අලුත උපන් ඔබේ පැටියා නොනවත්වා හඩනවාද? Baby colic | baby reflux | How to soothe a crying baby

Поділитися
Вставка
  • Опубліковано 28 лис 2024

КОМЕНТАРІ • 278

  • @isharaudani9979
    @isharaudani9979 Рік тому +3

    ගොඩක් පින් මිස් මෙහෙම හිත හැදෙන්න තේරුම් කරලා දෙනවට.

  • @LifeTalesbySumu
    @LifeTalesbySumu 2 роки тому +11

    Good Video Chaya. ඔයා බබා විතරක්ම නෙවේ, අම්ම ගැනත් හිතල විඩියෝ කරන එක ගොඩක් වටිනවා. බබා වගේම අම්මත් වැදගත් කියන idea එක තියන එක ගොඩාක් වටිනව චායා 🥰

  • @chathumadushani7569
    @chathumadushani7569 Рік тому +3

    දැන් දවස් තුනක ඉදන් මාත් ඩොක්ටර් කියපු වේදනාවම විදිනවා..ඇත්තටම ඩොක්ටර් බබා ඒ වෙලාවට අඩද්දී කවුරුම හරි මොනවා හරි කීවම පුදුම දුකක් දැනෙන්නේ..දරා ගැනීම අන්තිම බිංදුවට වැටෙනවා ඒ වෙලාවට..ගොඩක් වටිනා video එකක්..ගොඩක් පිං..

    • @SuwahasClinic
      @SuwahasClinic  Рік тому +2

      Hemadema tika kaalayay amma..kaale ikmanata gewila yanawa,babala hithuwatath wada ikamanata loku wenawa.oya dawas mathake thiyey❤❤

  • @MadusankaChathu
    @MadusankaChathu Місяць тому

    අනේ මිස් ගොඩක් පින්.මාත් ගොඩක් වද වෙනවා.මේ වීඩියෝ එක ගොඩක් වැදගත්.🙏

  • @DamayanthiWeerasinghe-t9q
    @DamayanthiWeerasinghe-t9q 4 місяці тому +1

    ගොඩාක් ව්ටිනවා ඩොක්ටර්. මගේ බබාටනම් දැන් මාස තුනට ළගයි. මම ගොඩාක් දුක් වින්දා මේ මාස තුනේ . ඒත් අද තමා හරියටම දැනුවත් වුනේ.

  • @Ruwankumarajayawardana426
    @Ruwankumarajayawardana426 Місяць тому +2

    අනේ මගේ බබත් ගොඩක් අඩනවා ඇහරලා ඉන්න හැම වෙලේම.රෑට ගොඩක් අඩනවා.මට ජීවිතේ එපා වෙලා ඉන්නේ දැන් බබාට මාස 2කයි සති3

  • @himashaashani3538
    @himashaashani3538 23 дні тому

    මගේ බබාත් ටිකක් අඩනවා වැඩි ඒත් මට හරියටම කියන්න බෑ colic මද කියලා ඒත් මන් ඔයා කියපු විදියට සූප්පුවක් පාවිච්චි කරලා බැලුව ඇත්ත්ටම ඒ අඩන ප්‍රශ්නේ ගොඩක් දුරට අඩු උනා මන් ඇත්තටම ගොඩක් මානසිකව වැටිල හිටියේ දරුවා මෙහෙම අඩන නිසා ඇත්තටම මෙහෙම වීඩියෝ කරනවට ගොඩක් පින්❤

  • @hansiniwickramage1699
    @hansiniwickramage1699 Рік тому

    හරිම වැදගත් වෛද්‍ය තුමියනි... අහම්බෙන් මේ video බැලුවේ. ඔබ බොහොම ආදරණීය යි. ❤❤❤

  • @anushakumari9747
    @anushakumari9747 7 місяців тому +5

    මිස් මගේ බබාත් දැන් දවස් තුනක් විතර වෙනවා රෑට අඩන්න ගන්නවා මගේ බබාට දැන් මාසයක් වෙනවා එයාගෙ බඩ බුරුල් වෙලා සමහර වෙලාවට මල පහා කරනවා වාතය පිට වෙනවා. ඒ වෙලාවට එයා ගොඩක් වේදනාවන් අඩනවා. සමහර වෙලාවට මල පහා යන්නේ නෑ පොඩියට යනවා නිතරම වගේ අනේ මට හිතාගන්න බෑ මිස් මේ මොන වගේද කියලා . මගේ දරුවාටත් මේ කියන දේවල් හැම දේම තියනවා

  • @sugathbandara8688
    @sugathbandara8688 7 місяців тому +3

    Mage hama problam ekatama doctor oya helpp ekak una.hita haduna. godak pin.

