කොටි බුරුතු පිටින් නැසූ MI24 ප්‍රබලම වීර වික්‍රම විභූෂණ එයා ගනර්ගේ බිහිසුණු මතකය | WANESA TV

Поділитися
Вставка
  • Опубліковано 26 лис 2024

КОМЕНТАРІ • 395

  • @ishanmaxi1539
    @ishanmaxi1539 5 місяців тому +207

    ජයරත්න අංකල් ඉන්නේ අපේ ගෙවල් ලඟ. කාටවත් කරදරයක් නැති, හරිම වැදගත් කෙනෙක්. ගමටම උදව් කරනවා. ඒත් කවදාවත් මේවා කතා කරනවා අහලා නෑ. බලාගෙන ගියාම පුදුම දේවල් කරපු මතක ගොඩක් පිරුණු මනුස්සයෙක්. වීරයෙක් ❤

    • @ajithperera255
      @ajithperera255 5 місяців тому +23

      ජයරත්න ඔබගේ අසල්වැසියෙක් බව සදහන් කර තිබුණ...ඇත්තටම ගුවන් හමුදාවේ සේවය කරන කාලේ සෙසු සමාජිකයන් සමග ඉතාම සුහදශීලීව සේවය කලා. නීති ගරැක විනය ගරුක කෙනෙක් ජයරත්න...මම ඔහුත් සමග ත්‍රීකුණාමලය ගුවන් කදවුරේ සේවය කලා...මම medical unit එකේ හිටියේ

    • @senatm7625
      @senatm7625 5 місяців тому

      ❤❤❤❤❤

    • @senatm7625
      @senatm7625 5 місяців тому

      ❤❤❤❤❤❤

    • @Devil678-j9j
      @Devil678-j9j 5 місяців тому +10

      වැඩ්ඩො එහෙම තමා බ්ම් කරපු දේවල් කියව කියව් ඉන්නෙ නෑ 💖🔥

    • @-Infinitytravel
      @-Infinitytravel 5 місяців тому

      Niyamai

  • @Sumith-rq9pi
    @Sumith-rq9pi 5 місяців тому +83

    මගේ ලොකු මාමා කවදවත් මෙවනි දෙවල් කියලා නැහැ අපිට අද මේ වැඩ සටහන බලනකොට මගේ ඇසට කදුලු අවා මටත් නොදනිමි.අඩම්බරයි ලොකු මාමේ.❤❤❤❤❤❤❤❤❤❤

  • @HerathKumara-nw5gc
    @HerathKumara-nw5gc 5 місяців тому +42

    මමත් 96 ඉදන් යුද හමුදාවෙ යුද පිටියෙ හිටපු සොල්දාදුවෙක් මේ සියලුම දේ හොදටම අත් විදල තියනව

  • @ridmapranandu6942
    @ridmapranandu6942 5 місяців тому +44

    Mi24 අත්දැකීම් ගැන අහන්න ආසාවෙන් හිටියෙ ස්තූති සන්ජීව අයියා අපිට මේ ත්‍රාසජනක අත්දැකීම් එක්ක වීරයො අපි හමුවට ගේනවට 😍

  • @sandun8441
    @sandun8441 5 місяців тому +55

    උඩු ගුවන පරදා රට රැක්ක ඔබට අපි සදා ණයගැති 🙏 ඔබ වැනි වීර පුතුන් මේ ලක් දෙරණට වාසනාවන්. ඔබට දීර්ඝායු තුමණි 🙏🙏🙏 රට වෙනුවෙන් දිවිපිදූ ආබාධිත වූ සියලුම වීරෝදාර රණවිරුවන් හට ජාතියේම උත්තමාචාරය 🙏🙏🙏❤️❤️❤️ ස්තූතියි වනැස TV 🙏❤️🙏

    • @dilanmadushnka5110
      @dilanmadushnka5110 5 місяців тому +2

      ❤❤❤❤❤❤ mn asma helicopter eka mi 24

  • @SavinduNimnadha-2006
    @SavinduNimnadha-2006 5 місяців тому +35

    සෑහෙන කාලයක් ආසවෙන් හිටියේ mi24 එකක සේවය කරපු කෙනෙක්ගෙ කතාවක් අහන්න...❤thnak you

  • @LovelyGondola-ys7qx
    @LovelyGondola-ys7qx 5 місяців тому +51

    මමත් ආමි එකෙ.1990 සිට පලාලි සිට අපි ගැහුවා නැති වෙන්න.කීලිනොච්චි පරන්තන් අලිමංකඩ වෙත්තලිකර්නි පූනරින් කයිට්ස් මන්ඩතිව්. යාපනය කොටුව ඊගල් මෙහයුම් කලා.ඔබ තූමා කියන සියලුම දෙවොල් සත්‍යයි.අලිමන්කඩ වෙත්තිලකර්නි ගහනකොට y8 එක බැරල් දාන කොට දෙකට කැඩුන එක දරාගන්න මං බැරි උනා.ස්මායා ෂෙට්ටි ගහන කොටත් ඉස්සර අපිට හරිම ලස්සනයි

