එල්ලවන චෝදනාවලට ශානි ජනපතිවරණයට කළින් කළ සංවාදයකදී දීපු උත්තරය.

Поділитися
Вставка
  • Опубліковано 24 гру 2024

КОМЕНТАРІ • 529

  • @sameerasenaratne6739
    @sameerasenaratne6739 2 місяці тому +329

    ශානි කියන්නෙ කවුද, මොනවගේ මනුස්සයෙක්ද කියල තේරුම් ගන්න, මේ සංවාදය විතරක්ම අහන එක උනත් ප්‍රමාණවත්. ඔබට ස්තූතියි ❤❤❤

    • @saliyasemasinghe9670
      @saliyasemasinghe9670 2 місяці тому +7

      There are few people who go against corrupted politicians , bow to you both..

    • @keerthipriyankara5954
      @keerthipriyankara5954 2 місяці тому +3

      ඇත්තටම ඔව් .. ❤

    • @Lankaprema
      @Lankaprema 2 місяці тому

      Awwqqq​@@saliyasemasinghe9670

    • @oshanjaneesha5117
      @oshanjaneesha5117 2 місяці тому

      🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😢🎉🎉🎉😢🎉🎉🎉🎉🎉

    • @ruwankariyawasam9418
      @ruwankariyawasam9418 2 місяці тому

  • @sandunikathathsarani5259
    @sandunikathathsarani5259 2 місяці тому +227

    ශානි මහත්තයට දීර්ඝ ආයුශ ලැබෙන්න ඕනෙ

  • @SenakaSenaka-yo8pd
    @SenakaSenaka-yo8pd 2 місяці тому +85

    බොහොම පින් මේ මරණයට පත් සියළුම දෙනාගේම විස්තර කියන්න මහත්තයෝ මුන් හොරු සේරම කුරු ගණන් කරන්න දාන්න ජම්බරේ ඇද ගෙන ඔබ‍ට බුදුසරණයි

    • @KukusanHershal
      @KukusanHershal 2 місяці тому

      LM

    • @keerthipriyankara5954
      @keerthipriyankara5954 2 місяці тому +4

      ඇත්තටම .. ශානි කියන්නෙ කොහොම කෙනෙක්ද කියල මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බලද්දි තේරෙනවා .. ගොඩාක් ස්තූතියි සත්‍ය දැනගැනීමට සැලසීම ගැන

  • @susanthapriyalal-md2xb
    @susanthapriyalal-md2xb 2 місяці тому +252

    ජාතිවාදෙන් අපේ ඔලුව කාලා තිබුන කාලෙ නිවුස් වලින් පෙන්නුවෙ "ශානි" කියන්නෙ ත්‍රස්තවාදීයෙක් විදිහට. නමුත් දැන් මටනම් "ශානි" එකෙන්ම වැඩ්ඩෙක්💪💐❤️

    • @janakpitawala1146
      @janakpitawala1146 2 місяці тому

      හැබැයි ශානි මට නම් තවමත් අවුල් රනිල්ගේ ඉත්තෙක්ද කියල

    • @pathmalathawikkarmage1899
      @pathmalathawikkarmage1899 2 місяці тому

      ඊට පස්සෙ ගොංජගෙ වලං පිගන් හේදුවෙ

    • @surekhamaduranganee7811
      @surekhamaduranganee7811 2 місяці тому

      ​@@janakpitawala1146 පිස්සුද

    • @namalfdo4502
      @namalfdo4502 2 місяці тому

      @@janakpitawala1146 ubata track da

    • @rangakumara2592
      @rangakumara2592 2 місяці тому

      Thoo oluwa checka kara gana​@@janakpitawala1146

  • @rotelco1
    @rotelco1 2 місяці тому +165

    ශානිගේ මතකය හිතා ගන්නවත් බෑ. දින වකවානු කියනවා කොලයක්වත් බලන්නේ නෑ. සුපර්....

