@@SuwahasClinicඩොක්ටර් . biogaia drops. eka masayaka babata denna hidaida ape baba reta hadanawa harita hethuwak nathiwa gudus yawala thibbamath kiri wamani danawa re eliwenakan nidiyanna.baba.bade saddayak enawa piri dala wage dawas deka 3kata eka serayak wage kakka yanne hethuwa mokadda danna ne man doctor kenekuta pennanna aragena giyata beheth sunna hariyata gudus yawanna kiuwa ne mata kiri madi nisa formula denawa ඩොක්ටර් e nisada danna ne mata mekta wisadumak dennako mata ahanna kenek na doctor...mage yluwekuge babekuta mema thibila (biogaia )dunnalu reta nidiyanawalu hodata bade ajiranayak hari giyalu ane mage mgs eka balala mata riply ekak danna oba thumiyata godak pin sidda wei
Dokta mage babata masayai dawas 10i.sathiyakata kalin hodata kiri thibuna den kiri poddai babata madi.ane dokta man mokada karanna one.mage aka පියයුරක් barai.eth ekan kiri enawa godak adui.
Baba biuwata passe nam kiri dowala baluwe ethakota aduy kohomath..samaharunta mul kaale galanna thibunata passe adu wenna puluwan.ath godak nemey.kiri hadena kema kaala balannako..hariyyy amma
Oya kiri dewwe kochchara welawakata sarayakda.. Mage babata maasa 2 kata lagai. Man thama denne formula 😭 Man man dowanawa eth enne tikai.. Eka parak dennath madii
@@shalishaperera9047tikak kiri deunata kamak na.digatama dowanna ethakota athi wenna kiri erenawa.matath mulinma tikai erune.passe passe dowana kota kiri pramanaya wedi una.
Thank you doctor.. meka thamai breastfeeding videos walin man balapu hodama video eka. Aththamai doctor godak hithata danuna doctor ge wachana tika . Mage amma wath mehema hitha haduwe naha.. mage babata dan auruddai wayasa.. ane meeta kalin me video eka dakkanam kiyala hithuna... Godak pin doctor!!!
Kiri gedi nathi wenawa baba bonna bonna.kisima welawaka watennepa.puluwan tharam eyata kiri denna.balan iddi kiri gedi aduwela yay.mama kiyanawata ehema karala balannako
mage babata thama dawas dekai. oyata godak pin akki. me dawas dekata mata hamadema epa wela hitiye. oyage video eka mata tharam katawath watin nathuwa athi. thankyou so much akki❤️😭
Ane matath hospital hitapu dawas 3 ma godak kiri awe naha.mama godak manasikawa watuna.mama jeewath wenneth pitarataka.mage amma thaththwath laga unne na.eth husband unna hamadekatama.ane ape duwath ithin hospital unna dawas 3 hamathissema adanwa.anith ammala rata hodata nidi.ape duwa aharala adana hinda mama nagitan eyata kiri denawa wadagena awidinawa eth eya adanwa.mata ithin hari upset anith lamayinuth aharenawa ape duwa adaddi.mama ithin ape ammata call aran adanwa kiri naha mata kiyala.nurse la awith duwawa aran giya mata tikak nidaganna api lamayawa aran gihin oya nagittama genath dennam kiyala.eth eyawa genichcha ta passe eya adanawa aheddi mage papuwa palenna tharam dukai.mama kagahala aduwa.mama gihin aye duwawa man lagata aran awa.mama welawak kalawak nathuwa panadara ra kiyala nathuwa paya 2 n 2 ta alarm thiyan kiri dowa dowa duwata dunna.mama hithagaththa formula nam denne naha kiyala.discharge karala gedara eddith mama ada ada awe.husband mage godak hitha haduwa kiri Nathnam api formula demu oya e gana hithanna epa kiyala.ape ammai thaththai hamathissema mage hitha haduwa call kara kara kiri na kiyala hithanna epa oya kiri enawa kiyala hithan duwata kiri denna.denna denna thamai kiri unanne kiyala.gedara awith unu wathuren papuwa hodata thawala unu wathuren wash ekak dala husband awith unu sudu kiri ekak dunna mekath bonna kiyala.ane mama ekath beela ade idagena iddi mage adume pupuwa hariya themila.mama❤hithuwa wash dapu hinda e wathura kiyala kiyala.passe babata kiri denna yaddi ekakin kiri deddi anith breast eken kiri wakkerenawa dakiddi mata athi una sathutata mama payak withara aduwa.mage duwata masa 10 k withara yanakamma ekakin eya kiri boddi anith breast eken kiri wakkerenna kiri awa.eka hinda ammala kauruth duk wenna epa kiri na kiyala.ape uthsahaya thamai sarthaka wenne
doctor mata babawa labila danata masa 3i sathiyak wenawa. babata denna mage brest eke kiri pramanawath sadanne naa.man mage wada katayuthu karaganne thaniyama.daruwa kiri bona samahara welawata kiri bonagamanuth adanawa.mata denna eyata kiri madida kiyalath hithenawa. ethin man wenada dena welawal walata amathrawath babata brest eken kiri denawa. adanawa balanna bari nisa. wenada paya dekak kiri bila enna baba dan payak wage welawak thama kiri bila enne. dan wenada wage best deke kiri pirila na milin kiri denawita ekakin anek brest eken kiri galanawa dan ekath naa. doctor mata udau karanna mage patiyata kiri denna. piti kiri denna mage hitha kohomath kamathi naa.
Matath oya getaluwamai. Man den dowanne nehe. Issara dewwa athin. Ude waruwama mage kiri denawa. Hawasata fomula denawa. Babage upath bara adui. Den masa 1 dawas 11' bara 2580g. Man den denawidiya getaluwak nethi wei neda. Mata oneth formula nawaththanna. Pl. Dr. Reply 1 denna.
Doctor kiyapu katha okkoma aththa. Matath e addakima thiyanawa doctor . Mage babatath kiri madi una dollars . E kathawa matath wada mage paule kattiya thamai mata kiri naha kiyala kiuwe .aththamai doctor matath formula denna una . Mama dunneth hithe loku dukakin doctor . E welawe mage hitha hadannawath kauruth hitiye naha doctor .habai mama dan hithagaththa , mage meelage babata kauru monawa kiuwath mata kiri madi kiyala mama kawadawath formula denne naha doctor . Doctor oyata godak pin me dewal kiyala dunnata
Thank doctor .mata mage ammath kiwwa.ape pawule katawath kiri madi wela ne.e unata mata ne kiyala .nangi kiwwa eyage kiri wekkerenna tharam awa.eth mata enawa madilu.man asa karapu deyak kewe nethuwa hitiyada ehuwa.baba kaha una anthimata mage.palamu mase bara upath baratath vada 130 adu una.mawa ehemama මානසිකව wetuna.thama babata masa 1.1/2 .man ada idala hitha hadagannawa.thanks.
Dr mage kiri thiyenawa habai flow eka adui wage danenawa. Babata kiri denna kalinuth man tikak massage krala thamai denne.dan masayai babata. Babage bara wadi wela na. Mata hithenne eya kiri biuwata kiri pewen na wage. Dan man dowala denna gaththa Ane ehema wenne ai dr
Ane doctor matath oyatika una mage loku puthata. Puduma dukak winde. Dan mage deweni baba labenna ඉන්නේ. Masa 7i.dan kiri එනවා. Mage nipal eka podi doctor. Mata wisadumak dennako 😢
Ow doctor kiyana eka aththamai matath ehemai. Math godak manasikawa watuna. Man hithune mata witharai da ehema une kiyala. Daruwa dennatama ehema una. Godak asaranai ethakota
මේ ප්‍රශ්නය නිසා දුක් පීඩා විදින දහසක් මවුවරුන්ට ඔබතුමියගේ මේ වචන මහමෙරක් තරම්. ගොඩක් පිං මේ වචන, උපදෙස් වලට ❤🙏🙏🙏
❤️❤️❤️thank you me comment ekata..oya ehema kenek nam....kisima dekata bayawennepa.patiyata onewatath wada kiri hadey.man kiyanawata hitha sansun karan idala balannako.hemadema hariyay
🙏🙏 නියම වෙලාවෙ දැක්ක වටිනාම වීඩියෝ ඒකක්.... මගේ බබාට දවස් 20යි... මේ ප්‍රශ්නයම මටත් තියනවා ඩොක්ටර් ... මං මේ විදිහට කරනවා.. 🙏🙏 බුදුසරණයි ඩොක්ටර් ..