    • @SuwahasClinic
      @SuwahasClinic  7 місяців тому +1

      ❤️❤️❤️mata harima sathutuy

  • @imeshajayasingha
    @imeshajayasingha 6 місяців тому +24

    ඩොක්ටර් බබා ගොඩක් ඇග අබරව අබරව ඉන්නවා ..රෑ දවල් දෙකේම ඇහැරලා ... නිදිමත බේරෙනව බබාගෙ ඇස් වලින්..අතේ නිදාගත්‍තත් ඇග අබරවනවා.. නිදිකරලා තිබ්බම ඇග අබර අබර බඩ අබර අබර අවදිවෙනවා.. මාස 2 බබාට ..එයා ගොඩක් අඩන්නෙ නෑ . නිදිමත වැඩිම උනාම අඩනවා.. බඩගිනි උනාම අඩනවා ..ඇග අබරවද්දි අඩන්නෙත් නෑ ..ඒත් කෙදිරිගානවා නිතරම 😥

    • @harshidissanayake8393
      @harshidissanayake8393 6 місяців тому

      Mage babath ehemai

    • @thakshilakumari422
      @thakshilakumari422 4 місяці тому +1

      Mage babath ehemai

    • @UPUL998
      @UPUL998 4 місяці тому

      අපෙ බබත් එහෙමයි

    • @nipunijayawardhana9629
      @nipunijayawardhana9629 4 місяці тому

      Mage babath ahemai

    • @UPUL998
      @UPUL998 4 місяці тому +1

      @@imeshajayasingha කාට හරි ඒකට හේතුව හමිබුනාද..

  • @samithasanka1200
    @samithasanka1200 Рік тому +2

    ඔයා කියපු හැම කතාවම ඇත්ත.මම මේ වෙදනාව මේ දවස් වල විදිනවා.හිත සැනෙසෙනවා මේ වචන වලින්

  • @bashigunawardhana
    @bashigunawardhana 4 місяці тому

    ඇත්තටම ගොඩක් පිං මිස්...මේ මාස 2කට මං පුදුම වේදනාවක් වින්දේ...හිතට සහනයක් දැනුනේ මේ වීඩියෝ එකෙන්...🥺🙏

    • @SuwahasClinic
      @SuwahasClinic  4 місяці тому

      @@bashigunawardhana hemadema ikmanatama hariyay❤️

  • @dilushikaedirisinghe2685
    @dilushikaedirisinghe2685 Місяць тому

    අනේ doctor මගෙ බබාට මාස හතරයි. එයත් දැන් මාසයක් විතර හරියට කිරි බොන්නේ නෑ. ගොඩක් අඩනවා. කිරි දුන්නත් බොන්නේ නෑ අතැරලා අඩනවා. රෑට ගොඩක් වැඩි. ඇහැරලා ඉන්නවා නම් කිරි බොන්නේ නෑ. අඩලා අඩලා දෙන්නම හෙම්බත් උනාම ඇවිද ඇවිද නලවලා නින්ද ගිහාම කිරි බොනවා. පුදුම මානසික පීඩනේකින් ඉන්නෙ. විසදුමක් කියන්න. දැන් එයා දැන් පැය 5, 6 සැරයක් කිරි බොන්නේ.

  • @univers9671
    @univers9671 8 місяців тому +2

    Docter mata මේ ප්‍රශ්න ඔක්කොම තියනවා .Docter මට kirith නෑ මම පිස්සු හැදිලා ඉන්නේ. මට මැරෙන්න හිතෙනවා. එතකොට මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා

    • @Senaliisurika2010
      @Senaliisurika2010 7 місяців тому

      එ්ක මේ ප්‍රශ්නෙට විසදුම නෙවෙයි. ඊට පස්සෙ දරුවා බලාගන්නෙ කව්ද?කව්රු බැලුවත් දරුවෙක්ව අම්මා බලනවා වගේ නැහැ. ඉවසන්න පුරැදු වෙන්න අම්මා. පුලුවන් තරම් දරාගන්න. ඔය හැම දුකම ටික දවසයි අමිමා. කවදා හරි ඔයා සතුටු වෙයි.

    • @HansiUpeksha-ic1kx
      @HansiUpeksha-ic1kx 2 місяці тому +1

      Oya hodata wthura bonna wathura bonakota hodata kiri erenawa dawasata dethunparak tikk rsnen unuwathura aragena papuwa tikak thawanna hodata

  • @isharaudani9979
    @isharaudani9979 Рік тому +4

    මගේ බබාට මාස එකහමාරයි.මගේ බබත් රෑට 10 න් පස්සේ කිරි බීලා ගුඩුස් ඇරියත් පුදුම විදියට අඩනවා.ඇබරෙනවා ගොඩක් සැරයක්.කොච්චරවත් කිරි දුන්නත් අම්මා කෑගනවා මෙහෙම අඩන්නේ කිරි මදි නිසා කියලා.මට තේරෙනවා මට හොදටම කිරි තියෙනවා කියලා.මට මෙහෙම අඬනකොට නලව ගන්න හරි අමාරුයි.නවත්තැන්නැතුව අඬනවා.ඩොක්ටර් මං මොකක්ද කරන්න ඕන?