    • @SunethChanaka
      @SunethChanaka 5 місяців тому +5

      එල මම sf api tamai wakare hospital eka gatte...
      Tawat godak kitanna puluwan
      Elama

    • @arunawijayasundara7856
      @arunawijayasundara7856 Місяць тому

      බලවේගය හිටියද

  • @kumarahtpp2353
    @kumarahtpp2353 5 місяців тому +33

    භූමියේ සිටි රණවිරුවන්ට ශක්තියක් වූ ගුවන් හමුදා විරුවන් 😍❤️✌️👍💪සන්ජීව මහතා ටත් ජයරත්න මහතා ටත් සියලුම රණවිරුවණ්ටත් තෙරුවණ්සරණයි ❤️💐🇱🇰🙏

  • @gumnadee
    @gumnadee 5 місяців тому +58

    මම සර් එක්ක 2003,2004 දියතලාවෙ හිටියා එතකොට සර් wwo දියතලාවේ.මාරම ප්‍රොඋඩත්වයක් දැනුමක්,බුද්දියක් තියෙන උපදේශකයෙක්.අපට යුද්දෙ වගේම free වෙලාවට english class කරනව මතකද සර්.මම එතකොට la c රෑන්ක් එකේ හිටියෙ .පුලුවන්නම් මෙතුමගෙ contact no එක දෙන්න සංජීව .සර් තවමත් කොල්ලා වගේ වයසට ගිහින්ම නෑ.නිදුක් නිරෝගී අනාගතයක් ඔබතුමාට

    • @Sumith-rq9pi
      @Sumith-rq9pi 5 місяців тому +5

      මට ගොඩක් අඩම්බරයි ලොකු මාමේ❤❤❤❤

    • @MANOJSILVA-ye2lf
      @MANOJSILVA-ye2lf 5 місяців тому +3

      මේ වගේ විරුවො ඉන්ඩ ඔ්නා ශිු ලංකා යුධ හමුදාවෙ

    • @minindukaviranga7718
      @minindukaviranga7718 5 місяців тому

      Contact num eka hoyala denna eyata ​@@Sumith-rq9pi

  • @jagathsenanayake9831
    @jagathsenanayake9831 5 місяців тому +26

    WO ජයරත්න සර්
    ඔබතුමා මගේ ගුවන් හමුදා ජිව්තයෙ හමුවුණු සුපිරිම වැඩ්ඩේක්,
    දිර්ගායු සම්පත්තියත් නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරම් ❤❤❤❤

  • @yasirunjayasooriya9629
    @yasirunjayasooriya9629 5 місяців тому +38

    මගෙ ලොකු තාත්තා.අද වෙනක් මේ කතාව කියලා නෑ අපිට❤🔥

  • @ruwanpiyathilake
    @ruwanpiyathilake 5 місяців тому +17

    සුපිරි වැඩකාරයෙක් තමයි මේ. මම හොදින් .දන්නව තවත් මෙවැනි අය ගොඩාක් හිටියා. ❤❤❤❤🎉🎉🎉🎉

  • @prasannaranathunga4517
    @prasannaranathunga4517 5 місяців тому +9

    කිසිදා අමතක නොවන අද්දැකීම් හා බිහිසුණු මතකයන් සමූදායක් හිමි මිහිපිට එකම ජීවීයා රනවිරුවාම පමනයි ...නිදුක් නීරෝගී සුව සම්පත්තිය ලැබී ජයමවේවා රනවිරූවානනී ඔබතුමා ඇතුලූ සියලුම අයවළුන් හට..මියගිය සෑම රනවිරුවෙක් හටම නිවන්සුව ලැබේවා ....❤❤❤❤❤❤❤❤❤❤❤

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 5 місяців тому +21

    දීර්ඝයූශ ලබේවා විරුවානෙනි බුදු සරනයි🙏🙏🙏🙏

  • @prasadpremachandra2990
    @prasadpremachandra2990 5 місяців тому +58

    තිලින කලුආරච්චි .ගොඩක් බිහිසුනු සටන් වලදි කියවෙන නිර්භීත සෙබලෙක් ඇත්තටම මෙතුමාව අපි අනුස්මරනය කල යුතුම වීරයෙක් 😢😢😢😢

    • @mr.thilan92
      @mr.thilan92 5 місяців тому +2

      පට්ටම වැඩ්ඩෙක්.