    • @sisiramalan5382
      @sisiramalan5382 2 місяці тому +2

      අනිවාර්‍යෙන්ම ❤❤

    • @proposalskarunanayake7086
      @proposalskarunanayake7086 2 місяці тому +2

      ඒක තමයි 👍 පුදුම මතක ශක්තිය .තව interview එකකදී වුනත් මේ දින වකවානු,සිද්දියට එළඹෙන්න හේතු , පාත්‍ර වර්ගයා යන හැම කරුණක් ම එලෙසම පවසන හැටි පුදුම යි .🤷🙏🙏🙏🙏

    • @Akuressa-b7o
      @Akuressa-b7o 2 місяці тому +4

      එහෙම මතක තියෙන්නෙ. ගොඩාක්ම හේතුව. ඇත්තම, කතාව දන්න නිසා, එක එලියට දෙන්න බැරැව හි⁣තින් විදවන කොට.😍 ඔක සමාන්‍ය ඔයා අපි වගේ අයටත්, අති වන දෙයක්👍

    • @sisiramalan5382
      @sisiramalan5382 2 місяці тому

      @@Akuressa-b7o අනිවාර්‍යෙන්ම

    • @rotelco1
      @rotelco1 2 місяці тому

      @@Akuressa-b7o අනික, ඇත්ත බලෙන් මතක තියා ගන්න ඕනත් නෑනේද.

  • @namansenarathyapa5702
    @namansenarathyapa5702 2 місяці тому +54

    මැරෙන්න පෙර සත්‍ය දැන ගත්තා. බොහෝම ස්තූතියි ශානි මහත්තයා ❤

  • @danuguru
    @danuguru 2 місяці тому +78

    ඔබ තුමාට දැන් වෙලාව ඇවිත් තියෙනවා හැම දේම විසදන්න සාදාරනව

  • @BashaSinghe
    @BashaSinghe 2 місяці тому +70

    කවදා හෝ සත්‍ය ජයගන්න වා මයි. ඔබතුමා ට අපේ ප්‍රණාමය සහ දීර්ඝායු පතමි.

  • @udynara4169
    @udynara4169 2 місяці тому +59

    රවි සාහ චානි ඔබතුමාන්ට බුදු සරණයි❤❤ඒ වගේම අපේ නිතඥ තුමාට මාධ්‍ය තුමාට බුදු සරණයි❤❤

  • @Guneya-vs6ju
    @Guneya-vs6ju 2 місяці тому +180

    සාදාරණව නීතිය සැමට සමව ඉටු කිරීමට ශක්තිය වෙමු..A K D ❤️

  • @PremalalJayalath-k7c
    @PremalalJayalath-k7c 2 місяці тому +95

    සත්‍යය දිනෙක ජයගනු ඇත..

  • @VirangaPramithSalman
    @VirangaPramithSalman 2 місяці тому +61

    ශානිගේ මතකය හිතා ගන්නවත් බෑ. දින වකවානු කියනවා කොලයක්වත් බලන්නේ නෑ. සුපර්.....
    That is why NPP is selecting the correct person to the correct place. well-done NPP

  • @geethaweerakoon5740
    @geethaweerakoon5740 2 місяці тому +108

    මාලිමාව හිංදා තමයි මේ අපරාධ එළියට එන්නේ

    • @US-zo1hc
      @US-zo1hc 2 місяці тому +1

      අනිවාර්යයෙන් නැත්නම් ඉතින් රනිල් සීයා වත් පුතානෝ හොයනවාද 😊

  • @shalikaamunukotuwa2120
    @shalikaamunukotuwa2120 2 місяці тому +29

    මෙතුමන්ලගේ මතකයනම් අනර්ගයි විශිෂ්ඨයි මෙවගේ අය රටට වාසනාවක් දිර්ඝායුෂ ලැබේවා ඔබතුන්ලට 🙏🙏🙏🙏

  • @luckydesilva-q4v
    @luckydesilva-q4v 2 місяці тому +64

    අපේ රටේ නීතීයේ ආධිපත්‍යය සහ ස්වාධීනත්වය යතා තත්ත්වයට පත්වෙමින් පවතී... ❤🧭❌

  • @josephroshanthakingstonfer2459
    @josephroshanthakingstonfer2459 2 місяці тому +50

    ශ්‍රී ලංකාවේ නිවැරදි සහ යහපත් දේ උදෙසා ඉතිහාසගත විය යුතු දෙදෙනෙක්

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 2 місяці тому +59

    ගරැ ජනාධිපතිතුමේනි මේ විස්තර අහලා ඉදිරියේදි මේවන් අපරාද වේන්න ඉඩතියන්ට එපා.