  • @ireshiuthpala8517
    @ireshiuthpala8517 2 роки тому +2

    Very common topic for every mother..superb 👍👍

  • @janeswariherath7598
    @janeswariherath7598 Рік тому +1

    Good advice thanks

  • @dineshasadamali4834
    @dineshasadamali4834 Рік тому +2

    Thank you doctor .හිතට ලොකු සහනයක් දැනෙනවා.❤️

    • @SuwahasClinic
      @SuwahasClinic  Рік тому

      Hariyay hodada amma..bayawennepa..oyakale tikkk amaruy.ath ikmanin akale gewila yay❤

  • @mhmdahmd7234
    @mhmdahmd7234 Рік тому +2

    Miss kiyapu dewal okkoma eththai..
    ❤❤❤
    Hithatath sahanayak

  • @anjaleesrinimali7786
    @anjaleesrinimali7786 11 місяців тому

    Mat babage edillat ekka godak manasikawa wetunu kenek me vedio eka hitata loku sahanayak godak pin denuwat kirimata

    • @SuwahasClinic
      @SuwahasClinic  8 місяців тому +2

      Thank you amma❤️man meka dan dakke

  • @DemiyanSenanyake
    @DemiyanSenanyake 4 місяці тому

    Thanks docter. Godak watinwa. Math me deta muhuna denawa

  • @deepthinilmini2310
    @deepthinilmini2310 8 місяців тому +1

    ගොඩක් පින් doctor me hema hari hitha heduwa ta.🥺

  • @nadeeshawijewardhana4507
    @nadeeshawijewardhana4507 7 місяців тому

    Mage babatath mehemai doctor ..dan dawas 40 i..bada pimbila wage tiyenwa..ai doctor gudus yawalath ehema wenne...

  • @ThanujanadeshikaManike
    @ThanujanadeshikaManike 27 днів тому

    ගොඩාක් පින්

    • @SuwahasClinic
      @SuwahasClinic  27 днів тому

      @@ThanujanadeshikaManike ❤️❤️❤️

  • @vl7334
    @vl7334 2 місяці тому +1

    බබාට PD විටමින් දුන්නා ... ඒවත් දෙන්න එපාද ඩොක්ටර් ?

  • @kushanikaushalya6251
    @kushanikaushalya6251 10 місяців тому +7

    අනේ ඩොක්ටර් මගේ බාබාට මාසයයි එයා හොදටම අඩනවා. නවත්වන්නේ නෑ .මගේ අතේ නැලවෙන්නෙත් නෑ. කිරි චුට්ටක් බොනවා අඩනවා අයේ චුට්ටක් බොනවා අඩනවා. මොනාද ඩොක්ටර් මං කරන්න ඕනි ?

    • @SuwahasClinic
      @SuwahasClinic  8 місяців тому

      Dan kohomada eyata

    • @shashiidularii5661
      @shashiidularii5661 7 місяців тому

      Mage babt tama sathi 2 eyat ehemai.rata godakma adanawa nalawagannat ba.😢

    • @dilhaniiresha1903
      @dilhaniiresha1903 7 місяців тому

      Oyage baba adanawa ekata monawada kare mage babath adanawa

    • @HashiniRandi-pz8mr
      @HashiniRandi-pz8mr 7 місяців тому +1

      මගෙ බබත් උදේ ඉදන් රෑ 10විතර වෙනකන් අඩනවා.අනෙ මොකද එහෙම එච්චර අඩන්නෙ

    • @shashiidularii5661
      @shashiidularii5661 7 місяців тому

      Anemnda matat hitha ganna ba thamath baba e wagema adanawa rata nindak na.matat hari mahansie dn

  • @Mathilababa
    @Mathilababa 3 місяці тому

    Dokta Mage babata dan Masa. 01.i.aya.mara.vidiyata.kagaha.gaha.aga.podi.karanava.
    Kediri. Ganava chu karanakota adanava monava hari visadumak denna

  • @chathurikathilakarathne3571
    @chathurikathilakarathne3571 7 місяців тому

    අනේ ඇත්තටම ඩොක්ටර් මම බබා ලැබිලා ගොඩක් දුක් වින්දා.තුවාලේ අමාරුව එක්ක බබා එක දිගට අඩන්න ගත්ත.මට කිරි දෙන්න තේරුනෙත් නෑ.බබට චුට්ටක් අසනීපත් උනා.අනික අදික රස්නේ.මන් පුදුම දුකක් වින්දා.පශ්චාත් ප්‍රසව අවපීඩනය නිසා මන් ගොඩක් දුක් වින්දා.ඒක හරිම අපහසු කාලයක් ඩොක්ටර්.ඇත්තටම අම්ම කෙනෙක් වෙන ඒක ලේසි නෑ.😢

  • @lakshikadissanayake5318
    @lakshikadissanayake5318 8 місяців тому +1

    Doctor මගෙ බබාට මාසයයි.කිරි බොන නිදාගන්න වෙලාවට ඇරෙන්න අනිත් හැමවෙලේම අඩනවා එයා..ඇයි ඒ doctor

  • @nalakachandrasekara3242
    @nalakachandrasekara3242 Рік тому +1

    මිස් බබාට දැන් දවස් 23. එයා අඬලා උගුර බැරැන්ඩි වෙලා වගේ තියනවා. ගොඩක් තදින් අඩන සමහර වෙලාවට පොඩි කැස්සක් වගේ එනවා. කිරි බොන වෙලාවටත් කැස්සක් වගේ එනවා කිරි පිට උගුරෙ යන්න හදද්දි. මේක මොන වගේ දෙයක්ද? Specialist කෙනෙක් හම්බ වෙන්න ඕනද?

