Akki, now my baby is nearly two months old. I faced the very same problem . Sore nipples. It was really painful and i got depressed. Now im cured. Your story is really worth . Thanks
I believe it is a taboo topic in Srilanka that to talk about a issue like this . Nobody talk about it because everybody is scared of trolls. Kudos to you Shashini
You are doing a great job ..Thank you very much for that.pls mata uttarayak denna..nippel eke kaha pata podi bibilak wage thiyenawa.eka godak ridenawa kiri boddi baba..mokadda karanna one?
Akki mage babatq masayai thama Kiri hariyata hadila na baba tika welawak Kiri uraddi nawathinawa ehema unama baba haiyen adanawa mage Kiri hada ganna puluwan neda plz reply akki
Akke Mage babata kiri madi duwata formula hospital eken denna kiwa. Mage brest eke gedi wagayak awith opareshan kara thawath gedi thiyei. Me hindada mt kiri madi wanna aththe. Plz reply karannkoo. Mama monawa sambanda doctor kenek Chanel karoth hodada.
Hi Akki, can you share vedio Breasr feeding and pumping expirence.my baby 10 days old.im really stress with feed him.night time not sleeping .crying to much
Very useful video.. lot of ppl go through the tough times.. but most of the ppl dnt share it.. I really appreciate you speak up it in very open way.. I’m a mother of 3 kids and my younger is just one month. Breastfeeding feeding is an amazing feeling but some of the close ppl make it a nightmare.. most of us go through all these things.. only supporting line we need is a moral up helping words.. and I do heard about this amazing product but I couldn’t find it .. I’m so impressed to try it out for my newborn .. thanks for this inspiring and educational video.. keep up #pinkroom
Akki babata masa 10 hamarai baba kiri bona eka nathara kara akke..mata gdk dukai kattiya kiyana ewa ahala oya danna tharamin kiyannko e gena mokak hari baba kema kana babek...mn gdk asarana wela inne jeewithe epa wela wage danenawa
akkii oya phadiliwa me de kiynwa.mamth dn e athdkimta muhuna denn wel.mge bbta dn masa 5i.eyt bonn kiri erenne na akki.mulin mulin nm kiri thibba.eth dn baba kochchr iruwath kiri enne na.mhrim wednawak mta eka.mtath oya kiuwa tea ek bonn hithenwa.oyge v hrima lssanai.oyth hrim nihdamani kenek.good luck akkiii❤
Ada thamai akkiyo oyge video 1baluwe mage babatadan sati 2i eya gdk wela kiri bonawa mahathayage amma kiyanawa bata kiri madilu eth mata ehema danena ane akke plz reply karanawada
I'm going through with the same situation nowadays akki. It's so painful. Everyone says formulas are not good so you have to breastfeed your baby. But no one helped me at the beginning. Now my baby is 1 month old. But now also i have only about 60ml breast milk. It is so painful. I can't explain it.
Use a breast pump in between feeds to increase the flow. eat food like jackfruit oats . 60 ml is very good. give what you have and if the baby wants more give formula. you can do mix. choose a good brand. dont worry. you make it less stress for yourself , when you are sad baby sense it. so always be joyful no matter how hard it is
මගේ බබාට දැන් අවුරුද්දක්. බබා ලැබුන මුල් කාලෙ මමත් කිරි ප්‍රශ්නෙ නිසා විඳෙව්වා. මගෙ බබාගෙ පලවෙනි මාසෙ බර වැඩි වුනේ 500g ක් විතරයි. හැබැයි මං කොහොම හරි try කරල දෙවෙනි මාසෙ 1kg & 250g වැඩිකරගත්ත. කොහොම වුනත් අර කියනව වගෙ ගලන්න තරම් නම් කිරි මට තිබුනෙම නෑ. හැබැයි බබාට ඇති වෙන්න මාස 6ක් යනකම් ම මගේ කිරි විතරක් දෙන්න මට පුළුවන් වුනා. මේක කාට හරිම ප්‍රයෝජනයක් වෙයි කියල මං පුලුවන් හැම තැනකටම මේ comment එක දාන්න හිතුවා.
