298- වැලිකන්දෙ මුතුගල්ල දැක්කොත් ඔබ පුදුම වේවි යථාර්ථ Welikanda │Yathartha│History of Sri Lanka

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 238

  • @swarnamallikarachchi5398
    @swarnamallikarachchi5398 Рік тому +47

    පරම පවිත්‍ර සිරි සද්දර්මය තවතවත් මුලු හෙළය පුරාම විහිදේවා..ජනිත් පුතා ඇතුලු මෙම කන්ඩායමට ශක්තිය ධහිරිය ලැබේවා! පිටරට සිටින අපට ලොකු ආඩම්බරයක් මේවා දකින කොට..සිරි දේසයට නමස්කාරවේවා🌸🌸🌸🌷🌷🌷🙏❤️👍

  • @gayanwijesooriya5656
    @gayanwijesooriya5656 Рік тому +24

    සසර වසන තුරු නිවන් දකින තුරු ...පින් කෙත හෙළ රන් දෙර්නේ....යලි උපදින්නට හෙතු වසනා වෙවා......සුවපත්ම වෙවා

  • @wijejay9059
    @wijejay9059 Рік тому +6

    ❤🙏..
    හරිම සන්තෝශයි මේ ස්ථාන පෙන්වන එක ගැන..
    පරිස්සමෙන් ...දේශ්පාලුවෝ මේ ස්තානත් විනාශ කරන්ඩ බලයි..ලොකු හෝටලේ ගහල.🥸

  • @noorksa4466
    @noorksa4466 Рік тому +24

    පොඩි හාමුදුරුවෝ හරිම දක්ෂයි තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏🙏

    • @lalithWijesinghe-w9z
      @lalithWijesinghe-w9z 8 місяців тому +1

      සිංහලයනි මෙි කැපවිමෙන් කැපකර පෙනවාදෙන ඉතිහාසය බලවි දැක දැස් නිවරකර ගනිවු හෙලයනි එකතුවවි අපේ ඉතිහාසය වැලලිමට කටයුතු කල පාපතර අධිරාජවාදින් වෙනුවෙන් හඩනගා අනාගතය වෙනුවෙන් ගන්නා උත්සහායට පණමෙන් කැපවෙමු එයට සුදුසුම කාලය පැමිණ ඇත

    • @msomarathna2646
      @msomarathna2646 7 місяців тому

      7❤❤❤❤​chu CT❤ seeyg see❤,

    • @LeelaWikramashige
      @LeelaWikramashige 5 місяців тому

      😢😮 ​@@lalithWijesinghe-w9z

  • @sonitasonita6030
    @sonitasonita6030 Рік тому +16

    සාදු සාදු සාදු සිතට ලොකු සතුටක් අතිත පුනරගමයන්දකිනකොට කියගත නොහැකි සතුටක් මේවා අපට දකින්නට ලැබීමත් වාසනාවක් පින්වත් ස්වාමින් වහන්සෙලාට මාගේ නමස්කාරය වේවා සියලුම දෙනාට උතුම් තෙරුවනේ අනන්ත ආසිර්වාදය වේවා

  • @iswaragekusum9996
    @iswaragekusum9996 Рік тому +19

    අනේ දෙවියනේ මේ උතුම් රට රැක ගැනුමට හැකි වෙව
    තෙරුවන් සරණයි!

  • @pramithayapa6452
    @pramithayapa6452 Рік тому +14

    තව තවත් මෙවන් ස්ථාන මතුකර ගැනීමට යථාර්ථ නාලිකාවට හැකියාව ලැබේවා

  • @lilanthidesilva8347
    @lilanthidesilva8347 Рік тому +38

    මේවා පෙන්වනවාට ජනිත් පුතා ඇතුලු සියලු දෙනාට පින් සිදුවෙනවා . අපේ උරුමය.......

  • @punchimenikehandunpathiraj5979

    අපේ හාමූදූරුවන්ගෙ දහාම්වැඩසටහනෙන් බොහෝමයක දෙවල්දැනගත්ත ලැබේනවා මුලු ලොවම පිළිගත් විශ්ව ශක්තිය බුද්ධධර්මය 👃👃👃🙇

  • @mal9924
    @mal9924 Рік тому +23

    මෙත් සිතින් මේ පින්බිම පෙන්වූ ඔබ සැම පරම නිබිබාන සුවයෙන් සුවපත් වෙත්වා!!! 🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Рік тому +1

      👃👃👃👃👃🙏🙏🙏🙏🙏

    • @chandrakanthi6921
      @chandrakanthi6921 Рік тому +1

      ෙමත්,ඝිතින්ෙපන්නු,ඔබටඝ්තුතියි🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sipbandara8032
    @sipbandara8032 Рік тому +2