    • @dumindaudaya1657
      @dumindaudaya1657 5 місяців тому

      Mata mathaka widiyata Thilina muhudata watune, Mi 24 ekak.

    • @dumindaudaya1657
      @dumindaudaya1657 5 місяців тому

      Mathak widiyata Thilina muhudata watune Mi 24 ekak ekkama...😢😢😢

    • @mr.thilan92
      @mr.thilan92 5 місяців тому

      @@dumindaudaya1657 ඔව් මම දැක්කා සංජීව අයියාගේ වැඩටසටහනක ආපු ගුවන් නියමු නිලධාරීතුමෙක් කිව්වා ඔයිල් පෙවිලා එයාගේ යානයේදීම නැති උනේ කියලා අරන් යනකොට. මට එතුමාගේ නම මතක නෑ..

    • @vishmitheekshana3301
      @vishmitheekshana3301 5 місяців тому

      ගුවන් හමුදාවේ සෙබලු නෑ ... ඉන්නෙ නිලධාරීන් හා ගුවන් භටයින් හා ගුවන් කාංතාවන්...

  • @dinukaperera6875
    @dinukaperera6875 5 місяців тому +14

    බොහොම ආශාවෙන් හිටියේ Air gunner කෙනෙක් ගෙ විස්තරයක් දානකම්.
    Mi 24 නොහොත් යක්ශයාගේ වාහනය/පියාඹන යුද ටැංකිය

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 місяців тому +9

    අමා මහ නිවන් සුව ලැබේවා මියගිය සියලූම රණවිරුවන්ට ❤🙏

  • @nawodyamadushani1475
    @nawodyamadushani1475 5 місяців тому +140

    එක රණවිරුවෙකු කරපු දේ තව කෙනෙකුට දෙවනි නෑ . ඒ තරම් හැම රණවිරුවම අපිට නිදහසේ ජීවත් වෙන්න කැප කිරීම් කරලා තියෙනවා අපි සදා ණයගැතියි ❤

    • @sureshranjan6604
      @sureshranjan6604 5 місяців тому +9

      මම ඔයාට ආදරෙයි අපි විවාහා වෙමුද 😂😂😂😂

    • @naleenperera1969
      @naleenperera1969 5 місяців тому +7

      Aniearayenma Sahar Akema Bro..... 💪⚔️SLAF'S 🇱🇰 SLAF⚔️💪....... 👍

    • @samikaekanayake6051
      @samikaekanayake6051 5 місяців тому +2

      ඇත්ත..👍

    • @jtlworld
      @jtlworld 5 місяців тому +1

      Respect you sir ❤️

    • @jtlworld
      @jtlworld 5 місяців тому +2

      පොතේ ගුරාගෙන්

  • @shashindunimmika1767
    @shashindunimmika1767 5 місяців тому +21

    වීරවික්‍රම විභූෂණ පදක්කමෙන් පිදුම්ලත් ශ්‍රේෂ්ඨයාහට ජාතියේ උත්තමාචාරය ⚔️⚔️

  • @ChamaraJanaka-nj1eg
    @ChamaraJanaka-nj1eg 5 місяців тому +22

    ආඩම්බරයි මගේ ජේෂ්ඨ ගුවන් අවිකරුවන් ගැන

    • @MANOJSILVA-ye2lf
      @MANOJSILVA-ye2lf 5 місяців тому

      මෙවැනි විරුවන් ඒ කාලෙ ශිු ලංකා යුධ හමුදාවෙ හිටියා නම් කියලා වැඩක් නැහැ

  • @banukabanuka-sd4kq
    @banukabanuka-sd4kq 5 місяців тому +39

    මගේ රට වෙනුවෙන් දුක් විදපු ඔබතුමාට දළදා සමිදු පිහිටයි🥰🥰

    • @dpremathissa4575
      @dpremathissa4575 4 місяці тому

      හිත හොද බුද්ධිමත් නිහතමානී රැයක් දවාලක් නැතිව ක්‍රීයාන්විතයේ යෙදුනු මගේ මිතුරා ජයා. සතුටුයි.

    • @janakakumara582
      @janakakumara582 Місяць тому

      ❤️❤️❤️

  • @HerathKumara-nw5gc
    @HerathKumara-nw5gc 5 місяців тому +4

    මම 96 9 20 ඉදන් 2000වෙනකල් අලිමන්කඩ හිටියා සන්ජීව ඔයගෙ වඩ සටහන් මම ගොඩාක් ආසවෙන් අහලා තියෙනවා බොහොම අගය කරනවා ඔයාව බුදු සරනයි

  • @herbatmendis6240
    @herbatmendis6240 5 місяців тому +6

    ආඩම්බරයි සහෝදරයා..රට වෙනුවෙන් කරපු මෙහෙය ගැන..

