රත කල්කය|ආයුර්වේදයේ රතකල්කය ඔබත් බබාට දුන්නද|suwahasClinic |rathakalkaya|dr chaya
Вставка
- Опубліковано 10 лют 2025
- රතකල්කය ගැන ඔබ දැනගතයුතු හැමදේම අද වීඩියෝ එකෙන් අපි කතා කරල තියෙනව.රත් කල්කය ගැන වැරදි මත වගේම වැරදි තොරතුරු බොහෝමයක් අද සමාජගත වෙලා තියෙනව.මේ හැමදේටම විසදුම් අද වීඩියෝ එකෙන ඔබට ලැබෙයි.
කොලඹ විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය පීඨයේ ජ්‍යේශ්‍ට කථිකාචාර්යවරයකු වන prof.ගුනපාල අමරසිංහ මහතාගේ මේ පිලිබද research එක.
link එක පහතින්
iim.cmb.ac.lk/...
ආයුර්වේද වෛද්‍ය චායා සිතුමිනී
BAMS(Hons)university of Colombo
Dip in Ayurveda beauticulture(IICA Campus)
ලංකාවේ හෝ ලෝකේ කොහේ හිටියත් දැන් ඔබටත් මෙම වෛද්‍යතුමිය හා සම්බන්ධ වී ප්‍රථිකාර ලබාගැනීමේ හැකියාව online channeling සේවාව හරහා සිදුකරගත හැක.
Online channeling -:
ඔබත් මේ මොහොතේ සිත් වේදනා විදින ඕනෑම ගැටලුවක් වෙන්කරගත් කාලසීමාවක් තුල වෛද්‍යතුමිය වෙත ඉදිරිපත් කරමින් ඒසදහා මේ මොහොතේ සුදුසුම විසදුම ඔබටත් ලබාගැනීමේ හැකියාවක් පවතී,ඔබගේ අනන්‍යතාවය පිලිබද සියලු රහස්‍ය භාවය රකිමින් වඩා සුරක්ෂිත ලෙස සේවාව ලබාගැනීමට දැන් ඔබටත් පුලුවන් ,
මේ වන විටත් බොහෝමයක් විදේශගත කාන්තාවන්ගේ ගැටලු සදහා මෙන්ම බොහෝමයක් පුරුශයන්ගේ ලිංගික ගැටලු සදහාද සාර්ථක විසදුම් මෙමගින් ලැබී ඇත.ඉදිරියේදී ඔවුන්ගේ කැමැත්ත පරිදි ඔවුන්ගේ අනන්‍යතාවය හෙලි නොකර මේ online channeling වලින් ඔවුන් ලබාගත් සාර්ථක ප්‍රථිඵල ඔබට ඉදිරිපත් කිරීමට අපි බලාපොරොත්තු වන්නෙමු.
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic....
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
www.facebook.c...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
...
Call for the paid promotions (+94)741169498
Online treatment --:
Online consultation එකෙන් අනතුරුව ඔබගේ රෝගී තත්ත්වයට අදාල ප්‍රථිකාර පද්ධතිය වෛද්‍යතුමිය විසින් ඔබට පවසන අතරම රෝගයට නියමිත උසස් තත්වයේ ඖෂධ ඔබගේ නිවසටම එවීමටද කතයුතු කරනු ලැබේ.
ලංකාව තුල දින 3-4ක් ඇතුලතදිත්
අනෙකුත් රටවල් සදහා සති1-2ක් ඇතුලතත් ලැබීමට කටයුතු සලසා ඇත.
නිල වෙබ් පිටුව සමග එකතුවී මේ පිලිබද වැඩිදුර තොරතුරු දැනගැනීමට හැක.:suwahasclinic....
එකතුවෙන්න අපගේ facebok පිටුව සමගින්
www.facebook.c...
එකතුවෙන්න අපගේ instagram පිටුව සමගින්
...