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවන් වහන්සේලාට....නැවත ඔබවහන්සේ දැකගන්න ලැබීමත් භාග්‍යයක් අපේ හාමුදුරුවනේ...
    මෙය ඉතාමත්ම පෞරාණික.... පුණ්‍යභූමියක්.මෙතැන වැඩසිටින මේ ලොකු හාමුදුරුවන් වහන්සේගේ දැඩි කැපවීම මත ආරක්ෂා වන සිද්ධස්ථානයක්. මා වරක් දෙවරක්ම පා තැබීමට භාග්‍යය ලත්.... සොබාව සෞන්දර්‍යයෙන් අනූන.... මේ පුදබිමට බෞද්ධ ඔබත් වරක් හෝ පිය නැගිය යුතුමයි.
    සිව්පසය ගැනවත් නොසිතා දැඩි කැපවීමකින් මේ පුදබිම රැකගැනීමට සීලාලංකාර ලොකුහාමුදුරුවන් වහන්සේ ගන්නා උත්සාහය මා සියැසින්ම දැක තිබෙනවා...හින්දු මුස්ලිම් බෞද්ධ ආගම් භේදයක් නැති....මේ මුතුගල ආරණ්‍ය සේනාසනය සංහිඳියාවේ තෝතැන්නක්.... 🙏🙏🙏

  • @nimalthilakasiri5683
    @nimalthilakasiri5683 Рік тому +19

    සියලු බුදුවරුන්ගේ දේශය ශ්‍රී ලංකාවයි.

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 Рік тому

      මිත්‍යාදෘෂ්ටිකයින්ගෙ හීන..දඹදිව ගොස් බලන්න සත්‍ය වැටහේවි...

    • @janiya2216
      @janiya2216 5 місяців тому

      @@malaniweerasekara2995වර්තමාන ඉන්දියාවෙ තින්නේ අශෝක රජතුමා අතීතයේ ලංකාවේ දඹදිවයිනෙන් ගිහින් ඉන්දියාව යටත් කරගෙන එහි පාලනය අතට ගත්තට පස්සේ බුදුන් වහන්සේට සම්බන්ද මුලික බෞද්ධ සිද්දාස්ටාන ටික බෞද්ධ මිනිස්සුන්ට වදින්න ඉන්දියාවෙ නිර්මාණය කරපු දඹදිව.
      සුර්‍ය්ය වංශය - මනු සම්මත රජු ඇතුලු රාවණගේ පරපුර, ඊට පස්සෙ ඇතිවෙන්නෙ ශක්‍යය වංශය ඒත් ශක්‍යය වංශය ඉදිරියට ගෙනියන්න කෙනෙක් නැති නිසා ඒ වංශය ඉදිරියට යන්නෙ නෑ. අශෝක රජතුමාත් මේ රටින් ගිහින් යුද්ධ කරලා ඉන්දියාව ඇතුලු රාජ්‍යයන් අල්ලගන්නවා. අල්ලගෙන එහි මෞයුර අධිරාජ්‍යය පිහිටුවනවා, (වර්තමාන ලංකාවේ ඉහල කොටසත් ඔහුට අයිති වෙලා තිබ්බා) මේ අතරේ තමා බුදු දහම වැලද ගන්නේ.

    • @jeewaniwijesooriya2193
      @jeewaniwijesooriya2193 5 місяців тому

      ​@@malaniweerasekara2995miththyawa wapuralai thiyenne saththya pennuwath andai monawa karannada sasarapinak ma thiyenna ona nathnam kawadawath watahenna

  • @pinnawal8172
    @pinnawal8172 Рік тому +11

    ඔබ වහන්සේලාට සහ යතාර්ථයට සම්බන්ධ සියඑ දෙනාටම තේරැවන් සරනයි

  • @AziSamah
    @AziSamah Рік тому +1

    සාදු !!සාදු! සාදු ! මෙවැනි ස්ථාන දකිමින් ,මෙවැනි ස්වාමින් වහන්සේ ලා දකිමින් ,මෙ ගෙවෙන හැම මොහොතේ ම, අපේ සිත සුවපත් වේ...