  • @nisharadananjalee2520
    @nisharadananjalee2520 9 днів тому

    මිස් මගේ බාබාටත් colic තියෙනවා. එයා නැලවෙන්නෙම නෑ.එයා ණැලවෙන්නෙම කිරි දුන්නොත් විතරයි .ඩොක්ටර් කිව්වේ කිරි බිලා වැඩි වෙලා කියලා.මන් මෙකට සුප්පුවක් දුන්නොත් හරියයිද

  • @tharushanethmina7154
    @tharushanethmina7154 Рік тому +1

    අනෙ මිස් ඔයා කියපු හැමද්‍රෙම ඇත්ත ගොඩාක් හිත හැදුනා..පින් මගේ බබත් නොනවත්වාම අඩනවා..

  • @DeshikaMadushani-d3n
    @DeshikaMadushani-d3n Місяць тому

    Ane doctor kiyanna puluwanda mage baba uda balan innawa godak welawata.eyawa wada gaththamath uda balanawa.ane ai e..

  • @PathumDilsha-m9r
    @PathumDilsha-m9r 3 місяці тому

    Thank you mis godak pin oyata....

  • @eshaniwickramasinghe2437
    @eshaniwickramasinghe2437 10 місяців тому +1

    Colic babekta rathakalke dunnata kamak nadda? PD gen beheth gattha. Eka nawatthala ratha kalke dunnata prashnayak nadda?

    • @SuwahasClinic
      @SuwahasClinic  10 місяців тому

      A beheth Denna,dila iwara unama meka Denna,aduwak Nathnam Eth meka Denna, paediatrician gen gaththa nisa danata a tika denna

  • @ravinilakshani3471
    @ravinilakshani3471 Рік тому +1

    Thank you very much doctor 😊😊

  • @roof945
    @roof945 5 місяців тому

    Godak watinawa..... Dr. Visabija giyama moko wnne dr.mage daruwa. Visbija gihin. Dan hospital inne. Dr. A gana podak kiyanako dr. Please

    • @SuwahasClinic
      @SuwahasClinic  5 місяців тому

      Akata beheth dei babata,details danne nathuwa answer ekak denna amaruy

  • @IndraniChithralatha
    @IndraniChithralatha 7 місяців тому

    Thank you docter mage duwata hithata sahanayak oya updesa tika theruwan saranai

  • @Lusiffermatte
    @Lusiffermatte Місяць тому

    අනෙ මම හිතුවෙ බබාට ලෙඩක්ද දන්නැ කියල
    අනෙ මෙ විදිහට අද ඉදන් කරනව
    මගෙ බබා හවස එකම වෙලාවක තමා අඩන්නෙත්😢

  • @ayomamadhushani1201
    @ayomamadhushani1201 8 місяців тому

    godak watina vedio ekak.. thank u ❤

  • @dilshanathapaththu20
    @dilshanathapaththu20 8 місяців тому

    අනෙ ඩොක්ටර් මගෙ පුතාට දවස් 20 එයා හොඳටම අඩනවා.දවල්ට ඇහැරලා ඉන්නවා...රෑට නිදාගන්නෙම නෑ..අඩන්න ගත්තම එක දිගට අඩනවා...මොකද කරන්නේ ඒකට 😢😢😢

    • @SuwahasClinic
      @SuwahasClinic  8 місяців тому

      Mase pahuwelath digatama adanawa nam Paediatrician kenekta penna

  • @chandralathabp
    @chandralathabp 3 дні тому

    Ane doctor mama babawa pennana giya mata beheth dunna e beheth hodaida kiyala dena ganna oni plz doctor mata poddak katha karana vidiyak kiyanako. Mta mona karanada kiyala hitha gana be ane doctor mata udau karana

    • @SuwahasClinic
      @SuwahasClinic  3 дні тому

      @@chandralathabp Paediatrician kenekta neda babawa pennuwe?

    • @chandralathabp
      @chandralathabp 3 дні тому

      @SuwahasClinic ou doctor omcprsule eken 5my denna kiuwa eka kaman nedda doctor mage babata thama masa 2 iwarai 3na yanne. Wakugadu walata prashnayak nethi wedida doctor

  • @DilshaniKumari-cb3yq
    @DilshaniKumari-cb3yq 7 місяців тому

    Ane atthatama godak hodai mage babath ehema adanawam. Eka eka ktha kiynaw gedara aya. Godak pin doctor.