මං කරපු දේවල්.
1. බබාට කිරි දෙන හැම වෙලාවකම fresh milk රත් කරල ටිකක් රස්නෙන් බිව්ව. ඒකට පුළුවන් නම් enfa mama පිටි එකෙන් හැඳි දෙකක් දාගන්න දවසට වතාවක් හරි. මොකද ඒක දැන් 3,850ක් ටින් එකක්. පුලුවන් නම් මුල් කාලෙ හරි එහෙම බොන්න. තනිකරම පිටි එක බොන්න ඕන් නෑ. මගෙ vog තමයි මට කිව්වෙ freshmilk එකට හැඳි දෙකක් දාල බොන්න කියල.
2. කිරි බොන්න බැරි වෙලාවක නම් උනු වතුර ටිකක් හරි බිස්කට් 2,3ක් කාල බොන්න
3. බත් කන එක. ඔයාල වෙනදට කන ප්‍රමාණයට වඩා අඩුම 1 1/2ක වත් size එකට බත් එක බෙදාගන්න. මාලු හරි මස් හරි කෑලි 2,3ක් පුලුවන් තරම් වැඩියෙන් කන්න. කොහොම වුනත් වෙනදට වඩා බත් බෙදාගෙන අමාරුවෙන් හරි කන්න. ටික දවසක් යද්දි ඒ ගාන කන්න කොහොමත් බඩගිනි වෙනවා.
4, කොස්, පොලොස්, කොහිල දලු, කිරි අගුණ, වට්ටක්කා මේවයින් එකක් හරි කෑමට එකතු කරගන්න බලන්න.
5. රෙදි කෑල්ලක් රස්නෙන් තෙමල පපුව තවාගන්න, massage කරගන්න කාටහරි කියල.
6. Husband supportive නම් එයාට කියන්න මේ කාලෙ වෙනදටත් වඩා ඔයාට ආදරෙන් ඉන්න කියල. කොටින්ම බබාට වඩා ඔයා ගැන බලන්න කියල.
7 පුළුවන් නම් හැම video එකකම කියනවා වගේ මනස හදාගන්න. මං දන්නෑ මට නම් ඒක කොහොම කරලවත් කරන්න බැරි වුනා.
8. කිරි වැඩිවෙන්න දෙන පෙත්ත. ඒකෙ ජාති 2ක් තියෙනවා. මං ඒ දෙකම try කරා. Doctor කෙනෙක්ගෙන් අහල ඒක ගන්න. ඒකෙනුත් ඇත්තටම හොඳ ප්‍රතිපල තියෙනවා.
කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල මේ දැම්මෙ. මං මාස එකහමාරක් වගේ මේ ප්‍රශ්නේ නිසා videos බලල බලල try කරල කරපු දේවල් මේ. මාස 9ක් කුසේ දරන් ඉඳල අනන්ත දුකක් විඳල දරුවා බිහිකරලත් කිරි ප්‍රශ්නෙ නිසා දුක් විඳින අම්මලා ඉන්නවා ඒ හැමෝටම හිතට සැනසීමක් මේකෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
❤
I remember my wife faced the same situation with my 1st baby. Wow. No one talk d about these before. Respect you !
💕🙏
@@PinkRoomShashini please help me to buy Healthy Nursing Tea. I checked daraz too but couldn't find. Please help. This is urgent me.
@@lakshani7008 it’s not available anymore in Srilanka. Only at Amazon
@@PinkRoomShashini thank you shashi for your speedy reply . Please can you take ? We can buy from you .