  • @chamindagunasekara7463
    @chamindagunasekara7463 2 місяці тому +12

    ශානි රවි මහත්වරුන්ට ජය වේවා දීර්ඝායුෂ ලැබේවා

  • @MalakaWikcramarathna
    @MalakaWikcramarathna 2 місяці тому +42

    මාලිමාවටජයවෙිවා❤

  • @prasanthakumara4242
    @prasanthakumara4242 2 місяці тому +21

    ශානි අබේසේකර මහත්මාට යුනිට් එකක් හදලා හරි බාරදෙන්න ඕන පාස්කු ප්‍රහාරයෙ වින්දිතයන්ට යුක්තිය ඉටු කරන්න

  • @MadushikaDilrukshi-p9v
    @MadushikaDilrukshi-p9v Місяць тому +1

    ලමයි 11මරපු එකනම් මහා අපරදයක් එය කරපු අපරාද කාරයො ඉක්මනිම්ම හෙලිදරව් වෙවා ඔබලට බොහොමත් පිං මාලිමව රජය යටතේ ❤ 🙏🙏🙏🙏

  • @somehome007
    @somehome007 2 місяці тому +48

    ශානි අබේසේකර කියන්නෙ මම දන්න විස්තර එක්ක බැලුවම සුපිරි ගනයේ අති දක්ෂයෙක් අපරාධ ඞවිමර්ශන වලට

  • @ChithraTisera-zy1dv
    @ChithraTisera-zy1dv 2 місяці тому +20

    අනිවාර්යෙන්ම මේ අහිංසකයින්ව ගාතනය කල සහ අතුරුදහන් කල සියළුම වග කිව යුතු අයට නිතිය ඉස්ට විය යුතුයි ඒ ආත්ම වලට සැනසීමක් ලැබෙන්න නම් අගෙයි ශානි මහත්මය ඔබ හොඳ කෙනෙක් බව පේනව

  • @chandikabandarasamarasingh5178
    @chandikabandarasamarasingh5178 2 місяці тому +54

    මේ වගෙ අපරාධ කරපු උන්ට නිසි දඩුවම් දීමට මාලිමාවට උපරිම බලයක් දෙමු . 🔖📍📍

  • @lionelranawaka8086
    @lionelranawaka8086 2 місяці тому +17

    ශානි අබේසේකර මහත්මා කියන්නේ හරිම වටිනා මානව සම්පතක්,මෙය ධාතු කරඬුවක් වගේ රැක ගතයුතු සහ,පූජනීයත්වයට පත්විය යුතු චරිතයක්,යම් දිනක මොහු ජාතියේ අමරණීයත්වයට පත්විය යුතු චරිතයක්....ඔබට දීර්ඝායු සම්පත ප්‍රාර්ථනා කරමු

    • @harshajanaka6949
      @harshajanaka6949 2 місяці тому +1

      අනිවාර්යයෙන් ම

  • @Geetha-f2n
    @Geetha-f2n 2 місяці тому +11

    මාලිමාවට ජයවේවා ඔබ තුමාලා වෙන්නට තෙරැවන් සරනයි ❤❤

  • @gayanrathnayake6220
    @gayanrathnayake6220 2 місяці тому +6

    සුපිරිම සුපිරි කතාවක් ,කර්මය සහ ධර්මය විස්වාස කරනවා,කවදා හරි සාධාරණය ඉස්ට සිද්ධි වෙනවා ,ජයවේවා ඔබ තුමන්ලාට ,💪💪💪💪💪

  • @pahanpredeepa6699
    @pahanpredeepa6699 2 місяці тому +10

    සත්‍ය තුල ජීවත්වෙන සියළු පින්වතුන් නිවන් දකිත්වා

  • @weerasankili9888
    @weerasankili9888 2 місяці тому +110

    හැබෑට කෝ මේ විජේදාස රාජපක්ස? බැල්ලිගෙ පුතාට මොකද වුනේ? පොලේ ගිහින් කුණු කනවද?

    • @nishanthimadduma7132
      @nishanthimadduma7132 2 місяці тому

      Niliyanva hoyana athi sama vinisuruksm denna

    • @LKA8884
      @LKA8884 2 місяці тому +2

      😂😂😂😂😂😂

    • @NisharaSamaraweera-sx3po
      @NisharaSamaraweera-sx3po 2 місяці тому

      අම්මප බං ගෙදරට ගිහිං බෙල්ල මිරිකන්න හිතෙනව. ගස් බල්ලො.