  • @DamithSrimal-f4o
    @DamithSrimal-f4o 9 місяців тому

    මිස් මගෙ බබාට මාසයි දවස් 12ක් වෙනව එයත් හවසට එකම වෙලාවට පැය තුනක් හතරක් අඩනව ඒ අතර හුස්ම හිර වෙනව දෙතුන් පාරක් එහෙම හුස්ම හිරවුනාම දම්පාට වෙනව ඩොක්ටර්ස්ලට පෙන්නුව අනෙ පුදුම විදියට මානසිකව වැටිල ඉන්නෙ මොකද්ද ඒකට කරන්නෙ මිස් 😢

  • @vijinisureka
    @vijinisureka 3 місяці тому

    Ane miss mage babath adanawa reta , eyata masa 3i , dawalta hodata nidiyanawa reta aherila adanawa api neleuwath nelawenne

  • @PrabuddhikaThennakoon
    @PrabuddhikaThennakoon 18 днів тому

    Ane miss mage babath colic babek.rasne dawasata eya wediyen adanawa.kiri hoyanawa nitharama...anith dawasata hodata innwa...den masa 3idawas 13k.

  • @IMaduwanthi-qc6qq
    @IMaduwanthi-qc6qq 6 місяців тому +1

    Docter mage puthata masa 11k wenawa hemadama re 12passe adanawa asdeka arinnethne adeperali pereli adanwa mokadda karanne kiyala therenne

  • @hemanthapremalal5108
    @hemanthapremalal5108 4 місяці тому

    daruwa adana ekath iwasanda puluwan,minissu kiyana katha thamai iwasanda bari, ewa ahanakota mt oluwe kakkumai

    • @SuwahasClinic
      @SuwahasClinic  4 місяці тому

      @@hemanthapremalal5108 owa hithannepa,minissu kiyana katha apita wenas karanna behe,baba adanne nathuwa hitiyath eyala wena monawa hari kiyanawa,anisa oya hitha hadaganna oya wadakara nathi katha walata watennepa amma❤️

  • @ayeshaBandara-j9f
    @ayeshaBandara-j9f 11 місяців тому +1

    Godak pin mis mamath misge video balala kiri hadagatta.eth den wenada wage ekakin denakota anith eken kiri galagena giya ehema wennane .kana kema nisada ehema wenne

    • @SuwahasClinic
      @SuwahasClinic  7 місяців тому

      Nehe amma,oyage kiri hadenne babata athi pramaanayata witharay

  • @shanmusic934
    @shanmusic934 3 місяці тому

    docter ape babata sathi 3i peya kalen kalata kiri ona. nodi unnoth adana eka nawaththa ganna be. mokada karanne docter?? 20 parak withara dawasata chu danawa. mokada karanne????

  • @UdeshDias
    @UdeshDias 7 місяців тому +1

    Anee Dr mage Baba premature
    Dan 3months
    Lagakadi idala eyath hawasata peya 3-4adamawa
    Bima thiyanna denne na

  • @hiruninimeshika3311
    @hiruninimeshika3311 3 місяці тому

    Ane mage babath hemadama eka welawaka adanwa anika eya dawasat eka parai kakka danne mkd ekat kranne

  • @wimuaruni5758
    @wimuaruni5758 Рік тому +1

    Bbata masa 3 iwara unama hadenn puluwnd . Mage bbata masa 3i ey dn hawasa 6 idn ra 9 wenkn adnw , soother ek deela anith pathth dmm ey nidgnnw e time ek pahu wenkn

  • @nadeeshadoorage4419
    @nadeeshadoorage4419 3 місяці тому

    බබා ඉපදිලා සතියෙන් pediatrician multi vitamin දෙනවනෙ ඒවා දුන්නට ප්‍රශ්නයක් නැද්ද vitamin වලින් බබාගෙ වකුගඩුවල ප්‍රශ්න ඇති වෙනවද

  • @shanthilathakuruppu1081
    @shanthilathakuruppu1081 Рік тому +2

    ඇත්තටම ගොඩක් පිං මගෙ බබත් මෙවගෙ ගොඩක් පීඩාවට පත් වෙලා ඉන්නෙ

  • @kawrawagegayani4592
    @kawrawagegayani4592 5 місяців тому

    Babata gudus yannathuwa ninden adala ugurata enme ai doctor kochchara wela hitiyath gudus yanna masa ekahamarai daruwata kalin gudus giya

  • @ThiumiMalsha
    @ThiumiMalsha 11 місяців тому +1

    Dr mage baba mama laga nelawennema nethuwa adanawa.mama wada gaththama kirima hoyanawa.adana nisa kiri dunnama kiri wamane danawa.wate ayagen mata dos enawa wedi.mata maha wadaya wela thiyenne.pls dr mata kiyanna daruwawa mage laga nalawaganna widiyak gena.mam laga nelawennema ne.mata puduma dukai ethakota.baba ehema adaddi matat adenawa.

    • @SuwahasClinic
      @SuwahasClinic  11 місяців тому

      Baba adana hethuwa hoyaganna amma.baba adanne colic nisanam paediatrician kenekta pennanna

  • @mayuri-ei1mw
    @mayuri-ei1mw Місяць тому

    Godak pin doctor ❤❤

  • @vijinisureka
    @vijinisureka 3 місяці тому

    Doctor masa 3 babata ninda paya kiyak oneda

  • @thilakarathneKG
    @thilakarathneKG 8 місяців тому

    Doctor colic nisada gasogen denne?