Akki, now my baby is nearly two months old. I faced the very same problem . Sore nipples. It was really painful and i got depressed. Now im cured. Your story is really worth . Thanks
💕🙏
ගොඩක් අය කතා කරන්න අදිමදි කරන මාතෘකාවක් කිසිම පැකිලීමකික් නැතුව ඔයාගෙ අත්දැකීම් එක්කම අලුත් අම්මා කෙනෙක්ට දැනගන්න ඔයා මෙ කියපු ටික ගොඩක් වටිනවා අක්කෙ. ළමයා අඩන්නෙ කිරි නැතුව ඇති කියලා ගොඩක් වැඩිහිටි අයගෙ මතයක් වෙලා ඒ වචන ටික කිව්වාම හිතට දැනෙන්නෙ අමුතු වේදනාවක් හැගීමක් ඒක වචනවලින් කියන්න බැ. ඔයාට ගොඩක් ස්තූතියි අලුත් අම්මලාට සහ වෙන්න ඉන්න අම්මල වෙනුවෙන් මෙ කල දැනුවත් කිරීමට.❤️😍
💕🙏
මං ඔයාව personally follow කරන කෙනෙක් අක්කි.
Yoo yoo අක්කි ඒක මාරයි..
එක වීඩියෝවක් වත් මග හරින්නෙ නැතුව ආසාවෙන් බලන චැනල් එකක්. ඒ නිහතමානී කමට හරිම ආදරෙයි.😍
💕🙏
හරිම නිහතමානී චරිතයක් 😍
💕🙏
pink room එකේ කරන හැම විඩියෝ එකක්ම හරිම වැදගත්.අම්මා කෙනෙක් වුන කෙනෙක්ට වගේම අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙකුටත් ඉගෙන ගන්න දේවල් ගෙඩාක් pink room එකේ තියෙනවා.
අනේ ඔයා හරිම ලස්සනයි අක්කි 😍😘
ගොඩාක් දේවල් ඉගන ගත්ත චැනල් එකක් පින්ක් රූම්, නිවරදිව කෑම කන එකේ ඉදම්❤️, ඔයාගෙ අත්දැකීම් කිසිම බෙදා ගන්නවට ස්තූතී..
💕🙏
හොඳ කතාවක් 😍
🙏💕
කථා කල යුතුම topic ekak
හරිම week එකේදී කතා කලා
Thankyou so much akki
💕🙏
Same thing has happend to me.so thankful to you..for sharing these kind of stories...🙏🙏❤️❤️
🙏💕
මගේ නැන්දම්මත් කිව්වා එයාලට නම් කිරි වැක්කෙරුනා කියලා මට කිරි මදියි කියලා වෙන කිරි දෙන අම්මෙක් නැද්ද ඇහුවා අහල පහල බබාව ගෙනිහින් කිරි පොවන් එන්න ඇත්තටම මාත් ඒ වෙලාවේ කියා ගන්න බැරි තරම් අසරණ වුනා අන්තිමට මාව ඩොක්ටර් ලගට අරන් ගියා ඊට පස්සේ තමා ඩොක්ටර් කිව්වෙ මට කිරි තියෙනවා බබා බොන වාර ගාන වැඩි වෙනකොට කිරි එරෙයි බය වෙන්න එපා කියලා
I believe it is a taboo topic in Srilanka that to talk about a issue like this . Nobody talk about it because everybody is scared of trolls. Kudos to you Shashini
Bohoma wadagath vistara tikak labuna oba thumiyata behevinmasthuthi
Godak watinawa akke oyage video eka man Instagram eken dakke bohoma isthuthi oyata ideas share karagannawata. E wage chooti duwatath budusaranai ❤
Love you akki
Stay safe 😘😘
🙏💕
Godak watina deyak attatama hoda deyak thank you 💞💞💞💞
💕🙏
පොඩ්ඩ්ක් වත් ස්කිප් නොකර බලන එකම චැනල් එක පින්ක් රූම්❤️, ඔයාගෙ චැනල් එකේ අපි දැනුවත් කල ප්‍රඩක්ට් හරිම වැදගත්.