    • @nirmalipriyanthika7124
      @nirmalipriyanthika7124 2 місяці тому +2

      ඔ්කව කුනු වලේ ඔබල තියන්න ඔ්නා.😂😂😂😂😂😂😂

  • @delaniwarnakulasuriya1777
    @delaniwarnakulasuriya1777 2 місяці тому +4

    මෙවෙනි අතිවිශිෂ්ට නිලධාරීන් ඉපදෙන්න තිබුණේ අපේ මේ කාලකණ්ණි දේශපාලකයින් ඉන්න රට නොවෙයි.අද මෙවැනි නිලධාරීන් යුරොපායේ හිටියානම් කොතනද මේවගේ නිලධාරීන් තියන්නෙ. Respect sir 💪💪

  • @ireneflorance9813
    @ireneflorance9813 Місяць тому +1

    ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා නිවරදි පුද්ගලයා සොබාදහමෙන් ආරක්ෂා කරනවා

  • @prabashnisshanka5641
    @prabashnisshanka5641 2 місяці тому +31

    ශානි කියන්නෙ අවන්කව සේවය කරපු වැඩ්ඩෙක් ❤

  • @nimeshajeewanthi2212
    @nimeshajeewanthi2212 2 місяці тому +17

    ශානී සර්🫡🫡

  • @savindasampath1183
    @savindasampath1183 2 місяці тому +26

    අනෙ සර් මුන්ට කොහොම හරි පයිණ්ඩ කලින් නිතියෙන් දඩුවම් ලබා දෙන්ඩ ජෙසු පිහිටයි ආදරෙයි ❤

  • @ASrikanthi
    @ASrikanthi 2 місяці тому +24

    Very interesting revelations,thank you,AKD all the way,jayawewa

  • @sunilkalupahana7264
    @sunilkalupahana7264 Місяць тому +1

    ශානි මහත්මයාණෙනි ,ඔබට දීර්ඝායුෂ වේවා !!!❤

  • @කපුවාගේවිඩියෝ
    @කපුවාගේවිඩියෝ 2 місяці тому +15

    හොද පැහැදිලි කිරිමක් වලන් හොදන කියපු කතාවට

  • @lakshmankarunaratne3541
    @lakshmankarunaratne3541 2 місяці тому +29

    The truth will always win. Sir, you are a great officer.

  • @thilininimasha5420
    @thilininimasha5420 2 місяці тому +3

    ශානි කියන්නෙ මොනවගේ මනුස්සයෙක් ද කියල තේරුම් ගන්න මේ කතාව හොදටම ඇති ,ඔබ තුමාට දීර්ඝ ආයුශ ලැබේවා ❤❤❤

  • @tsarath1428
    @tsarath1428 2 місяці тому +3

    ශානි ඹබතුමා හරි දේෂපාලුවෝ තමයි වගකියන්න ඹන අනුර සහොදරයාට ඹයාලා සහයෝගය ඹන ❤️❤️❤️

  • @chandananamal9896
    @chandananamal9896 2 місяці тому +32

    ඇත්ත කවදාහරි එලියට එනව.

  • @thalathawickramasinghe4906
    @thalathawickramasinghe4906 2 місяці тому +10

    Honesty and truth will protect you always Shani 🙏🙏🙏May god bless you and look after you 24/7❤️

  • @shafrassahabdeen7780
    @shafrassahabdeen7780 2 місяці тому +13

    We with you

  • @darshanaprasanna4729
    @darshanaprasanna4729 2 місяці тому +5

    පැහැරගැනීම් අතුරුදහන් කිරිම් වලට සාදාරන යුක්තිය අනිවාර්යයෙන් ඉස්ඨ.
    කරන්නම ඕන...