  • @samitharanasinghe4625
    @samitharanasinghe4625 5 місяців тому +2

    අද නම් වෙනස්ම කතාවක්. ජය සියලු රණවිරුවන්ට

  • @Ashan_z_20
    @Ashan_z_20 5 місяців тому +6

    I knew Mr.Jayarathne Sir since i was a kid but I never knew he was such a brave legend in air-force and these stuffs in his air-force career.
    He was one of my English teachers.
    I am very happy now as I got to know these awesome stuffs in his career and May triple gems bless you Sir.❤️

  • @maheshsaranga3559
    @maheshsaranga3559 5 місяців тому +11

    MI24 නියමුවෙක් සමග වැඩසටහන් කරමු

    • @KoreaA-z
      @KoreaA-z 5 місяців тому +5

      සම්පත් තුයියකොන්තා සර්ව ගේන්න , එතුමා MI 24 Pilot කෙනෙක්

  • @krnadeesha3513
    @krnadeesha3513 5 місяців тому +1

    හිටපු ගමන් මම එකපාරටම වීඩියෝ එකක් හොයනවා සංජීව අයියේ ඔයාගේ.. ආසාවට වඩා ලොකු ගැම්මකින් බලන්නෙ. ඒ කාලෙ බිහිසුණු අත්දැකීම වචනව වලට පෙරලෙද්දි ඒ දරුණුකම , යුද හැඟීම මට දැනුණා. වෙඩිහඩ මැද්දේ ක්‍රියාන්විත කරපු රණවිරුවන්ට කොහොම මොරාල් එකක් තියෙන්න ඇද්ද. අපි හැමදාමත් ණයයි දිවිකැපකල,දිවිපරදුවට තැබූ රණවිරුවන් හට.❤❤❤❤

  • @aaasaabey3107
    @aaasaabey3107 5 місяців тому

    හොද නිහතමානී මනුස්සයෙක්...වීර විරැවෙක්. ඔබතුමාට දීර්ඝායුෂ ලැබෙිවා. මගේ බාප්පාත් එයාර් ගනර් විදිහට ජිවිතෙන් සමුගත්තා...

  • @LIYANAGECHAMILE
    @LIYANAGECHAMILE 5 місяців тому +5

    අද ටිකක් කලින් බලන්න පුලුවන් වුනා . තුනුරුවන සරනයි සියලු විරුවන්ට

  • @andtechlk3385
    @andtechlk3385 5 місяців тому +12

    යුද්ධය තියෙන අනිත් රටවල්වල යුද්ධ කරන සෙබලු දාහක් මැරිලහරි කමක් නෑ මං ඉතුරු උනානම් ඇති, ජීවග්‍රහනයෙන් අහු උනාම රයිවල් ට පොඩි පොඩි ඔත්තු ටිකක් දීල කාල ඇදල හිටියම හරි, අරූට පස්සෙම මං මැරෙන්නම් කිය කිය හිත හිත පස්සට ඇදෙනකොට අපේ රටේ යුද්ධ කරපු හැම කොල්ලෙක්ම ගේම් එකේ ඔක්කොම අපේ උන්, මැරුනත් එකට හිටියත් එකට, එකාට එකා මං උබට මොකුත් වෙන්න දෙන් නෑ බන් කියල හිතල මගේ රට වෙනුවෙන් ජීවිතය දුන්නට පාඩුවක් නෑ කියල හිතල යුද්ධ කරපු එකම ජාතිය වෙන්න ඇති. ඒ සමගිය වෙන කොහෙවත් ඇතියි කියල හිතන්න බෑ ❤️

  • @mdchandana2233
    @mdchandana2233 5 місяців тому +7

    🙏🙏🙏❤❤❤අපේ රණ විරුවෝ තරන් සක්තිමත් තවත් හමුදාවක් ලෝකේ නැ කොච්චර රටවල් වල සම්පුර්නයෙන් නවත්තපු යුද්දයක් නැ අපේ වරුවෝ තමයි තස්තවාදි නායකයා සමග සේරම විනාස කරේ ❤❤