Oyata anivaryenma puluwan ❤️
හරිම වැදගත් මේක නම් මාත් මේ තත්වයට මූන දුන්නා ඒත් පව්ලේ අය ගොඩක් හයියක් උනා.ඇත්තටම ඒක මානසික පීඩාවක්
❤❤❤
මගේ බබාට දැන් අවුරුද්දක්. බබා ලැබුන මුල් කාලෙ මමත් කිරි ප්‍රශ්නෙ නිසා විඳෙව්වා. මගෙ බබාගෙ පලවෙනි මාසෙ බර වැඩි වුනේ 500g ක් විතරයි. හැබැයි මං කොහොම හරි try කරල දෙවෙනි මාසෙ 1kg & 250g වැඩිකරගත්ත. කොහොම වුනත් අර කියනව වගෙ ගලන්න තරම් නම් කිරි මට තිබුනෙම නෑ. හැබැයි බබාට ඇති වෙන්න මාස 6ක් යනකම් ම මගේ කිරි විතරක් දෙන්න මට පුළුවන් වුනා. මේක කාට හරිම ප්‍රයෝජනයක් වෙයි කියල මං පුලුවන් හැම තැනකටම මේ comment එක දාන්න හිතුවා.
මං කරපු දේවල්.
1. බබාට කිරි දෙන හැම වෙලාවකම fresh milk රත් කරල ටිකක් රස්නෙන් බිව්ව. ඒකට පුළුවන් නම් enfa mama පිටි එකෙන් හැඳි දෙකක් දාගන්න දවසට වතාවක් හරි. මොකද ඒක දැන් 3,850ක් ටින් එකක්. පුලුවන් නම් මුල් කාලෙ හරි එහෙම බොන්න. තනිකරම පිටි එක බොන්න ඕන් නෑ. මගෙ vog තමයි මට කිව්වෙ freshmilk එකට හැඳි දෙකක් දාල බොන්න කියල.
2. කිරි බොන්න බැරි වෙලාවක නම් උනු වතුර ටිකක් හරි බිස්කට් 2,3ක් කාල බොන්න
3. බත් කන එක. ඔයාල වෙනදට කන ප්‍රමාණයට වඩා අඩුම 1 1/2ක වත් size එකට බත් එක බෙදාගන්න. මාලු හරි මස් හරි කෑලි 2,3ක් පුලුවන් තරම් වැඩියෙන් කන්න. කොහොම වුනත් වෙනදට වඩා බත් බෙදාගෙන අමාරුවෙන් හරි කන්න. ටික දවසක් යද්දි ඒ ගාන කන්න කොහොමත් බඩගිනි වෙනවා.
4, කොස්, පොලොස්, කොහිල දලු, කිරි අගුණ, වට්ටක්කා මේවයින් එකක් හරි කෑමට එකතු කරගන්න බලන්න.
5. රෙදි කෑල්ලක් රස්නෙන් තෙමල පපුව තවාගන්න, massage කරගන්න කාටහරි කියල.
6. Husband supportive නම් එයාට කියන්න මේ කාලෙ වෙනදටත් වඩා ඔයාට ආදරෙන් ඉන්න කියල. කොටින්ම බබාට වඩා ඔයා ගැන බලන්න කියල.
7 පුළුවන් නම් හැම video එකකම කියනවා වගේ මනස හදාගන්න. මං දන්නෑ මට නම් ඒක කොහොම කරලවත් කරන්න බැරි වුනා.
8. කිරි වැඩිවෙන්න දෙන පෙත්ත. ඒකෙ ජාති 2ක් තියෙනවා. මං ඒ දෙකම try කරා. Doctor කෙනෙක්ගෙන් අහල ඒක ගන්න. ඒකෙනුත් ඇත්තටම හොඳ ප්‍රතිපල තියෙනවා.
9. විශේෂයෙන්ම වතුර බොන්න. බෝතලයක් පුරවල ළඟ තියන් හරි බොන්න. බබාට කිරි දෙන්න ළං වෙලා නෙවෙයි අනිත් වෙලාවට බොන්න.
කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල මේ දැම්මෙ. මං මාස එකහමාරක් වගේ මේ ප්‍රශ්නේ නිසා videos බලල බලල try කරල කරපු දේවල් මේ. මාස 9ක් කුසේ දරන් ඉඳල අනන්ත දුකක් විඳල දරුවා බිහිකරලත් කිරි ප්‍රශ්නෙ නිසා දුක් විඳින අම්මලා ඉන්නවා ඒ හැමෝටම හිතට සැනසීමක් මේකෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
Godak pin 🙏
Kiri pethi monawada hoda
@@nimesha-fp9ym doctor ට කියල ලියාගන්න dear. ඔයාට යන්න අමාරු නම් husband ව හරි යවල ඉල්ලගන්න. Pharmacy එකකින් ඉල්ලුවත් දෙනවා. ඒ එක පෙත්තක් බොන්නෙ gastritis වලට. ඒකෙ side effect එකක් තමයි කිරි වැඩිවෙන එක.
@@nimesha-fp9ym Doctor කෙනෙක් ගෙන් අහල ගන්න dear. නැත්තම් pharmacy එකකින් ඉල්ලුවත් දෙයි.
මේ වේදනාව මාත් වින්දා. දරුවා ඉපදිලා එයාට දෙන්න කිරි බිංදුවක් තිබුන් නෑ. පුදුමාකාර දුකල් වින්දේ. මාත් ගොඩක් දුකින් මුල් දවස්වල ෆෝමියුලා දුන්නා. හොස්පිටල් එකේ සති 2 ක් හිටියා. ගොඩක් හොඳ මිස්ලා හිටියා ඒ වගේම වචන වලින් හිත පාරපු නපුරු අයත් හිටියා. හැමදේම දරාගෙන ඒ දවස් ටික පුදුමාකාර වේදනාවකින් හිටියේ. මුල් දවස් තුනෙන් පස්සේ දෙවුවේ 2ml හිත හයිය කරන් වේදනාව හිතේ තද කරන් හෙට මීට වඩා දොවනවා කියලා හිතන් දරාගත්තා. දෙයියනේ කියලා දැන් පැංචා වෙනුවෙන් කිරි ටික එරෙනවා. දැන් සති තුනයි. අම්මා කෙනෙක්ට එහෙම වේදනාවක් නම් ඇති වෙන්න එපා.
If I see my birthday I did nothing but my pajamas again today is to keep reading mom called adopted leaving the latest picture
Add a calendar meeting on Monday then but I did say that today get me to do whatever so knowledgeable
Hilarious a silly me know about the drama romantic in you might be able to pass to my calendar Temecula suburban automotive stop every possible that
මනසිකව හොදටම වැටුන වෙලාවක මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කෙ . පුන්චි දුකටත් හයියෙන් ඇඩෙන කෙනෙක් මන්..ගොඩාක් පින් docter .❤
@@NishshankaSampath-mb8ix man me comment eka dan dakke,hemadema hariyay amma❤️
ඔබ තුමිය නිසා මටත් ලොකු හයියල් ආවා .කාටවත් හදන්න බැරි හිතක් ඔබ තුමිය හැදුවා .ගොඩාක් පින් .