  • @InokaDilrukshi-cj2hy
    @InokaDilrukshi-cj2hy 6 місяців тому

    Doctor mage 1,st baba hambuna hetata eyata 1 month wenawa mama hositel iddi mage babata feed karanna kiri tibbe ne mama godak wetuna aduwa mage baba hambela godak aduwa kiri nati handa a inna tura mata doctorge vidio ekak hambuna kiri sambandayen eka balala mama motivesan una godak doctor kiuwa videyatama hitanna gatta ane doctor dan mage petiyata kiri hodata tiyanawa dowala wedi kiri tika ain k a taram mama doctor handa motivet una ane doctor oyata godak pin i am happy now...thnk you so much doctor ❤❤❤❤❤❤❤❤❤❤

  • @ruwanthinishra7802
    @ruwanthinishra7802 5 місяців тому +1

    Mge babata mn suppuwen kiri dunna dn mgeb gnne doctor kohomth mta pissu හැදිලා තියෙන්නේ doctor කොහොමද එක nawattna eya newattuwata mgn bonne ne doctor

    • @SuwahasClinic
      @SuwahasClinic  5 місяців тому

      Mulinma suppuwe hole eka adu ekak use karanna.eya hodata active inna welawata powanna.

  • @niluekanayaka1705
    @niluekanayaka1705 Рік тому

    Thank you doctor

  • @PrasadhiHansani-t8f
    @PrasadhiHansani-t8f Рік тому +1

    Mage baba kiri bona gaman nidagannawane,e nisa babat kiri athida danaganna wdhakut na.kiri beela iwara unama gudus yawagannath bane.mokada karanna ona kyala kyannako.

    • @SuwahasClinic
      @SuwahasClinic  Рік тому

      Munin danna tika welawak.wadagena widinna.ninden gudus yanawa.man video eke mention karala thiyenawa awa

    • @PrasadhiHansani-t8f
      @PrasadhiHansani-t8f Рік тому

      Baba hawasata adanawa hodatama eya kiri deela witharai nalawa ganna pluwan.ehema naththan eyage agili uranawa ethkota adanne nathuwa innawa.kiri beela paya bagayak yaddi ayam hodatama adanawa.e colic kyana thathwayada?

    • @SuwahasClinic
      @SuwahasClinic  Рік тому

      @@PrasadhiHansani-t8f oyata kiri hodata thiyenawada balanna amma..badagini unamath ehemay

  • @PasindhuDilshan-ly4sk
    @PasindhuDilshan-ly4sk 7 місяців тому +1

    අනේ doctor maga thama mahum hoda naha dan baba labila masakuth kitthu vanna anava thama athana thuvala hodana puluvannam bahathak kiyannako thuvala vala ganna

  • @sonalichaturika2195
    @sonalichaturika2195 11 місяців тому

    Mage daruwata masa 1 hamarai.ayta colic thiyne.ath gdr ay kiynwa kiri thani wela e nisai ohom wenn kiyl

    • @SuwahasClinic
      @SuwahasClinic  11 місяців тому

      Dan oya dannawane.oyata kiri thiyenawanam anith ayagen wadakne..babawa poddak paediatrician kenekta pennana

  • @SAshi-et2zc
    @SAshi-et2zc 3 місяці тому

    Mage akkage babata den dawas 26i eyage bada godak pipila bade badawel nikan issenawa pahath wenawa wage wela ita passe hospital ekkan giya ita passe hospital aken day ekak yawala balala kiuwa maha bada wele block ekak operation karanna ona kiyala passe apahu kiuwa ipaduna welawe gihipu kakka ithuruwela eka nisa kiyala.passe tikat kapala euwa masa 2kin pennana kiyala monawada wela thiyenne kiyala thama hitha ganna ba

  • @nilankachandramali9843
    @nilankachandramali9843 2 роки тому +2

    අපේ බබිත් සමහර දවසට ඔහොම ඇඩුවා... නැන්දම්මගෙන් වදේ බාලගිරි දෝසේ අද නෙමෙයි හෙට කියලා දොරේ ලියන්න කියලා.... බාලගිරිට කුද ගහ ගන්න කියලා මං නම් ලිව්වේ නෑ ... curtain එක නිසා දොරේ ලියලා තියෙන ඒවා පේන්නේ නෑ .. 🤣 Nice video chayoo. 😘

  • @MekalaNelumdeniya-jw1cj
    @MekalaNelumdeniya-jw1cj 7 місяців тому +1

    අනේ ඩොක්ට මම ඔය ප්‍රශ්නය නිසා ගොඩක් විදවපු කෙනෙක් රැයක් දවාලක් නැතුව මගෙ බබා ඇඩුවා. නිදා ගත්තේත් නෑ .මම ඩොක්ටලගෙන් බැනුම් අහපු වාර ගොඩයි.මටත් මිනිස්සු කිවුවෙ ඔය ටිකම තමයි . මම දවස් ගානක් ක්ලාන්ත වෙලා වැටිලා තියෙනවා .අන්තිමට මම මානසිකව වැටුනා.