  • @dinajustinadinajustina951
    @dinajustinadinajustina951 2 місяці тому +9

    ජේසු පිහිටයි 🧡🙏🏻

  • @SunilKumara-k1i
    @SunilKumara-k1i 2 місяці тому +28

    නීතිය අනිවාර්යයෙන් අකුරට . ජය. නීතිය කාටත් පොදුය 😂

  • @geethaweerakoon5740
    @geethaweerakoon5740 2 місяці тому +42

    අපේ රට ඒ කාලේ කොහෙද තිබ්බේ කියලා හිතෙනවා

  • @mdrlakmal
    @mdrlakmal 2 місяці тому +9

    ශානි, ඔබ නම් නියම මහත්මයෙක්.

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 2 місяці тому +13

    සැමට එක නිතියක්, හදා විනය ගරුක රටක් නිර්මාණය කිරිමට හැකියාව ලැබේවා ,ඔබතුමාට, 🙏🙏🙏

  • @anandasenaratne2413
    @anandasenaratne2413 2 місяці тому +13

    ඔබ තුමා වැනි ස්‍රේස්ට ලංකා පුත්‍රයකුට නිසි තැන
    ලබා දුන් අපගේ
    නායක තුමාටත්
    ඔබටත් අපගේ
    ගවුරවය පුදන්නෙමු🌷

    • @rs2050online
      @rs2050online 2 місяці тому

      @@anandasenaratne2413 😂😂😂😂😂 බිලද බන් 😂😂😂

  • @HemaKodithuwakku-r3r
    @HemaKodithuwakku-r3r 2 місяці тому +32

    අජිත් ධර්මපාල මහතා ගෙ youtube එක අහන්න එතුමා ද ලංකාවේ ජනතාව දැනුවත් කරනවා .පොලිසිය මගින් වෙන අපරාධ දූෂණ වන්චා .

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 місяці тому

      ලින්ක් එක
      ua-cam.com/video/gwDNYvaAEZc/v-deo.htmlsi=5piZnPTDKsIw7Bue

  • @Layanal-y5d
    @Layanal-y5d Місяць тому +1

    සදාකල්.ජීවත්.විය.
    යුතු.චරිත.....
    සත්‍ය.නියෝජනය.
    ස්තුතියි.ඔබලාට.

  • @abdulnazar616
    @abdulnazar616 2 місяці тому +10

    You are grand man sir good luck 👍 good job

  • @sujathahemachandra5421
    @sujathahemachandra5421 Місяць тому +2

    Shani you are a great. Thanks

  • @athulaperera3025
    @athulaperera3025 2 місяці тому +2

    බොහොමම ස්තුතිය මෙම දැනුවත් කිරිම

  • @disnathamel8680
    @disnathamel8680 2 місяці тому +1

    ආදර්ශමත් බුද්ධිමත් නිලධාරියෙක් 💪🏼💪🏼🙏🏻🙏🏻🙏🏻❤️❤️

  • @SomaliHewage
    @SomaliHewage 2 місяці тому +12

    Excellent ❤❤❤ we respect all of u ❤❤❤❤❤

  • @LahiruDissanayaka-r6c
    @LahiruDissanayaka-r6c 2 місяці тому +2

    ශානි සර් ඔබතුමාට මේ නඩු ටික ඉදිරියට කරගන්න ශක්තිය ලැබේවා

  • @ChamilGunarathne
    @ChamilGunarathne 2 місяці тому +40

    Respect sir 🙏 👏

  • @chandidasnayaka
    @chandidasnayaka 2 місяці тому +18

    Budusaranai sir🙏🙏🙏

  • @bunan100
    @bunan100 2 місяці тому +3

    දැන් ශානිගේ අවස්ථාව.... ජයවේවා 👌🏻

  • @nimesharanasinghe-ot7wl
    @nimesharanasinghe-ot7wl 2 місяці тому +25

    මේ මනුස්සයට මේ කල යන්න ලොකුම හේතුව උනේ අර රංජන් කියන බූරුවා. ඒ හඩපට නිසා මිනිස්සු අතර ශානි ගැන ඉතා වැරදි ප්‍රතිරූපයක් ගොඩනැගුවා. නැත්තං ගෝටලට මේ මනුස්සයගෙන් ඔහොම පලි ගන්න වෙන්නෑ.

    • @wasantha-br3cb
      @wasantha-br3cb 2 місяці тому

      ඔබ හරි. රන්ජන්ගේ හඩ පට නිසාත් ගෝටාලාට බලේට එන්න වාසි උනා. ගොන්ජා වැනි ස්ත්‍රී දුශකයන් දේශපාලනයට සුදුසු නැත.