Mata harima sathutuy.bayawennepa.oyata anivaryenma patiyata athi tharamatath wada kiri hadaganna puluwan hodada
ගොඩාක් පින් ඔබතුමියට, මමත් ඔය ප්‍රශ්නයමයි ඉන්නේ, ලොකු හයියක් උනා මට ඔබතුමියගේ කතාවට. 🙏🙏❤️
බොහෝ පින් සිදු වේවා ඩොක්ටර්.
කුසගින්න නිවා ගන්නා පුංචි පැටවුන් ට
දානය ක් දුන්නා හා සමාන යි..
Ane....mata harima sathutak danuna me msg ekatanam...mehema msg ekak man wenuwen euwata oyata thank you❤❤❤
ගොඩක් පින් docter 🙏. මගේ බබාට මාස 4යි.. මාස 2හමාරක් වෙනකම් ගොඩක් පිරෙන්න කිරි තිබුන. පස්සෙ ටිකෙන් ටික කිරි අඩු උන මට.. අද මන් මේ වැඩසටහන අහල ගොඩක් හිත හදා ගත්ත 🙏
@@krishangajaweera4999 yes oyata puluwan
ඔයාට ගොඩක් පින් ඔයාගෙ අත්දැකීම් එක්කම අපිට මෙ උපදෙස් ලබා දුන්නට මම හිතන්නේ ඒ දෙ එක්ක හිතට ලොකු හයියක් ආවා ඔබට ගොඩක් පින්.🙏🏿
Thank you amma❤
වටිනම කතාවක්..පුහු මාන්න හිතේ තියෙන ගෑනුඅයට අහන්න දෙන්න වටිනවා
මේ vedio එක මම වාර ගානක් බැලුවා. ඒ වචන මාරම ශක්තියක්. ගොඩක් පින් ඔබතුමියට.
Thank you
මීට අවුරුදු 3කට කලින් මේ video එක තිබුන නම්..ගොඩක් පින් ඩොක්ට.
❤️❤️❤️thank you oyata
ඩොක්ටර් මගේ බබාත් සීසර් ගත්තෙ.එයාට දැන් මාස එක හමාරක්.මටත් ඩොක්ටර්ට උනදේමයි උනේ.වෙලාවකට දොවද්දිවත් කිරි බිංදුවක්වත් නෑ.බබා බඩගිනි නිසා අඩද්දි මටත් ඉවසන්නම බැරි තැන මාත් එයාට ෆෝමියුලා දුන්නා.මගෙත් නැන්දම්මා තමයි මාව මානසිකව වැට්ටුවෙ එයාලා බබාලා හදපු කාලේ බබා එක පැත්තකින් බොද්දි අනිත් පැත්තෙන් කිරි ගලනවා බිම දිගේ මගේ එහෙම නෑනේ කියලා.මගේ ඔලුවෙ අදටත් ඔය වචන ටික නලියනවා.මාත් දැන් කිරි ටික හදාගන්න ගමන් ඉන්නේ.මාත් එන්ෆාමමා කිරි එක ගෙනත් දැන් බොන්න පටන් අරන් දවස් දෙකයි.ඩොක්ටර් කියනවා වගේ මටත් දැනෙනවා කිරි හැදෙනවා කියලා.පෙරේදා වෙනකොට කිරි දොවද්දි තනපුඩු වේලිලා කිරි බිංදුවක්වත් ආවේ නෑ.ඒ කිරි එක බොන්න පටන් ගත්තාට පස්සේ මං හිතුවා මට අදනම් කිරි තියෙනවා බබාට කියලා.ඊයේ දොවද්දි මට 90ml දොවන්න පුලුවන් උනා.අද 130ml දෙව්වා.මට ගොඩාක් සතුටුයි එහෙම කිරි හැදෙනකොට.ඩොක්ටර්ගේ මේ වීඩියෝ එක බැලුවාම මගේ හිත තවත් ශක්තිමත් වෙනවා.ගොඩාක් පිං ඩොක්ටර්ට.🙏
මට උන දේත් ඔය ටිකමයි ඩොක්ට ..අනේ ඔය කුනු ගෑනුන්ගෙ කතා අහන්න එපා කිසිම කෙනෙක්..මන් පැය තුනක් දොවලත් මට මිලි 10ක්වත් දොවාගන්න බැරි උනා..ඒත් දැන් මම විනාඩි 10ට මිලි 60ක් ඊටත් වඩා පුලුවන් .ඒක හරිම සුන්දර විදියට හිතන්න..❤ හ්ම දේකටම හිතයි මනසයි..හැම අම්මාකෙනෙක්ටම කිරි තියෙනවා ..ඒ කිරි එන්නේ අම්මගෙ හිතේ හයියෙන්
Matath oya tikamai amma une.
Matath udaw karanna amma....
Ane kohomada kiri hadaganne. Mn hodatama watila inne me hethuwa nisa@@MadushaRathmalage-ey8tx
😅
මගේ බබාට දවස් 11 මට තියෙන්නේ මේ ප්‍රශ්නය මය තමයි දරුවගේ බර දවසින් දවස අඩු වෙනවා 😢😢😢😢 මගේ දරුවා පවු
හරියට මගේ කතාව කියනවා වගේ හැබැයි ඒක එක තැනක වෙනස්
මගෙ ගෙදරම මගේ මනස 0ට වැට්ටුවා. මගෙ ලොකු පුතාට formula දුන්නා. අදටත් එයා බොනවා. ඒක කොයි තරම් වේදනාවක්ද කියලා මම දන්නවා. ඉතින් මම මල්ලි බබාට කොහොමහරි දෙන්න හිතා ගත්තා. මම ඒක කලා.
හැබැයි දැන් ටිකක් අඩුයි ආපහු පොඩ්ඩක් එක එක්කෙනාගෙ කතා එක්ක අවුල් වෙලා ඉන්නෙ.
ඉතින් මේ කතාව මගේ හිත හැදුවා.
මිනිස්සු කතා කියනවා ඒක කමක් නැ.
ඒ වගේම මගේ husband ඔයාගේ වගේමයි. මම අද ඉන්නෙ ඒ නිසා.
Akane.hitha haduna nam mata a athi❤
This video helped me to overcome my big problem. Thank you lot.ur words r so power full.
Thank you so much for this comment ❤
Niyama video ekak doctor ...මේක ඒ කතා කියන අයට යවන්න පුළුවන් නම් කියලා මට හිතෙනවා 😂❤❤❤
Matat hitenawa
Mtth hithenawa.
@@priyankamanoj9021oya babata formula ekak dnwd?
Dear Doctor.... Your video was really helped me to over come from the tragedy. Thank you ❤🙏
Welcome darling,It means lot to me❤
අම්මො එක ඇත්ත මිනිස්සු කියන කතා නිසා මාත් හොදටම මානසිකව වැටුනා
ගොඩාක් ඇඩුවා
මගේ බබටත් තාම මසයයි ඩොක්ටර් මටත් ඔය පිරස්නමයි තියන්නේ පලවෙනි දවසට වඩා දෙන් කිරි තියනවා මන් අහාම්බෙන්වගේ වෙඩියො එක දෙක්කෙ හිතට මාරම සතුටක් අවා එ වගෙ හයියාක් අවා අම්මා කෙනෙක් උනම කවදාවත්ම කිරි නතිවෙන්න තියනවාමයි කියල විස්වසෙන් කියපු ඔබෙ වචන අහාපු වෙලවෙම මගේ පපුවෙ තිබ්බ වෙදනව නෙති උනා මගේ බබාටත් අති වෙන්න කිරි හෙදෙයි කියලා විස්වසයි ඩොක්ටර් ඔබතුමියට ගොඩක් පින් ❤
Oyata puluwan amma...bayawennepa...kiri hodatama haduna dawasaka oya mata ayema comment ekak danna.man ethakan balan innawa
@@SuwahasClinicඩොක්ටර් . biogaia drops. eka masayaka babata denna hidaida ape baba reta hadanawa harita hethuwak nathiwa gudus yawala thibbamath kiri wamani danawa re eliwenakan nidiyanna.baba.bade saddayak enawa piri dala wage dawas deka 3kata eka serayak wage kakka yanne hethuwa mokadda danna ne man doctor kenekuta pennanna aragena giyata beheth sunna hariyata gudus yawanna kiuwa ne mata kiri madi nisa formula denawa ඩොක්ටර් e nisada danna ne mata mekta wisadumak dennako mata ahanna kenek na doctor...mage yluwekuge babekuta mema thibila (biogaia )dunnalu reta nidiyanawalu hodata bade ajiranayak hari giyalu ane mage mgs eka balala mata riply ekak danna oba thumiyata godak pin sidda wei
@@harshanisuba109 amma eka paarak Paediatrician kenekwa channel karanna,oya hemadema ahanna,daruwa gena kisima deyak danne nethuwa mata msg ekakin witharak kisima welawaka man beheth kiyanne nehe amma.anika western treatment gannawanam aka a doctor recommend karanna one,eka eka babage conditions wenas amma.oya babawa Paediatrician kenekta pennanna hodada.