Call for the paid promotions (+94)741169498b
ayurveda |ratha kalkaya|ratha beheth|ayurveda behetha|rathaya|newborn disease |newborn problems|immunity |immunity increasing |deshiya wedakama |ratha behetha|ayurveda medicines |suwahasClinic |drchaya
ඩොක්ටර්ට ගොඩක් ස්තුතියි.මං ගෙනල්ලත් දුන්නෙ නෑ බයට.ගොඩක් වටිනව මේ වීඩියෝ එක.දැන් බය නැතුව දෙන්න පුළුවන් වගෙම හිතේ තිබුන වැරදි වැටහීම් නැත්තටම නැති උනා.
@@chandaniedirisinha9154 ❤️❤️
Doctor Ape babata maasa thunai. Ange rathaya thiyanawa. Malagathiya thiyanawa. Nitharama Andanawa. Rathakalkaya kohomada denne?
ගොඩක් හොඳ චැනල් එකක්. මං දෙන්න බයේ හිටියෙ දරුවට. ඒත් මේ වීඩියෝ එක මාව motivate කලා. Thank you doctor
Welcome amma❤
මාත්
ගොඩාක් වටින vieo එකක්
Doctor mage babata masayai dawas25i rathu kalkaya dunnata kmk nedda. Eya masayak withara hawasa 5idan 7withara wenakam aeduwa.den nm adana aeka adui kolik babekta kochchara kalayak thiyenwada doctor. Hospital eken nm kiuwe colik kiyala
Oya mara denumak denna thanc you soomuch docta.godak pin denuma apita bedanawata man wage thaniyamainna kenekuta oya dana vdios marama vatinawa ❤❤❤❤❤baba nawana vdio oya kalada?
@@WaHimasha-f2e ehema video ekak nam kale ne,midwife mis kenekge videos balanna awata amma
Tnq doctor, nodanna godak dewal me video eken denagaththa, ❤❤
Mage babata masa 5i eyta hamadama hembirissava hadenva sathiyk ara satgiyak,ratha kalkaya dunnata kmk nada bara 6470 kochra pramanayak denna onida,dinpatha denna onida madam plz kiyanna
ගොඩක් පිං doctor මගේ බබාලා 4 දෙනයි eath ලොකු තුන් දෙනාටම දෙන්න උනේ නැ වැරදි මතය නිසා ලොකු තුන් දෙනාටම රත උස්නේ නිසා රෝග ගොඩයි හතර වෙනියට දෙන්න පුළුවන් උනේ doctor නිසා ගොඩක් පිං doctar 🙏
@@Gangiroshan sathutuy❤️
Doctor mage babata dan aurudu 2i masa 2k wenawa eyata same kasana gathi nitharama thiyenawa.behet gaththath adu na mage babata rathu kalke dan dunnata kamak nadda
එක දිගටම දවස් කියක් දෙන්න ඕනද
Mis mage babata masa 8i,den dunnata kamak nedda.masa 8 babekata kochchara kalayak denna ona?
Godak Hoda danuwath kereemak.🎉 Babata masa 5 Dan dunnata kamak nanda masayak hamadama denna onada
Gdk watinawa doctor .mage babata masa dekai..math denna baye idiye.gdk dewal denagththa thanks
ස්තූතියි මිස්. අපේ අම්ම දෙන්න කිව්වම මම එපා කිව්ව බය නිසා. දැන් බය නැතුව දෙන්න පුළුවන්
@@tharuhansamali-m4p babage bara hodai nam denna❤️
Mage batata dan masa 2 yanne tama dunne na ekata kohomada karanne
@@darshanadewarathna3997 babage weight eka hodai nam ,me kiyana anith thathwa nathnam denna puluwan
මිස් හැමදාම දුන්නට කමක් නැද්ද ?
උදේ නාවන්න කලින්ම දෙන්න ඕනේද නැත්තම් හවස් වරුවේ වගේ කමක් නැද්ද
Maasa 2 idan cow and gate ganna babek. Dan maasa 5 1/2 wayasa. Dan dunnata kamak nadda
Ratha kalkaya awrudda babekta denna puluwanda miss
Doctor මගේ බබාට මාස 2ක් වේනවා එයාගේ ඔලුවේ ගෙඩියක් ආවා මේ video එක බලලා රතකල්කය දුන්නා දැන් හොදයි
Ane...❤
Thank 🙏 Doctor මට එක ලොකු ප්‍රශ්නක් වේලා තිබුණේ මහත්තයා කැමති වුනේ නැ රතකල්කය දේන්න video එක බලලා කැමති වුනේ 😊
Doctor . Mage babage Bada puroladala hodatama. Dan wayasa masayai dasas 10.. eyata dunnata kamak nadda.. bada pipima hariyaida. PlZ kiyannako..
