයින නොවෙයි) ඇතුළු සතර දීපය පිහිටි දිවයින මගුල් සක්වලේ මනුෂ්‍ය තලයේ realms 4න් බුද්ධෝත්පාදය සිද්ධ වෙන දීපයේ(realm එකේ) ජම්බුද්වීපය යැයි ප්‍රකටව තිබෙනව (සහ අදටත් එහෙමයි)
දඹදිව කොටසේ මධ්‍ය මණ්ඩලය පිහිටියා "වගේ" ලංකාදීප කොටසේ මධ්‍යය අනුරාධපුරය යි කියල කියල තියෙන්නෙ.
මේක උපමාවක්. අට්ඨ කතා ලියන කාලෙ ලංකා දීප කොටසේ පරිපාලන නගරය අනුරාධපුරය ඉතින් ඒකනෙ ප්‍රධාන, විශේෂ ප්‍රදේශය රටේ 🙏
මෑත කාලයේ පැටලිල්ලට මුල 1972දි රටේ නම වෙනස් කරාපු එක ඒකෙන් හැමෝම හිතං ඉන්නෙ මුළු දිවයිනටම පැරණි මිනිස්සු කිව්වෙත් ලංකාවය කියල!
Ceylon කියන නමවත් තිබුණා නම් පැටළුම ඇරගන්න මිනිස්සුන්ට ලේසියි. මොකද ceylon කිව්වෙ "සිංහලේ" කියන එකටනෙ. උඩරට ගිවිසුමේ පවා අදුන්වල තියෙන්නෙ සිංහලේ කියන නමින් රට.
ජමිබුද්වීපයෙම සිට ඉන්දියාවෙ ජමිබුද්වීපයක් සොයන නාමික බොදුණුවන්ගෙ අවධානය අනිවාර්යයෙන් ම යොමු විය යුතු කාළයයි .
දුර්ලභ මනුෂ්‍යත්වයේ වටිනා කම වටහා ගෙන වහා වහා . දහමට නැඹුරු වන්නේ නම් මැනවි . අරිය උත්තමයන් වහන්සේ ට නිදුක් නීරෝගී සුවය අදිශ්ඨාණ කරමි .🙏🙏🙏
යුගයේ මෙහෙවරෙහි නියමුවා යථාර්ථය කාර්ය භාරකාරත්වය ට හදපිරි ප්රණාමය පුද කරමි . 🌏💐🙏🙏
බුදුරජාණන් වහන්සේ ලොවට හෙලිකල අසමසම වූ තථාගත ස්වභාවය භූගෝලීය සීමාවනට කොටුකර දැමීමට ඔබ සියල්ලන් උත්සාහ ගන්නේ, එතුමන් පෙන්වූ පරමාර්ථය, මුළුමනින්ම පසෙකට දමමින් ය.
මැදව්ච්චිය තෙරුමත් දැනගන්න කැමතිඔබ වහන්සෙටත් නිවෙදක තුමාටත් තෙරුවන් සරනයි
අවිචිය මැද කියන එක නේ
Bohoma wadagath ..
Oba wahanseta nidhuk nirogi suwapath bawaya labewa dheergayu labewa suwapath wewa parama nibbana suwayen suwapath wewa
excellent
Me budu dahama minisat inne kotanada meya hare magat gena ennata oba wahanseata hake wewa ytarta oba hamadenatat me pin anumodan weawe
මෙිහෙළ බිමට කිවෙි සිරිලංකාව.... ශුිකියන එකක් එබුවා.හුනියමක් වෙිලා අද.
Sadu.sadu.sadu 🙏🙏🙏🌻🌻🌻
Obawahanseta anivaryayen nirvanaya avabodha wewa.!
Sathyaya pahada dennata.
සාදු .සාදු .සාදු .
Hamuduruvane obawahanse satyahelekerema sadaha pamene namskmai
pera sasare budu dahamath,buddha rajyath samaga siti obawahanse siwhelaye pinata pahalawee atha.wayasin kuda danumen suwisala oba wahanseta maage namaskaraya wewa!
janith mahathatada maage pranamaya wewa!
කාලය විසින් ම අපේ රටට පහල වූ උතුමාණන් වහන්සේ නමක් සාදූ සාදූ සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
හොද දැනුමක් ඇති ස්වාමීන් වහන්සේ නමක් අපේ හදවත් දිනා ඇති නිසා අපට සතුටුයි .ඔබ වහන්සේ අටුවාව නොපිලි ගන්නා බව වරෙක කියනවා ආයෙ කිියනවා අටුවාවෙ තියෙන නිසා අනුරාධපුර ජම්බුප් දීපය කියල පිලිගන්නවා කියල මේක අල්ලගෙනලංකාවෙ බුදුන් උපන්න කියල කෑගහන දෙුුා්හීන්ට හොද තෝ තැන්නක් මෝඩයෝ පිරිසක් සමග එකතුවෙලා දෙපැත්ත කැපෙන පිහියක් වන්න එපා 31:08 31:08
ගරු ස්වාමීන්වහන්ස... ඇත්ත අනුරාධපුරය ,රුවන්වැලි සෑය කොහෙද තියෙන්නෙ ..දැනට අපි වන්දනා මාන කරන ස්ථානය මද..නැතිනම් තිස්සමහාරාමෙද..එක එක අය කරන ප්‍රකාශ වලින් අපි අසරණයි ස්වාමීන්වහන්ස ..බුදු හිමියන් ....ලංකාද්වීපයේ කියන එක සහතිකයි..අනෙක් තැන්ටිකත් හරියටම බුදුදහමේ හැසිරෙන ජනයාට පහදාදීමට ඔබ වහන්සේලාටත් යතාර්ත නාලිකාවටත් ශක්තිය ලැබේවා 🙏🙏🙏..