    • @shamaniedesilva2399
      @shamaniedesilva2399 2 місяці тому +1

      Hariyata hari ranjan rata kewa podi lamai tath naraka adarshayak dunne ranjan

  • @ariyasenadisanayake2960
    @ariyasenadisanayake2960 2 місяці тому +1

    නියමයි ශානි මහත්තයෝ ඔබ මෙතන සිට නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක කරන්න... මලිමාවට ජයවේවා....

  • @jemunidesilva3789
    @jemunidesilva3789 2 місяці тому +11

    මෙතුමන්ලා කොච්චර වටිනා නිලදාරින්ද රටේ වාසනාවට උපන් අය ❤

    • @hemanthasanathhewagama684
      @hemanthasanathhewagama684 2 місяці тому

      ඔව් රටේ වාසනාවට උප්න්නත් දූෂිත අධම තුප්පහි වසළ දේශපාළුවන්ගේ කටු කන්න පුරුදු වෙච්ච සමහරක් ඉහළ නිළධාරීන් නිසා මේ දක්ෂයින්ගේ හඬ නැති කරන්න කුමන්ත්‍රණ සිදු උනා. මාළිමා ආණ්ඩුවක් යටතේ සියළුම දූෂිතයින්ට දඬුවම් ලැබෙනවා වගේම දක්ෂයින්ට නිසි තැන් ලැබෙයි කියා හිතෙනවා..

  • @nimanikandegama7394
    @nimanikandegama7394 2 місяці тому +6

    God will bless you for many many years Mr. Shani. ❤

  • @tharangananayakkara3114
    @tharangananayakkara3114 2 місяці тому +10

    No1 Sir ❤ ❤ ❤

  • @dumidudanthanarayana7416
    @dumidudanthanarayana7416 2 місяці тому +4

    Thanks both of them

  • @herathekanayaka-r1s
    @herathekanayaka-r1s 2 місяці тому +10

    ඔන්න මේ රටෙ මිනිසුන්ට ඇත්ත ඇතිසැටියෙන් දැනගන්න ජාතික ජනබලවේයේ ජනාධිවරයෙක් පත් උනා විතරයි , 14 වෙනිදායින් පසු මේ රට මෙතෙක් කල් පෙර පාලනය කරපු උන්ගෙ කෙරැවාවල් හොදකාරයෙන්ම දැන ගන්න ලැබෙිවි . රවි සෙනවිරත්න මහතාටත් , ශානි මහතාටත් දිර්ඝයු පතමි .

  • @DamayanthiAriyawansha
    @DamayanthiAriyawansha 2 місяці тому +3

    ඔබ තුමන්ලා දෙදෙනාම විස්ශ්‍රාමිකය්යි .නමුත් දැනුයි ඔබලාගෙන් රටට ප්‍රයෝජනය තියෙන්නෙ .ඒ නිසා ඔබ දෙපලටම නිදුක් ,නිරෝගීව තව වසර දහයක් මේ රාජකාරිය කරගෙන යාමට ශක්තිය ලැබේවා .

  • @athulaperera6209
    @athulaperera6209 2 місяці тому +6

    Two great police officers.Specially Shani.They both deserve justice.Mr.Shani continue your great work until truth is completely exposed.

  • @SandamaliDissanayake-h2s
    @SandamaliDissanayake-h2s 2 місяці тому +9

    ශානි කියන්නේ හරියටම රට වෙනුවෙන් අවංකව වැඩ කරපු නිධාරියෙක්...පාලකයො විසින් මෙපමන කාලයක් කටවල් වහල ,තීබූ නිසයි....අපේ ජනාධිපති තුමණි ....දැන් අපේ කාලයයි.....දඩුවම් දෙන්න මුන්ට ....නැතිවෙන්න....

    • @anulawijewaedana1356
      @anulawijewaedana1356 2 місяці тому

      ජනාධිපතිතුමා බුදුන් දැක නිවන් දකින්න ඕන මෙතුමන්්ලා දෙපලට නිසි තැන ලබාදීම වෙනුවෙන්

  • @rohithakarunaratne2561
    @rohithakarunaratne2561 2 місяці тому +7

    Mr shani! Ur great Police officers,❤

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 2 місяці тому +27

    ජනාධිපතිතුමේනි ඔබතුමා මගේ රටේ අවු..20.ක ජනාධිපති ඔබතුමාට මගේ මවිබිම බාරයි.