  • @kamakada6717
    @kamakada6717 5 місяців тому +1

    සියලු රණවිරුවන්ට
    බුදු සරණයි🙏.
    දෙවි පිහිටයි

  • @ChandrarathneG-pc7qs
    @ChandrarathneG-pc7qs 5 місяців тому +3

    ජාතියේ අභිමානවත් ගුවන් හමුදාවට,ගුවන් විරැවන්ට උත්තමාචාරය❤🎉

  • @sadunsali1547
    @sadunsali1547 5 місяців тому +1

    ජයවේවා බුදු සරණයි සියලුම වීරෝදාර රනවිරුවන්ට 🤘🤘🤘👌👌👌💪💪💪❤️❤️❤️

  • @420SL
    @420SL 5 місяців тому +6

    හෙල ජාතියට හෙල භූමියට ජය වේවා❤

  • @nipundeeneth2345
    @nipundeeneth2345 5 місяців тому +1

    බුදුසරණයි සියලු රණවිරුවන්ට ❤🙏

  • @kasunbuddhika4333
    @kasunbuddhika4333 5 місяців тому +8

    අද දවල් වැඩකරනගමන් මේකෙ වීඩියෝ එකක් අහද්දි එකෙ කිය උනා චොපර්වලින් ගහපුහැටි. එතකොට හිතුන කමෙන්ට් එකක් දාන්න ඕන කියල චොපර් එකක ගනර් කෙනෙක්ගේ වීඩියෝ එකකුත් ගෙන්න කියල එයාගෙ අද්දැකීම් කොයිවගේද කියල දැනගන්න. ඒ හිතල පැය කිහිපයයි ගියේ වීඩියෝ එක ආව. පුදුම වැඩක් ඒකනම්. ❤❤❤

  • @summapradeep3184
    @summapradeep3184 5 місяців тому +1

    ගොඩක් ආසාවෙන් අහන්න බලන් හිටපු කතාවක් ❤ ආදරෙයි වනස හැමදාම

  • @prageethnuwan9032
    @prageethnuwan9032 5 місяців тому +10

    කමාන්ඩෝ sF යුද්දේ මෙහොතකට නවත්තලා නේවි එයාෆෝස් වගේම ලයින් එකේ ඉඳපු හමුදාවේ වෙනත් යුනිට් වල අත්දැකීමුත් මේ වගේන දාමුද 🙏

  • @TironNadeeshan
    @TironNadeeshan 5 місяців тому +20

    සංජීව අයියේ ඔයාගේ වීඩීයෝ වැඩියෙන්ම බලන්නෙ මන් වෙන්න ඇති. රෑට නිදාගන්නෙත් වැනස වීඩීයෝ දාගෙන. වීඩියෝ දාපු ගමන් ගමටම ඇහෙන්න දාගෙන අහන්නෙ. එක වීඩියෝ එක සිය පාරකට වඩා මන් බලලා තියේ. අපේ රට බේරගත්ත රනවිරුවන්ට ඔයා දෙන අගය කියලා නිම කරන්න බෑ . ඔයාටත් රට බේරගන්න දිවි පිදූ රන විරුවන්ටත් තෙරුවන් සරනයි 🙏🙏

    • @wanesatv
      @wanesatv  5 місяців тому +3

      ❤️🙏

    • @dilrukchanna8797
      @dilrukchanna8797 5 місяців тому

      මමත් එහෙමයි

    • @avidea-3689
      @avidea-3689 5 місяців тому

      මමත් එහෙම තමා ආසාවෙන් බලන program එකක්

  • @ThilanSampath-kt5zw
    @ThilanSampath-kt5zw 5 місяців тому +2

    Niyamai සංජීව අයියා budusarani ❤❤

  • @Sachiya2.O
    @Sachiya2.O 5 місяців тому +6

    සුපිරි, T55 යුද්ධ ටැංකියක් handle කරපු රණවිරුවෙක් එක්ක එකක්‌ ඕන ❤

  • @nandanasampath3407
    @nandanasampath3407 5 місяців тому +1

    බුදු සරණයි ලොකු මාමේ!!!❤☸️💯

  • @pasanchathuranga7873
    @pasanchathuranga7873 5 місяців тому +5

    අපේ බාප්පා.. ආදරෙයි බාප්පා.❤❤

    • @dimuthumadushan7659
      @dimuthumadushan7659 Місяць тому

      😂😂 පල පල බයිල නොගහ, ලයික් හිගන්නු

  • @Tharushi2003
    @Tharushi2003 5 місяців тому +22

    ඉස්සෙල්ලම බැලුවේ මම අද ❤🎉 හැමදාම බලාගෙන ඉන්නෙ අලුත් වීඩියෝ එකක් දානකම් ඒ තරම්ම ඇබ්බැහි වෙලා ඉන්නෙ දැන් 😊❤

    • @PethumChamara-o1y
      @PethumChamara-o1y 5 місяців тому

      Mama ahamai

    • @sujeewamadhumal1697
      @sujeewamadhumal1697 Місяць тому

      Ai oya a taramma hamudawe kata yudde gana ahanna kamatida.