Me ayata mulinma asoka raju gana kiyawanna kiyanna
ඒවා තියෙන්නෙ ඉන්දියාවේ
හිතන්න යමක් 🙏
සත්‍ය පැහැදිලිව පෙනුනත් යම් කණ්ඩායමකට ඔවුන් දැරූ මතය තුලම නිමග්නයවීමට ඇති අවශ්‍යතාවයමත මෙලෙසකුියා කරන බව මැනවින් පැහැදිලිවේ
එක්කනෙක් හරි තේරුණ කෙනෙක් ඉන්වද බැලුවේ... එක්කනෙක් හරි හමුවිම සතුටක්... ආර්යයන් වහන්සේටත් නිවන් සුව පතලා මෙතන ඉන්න මුග්ද මිනිස්සු. සාසනේ මහා අනතුරකට ඇදගෙන යන මේ වගේ චීවරදාරීන් නිසා අනාගතේ මේ සාසනේ ඉක්මනින්ම පිරිහිලා යාවි... 😞
Ape hamudurwane me pahadili kirim walata virudda wana kenek athnam ema thanaththan genwa vivadathmaka wadasatahanak karanna prasiddiye 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ස්වාමීන් වහන්ස,සප්තපර්නි ගුහා,ගිජ්ජකූට ගැනත්....
තෙරුවන් සරණයි!
Teruwa saranai ape hamuduruwan
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් ට
සුද්දා බුද්ධ දේශය යටපත් කළද එය නැවත ස්ථාපිත වනු ඇත, ඒ සඳහා කටයුතු කරන සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා.
Uthum Swamin Wahanseta, Pinwath Janith Aiyata, Me Sathya Buddha Ithihasaya Apata Sakshi Samaga Ithamath Pahadiliwa Kiya Dennata Ithamath Wehesa Mahansiyen Me Darana Uthsahayama Athi Ama Maha Niwan Margaye Doratu Vivara Vimata........ Theruwan Saranai...!
Obawahanseta niduk nirogee bawa adishtana karami. Janith malli obathumata deeergaayu wewa. Sathutak dannenawa me wadasatahana balana ithaa seemitha pirisen ekeku weema gana.
It is upto us, we don't need any official statements, we know and we believe without a doubt, that Lord Buddha was born in Siw Helaya, Janma Bhuddha Deepaya (Janbuddheepaya). So much respect for doing this kind of informative detailed programmes.
ඉතා අගෙයි ආර්යයන් වහන්ස
Obawahansege pahadilikireema ithamath anargai...obawahanseta siyalu deviyange rekawaranaya lebewa.....
Danuwath Kalata Boho Pin,ObawahunselataDeergausawewa,Janith mahathata Saranai
මෙච්චර දැනුම් ගබඩාවක් අනේ අම්මෝ 🥰🥰🥰🥰
අපෙ හාමුදුරුවෝ කියන කතාව සත්‍යයක්
අහෝ මෙවැනි හාමුදුරුවන් වහන්සේලා 5 නමක් අද වැඩ සිටියානම් සත්‍ය බුදුදහම මතු වී අවසන්
දැන් තියෙන්නේ වැරදි බුදු දහමක් ද? ඔබලාගේ සත්‍ය බුදු දහම මොකක් ද?
බුදු හාමුදුරුවන් ලංකාවේ ඉපදී සිටියානම්, දේශනා කරන්නේ වෙනත් සත්‍යයක් ද?
මා හට එය ප්‍රෙහෙළිකාවකි!
ඔබ සියළු දෙනා බුදුන් පෙන්වා දෙන ක්ෂණ සම්පත්තිය වචනයට සීමා කරන්න මේ තරම් මහන්සි වෙන්නේ මොකටද?
පස් දෙනෙක් මදි, මොකද ලසංකාවේ හැම අස්සක් මුල්ලක් නෑර පීරල බලන්න.
Mamanam hisa mudunin piligannawa ape hamuduruwo desana karnne sahathika aththa sadu sadu sadu 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ගොඩක් පැහැදිලි යි. සිංහල යින්ගෙ ඇස් පාදන මෙවැනි වැඩසටහන් පැවැත්වීම සදහා තවත් ශක්තිමත් නීරෝගී සුවය ලැබේ වා,