You are doing a great job ..Thank you very much for that.pls mata uttarayak denna..nippel eke kaha pata podi bibilak wage thiyenawa.eka godak ridenawa kiri boddi baba..mokadda karanna one?
ගොඩක් වැදගත් දෙවල් අක්කා shere කරගන්නේ අපිත් එක්ක. බොහෝම ස්තුතියි. මේ වගේ වැදගත් දෙවල් අත්දැකීම් තියෙන අය shere කරගත්තාම අපිට ගොඩක් දෙවල් මඟහැරෙන්නේ නැහැ. අපහසුතා මගහැර ගන්න පුලුවන්.. හරි විදිහට හරිදේට යොමු වෙන්න පුලුවන්. පින් 🙏🏻🙏🏻
💕🙏
මගේ බබාට දවස් 11 මට තියෙන්නේ මේ ප්‍රශ්නය මය තමයි දරුවගේ බර දවසින් දවස අඩු වෙනවා 😢😢😢😢 මගේ දරුවා පවු 😢😢😢😢😢 මට හැමෝම බනිනවා දරුවා නිසා ජීවත් වෙනව මට ජීවිතේ නැතිකරගන්න හිතිලා තියෙන්නේ 😢😢😢😢
Thank you very much mewage deyak katha kalata,,ammala wenna inna ayata aluthin ammala wela inna hemotama hari watina deyak oya kala 😘
💕🙏
Mage babata awrudu 4 masa 3...thamath kiri bonawa udeta...thama kirith thinawa...mage mulma baba..bohoma sthuthi mehema danuwath karanawata akky❤️❤️❤️
Meka kiyada
Harima wadagath video ekak
ගොඩක් පින් 🙏
one of my favorite chanal and one of my favorite person 😘😘♥️♥️♥️♥️
නියමයි අක්කේ
💕🙏
Godak pin akki
Thanks. Very important video.
Harima wadagath vedio ekak dr....❤️❤️
අක්කී.. ❤❤❤
Best advice for every mom...
Akki mage babatq masayai thama Kiri hariyata hadila na baba tika welawak Kiri uraddi nawathinawa ehema unama baba haiyen adanawa mage Kiri hada ganna puluwan neda plz reply akki
Thank u very much dear.
Thank you for sharing this Shashini akka. Good video as usual.
Ane me tea eka ganna thenak kiyanna. Daraz eke nehelu. Pls akki. 🙏🏼🙏🏼
Aunty mata aurudu 15i. Mn thama ammige kukku bonawa. Kohomada stop karanne kukku bona eka.
Akke Mage babata kiri madi duwata formula hospital eken denna kiwa. Mage brest eke gedi wagayak awith opareshan kara thawath gedi thiyei. Me hindada mt kiri madi wanna aththe. Plz reply karannkoo. Mama monawa sambanda doctor kenek Chanel karoth hodada.
Hi Akki, can you share vedio Breasr feeding and pumping expirence.my baby 10 days old.im really stress with feed him.night time not sleeping .crying to much
අක්කි මේ ටී රේන්ජ් එකේ වෙයිට් ලොස් ටී එකක් තියනවා. ඒ ගැන රිවීව් එකක් දෙන්න..
Good topic again 👏👏👏
Akka...mata mtki oy kiuwa oyge baba c secshan akakin gtte kiyl..oyta amruwak aevith aka parata sacn krd...nethnm nomarl sacn krd...plz tell me
Akke mage babata masa 5k.mata danuth puluwanda dowala kiri wadi kara ganna.