    • @sujeewamadhumal1697
      @sujeewamadhumal1697 Місяць тому

      Mamath air gunner kenek me wadasatahana godak hodai hangla tiyana ape weerayange weera katha eliyata gena wadasatahanak.🙏🙏🙏

    • @sujeewamadhumal1697
      @sujeewamadhumal1697 Місяць тому

      Mama dan bell 212 helicopter air gunner kenek.

  • @lahiru_champika
    @lahiru_champika 5 місяців тому

    වීර් වික්ක්‍රම විභූශනය (WWV) කියන්නේ රනවිරුවෙකු ජීවත්ව සිටියදී ගන්න පුලුවන් හොඳම සම්මානය එතනින් එහාට මෙතුමා ගැන කිය්න්න වචන නෑ. ඔබ තුම ඇදුපු නිල ඇදුමම ඇන්ද මට ඔබ තුමා මහත් ආඩම්බරයක් ❤

  • @ruwanalahapperuma1240
    @ruwanalahapperuma1240 5 місяців тому +1

    සදා ණයගැති සියලුම රණවිරුවන්ට ❤🙏

  • @pushpakumarawanigathunga6582
    @pushpakumarawanigathunga6582 5 місяців тому +2

    Actually great person. As well, very honest, good instructor and qualified Air Gunner. We know his performances in our Air Force tenure. All the best Sir.

  • @udyanisanjula4003
    @udyanisanjula4003 5 місяців тому +1

    නිදුක් නීරොගි දිවියක් ලැබේවා ඔබතුමන්ට 🙏🙏🙏💐

  • @lalith8906
    @lalith8906 5 місяців тому +4

    ගුවන පරදා උපන් බිම රැකි ඔබට අප සදා ණයගැතී විරුවාණනි.දීර්ඝායුශ ලැබේවා ඔබට

    • @naleenperera1969
      @naleenperera1969 5 місяців тому +1

      Prabath Karan Gea Upan Geaya Rocket Bomba Walin Sunu Visunu Kala Mil-Mi-24 "Akbar "..... 💪⚔️ SLAF' 🇱🇰 SLAF 💪⚔️....... 👍

  • @chanaplace2891
    @chanaplace2891 5 місяців тому +1

    බුදුසරණයි ඔබ තුමාට 🙏🙏🙏

  • @nuwansampath660
    @nuwansampath660 5 місяців тому +1

    Episode එකක් එනකම් බලන් ඉන්නේ පුදුම ආසාවකින් ❤
    ආදරෙයි සංජිව මහත්තයා 🙏

  • @SupunVishwajith
    @SupunVishwajith 5 місяців тому +7

    කමාන්ඩෝ විකීගෙ වැඩසටහනක් ඕනෙ .....

  • @kavishkadissanayaka7730
    @kavishkadissanayaka7730 5 місяців тому +5

    after he retired from his duties he used to teach english to us❤

  • @dhanushkasampath3533
    @dhanushkasampath3533 5 місяців тому +1

    බුදු සරණයි ලොකු මාමේ...

  • @LahiruKumara-jm3vd
    @LahiruKumara-jm3vd 5 місяців тому +3

    Thank you for your service sir

  • @chathuraprabath2783
    @chathuraprabath2783 5 місяців тому +2

    යුධ වීරයෝ.! ❤🇱🇰🙏

  • @nandunsamarasekara
    @nandunsamarasekara 5 місяців тому +18

    යක්ෂයාගේ තොටිල්ල
    MI 24❤

    • @naleenperera1969
      @naleenperera1969 5 місяців тому +2

      Russiyar 💪⚔️SLAF' 🇱🇰🇷🇺🇱🇰SLAF ⚔️💪Wea Upatha L abar.... Sathranta Marabiya Sahar Maaranya Gena Dun Lowa Piyarbana " Flying Tanker" Virudara Waliya Leaboo Guwan Veeryar..... 👍

    • @gayanbuddhika5036
      @gayanbuddhika5036 5 місяців тому +1

      නෑ බන් මස් කරත්තෙ..👍👍👍👍👍👍👍

  • @renukadamayanthi2493
    @renukadamayanthi2493 5 місяців тому +3

    අපේ වීරයෝ රටේ සැප විදින්න ඕනේ මිනිස්සු රට නිදහස් කරලා දීපු යෝධයෝ ඒත් අද නාකි රැලක් සෙපේ ඉන්නවා දුකයි 😢❤❤❤❤❤

  • @sandhyagunawardana8629
    @sandhyagunawardana8629 5 місяців тому +6

    Mi 24 සහ Bell 212 නියමුවන් ගැන වැඩසටහනක් කරන්න 👈

  • @Crisbur-te3xm
    @Crisbur-te3xm 5 місяців тому +8

    අවුරුදු දාසයන්ස් පහළ සියලුම මනුස්සයන්ට යුද හමුදා පුහුණ දෙන්න ඕන

    • @Crisbur-te3xm
      @Crisbur-te3xm 5 місяців тому +1

      එතනයි මනුස්සකම තියෙන්නේ

  • @urypassarabalangoda8637
    @urypassarabalangoda8637 5 місяців тому +2

    ජය වෙිවා....