aniwaryen docter.mage babata den aurudu 5 ta kalin sati 2n masayak witara mama ratha kalkaya ayurveda docter kenekgen ahala dunna.mage babata den hoda prathishaktiyak tiyenewa.kohe giyat,mada duvili gagen hawasa 6 ta newwat eyata oroththu denawa.oni dihawaka oni welawaka ekkan yanna puluwan.api hemoma hedila tiyenne me sobadahamata oni widihata.e nisa natural dewalma use kalot apita hodak misak kawadawat narakak wenne ne.Thank you docter.
මාස 2 බබෙකුට රත කල්කය දෙන්න හොදද මිස්,මාස දෙකේ බෙහෙත විද්දට පස්සු දුන්නට කමක් නැද්ද මිස්
අඩු බර උපත් දරුවෙක් නම් කොච්චර කාලෙකින්ද දෙන්න හොද මැඩම් .. බබාගෙ බර කොච්චර උනාමද දෙන්න හොද.. ❤
Babage weight eka eka digata wadi wenna one masa3k wath hodata.eta passe demu api
Doctor mage babata den mama 11.දෙන්න puluwanda??
@@NayanaWanasingha puluwan
Mage babata aurudu 1i masa 4rai nahaya uda rathupata bibilak dala masa 3k vithara wenawa bheth gaththa ath adu nane miss
Mage babata masa,10..man ratha kalke kalin dunna.eth ayage age bibili dala rathu patata.ayata denna hoda ratha kalkaya mokadda?wayasa kiya wenakam denna puluwanda?
Doctar mage babata dan aurudu 2i eyata aurudu 1n passe hema masa thunakata serayakma panu amaruwa hedenawa mata me deta visadumak kiyanna puluwanda
Mage baba adu bara upath daruwek. Eth den bara hodayi. E unata babata vitamin denawa. Ehema thiyeddi ratha beheth denna hoda nedda dokta
Doctor mage babata masa 2 dawas 20.babage upath bara 2.150.babata vitamin denawa.vitamin dena nisa rathakalkaya dunnata prashnayak nadda
අපේ බබාට දැන් මාස 11 හමාරයි. එයාට මාසයක පමණ සිට ඇගේ රතුපාට පොඩි බිබිලි වගයක් හැදිලා. නිදාගන්නෙත් හරිම අඩුවෙන්. නිතරම අඬනවා. සතියක විතර ඉඳලා බඩත් ගොඩක්ම වේලවලා. ඩොක්ටර්ට පෙන්නුවම දාඩිය බිබිලි වර්ගයක් කියලා, සිරප් එකක් දුන්නා පොවන්න. ඇගේ ගාන්න ලැක්ටො කැලමයින් පවුඩර් එක දුන්නා. ඒත් අඩුවක් නෑ තාම. 😢 චූටිකාලෙ බබාට රත කල්කය දුන්නෙ නෑ. දැන් දෙන්න දෙන්න හොඳයිද? අනේ මිස් පිලිතුරක් දෙන්න...!
Ape babatat ehemay den aduda babata
@roshanrathnayaka579 අනේ බිබිලි අඩු නෑ පොඩ්ඩක්වත්.
@@LakmalErathna ega kasana eka aduda
Ape babata masa 9. Bibili aduy et kasanawa Dr. Dipu behet dannm
@@roshanrathnayaka579 නෑ අනේ. රෑට කසනවා වැඩියි. අඬනවා. වෙන ඩොක්ටර් කෙනෙකුට පෙන්නුවම ක්‍රීම් එකක් දුන්නා ගාන්න. ඒත් අඩුවක් නෑ.