  • @rajeewa1618
    @rajeewa1618 2 місяці тому +4

    රණවිරුවො..බුද්ධි අංශ ...පලිහක් කරගෙන තමයි ගෝටා ගේම් ගැහුවෙ..ඒ කාලෙ කවුරුත් කට ඇරියෙ නැහැ...මාලිමාව නැත්නම් තවමත් මේව අභිරහස්..😢😢

  • @lalithruwankumara2186
    @lalithruwankumara2186 2 місяці тому +8

    Respect sir ❤

  • @MaheshKumara-n8f
    @MaheshKumara-n8f 2 місяці тому +4

    අපේ රටේ ෂර්ලොක්හෝම් ❤❤❤❤🎉

  • @gnanapragasamchristopher6199
    @gnanapragasamchristopher6199 2 місяці тому +16

    ඔබ තුමාලාගේ ඍජු කශේරුකාව පිලිබඳ අපගේ ගෞරවනිය ප්‍රණාමය

  • @Wuggy_773
    @Wuggy_773 2 місяці тому +8

    දැන් තිත්තයගේ වාරෙ ..ශානි මහත්මයා ඔබතුමාට රටම අවදානයක් දක්වන කාලයක ඔබතුමා ඔයවිදියට ඉන්න එකත් වාසනාවක් ,හිටපු උන් ඔබට කල කියපු දේවල් එක්ක ..නව ආන්ඩුවට ජයවේවා ❤❤❤

  • @charithbandara3260
    @charithbandara3260 2 місяці тому

    ජයවේවා ඔබතුමා ලාට සාදාරනේ ලැබෙනවා ❤❤❤

  • @ChamindaStephenWimalasekara
    @ChamindaStephenWimalasekara 2 місяці тому +13

    වලං හොදන කෙනෙක් කියන්නේ කොයිතරම් නිහතමානී අවංක චරිතයක් ද යන්න පිලිබිබු වේ.
    ඒ වගේම හොදටම තේරෙනවා පොලිසියේ අක්‍රමිකතා හොදට දන්න දෙපලක්. ආයෙ කාටවත් කෑගහන්න දෙයක් හෝ හදිසි හරන්න දෙයක් නෑ. පොලිසියත් සුද්ද කරාවි.
    අපි රටවෙනුවෙන් මාලිමාවට ගහපු කතිරය අපතේ ගිහින් නෑ.❤🙏

    • @rs2050online
      @rs2050online 2 місяці тому

      @@ChamindaStephenWimalasekara උබලා නම් ගුත් කාවි බන් රහයි කිය කිය 😂😂😂 ඔය තරම් වහල් කම් කරන්න එපා බන් 😂😂😂

  • @rajwickramasinghe9635
    @rajwickramasinghe9635 2 місяці тому +2

    Obathumanlata Godak isthuti Denuwatht kalata jesu pihitai

  • @ramyajayathilaka9860
    @ramyajayathilaka9860 2 місяці тому +1

    ලංකා ෂර්ලොහෝම් ශානි සර් ඔබට ජාතියේ ප්‍රණාමය හිමිවෙනවා මේ ඔක්කොම කරන්නෙ සාධාරණය යුක්තිය ඉටුකරන්න ගිය භවවලත් ඔබතුමා ඔහොමම වෙන්න ඇති ස්තුතියි සර්

  • @MrsSunithra
    @MrsSunithra 2 місяці тому

    කාලකන්නි මේ මනුස්සයාට පුදුම වදයක් දීලා තියෙන්නේ ඔබතුමාට දැන් සාධාරණයක් අනිවාර්යයෙන්ම ඉෂ්ට වෙනවා ජනාධිපතිතුමාගෙන් ඔබ දෙපලට තෙරුවන් සරණයි🙏🙏🌹❤️❤️

  • @prasanthakumara4242
    @prasanthakumara4242 2 місяці тому +13

    හමුදා සාමාජිකයෙක් මිනී මරුවෙක් නම් ඔහු රණවිරුවෙක් නොවේ.