  • @lakmalkhan5005
    @lakmalkhan5005 5 місяців тому +2

    බුදු සරනයි ජය වෙවා ❤❤❤❤❤❤

  • @ajithperera255
    @ajithperera255 5 місяців тому +1

    ඔබත් සමග මම චීනවරාය ගුවන් හමුදාවේ හිටියා .බුදු සරණයි ඔබට

    • @Kirikoduhitha
      @Kirikoduhitha 5 місяців тому

      මෙයා bwo ඉන්නකොට මමත් හිටියා

  • @InduwaraMatheesha
    @InduwaraMatheesha 5 місяців тому +12

    MI 24 හෙලිකොප්ටර් එකක පයිලට් කෙනෙක්ගේ වීඩියෝ එකක් ඕනෙ

    • @barneycasting8331
      @barneycasting8331 5 місяців тому

      Squadron Leader Amal Wahid WWV, RWP, 5BAR-RSP. 1999 - 2009 හිටපු නියම වැඩ්ඩෙක්!

  • @shaanvlogs4217
    @shaanvlogs4217 5 місяців тому +9

    මීනුගේ එකක් ඕනේ

  • @chamindabandara4917
    @chamindabandara4917 5 місяців тому +2

    සංජීව අයියා ❤❤❤adarei අදත් සුපිරි දවසකට එකක්වත් දෙන්නකෝ....🔥🔥🔥🔥🔥AKge ekak බලාපොරොත්තු wenawa.....

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 5 місяців тому +1

    දීර්ගායුෂ ලැබේවා උතුම් විරුවන්‍ට...❤❤❤

  • @hashanjayawardana2793
    @hashanjayawardana2793 5 місяців тому +1

    ජය වේවා අබීත විරුවාණනි ❤🎉❤

  • @AmilaPrasad-qd2gq
    @AmilaPrasad-qd2gq 5 місяців тому +8

    හැමදාම වගේ මම කියන්නේ මෙි රටෙි පිකට පහල වු රණවිරුවන් කියලා.මෙි රට විනාස කරන දේශපාලුවන්ට හෙන ගහපන්

  • @buddhikaudayashan7950
    @buddhikaudayashan7950 5 місяців тому

    සදා අමරණීයි අපේ රණවිරුවන්
    💙 🖤 🤍

  • @kaludeepasilvanishantha6974
    @kaludeepasilvanishantha6974 5 місяців тому +2

    Sir comath daksaya ❤sir aekka hithiya ape raththaran cadure china bay❤ hoda mahaththayek❤

  • @DenzCinemax
    @DenzCinemax 4 місяці тому

    ගුවනෙන් දෙන cover එක Air cover කියලා බලන අපිට තෙරෙන ව්දිහිට සර් කිව්ව.සර්ට කියන්න තිබ්බා වචන දන්න එකෙ , umbrella protection කියලා ඔන්න්ම.hats of sir😌❤️

  • @saddangalawasantha7943
    @saddangalawasantha7943 5 місяців тому +4

    සතුටු දායක විශ්‍රාම දිවියක් ඔබට..රට වෙනුවෙන් කල කල මෙහෙයට අපගේ ආචාරය..

  • @jayaruwanaberathna6906
    @jayaruwanaberathna6906 5 місяців тому +1

    අදත් සුපිරි විරුවෙක් ❤️❤️❤️අදරෙයි ..වනැස

  • @HimashGeesara
    @HimashGeesara 5 місяців тому +2

    lesson ekak bala bala inna gaman ave meka dekala ❤❤❤❤

  • @anukadon.dilruk1846
    @anukadon.dilruk1846 5 місяців тому +1

    Subscribe කරන්න කියල කියන්නේ නැති එකම චැනල් එක..... ආදරේයි වනස ට .......❤️❤️👌👌

  • @lalindhuperera3786
    @lalindhuperera3786 5 місяців тому

    Mi 24 හෙලිකොප්ටර් යානයක් ළග ඉදන්ම මේ වැඩසටහන ඉදිරිපත් කරානම් හොඳයි කියල මට හිතුන 🚁🥰❤️ සියලු රණවිරුවන් හට දළදා සමිඳු පිහිටයි ❤

  • @abdulhafeel9666
    @abdulhafeel9666 5 місяців тому

    Really Wanesa team doing great job. Thank you so much and really appreciate. Good luck.