Thanx doctor great speech ❤
ඩොක්ටර් මගේ බබාට මාස 6ටම කිට්ටුයි. ඒත් උපත් බර 2.230kg. දැන් බර 5.950kg. මගේ බබාට රත කල්කෙ දෙන්න හොද නැද්ද? අනේ පුලුවන්නම් රිප්ලයි කරන්න ඩොක්ටර්
Doctor මගේ බබාට මාසයයි දවස්2යි.බබාට රෑට දවස් 28ක් යනකන් iron iii drop1 දෙනවා.ඉතින් රත් කල්කය දුන්නට කමක් නැතිද?නැතිනම් දවස් 28 ඉවර වෙලා දුන්නට කමක් නැතිද?
Thank you doctor ❤️
Doctor mage babage upath bara 2 400 dan aurudu ekaha marai dan bara 8 800 Dan denna puluwanda.eya kakka danna harima apahasuwan.dan rathu kalkaya denna puluwanda .kochcharak denna onada doctor dawas kiyak denna onada
Mage babage upath bara adui 2.150g thibbe.dan babata masa 4 iwarai.bara 5.250.dan babata rathakalkaya denna puluwanda doctor.please reply me
ඩොක්ටර් මගෙ බබාලා දෙන්නටම රත කල්කය දෙන්න බැරි උනා.ලොකු දුවට අවුරුදු 4, පොඩි දුවට මාස 7. මේ කාලෙදි මේ බෙහෙත් දෙන්න පුලුවන්ද?
Thank you so much doctor ❤❤
Doctor mage babage upath bara 2.395 eyata dan masa 2i sathi1i bara 4.300k thiyanawa ratha kalkaya denna puluwanda ane docter riply karanna
Maseta 1kg wage wadi wela neda?good.badaburulata yana gathiya nathnam denna
Doctor aurudu 5 ho 6 wage babalata dunnata wadak na neda. Same rooga thiyana.
ඩොක්ටර්,
මගේ බබා ඉපදුනේ සති 36න් , බර 2410g
බබා ඇග මැලි කඩනවා ගොඩක් මූනෙ රතු ලප තියෙනවා
බබා සති ගාන අඩුවෙන් හම්බුන නිසා vitamin 3ක් දෙනවා
Grove it / folic acid / orofer කියලා
ඒවා දෙන ගමන් රත කල්කය දෙන්න පුලුවන්ද
Ane mage babata masa 4 i mage kiri adui docter aka nisa akamathi unath piti kiri tikak denawa man babata man mingrainwalatath beheth bona nisa upath bara 3200gk innawa baba nirogi pitikiri dena nisa ratha kalkaya dunata kamak nadda docter ane kiyannako mata plz🙏🙏🙏🙏
Docter mage babata masa 2 dawas 19 wenawa babata masa deke betha widdata passe kassa hembirissawa haduna thama hoda ne beheth denawa babata sanipa unama rathu kalke dennada babata docter plz riply karanawada docter
Doctor maga babata masyai sathi 3 DAN DUNATA KMANADA DOCTOR HAMDAMA MASYAK DUNATA
Doctor, Link product eke details denna puluwanda?
Doctor mage babata dawas 45 thama. Eyage andana hema penal ekakama kakki tika tika gihin thiynwa. Eya aga meli kadanwa hodatama. Ratha kalke denna hoda nethi weida.
ඒක සාමාන්‍යයි අම්මා මගේ බබාට මාස 2යි දැන් තමා අඩු.කලින් හැම නැපියෙම තිබ්බා.pd තමා කිව්වේ සාමාන්‍යයි කියලා
රත තෙල ගැන පොඩ්ඩක් කියන්න.
Miss kalu kalkaya dan hoda neddy
මිස් දරුවා ට 1මාස4 දැන් රත්කල්කේ දෙන්න හොඳයිද
Hamadama dunnta kmk nadda masa 5 babata hembirissava thiyenva doctor ane kiyannko plz
Dr eczema ekta hydrocortisone yangmn ganagmn rathakalke dunnata kamak nad?
@@AyomiHennayake babage age?
@SuwahasClinic masa 5 i
Thank you foe the information
Welcome❤️
Doctor mn masa 2n pasa dwas 2i duna.nawansa issra wela duna.at nalala poddak issila tynwa eaka hari gya na..ahenm man masayak wage dennam nada doctor dn masa3k babata..