  • @indraekanayake8811
    @indraekanayake8811 11 місяців тому +9

    අදර්මිශ්ඨ පාළකයන් අතට හෙළ බිම පත් උණේ හෙළයන්ගෙ අවාසනාවකට .
    😢

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 Рік тому +14

    අනිවාර්යයෙන් එනවා අපි

  • @g.sfinder
    @g.sfinder Рік тому +8

    මුතුගල ,මැනික්වෙල
    මේ විහාර බූමී සිතද ගොතම බුදුන් කාලේට සෘජුව ම සම්බන්ධයී...
    වැඩහිටි තැන්..
    ජයරත්න පතිරආරච්චි මහතා මුතුගල ගැන ලොකු හෙලිදරව් වීමක් කලා...❤❤

  • @L.chinthakajayasiri5247
    @L.chinthakajayasiri5247 Рік тому +3

    මේදේවල් පෙන්නනවට ඔයාලට බොහොම පින්

  • @yamunaguruge7852
    @yamunaguruge7852 Рік тому +1

    ඔබ වහන්සේ ගේ දැක්ම හරිම වටිනවා ,බුදුන් වහන්සේ ට අදාල වුනේ මනුෂ්‍යයෙක් වීම
    පමනයි ,ඔබ වහන්සේ ලාට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා
    🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @thilakchathuranga3938
    @thilakchathuranga3938 8 місяців тому

    තෙරැවන් සරනයි අපෙ හාමුදුරුවන් දෙනමටත්.මේ තොරතුරැ දැකබලා ගන්න ඔයාටත් නිර්වානාබොදය ලැබේවා !!!

  • @මැණික්මැණික්
    @මැණික්මැණික් 7 місяців тому

    🙏🙏🙏🌹🌹🌹🌹 නිදුක් නිරෝගී සුවය දීර්ගායු ලැබේවා පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේලාට ජනිත මහත්මයට තුනුරුවනේ සරණයි 👏👏👏👏👏🙏🙏🙏

  • @Gna770
    @Gna770 2 місяці тому +1

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NALINDALIYANAPATHIRA
    @NALINDALIYANAPATHIRA 10 місяців тому

    අපි හෙමෝගේම යුතුකම මේ සියල්ල අපේ රටේ තක්කඩි මිනිස්සුන්ගෙන්, මෙති ඇමතිලාගෙන් වගේම අදූරදර්ශි සමහර පුරාවිද්‍යා නිලදාරින් ගෙන් මේ සම්පත් ආරක්ශා කරගෙන ගමේ මිනිස්සුන්ට සේවයක් වන පරිදි පරිස්සමෙන් සුදුසු විදේශික සන්චාරකයන්ට මෙම වටිනා ස්තාන දෙකගන්න සලස්වන එක. ඔබ වහන්සේ දෙපලටත් අපේ youtube කන්ඩායමටත් ගොඩාක් ස්තුති. අපිට හොද වෙඩ ගොඩක් ඉදිරියේ කරන්න තියෙනවා. මේ තක්කඩි දේශපාලුවෝ හෙත්තගෙන් මේ රට ඉස්සෙල්ලාම බේරගමු.

  • @virajjayasankha1400
    @virajjayasankha1400 5 місяців тому

    මේ වැනි වැඩසටහන් සිදු කරන ඔබ සැමට උතුම් නිවන්සුව අවබෝද වේවා.. 🙏🙏🙏

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 Рік тому +15

    ඔන්න මුලින්ම බැලුවා අයියේ.මමත් ආසයි අපේ හෙළ බොදු ඉතිහාසය සොයන්න.මුලු ලෝකයටම කියන්න

  • @NayanaNishanthi-co2go
    @NayanaNishanthi-co2go Рік тому

    බොහොම පිං ...දැක බලා ගන්නට සැලැස්සුවාට 🙏🙏🙏

  • @sarangijayaweera8558
    @sarangijayaweera8558 Рік тому +23

    පින් සිද්ද වෙයි , අපේ ඉතිහාසය ගොඩගන්න. පාසල් විශයක් විදියට අපි ඉගනගන්න ඉතිහාසය නෙවෙයි ඇත්ත . ඊජිප්තුව මිසරය ගැන උගන්වන්න තියන හදිස්සිය, අපි ඊටත් වඩා එහාගිය අතීතයක් තියන ජාතියක්. ඇයි දෙවියනේ බළදාරින් නිහඩ.

  • @sathminavasthu3100
    @sathminavasthu3100 Рік тому +2

    මෙම ස්‍තාන වල පොටෝ හා විඩියෝ ප්‍රවේසම් කිරිම ඉතා වැදගත්

  • @seethadannoruwalage8683
    @seethadannoruwalage8683 Рік тому +1

    තෙරුවන් සරණයි.ඔබ වහන්සේ ඇතුළු සියලුම දෙනාට 🙏🙏🙏

  • @neranjalathushani2702
    @neranjalathushani2702 5 місяців тому

    පොඩි හාමුදුරුවෝ හරිම බුද්ධිමත් බුදුසරනයි උන් වහන්සේලාට

  • @inokadamayanthiinokadamaya3499

    බුදු දහම මුලු ලොක වාසින්ටම

  • @noorksa4466
    @noorksa4466 Рік тому

    බොහොම ස්තුතියි පින් ඔබ තුමාට. ඔබ වහන්සේට තෙරුවන් සරණයි

  • @bandarahrcs3731
    @bandarahrcs3731 9 місяців тому

    බුදුහිමි වැඩසිටිස්ථාක් විහැකියි.හැකි ඉක්මන් ගවේශනය කලයුතුය.