Thank you soo much akki ❤️❤️😇😇😇
💕🙏
Very useful video.. lot of ppl go through the tough times.. but most of the ppl dnt share it.. I really appreciate you speak up it in very open way.. I’m a mother of 3 kids and my younger is just one month. Breastfeeding feeding is an amazing feeling but some of the close ppl make it a nightmare.. most of us go through all these things.. only supporting line we need is a moral up helping words.. and I do heard about this amazing product but I couldn’t find it .. I’m so impressed to try it out for my newborn .. thanks for this inspiring and educational video.. keep up #pinkroom
💕👍
I experienced the same dear..I felt the same at the moment..😘
💕🙏
Hmm.. in my case it was my own mother who kept on telling me what that girls grandmother told her... And oh she still does.. 😊😊
Me tea eka ganne kohenda
Mage babata dan masa ekolahak wenawa homona getaluwak nisa mawkiri ne godak asai babata kiri denna man godak dukin inne
අක්කෙ බබාගෙ බර වැඩි වෙන්න දෙන කෑම කියන්නකො. මගෙ බබාට දැන් මාස 10. බෙරි බත කන්නෙ නෑ කොහොම හදලා දුන්නත්.මාසෙට බර වැඩි වෙන්නෙ 200g වගෙ. මොනාද බබාගෙ බර හොදට වැඩි වෙන්න දෙන්න ඔනි.
මේකට කලින් වීඩියෝ එක බබාගෙ බර වැඩි කරන සීරියල් එකක් ගැන තිබුනා
මමත් මේ අත්දැකීමට මුහුණ දුන්නා. ඇත්තටම ඒ වගේ වෙලාවේ තියෙන stress එක දරාගන්නත් අමාරුයි. මේ දේවල් ගැන pregnancy කාලෙම දැනගන්න තියෙනවනම් ගොඩක් හොඳයි.
❤️❤️❤️
Me tea eka purchase karanna link weda nene
Mamanam uparimayen mage puthata kiri dunna vishwasha karanna nathibari asaranawahitiya kale habai maukiri uturanna thibina babata
Thanks share karata. Matath twins la hambune ape kattiyath ohom thami kuwe. Oyat kiri na kiyala. After one month formula duna. Mamath godak stress una
💕🙏
අක්කි මගෙත් කිරි ටිකක් මදි වෙලා තියෙන්නෙ ඩොක්ටස්ලා කිවිවා කිරි පෙති බොන්න කියල එ්කට කමක් නැද්ද .
අපිට තියෙන Male Fertility ටී එක ගැනත් වීඩියෝ එකක් කරන්න පුළුවන් ද ??
Kiri wedi karana tea eke brand eka mkakda nangi..
Really helpful and great message to the society...
💕🙏
Thank you 👍👍👍😍
Oya use krpu lipstic clr eka mokdda dr.. 😍
Huda beauty cheerleader
@@PinkRoomShashini tnkz dr. 😘
Can this lactation tea drink with milk?
Dr koheda me tea eka ganna tiyenne. Colombo awata
Me t eka apita ganna puluwan koheda akki
Mis tea eka nama mokadda
please can you tell me how to buy this and product name
Hii akki me tea eka ganne kohenda?
අක්කෙ මට නිවුන් බබාල ඉන්නෙ මාස 1 1/2 තවම මට tea 1 ගන්න විදිය කියන්නකෝ මිල කීයද
matath kiwa ape mahaththayage amma kiri berenna tharam thibba kiyala
Akki babata masa 10 hamarai baba kiri bona eka nathara kara akke..mata gdk dukai kattiya kiyana ewa ahala oya danna tharamin kiyannko e gena mokak hari baba kema kana babek...mn gdk asarana wela inne jeewithe epa wela wage danenawa
Ane akki babata dennah Hoda a formula Ekak kiyannako.