@@SuwahasClinic ha ඩොක්ටර් thanku
Dokta mage babata masayai dawas 10i.sathiyakata kalin hodata kiri thibuna den kiri poddai babata madi.ane dokta man mokada karanna one.mage aka පියයුරක් barai.eth ekan kiri enawa godak adui.
ඩොක්ට මගේ කතාවම කිව්වා. මගේ බබාට මාස 2 1/2 යි. මට බබා ලැබුනේ නෝමල්. කිරි තිබුනේ නෑ මටත්. මාත් nan පිටි එක දුන්නා බබාට ඒත් මං දැන් දෙන්නේ නෑ. මගේ කිරිම බබාට දෙනවා. මාත් මගේ කිරි හොඳට හැදෙයි කියන විශ්වාසයෙන් කිරි දෙනවා. බබා මගෙ කිරිවලින්ම බඩ පුරවගන්නකොට ගොඩක් සතුටුයි මට. ඒත් මගෙ බබාගෙ බර ගැන බයයි. එයා චූටියි කියලා දකින අය කියනකොට දුක හිතෙනවා තවම. මේ වයසේ අනිත් බබාලා දකිනකොට මගෙ පැටියා ගැන දුක හිතෙනවා. මාස 2දි බර බලනකොට 4kg 165g තිබුනේ. උපත් බර 2kg 880g. බබාගෙ බර ගොඩක් මදිද ඩොක්ට. මම formula නතර කලා. බර අඩුවෙයි කිය්ලා බයයි මට😢
ඩොක්ටර් මං කිරිදෙන අම්මා කෙනෙක්. මගේ බබාට මාස 4යි දැන් .මගෙ මුල ඉදලම කිරි අඩුවෙන් තිබුනේ.බබාගේ බරත් අඩුවෙන් ගියේ.මාසෙට 350ක් වගේ තමයි වැඩි උනේ.පස්සේ මේ ලගදි දොවලා බලද්දී 75ml ක් ආවා.දෙවනි පාර ඒ පැත්තෙන්ම 100mlක් ආවා.පහුවදා දොවනකොට ආවෙම නෑ ඩොක්ටර් .5ml ක් වගේ ආවේ.ඇයි එහෙම වෙන්නේ ඩොක්ටර් .මං බබාට දොවලා දුන්නේ අඩුවෙන්මයි.නිකන් මගෙන්මයි මං බොන්න දුන්නේ.එදා කටට ගන්නේ නැතුව ඇඩුව නිසයි දොවලා දුන්නේ.ඇයි ඩොක්ටර් එහෙම වෙන්නේ.එහෙම වෙනවද.
Enfamama එක බොන විදිය කියන්නකො ඩොක්ටර් .. කොයි වෙලාවටද...මගෙ වයිෆ් ට කිරි එරෙන්වා අඩුයි..
කිරි දෙන්න පැයකට කලින් වගෙ බොන්න.ඒකේ තියෙන ප්‍රමානට දෙන්න.wife ට මේ video එක බලන්න දෙන්න.එයා තමයි හිත හදාගන්න ඕනෙ
අනේ මට අනිවාර්යයෙන්ම පිලිතුරක් දෙන්න ඩොක්ටර් . මගේ බබාට මාස එක හමාරයි.බබා ලැබිලා සතියක් විතර යනකන් කිරි තිබුනේ නෑ. ඊට පස්සෙ කිරි වැක්කෙරෙන්නම මට තිබුනා. ඒත් දැන් මට ආයමත් කිරි අඩුයි. බබා කිරි බොනවා. ඒත් එයාගෙ තොල් දෙක වේලිලා වගේ තිබුන නිසා මට සැක හිතුනා මට කිරි නැද්ද කියලා. ඊට පස්සෙ අද මන් කිරි දොවන්න ගත්තා . මි.ලී.30ක් දොවා ගත්තෙත් brest දෙකෙන්ම හරි අමාරුවෙන්. හැබැයි බබාට හොදට මුත්‍රා පිට වෙනවා. දැන් මං ඉන්නේ ලොකු පීඩනේකින්. මහත්තයත් ලග නෑ. අද දවසම එයාට කතා කර කර ඇඩුවා. එය චුට්ටක් හිත හදද්දී හරියනවා එත් අයෙමත් ඒකම මතක් වෙනවා. දරුවව කිරි දෙන්න ගද්දී හිතට අමුතු බයක් දැනෙනවා. අද මං දරුවව බදාගෙන ගොඩක් ඇඩුවා. මට හිතා ගන්න බෑ ඇයි ඉතිරෙන්න තිබුනු කිරි එක පාරටම අඩු උනේ කියලා. ලොකු මානසික පීඩනයක් මේක.
Baba biuwata passe nam kiri dowala baluwe ethakota aduy kohomath..samaharunta mul kaale galanna thibunata passe adu wenna puluwan.ath godak nemey.kiri hadena kema kaala balannako..hariyyy amma
Use full advice doctor...thank u
Welcome ❤
මගේ බබාට මාස 2යි.මටත් ඔය ප්‍රශ්නය තියෙනවා.මමත් අද ඉදලා ඔය දේවල් කරලා ඉක්ම්නින් කිරි වර්දනය කරගන්නවා.ගොඩාක් පිං dr....🙏🙏🙏🙏
@@nimananayakkara5555 oyata hariyay amma❤️
@@SuwahasClinic 🙏🙏🙏🙏
ඩොක්ට මට තියෙන්නෙත් ඔය ප්‍රස්නෙමයි.මට දොවාගන්නවත් මට කිරි නෑ මාත් මානසිකව වැටිලා උන්නේ ගොඩක් පින් මේ විඩියෝ එකට ඩොක්ට
Oyata hariyanawa amma...patiyata onewatath wada kiri galay.balan innakoo man kiyanawane.budusaranay
ඔබ තුමියට බොහෝම පින්.කිරි 5ml දොවාගන්න බැරිව හිටපු මට ඔබ තුමියනිසා දැන් 40ml දොවන්න පුලුවන්.මාත් තව සතියෙන් මගේ බබාට පිටිකිරි දෙන එක සම්පූර්නයෙන්ම නවත්තනවා.සියදහස් වාරයක් පින් ❤❤
කිරි 40ml නෙමෙයි බෝතලේම පිරෙනකන් ඔයාට දොවාගන්න පුලුවන් අම්මා..ඉස්සරහට දොව දොවා ඉන්න ඕනේ වෙන්නෙත් නැතිවෙයි.බලන්නකෝ...ඒතරමට කිරි ගලයි❤
Oya kiri dewwe kochchara welawakata sarayakda.. Mage babata maasa 2 kata lagai. Man thama denne formula 😭
Man man dowanawa eth enne tikai.. Eka parak dennath madii
@@shalishaperera9047මටත් එහෙමයි ..ඔයා වයස කීයෙන්ද දෙන්න පටන් ගත්තෙ
@@shalishaperera9047tikak kiri deunata kamak na.digatama dowanna ethakota athi wenna kiri erenawa.matath mulinma tikai erune.passe passe dowana kota kiri pramanaya wedi una.