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 29 днів тому

    බොහොම ස්තුතියි පින් ඔබ තුමාට.

  • @MalaniSwarnalatha-d6e
    @MalaniSwarnalatha-d6e 6 місяців тому

    සුවපත් වේවා බුදු සරණයි අපේ හාමුදුරුවණේ 🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 Рік тому +1

    ඔබ වහන්සේ අතුලු ජනිත putae හැමෝටම theruwan saranai siyluma දෙවියන් rak dewa බුදු samidunge ධර්මය ලොව පුරා patirewa 🙏🙏🙏

  • @dk4386
    @dk4386 Рік тому +7

    සත්‍ය තවදුරටත් යටපත් කළ නොහැක, එය නැවත ස්ථාපිත වනු ඇත, ඒ සඳහා කටයුතු කරන සියලු දෙනාට ජාතියේ ප්‍රණාමය පිරිනමනවා.

  • @SugathRupasinghe-g1m
    @SugathRupasinghe-g1m 3 місяці тому

    සිඋහෙලය යලි පිබිදෙවා සොබාදහමේ ආසිර්වාදය නිරතුරුව ලැබෙවා දිර්ගායුවෙවා වෙවා සියලු දෙනාටම

  • @anomamalkanthi8505
    @anomamalkanthi8505 Рік тому

    ඔබ වහන්සේලාට ගොඩාක් පින් .

  • @asuraarachchigekamala4250
    @asuraarachchigekamala4250 Рік тому +1

    අපෙ රටේ වටිනාකම අභිමානය සත්ත්‍ය හෙලිකරගන්න ශක්තිය ලැබෙවා අපි අපෙ රට ආරක්ෂා කරගත යුතුය තෙරුවන් සරනයි යහපතක් වෙවා

  • @miltonranasinghe6151
    @miltonranasinghe6151 11 місяців тому

    ඔබ සැමට පින්!.

  • @uditharajapaksa2460
    @uditharajapaksa2460 Рік тому +3

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @ceylon.travel1747
    @ceylon.travel1747 Рік тому +21

    ඔය හම්බවෙන සියලුම සෙල් ලිපි නැවත කියවීමට ක්‍රමවේදයක් සකස් කරන්න. විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක්, අදීක්ශන කමිටුවක්, මූල්‍ය කමිටුවක් වගේ අංග සම්පූර්ණව. මොකද මේ යන විදිහට බැලුවහම කලින් අය ඕව කියවල තියෙන්නෙ තමන්ට කැමති කැමති වීදිහට වගේ කියල මට හිතෙන්නෙ.
    කරුණාකර එවැන්නක් සූදානම්කර අප වෙත් දැනුවත් කරන්න.
    රජය මැදිහත් වෙනකම් හිටියොත් අපේ ජීවිත කාලෙදි මේව කියවල ඉවර කරන්න බැරිවෙනව වගේම අපෙන් පසු පරපුර බොහෝ දෙනා නිරාගමිකයො විදිහට හැසිරෙන නිසා මෙවැනි දේකට යොමුවෙන එකක් නෑ.

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Рік тому +1

      Ko ethin kamitu awn inne niyama bawwdayo nemei,catoloka cristhiyani kalawam suddone,

    • @g.sfinder
      @g.sfinder Рік тому

      ජයරත්න පතිරආරච්චි මහත්තයා ලියපු පොතක් තියෙනම සෙල් ලිපි කියවීමට පහසු ක්‍රමයක් ..ඒ පොත අරගත්තා නම් ඔය සෙල් ලිපි ඕනී එකක් පහසුවෙන්ම පරිවර්තනය කර හන්න පුලුවන්☝☝

  • @renukw
    @renukw Рік тому +3

    Ape urumaya yatayanava anungea urumaya pennanava prasidda nalika. Saththya mathu karanna theruvan saranai

  • @athulathmudaligesiriwardan5616

    තවමත් මේ දේවල් පිළිබඳව නිවැරදි අවබෝධයක් නැති අය අප අතර ඉන්නවා .. හරිම කණගාටුයි අතීතය ගැන සොයාගැනීම් අනුව අපේ රටේ තමයි බුදුන් වහන්සේ වැඩ සිටි එකම රට....

  • @manelperera5336
    @manelperera5336 Рік тому +2

    පතිරආචිචි මහත්මයා ගෙන් අහන්න සෙල්ලිපියගැන.