  • @pulajana3955
    @pulajana3955 4 місяці тому

    Fantastic program I have ever seen, good luck

  • @wipulwipul4466
    @wipulwipul4466 5 місяців тому +1

    ජය වෙිවා ❤

  • @lbnadiranga5814
    @lbnadiranga5814 4 місяці тому

    ජීවමාන දෙවිවරු 🙏❤

  • @ruchirashanaka9636
    @ruchirashanaka9636 5 місяців тому +2

    චිරං ජයතු විරුවාණනි!!🙏🙏

  • @bebikade4108
    @bebikade4108 5 місяців тому +4

    ඇතියන්තම් කාලෙකින් ඒකාකාරී නොවන කතාවක්..❤❤..

  • @abayasinghabandara1791
    @abayasinghabandara1791 5 місяців тому +1

    දීර්ඝායුෂ ලැබේවා ❤

  • @IndikaIndika-bn4wx
    @IndikaIndika-bn4wx 5 місяців тому

    නියමයි බුදුසරණයි❤❤❤

  • @nadeekabandaraariyarathne8416
    @nadeekabandaraariyarathne8416 5 місяців тому +2

    රටෙි පිනට උපන් විරෝදාර රනවිරැවනි මෙි ඉර හද පවතින තුරු අපි ඔබට සදා නයගැතියි ❤❤ සිංහල යක්කු

  • @SampathTrinco
    @SampathTrinco 5 місяців тому

    අහන් ඉන්න ආස කතාව ✌️

  • @sanjeewarenukabandara6947
    @sanjeewarenukabandara6947 5 місяців тому

    Ape loku mama gena api mehema dewal dan nene.l am proud of you. ape ayusath aran ape loku mama jiwath wenna ona.theruwan saranai.

  • @dilrukchanna8797
    @dilrukchanna8797 5 місяців тому

    බලාගෙන හිටපු වැඩසටහනක් ...

  • @sisirasaman7199
    @sisirasaman7199 5 місяців тому +1

    වෙනදා වගේම වනැස රසිකයා 👍 👈👈👈

  • @rumeshmadhusanka1891
    @rumeshmadhusanka1891 5 місяців тому

    සුපිරි 👍👍👍👍 ලොකු thattha

  • @NirmalaGunasena-x9t
    @NirmalaGunasena-x9t 5 місяців тому +2

    Obala wani shiyaluma yakkainta api sada naya gathi.lak ammata barak nathi veera puthuni obalatadalada samidu pihitai.wanasa sajeewa .malli angathaye sitina ayata dana ganimata oba karana meheya amilai

  • @saliyarathnayaka5260
    @saliyarathnayaka5260 5 місяців тому +10

    සංජීව.. කටුගස්තොට ඉන්නවා පොලිස් නිළධාරියෙක් එල්.ටී.ටී අවුරුදු ගාණක් සිරකරගෙන ඉදලා,, දත් පවා ගලවලා,, එල්.ටී.ටී කාරයෙක් විසින්ම එල්.ටී.ටියේ අයගේ බෙලි කපලා මේ අයව නිදහස් කරපු අමුතුම කතාවක් සහිත කෙනෙක්.. තව මාරම කතා ගොඩාක් තියෙනවා එතුමා වටා

    • @saliyarathnayaka5260
      @saliyarathnayaka5260 5 місяців тому +4

      වැඩසටහනක් කරමුද එතුමා එක්ක..

    • @wanesatv
      @wanesatv  5 місяців тому +4

      අනිවාර්යයෙන්ම කතාකරන්න 0777618418

  • @rimzerizana4362
    @rimzerizana4362 5 місяців тому

    හදවතින්ම ආදරේයි අපේ රණවිරුවන් ❤❤❤❤

  • @sachitrawijesooriya8736
    @sachitrawijesooriya8736 5 місяців тому +1

    ජයා වැඩ්ඩෙක් තමයි

  • @thakshidesilva-z7s
    @thakshidesilva-z7s 2 місяці тому

    MI 24 ගනර්ස්ලගේ වැඩ සටහන් ටිකක් දාන්න ....හැමදාම එකම දේවල් අහල එපා වෙලා තියෙන්නේ....

  • @sivilima85
    @sivilima85 5 місяців тому +5

    එයාලා ගැනත් කතා කරපු එක ගැන රෙස්පෙක්ට්

  • @jayarathnedm7378
    @jayarathnedm7378 5 місяців тому

    Thank you so much for everyone

  • @gamagechandralalperera457
    @gamagechandralalperera457 5 місяців тому +1

    Great Jaya e athithaya mathak wenawa