Dr.kiri pethi monwada hoda-.ganne kohomada
ඩොක්ට කෙනෙක් වගේ නැතුව අම්මා කෙනෙක් වගේ කියා දීපු දේවල් රන් හා සමානව වටිනවා.හිත කියන්නෙ පුදුම දෙයක්. මගේ තුන්වෙනි බබා. සීසර් එයත්.. පුදුම වේදනා වින්දේ හැම අතින්ම...අපේ දුක සැප නැතුව අඩුපාඩු හොයන උන් තමා ඉන්නෙම 😢😢😢😢
@@omashweerasinghe1973 ❤️❤️❤️
Godak pin docter oyata .oyage wachana tika mage hithata loku hayiyak.oyage jiwithe oya hemadamath sathutin enna ona.godak pin.budu saranayi dewi pihitayi
Docter mage puthata dan masa 3yi.ayata man formula dawasakata 180ml wage denawa wel 3kta.ahema dunnama sema hedenawa da docter
Puluwan nam reply karanna .man kohoma hari thawa sathi dekak athulatha oya kiuwa wage formula dena eka nawaththa gannawa.thanks docter .bsdp
අනේ මගේ දුව ඉපදුන දවසේ ඉදලා මගේ කිරි අප්පිරිය කලා.මගේ කිරි ගොඩක් තිබුනෙත් නෑ මුලින්.ඒ නිසා බබාගේ pd එයාට formula දෙමු කියලා තීරනය කලා.දැන් මගේ දුව මම තුරුල් කර ගත්තම breast එකේ තොල් දෙක තිය තිය කිරි හොයනවා.මට දැන ගන්න ඕන දැන් කිරි දුන්නට කමක් නැද්ද බබාට.ගොඩක් දවසකින් බබා බිව්වේ නැති නිසා මගේ කිරි නරක් වීමක් වෙනවද?pls reply doctor?
තමන්ගේ අම්මා සැමියා මිසක් වෙන කිසිම කෙනෙක් ට පේන්න කිරි දෙන්න එපා
මගේ බබාටත් මාස 2 යි ඩොක්ටර්. මගෙත් මුල් දවස් වලට වඩා කිරි එරෙනවා අඩුයි වගේ තේරෙනවා. මට කිරි දොවලා stock කරලා තියාගන්නෙ කොහොමද කියලා කියන්නකෝ doctor🙏🙏🙏
මගේ බබාට දවස් 11 මට තියෙන්නේ මේ ප්‍රශ්නය මය තමයි දරුවගේ බර දවසින් දවස අඩු වෙනවා 😢😢😢😢 මගේ දරුවා පවු
කිරි අඩු උනාම මද උණුසුම් වතුරෙන් පපුව දෙපැත්ත හොදට තවන්න අම්මලා. තද වෙච්ච කිරි වලට හොදම විසදුම 👍
බොහොම ස්තුතියි ඩොක්ටර්.පිං හිතට හයියක් වුනාට
ඒක හරි
Hariiima watinama video ekak doctor..thank you❤
2024.09.10 මේ වීඩියෝ එක බලන්නේ මම... අදට බබාට දවස් 11 යි.මේ දෙවනි බාබා....ඒත් මව් කිරි මදි එයාට.මාත් ෆොමියුලා දෙනවා.... මේ වීඩියෝ මාරම වටිනවා ඩොක්ටර් ...... මේ මගේ කතාවමයි...
@@himakarawilochana6286 oyata anivaryenma puluwan amma❤️balannako
අනේ ඩොක්ටර් මමත් සීසර් අම්මා කෙනෙක්. දවස් 4ක් විතර යනකම් කිරි තිබ්බෙ නෑ. කිරි ටික එන්න ගත්ත ගමන් මට හෙම්බිරිස්සාව හැදිලා බබාට දෙන්න උනේ නෑ මුල් කිරි ටික. දොවලා අයින් කලා. දැන් මගෙ බබාට දවස් 15 යි. මුලදි මට 40ml ක් විතර දොවාගන්න පුලුවන් උනා ඒත් දැන් 20-30 ml වගේ තමයි මට කිරි එන්නෙ වාරයකට.. බබා 80ml ක් විතර බොනවා. මමත් ලොකු මානසික ආතතියකින් ඉන්නේ මගේ කිරිවලට වඩා ෆෝමියුලා දෙන්න වෙන එකට 😢
Dr මගේ තන පුඩුව ගොඩක් පොඩි බබාගේ කටට වත් අහුවෙන් නැ මට බබාට දෙන්න කිරි එරුනේ නැ පොඩ්ඩක් වත් . තවත් බබෙක් හදන්න බයයි Dr ආපහු සැරයක් දොවලවත් බබාට කිරි ටික දිගන්න බැරි වෙයි කියලා එ දැනේන හැගිම මෙහෙමයි කියන්න තෙරෙන් නැ විදවපු තරම
ගොඩාක් පින් ඩොක්ටර් මට ගොඩක් වටිනවා
Oyta hariyanawamay
aththa ms hamadema dan inna minissunta pissu Paula aya okotoma eha
හරිම වටිනව ඩොක්ටර් මේ දේවල් කියල දෙනවට. ගොඩක් පින්.❤❤❤
Thank u amma❤
ඩොක්ට මාසයක බබෙක්ට සාමාන්‍යයෙන් එක වේලකට කිරි කොච්චර ප්‍රමාණයක් ඕනේද?(pump කරපු. කිරි?)
Thank you doctor.. meka thamai breastfeeding videos walin man balapu hodama video eka. Aththamai doctor godak hithata danuna doctor ge wachana tika . Mage amma wath mehema hitha haduwe naha.. mage babata dan auruddai wayasa.. ane meeta kalin me video eka dakkanam kiyala hithuna... Godak pin doctor!!!
Thank u oyata..❤
@@SuwahasClinic 👍🥰
Ane doctor mage babata dan 1 1/2wenawa doctor baba කොච්චර kiri biwath aya aya kiri illala adana doctor ane doctor ai e
අනේ මටත් වෙලා තියෙන්නේ ......මගේ පැටියටත් පිටිකිරි දෙන්නෙ..අනේ මටත් උදව් කරන්න..
Thank you Doctor me advices walata ❤
අනේ ඩොක්ටර් මම හරිම දුකෙන් හිටියේ .මගේ දෙවනි බබාට දවස් 7යි තවම. මගේ පලවෙනි බබා වගේම දෙවනි බබත් කහ උනා. මම නිතරම දොවලා දෙනවා . බබා ඒත් අඩනවා ඉතින්.මට වටෙ අය කියනවා ඔයාට කිරි නැතිව ඇති ඒකයි අඩන්නේ කිය කියා කියවනවා. .ඒක මාර මානසික වැටීමක්. ඩොක්ටර් නිකන් මගේ කතාව කියනවා වගේ දැනුනා.
ඇත්තටම මමත් අද හස්බන්ඩ් එක්ක කතා උනා ෆෝමියුලා දෙන්න. ඒත් දැන්නමි දෙන් නැහැ. ඩොක්ටර් ගොඩක් පි.වචන නෑ කියන්න.
Oyata hariyanawamay❤
Godak pin ,ඩොක්ටර් ඔයට වටිනා විඩියො එකල්
@@unboxingtopmachanic7497 thank you
මගෙ බබාට සති 6යි දවස් 3. පුතෙක්. විනාඩි 45ක් ඉන්නෙ නැ කිරි බිලා ආය කිරි ඉල්ලලා අඩනවා මැරෙන්න වගෙ. ඉතිං මම දෙනවා. මේකට කරන්න දෙයක් තියෙනවද? මාර මානසික පිඩනයක ඉන්නෙ.