Welldone duwa 💐💐💐
Mis mata oke nama danna mata kiri nateva geya. Navata kiri aremata upakare vena betak kiyanna
අක්කේ මේ වීඩීයෝ එකට අදාල නැති ක්‍රමෙන්ට් එකක් මේක. ඒත් අක්කේ මගේ ෆේශ් එකේ පිම්පල් නිසා ඇති උන වලවල් තියෙනවා. මේක මට මානසික වදයක්..අනේ ප්ලීස් මට කියලා දෙනවද මේ පිම්පල් නිසා ඇති උන වලවල් නැති කර ගන්න අක්කේ..අනේ අක්කේ මේකට අනිවා රිප්ලේ එකක් දෙන්න..මට මේක මානසික වදයක් අක්කේ
ඉස්සරහට වීඩියෝ එකක් කරන්නම් . Chemical peels කරන්න පුළුවන් 30ට වැඩි නම්
@@PinkRoomShashini mta tama 25 akke..blagena innawa video eka enkan akke..tnq repely klata
අක්කේ ඊලග වීඩියෝ එකෙන් pimple scar නැති කර ගන්න පුලුවන් විදි ගැන කතා කරනවද..මට මේක මානසික වදයක් අක්කේ..මොනවා කලත් හරි යන්නේ නැහැ..niacinamide siram එක යූස් කලා ඒකටත් හරි ගියේ නැහැනෙ මට..මගේ මුහුනේ ලොකු වලවල් තියෙනවා අක්කේ..ප්ලීස් අක්කේ රිප්ලේ එකක් දෙනවද මට..මගේ මුහුනේ තියන වලවල් නැති කරගන්න මට උදවු වෙන වීඩියෝ එකක් කරන්න
Me kiri piti eke nane mokadda
Eka e tharan hithanna apa maukiri dannama bari aya 9nnawa
ප්‍රෙග්නට් වෙන්නම ඕනෙද කිරි එරෙන්න🥲
Me lactation tea ek gnne kihenda
akkii oya phadiliwa me de kiynwa.mamth dn e athdkimta muhuna denn wel.mge bbta dn masa 5i.eyt bonn kiri erenne na akki.mulin mulin nm kiri thibba.eth dn baba kochchr iruwath kiri enne na.mhrim wednawak mta eka.mtath oya kiuwa tea ek bonn hithenwa.oyge v hrima lssanai.oyth hrim nihdamani kenek.good luck akkiii❤
ammlta hrima wdagth kthwth oya kiuwe
Its a very good topic u spoke about, which i was waiting for. Tnk u ❤
💕🙏
Akke tea aka koheda ganna tiyenne
Ada thamai akkiyo oyge video 1baluwe mage babatadan sati 2i eya gdk wela kiri bonawa mahathayage amma kiyanawa bata kiri madilu eth mata ehema danena ane akke plz reply karanawada
Ane akke matath kiri ekak gnna one eke visthara kiynnko
Akki ගොඩාක් වැදගත් කොහොමද tea eka මිලදී ගන්නේ?
akki me range eke weight loss tea ekak thiyenawa . eka ganath video ekak oni
Me tea eka ganne Mohanda.
Me tea eka super market wala nedda miss (cargiks/keeals) ane oyata pin
Akki me tea bag eka hodida ,milk wwdi wenna,
කවුරුත් වැඩිය කතා නොකරන මාතෘකා කතා කරලා සමාජයට ඔයා කරන්නේ මේ සේවයක් නංගි
Thank you so much for talking about this topic ❤️
Mokadda ane me tea 1a.plz reply karannako.use krpu ayata result tiyeda
How can i buy this lactation tea?
Akki how can I buy this lactation tea in Sri Lanka??? There isn’t any products in above description box Daraz links
Me link eken yanna ba ne...please help me
I'm going through with the same situation nowadays akki. It's so painful. Everyone says formulas are not good so you have to breastfeed your baby. But no one helped me at the beginning. Now my baby is 1 month old. But now also i have only about 60ml breast milk. It is so painful. I can't explain it.
Use a breast pump in between feeds to increase the flow. eat food like jackfruit oats . 60 ml is very good. give what you have and if the baby wants more give formula. you can do mix. choose a good brand. dont worry. you make it less stress for yourself , when you are sad baby sense it. so always be joyful no matter how hard it is
Thanks for talking about this topic. Formula or breastfeeding fed is best. No mother is less