  • @samarathunga5079
    @samarathunga5079 Рік тому +10

    දෑ හිතකාමී රජයක් බිහි වෙන තෙක් මේවා හෙළි කරල වැඩක් නෑ .නිසි රැකවරණයක් ලැබෙන්නේ නෑ .වෙන්නෙ විනාශයක් .

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Рік тому +2

      Kathawa aththamai,💯

    • @AziSamah
      @AziSamah Рік тому

      සාදු ! සාදු !" සාදු ! මෙවැනි ස්ථාන දකිමින් ,මෙවැනි ස්වාමින් වහන්සේ ලා දකිමින් ගෙවෙන හැම ,විටම අපේ සිත් සුවපත් වේ...

  • @skolesuresha5233
    @skolesuresha5233 Рік тому +3

    මේ පන්සල සම්බන්ධ කර ගැනීමට මාර්ගයක් සදහන් කරන්න. මහ සංඝරත්නය උදෙසා හැකි ලෙස පහසුකම් සැපයීමට පුළුවන්
    බොහොම පිං

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 Рік тому +1

    Thank you for sharing this information, appreciate the effort taking to review and research on Buddhist history.

  • @anandaadikari4799
    @anandaadikari4799 Рік тому +1

    බුදුරජානන්වහසේ⁣ගේ උතුම් ශිසද්ධර්මය සත්‍යයි. මෙි බොරැකාරයාකට වි⁣⁣⁣ශේෂම අපායක් ඇතිවෙනව.

  • @mvranjani8290
    @mvranjani8290 Рік тому +1

    මෙම පැහැදිලි කිරීම් කරන කොට
    මට අහකබලන්නවත්
    හිතෙන්නෙ නැහැ

  • @lalithakodikara6689
    @lalithakodikara6689 Рік тому +10

    සෙල්ලිපි පැහැදිලිව දකින්න පුලුවන් ආකාරයට කැමරා ගතකරල ඉදිරිපත්කරනවානම් ඉතා වටිනවා

  • @today4realtime679
    @today4realtime679 Рік тому +3

    Godaaak pin aiye Oya mehema hari mey dewal apita genawata.koi tharam nam diga ithihasayak apitata thiyenawada? Ath Ai kawuruth mey boru ithihasayak allagena inne

  • @mddammananda8100
    @mddammananda8100 Рік тому +2

    ආසිර්වාද වේවා

  • @anushkamalinda3400
    @anushkamalinda3400 Рік тому +2

    Suwapath wewa!!!

  • @ruwanmadushanka886
    @ruwanmadushanka886 Рік тому +3

    අපේ රයේ ඉතිහාසයේ හිටපු මිනිස්සු කල කී දෙයක් ඇරෙන්න මොනවද මේ රටට එන විදේශිකයොන්ට උනත් බලන්න තියෙන්නේ..එයාලා එන්නෙත් ඒ මිනිස්සු එහෙමවත් දෙයක් කරලා තියෙන නිසා.දැන් ඉන්නේ ගොඩාක්ම විනාස කාරයෝ

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 7 місяців тому

    බොහොම පිං....🙏🙏🙏

  • @SriyaniPadma-uj3qx
    @SriyaniPadma-uj3qx 4 дні тому

    බුදු සසුණ බැබලේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chithrajayakodi8404
    @chithrajayakodi8404 Рік тому +12

    පමා නොවි මෙම ස්ථානවල ඵෛතිහාසික තොරතුරැ සොයමු

    • @Sundara_Ethihasaya
      @Sundara_Ethihasaya Рік тому +2

      Aththamai dan inna batahira siwru horu hela dipaye budu dahama vinasa karan yanne deshapalana pal horunta muwa vemin, dan bawddayan nagitinna oona kaalayai,👍

  • @Samuel_47d
    @Samuel_47d 11 місяців тому

    බොහොම පින්

  • @asithamaduranga6017
    @asithamaduranga6017 Рік тому +1

    welikande tawth urumayak, sangarakkita himige uthsahayen dan anagatayata saha wartamanayata urumakaradunna. godak pin obawahanseta ...🙏