  • @chutinethu5020
    @chutinethu5020 10 місяців тому

    අනේ මිස් මගේ බාබාට දැන් මස 5 එයා ගොඩක් අඩනවා දවල්ට නිදගන්නෙම අඩන එකම තමයි කරන්නේ 😥 මට හිතගන්න බැ ඇයි කියලා ගොඩක් දුකයි

  • @sachithlakshitha4267
    @sachithlakshitha4267 7 місяців тому

    Very important video....tanx.....

  • @nimeshaherath4837
    @nimeshaherath4837 Місяць тому

    අනේ ඩොක්ට මට රිප්ලයි එකක් ඕනි ප්ලීස් 🙏🙏,මගෙ බබා හම්බෙලා සති 4ක් වගේ යන්කොට අඩන්න පටම් ගත්ත එක නවත්තන්නේ නැතුව දිගටම අඩනවා,එයාටත් colic වෙන්න ඕනි,..දැන් මගෙ බබාට මාස 3යි දවස් 4යි,.... අපි හිතාගෙන හිටියේ දැන් හොද වෙයි කියලා,අනේ හොද වෙන්නේ නෑනේ ඒක,හොදටම අඩනවා,අඩනවා ඉවරයක් නෑ,මහා හයියෙන් අඩනවා,... අනේ තවම ඒක හොද නැත්තේ ඇයි ඩොක්ට,.. කලින්ට වඩා දැන් මහා හයියෙන්ම අඩනවා ඉවරයක් නෑ,ටික වෙලාවයි නිදාගන්නේ අඩන එකමයි කරන්නේ... අනේ ප්ලීස් ඩොක්ට මොකක් හරි කියන්නකෝ. මේක කවදා හොද වෙයිද.. මන් ගොඩක් දුකින් ඉන්නේ පුදුමාකාර මහන්සියක් මගෙ ඇගට,... මේක හොද වෙන්නේ නැත්තේ ඇයි ඩොක්ට,,,, ප්ලීස් රිප්ලයි එකක් දෙන්න මිස් 🙏🙏🙏🙏🙏🙏❤️

    • @BrufiBrufu11.
      @BrufiBrufu11. Місяць тому

      Dn hondaida babata oya doctor kenekta pennuwe ndda

  • @darshanamaddumage5580
    @darshanamaddumage5580 Рік тому +1

    Baba nonawathwama adanawa,VOG kiwwa kisima prashnayak naa kiayala,VOG la kihipa denekuta pennuwa adana nisama,eka VOG kenek kiyala dunna eyawa nalawana widiyak Saha nalawana eka hadaganna one kiyala,babawa nalawana krama tikak kiyala denna pls

    • @SuwahasClinic
      @SuwahasClinic  Рік тому

      Vog kenektada pennuwe paediatrician kenektada

  • @lakshiranasgalla-p6t
    @lakshiranasgalla-p6t 4 місяці тому

    Miss mage babath colic babek.. mn godak manasikawa wetila inne... hamoma mata baninne... me lamaya paw megollo baninawa kiri denna kiyala hamawelema... meya kakka dana vara ganath wediy... dawassta 20 parak vithara kakka danawa eya...

  • @soulmate212
    @soulmate212 Місяць тому

    ගොඩක් පිං ඩොක්ටර්

  • @asirinuwan4975
    @asirinuwan4975 Рік тому +1

    Godak sthuthiii miss Meka Godaaak Ayata Wadagath Video ekak Loku haiyak...🙏🙏🙏

  • @dumithsampath3937
    @dumithsampath3937 Місяць тому

    Perfect

  • @chalaniWijenayaka-v7b
    @chalaniWijenayaka-v7b Місяць тому

    Coilc tathwayata ratha kalkaya hodaida doctor

    • @SuwahasClinic
      @SuwahasClinic  Місяць тому

      @@chalaniWijenayaka-v7b weight eka ok nam denna puluwan

  • @sewwandi773
    @sewwandi773 2 місяці тому

    Mage bsbath mehemai meka masa kiyk yankn thiyeida mis

  • @hashinidissanayake2347
    @hashinidissanayake2347 7 місяців тому

    Doctor mge lamyt sathi 3i ey pay 1 1/2kiri bonw ak hod nedd

  • @NALINDACN
    @NALINDACN 2 роки тому +2

    Absolutely yes .good luck akki

  • @pasindugayan4197
    @pasindugayan4197 7 місяців тому

    බාබා අඩනකොට හුස්ම අල්ලන එකට මොකද කරන්නෙ ඩොක්ට

  • @ShasiniWasana-b4i
    @ShasiniWasana-b4i 10 місяців тому

    අනේ මිස් මගෙ බබාට තාම දවස් 14,එයා රෑට එලිවෙනකන් නිදියන්නෙ නෑ අඩනව ගොඩාක් හයියෙන්,

    • @SuwahasClinic
      @SuwahasClinic  10 місяців тому

      Hodata feed karanna.eyage apahasuthawe hoyaganna

  • @dilininirmani5761
    @dilininirmani5761 6 місяців тому

    Ane doctor mg babat kakka chu ynkot adanwa eth hemwelm ne.doctor pennuwm keuw samanayii.ane mnda ke ghl andanwa pissu wge welawkt.