Dowala දෙන්න bada පිරෙන්න
Godak pin dictor.meka balana mamath godak manasikawa watila inne.math me mohethe idan hodatama kiri hada gannawa.
Godak watina video akak thank you so much doctor.... Hamadamath sathutin parissamen inna..... Budu saranai...... ❤️❤️❤️❤️
Welcome amma.❤
මට හොදට කිරි තියෙනවා ඩොක්ටර්.ඒත් බබා මගෙ කිරි reject කරනවා.එයා සෙල්ලමට වැඩියි.මගෙ බබා ගොඩක් කෙට්ටුයි.මාස 5 යි එයාට 5kg බර.මටත් විසදුමක්
Oya hoda poshyadaayi kema kanna amma
කිරි ප්‍රශ්නෙන් දුක්විඳින අම්මා කෙනෙක් මම. මගේ තුන් වැනි බබා. අනෙක් දෙන්නට මගේ කිරි දුන්නේ. මම දැන් මාසයක් මගේ බබාට ෆෝමියුල දෙනවා . මගේ කිරිත් එක්ක දෙන්නේ. මට දැන් උනත් පුලුවන්ද මගේ කිරි හද ගන්න
Thank You Doctor. අපිට ෆාමසි එකෙන් කිරි පෙති ගන්න පුලුවන්ද. එහෙම අරන් බියුවට ප්‍රශ්නයක් නැද්ද ?
Ehema bonna be.oya paediatrician kenekgen ahala bonna one
Thank you doctor
Kiri pethi biuwata kamak nadda
Doctor domperon kiyana kiri tablat 1 hodada bonna
Paediatrician kenek recommend karanne nathuwa gannepa amma
අනේ ඩොක්ටර්..... මගෙ කතාවත් ඔයාගෙ කතාව වගේ තමා..
මගෙ දරුවා normal හම්බෙන්න ගිහින් එයාට එන්න බැරුව මට අමාරුවෙලා අන්තිමට සීසර් කරන්න උනා.. මට මුලින්ම කිරි ආවෙ නෑ.. හැබැයි ටික වෙලාවක් යනකොට කිරි ආවා. මම බබාට කිරි දෙන විදිහවත් එයාට කොච්චර කිරි දෙන්න ඕනෙ ද කියලවත් ඉගෙනගෙන තිබුනෙ නෑ. ඒ උනත් මං කිරි දුන්න. Hospital එකේ ඉදල ගෙදර එනකොට බබාගෙ බර ටික ටික අඩුවෙලා තිබුනා. කට්ටිය කිව්ව ඒක normal කියල. ඒත් මට hospital එකේ ඉදල ගෙදර ආව පහුවදා ඉදල කිරිදෙන්න බෑ මගෙ brest දෙකම තද වෙලා ගල් ගෙඩියක් වගේ. කිරි එන්නෙ නෑ.. ආපහු hospital ගියා. එතකොට බබා කහවෙලා. මමත් doctor වගේ දුක්වින්දා ඇඩුවා දරුවා කිරිබොන්නෙ නෑ කියලා. එයාගෙ බර අඩුවෙනකොට අඩුවා. හැබැයි හැමෝම හිතුවෙ මට කිරි නෑ කියල. හැමෝගෙම පම්පෝරි කතා ඇහුවා. Hospital එකෙන් මගෙ brest එක මසාජ් කරල කිරි දොවල මට කිරි දෙන හැටි කියල දුන්න. මට දරුවව light එකට අල්ලන්න තරම් උනා. ඊට පස්සෙ දොවල කිරි දෙන්න පටන් ගත්තා.. එතකොට බබා කිරි බිව්ව. මං ඔක්කොම දමල දරුවත් අරන් ගෙදර ආවා මොකද මට මානසික නිදහස කියන එක නැත්තටම නැතිවෙලා තිබුනා. පස්සෙ දරුවට මාස 1 1/2 වගේ වෙනකොට මට කිරි අඩු වුනා. එතකොට බබා අඩනව හැමවෙලාවෙම. ගෙදර අය බනිනව කිරි නැතුව ලමය අඩනව කියල . Clinic එකෙන් මට බැන්න. මාව මානසික වෛද්‍ය වරයෙකුට දාන්න කිව්ව. මාව හොදටම වැටිල හිටියෙ දරුවට කිරි මදි නිසා. අන්තිමට ඕනෙ තරම් කිරි තිබුන මට දරුවට දෙන්න වේලකට කිරි 25ml වගේ දොවාගන්න පුළුවන් වුනේ. එයාට ඒක හොදටම මදි. අන්තිමට formula දෙන්න ලියල දුන්න බබාගෙ doctor . මං මගෙ කිරිත් එක්ක කලවමට formula දුන්න. කිරි පෙති බිව්ව. නිතරම කිරි දොවනව, මොකද බබා උරල හරියට කිරි බොන්නෙ නෑ. එයාට ඕනෙ වේගෙන් කිරි එන්නෙ නැතුවහම අඩන නිසා මන් දොවල ම දෙනවා. දැන් මගෙ කිරි අඩු උනාට වැඩිය ටිකක් තියනවා . ඒත් සම්පූර්ණ මගෙ කිරි විතරක්ම බොන්න මදි එයාට. වේලක් දෙකක් formula දෙන්න වෙනව. එයාට දැන් මාස 3 යන්නෙ. මගෙ ගැටලුව මගෙ brest දෙකේම කිරි ගෙඩි පිරිලා. මොනව කලත් ඒව අඩු වෙන්නෙ නැ. මසාජ් කලත් , උනුවතුරින් තැව්වා , අයිස් තිබ්බා, මොනව කලත් ඒව දියවෙන්නෙ නෑ. දැන් බබා කිරි උරල බොනවා. ඒත් ඒව අඩු වෙන්නෙ නෑ. මට hospital එකෙන් කිව්ව එහෙම තියනකොට කිරි හැදෙනව අඩුයි කියල . මට මේක දැන් මානසික වදයක් වෙලා තියෙන්නෙ . Plz doctor මට කියන්න මේ කිරි ගෙඩි නැති කරගන්න කොහොමද කියල. මගෙ දරුවට කිරි අඩුවෙන්නෙ නෑනේ එතකොට . ඔබ තුමියට පිං අයිති වෙයි...
මමත් දරුවගෙ කිරි ප්‍රශ්නෙ නිසා ගොඩක් මානසිකව විදවපු ජීවිතය නැතිකරගන්න තරම් හිතුන කෙනෙක්. මොන පවු කාරියක්ද කියල.. අනේ doctor කිරි ගෙඩි නැතිකරගෙන ආපහු කිරි වැඩි කරගන්න ක්‍රමයක් මට කියල දෙන්න.... 🙏🙏🙏🙏🙏
Kiri gedi nathi wenawa baba bonna bonna.kisima welawaka watennepa.puluwan tharam eyata kiri denna.balan iddi kiri gedi aduwela yay.mama kiyanawata ehema karala balannako
A milk eka nama mokdda?
ගොඩක් පිං. මං කොහොම හරි මගෙ පැටියට කිරි ටික දෙනවා.
@@Nipu-Wathsala oyata puluwan❤️
Thanks doctor..aththatama math me prasne nisa gdk duk wuna..video eka balala hitha hadagaththa..Dan mama e prasnen nidahas..gdk pin
Mata a athi❤
අද වීඩියෝ එක බැලුවෙ.බබාට දවස් 21.බබා කිරි බොනවා..දොවලා අයින් කරේ සතියයි.දැන් දෙව්වත් කිරි වැඩිවෙයි නේද ඩොකටර්
Doctor මම කිරි දොවද්දි පැයක් විතර උත්සාහ කරල 20ml vage thama මගෙ හිමොග්ලොබින් අඩුයි ඒ ව්ගේම ම්ගෙ ලේ කව්න්ට් එක අඩුයි ..... මම සීසර් කරල බබා ගත්තෙ අනේ මට කියන්න ඩොක්ට දැන් බබාට මාස 2y
Ane mageth prashnayak meka
kiyaganna vachana na doctor e duka, Godak pin, mage daruwata kiri denna math kohma hari hitha hadagannawa..