  • @dpriyapriya6877
    @dpriyapriya6877 Рік тому +12

    අපි පතන ඒ යුගය කවදා දකින්නට ළැබෙයිද

  • @gayanjayasekara7379
    @gayanjayasekara7379 11 місяців тому

    හරිම වටිනා වැඩසටහනක් මම මෙි ගොඩාක් තැන් වලට ගිහින් තියෙනවා .මගේ නැදැයන්ට මිතුරන්ට මෙි ඉතිහාසය දහම පිළිබඳ අචබෝද තරදෙනන ගියාට පිලිගන්න කැමති නැ.ඒකට මුලික හේතුව පන්සල් වල අසපු වල ඉන්න හාමුදුරුවන් කාමසුඛල්ලියානු යෝගයෙන් වැඩ සිටිනවා මදිවට මිනිසුන්ට බොරැ බහ කියල කියල දහම වහනවා.ආගම තුලම මිනිසුන්ව රදවා තියාගන්නවා.කුටිමිබිගල පවා අලි එනවට අලි වැටවල ඇදලා.ඉතිං පන්සල් ගැන මොන කතාද.කවදා හෝ මෙම උතුම් දහම සත්‍ය ඉතිහාසය ඉස්මතු වෙිවා .බොහෝ දෙනෙකුට සත්‍ය ඉතිහාසය වැටහේවා කියල අධිෂ්ඨාන කරමි .ජනිත් මල්ලි ඔබ තුමාගේ හැම වැඩසටහනක්ම මම බලනවා .අපේ ආර්යයන් වහන්සේලාටත් ජනිත් මල්ලි ඇතුළු සත්පුරැෂ පිරිසට කායික නිදුක් නිරෝගි සමිපත්තියම ලැබේවා .🙏🌷🙏🌷🙏🌷

  • @nethmisehansa4482
    @nethmisehansa4482 Рік тому

    Godak sthutiy ape swameen wahansela ahula hama denatama apata ma ganapenwa pahadii karadunnata a wagema godak pin

  • @birthmarksl6903
    @birthmarksl6903 10 місяців тому +1

    ඔයාලට කියන්න තියෙන්නේ මෙච්චරයි නියත වශයෙන්ම නිර්මාණ බුදු දහම ගැන හොයල ඉවරයි කියලා මම කතෝලික කෙනෙක් නමුත් ඔබලා මේ රටට ආදරය කළ රට වෙනුවෙන් දිවි පරදුවට තබමින් මේ දරණ උත්සාහය දිහා බලාගෙන ඉන්නවා දැන් ඉතින් කරන්න තියෙන්නේ මේ වගේ දේවල් ගැන හොයල ඉවරයි බොරු කියන්න තියෙන්නේ මෙච්චරයි මේ ජම්බු දීප යයි කියලා මම විශ්වාස කරන්නේ ඔබ තුමා ඇතුළු පිරිස මේ දරණ උත්සාහය සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමට අවශ්‍ය සියලු කටයුතු කරගෙන යනවා කියලා මම හිතනවා මේ රටට ආදරය කරන කෙනෙක් නම් මේ වගේ දේවල් ගැන හොයල බලන්න ඕනේ ඔයාලට දෙන්න ගොඩක් ස්තුතියි යාලුවනේ අපි හැමෝම වගේ දන්නවා ඇති නේද යාලුවනේ අපේ බුදුන් අපි දැක්කා පෙරළී පෙරළී අපි වෑන් ද සාදු සාදු සාදු...

  • @deshanlakshitha9101
    @deshanlakshitha9101 Рік тому +2

    Ape gama sadu..🙏🙏🙏🙏🙏🙏

  • @jayanthagamage3999
    @jayanthagamage3999 Рік тому +3

    Malliye oya karana de nam godak hodai nitharama utsaha karanna tikak ketiyen westharayak denna

  • @TenisonJayasena
    @TenisonJayasena Місяць тому

    ලක් බිමත් අරක්සා කරාවි අපේ ලේකම් හාමුදුරුවන් බුදුන් විසින් ඔබ වහන්සේ අරක්සා කරාවි

  • @ranikwt160
    @ranikwt160 Рік тому

    Podi hamuduruwange balala බලන්න ko හරි a lassanai pinpirila ❤😊😊

  • @dayawanshamadanasinghe523
    @dayawanshamadanasinghe523 Рік тому +2

    Thanks ..
    Aayubowann JayaWaewaaa ..

  • @salonsasra
    @salonsasra Рік тому

    සුවපත් වේවා...

  • @rupikashiromi4945
    @rupikashiromi4945 Рік тому +4

    සියල්ල.යටගසපු.නිසා.තමයි.මේ.රටට මෙහෙම උනේ

  • @bandarahrcs3731
    @bandarahrcs3731 9 місяців тому +1

    මේ හෙල ඉතිහාසය මතුකිරීම ට මොනපාලකයද කටයතු කලේ.දැන්වත් බලධාරි න්ට ඇස් පෑදේවා.

  • @amarajeewaweerasekaraarach9799

    Suwapath wewaa puthay. Oyawa Dharmaya rakeewi.

  • @nuwandananjaya1943
    @nuwandananjaya1943 Рік тому +2

    ඉතිරි කොටස ඉක්මනට දාන්න.

  • @disnaranjani3644
    @disnaranjani3644 Рік тому +1

    Me puda bim wela monathram rahathun weda inna athida?