  • @dayapathmini6834
    @dayapathmini6834 2 місяці тому +4

    Budu.saranai...ma.ayata.❤malimawata.jaya 🎉🎉❤

  • @SLcomments
    @SLcomments 2 місяці тому +1

    සුපිරි කතාව කන හරහා 🧠ට.

  • @fireprotection3518
    @fireprotection3518 2 місяці тому +3

    ❤❤❤ samawenna api nodanna de kiyala dunnata ❤❤ good job sir ❤❤❤❤❤❤❤❤

  • @lpkdeshapriya2187
    @lpkdeshapriya2187 Місяць тому

    ස්වභාවධර්මය සත්‍යය නඩු අහනදවස් මේ ගෙවෙන්නෙ. රට කාපු හොර තක්කඩි දේශපාලුවොන්ගෙ සැප විඳින අවසාන හෝරා කීපය ගතවෙමින් පවතිනව. ලෝකය යහපත පිණිස පවතින බලවත් දෙවිපියානන්ට ස්තූතියි. ඇත්ත ජයගන්න දවස එනතුරැ ලංකාවෙ බුද්ධිමත් ජනතාව මග බලන් ඉන්නව. ❤

  • @NayanaBulathsinhala-v8e
    @NayanaBulathsinhala-v8e 2 місяці тому +4

    මෙවැනි කතිකා වලින්ම තේරෙනව ඔව්න්ගෙ නිවැරදිභාවය...මේවට සම්භන්ද සියළුම නිලධාරීන් සහ දේශපාළුවන් වහා අත්තංගුවට ගන්න අව් රුදු ගනන් පරීක්ෂණ නොකර...අපි විස්වාස කරනව NPp rajayen ඉතා ඉක්මනින් ඉවර කරයි කියලා....

  • @lasathfernando8010
    @lasathfernando8010 2 місяці тому

    සාදාරණව නීතිය සැමට සමව ඉටු කිරීමට ශක්තිය වෙමු..A K D

  • @SureshDarmasena
    @SureshDarmasena 2 місяці тому +10

    ඔය දෙන්නටම ආරක්ෂාව දැඩි කරන්න මොකද ඇත්ත එලිවෙයි කියලා බයවෙන අය මේ දෙන්නව මරන්න ඉඩකඩ වැඩියි... ඒ වගෙම අපේ ජනාධිපතිතුමාටත් ආරක්ෂාව දැඩි කරන්න ❤

  • @dushyanthigooneratne9838
    @dushyanthigooneratne9838 2 місяці тому +2

    Amazing officer & a gentleman ❤

  • @dark-nm6xe
    @dark-nm6xe 2 місяці тому +2

    Me Waga Minisu Thamay Ratata Oni Malimawata Jaya wewa ❤❤❤🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭🧭

  • @Hamza1-m3f
    @Hamza1-m3f 2 місяці тому +2

    SDIG SIR,❤SSP SIR❤ OBATHUMALATA 100 SALUTE ❤👍

  • @NadeeshDharmarathna
    @NadeeshDharmarathna 2 місяці тому +3

    ශානි sir ❤❤🫡🫡

  • @ShiromiPerera-p7y
    @ShiromiPerera-p7y 2 місяці тому +1

    Truth comes out, always

  • @rp8620
    @rp8620 2 місяці тому +1

    ජීවිතයේ ඇතැම් කාලවල සත්‍ය යටපත් වී ඇතැම් අයට මහා දුක් විදීම් වලට පත් වෙනව..අපහාස විදිනව...නමුත් මහවරුසාවට පසුව නැගෙන සඳ මෙන් නැවත ආලෝකමත් වෙනව...ජය සාධාරණ සමාජයක් වෙනුවෙන්

  • @bandaranawin5427
    @bandaranawin5427 Місяць тому

    මේ ශානි කියන මහත්මා හිතට එකඟව සත්‍යය කතාකරන, අවංක දක්ෂ බුද්ධි නිළධාරියෙකු බවට හොඳින්ම තහවුරැයි.❤❤

  • @manojabewickrama2272
    @manojabewickrama2272 2 місяці тому +11

    Ammo manna wada
    .patta horu
    Me para ballo nitiyata yawanna
    .pahara ballo.

  • @janakanishantha1684
    @janakanishantha1684 Місяць тому

    Niyamai sar