Sathi 3 wayasa babekta dawas kiyak kochchara pramanen denna oneda dictator ?
Doctor mama inne italy wala. Me deshagunayata prashnayak nadda? Mage babata masa 4 i. Eya kakul deka athulla gannawa. Habai bibili na rash na. Habai yati pathulata tikak dadiya danawa
බබාට මාසයයි..කොහොමද දෙන්නෙ..3.490g
Miss mage babata 1 masa 9i mama rata Kalkaya dila ne kohomada denna
ඩොක්ටර් කලු කල්කය දෙන්න හොද ද බබාට
Mage baba malapaha pita karanne masetama 2parak wage doctor 😢,eyata masa 5 maryi doctor,eka babata prashnayakda,ratha kalke dunnama hari yayida doctor
Oya ai thama Paediatrician kenekta oka qwe naththe
Mis mage babata masa 2 eyata sarin sareta chutta chutta kakka yanawa sarin sareta ehama babekta dunnata kannadda
Doctor awurudu 3 babekuta dunnata kmk nadda? Kochchara denna onida?
Immune booster ekak widiyata denne 2yrs walata adu babalata
ඩොක්ට මගෙ බබාට මාසයයි සති දෙකක් වෙනවා.උපත් බර3.500 මසෙන්4.400 දන්නද
Doctor mage baba ipadila tama sathiyai.eyage upath bara 1kg 900 g .etakota eya adubara nisa ratha kalkaya dena eka prashnayakda?ehema denna epanm kochchara kalekinda eyata denna oni eka?kochchra dwsak denna onida?
Baba niyamitha barata enakan inna.ehema nathnam masa kihipayak eyage weight eka hodata wadi wenawada balanna one
Dokta මගෙ බබාගෙ ඔලුවට නිතරම රෂ්නෙයි එහෙම වෙන්නෙ ඇයිද එකට කරන්න ඕන මොනාද
Doctor mage babat masa 2i sathi 2i babage masa dekedi bara 4kg 350g. Ratha kalka dunnat kamak na ned. Kottamalli atayaka pramane ned wayasa keeyedi unath denne..
Ow koththamalli atayaka pramaanaya denna
@@SuwahasClinic Thank you doctor
goof job akki
❤❤❤
හොද brand එකක් කියන්න පුලුවන්ද..
රත කල්කයට brand එකක් නැ අම්මා
Beem
Doctor babata masa 3i den dunnat kamak nedda.plZ help me
Bara hodai nam denna amma
ගොඩක් වටින වීඩියෝවක් ඩොක්ටර් කල්කය දින කීයක් දෙන්න ඕනද
Babata wayasa?
Akke etakota rata kalkaya denda patan gatta dawase idan masayak neda denda oni
Doctorta mage babata අවුරුදු 3i dan denna hoda nedda mis ..
Oya babata dunnada
Ape babatath awurudu thunai
Ne mata denna bari una ..dan denna hodaida danne neda
@@poornimasanjeewani8033 dan babata dahadiya bibili danawa wadi anith lamaita wada.ekata hethuwa ratha kalkaya dunne naathi nisada dannee na
Ane danne ne mage babatath ehema thamai thuwalath danawa age ..
Hoda vidio ekak tnx
Doctor sarawa bibili tynawanam ratha kalke hodada ,? Babata masayai tama
Fb page ekata 4to ekak danna
Ane docter mge baba hariyata ega meli kadanwa thatamanwa...kakki daddi thatamanwa muthra daddi adanwa..e ai docter..mn ratha kalkaya dunn babata..eyata dn masayai..eth thmth thatamanwa ega meli kadanwa harima apahasuwen wage
Ratha kalkaya dunne weight eka ehema balalada?
3 year babekta denna berida doctor.kalin deela na.rash 1k tiyenawa leg 1
Aka oya thaniyama balala decide karala dennepa.doctor kenekta pennanna.mokada dan immunity boost wenna nemeyne aka denne akay
Doctor mage babyt masa3i eyage mulu agema rathu lapa danda gathta api hema teninm beth kara eth aduwak ne ai e doctor rath gaya kiyanne mektada
Weight eka hodai nam rathakalkaya tikak dila balanna.oya kana kema bima gena salakilimath wenna amma
Ane mata kiyannko doctor kanda hoda neti dewal plz
Ethakota dr alutha upan babalata kohomath bada burulatane yanne ethakota denna hodanadda
Alutha upan babata qwe? Wayasa?