  • @slaudiospectrum3548
    @slaudiospectrum3548 Рік тому +4

    බලාන කැලෑ මැද්දෙත් ගොඩක් නටබුන් තියෙනවා කවුරුත් හොයාගෙන නැති, Dinesh a pathum youtube channel එකේ ඇති ගිහින් බලන්න

  • @hemaliyanage8320
    @hemaliyanage8320 Рік тому +3

    Siyalu yatagiyawa yali mathuweewaa..obathumalata viswa sakkthiyee phitai....

  • @bandarahrcs3731
    @bandarahrcs3731 9 місяців тому

    මේ රජගහනුවර යි.බුදුහිමි වැඩසිටි ප්‍රදේශයක්.මේවාආරක්ෂා කලයුතුයි.

  • @nishantharanaweera1304
    @nishantharanaweera1304 Рік тому +1

    දැන් හංගන්න දෙයක් නෑ ඔක්කොම එළියට එනවා

  • @arunasamaranayake7536
    @arunasamaranayake7536 Рік тому +2

    ඔබගේ බුද්ධ ශාශනය වනසන බලවත් උත්සාහය සර්වප්‍රකාරයෙන්ම අසාර්ථක වේවා!!! ඔබ සෑහෙන්න වෙහෙසක් දරනව අපේ මොට්ට ජාතිවාදී බොදු සැදහවතුන් සමග. අද හෙටම නිවන් දකිත්වා!!!

    • @malaniweerasekara2995
      @malaniweerasekara2995 Рік тому +1

      සම්පූර්ණ ඇත්ත ..මේ බුදුදහම විනාශ කිරීමේ ආරම්භක අවස්ථාවයි

  • @gnanawathiekm4329
    @gnanawathiekm4329 Рік тому

    Janith putha oba sidukaranu labana mema ugamehewara idiriyatama nonawathwa karagena yamata shakthiya labewa aditan karami siyaludenatama yahapathak wewa

  • @anushapriyanwadhu1119
    @anushapriyanwadhu1119 Рік тому +6

    හිමයට යන්න පිටත් වුනු වෙස්සන්තර රජ්ජුරුවෝ ඇතා දන් දුන්නෙ ඔය ඉසව්වේදී කියලා කියනවලු...

  • @bodhuhela752
    @bodhuhela752 Рік тому +3

    Unlimited History Episode 10 (දැන් සෙල්ලිපිත් පස්සට යනවාය)
    දැන් එළුවගේ කැකිරි ගෙඩිය ඉදිලාය. වැටීමට ආසන්නය.
    සස්සේරුව ආසන්නව,කි. පු 400 ගනන් වලට අයිති සෙල්ලිපියක 30.39 පුර
    කමතනැමති වචනයක් ඇත. ඒ මහතා එම වචනය පහදන්නේ නගර කර්මාන්ත
    හෙවත් නගර නිර්මාන ශිල්පියා යන්නය. ඔහුගෙන් විමසා නගර නිර්මානය
    කලාය.37.01එසේම ඒ මහතා කරනලද විමසීම් වලදී දීග ගාමිනි ලා ඉංදියාවේ
    නැත,අමිතෝදන පරපුරේ ද නැත, දීගලා ලංකාවේ ඇත.
    Unlimited History Episode 14
    43.50 අපිට නොයෙකුත් ලබ්දීන් තිබුනා,44.04 තේරවාදි බුදුදහම අපිට තිබුනා.
    මුහුදු ගමන් හරහා අපිට බුදුදහම ගෙනාවා. කිරිමකුලු ගොල්ලේ ලෙන් ලිපිය
    නිසා එය තහවුරු වෙනවා. භික්සූනුත් සිටියා.
    1.01.25 හරි ඉතිහාස කරුනු සඳහන් නොකරන්න හේතු ව,ඔබ්ජක්ටිව් එකේ,
    දීප්තිය අඩුවෙන නිසාය. ( පච ලිව්වේ)
    1.03.26 විබන්ග අටුවාවේ කියනවා රෝහනේ බික්ෂුවක් ඉංදියාවට ගියා කියල,
    විනය ගැටලු පහදාගැනීමට,
    1.05.01 මිහිදුහිමි වැඩි අවස්ථාවේ මිහිඳු හිමි ඉදිරියේ රුහුනේ භික්ෂුන්
    තම්බපන්නියේ විනය දේශනාකලා, එසේ කිරීමට එන රහතන් වහන්සේලා
    අතර ඉන්නවා කාලසුමන,දීගසුමන,ආදි රහතන් වහන්සේලා, එසේ කිරීමට
    මේ රටේ විනය පිටකයක් තිබුනා,

  • @tharikahansamali5573
    @tharikahansamali5573 6 місяців тому

    Oya loku mehewarak karanne malli thawa henguna then eliyata ganna shakthiya lebewa👍🙏

  • @Shan-y8e
    @Shan-y8e Рік тому +8

    අනිවාර්යයෙන්ම සෑම භික්ෂූන් වහන්සේ නමක්ම සිංහලේ ඉතිහාසය, සිංහල භාෂාව, පුරා විද්‍යාව ඉගෙනීම අනිවාර්යය කළ යුතුයි.