  • @sewwandi773
    @sewwandi773 2 місяці тому

    Me thththwe athi wenne gahunu lamaita vitharakda mis

    • @SuwahasClinic
      @SuwahasClinic  2 місяці тому

      @@sewwandi773 man meke ehema kiyala thiyenawada amma

  • @menakadilanirathnayaka8760
    @menakadilanirathnayaka8760 8 місяців тому

    Doctor mata kiyannako kiri dona mashin eka kokada hoda kiyala mata daruwa lebila dawas3 eya adanwa kiri madi kiyala tama ගෙදර aya hitanna mata kiri enwa poddai

    • @SuwahasClinic
      @SuwahasClinic  7 місяців тому

      Kiri hadaaganna vedio eka balanna,avent is best

  • @WasanaRathnayaka-nk8ww
    @WasanaRathnayaka-nk8ww Рік тому

    Ane mis mage babata masayai dawas 4i.eya mulu rema aharan adanawa.serin sere adnawa.nidagnnema ne reta e ai kiynnako.dawalta hodta nidgnnawa.

    • @SuwahasClinic
      @SuwahasClinic  Рік тому

      Ek eka babala eka eka widiyay amma.owa thawa tika kaalayay bayawennepa

  • @SamanKumara-zw9kt
    @SamanKumara-zw9kt 10 місяців тому

    Dr ane gudus hema welema yanne nene samahara welawata yanawa eka prashnayakda

    • @SuwahasClinic
      @SuwahasClinic  7 місяців тому

      Muni daala tikak thiyanna ehenam

  • @lakshitasu2814
    @lakshitasu2814 Рік тому

    Very nice doctor

  • @sadhikuljanna3453
    @sadhikuljanna3453 Рік тому

    Thank you doctor colic thiyanakota 6 month behath vidhinda puluvangtha

    • @SuwahasClinic
      @SuwahasClinic  Рік тому

      Colic kiyanne ledak nemey amma..2month beheth widinna puluwannam 6month bari ai

  • @DammikaKaluarachchi
    @DammikaKaluarachchi 3 місяці тому

    ගොඩාක් පිං ඩොක්ටර්..❤❤❤❤

  • @KavishkaKavindi-ql4xg
    @KavishkaKavindi-ql4xg 3 місяці тому

    කොලික් එන්න හේතුව මොකක්ද

  • @nilushasandamali1967
    @nilushasandamali1967 9 місяців тому

    Doctor gripe water dunnata kamak nadda .babata masa 11/2 wenawa. Babawa PD kenekta pennana weida. Behethak denawada

  • @koshaladesilva248
    @koshaladesilva248 Рік тому

    Madam ethakota api monawata hari beheth biuwoth eka ape babatath yanawada kiri ekka mixed wela ? Mage babata masa ekahamarai thawma madam

  • @ireshakumuduni2135
    @ireshakumuduni2135 6 місяців тому

    Good pin doctor. Matath oya demai wela thiyenne.

  • @danandimaweerasingha531
    @danandimaweerasingha531 Рік тому

    Doctor Oyage videos godaak watinawa.Sounds Madi eth

    • @SuwahasClinic
      @SuwahasClinic  11 місяців тому

      Thank you

    • @hasinthalakmali8455
      @hasinthalakmali8455 10 місяців тому

      Babata nitharama kiri hoyanawane doctor .ade thibba gaman aharenawa.nitharama wage wathaya pitawenawa.mokda karanne doctor ekata

  • @tharuligaming1001
    @tharuligaming1001 Рік тому

    Doctor mage babata dawas 16i eya ude idala kiri bila hodata nidagannawa.eth reta adanawa kochchara kiri dunnath.eth ada eya dawalta nidaganneth ne
    Hari amaruwen wage aga mrikala adanawa.hethuwa mokakda kiyala therenne ne

  • @amilanuwan5934
    @amilanuwan5934 Рік тому

    Mage babata dan dawas 18,i hodata hitiya 17weni dawase idan ude ra nathuwa adanawa. Kiri bibi nida gannawa . Ita passe gudus arapu gaman aya kiri hoyanawa. Ai doctor a . Babata kiri deela nidi karala aden thiyanna ba. Kiri pata ugure gihilla babata dawas 16,di hospital idala awa. Eka nisada danna neda doctor

    • @SuwahasClinic
      @SuwahasClinic  11 місяців тому

      Paediatrician kenekta pennanna digatama thiyenawanam

  • @janakasupun8774
    @janakasupun8774 Рік тому

    මිස් එහෙම කොලික් තියෙන බබා කොහොමද නලවගන්නෙ, නිදි කරවගන්නේ