Dawas 4 dila nawattuwa aye dunnata kamannadda docter
Docker maga babaga upath bara 2750 dn ayata masa 4i.dn bara 6 450 dunnta kamak nadda
Ai bara adu babalata hoda naththe??
තවත් videos aran ena doctor ❤
Sure❤thank you comment kalata
Doctor mge babat hemawelwem bada burulata ynwa.wathur wage nithrm ynwa malapaha ekka.ekata wisadumk thynwd
@@geepalipriyanjana7993 Paediatrician kenekta pennanna amma
Thank you so much
❤❤
රත තෙල් ගාන්නෙ මොන වගේ අසනීප වලදී ද මැඩම් ..😌
ඩොක්ටර් උපත් බර 2500. Dan sathi 5 dawas thunai. Dan denna hodaida
@@dilanisaduni5254 bara kiyada dan
ඩොක්ටර් මගේ බබාට මාස 2 එයාට කක්කි දාද්දි අමාරුවෙන් තටබලා දාන්නේ...අපේ බබාට බෙහෙතක් කියන්නකෝ
Goodevening doctor,mata sathi 5ka babek innawa doctor,eyage upath bara 2.425 den 3.200 doctor,eyata ratha kalkaya denn puluwanda doctor bara prashnayak nedda doctor
Api thawa maasayak balamu hodada.
Doctor babata maasa 2i dawas 25i...meyata grovit multi vitamin ekai orofer iron syrup ekai denawa...a ekkama ratha kalkaya dunnata kamak nadda?mama ayurweden aragenath aawa
Amma vitamin dena gaman kalkaya babata dunnada
Mage babata masa 4i bara 6260i den dennda puluvannda dunnata kamak nedda medam
අවුරුදු 6 ක බබෙකුට දෙන්න පුලුවන්ද. නිතරම කැස්ස සෙම ගතිය තියෙනවා
Mis mage babatath ratha kalke dunna dawas 3 masen withara dunne game weda mahaththayagen gaththe mita kalin me gena denuwath nethi nisa den mage babata masa 2kai eyata mala paha yanne ganata dawas 2k3k innawa harima amaruwen aega meli kada kada thamai yanne mutra paita karanneth ehemai kalin thibune ne ehema mokada karanne docter man hari mansika pidanen inne විසඳුමක් denna
Oya hodata wathura bonna amma..ehema bila kiri dila balannako hariyayda kiyala
කැස්ස හෙමබිරිස්සාව තියෙද්දි දුන්නට කමක් නැද්ද
Doctor mage baba hambune maasa sati 36n.bara 1680g . Den maasayai dawas 4 i.den bara 2900g.ratha kalkaya dunnata kamak.nedda?
Danma nathuwa api thawa tikak bara wadiwunama demu hodada
Doctor,mage babata Dan masa3 2/1 Dan dunnath prathipala thiyenawada.dan dennada.
Dan denna puluwan oyata amma
Folic acid දෙනකොට රථ කල්කය දෙන්න හොදයි ද ඩොක්ටර්
@@DeepaduKaushalya babata folic acid denawada?
Mage babata den masa 3ta lagai denna puluwanada. Kohomada denne
Doctor babata masa 4 bara 5kg eayata dunnata kamak nadda
Docter mage babata ipaduna dawase idan formula denne dan masa 3 dawas 15 dunnata kamak nadda 4 beheth eka widinawa 27
Weight eka hoda nam loose motion wage nathnam denna
Doctor බබා උපත් බර අඩුයි.
2400 වගේ.කොහොමද දෙන්න හොද.
Dan weight eka kiyada
dr.babata exzima awilla thiyanawa nm ,english beheth bona gamam inne nam,denna hodada?
Babata wayasa
Dr සති 3 බබෙක්ට දුන්නට කමක් නැද්ද උපත් බර 3.250 එයාට දවසට 7 පාරක් විතර කක්ක යනව
Dr answer plz