  • @karunathilakaabeysekara8642

    Thank you Mr Janith

  • @wilsonsamaranayake6148
    @wilsonsamaranayake6148 Рік тому

    කාලකන්නි පාලකයන් කවදා වත් මේවා රකින්න උත්සාහ කලේ නෑ..ඛේදවාචකයක් ..ජාතියේ අවාසනාව...

  • @ashokaweerasinghe5791
    @ashokaweerasinghe5791 Рік тому +2

    Suwapatwewa

  • @samidhisanulya5345
    @samidhisanulya5345 Рік тому

    සිල්වත්..බික්සුන් වහන්සේලාට දිර්ගායුස වෙිවා වර්තමාන ජනාධිපති තුමාගෙ අවදානයට යෙමු වෙිවා ..

  • @rohinisudarma2897
    @rohinisudarma2897 11 місяців тому +1

    ඇයි දන්නේ නෑ මෙච්චර අපේ ඉතිහාසය හංගන්නේ.රැජිනගෙ කාලේ මෙතැන කට්ටිය හිටියා කියන්නේ අනිවාර්යයෙන්ම මෙතැනට සම්බන්ද හොද රාජධානිය ක් තියෙන්න ඇති .ජනිත මහතා ඇතුළු සියලු දෙනා ට ජය වේවා...

  • @HemalathaUdagedara
    @HemalathaUdagedara 2 місяці тому

    මේ ස්ථාන නම් රහතුන් වැඩසිටි ස්ථානමයි ඒ කාලෙ මිනිස්සුන්ට වී පැදුරක් වේලගන්ට බැරි උනාලු මහ රහතුන් අහසින් වැඩිය නිසා කියල අපේ මුතුන් මිත්තෝ කියලා තියනවා මට මතකයි

  • @karufernando6484
    @karufernando6484 Рік тому

    මේවරක ගනිම බෞද්ද අපේ යූතුකම.

  • @rathnajayaweera211
    @rathnajayaweera211 Рік тому +2

    Sadu sadu sadu🙏🙏🙏

  • @neranjalathushani2702
    @neranjalathushani2702 5 місяців тому

    මේ බුදුන් වහන්සේ උපන් සිරි ලංකාවයි

  • @ruwanchaminda6447
    @ruwanchaminda6447 Рік тому +2

    Mamat gihin tiyenawa mutugala arsnnya senasanaya balanna, ape suwamin wahanseta tawatawat saktiya dairiya labenna ona mema senasanaya, saha ape walalemim tibena budda itihasaya matukara ape urumayan penwadimata,oba wahanse niduk nirogi wewa.obawahanse budda apata sampatak

  • @sanjeewasamarakoon6942
    @sanjeewasamarakoon6942 Рік тому +3

    ඉතිරි කොටස කෝ අයියේ

  • @ChandrawathiYapa-iq2cq
    @ChandrawathiYapa-iq2cq Рік тому

    Very good

  • @bodhuhela752
    @bodhuhela752 Рік тому +1

    The Authenticity of the Early Buddhist Texts
    According to Härtel, the vajrāsana (“the diamond seat”), meant to mark the spot where the Buddha attained awakening, is likely to be the oldest archaeological relic at Bodhgaya and is dated to the time of Asoka[1,144].
    “ටිබෙට් හා කොහොටෙන් බුදුන්ගේ ජීවිතය සහ මුල් ඉතිහාසය
    හා ඔහුගේ නියෝග” පොතේ 25 පිටුවේ අවසාන කොටසේ කේශධාතු නිදන්කල අන්දම දැක්වෙන අයුරුය.සම්ප්ර දායානුකූලව එය චාතුර්මහා දිව්යහලෝකයට රැගෙන ගියත් බ්රා‍ක්මන
    ( සද්ධාවත් බමුනන්) හා නිවැසියන් තැනූ තූපයක තැන්පත් කර ඇත.
    Before Tchandaka left him the prince took his sword and cut off his hair, which he threw into the air, and chataketu took it and carried it off to the Trayastrimcat heaven. On that spot the faithful brahmans and householders built the stupa of the taking of the hair and beard (Tchuda pratigraha) (f 21).

  • @mvranjani8290
    @mvranjani8290 Рік тому

    මෙච්චර සත්‍ය කරුනු පිළිබඳව පැහැදිලිව අපෙ ලන්කාවෙ තියෙනවා අනෙ හරි දුකයි පාලකයින්ට වැටහෙන්නේ නැති
    එක ගැන.