Oyata puluwan amma❤️anivaryenma puluwan
doctor අර පිටි එක මොකද්ද කියන්න පුළුවන් ද කිරි හැදෙන
Aththatama hithata loku haiyak... thankyou 🙏
Thank u....balannako.ikmanatama kiri hadenawa oyta
අනේ ගොඩක් පිං 🙏
අනෙ මිස් මගෙ දෙවෙනි දරුවට අවුරුදු 1 1/2 මාස දෙකයි.දන් මන් බෙහෙත් බොන අතරෙ අයෙ දරුවෙක් බඩට අවිත්.මගෙ ලොකු දරුවා නිතරම බොනවා මට හිතෙනව මට දන් කිරි අඩුඉ වගෙ.එය නිතර අඩනව.හොදට බත් කනවා එත් නිතරම කිරි බොනවා.මන් මොකද කරන්නෙ මිස්.මහත්තයා වෙලාවකට මාව තේරුම් ගන්නෙ නැ.😪😪
Hodata kiri bona babaek dawasata kakka chu ki parak danna onada
mage babata thama dawas dekai. oyata godak pin akki. me dawas dekata mata hamadema epa wela hitiye. oyage video eka mata tharam katawath watin nathuwa athi. thankyou so much akki❤️😭
Hemadema hariyay❤️
ඩොක්ටර් මාස එක හමාරක බබෙක් දැන් දවස් 6ක් කක්කි දැම්මෙ නෑ. ඒ කිරි පෙවෙනවා අඩු නිසාද. මට හොදට එරිච්ච කිරි එක පාරටම අඩු වෙලා. ඒ ඇයි දන්නේ නෑ. බබා කක්කි නොදැම්මට මුත්‍රා දානවා. අනේ මට පිලිතුරක් දෙන්න ඩොක්ටර් අනිවාර්යයෙන්ම
කෑම පටන් ගත්තද බබාට..කෑම පටන් ගත්ත මුල එහෙම වෙන්න පුලුවන්.
පින් සිද්ධ වෙනවා ඩොක්ටර් ඔයාට. මං තාම මගේ පැටියව අතට ගත්තේ නෑ. එයා ඊලග මාසේ තමයි මගෙ අතට එන්නේ. එයා එන්න කලින් මට මේ වීඩියෝ එක හම්බවුන එක මගේ පිනක් ඩොක්ටර්. මගේ පැටියට හොදට කිරි දෙන්න මට මාර ශක්තියක් ආවේ ඩොක්ටර්. ඩොක්ටර්ගේ ඊලග බබා හම්බවුනහම කලින් විදපු දුක හිතෙන දේවල් වෙන්න එපා. එහෙම නොවෙනන මේ පිනම ඇති ඩොක්ටර් ට. ඩොක්ටර්ගේ චූටි පැටියටයි ඩොක්ටර්ටයි සුභ පතනවා. පින් සිද්ද වේවා ඩොක්ටර්.
අනේ...❤😘මට එහෙම පතපු එකම කෙනා ඔයා...බුදුසරනයි අම්මිටයි බබාටයි...නිදුක් නිරෝගී වාසනාවන්ත දරු පැටියෙක් හම්බෙන්න ඕනේ ඔයාට..❤❤❤
පින් ඩොක්ටර්. වෙන කියන්න දෙයක් නෑ...
Matat palaweni baba welawe mehema una docter. Ewinda wedanawa kiyyala wedak ne. Samajaye gerahum matat awa. Babata formiula denna una. Kiri hadaganna kaurut upadesak dunne. Neti ekata dos kiuwa eka withatai kale. 😢😢
2024/10/26 මගේ පැට්යා හම්බ උනේ අනේ මගේ පැට්යා කිරි නැතුව අඩනකොට එහා ඇදේ හිට්ය නංගී තමයි මගේ පැට්යාට කිරි දුන්නා බබා බේබ් රෑම් පවා දැම්ම් මම දැන් දොවාලා දෙන්නෙ අනේ මට ආශිර්වාද කරන්න ඉක්මනින් හොද
Ane matath hospital hitapu dawas 3 ma godak kiri awe naha.mama godak manasikawa watuna.mama jeewath wenneth pitarataka.mage amma thaththwath laga unne na.eth husband unna hamadekatama.ane ape duwath ithin hospital unna dawas 3 hamathissema adanwa.anith ammala rata hodata nidi.ape duwa aharala adana hinda mama nagitan eyata kiri denawa wadagena awidinawa eth eya adanwa.mata ithin hari upset anith lamayinuth aharenawa ape duwa adaddi.mama ithin ape ammata call aran adanwa kiri naha mata kiyala.nurse la awith duwawa aran giya mata tikak nidaganna api lamayawa aran gihin oya nagittama genath dennam kiyala.eth eyawa genichcha ta passe eya adanawa aheddi mage papuwa palenna tharam dukai.mama kagahala aduwa.mama gihin aye duwawa man lagata aran awa.mama welawak kalawak nathuwa panadara ra kiyala nathuwa paya 2 n 2 ta alarm thiyan kiri dowa dowa duwata dunna.mama hithagaththa formula nam denne naha kiyala.discharge karala gedara eddith mama ada ada awe.husband mage godak hitha haduwa kiri Nathnam api formula demu oya e gana hithanna epa kiyala.ape ammai thaththai hamathissema mage hitha haduwa call kara kara kiri na kiyala hithanna epa oya kiri enawa kiyala hithan duwata kiri denna.denna denna thamai kiri unanne kiyala.gedara awith unu wathuren papuwa hodata thawala unu wathuren wash ekak dala husband awith unu sudu kiri ekak dunna mekath bonna kiyala.ane mama ekath beela ade idagena iddi mage adume pupuwa hariya themila.mama❤hithuwa wash dapu hinda e wathura kiyala kiyala.passe babata kiri denna yaddi ekakin kiri deddi anith breast eken kiri wakkerenawa dakiddi mata athi una sathutata mama payak withara aduwa.mage duwata masa 10 k withara yanakamma ekakin eya kiri boddi anith breast eken kiri wakkerenna kiri awa.eka hinda ammala kauruth duk wenna epa kiri na kiyala.ape uthsahaya thamai sarthaka wenne
doctor mata babawa labila danata masa 3i sathiyak wenawa. babata denna mage brest eke kiri pramanawath sadanne naa.man mage wada katayuthu karaganne thaniyama.daruwa kiri bona samahara welawata kiri bonagamanuth adanawa.mata denna eyata kiri madida kiyalath hithenawa. ethin man wenada dena welawal walata amathrawath babata brest eken kiri denawa. adanawa balanna bari nisa. wenada paya dekak kiri bila enna baba dan payak wage welawak thama kiri bila enne. dan wenada wage best deke kiri pirila na milin kiri denawita ekakin anek brest eken kiri galanawa dan ekath naa. doctor mata udau karanna mage patiyata kiri denna. piti kiri denna mage hitha kohomath kamathi naa.
Matath oya getaluwamai. Man den dowanne nehe. Issara dewwa athin. Ude waruwama mage kiri denawa. Hawasata fomula denawa. Babage upath bara adui. Den masa 1 dawas 11' bara 2580g. Man den denawidiya getaluwak nethi wei neda. Mata oneth formula nawaththanna. Pl. Dr. Reply 1 denna.
Ehema epa.thani welakata formula dennepa.mulin breast eka dila eelagata madi paauwata formula denna
@@SuwahasClinic පැයක් උනත් බබා කිරි උරනවා. එයාට කිරි තියෙනවා ද නැද්ද කියලා තේරුම් ගන්නේ කොහොම ද අනේ Dr. පින් සිදු වෙයි කිය ලා දෙන්න. Thank you Dr.
බබාට කිරි දෙන වෙලාවට දැනෙන සතුට කියල නිම කරන්න බෑ.. මන් බබාට මාස 4ක් කිරි දුන්නා.. වැඩට යන්න පටන්ගත්ත දැන්.. කිරි අඩු ගතියක් දැනෙනවා.. 😔
@@lakmininisansala7422 wadata yaddi baba bona pramanaya adu nisay ehema wenne,dowanna awa gaman
ගොඩාක් පිං ඩොක්ටර් ,,,මාරම හයියක්❤
Thank you.oyata hariyanawamay
Doctor mage babata masayai kiri uraddi tikakim nawathinaws mn dowalath denawa aniwaryen wathura hodata bonnama onada dr
Anivaryen wathura bonna.poshaniya kema kanna amma
අනේ මගෙ දරුවට තාම දවස් තුනයි..මට හරියට කිරි නැ.දරුවා අඩද්දි මගෙ පපුවත් එක්ක රිදෙනවා..ඩොක්ටර් ගොඩක් පින්
Oyata puluwan amma❤️
Mage babata masayai dawas 18i doctor babage upath bara thibune 2400..dan bara 2900 me bara godak madida doctor ane mata kiyanna
@@nisanslamadushani3201 hemin bara wadi karaganna,hema babagema weight eka ekawage nehe
Ane miss mage babage upath bara.3.500 den masa 3i ayage bara 5.600 bara madi neda doctor mokada karanne.matath kiri madi doctor
ඩොක්ටර්, මගේ බබාගේ උපත් බර 2.650යි. දැන් එයාගේ බර වැඩි වෙන ප්‍රමානය අඩුයි. මාත් බබාට කිරි දීලා දොවල ආයෙත් එයාට දුන්නා. දැන් කිරි දොවනකොට ඉස්සෙල්ලා තරම එන්නෙ නෑ... මට කාටවත් කියන්න බයයි.. කිරි සැසියට යන්න තරම් හිත හදාගන්න බෑ.. මට තනියම කිරි හදාගෙන බබාට දෙන්න ඕනි.
Bayawennepa oyata puluwan.namuth babata kiri madida kiyala oya wimasillen inna kiri wadena kema kanna
Oya sayana walata giyada. Matath a prashnemai tiyenne.
@@SuwahasClinicDoctor kiri hedenna pethi tiyenawada khnd ganna oona doctor.. Mt eka parakata 150ml dowanna puluwan aya dowaddi 50ml wage dowanna puluwan doctor
Doctor kiyapu katha okkoma aththa. Matath e addakima thiyanawa doctor . Mage babatath kiri madi una dollars . E kathawa matath wada mage paule kattiya thamai mata kiri naha kiyala kiuwe .aththamai doctor matath formula denna una . Mama dunneth hithe loku dukakin doctor . E welawe mage hitha hadannawath kauruth hitiye naha doctor .habai mama dan hithagaththa , mage meelage babata kauru monawa kiuwath mata kiri madi kiyala mama kawadawath formula denne naha doctor . Doctor oyata godak pin me dewal kiyala dunnata
doctor mata aka patthaka witharai kiri anne anek patthe kiri 5ml wat na ai ahema wenne ane mata kiyanna doctor mokadda karanna one kiyala
Ehema wenne nehe amma.hitha hadaganna kalabala novi
Matath thiyana prasnaya oka thama .den babata masayai...dowala thama denne...amaruwen 30 ml dowagannawa...
Ane docter mage babata masa 4i.masa 2di hetuwak netuwa babata kiri nethi una.mama kiri pethi biwwma hari giya.sarin sareta kiri prashne enawane docter.mama maokadda karanne kiyala therum ganna amarui docter.babage hariyta bada pirenne ne kiyala danenakota mata godak dukai.manasika wadayak docter mata.please pilithurak bala porottu wenava.
Paediatrician ekka katha karala kema patan ganna.ehema nathnam kalabala novi hemin kiri denna.eyata weight eka hodata wadi wenawanam kiri madi nathuwa athi amma
අනේ ඩොක්ටර් මගේ ප්‍රශ්න වලටත් පිළිතුරු හම්බුනා,බොහොම පින් ඩොක්ටර්ට.මගෙ බබාට මාසයයි.මගෙත් කිරි මදි ගැටළු නිසා දොවල දෙන්නේ.දොවාගන්න කිරි කොහොමද බබාට දුන්නේ ඩොක්ටර.,සූප්පුවෙන් කිරි දෙන එක හොද නැද්ද,මගේ බබාට දොවාගත්ත කිරි බෝතලයෙන් දෙන්නේ.උරල බොන්න දෙන ප්‍රමාණය අඩුයි,උරල බියුවට බබාගෙ බඩ පිරෙන්නේ නෑ කොච්චර බියුවත්.මට පිළිතුරක් ලබා දෙන්න.
Babata wayasa
@@SuwahasClinic මාස එක හමාරයි ඩොක්ටර
@@kosaladilhani4954 uranna denna mulin.suppuwa deddi parissamata.hole eka godaak punchi ekak ganna.baba breast eka reject karay nathnam.cup feed karanna
Mage babage bara madi qwa deuwata hena poddanhe dowaganna puluwan ane hriyta dowana widiya kiyla dennako... 😢
Pump eka use karanna,midwife mista call ekak denna,eyata kiyanna.eya help ekak dei.
Ane doctor thanks. Mata best pump electric machine akak ganta puluwan thenaka number 1k denta puluwanda
Ane amma man ehema than danne ne.oya koheda.colombo nam inne ninewells eke thiyenawa
Doctor mama inne kandy. Asiri hospital ake thiyei neda doctor.
Thank doctor .mata mage ammath kiwwa.ape pawule katawath kiri madi wela ne.e unata mata ne kiyala .nangi kiwwa eyage kiri wekkerenna tharam awa.eth mata enawa madilu.man asa karapu deyak kewe nethuwa hitiyada ehuwa.baba kaha una anthimata mage.palamu mase bara upath baratath vada 130 adu una.mawa ehemama මානසිකව wetuna.thama babata masa 1.1/2 .man ada idala hitha hadagannawa.thanks.
Oyata puluwan amma...owa hithannepa.awelawe manasikathwaya danne eka widapu kenek witharay.akay.hariyay hemadema hodada
How can I contact you for some advise?
Dr mage kiri thiyenawa habai flow eka adui wage danenawa. Babata kiri denna kalinuth man tikak massage krala thamai denne.dan masayai babata. Babage bara wadi wela na. Mata hithenne eya kiri biuwata kiri pewen na wage. Dan man dowala denna gaththa Ane ehema wenne ai dr
Doctor ,mage babata masa 4i,mixed feed kale,dn dawas 2k indala brest eka hondatama sahallui doctor,kiri madi,dewwama 20ml wage enne doctor,mata aye kiri hada ganna puluwanda docor,mm me vedio eka deparak baluwa doctor.mata aye kirihada ganna puluwanda,brest eke eka pattaka allanakota gediyak wageth ahuwenawa doctor,mm asai doctor mage babata mage kiri witharak denna.baba formula bonne na mage kirima hoyanawa,ethakota hitha hadaganna amarui doctor. Ane mata reply karanna doctor
Ane doctor matath oyatika una mage loku puthata. Puduma dukak winde. Dan mage deweni baba labenna ඉන්නේ. Masa 7i.dan kiri එනවා. Mage nipal eka podi doctor. Mata wisadumak dennako 😢
Dr.me kiyanne sustajan aka genada.aka hodaida.
Enfamama eka gena
Ow doctor kiyana eka aththamai matath ehemai. Math godak manasikawa watuna. Man hithune mata witharai da ehema une kiyala. Daruwa dennatama ehema una. Godak asaranai ethakota
Hemadema hariyay❤️